මේ භව ගමන කෙටි කර ගන්නා ආකාරය.1526Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2023
  • නිතර ගලා එන කෙලෙස් සිතිවිලි තුනී කරගෙන උපාදානයෙන් මේ භව ගමන කෙටි කර ගන්නා ආකාරය.

ความคิดเห็น • 220

  • @yasopathiraja7068
    @yasopathiraja7068 9 หลายเดือนก่อน +4

    සාදු සාදු හ

  • @priyanthaadarshani9663
    @priyanthaadarshani9663 10 หลายเดือนก่อน +30

    මාගේ ශාස්තෘ වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර කරමි! නමස්කාර වේවා!
    උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර කරමි!! නමස්කාර වේවා!!
    ආර්ය මහා සංඝරත්නයට නමස්කාර කරමි!!! නමස්කාර වේවා!!!
    සාදු! සාදු!! සාදු!!!
    🙏🙏🙏
    මේ උතුම් සද්ධර්ම දානය සඳහා වචනයෙන් හෝ දායක වූ සැමට පුණ්‍යානුමෝදනා කරමි! නිදුක් වේවා! නීරෝගී වේවා!! සුවපත් වේවා!!!

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx 9 หลายเดือนก่อน +4

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @pushpaalwis9229
    @pushpaalwis9229 9 หลายเดือนก่อน +11

    අප සිත් තුළ ඇති මෝහාන්ධකාරය නැති කරන ඔබ වහන්සේගේ දේශනා වල වටිනාකම සදහන් කිරිමට වචන නැති තරම්ය ඒ පිනම ඔබ වහන්සේට නිවන් දැකීමට හේතු වාසනා වේවා තෙරුවන් සරණයි

  • @dilinisandarenu8607
    @dilinisandarenu8607 10 หลายเดือนก่อน +16

    ඔබ වහන්සේට උතුම් නිවනම ඉක්මනින් අවබෝධ වීම සදහා මෙම කුසල් හේතු වාසනා වේවා
    සාදු ...සාදු ...සාදු ..

  • @lalaniwasantha
    @lalaniwasantha 10 หลายเดือนก่อน +16

    ඔබ වහන්සේට මම නමස්කාර කර මි සාදු සාදු සාදූ

  • @fromdianatokids516
    @fromdianatokids516 4 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේට අමාමහ නිවනම ලැබේවා!මට ස්වාමීන් වහන්සේ හදුන්වාදුන් කල්‍යාන මිත්‍රයාටත් අමාමහ නිවන් සුව ලැබේවා!!!

  • @hemalatharanasingha6445
    @hemalatharanasingha6445 10 หลายเดือนก่อน +15

    බොහෝ ධර්ම කරුණු ඇතුළත්
    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @user-su4vp8cc2n
    @user-su4vp8cc2n 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලැබේවා ..සාදු සාදු සාදු ....

  • @user-qo3wl8oy4w
    @user-qo3wl8oy4w 10 หลายเดือนก่อน +20

    ඔබ වහන්සේට චතුරර්ර්ය සත්‍ය නිවන් අවභෝධය බොහෝ දුර නොවේවා. 🙏

  • @nayanalekhaprabha1158
    @nayanalekhaprabha1158 9 หลายเดือนก่อน +10

    සාධු සාධු සාධු දුකිපිරී මේ ලෝකයෙන් බැහැරවීමට නෙක මං කියාදෙන ඔබවහන්සේ දිගූ කලක් වැජබේවා.

  • @priyanthajayasekara6394
    @priyanthajayasekara6394 6 หลายเดือนก่อน +2

    භාග්‍ය වතුන්වහන්සේගේ අවුරස පුත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @leelapinnawala1055
    @leelapinnawala1055 9 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 9 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ....
    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා ...

  • @badrawedage4601
    @badrawedage4601 9 หลายเดือนก่อน +11

    ඉතාමත් වටිනා දේශනාවක් තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස.🙏🙏🙏🙏🙏🙏

  • @shamaly5238
    @shamaly5238 10 หลายเดือนก่อน +16

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @user-ed6qc7so1b
    @user-ed6qc7so1b 8 หลายเดือนก่อน +4

    පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 9 หลายเดือนก่อน +7

    සාදූ සාදූ සාදූ, පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි, නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා, උතුම් නිවනම අවබෝධ වේවා,

  • @user-hv7nx1hl8o
    @user-hv7nx1hl8o 9 หลายเดือนก่อน +4

    🙏🙏🙏 පින්වත් සුවාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිරජීවනය සැලසේවා🙏🙏🙏 උතුම් නිවන් පූර්ණ කර ගැනීමට මේ පිං කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @samanlalani1766
    @samanlalani1766 9 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම උත්තරීතර nirvanayama අවබෝධ වේවා 🙏🙏🙏

  • @sadunishara7587
    @sadunishara7587 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු !!!

  • @thamaradayani6628
    @thamaradayani6628 9 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට නිවන් අවබෝධ කරගැනීමට මේ kusal හේතු වාසනා වේවා .🙏🙏🙏

  • @user-sk4wj8dv7e
    @user-sk4wj8dv7e 8 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේගේ දහම පැහැදිලි කිරීම අගනේය.මේ මහගු මනෝවිද්‍යාව බොහෝ දෙනාට අවබෝධ වේවා!

    • @Neerodathero
      @Neerodathero 4 หลายเดือนก่อน

      තපෝවනය සිත නිවෙන තැන පෝය දින දේශනාවන් ශ්‍රවණය කරන්න ඒ ස්වාමීන් වහන්සේ ක් ධර්මය සරලව දේශනා කරනවා මේ වාගෙම තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 7 หลายเดือนก่อน +4

    සසරදුකින් දුකින අපමුදවා ගෙ නිමට ඔබ වහන්සෙ ගන්නා උත්සාහ යට ඔබ වහන්සෙට පිං තෙරුවන් සරනයි 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @premarathnayake8376
    @premarathnayake8376 9 หลายเดือนก่อน +5

    ඹබ වහන්සේ ට මෙි භවයේදිම නිවනින් සැනසිමට ලැබෙිවා .තෙරැවන් සරණයි .

  • @idigahawalagamage8941
    @idigahawalagamage8941 9 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Whsirimali
    @Whsirimali 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ස්වමීන් වහන්සේ !!!!!!!!!..

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 10 หลายเดือนก่อน +17

    මේ දහම් කරුණු බොහෝ දෙනෙකුට අසා අවබෝධ කරගන්නට ලැබේවා.🙏🙏🙏

  • @nisanthawickramasinghe-in3qj
    @nisanthawickramasinghe-in3qj 10 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @kuweitjanitha5370
    @kuweitjanitha5370 6 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 6 หลายเดือนก่อน +4

    පින්වත් ඔබ වහන්සේ ගේ දර්මය තමයි සැමට පිහිට රැකවරණය ආරක්ෂාව වන්නේ ...
    බොහෝ කල් පින්වත් සැම දෙනාම වෙනුවෙන් ඔබ වහන්සේ ගේ දර්මය අපිට ආභරණයක් ...🙏🙏🙏💗🌼

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1w 9 หลายเดือนก่อน +4

    Sadu ....sadu...sadu...pinwath swaminwahanseta mage naskaraya wewa.....dayakathwaya deru oba sematath bagyawathun wahansegema pihitai....

  • @inokakrishanthi3127
    @inokakrishanthi3127 8 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @kavishkaavinda4983
    @kavishkaavinda4983 6 หลายเดือนก่อน +6

    එලියෙ වැඩ කරමින් සිටි අපි ඇතුලට ගත්ත .අපේ පිනට පහල වුන යතිවරයානන් වහන්සේට අපි සියල්ලගෙම නමස්කාරය 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 4 หลายเดือนก่อน

      තපෝවනය සිත නිවෙන තැන පෝය දින දේශනාවන් ශ්‍රවණය කරන්න ඒ ස්වාමීන් වහන්සේ ක් ධර්මය සරලව දේශනා කරනවා මේ වාගෙම තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @sirilpiyathissa8697
    @sirilpiyathissa8697 9 หลายเดือนก่อน +2

    සාදු ..සාදු ...සාදු

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 10 หลายเดือนก่อน +4

    සාදුසාදුසාදු

  • @mahilafernando6640
    @mahilafernando6640 9 หลายเดือนก่อน +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @manelmanel5551
    @manelmanel5551 10 หลายเดือนก่อน +9

    🙏🙏🙏🙏 සාධු සාධු සාධු !!!

  • @dpadwickrama569
    @dpadwickrama569 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!!🌺🙏🏵️🙏🌷🙏🥀

  • @Neerodathero
    @Neerodathero 4 หลายเดือนก่อน +2

    තපෝවනය සිත නිවෙන තැන පෝය දින දේශනාවන් ශ්‍රවණය කරන්න ඒ ස්වාමීන් වහන්සේ ක් ධර්මය සරලව දේශනා කරනවා මේ වාගෙම තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 10 หลายเดือนก่อน +4

    Sadu sadu sadu. Theruwan saranai swamin wahanse

  • @danushakthanthiriwatthage
    @danushakthanthiriwatthage 9 หลายเดือนก่อน +3

    නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 9 หลายเดือนก่อน +5

    Sadu.......sadu.......sadu.......

  • @HemaLatha-pu2gr
    @HemaLatha-pu2gr 8 หลายเดือนก่อน +3

    ඒ උතුම් බුද්ධ රත්නයට ,ස්වාක්ඛාත වූ ධර්ම රත්නයට ,සුපටිපන්න ආදී උතුම් ගුණ ඇති සOඝ රත්නයට මාගේ උතුම් නමස්කාරය කරමි නමස්කාරයම වේවා ......!සාදූ සාදූ සාදූ ......!

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap2440 3 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dayarani1237
    @dayarani1237 10 หลายเดือนก่อน +4

    Sadu sadu nivanama vewa sadu

  • @user-bc6vu4sh4w
    @user-bc6vu4sh4w 9 หลายเดือนก่อน +3

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 6 หลายเดือนก่อน +1

    මේ පූජනීය ස්වාමීන් වහන්සේ නිවන පිණිසම ධර්මය දේශනා කරයි . ඒ ගැන ගොඩාක් සතුටුයි. ඔබ වහන්සේට බොහෝ පිං සිදු වේවා!

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q 9 หลายเดือนก่อน +3

    Sathyai sathyai gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu. Uthsaha karami.sadu

  • @ashokamaddegoda9511
    @ashokamaddegoda9511 9 หลายเดือนก่อน +4

    Sadu .sadu.sadu

  • @indraniherath3266
    @indraniherath3266 8 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🙏

  • @chandranisamararathne9113
    @chandranisamararathne9113 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරන වෙවා

  • @janpeiris1376
    @janpeiris1376 9 หลายเดือนก่อน +3

    ආර්යයන් වහන්සේගේ භව නිරෝධය සක්ඛාය නිරොධය ස්කන්ධ උදය, වය, ධර්ම වර්ෂාව හොදටොම තෙරෙනවා අති විශිෂ්ටයි අධික ප්‍රතිලාභයක් පිළිසරණක් රැකවරණයක් ලබා ගනිමින් විදර්ශනා ප්‍රඥාවෙන් සිටිනවා පින්වත් හසලක සීලරතන ආර්යයන් වහන්සේ ට නිදූක් නීරෝගී සුවය ලැබ නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 මාලබේ 🙏🙏🙏🙏

  • @rupalanarol3158
    @rupalanarol3158 9 หลายเดือนก่อน +7

    පින්වත් සවාමිින්වහන්සේ ට මේ උතුම් ශ්‍රී සද්ධර්මය බෙදාහැරිිම උතුම් මගඵල නිර්වාන අවබෝධය විි සසර දුකින් කෙලවර වන විශ්වයේ ඇති එකම ජයග්‍රහණය වේවා ලොවුතුරා බුදුහාමුදුරුවන්ට ට ශ්‍රී සද්ධර්මය ට ආර්ය මහාසගරුවන ට නමස්කාර වේවා🙏🌟🌟🌟🌟🌟🌟🌟🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sumana433
      @sumana433 7 หลายเดือนก่อน

      ජාතියේ පහන් ටැඹක් වන් ඔබ වහන්සේ ට මාගේ ගව්‍රරවනීය නමස්කාර ය උපහාර යක්ම වේවා

    • @sumana433
      @sumana433 7 หลายเดือนก่อน

      සාදු ..සාදු .සාදු

    • @Neerodathero
      @Neerodathero 4 หลายเดือนก่อน

      තපෝවනය සිත නිවෙන තැන පෝය දින දේශනාවන් ශ්‍රවණය කරන්න ඒ ස්වාමීන් වහන්සේ ක් ධර්මය සරලව දේශනා කර නවා මේ වාගෙම තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා😅😅

  • @user-sk7ml4rj5l
    @user-sk7ml4rj5l 10 หลายเดือนก่อน +79

    සසරින් මිදීමට නිර්මල දහම සෙවු මට ඔබ වහන්සේ දේසනා කරන ඒ තතාගත දහම පහන් ආලෝකයක් වේවා ! ඔබ වහන්සේටත් ,දේසනා පවත්වන්නට උදව්කරන අයටත් ,ස්‍රවනය කරන අයටත් වහ වහා අමා නිවනින් නිවීමට මේ කුසල් හේතු වාසනා වේවා !🙏🙏🙏🙏💥💥💥💥

    • @chandranisamararathne9113
      @chandranisamararathne9113 9 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏🙏

    • @nadeekaranawaka1540
      @nadeekaranawaka1540 9 หลายเดือนก่อน +3

      🙏🙏🙏

    • @sriyanugera7938
      @sriyanugera7938 8 หลายเดือนก่อน

      ​@@chandranisamararathne9113😊lc

    • @nishanthabandara5013
      @nishanthabandara5013 8 หลายเดือนก่อน

      🏵️🏵️🏵️🏵️🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼💮💮💮💮💮💮💮💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pushpamudugamuwa9536
      @pushpamudugamuwa9536 8 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

  • @mallikasubasinghe7271
    @mallikasubasinghe7271 9 หลายเดือนก่อน +4

    🙏🙏🙏
    Mema kusalaya oba wahanseta Niwan suwa pinisama hethu wewa! Niduk Neerogie deergau wewa!

  • @subhashini4140
    @subhashini4140 9 หลายเดือนก่อน +4

    mevani vatina de samaja Gatha kirema vatinama pinkamaki mada itha sraddhaven anumodan vemi sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dananjaya2623
    @dananjaya2623 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි , උතුම් වු නිර්වාණය අවබෝධය ලැබේවා !

  • @chandrayatigammana3713
    @chandrayatigammana3713 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏 ඔබවහන්සේට තෙරුවන් සරනයි බොහොම පින්

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 6 หลายเดือนก่อน +2

    ගවුරවනීය ස්වාමීන්වහන්ස සසරෙහි අතරමං වී දුක් විදින අප වැනි අසරන යින්ට මගහසර පෙන්වා දෙන්න ඔබවහන්සේ දරන උත්සාහය ට මාගේ උත්තම නමස්කාරය වේවා .තෙරුවන් සරනයි

  • @MRSHUBA
    @MRSHUBA 8 หลายเดือนก่อน +2

    Sadu Sadu sadu 🙏

  • @user-cy7ix2dy6o
    @user-cy7ix2dy6o 10 หลายเดือนก่อน +4

    Sadu sadu sadu oba wahansete niwansuwama awaboda wewa

  • @manonipreethikayaddehige5905
    @manonipreethikayaddehige5905 10 หลายเดือนก่อน +14

    සසර කතර අතරමං වූ මට ඔබ වහන්සේගේ සදහම් අමා ඔසු ඉතාම වැදගත් .සාධු සාධු සාධු !!!

    • @Neerodathero
      @Neerodathero 4 หลายเดือนก่อน

      තපෝවනය සිත නිවෙන තැන පෝය දින දේශනාවන් ශ්‍රවණය කරන්න ඒ ස්වාමීන් වහන්සේ ක් ධර්මය සරලව දේශනා කරනවා මේ වාගෙම තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 9 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්ස, දීර්ඝව රසවත් තේරුම් ගන්න පුළුවන් වුණා. ඉන්පසු මූල අග කෙටි වත් මැද දිගටත් දැනුනා.. ඉන්පසු ගන්න හෙළන බව පමණක් දැනුනා. ගන්න හුස්ම තරමක් දිග ටත් හෙලන හුස්ම කෙටි වත් දැනුනා. ඉන්පසු ගන්නවා හෙළනවා පමණක් කෙටියෙන් දැනුන. අදට දැනුනේ එපමණයි. ඔබවහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

    • @chandralathanavarathne506
      @chandralathanavarathne506 9 หลายเดือนก่อน

      වැරදීමකි සමාවන්න.

    • @chandralathanavarathne506
      @chandralathanavarathne506 9 หลายเดือนก่อน

      සමාවන්න මෙය වැරදීමකින් ඒවා ඇත.

    • @Neerodathero
      @Neerodathero 4 หลายเดือนก่อน

      තපෝවනය සිත නිවෙන තැන පෝය දින දේශනාවන් ශ්‍රවණය කරන්න ඒ ස්වාමීන් වහන්සේ ක් ධර්මය සරලව දේශනා කරනවා මේ වාගෙම තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @owindrani6930
    @owindrani6930 10 หลายเดือนก่อน +4

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌼🌹🌼🌹🌼

  • @nelkamanori1029
    @nelkamanori1029 9 หลายเดือนก่อน +29

    අපේ පෙර පිනට පහල උන ඔබවහන්සේට නිදුක් නීරෝගී බාවය ලැබේවා ........
    ප්‍රාර්ථනා කරන බෝදියකින් ඒ අමා මහ නිවන් සුවයම ලැබේවා !!!!!!!!!!!!!

    • @thiliniwickramage7324
      @thiliniwickramage7324 9 หลายเดือนก่อน

      🎉

    • @user-er2hp8pv2k
      @user-er2hp8pv2k 9 หลายเดือนก่อน

      😅

    • @user-er2hp8pv2k
      @user-er2hp8pv2k 9 หลายเดือนก่อน

      Obawahansetabohoma. Pin mevani desanawan. Denawata

    • @user-er2hp8pv2k
      @user-er2hp8pv2k 9 หลายเดือนก่อน

      Etamathma. Sankeernai. Obawahansege. Dharmaya ath. Aya. Tamai aththa obawhanseta. Bohomapin.

    • @Neerodathero
      @Neerodathero 4 หลายเดือนก่อน

      තපෝවනය සිත නිවෙන තැන පෝය දින දේශනාවන් ශ්‍රවණය කරන්න ඒ ස්වාමීන් වහන්සේ ක් ධර්මය සරලව දේශනා කරනවා මේ වාගෙම තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @kumuduthushari3895
    @kumuduthushari3895 9 หลายเดือนก่อน +3

    Sadu ....sadu.....sadu....🙏🙏🙏

  • @sunitakarunarathna9486
    @sunitakarunarathna9486 10 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු...ඔබ වහන්සේට නිවන් අවබෝධය ලැබේවා..🙏🏻🙏🏻🙏🏻..

  • @kumudunimalkanthi2153
    @kumudunimalkanthi2153 10 หลายเดือนก่อน +4

    Oba wahanseta maage namaskaraya wewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupikadamayanthi1085
    @rupikadamayanthi1085 9 หลายเดือนก่อน +4

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏dergaayu labewa pin wathswamin wahanseta mage namaskaraya wewa

  • @shriyaniherman8345
    @shriyaniherman8345 8 หลายเดือนก่อน +3

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs 10 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @trickshipullaperuma9307
    @trickshipullaperuma9307 10 หลายเดือนก่อน +4

    Obawahanseta me jeevithayedima margapala avabodaya lebewa

  • @nissansalapeeris6510
    @nissansalapeeris6510 9 หลายเดือนก่อน +4

    Obawanseta niwansuwa awabodawewa 🙏🙏🙏

  • @sarojapalliyaguruge6066
    @sarojapalliyaguruge6066 9 หลายเดือนก่อน +4

    What's the great explanation of grief? Everyone should listen and try to understand this preach (sermon). Now we know our mind shows various ways to solve problems and sorrows. It says to do things again and again. But it is not an end. If anyone can realize that the things that make our "Bavaya" according to Buddhas teaching, he can end this Bava in this moment. Sadu sadu .🙏

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 10 หลายเดือนก่อน +8

    🙏🙏🙏 නමස්කාර වේවා !පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා! .උතුම් වු nirwana අවබෝධය මෙ බුදු සසුන තුළදීම ලැබේවා !

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe5784 8 หลายเดือนก่อน +2

    සාධු ....සාධු ...සාධු .....🙏🙏🙏

  • @chandralathawijesundara7252
    @chandralathawijesundara7252 หลายเดือนก่อน

    අපගේ කල්‍යාන මිත්‍රයන් වහන්සේට නමස්කාර කරමී සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏.

  • @drathnayaka4025
    @drathnayaka4025 10 หลายเดือนก่อน +4

    🙏🙏🙏 kalabena sitha සන්සුන් කරන්න උත්සාහ karana man

  • @user-kz8xi6iy6j
    @user-kz8xi6iy6j 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ දහසක් දනන්ගේ
    සිත් නිවන පිනෙන් ඔබ වහන්සේද නිවේවා නිවන්ම දකීවා

  • @ruwanthikarunasena5451
    @ruwanthikarunasena5451 2 หลายเดือนก่อน

    මේ මාගේ අවසන් අාත්ම බවය වේවා. සාදු සාදු සාදු..

  • @thilakaheenkenda8405
    @thilakaheenkenda8405 10 หลายเดือนก่อน +3

    Sadu sadu sadu

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 7 หลายเดือนก่อน +2

    Sadu sadu sadu.

  • @wathsalasamurdika8905
    @wathsalasamurdika8905 9 หลายเดือนก่อน +4

    Namo buddaya 🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 9 หลายเดือนก่อน +4

    🙏🏽🙏🏽🙏🏽

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd 10 หลายเดือนก่อน +3

    Mee tharanm watina darrma desha ahanna lebimatt lalada loku pinakk pinvath Suwamin Wahansa mee dukkitha sansaren ethara karanna meee darana wirrya Oba wahanseta Uthum Nirrvanyama labattvaa medarrma deshana sawanaya karana siyalu denatath matath Uthum darrma ikmaninma AwBodaya lebewa Sadu Sadu Saduu Sanma Sanm Budu Saranaii pinvath Oba siyalu denata ..

  • @janakaindunli2457
    @janakaindunli2457 9 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ...

  • @nalikakusumsiri6798
    @nalikakusumsiri6798 10 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ වේවා.🙏🙏🙏

  • @ruparohini733
    @ruparohini733 10 หลายเดือนก่อน +4

    🙏🙏🙏🌺🌺🌺Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa.🙏🙏🙏

  • @22asanga
    @22asanga 10 หลายเดือนก่อน +4

    Sadhu…Sadhu…Sadhu 🙏🙏🙏

  • @dayabandara1797
    @dayabandara1797 5 หลายเดือนก่อน

    පින්වත්ස්වාමින් වහන්ස නිදක්වේවාසසර.දුකඉවර.කරඟන්නපිහිටවන්න..

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 8 หลายเดือนก่อน +2

    ඇත්තටම ඇත්ත හාමුදුරුවරු නිතරම අපේ රටේ ඉන්න ජනතාවට අප්‍රමාදව දර්මය අවබෝධය ලබා දෙන්නයි උනන්දු කරවීම කරන්න ඕන . බුදුන් වහන්සේ දේශනා කළේ අප්‍රමාදව දර්මය අවබෝධය ලබා ගන්න දෙන්න පංචස්කන්ධය විදර්ශනාව වැඩීම මේවා ඕනේ ප්‍රගුණ කරන්න ඊට පරිබාහිර කතා හිස් කතා අධර්මය බුදුන් වහන්සේ කරන්න එපා කියපු දේ

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏

  • @lalithdedigamuwa5868
    @lalithdedigamuwa5868 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @DayaSirimanna4004
    @DayaSirimanna4004 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේව දැයට දායාද කොට සසුනට පූජා කල දෙමාපියන්ට නිවන් පිණිස මේ පින හේතු වේවා!!!
    ගෞරවණීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කර අද දවසේ ධර්මාවබෝධය කරා යොමු වී සිටින සුවහසක් ශ්‍රාවක පිරිස හා එක්ව , මා ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා !! යි ප්‍රාර්ථනා කරමි.
    සාධු... සාධු... සාධු...

  • @iranganiabeywickrame5728
    @iranganiabeywickrame5728 10 หลายเดือนก่อน +4

    Sadu! Sadu! Sadu!

  • @MdH-kx7pj
    @MdH-kx7pj 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌷🌼🌸

  • @user-ud3be9pd2g
    @user-ud3be9pd2g 5 หลายเดือนก่อน

    Sadu sadu oba wahansetath chathusath dharma ya me budusasuna tuladima අවබෝධ wewaa

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala2333 25 วันที่ผ่านมา

    සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @thusharikuruvitage9541
    @thusharikuruvitage9541 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏