කලකිරීමෙන් මතුවන සතිය | Most Ven.Udairiyagama Dhammajeewa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 42

  • @dayaathukorala6901
    @dayaathukorala6901 ปีที่แล้ว +7

    ජීවිතය උඩු යටිකුරු කරන ධර්ම දේශනා......තෙරුවන් සරණයි ..පිංවත් ස්වාමීන් වහන්ස ...

  • @RashinDeSilva-rl7er
    @RashinDeSilva-rl7er 3 หลายเดือนก่อน +1

    Namaskara wewa oba vhanseta..
    Stutuwanta wewa! Oba vhanseta..

  • @MadushanAlgewathta
    @MadushanAlgewathta 15 วันที่ผ่านมา

    Mama ada thamai oba wansee dakke mata man kauda kiyala oba wansegen dakinna hakii wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.oba wahanseta pinsidu wewa 🙏

  • @sandi8364
    @sandi8364 ปีที่แล้ว +4

    🌸🙏🌸🙏🌸🙏🌸
    තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස හට මාගේ නමස්කාරය වේවා.. ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා..!!!
    දීර්ඝායුෂ ලැබේවා..!!!
    යහපතක්ම වේවා..!!!
    🌸🙏🌸

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 ปีที่แล้ว +3

    saadu saadu obawahanseta namaskara karami deergaauweva 🙏🙏🙏...

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 2 หลายเดือนก่อน +2

    මට තියෙන්නේ මේ දැඩි ලෝභයක් නේද කියලා දන්නවා ම මොහොතේ වීරියෙන් මැඩගන්නත් පුළුවන්.,සතිය පිටට ගිහිල්ල කියල දැනගන්නෙ ඊලග ක්ලේශය ඇවිත් සිත හොරා ගත්තට පස්සෙ.මේ.ගිහිගේ,සිත පුරුදු කරන්න හරිම අමාරුයි.ඒත්,තැන එතැනමයි.,හමගහපු එළදෙනක වගේ ඉන්න ඕන.කියපුවහම,ලැජ්ජාව භය ඇතිවෙනවා,හිත කීරිගැහිල යනව.මේ, දේශනාව පිපාසෙන් පෙලෙන්නෙකුට ලැබුණු දිය දෝතක් වගේ මට දැනුනා., නමස්කාරය වේවා...❤❤❤

  • @priyankaamarathunga8877
    @priyankaamarathunga8877 ปีที่แล้ว +3

    Sadu sadu sadu....!

  • @N.P.Weththasingha
    @N.P.Weththasingha 10 หลายเดือนก่อน +4

    අපගේ ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට දහස් වාරයක් නමස්කාරය වේවා!!!සාධු! සාධු!!සාධු!!!තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව ලැබේවා!තෙරුවන් සරණයි!

  • @ashashironi7142
    @ashashironi7142 ปีที่แล้ว +3

    Obawahanseta godak pin.

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 8 หลายเดือนก่อน +3

    ඔබවහන්සට මාගේ නමස්කාරය වේවා 🙏

  • @KumuduniBN
    @KumuduniBN 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu2714 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @jayanandaraja4563
    @jayanandaraja4563 ปีที่แล้ว +8

    නොදැනසිටි හුගක් දෙවල් දැනගත්තා ඹබ වහන්සෙට පින්සිදුවෙවා*** ජයනන්ද

  • @winithagunawardhana8031
    @winithagunawardhana8031 ปีที่แล้ว +4

    🙏🙏🙏තෙරැවන් සරණයි ස්වාමින්වහන්ස

  • @padminitillekerathne7912
    @padminitillekerathne7912 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏swaminwahanseta samma sambudu saranai siyalu deviyange rakawaranaya arakshawa labewa labewa

  • @Earth-360
    @Earth-360 5 หลายเดือนก่อน +1

    නියම අර්ථවත් දේවල් මේ හාමුදුරුවන් වහන්සේ කියන්නේ.මේක ඇහුවාම මට අනිත් හාමුදුරුවන්ට ගහන්න හිතෙනවා පයින්.

  • @rmshirani6348
    @rmshirani6348 ปีที่แล้ว +5

    නමස්කාර වේවා

  • @chithraramani6442
    @chithraramani6442 10 หลายเดือนก่อน +7

    මමත් දැනට අවුරුදු 3 ක පමණ කාලයක් තිස්සේ මේ මාර්ගයේ යන කෙනෙක් මට දැනට තිබෙන ප්‍රශ්න මේ දේශනාවෙන් කීව වගේ 🙏🙏🙏

  • @dammika-yq4ko
    @dammika-yq4ko 8 หลายเดือนก่อน +1

    😮sadu..sadu

  • @rohidealwis2236
    @rohidealwis2236 ปีที่แล้ว +2

    Simple yet subtle

  • @shyamalaramachandran2462
    @shyamalaramachandran2462 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kumudunimalkanthi2153
    @kumudunimalkanthi2153 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pkcreationz6655
    @pkcreationz6655 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🌸🌸

  • @nihinsaarampath6407
    @nihinsaarampath6407 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏🍀💐🌸

  • @sisirapriyankara3643
    @sisirapriyankara3643 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි
    ස්වාමීන් වහන්සේ ගේ ගොඩක් දේශනා ඇහුවා.
    නිස්සරණ වනයේ භාවනා වැඩසටහන් සදහා සහභාගී වන යෝගාවචයාට මුලින්ම උපදෙස් දෙන දේශනාව අහන්න අවස්ථාව ලබාදෙන්න පුලුවන් ද

  • @diliniweerasingha8640
    @diliniweerasingha8640 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @nadeekaprabodanee519
    @nadeekaprabodanee519 ปีที่แล้ว +3

    🙏🏼🙏🏼🙏🏼

  • @maneljayasundara8656
    @maneljayasundara8656 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @umeshgunasekara1976
    @umeshgunasekara1976 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @nipwind
    @nipwind ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @chandradharmadasa5937
    @chandradharmadasa5937 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @myeye9610
    @myeye9610 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @maniqueratnayake2566
    @maniqueratnayake2566 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @thanukabandara6464
    @thanukabandara6464 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @kimtaeglxy1559
    @kimtaeglxy1559 2 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼

  • @damithpriyadarshana5373
    @damithpriyadarshana5373 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @damithpriyadarshana5373
    @damithpriyadarshana5373 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏