එකතැන සිරවෙන tunnel එක බිඳිමු - Method to not to get stuck - Mentor | Coach Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • #bhathiya_arthanayake #motivationlk #success #moneysavingtips #richman #yourworth
    අලුතින් දේවල් කොපමණ කළත්, අවසානයේ දී ඔබට දැනෙනවා නම්, ඔබ එකතැන හිරවෙලා ඉන්නේ කියලා, අපි අද කතා කරන්න යන දේ ඔබට ඒකෙන් මිදෙන්න නිසැකවම උපකාර කරාවි. බොහෝ දෙනෙක් අලුත් ආරම්භයන් ගන්න අලුත් මාස, අලුත් අවුරුදු භාවිත කළාට ටික දවසක් යනකොට දැනෙනවා ආයෙත් ස්ටක් වෙලා නේද කියලා. මේ විඩියෝව එහෙම හිර නොවී විශිෂ්ඨ ලෙස ඉදිරියට යන්න ඔබට උදව් කරාවි.
    විඩියෝව බලලා ගතයුත්ත ගන්න. එය share කරන්න, comment එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේ ම, අපේ දෙලක්ෂ පනස්දහසකට ආසන්න Subscribers ලා ගොන්නට එකතු වෙන්න මේ අවස්ථාව මඟ හරින්න එපා.
    මේ දෙසැම්බර් මස 17 වෙනිදා පවත්වන්නට යන THE GREATNESS SUMMIT අපගේ එක්දින වැඩමුළුව ගැන තොරතුරු. බොහෝ දෙනා දැනටමත් මේකට ලියාපදිංචි වෙලා තිබෙනවා.
    වසරක් නිමා වෙලා තවත් වසරකට එළඹෙන්න සූදානම් වනවිට අපි ඒක ජීවිතය නැවුම් කරගන්න අවස්ථාවක් බවට පත් කරගන්නවා. අලුත් ඉලක්ක දිනාගන්න අපි සැලසුම් කරනවා. ඒත්, අපිට අපිව ඒ ඉලක්ක දිනවන කෙනා බවට පත් කරන්න සැලසුමක් තිබෙනවද?
    අභිප්‍රේරක, ICF සාමාජික, සම්මානලාභී ලේඛක භාතිය අර්ථනායක, පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු සහ ලේඛක කැලුම් වැලිගම, Business Coach කෙනෙක් සහ ලේඛකයෙකුත් වෙන ප්‍රමේෂ් වික්‍රමසිංහ තුන්දෙනා එකතු වෙලා මේ සැලසුම් කරලා තිබෙන අර ඉලක්ක දිනාගන්න ඔබ වෙනුවෙන් සකස් කරපු විශේෂ Formula එකක් ඉදිරිපත් කරන තැනක් කියලා කියන්න පුළුවන්. මේ තිදෙනා ම දවසක් පුරා ඔබ වෙනුවෙන් එතැන සිටිනවා. මේ අත්දැකීම එක්දින වැඩමුළුවකින් ඔබ්බට ගිය එකක්. හේතුව සැසියෙන් පසුව එළඹෙන නව වසරේදී සෑම මාසයක්ම ආවරණය වන ලෙස Greatness Tribe - Follow Up Sessions 12ක් මාර්ගතව පවත්වන්නත් පුහුණුකරුවන් තුන් දෙනා සූදානමින් ඉන්නවා.
    🗓️ දවස - 2023 දෙසැම්බර් 17 වැනි ඉරිදා
    🕛 වෙලාව - උදාසන 9.00 සිට පස්වරු 4.30 දක්වා
    📍ස්ථානය - Hotel Grand Monarch - Thalawathugoda
    💰ආයෝජනය - රුපියල් 15,000/= (Refreshment / Lunch buffet / toolkit included)
    ✅ දෙසැම්බර් 01 වෙනිදාට පෙර ලියාපදිංචි වෙනවා නම්, Early bird offer එකක් යටතේ ඔබට රුපියල් 13,500 කට අසුන වෙන් කරගන්න පුළුවන්. දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් කණ්ඩායමක් ලෙස එක් වනවා නම්, ඒත් ඔබට වට්ටම් හිමිවෙනවා.
    තොරතුරු ලබාගැනීම සඳහා අපට 071 432 1835 අංකයෙන් තරුෂි අමතන්න. Whatsapp මැසේජ් එකක් තියන්න. අපි ඔබට තොරතුරු ලබාදීමට සූදානම්. මූලික පියවරක් වශයෙන් Google form එකත් පුරවන්න. ලින්ක් එක පහත තිබෙනවා.
    forms.gle/TmPn...
    ඔබට අදාල ගෙවීම සිදුකර එහි ස්ලිප්පත කෙලින්ම තරුෂි වෙත 071 432 1835
    අංකයට එවන්නත් පුළුවන්. ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය සහ සමඟින් එය එවීමට කාරුණික වන්න.
    ගෙවීම් කල යුතු බැංකු ගිණුම්
    🏦 PHOENIXSPIRE (Pvt) Ltd - Sampath Bank super branch Borella -Ac.Num 0218 1000 5251
    මේක සැබවින් ම නව වසරක් සඳහා ප්‍රවේශ වෙන්න කරන වැඩමුළු අතරේ වෙනස් අත්දැකීමක්. ඒ අත්දැකීම විඳගන්න අපිත් එක්ක එකතු වෙන්න අපි ඔබට ආරාධනා කරනවා.
    - TEAM MOTIVATION.LK / PHOENIXSPIRE (Pvt) Ltd.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
    භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
    / bhathiya.arthanayake

ความคิดเห็น • 140

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 10 หลายเดือนก่อน +24

    ස්තුතියි සර් ..ඔබතුමාව දැකලා නෑ කවදාවත් ..ඒත් ඔබතුමා මගෙ හොදම ගුරුවරයෙක්..බෙහෙත් වලින්වත් සුව කල නොහැකි වූ මනස, පටු විදියට හිත හිත හිරවූ මනස සුවපත් වුනේ ඔබේ වචන වලින්...දැන් ඔබතුමාට පින් සිදුවෙන්න මම අලුත් විදියට හිතන්න පටන් අරන් 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju 9 หลายเดือนก่อน +4

    මම හැමදාම එතුමාගේ motivation වීඩියෝ එක බලලා දවස පටන් ගන්නේ ගොඩක් ස්තුතියි මගේ ජීවිතයම මේ තුළින් වෙනස් වෙනවා .දවසින් දවස මම දියුනුවට යනවා

  • @DamithRangegama-im4eb
    @DamithRangegama-im4eb 10 หลายเดือนก่อน +5

    සමාජෙ ඉන්නේම අපිව වට්ටන්ඩ අදහස් දෙන මිනිස්සු.. ඒ අතරින් ඔබතුමා කරන්නෙ ලොකු පිනක්..

    • @Motivationlk
      @Motivationlk  10 หลายเดือนก่อน +1

      ඒවා ගැන කිසිසේත් අවධානය දෙන්න එපා. අපරාදේ.

  • @a9motorsmatale365
    @a9motorsmatale365 10 หลายเดือนก่อน +3

    ව්යාපාරයක් කරලා අන්තේටම වැටුන කෙනෙක් මා නමුත් ව්‍යාපාරයකින්ම ගොඩ එන්න ඕන කියල නිතරම හැගෙන්නෙ ඔබතුමගේ වීඩියෝ බලන විට.සිතූතියි.

  • @mcwijesinghe4645
    @mcwijesinghe4645 10 หลายเดือนก่อน +4

    මේ මාස කිහිපයේදී මට ලැබුණු යහපත් පුද්ගල සම්බන්ධතාවය ඔබතුමායි ගුරුතුමනි. පුද්ගල දියුණුවට අදාල දැනුම සැමට මෙසේ බෙදා දෙනවාට ස්තූතියි සර්. ඔබතුමාගේ උපදෙස් අනුගමනය කර මෙතෙක් වැරදුන ජීවිතය නැවත අනිවාර්යයෙන්ම ගොඩනංවා ගන්නවා. බෙහෙවින්ම ස්තූතියි සර් 🙏 බුදු සරණයි!

  • @indukadamayanthi6590
    @indukadamayanthi6590 9 หลายเดือนก่อน +1

    මගෙ ජිවිතයටත් සර් වගේ කෙනෙක් මුණ නොගැහුණානම් මමත් තවම එකම තැන .මම අද යම් තැනක ඉන්නවා .එත් මම තවම සර්ගේ විඩියො බලන්නවා❤❤❤❤

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 10 หลายเดือนก่อน +2

    මේ දිනවල ගැඹුරින් කල්පනා කළ කරුණකට සර් මාතෘකාවක් හදල සාකච්ඡා කළා. බොහෝම ස්තූතියි.

  • @nirmanichandrasekara8799
    @nirmanichandrasekara8799 10 หลายเดือนก่อน +4

    එන්න කියල කියපු කොටස කීපවතාවකම් බැලුවා... කටහඩේ ගැබ් වෙලා තියෙන් අපූර්ව ශක්තිය අපිව දිරිමත් කරනවා. ඔබතුමාට ගොඩක් පින් ❤❤❤❤..

  • @Doubles4
    @Doubles4 10 หลายเดือนก่อน +4

    මගේ සිතුවිලි හිතන පතන විදිය වෙනස් කරපු ඔබ තමයි මගෙ ජීවිතේ වටිනාම ගුරුතුමා ❤ ස්තූතියි සර්🙏🙏🙏

  • @chamithmadusanka2162
    @chamithmadusanka2162 6 วันที่ผ่านมา

    එකම ජීවන තත්වයේ ඉන්නේ නැතිව ඉදිරියට යන්න ඕනේ කියලා අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා.

  • @nilankaweerasinghe4500
    @nilankaweerasinghe4500 10 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි ඔබ අප සියලු දෙනාටම ජීවිතය ගැන පසුවිපරමක ඇති වැදගත්කම පිළිබඳව දක්වන අදහස්වලට.
    අපි හරිම භාග්‍යවන්යි.......
    නැවතත් ස්තූති කරනවා ඒ වගේම ඔබේ ගමන සාර්ථක වේවී....... ❤

  • @staystronglk
    @staystronglk 10 หลายเดือนก่อน +2

    දැනුයි ගෙදර ආවෙ..ආපු ගමන් වීඩියෝ එක බැලුව. "Life will never change if you do not change❤"
    මම හිතන්නෙ මාස්ටර් ක්ලාස් එකේ හැමෝම tunnel එක කඩාගන එළියට යන්න සමත් වුණ අය සර්❤

  • @MadhuRodrigo
    @MadhuRodrigo 10 หลายเดือนก่อน +2

    ඇත්ත වශයෙන් ම විශිෂ්ඨ පුද්ගලයෙක්, ගුරුවරයෙක් ඔබතුමා ❤ස්තූතියි

  • @bawa745
    @bawa745 10 หลายเดือนก่อน

    Godak vatinava sir ada video ekanam. මම targat වලට එකතුකර ගත්තා මේ වගේ seminar වලට එන්න පුලුවන් මට්ටනමට income හදා ගන්න.

  • @DdshanuJayawards12
    @DdshanuJayawards12 10 หลายเดือนก่อน +2

    සතිය ආරම්භයේදීම අපිව ජවසම්පන්න කරන්න මේ ලබා දෙන දැනුමට ඔබ තුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ..ටනල් එක බිදගෙන යන්න මේ වචන තමයි අපේ ආයුධ..
    අලුත් profile pic. එකේ ඔබ තුමාගේත් රැස් විහිදෙනවා..👍

  • @amalweerasooriya7339
    @amalweerasooriya7339 10 หลายเดือนก่อน

    සර් ඔබට බොහොම පිං සර්ගෙ video බලන්න ගත්ත දා ඉදල මම අඩියෙන් අඩිය ඉදිරයට යනව මට එක දැනෙනව එ්වගෙම මට හොද පුද්ගලයින් මාව දිරි ගන්වන පුද්ගලයින් හමුවුනා එ් අතර ඔබත් ඉන්නවා tks sir

  • @nimeshaereendesilva2833
    @nimeshaereendesilva2833 10 หลายเดือนก่อน +2

    ගොඩක්ම ස්තුතියි සර්.❤ මේ කරුණු හුගාක්ම වැදගත්.පලවෙනි කාරණය වගේ මටත් ධනාත්මක පුද්ගලයන්ගේ ඇසුර වැඩි වැඩියෙන් ලැබුනා මේ වසර තුල.

  • @motivatevlog-lq4gg
    @motivatevlog-lq4gg 10 หลายเดือนก่อน

    ඔව් මේ වෙලවෙ හොය හොය ඉන්නෙ ඒක.. කොහොමද ඒක කරන්නෙ කියලා.. හිරවෙලා මම ඉන්නෙ... මුදල් ප්‍රශ්න නිසා කිසිම දෙයක් පැහැදිලි නෑ.. මේ විඩියෝ එක මේ වෙලාවෙ හිතට ලොකු සහනයක්...ස්තූති………🙏🙏🙏🙏🙏

  • @prasannadilshan7350
    @prasannadilshan7350 10 หลายเดือนก่อน

    සර් මම ජනවරි උසස්පෙල ලියන්න ඉන්න ලමයෙක් මට ගොඩක් වටින අදහස් ලැබුනා .එවගෙම උසස්පෙල පසුව කරන්න ඔනෙ දෙ අලුතින් කරන්න අවබොදය ලැබුනා.❤❤
    අපෙ රටෙ ගොඩක් මිනිසුම් ඉන්නෙ සම්ප්‍රදයට කොටු වෙල ඉන්නෙ එක නිසා සර්ගෙ උපදෙ වටිනවා.
    සර් මත් ඉස්කොලෙ කුලැටි ලමයෙක් එත් සර් දැක්කම මට අමුතුව ශක්තියක් ලැබෙනවා👊👊👊
    හදවතෙ ගුරුවයා❤❤❤
    1m කඩ ඉමට යන්න ශක්තිය ලැබෙවා උබතුමට❤❤❤🎉🙏🙏🙏

  • @kumudikadarshani9178
    @kumudikadarshani9178 10 หลายเดือนก่อน +1

    ❤අලුත් මාසෙක අලුත් සතියක් ජවයෙන් ආරම්භ කරන්න මේ වචන ලොකු හයියක්.

  • @nisanthabandara2611
    @nisanthabandara2611 7 หลายเดือนก่อน

    ❤❤❤හොද පැහැදිලි කිරිමක් සර්

  • @annnilupapeiris1445
    @annnilupapeiris1445 9 หลายเดือนก่อน

    භාතිය අයියා❤️❤️

  • @shamilajeewanirajapaksha7946
    @shamilajeewanirajapaksha7946 10 หลายเดือนก่อน +1

    Im grateful dear sir for you r valuable lesson

  • @ciaoapi
    @ciaoapi 10 หลายเดือนก่อน +1

    හැමදාමත් වගේම අදත් වැදගත් වැඩසටහනක් .සුබ පැතුම් සර් Thank you👍👍👏👏

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 8 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තුතියි සර් ; ඔබටත් සුබ නවවසරක් වේවා !

  • @shehanimalshika4313
    @shehanimalshika4313 10 หลายเดือนก่อน

    ස්තූතියි සර් ❤️🙏 ගොඩක් වැදගත් සර් කතා කරන හැම වචනයක් ම. වැටුණු හැමවෙලාවකම ජීවිත නැගිට්ටවන්නෙ ඔබ වගේ මිනිස්සු.ඍණාත්මක දේවල් ම trending වෙන මේ කාලෙ හරි වටිනවා මේ වීඩියෝ ❤❤❤

  • @nayasarathna
    @nayasarathna 10 หลายเดือนก่อน +1

    Thanks for your video....
    Lots of value.....!

  • @dulipdeshabandu7620
    @dulipdeshabandu7620 10 หลายเดือนก่อน

    Thank you kiwwata madi sir... godak pin ...

  • @renakadilhan5054
    @renakadilhan5054 10 หลายเดือนก่อน

    👌 ❤❤❤ නියමයි

  • @prabhathnalaka3600
    @prabhathnalaka3600 10 หลายเดือนก่อน

    ස්තූතියි සර් දීර්ඝායූ වේවා

  • @victorycosta1710
    @victorycosta1710 10 หลายเดือนก่อน

    අලුත් කුසලතා ප්‍රගුණ කරගත හැකි නම් ජය නියතය .☝🤔

  • @cathuranga
    @cathuranga 10 หลายเดือนก่อน

    ❤ සර්ට ස්තුති..

  • @janakakarunanayaka3987
    @janakakarunanayaka3987 10 หลายเดือนก่อน

    ඔබතුමාගේ Mind Game Book ජිවිතයට වට්නා පොතක් thanks sir

  • @lasithachamara6010
    @lasithachamara6010 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතිය සර් අපිට ලබා දෙන උපදෙස් වලට.❤️

  • @shalikanimalrathna1354
    @shalikanimalrathna1354 10 หลายเดือนก่อน

    ස්තුතියි අපේ සර්...හැමදාම ආදරෙයි අපි😊

  • @sandra2232
    @sandra2232 10 หลายเดือนก่อน

    ස්තුතියි සර් ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි.. ප්‍රාර්ථනා ඉටු කරන ලස්සන හෙට දවසක් හැමෝටම.👍👍👍

  • @thanujadias8203
    @thanujadias8203 10 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමා දුන් උපදෙස් වලට 🙏😊

  • @udanparanawithana8662
    @udanparanawithana8662 10 หลายเดือนก่อน

    Oba thuma Matama hadapu video ekak kiyala hithuna ❤❤❤❤❤🙏🙏👊

  • @panchayt8606
    @panchayt8606 10 หลายเดือนก่อน

    Vidio eke arambayath sith ganna sului.aththatama sir oba godak active smart kenek

  • @kirulutharupathi3102
    @kirulutharupathi3102 10 หลายเดือนก่อน

    Best counsellor

  • @nilupullife
    @nilupullife 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සම්මා සම්බුදු සරණයි සර්🙏☸️🔥

  • @lakmalmadushanka-ds6oy
    @lakmalmadushanka-ds6oy 8 หลายเดือนก่อน

    godak pin obathumata positive vibe ekakin dawasa patan ganna loku athwalak

  • @nadee2011
    @nadee2011 10 หลายเดือนก่อน

    Tunnel එකේම හිර වෙලා ඉන්න මිනිස්සුත් ඉන්නවා. 🫠

  • @ruwanlasantha4646
    @ruwanlasantha4646 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර්❤

  • @KelumPowerHands-HG
    @KelumPowerHands-HG 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ♥️

  • @kasunwijerathna4809
    @kasunwijerathna4809 10 หลายเดือนก่อน

    Niyamai sir❤

  • @madushawishmini5420
    @madushawishmini5420 10 หลายเดือนก่อน

    Godak sthuthi sir❤❤❤

  • @dulanikrishanthi3123
    @dulanikrishanthi3123 10 หลายเดือนก่อน

    Oba nam sabama guruwarayk.godak pin sir apiwa dirimath karannawata.

  • @desivaudaya2641
    @desivaudaya2641 10 หลายเดือนก่อน

    🙏🙏🙏good video budusarani sir🙏🙏❤️🙏

  • @tharindupiumal5489
    @tharindupiumal5489 10 หลายเดือนก่อน

    Godak sthuthi Sir 🙏

  • @yasaslakshan5097
    @yasaslakshan5097 10 หลายเดือนก่อน

    Sir oyagen මම ගොඩක් දේවල් egenagatha jiviyhayata ජීවිතය කියලා dena ගුරුවරයකු ලැබීම mata සතුටක්

  • @ishabashini408
    @ishabashini408 10 หลายเดือนก่อน

    ස්තුතියි සර් 🙏🙏🙏🙏

  • @senarathpiyasinghe4314
    @senarathpiyasinghe4314 9 หลายเดือนก่อน

    excellent

  • @sandyauduwela1136
    @sandyauduwela1136 10 หลายเดือนก่อน

    මේ දැනුම ලබා දෙනවට ගොඩක් ස්තුතිය .

  • @pradeepsudrshana
    @pradeepsudrshana 10 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤...🎉🎉🎉...ස්තුතියි සර් ...තෙරුවන් සරනයි ...

  • @keelaakee2753
    @keelaakee2753 10 หลายเดือนก่อน

    ස්තුතියි සර්❤

  • @rohanranathunga8917
    @rohanranathunga8917 10 หลายเดือนก่อน

    ,ස්තූතියි ඔබට

  • @nevilleofficial
    @nevilleofficial 10 หลายเดือนก่อน +1

    A valuable service 🎉
    Wish you all the best 😂

  • @Motivation2win_Edu
    @Motivation2win_Edu 10 หลายเดือนก่อน

    Great Start .. Go Forward...

  • @manikedisanayaka389
    @manikedisanayaka389 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර් සුබ දවසක් වේවා තෙරුවන් සරණයි

  • @upendrakumara7634
    @upendrakumara7634 7 หลายเดือนก่อน

    Gret vidio 🌹💐

  • @ramyawasantha6167
    @ramyawasantha6167 10 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏

  • @user-jk7gy3em8t
    @user-jk7gy3em8t 10 หลายเดือนก่อน

    ජයවේවා ❤❤❤
    THANKYOU GUIDELINES

  • @dilinamadusan5791
    @dilinamadusan5791 10 หลายเดือนก่อน

    බොහොම ස්තුති සර් ❤🙏

  • @rani-tn5kb
    @rani-tn5kb 10 หลายเดือนก่อน

    Godak. Estute. Sir. 🎉🎉🎉

  • @Isolatrvels
    @Isolatrvels 10 หลายเดือนก่อน

    Good

  • @ShehanRajapaksha-rq7xo
    @ShehanRajapaksha-rq7xo 2 หลายเดือนก่อน

    This is good

  • @susirawijesingha2532
    @susirawijesingha2532 9 หลายเดือนก่อน

    Excellent hope to meet 17th December

  • @shiranthidiaz4476
    @shiranthidiaz4476 10 หลายเดือนก่อน

    Thank you so much Sir..

  • @rukshanwikramasinghe1211
    @rukshanwikramasinghe1211 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි, sir.

  • @nishanthaherath5307
    @nishanthaherath5307 10 หลายเดือนก่อน

    ගොඩක් වටින අදහස්

  • @JanakaLakmal-xo5ny
    @JanakaLakmal-xo5ny 10 หลายเดือนก่อน

    තැන්ක්‍යු සර්

  • @upulshanthakarunarathna6842
    @upulshanthakarunarathna6842 10 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමාට

  • @saneerarukmal2555
    @saneerarukmal2555 10 หลายเดือนก่อน

    Supiri🙏👍🌞

  • @rohotharajapaksha
    @rohotharajapaksha 10 หลายเดือนก่อน

    Thank you kocher ❤❤❤

  • @swarnaarambage8188
    @swarnaarambage8188 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබ තුමන්ට

  • @mayuri52
    @mayuri52 10 หลายเดือนก่อน

    Thank you sir 🙏🏻🙏🏻

  • @user-ss3dy5er6j
    @user-ss3dy5er6j 10 หลายเดือนก่อน

    A valuable vedio with good ideas..thank you sir..❤

  • @maheshikamalindi4679
    @maheshikamalindi4679 10 หลายเดือนก่อน

    ස්තුතිය 🙏🙏🙏

  • @dushanthaherath8498
    @dushanthaherath8498 10 หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි❤

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 10 หลายเดือนก่อน

    Thank you sir !!!!!

  • @dulanjali-liyange
    @dulanjali-liyange 10 หลายเดือนก่อน

    Thank you sir

  • @tharakagamage1654
    @tharakagamage1654 10 หลายเดือนก่อน

    Sthuthi sir

  • @hettiperera9012
    @hettiperera9012 10 หลายเดือนก่อน

    Great video, Thank you

  • @dinusharodrigo653
    @dinusharodrigo653 10 หลายเดือนก่อน

    Good job

  • @user-cj5lm4zf6b
    @user-cj5lm4zf6b 10 หลายเดือนก่อน

    Thanks u very much

  • @nilanthi5408
    @nilanthi5408 10 หลายเดือนก่อน

    Thank sir

  • @kusumdisanayaka1101
    @kusumdisanayaka1101 8 หลายเดือนก่อน

    ❤❤❤Thank you

  • @kasuntharangika8798
    @kasuntharangika8798 10 หลายเดือนก่อน

    Thank you Sir. 💗💗❤️❤️

  • @sameeramanchanayaka1446
    @sameeramanchanayaka1446 10 หลายเดือนก่อน

    Tks❤ sir

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya4971 9 หลายเดือนก่อน

    Thank u..

  • @ruvinisamarathunge5926
    @ruvinisamarathunge5926 10 หลายเดือนก่อน

    Thank you very much👍

  • @shahanifernando1967
    @shahanifernando1967 10 หลายเดือนก่อน

    Thanks very much sir

  • @pansamarasinghe3229
    @pansamarasinghe3229 10 หลายเดือนก่อน

    දවසට ඔබතුමාගෙ වීඩියෝ එකක් බලන එක පුරුද්දක් වෙලා.ඉගෙන ගත්තු දේවල් ගොඩයි.

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 10 หลายเดือนก่อน

    Thsnk you sit !!!!!

  • @manojagunarathna2367
    @manojagunarathna2367 10 หลายเดือนก่อน

    Thank you very much sir❤🙏🙏🙏🙏🙏

  • @kavii5494
    @kavii5494 10 หลายเดือนก่อน

    Thanq sir ❤

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 10 หลายเดือนก่อน

    👍👍👍

  • @usybusinesspvtltd2064
    @usybusinesspvtltd2064 10 หลายเดือนก่อน

  • @prabathattanayake1389
    @prabathattanayake1389 10 หลายเดือนก่อน

    Thank u sir❤