මෞරී සටන්කාමියා සේ සිතන්නේ කොහොමද? - think like a Maori - By Mentor | Coach Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 94

  • @asithakumara4575
    @asithakumara4575 5 หลายเดือนก่อน +2

    Excellent speech 🎉

  • @rangawarnakulasuriya3058
    @rangawarnakulasuriya3058 2 หลายเดือนก่อน

    ඔබතුමාගේ වැඩ සටහන් මම බලනවා ඒතුලින් මම ගෝඩක් දේවල් ඉගන ගන්නවා ❤that’s

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 หลายเดือนก่อน

    ❤ ජයවේවා සර් . සුදුසු වෙලාවේ සුදුසු දේ හමු වීම භාගයක් 😍🙏🙏

  • @likarose5361
    @likarose5361 6 หลายเดือนก่อน +9

    Sir මම අද පාන්දර ඉදන් බලාගෙන හිටියෙ sir ge video එක එනකල් thank you sir

  • @dariuskumarainghe592
    @dariuskumarainghe592 6 หลายเดือนก่อน +12

    අද උදේම මේ vedio එකේ notification එක දැක්කත් අපේ පලාතට අද phone signal තිබුනෙ නෑ. පැය 6ක් විතර ඉන්න උනා මේක බලන්න
    ඉර එලියට පිටුපාලා සෙවනැල්ලට බයෙන් ජීවිතේ සෑහෙන කාලයක් නාස්ති උනා. ආයෙත් නැගිටින්න උත්සාහ කරන්න මේ vedio එක ලොකු උදව්වක් වෙයි කියලා විශ්වාස කරනවා.
    ස්තූතියි SIR......
    ගංවතුර දිහා බලාගෙන ඉන්න වෙලාවක දිරිමත් කලාට

    • @Motivationlk
      @Motivationlk  6 หลายเดือนก่อน +11

      එන ගංවතුර යම් මොහොතක බැහැලා යනවා. ජීවිතය පරිස්සම් කරගෙන පරිස්සමට ඉන්න. මේ වෙලාවේ ඔබට වැදගත්ම වෙන්නේ ඔබ හොදින් ඉන්න එක. නැතුව වෙනදා විදියටම කාලා බීලා ඇදලා, ෆෝන් එක බලන්න පහසුකම් තිබෙන එක නෙවෙයි.
      ඕකම ජීවිතයට ගලපන්න. ව්‍යසනකාරී මොහොතේදී හැමදේම පෙරසේ නෑ. නමුත්, ඔබ ඔබව රැක ගත්තොත්, ඔබට නැවත සියල්ල පෙරමෙන් ලබාගත හැකි මොහොතක් එනවා.

    • @SampathBuddika-o3z
      @SampathBuddika-o3z 5 หลายเดือนก่อน

      😊

  • @Helasiri
    @Helasiri 6 หลายเดือนก่อน +1

    අනර්ඝයි සර්. ගොඩක් වැදගත් වීඩියෝ එකක්. බොහොම ස්තුතියි. ජයෙන් ජයම වේවා ඔබ තුමාට... ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🙏

  • @ranilfernando9853
    @ranilfernando9853 3 หลายเดือนก่อน

    මගේ ජීවිතේ මම අත් දැකල තියනවා අයහපත තුළ යහපත.

  • @funnycreation9323
    @funnycreation9323 6 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි sir.❤හොද පැහැදිලි කිරීමක්

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 6 หลายเดือนก่อน +2

    Good morning sir ... 🙏
    ජයවේවා .....! 💜️

  • @asithakumara4575
    @asithakumara4575 5 หลายเดือนก่อน +1

    Good 👍 job sir 🎉

  • @Astrogregary
    @Astrogregary 5 หลายเดือนก่อน

    Necessaty is the Mother of invention.

  • @Astrogregary
    @Astrogregary 5 หลายเดือนก่อน

    More challenges give more rewards.

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 2 หลายเดือนก่อน

    Thank you coach 🎉

  • @kawshalyaperera1658
    @kawshalyaperera1658 3 หลายเดือนก่อน

    Thank you so much 💐

  • @fazalshadrefandelectrical3028
    @fazalshadrefandelectrical3028 6 หลายเดือนก่อน +1

    මන් ලොකු ණය මුදලකට හිර වෙලා ඉන්නේ...මගේ මුදල් කලමනාකාරයේ වැරදි නිසා...සර් ගොඩක් විඩියෝ මන් බලන්නවා...එක එක විඩියෝ වලදි මට ගන්න ගොඅඩක් දේවල් තියනවා ...අද මේ විඩියෝ එකන් ලොකු දෙයක් දැනගතා ...."අලෝකය දෙසට හැරෙන්න"
    වටිනවා ❤

  • @RodneyFernando-p7n
    @RodneyFernando-p7n 6 หลายเดือนก่อน +1

    ❤❤❤ජය වෙවා ඔයාට
    YOU CHANGED MY THINKINING PATTERN .
    🎉🎉🎉🎉

  • @DeepashikaHelanawo
    @DeepashikaHelanawo 3 หลายเดือนก่อน

    Obe adahas hondayi eheth mata horen mage thorathuru hoyamin karana karana hamadema kadakappal karana samajaya idiriye ha samaja madya walin mama nokala waradi walata chodana karana mage irisiyakara kuhaka nadayan ha ohun samaga ekwa kriyakarana posath ratak hadanawa kiyana deshapalana pakshaya nisa mama dadiiwa asarana wela. Me kalliyen midi mage development eka kese kala yuthuda nothereyi. Magerajakariyedi minisun pawa demin apahasa karayi ma wada lala ayathana walata phone hake kara asabya post share kara ma ewayen iwath kota atha. Amathara sewa karana than walata ma gana waradi thorathuru sapaya iwath kara atha. Ma aramba kala business eke consultant alla ohu lawa waradi katha pathurawamin ema wade kadakappal kara atha. Melesa apata yahamaga yamata bana kiyana samaja madya ohun ayudayak karagena atha. Meya kuhaka prathipaththiyak noweda 😢

  • @prasapeiris989
    @prasapeiris989 6 หลายเดือนก่อน

    Thank you so much sir
    💙💙👌💪🌹

  • @dineshkumara5616
    @dineshkumara5616 6 หลายเดือนก่อน +2

    ඔව් සර් .❤ගොඩක් ස්තුති

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 6 หลายเดือนก่อน +1

    Thanks you very much ،wishing you good Health and Long life ۔🙏🙏

  • @shyamalwitharana1229
    @shyamalwitharana1229 2 หลายเดือนก่อน

    Tnz sir ❤

  • @deshabimani8248
    @deshabimani8248 6 หลายเดือนก่อน

    හැමදාම ..අලුත් දෙයක් ඉගෙනගන්න ලැබෙනව........ ස්තූතියි ඔබට

  • @ayeshashamalee9217
    @ayeshashamalee9217 6 หลายเดือนก่อน

    උදේ අහන්න ටයිමින් තිබ්බේ නැහැ .ඒත් හවස ඇහුවා.කමෙන්ට් එකක් දාන්න පරක්කු උනාට සොරි භාතිය ..
    වැදගත්,වටිනා වීඩියෝවක් භාතිය .ස්තුතියි 🙏

  • @pradeepperera8148
    @pradeepperera8148 6 หลายเดือนก่อน

    Great content. Thanks a lot for the motivation Sir, Recommend ,Wish you all the very best for your future creations 🔥👍🏼

  • @supunsachindra393
    @supunsachindra393 6 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @pradeep2suranga236
    @pradeep2suranga236 6 หลายเดือนก่อน

    Excellent Sir 🙏🙏🙏

  • @manikedisanayaka389
    @manikedisanayaka389 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර් හොද පැහැදිලි කිරීමක්

  • @TharinduPiumal-lv2tm
    @TharinduPiumal-lv2tm 6 หลายเดือนก่อน

    godak sthuthi sir🙏

  • @susithsanjeewa2944
    @susithsanjeewa2944 6 หลายเดือนก่อน

    උදෙන්ම බලන්හිටිය ❤❤❤❤

  • @wijenayakewasanthasarathbandar
    @wijenayakewasanthasarathbandar 6 หลายเดือนก่อน

    ස්තුතියි.

  • @Misora_977
    @Misora_977 6 หลายเดือนก่อน

    Dear sir Thank you so much for your precious advice and for bringing us such a remarkable courageous things❤🎉

  • @umandakumuthini187
    @umandakumuthini187 6 หลายเดือนก่อน

    Totally agreed sir.
    Um also believe 5 why and 8 step problem solving tool.

  • @_.ash3.n_221
    @_.ash3.n_221 6 หลายเดือนก่อน +1

    Thank you sir ❤

  • @chamod176
    @chamod176 6 หลายเดือนก่อน +1

    Thank you so mutch sir ❤️

  • @dilukarunarathna4106
    @dilukarunarathna4106 6 หลายเดือนก่อน

    thank you so much sir…❤️❤️❤️

  • @hasanjayanirundaka2309
    @hasanjayanirundaka2309 6 หลายเดือนก่อน

    ❤❤ Great❤❤

  • @ganganathkasthuri895
    @ganganathkasthuri895 6 หลายเดือนก่อน

    Good morning sir, I share this vedio with my company whatapp. This vedio very useful. Thanks

  • @JanakaLakmal-xo5ny
    @JanakaLakmal-xo5ny 6 หลายเดือนก่อน

    Thanks සර්

  • @damithchathuranga2038
    @damithchathuranga2038 6 หลายเดือนก่อน

    Thanks ❤❤❤

  • @asankapradeep1647
    @asankapradeep1647 6 หลายเดือนก่อน

    Thank you coach ❤

  • @manoharimayuri7498
    @manoharimayuri7498 6 หลายเดือนก่อน

    Excellent sir ...thanks

  • @ChampikaKottage
    @ChampikaKottage 6 หลายเดือนก่อน

    ස්තූතියි සර්!

  • @chathurikapriyadarshani2396
    @chathurikapriyadarshani2396 6 หลายเดือนก่อน

    Thank you so much!!!

  • @ruwanlilantha6769
    @ruwanlilantha6769 6 หลายเดือนก่อน

    Very good sir ❤

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 6 หลายเดือนก่อน

    Tnx sar ❤❤❤

  • @lankaranaweera7538
    @lankaranaweera7538 6 หลายเดือนก่อน

    Thanks

  • @sampathpaduwasnuwara6336
    @sampathpaduwasnuwara6336 6 หลายเดือนก่อน

    Thank you sir

  • @sameeramanchanayaka1446
    @sameeramanchanayaka1446 6 หลายเดือนก่อน

    Tks..

  • @slththaravi
    @slththaravi 6 หลายเดือนก่อน +1

    👌👌👌

  • @d.m.sdissanayake2628
    @d.m.sdissanayake2628 6 หลายเดือนก่อน

    Super ♥️

  • @thakshilapriyashantha1295
    @thakshilapriyashantha1295 6 หลายเดือนก่อน +1

  • @NihalSenadeera-tf7mt
    @NihalSenadeera-tf7mt 6 หลายเดือนก่อน

    Sr obage desana balana ahana sama kenukatama gamanak yanna phone ake wena kisima wadasatahankwath baliya yuthu natha srtath sr wage kenuku melowata bihi karapu demaupiyo depalath deerga ayusa

  • @dumindalalmalsenarathna7956
    @dumindalalmalsenarathna7956 6 หลายเดือนก่อน

    Sir Lankawe Athitha Shinhalayath Ehemane,

    • @jayanthafernando2534
      @jayanthafernando2534 6 หลายเดือนก่อน

      මෙම වටිනා අදභස ගැන පර්යේෂණ ආරම්භ කිරීම සුදුසුය. අංගම් සටන් ශිල්පය සමග

  • @nsstanj4645
    @nsstanj4645 6 หลายเดือนก่อน

    Math balan hitiye sirge videos enakan.hithen watena vita ayeth nagitinna

  • @quackquack4679
    @quackquack4679 6 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @RomeshRodrigo
    @RomeshRodrigo 6 หลายเดือนก่อน +1

    උන්ගේ මොළේ නම් පොඩ්ඩක් මදි හොදේ.... අත්දෑකීමෙන් කියන්නේ

  • @arunapiyasena7910
    @arunapiyasena7910 6 หลายเดือนก่อน

    👍

  • @PreedepLakmal
    @PreedepLakmal 6 หลายเดือนก่อน

    Tax sir ❤❤❤❤❤

  • @Image.249
    @Image.249 6 หลายเดือนก่อน +2

    සර් A/l results අඩු වෙලා ආයේ exam එකට මුහුණ දෙන motivation එකක් ඉක්මනට කරන්න පුළුවන් ද?

    • @thilinanadeeshan6445
      @thilinanadeeshan6445 6 หลายเดือนก่อน +1

      අමුතුවෙන් මෝටිවේශන් ඕන නෑ බන් මේ වීඩියෝ එකම ඇති 😑

  • @RoshanNawarathna-ft4db
    @RoshanNawarathna-ft4db 6 หลายเดือนก่อน

    සර් , යම් කෙනෙකු ගේ දක්ෂතා හරි ආදායම් උපයන මාර්ගය අවුරුදු 18/20 දී හදුනා ගන්නේ කෙසේද? සමහර විට මුලින් එක එක ජොබ් කරලා අවුරුදු 30 පස්සේ හරිම path එකට එනවා...එත් අවුරුදු 10 ක් පරක්කුයි....මුලින්ම හදුනා ගන්න පුලුවන් නම් අවුරුදු 30 දී ගොඩක් success කරගන්න පුලුවන් නේද....තමන්ගෙ මේ path එක හදුනා ගන්නේ කෙසේද?

    • @Motivationlk
      @Motivationlk  6 หลายเดือนก่อน +2

      මේකට මම රිප්ලයි එකක් දෙන්නම් විඩියෝ එකකින්ම. ඕක ටිකක් පුලුල්ව උත්තර දෙන්න ඕනේ කාරණාවක්

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 6 หลายเดือนก่อน

    සර්, කැලිගරෆි කියන්නෙ මොකක්ද?

  • @chamindapeiris3401
    @chamindapeiris3401 6 หลายเดือนก่อน +1

  • @dumeshiellawidana9486
    @dumeshiellawidana9486 5 หลายเดือนก่อน

    Thank you so much..!!

  • @noahj6803
    @noahj6803 6 หลายเดือนก่อน

    👍👍❤

  • @TharinduPiumal-lv2tm
    @TharinduPiumal-lv2tm 6 หลายเดือนก่อน

    godak sthuthi sir🙏

  • @HiFriendswithHashiChane
    @HiFriendswithHashiChane 6 หลายเดือนก่อน +1

    Thank you sir❤

  • @RadiantEleganceHub
    @RadiantEleganceHub 6 หลายเดือนก่อน

    Thanks lot 😊 ☺️ 🙏🏻 sir

  • @NipunNipunNirmantha
    @NipunNipunNirmantha 6 หลายเดือนก่อน

    Thanks

  • @nalinindika9788
    @nalinindika9788 6 หลายเดือนก่อน

    Thank you sir

  • @surangabandara6345
    @surangabandara6345 6 หลายเดือนก่อน

    ❤❤

  • @sandalisrinishshanka3518
    @sandalisrinishshanka3518 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @susanthabandara5724
    @susanthabandara5724 6 หลายเดือนก่อน

    Thank you sir....❤❤❤❤

  • @gayanmanjula2380
    @gayanmanjula2380 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilkibalasuriya1575
    @dilkibalasuriya1575 4 หลายเดือนก่อน

    Thank you sir 🙏

  • @navindulakshan3624
    @navindulakshan3624 6 หลายเดือนก่อน

    Thank you sir❤

  • @BLIW0100
    @BLIW0100 6 หลายเดือนก่อน

    Thanks sir ❤

  • @TMMUSCLE
    @TMMUSCLE 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @janakatissera
    @janakatissera 6 หลายเดือนก่อน

  • @inu1807
    @inu1807 6 หลายเดือนก่อน

  • @shehanimalshika4313
    @shehanimalshika4313 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @madushawishmini5420
    @madushawishmini5420 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @shehanimalshika4313
    @shehanimalshika4313 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @priyanthawijitha8267
    @priyanthawijitha8267 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dinushiiranga4310
    @dinushiiranga4310 6 หลายเดือนก่อน

  • @vihangarasanga6538
    @vihangarasanga6538 6 หลายเดือนก่อน

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @zagdesignclub7665
    @zagdesignclub7665 6 หลายเดือนก่อน

    ❤❤❤❤