අංගම් කියන්නේ පට්ටපල් බොරුවක්. ඕනේ නම් හැප්පිලා බලමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2023
  • අංගම් කියන්නේ පට්ටපල් බොරුවක්

ความคิดเห็น • 415

  • @arunapriyantha9791
    @arunapriyantha9791 ปีที่แล้ว +27

    එතකොට පර බල්ලො පර සුද්දට එක පාරෙන් මැරිලා වැටෙන්න ගැහුවේ තොගෙන් අම්මට හුකපු සටන් කලාවෙන්ද?

    • @KingModz-cn7ce
      @KingModz-cn7ce 2 หลายเดือนก่อน +2

      😂😂😂

    • @glsbro
      @glsbro 2 หลายเดือนก่อน +1

      Ekne 😂❤

    • @sampathlalkumarasiri9167
      @sampathlalkumarasiri9167 หลายเดือนก่อน

      Tibuna Dan natha

    • @chanu.mallii
      @chanu.mallii หลายเดือนก่อน

      අනිවාර්යයෙන් බ්න්

  • @chathuminavlogs1267
    @chathuminavlogs1267 ปีที่แล้ว +40

    ලන්කාවෙන් ඉන්දියාවටත් ඉන්දියාවෙන් චීනෙටත් කෑලි හැලි හැලි ගිය සටන් කලාවක් තමයි මූ චීනෙන් ඉගෙනගෙන තීන්නෙ. මූ ලංකාවෙන් කලාව හොරාගත්ත මැරිච්ච සුද්දේක්ද කොහෙද

    • @sksirisena9792
      @sksirisena9792 ปีที่แล้ว +3

      මේ කමෙන්ට් ගොඩක් දැක්කාම පේනවා මොනා උනත් ලංකාවේ මිනිස්සු හරිම බුද්ධිමත් කියලා.. මොකද අංගම්පොර ඈත අතීතයේ තිබුනත් දඬුබස්නාමානය කරන 1992-1993 වගේ කාලේ ගැන මේ කතා කරන්නේ.😅
      අංගම්පොර ලංකාවේ තිබුනා මීට අවුරුදු ගනනාවකට කලින්. ජයන්ත චන්ද්‍රසිරි මහතා අංගම්පොර ගැන හොයද්දි කිසි කෙනෙක් හොයාගන්න ඉඳලා නෑ. දැන් පරම්පරාවල් මවාගෙන ක්‍රිස්තියානි නම් සිංහල නම් කරගෙන මිනිස්සු අන්දනවා මදිවට ගොඩක් අය ඒවට රැවටිලා ඉන්නේ. මේ වීඩියෝවේ බලන්න ජයන්ත චන්ද්‍රසිරි මහතා සේරම සිදුවීම කියනවා.
      th-cam.com/video/n45VHL-FsbU/w-d-xo.html
      බහුතරයක් කමෙන්ට් දැක්කාම නාමල් ජනාධිපති වෙන එක නං ඉස්තීරයි කියලා කියන්න පුළුවන් 😂😂😂😂
      ඒ වගේම ඉල්ලීමක් කරනවා පොඩ්ඩක් සිංහලකම පේන්න ඇඳලා කතා කරලා මොනා හරි කීව ගමන් ඔහොම ඇන්දෙන්න එපා. අර මහින්දට රැවටුනා වගේ. හොඳට ඇහුම්කන් දෙන්න. පොඩ්ඩක් තර්කානුකූලව හිතන්න. නැතුව පොඩ්ඩක් දැනගෙන පිස්සුවෙන් වගේ කෑ ගහන්න එපා. හොයලා බලන්න. නැත්තං අපේම උන් තමයි රැවටෙන්නේ. පේනවනේ රටට වෙලා තියෙන දේ පපුවට ගහගෙන හරිම හැඟීම්බරව කතා කරලා අන්දපු පාර. මේවත් ඒ වගේ තමයි. හරිම දුකයි ඇත්ත තේරුම් නොගෙන පටලගෙන ඇන්දෙනවා දැක්කාම.

  • @____xx465
    @____xx465 ปีที่แล้ว +7

    අවුරුදු 500 ක් විතර ටෙකි කාලයකදී පටන් ගත්ත විදේශීය සටන් කලාවක් ලොකු කර ගත්තට අවුරුදු 500 යකටත් ගොඩක් එහා ගිය කලාවක් ,නිශ්චිත ආරම්භකයෙක් හොයන්න බැරි කලාවක්ද බොරු කියන්නෙ පාරම් පරික සටන් කලාව කොපියක්ලු අනේ මන්දා 😂 සුද්දොත් එක්ක ඇවිල්ල තනි උන එකෙක්ද මන්ද.මේ 😂

  • @chathuminavlogs1267
    @chathuminavlogs1267 ปีที่แล้ว +26

    මූ කියන විදිහට අවුරුදු පන්දාකට වඩා ඉතිහාසයක් තිබුණ හෙළ බිමේ සටන්කලාවයි ක්‍රිඩා කලාවයි ඔක්කොම පරදේසක්කාරයන්ගෙන් හොරාගත්ත ඒවද? මූ දන්න ඉතිහාසය ගැනනෙ මේ කියන්නෙ මීට අවුරුදු 2500කට කලින් ලියැවුණු ලංකාවෙ ත්‍රිපිටක අටුවා ටීකා කියවල බලහන් මොන තරම් කලාවල් මේ බිමේ තිබුණද කියල???

    • @gaminiwijayarathna9990
      @gaminiwijayarathna9990 ปีที่แล้ว

      👍👍👍

    • @pushpikabradley88
      @pushpikabradley88 ปีที่แล้ว

      yes prince SIDARTHA (KING SUDDODENA SUN) he pactrice ANNGANPORA

    • @vimuthmethmina
      @vimuthmethmina 6 หลายเดือนก่อน

      එතකොට මුන්ට ලේසිනේ බන් ගොනාට අන්දලා අනිත් රටවලට නම්මන්න 😂

    • @bomsbravo
      @bomsbravo 3 หลายเดือนก่อน +2

      අවුරුදු 2500 කට කලින් ත්‍රිපිටකේ ලියවුනා කියන එකේ තේරුම මොකක්ද? බුදුන් වහන්සේ පහල වුනෙත් අවුරුදු 2500 කට කලින්. එතකොට ත්‍රිපිටකේ ලිව්වේ දීපංකර බුදුන්ගේ කාලේද? කරුණාකරලා තමන්ගේ මතවාද සහ අතාර්කික හිතළු වලට බුදු දහම සහ ත්‍රිපිටක පොත් වහන්සේ පටලවන්න හදන්න එපා.

  • @bomsbravo
    @bomsbravo 3 หลายเดือนก่อน +7

    අංගම් කියල දැන් තියන දේ නම් නිකන් සංදර්ශන වලට ගැලපෙන විදිහට හදපු මවාපෑමක් විතරයි. දඬුබස්නාමාය එන්න කලින් ඕක ගැන දැන් අංගම්පොර උගන්වන මාස්ටර්ලා වත් දැනගෙන ඉන්න නැතුව ඇති.
    නමුත් අවුරුදු 2500ක් පුරා විවිද ආකාරයේ ආක්‍රමනිකයින් සමග සටන් කර ලබාගත් පළපුරුද්ද මත දියුණු වූ යම් සාර්ථක සටන් ක්‍රමයක් තිබෙන්නට ඇති. අනෙක් කාරණය නම් විජය කුමාරයා යනු ඉන්දියාවේ සිට පැමිණි ක්ෂස්ත්රීය වංශිකයෙක් නිසා ඔවු අනිවාර්යෙන්ම යම් ආත්මාරක්ෂ සටන් කලාවක් මෙන්ව අවි හරඹ පිළිබද දැනුමක් රැගෙන එන්න ඇතැයි කියල හිතන්න පුළුවන්.
    නමුත් මේ කාලය වනවිට නම් තමන්ට නැති ජාතිකත්වයක් ආරෝපණය කර ගැනීම සදහා විවිද කුලයන් වලට අයත් පිරිස් මේ මේ සටන් කලාව විකුණාගෙන කන මට්ටමකට පත්ව තිබෙනවා.
    අතීතයේ සටන් කළා ඉගෙන ගැනීමට හෝ ආයුද හරඹ ඉගෙන ගැනීමට අවසර තිබුනේ ක්ෂස්ත්රීයයන්ගෙන් පැවත ආ කුල වලට පමණයි. (ගොවි කුලය). නමුත් අද මේ අංගම් පරම්පරා යැයි කියාගන්න ය ගැන සොයා බැලුවොත් වැටහෙන දෙය තමයි මේ අයගෙන් බොහෝ දෙනෙක් එවැනි කුල වලින් පවත එන්නන් නොවන බව. තමන්ට නැති ගාම්භීර කමක් ආරුඩ කරගැනීම සදහා මුළු රටම නොමග යැවීමක් තමයි සිදුවන්නේ.
    අංගම් පොර උගන්වන ගුරුවරුන් යැයි කියන බොහේ දෙනෙක්ගේ නම් ගැන ටිකක් හොයා බැලුවොත් මේ කාරණය පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්.

    • @BogalaSawundiris
      @BogalaSawundiris หลายเดือนก่อน

      ඔබ පවසන්නේ තනිකරම සත්‍යයක් !!! 13 සියවසෙන් පස්සේ දකුණු ඉන්දියාවෙන් ආපු කල්ලතෝනින්ගේ කුල වල උදවිය තමයි අද හෙළ ඉතිහාසය සහ හෙළ සටන්කලා කියලා පච මාකට් කරන්නේ !!! ඔබතුමා පවසන සත්‍යය දමා පොතක් ලිවිය යුතුයි ! මට ඔබතුමා හඳුනාගැනීමට ආසයි ! මෙරට 13සියවසට පෙර සිට අතීතයේම සිට හිටපු නියම සිංහලුන් වන්නේ ගොවිගම ජනයායි !

    • @gameonmobile8165
      @gameonmobile8165 หลายเดือนก่อน

      ගොවි කුලය තොගෙ අම්ගෙ රෙද්ද

    • @BogalaSawundiris
      @BogalaSawundiris หลายเดือนก่อน

      @@gameonmobile8165 සිංහලුන්ගේ බහුතර කුලේට ගරහන්න එපා දෙමළ පරපුරෙ කල්ලතෝනි කරවලයෝ

  • @thathsaranammuni
    @thathsaranammuni ปีที่แล้ว +20

    මේ යකා පිස්සෙක්... එක තැනක ඉන්නත් බෑ මුට පොර වෙන්න යන හින්දා 😂😂❤

  • @sksirisena9792
    @sksirisena9792 ปีที่แล้ว +19

    මේ කමෙන්ට් ගොඩක් දැක්කාම පේනවා මොනා උනත් ලංකාවේ මිනිස්සු හරිම බුද්ධිමත් කියලා.. මොකද අංගම්පොර ඈත අතීතයේ තිබුනත් දඬුබස්නාමානය කරන 1992-1993 වගේ කාලේ ගැන මේ කතා කරන්නේ.😅
    අංගම්පොර ලංකාවේ තිබුනා මීට අවුරුදු ගනනාවකට කලින්. ජයන්ත චන්ද්‍රසිරි මහතා අංගම්පොර ගැන හොයද්දි කිසි කෙනෙක් හොයාගන්න ඉඳලා නෑ. දැන් පරම්පරාවල් මවාගෙන ක්‍රිස්තියානි නම් සිංහල නම් කරගෙන මිනිස්සු අන්දනවා මදිවට ගොඩක් අය ඒවට රැවටිලා ඉන්නේ. මේ වීඩියෝවේ බලන්න ජයන්ත චන්ද්‍රසිරි මහතා සේරම සිදුවීම කියනවා.
    th-cam.com/video/n45VHL-FsbU/w-d-xo.html
    බහුතරයක් කමෙන්ට් දැක්කාම නාමල් ජනාධිපති වෙන එක නං ඉස්තීරයි කියලා කියන්න පුළුවන් 😂😂😂😂
    ඒ වගේම ඉල්ලීමක් කරනවා පොඩ්ඩක් සිංහලකම පේන්න ඇඳලා කතා කරලා මොනා හරි කීව ගමන් ඔහොම ඇන්දෙන්න එපා. අර මහින්දට රැවටුනා වගේ. හොඳට ඇහුම්කන් දෙන්න. පොඩ්ඩක් තර්කානුකූලව හිතන්න. නැතුව පොඩ්ඩක් දැනගෙන පිස්සුවෙන් වගේ කෑ ගහන්න එපා. හොයලා බලන්න. නැත්තං අපේම උන් තමයි රැවටෙන්නේ. පේනවනේ රටට වෙලා තියෙන දේ පපුවට ගහගෙන හරිම හැඟීම්බරව කතා කරලා අන්දපු පාර. මේවත් ඒ වගේ තමයි. හරිම දුකයි ඇත්ත තේරුම් නොගෙන පටලගෙන ඇන්දෙනවා දැක්කාම.

    • @prathapajayawickrama4361
      @prathapajayawickrama4361 2 หลายเดือนก่อน

      🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️🙏🏾

    • @amilashirantha8004
      @amilashirantha8004 2 หลายเดือนก่อน

      ඉස්තීරයි ❌
      ස්ථීරයි ✅
      ❤ 👌

  • @ayushke1
    @ayushke1 ปีที่แล้ว +14

    මූ ලංකාවෙි හැමතැනින්ම ගුටිකාපු පොරක් comment කියවනකොට පේන්නෙ මු නිට්ටඹුවෙනුත් ගුටිකාලා දිව්වෙ ......

  • @99designssl95
    @99designssl95 ปีที่แล้ว +21

    ඔබ කියන සමහර කතා ඇත්ත.
    දැන් අංගම්පොර කියන නම පාවිච්චි කරලා සටන් කලාව උගන්වන ඇතැම් අය කලකට පෙර "චිනාඩි (Chinese Kenpo)" උගන්වපු ගුරුවරු. දැන් කෝට්ටේ පැත්තේ අංගම් මඩුවක් පවත්වන ප්‍රසිද්ධ ගුරුවරයෙක් ඉන්නවා, ඔහුත් එහෙමයි. හැබැයි හොඳ වැඩකාරයෙක්.
    තව සමහරු "කලරි" එහෙම නැත්තං "කරාටේ" ඉගෙන ගත්තු අය. ඔවුන් ගොඩ දෙනක් දක්ෂ සටන් කරුවන්. හැබැයි අංගම් කියන නම පාවිච්චි කරන්නේ හුදු වාණිජ අදහසකින්.

  • @user-yq8yq2pg4g
    @user-yq8yq2pg4g 4 หลายเดือนก่อน +7

    🤣🤣 හැප්පිලා බලමුද🤘🤘🤘

  • @nirmalsusan28
    @nirmalsusan28 ปีที่แล้ว +22

    අපෝ මෙයා මේ සීවලී මාස්ටර් ගේ ක්ලාස් ආව .., මගදී කැඩිලා ගිය පොරක් නේ ....................... මොන අංගම් ද...................බයිලා........මූ දන්න පුක ..........

    • @ruwanthushara8874
      @ruwanthushara8874 ปีที่แล้ว +2

      මූ සීවලී මාස්ටර්ගේ ගෝලයෙක් බන්. කට ඇරල කියපන්කො ලන්කාවෙ අන්ක එක සීවලී කියලා.

    • @nirmalsusan28
      @nirmalsusan28 ปีที่แล้ว

      @@ruwanthushara8874 සිරාවට බන් මූ ආවේ නුවර ක්ලාස් එකට මට මතක විදිහට ඒක කරේ එදිරි සර් මූ මගදී කැඩිලා ගියා පස්සේ තනියම ක්ලාස් කරා නුවරදී කොල්ලෝ දෙන්නෙක් දුන්නා මූටයි ගෝලයන්ටයි දුවන්න මූ ගම්පහ ක්ලාස් දැම්මා මූ තව සෙට් එකක් ඒක්ක පෝස්ටර් ගැහුවා කරාටි පෝස්ටර් වගයක් වහලා ගහලා දුන්නා මුන්ට බඩගාන්න ......... මූන්ගේ හිතේ මේවා දන්න උන් නැ කියලා අන්ගම් දන්න උන් මම අන්ගම් දන්නවා කියකිය පඩ දාන්නේ නැ.....ඒක ක්‍රීඩාවක් නෙවේ මාරාන්තික සටන් ක්‍රමයක් රහස් ගොඩක් , පරම් පරාවටවත් ආවට ගියාට දෙන්නේ නැ.....

    • @sksirisena9792
      @sksirisena9792 ปีที่แล้ว +1

      මේ කමෙන්ට් ගොඩක් දැක්කාම පේනවා මොනා උනත් ලංකාවේ මිනිස්සු හරිම බුද්ධිමත් කියලා.. මොකද අංගම්පොර ඈත අතීතයේ තිබුනත් දඬුබස්නාමානය කරන 1992-1993 වගේ කාලේ ගැන මේ කතා කරන්නේ.😅
      අංගම්පොර ලංකාවේ තිබුනා මීට අවුරුදු ගනනාවකට කලින්. ජයන්ත චන්ද්‍රසිරි මහතා අංගම්පොර ගැන හොයද්දි කිසි කෙනෙක් හොයාගන්න ඉඳලා නෑ. දැන් පරම්පරාවල් මවාගෙන ක්‍රිස්තියානි නම් සිංහල නම් කරගෙන මිනිස්සු අන්දනවා මදිවට ගොඩක් අය ඒවට රැවටිලා ඉන්නේ. මේ වීඩියෝවේ බලන්න ජයන්ත චන්ද්‍රසිරි මහතා සේරම සිදුවීම කියනවා.
      th-cam.com/video/n45VHL-FsbU/w-d-xo.html
      බහුතරයක් කමෙන්ට් දැක්කාම නාමල් ජනාධිපති වෙන එක නං ඉස්තීරයි කියලා කියන්න පුළුවන් 😂😂😂😂
      ඒ වගේම ඉල්ලීමක් කරනවා පොඩ්ඩක් සිංහලකම පේන්න ඇඳලා කතා කරලා මොනා හරි කීව ගමන් ඔහොම ඇන්දෙන්න එපා. අර මහින්දට රැවටුනා වගේ. හොඳට ඇහුම්කන් දෙන්න. පොඩ්ඩක් තර්කානුකූලව හිතන්න. නැතුව පොඩ්ඩක් දැනගෙන පිස්සුවෙන් වගේ කෑ ගහන්න එපා. හොයලා බලන්න. නැත්තං අපේම උන් තමයි රැවටෙන්නේ. පේනවනේ රටට වෙලා තියෙන දේ පපුවට ගහගෙන හරිම හැඟීම්බරව කතා කරලා අන්දපු පාර. මේවත් ඒ වගේ තමයි. හරිම දුකයි ඇත්ත තේරුම් නොගෙන පටලගෙන ඇන්දෙනවා දැක්කාම.

  • @danushakaruwan8484
    @danushakaruwan8484 ปีที่แล้ว +20

    පිට රටවල් සටන් කාලාවක වැඩක් නැ බන් 😅 හාරිම සටන් කලාව අංගම් පොර 💪💪💪👊

    • @BogalaSawundiris
      @BogalaSawundiris 11 หลายเดือนก่อน +1

      PAKA

    • @danushakaruwan8484
      @danushakaruwan8484 11 หลายเดือนก่อน +1

      @@BogalaSawundiris තොමොකෙත්ත බන් පෙනන්න ද පක

    • @MethumThilothma-jw3zt
      @MethumThilothma-jw3zt 4 หลายเดือนก่อน

      Hoyala balapn indiawe kalaripayattu Gena, ekata Gahanna ekak na whotto

    • @TUTU82083
      @TUTU82083 3 หลายเดือนก่อน

      @@MethumThilothma-jw3zt ekath anagam ekath deka lawata samanai kalariyapattu tama ubmmta ariye rata avith wahallu

    • @Sanv123
      @Sanv123 3 หลายเดือนก่อน

      අංගම්පොර කියල නමත් දාලා ඒක නාට්ටියට ගත්ත එවුනුත් ඒක බොරුවක් ඒක නාට්ටියට හදපු මතයක් කිව්වත් යකෝ මේ රටේ හෙලයක්ඛ රාවනා දේශප්‍රේමී පුත්තු පිලිගන්න කැමති නෑ 🤣😂🤣..
      මහින්ද අප්පච්චි රට හොරාකෑවා කියල ජාත්‍යන්තරය කිව්වත් බයියො පිලිගන්නෑ වගේ... 😂😂.
      උබලගෙ දේශප්‍රේමීකම.
      බැහැල රට හදල රට දියුණු කරල පෙන්නපංකෝ ...

  • @ruwanranaweera2587
    @ruwanranaweera2587 ปีที่แล้ว +9

    ලංකාවෙ දැන් වැඩිපුර ඉන්නෙ අපිට මුකුත් නෑ අපි හිගන්නො පිටින් තමය් ඔකකොම කරේ කියල හිතන උන්.උබල ඒ කාලෙ හිටියද.බොරැ ලියපු උන් බොරැ කියපු උන් බොරැ කරපු උන් දැකලම නැද්ද.රට ගැන දන්නෙ නැත්නම් පාඩුවෙ හිටපන් අපහාස නොකර මේ රටට ලෝකෙට පරිසරයට ආදරයක් නැති උගත් කම විතරක් තියන හැත්ත නිසා මේ කෙල උනා මදිද.හැදියල්ල මෝඩ වෙන්න එපා අඩුම ගානෙ නොදන්න දේවල් ගැන අපහාස කරන්න එපා කබර හැත්ත.

  • @samankumara167
    @samankumara167 ปีที่แล้ว +57

    අංගම්පොර සටන්කලාව බොරුනම් ඇයි සුද්දො අංගම්පොර තහනම් කෙරුවෙ

    • @Andrewsenanayake
      @Andrewsenanayake ปีที่แล้ว +10

      තහනම් කරන්නත් එහෙම එකක් තියෙන්න එපැයි

    • @dinujayadullawa5274
      @dinujayadullawa5274 ปีที่แล้ว +13

      ​@@Andrewsenanayake තිබ්බ යකෝ .ඔය සේනකයා කියන එකා සුද්දෙක්ගෙ ඉතිරි උන කෑල්ලක් .බලපන් අංගං ගැන කියවද්ද උගෙ ඇස් වල තියන බය .හරියට අංගං පාරක් ගැහුවොත් මූ මෙතනම ඩවුන් .මූ පට්ට බොරු කාරයෙක් 😂.කරාටි අනං මනං කැලෙ අංගං එක්ක බැලුහාම් 😂

    • @sksirisena9792
      @sksirisena9792 ปีที่แล้ว +9

      මේ කමෙන්ට් ගොඩක් දැක්කාම පේනවා මොනා උනත් ලංකාවේ මිනිස්සු හරිම බුද්ධිමත් කියලා.. මොකද අංගම්පොර ඈත අතීතයේ තිබුනත් දඬුබස්නාමානය කරන 1992-1993 වගේ කාලේ ගැන මේ කතා කරන්නේ.😅
      අංගම්පොර ලංකාවේ තිබුනා මීට අවුරුදු ගනනාවකට කලින්. ජයන්ත චන්ද්‍රසිරි මහතා අංගම්පොර ගැන හොයද්දි කිසි කෙනෙක් හොයාගන්න ඉඳලා නෑ. දැන් පරම්පරාවල් මවාගෙන ක්‍රිස්තියානි නම් සිංහල නම් කරගෙන මිනිස්සු අන්දනවා මදිවට ගොඩක් අය ඒවට රැවටිලා ඉන්නේ. මේ වීඩියෝවේ බලන්න ජයන්ත චන්ද්‍රසිරි මහතා සේරම සිදුවීම කියනවා.
      th-cam.com/video/n45VHL-FsbU/w-d-xo.html
      බහුතරයක් කමෙන්ට් දැක්කාම නාමල් ජනාධිපති වෙන එක නං ඉස්තීරයි කියලා කියන්න පුළුවන් 😂😂😂😂
      ඒ වගේම ඉල්ලීමක් කරනවා පොඩ්ඩක් සිංහලකම පේන්න ඇඳලා කතා කරලා මොනා හරි කීව ගමන් ඔහොම ඇන්දෙන්න එපා. අර මහින්දට රැවටුනා වගේ. හොඳට ඇහුම්කන් දෙන්න. පොඩ්ඩක් තර්කානුකූලව හිතන්න. නැතුව පොඩ්ඩක් දැනගෙන පිස්සුවෙන් වගේ කෑ ගහන්න එපා. හොයලා බලන්න. නැත්තං අපේම උන් තමයි රැවටෙන්නේ. පේනවනේ රටට වෙලා තියෙන දේ පපුවට ගහගෙන හරිම හැඟීම්බරව කතා කරලා අන්දපු පාර. මේවත් ඒ වගේ තමයි. හරිම දුකයි ඇත්ත තේරුම් නොගෙන පටලගෙන ඇන්දෙනවා දැක්කාම.

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว +9

      @Saman kumara
      ඇයි බං උබලට හැම ලබ්බකටම හැම බංකොළොත් වීමකටම හැම නන්නත්තාර වීමකටම සුද්ද පලි?
      උබලට රෙන්න බැරිවුනත් සුද්ද.
      උං ඕව දන්නවනං අනිවාර්යයෙන්ම දියුනුකරල ගන්නවා.
      පිටරට එවුං හොයාගත්තු තාක්ෂණය නිසා තමයි උබ යූටියුබ් එක හරි බලන්නේ..
      දේශීය හරි විදේශීය හරි මිනිස්සුන්ට හොඳනං යහපත් නං ඒක පාවිච්චි කරපං.
      ඉතිහාසයයි පුරාජේරුවයි පිටරටවල් වලින් නය ගන්න හෙලයක්ඛ රාවනා දේශප්‍රේමී පුත්තු.

    • @dinujayadullawa5274
      @dinujayadullawa5274 ปีที่แล้ว +3

      @@Sanv123 ඔයාගෙ කතාවෙන් හිතාගත්ත හැකි ඔයා ගැන 🤣🤣

  • @lakshmansiyambalapitiya2166
    @lakshmansiyambalapitiya2166 ปีที่แล้ว +11

    මෙයයි චන්ද්‍රසිරි යි දෙන්නම් එකයි. පලයන් ලන්ඩන් මියුසියම් එකට එහෙ තියෙනවා ලංකාවෙන් උස්සන් ගිය පුස්කොල පොත් ටොන් එකක් විතර.ඒවයෙ තියෙනවා ලංකාවෙන් තුරන් කරපු ගොඩක් ශිල්ප ශාස්ත්‍ර කලා වල තොරතුරු.ගොන් කතා කියල ජෝකරයෙක් වෙන්න එපා . කොහෙද බං උඹලා කළා කිව්ව
    රිසර්ච් ප්‍රසිද්ධ කලේ .නොදන්න මගුල් කියල නිකං පංච වෙන්න එපා.

    • @sksirisena9792
      @sksirisena9792 ปีที่แล้ว

      මේ කමෙන්ට් ගොඩක් දැක්කාම පේනවා මොනා උනත් ලංකාවේ මිනිස්සු හරිම බුද්ධිමත් කියලා.. මොකද අංගම්පොර ඈත අතීතයේ තිබුනත් දඬුබස්නාමානය කරන 1992-1993 වගේ කාලේ ගැන මේ කතා කරන්නේ.😅
      අංගම්පොර ලංකාවේ තිබුනා මීට අවුරුදු ගනනාවකට කලින්. ජයන්ත චන්ද්‍රසිරි මහතා අංගම්පොර ගැන හොයද්දි කිසි කෙනෙක් හොයාගන්න ඉඳලා නෑ. දැන් පරම්පරාවල් මවාගෙන ක්‍රිස්තියානි නම් සිංහල නම් කරගෙන මිනිස්සු අන්දනවා මදිවට ගොඩක් අය ඒවට රැවටිලා ඉන්නේ. මේ වීඩියෝවේ බලන්න ජයන්ත චන්ද්‍රසිරි මහතා සේරම සිදුවීම කියනවා.
      th-cam.com/video/n45VHL-FsbU/w-d-xo.html
      බහුතරයක් කමෙන්ට් දැක්කාම නාමල් ජනාධිපති වෙන එක නං ඉස්තීරයි කියලා කියන්න පුළුවන් 😂😂😂😂
      ඒ වගේම ඉල්ලීමක් කරනවා පොඩ්ඩක් සිංහලකම පේන්න ඇඳලා කතා කරලා මොනා හරි කීව ගමන් ඔහොම ඇන්දෙන්න එපා. අර මහින්දට රැවටුනා වගේ. හොඳට ඇහුම්කන් දෙන්න. පොඩ්ඩක් තර්කානුකූලව හිතන්න. නැතුව පොඩ්ඩක් දැනගෙන පිස්සුවෙන් වගේ කෑ ගහන්න එපා. හොයලා බලන්න. නැත්තං අපේම උන් තමයි රැවටෙන්නේ. පේනවනේ රටට වෙලා තියෙන දේ පපුවට ගහගෙන හරිම හැඟීම්බරව කතා කරලා අන්දපු පාර. මේවත් ඒ වගේ තමයි. හරිම දුකයි ඇත්ත තේරුම් නොගෙන පටලගෙන ඇන්දෙනවා දැක්කාම.

    • @oshadamihiraj
      @oshadamihiraj 3 หลายเดือนก่อน

      @@sksirisena9792 ngo සල්ලි කතා කරයි

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 ปีที่แล้ว +10

    ගගෙන් දියබිලා මුහුදට අාවඩන එක හොදද සේනක?.

  • @sanathabeykoon8106
    @sanathabeykoon8106 ปีที่แล้ว +15

    මතකද දඹුල්ලෙන් ගුටි කාලා ගියා බං බොරුවට දාන්න එපා යකෝ උඹට අංගම් පොර හරියට දන්න වැඩ්ඩෙක් අහුවුනොත් ගහනවා බඩ යන්ඩ

  • @ShelvinMuthunayakaOfficial
    @ShelvinMuthunayakaOfficial 10 หลายเดือนก่อน +4

    මගෙ රටට, ජාතියට වගෙම මම පන මෙන් අදහන මගෙ ක්‍ර්ශාත්‍රයට අපහස කරන්න එපා කරුණාකරල මන්ද ඔබ වගෙ රටට වින කරන කලු සුද්දන් හට මෙ රටෙ හෙළයන්ගෙ කාලයෙ පවා ඉඩක් තිබුනෙ නැත.. ආයුබෝවන් 🙏

    • @sagarawarnakula4033
      @sagarawarnakula4033 4 หลายเดือนก่อน

      Mahaththaya kohenda angam igena gaththe..😂😂😂

  • @danushakaruwan8484
    @danushakaruwan8484 ปีที่แล้ว +8

    මු ලංකාවේද බන් 😂😂

    • @sksirisena9792
      @sksirisena9792 ปีที่แล้ว +1

      මේ කමෙන්ට් ගොඩක් දැක්කාම පේනවා මොනා උනත් ලංකාවේ මිනිස්සු හරිම බුද්ධිමත් කියලා.. මොකද අංගම්පොර ඈත අතීතයේ තිබුනත් දඬුබස්නාමානය කරන 1992-1993 වගේ කාලේ ගැන මේ කතා කරන්නේ.😅
      අංගම්පොර ලංකාවේ තිබුනා මීට අවුරුදු ගනනාවකට කලින්. ජයන්ත චන්ද්‍රසිරි මහතා අංගම්පොර ගැන හොයද්දි කිසි කෙනෙක් හොයාගන්න ඉඳලා නෑ. දැන් පරම්පරාවල් මවාගෙන ක්‍රිස්තියානි නම් සිංහල නම් කරගෙන මිනිස්සු අන්දනවා මදිවට ගොඩක් අය ඒවට රැවටිලා ඉන්නේ. මේ වීඩියෝවේ බලන්න ජයන්ත චන්ද්‍රසිරි මහතා සේරම සිදුවීම කියනවා.
      th-cam.com/video/n45VHL-FsbU/w-d-xo.html
      බහුතරයක් කමෙන්ට් දැක්කාම නාමල් ජනාධිපති වෙන එක නං ඉස්තීරයි කියලා කියන්න පුළුවන් 😂😂😂😂
      ඒ වගේම ඉල්ලීමක් කරනවා පොඩ්ඩක් සිංහලකම පේන්න ඇඳලා කතා කරලා මොනා හරි කීව ගමන් ඔහොම ඇන්දෙන්න එපා. අර මහින්දට රැවටුනා වගේ. හොඳට ඇහුම්කන් දෙන්න. පොඩ්ඩක් තර්කානුකූලව හිතන්න. නැතුව පොඩ්ඩක් දැනගෙන පිස්සුවෙන් වගේ කෑ ගහන්න එපා. හොයලා බලන්න. නැත්තං අපේම උන් තමයි රැවටෙන්නේ. පේනවනේ රටට වෙලා තියෙන දේ පපුවට ගහගෙන හරිම හැඟීම්බරව කතා කරලා අන්දපු පාර. මේවත් ඒ වගේ තමයි. හරිම දුකයි ඇත්ත තේරුම් නොගෙන පටලගෙන ඇන්දෙනවා දැක්කාම.

  • @glsbro
    @glsbro 2 หลายเดือนก่อน +2

    අන්ගම්පොර original sprit එක 👁👁 සටනකින් නැති උනා ( සින්හල පාවආ දීම ) ලු. දැන් ඒවා මික්ස් වෙන්න බැයි ද ? 😢❤

  • @user-xt8pe6dt5c
    @user-xt8pe6dt5c ปีที่แล้ว +6

    අපට අවුරුදු 33000 කට එහා ගිය අතීතයක් තියෙනවා

    • @sksirisena9792
      @sksirisena9792 ปีที่แล้ว

      මේ කමෙන්ට් ගොඩක් දැක්කාම පේනවා මොනා උනත් ලංකාවේ මිනිස්සු හරිම බුද්ධිමත් කියලා.. මොකද අංගම්පොර ඈත අතීතයේ තිබුනත් දඬුබස්නාමානය කරන 1992-1993 වගේ කාලේ ගැන මේ කතා කරන්නේ.😅
      අංගම්පොර ලංකාවේ තිබුනා මීට අවුරුදු ගනනාවකට කලින්. ජයන්ත චන්ද්‍රසිරි මහතා අංගම්පොර ගැන හොයද්දි කිසි කෙනෙක් හොයාගන්න ඉඳලා නෑ. දැන් පරම්පරාවල් මවාගෙන ක්‍රිස්තියානි නම් සිංහල නම් කරගෙන මිනිස්සු අන්දනවා මදිවට ගොඩක් අය ඒවට රැවටිලා ඉන්නේ. මේ වීඩියෝවේ බලන්න ජයන්ත චන්ද්‍රසිරි මහතා සේරම සිදුවීම කියනවා.
      th-cam.com/video/n45VHL-FsbU/w-d-xo.html
      බහුතරයක් කමෙන්ට් දැක්කාම නාමල් ජනාධිපති වෙන එක නං ඉස්තීරයි කියලා කියන්න පුළුවන් 😂😂😂😂
      ඒ වගේම ඉල්ලීමක් කරනවා පොඩ්ඩක් සිංහලකම පේන්න ඇඳලා කතා කරලා මොනා හරි කීව ගමන් ඔහොම ඇන්දෙන්න එපා. අර මහින්දට රැවටුනා වගේ. හොඳට ඇහුම්කන් දෙන්න. පොඩ්ඩක් තර්කානුකූලව හිතන්න. නැතුව පොඩ්ඩක් දැනගෙන පිස්සුවෙන් වගේ කෑ ගහන්න එපා. හොයලා බලන්න. නැත්තං අපේම උන් තමයි රැවටෙන්නේ. පේනවනේ රටට වෙලා තියෙන දේ පපුවට ගහගෙන හරිම හැඟීම්බරව කතා කරලා අන්දපු පාර. මේවත් ඒ වගේ තමයි. හරිම දුකයි ඇත්ත තේරුම් නොගෙන පටලගෙන ඇන්දෙනවා දැක්කාම.

    • @bomsbravo
      @bomsbravo 3 หลายเดือนก่อน

      ඈ මචෝ, එතකොට බලන්ගොඩ මානවයත් අංගම් පොර ප්‍රෑක්ටිස් කලාද? 33,000 කාලේ හිටියේ ඌ නෙ.

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 ปีที่แล้ว +4

    දැන් ලංකාවේ විවෘත සටන් ශූරතාවලි ඕන තරම් තියෙනව. කයිය ගහන කවුරුත් එන්නේ නෑ. අපේ අය නලුකමයි හැකියාවයි දෙක පටලවාගෙන ඉන්නේ.

  • @user-po4qh8cq6h
    @user-po4qh8cq6h 2 หลายเดือนก่อน +2

    තමා සටන්කලාව (Kung - Fu ) ඉගෙනුම ලැබූ ගුරුවරයාව මතක්කරනේ නැතුව ලොකු කම විතරක් කියවන මින්සෙක්.

  • @dknanayakkara2320
    @dknanayakkara2320 ปีที่แล้ว +5

    කමෙන්ට් බලන්නයි ආවෙ. ලංකාවෙන්ම කාලා වගෙ දෙයක් දැනගන්න ලැබුනා. ඔබ තුමා රටට සම්පතක්. නමුදු හොඳ හෝටලෙකින් නම් කාලා නැති හැඩයි. හොඳ අංගම් වැඩ්ඩෙක්ට අහු උනොත් නම් වෙරි සොරි. කියන දෙවල් වල සමහර දෙවල් ඇත්ත ඉතිං

  • @danushakaruwan8484
    @danushakaruwan8484 ปีที่แล้ว +10

    බොලා එන්න හාරිම අගම් මන පොරසටන් කාලාවන් බලාන්න රිටිගල ට 😅

    • @dinujayadullawa5274
      @dinujayadullawa5274 ปีที่แล้ว +2

      රාවනාගෙ පුතා මේඝනාද කුමාරයාට මේ හරකා කියන කතාව ඇහුනනම් රාමටයි උගෙ මල්ලි කියන එකාටයි හත්තඩිය පාගලා ගැහුව වගේ ගහන්නෙ මැරිල වැටෙන්න 🤣

    • @wildmark2023
      @wildmark2023 3 หลายเดือนก่อน +1

      රිටිගල සුමේධ කියන්නේ පට්ට හොරෙක්

    • @bomsbravo
      @bomsbravo 3 หลายเดือนก่อน

      @@dinujayadullawa5274 මේඝනාද රාම කුමාරයාට විරුද්ධ උනේ කැමැත්තෙන් නොවෙයි. තම රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීමටයි. අනික ඉන්ද්‍රජිත් ගෙයි මේ වීඩියෝව අතරයි තියන සම්බන්ධය මොකක්ද?

    • @monaarowgems1861
      @monaarowgems1861 2 หลายเดือนก่อน

      රිටිගල එකත් ඉගෙනගෙන තියෙන්නෙ ඉන්දියාවෙන්

    • @sandeepalakshan9658
      @sandeepalakshan9658 2 หลายเดือนก่อน

      ​@@wildmark2023Hari balpn eya thawath satan karama igangen thiyno anik dan oy oy rigala giya paththe bala ai ohoma

  • @dilharajayawardhana2508
    @dilharajayawardhana2508 ปีที่แล้ว +5

    මුලින් වික්‍රමබාහුගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලන ආවා ඒ කාලයෙත් කිව්වා ඕව බොරු මේවා බොරු සිංහල බොරුව roaa මේවා කිය කිය හිටිය පස්සේ මහින්ද ළඟට පැන්නා අය ජාතිය ලොකු වුණා ආගම ලොකු වුණා එන tok දුන්නා දැන් ආයෙම මෙයා යනවා අනේ මන්දන්නෑ

  • @danushakaruwan8484
    @danushakaruwan8484 ปีที่แล้ว +6

    මු මොනවාද දන්නෙ අංගම් පොර සටන් කාලාව ගැන 😅

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP ปีที่แล้ว +7

    අම්ගම්පොර නාමය විකුනගෙන කන උන් තමා පම්පොරි ගහන්නේ.

  • @samanthajayajeewa1871
    @samanthajayajeewa1871 ปีที่แล้ว +3

    Great article.... thank you Sensei

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว +17

    ජාතිය ක් විදිහට අපි හැමදාම ආස කලේ මුලා වෙලා ඉන්න. සේනක දැන් ඇත්ත කියුවත් අපේ උන් මුදලට ඒ බොරුව පවත්වගන්නව. අනික් උන් මත්වෙල ඉන්නවා.

    • @sksirisena9792
      @sksirisena9792 ปีที่แล้ว +2

      මේ කමෙන්ට් ගොඩක් දැක්කාම පේනවා මොනා උනත් ලංකාවේ මිනිස්සු හරිම බුද්ධිමත් කියලා.. මොකද අංගම්පොර ඈත අතීතයේ තිබුනත් දඬුබස්නාමානය කරන 1992-1993 වගේ කාලේ ගැන මේ කතා කරන්නේ.😅
      අංගම්පොර ලංකාවේ තිබුනා මීට අවුරුදු ගනනාවකට කලින්. ජයන්ත චන්ද්‍රසිරි මහතා අංගම්පොර ගැන හොයද්දි කිසි කෙනෙක් හොයාගන්න ඉඳලා නෑ. දැන් පරම්පරාවල් මවාගෙන ක්‍රිස්තියානි නම් සිංහල නම් කරගෙන මිනිස්සු අන්දනවා මදිවට ගොඩක් අය ඒවට රැවටිලා ඉන්නේ. මේ වීඩියෝවේ බලන්න ජයන්ත චන්ද්‍රසිරි මහතා සේරම සිදුවීම කියනවා.
      th-cam.com/video/n45VHL-FsbU/w-d-xo.html
      බහුතරයක් කමෙන්ට් දැක්කාම නාමල් ජනාධිපති වෙන එක නං ඉස්තීරයි කියලා කියන්න පුළුවන් 😂😂😂😂
      ඒ වගේම ඉල්ලීමක් කරනවා පොඩ්ඩක් සිංහලකම පේන්න ඇඳලා කතා කරලා මොනා හරි කීව ගමන් ඔහොම ඇන්දෙන්න එපා. අර මහින්දට රැවටුනා වගේ. හොඳට ඇහුම්කන් දෙන්න. පොඩ්ඩක් තර්කානුකූලව හිතන්න. නැතුව පොඩ්ඩක් දැනගෙන පිස්සුවෙන් වගේ කෑ ගහන්න එපා. හොයලා බලන්න. නැත්තං අපේම උන් තමයි රැවටෙන්නේ. පේනවනේ රටට වෙලා තියෙන දේ පපුවට ගහගෙන හරිම හැඟීම්බරව කතා කරලා අන්දපු පාර. මේවත් ඒ වගේ තමයි. හරිම දුකයි ඇත්ත තේරුම් නොගෙන පටලගෙන ඇන්දෙනවා දැක්කාම.

    • @oshadamihiraj
      @oshadamihiraj 3 หลายเดือนก่อน

      @@sksirisena9792 ngo සල්ලි කතා කරයි

    • @anushapriyanthi2315
      @anushapriyanthi2315 21 วันที่ผ่านมา

      Ane thopi dennage redda ,monawad ubala danne ,kochchra durata igena gena thinwad , ekek waraddk karama hama ekama saka karana eka thopi hithan inne mole thina ekak kiyld ,pus kola pothwala thope ammad liwwe ?

  • @Myliferoad
    @Myliferoad ปีที่แล้ว +4

    අංගම් සටන් කාරයෙක්ට අභියෝග කරනවා ගම්පහ ක්ලාස් නැවැත්තුවේ ඇයි .කලා නේද ගියේ

    • @vimuthmethmina
      @vimuthmethmina 6 หลายเดือนก่อน +1

      කැමරාව ඉසරහා වැඩ දාලා ආවාම ඔහොම තමා ගොං බුරුවා 😂

  • @thusharathushara3806
    @thusharathushara3806 ปีที่แล้ว +10

    "ලෝකයේ සියලුම සටන් කළාවන් බිහි වී සහ නිර්මාණය වී ඇත්තේ ආත්මාරක්ෂාවටයි.නමුත් ශ්‍රී ලාංකීය නිර්මාණයක් වූ අංගං සටන් කළාව හුදෙක් ආත්මාර්ථකාමී භාවිතයක් නොව.එය රට ජාතිය ආගම සහ පරාර්ථකාමී සේවයන් උදෙසා භාවිතා කිරීමක් පමණයි.අනික අංගං පොර කියන්නෙ අංගං සාස්ථ්‍රයේ එක් කොටසක් පමණයි.සටන් කළාව "අංගං".මෙය ශ්‍රී ලාංකීය සටන් කළාවක්.එහි ඇත්තේ ශක්තිය,දැඩි බව,රලු බව බව, ඒ වගේම ශ්‍රී ලාංකීය ආහාර වලටත් මෙහිදී ගරුත්වයක් ලැබිය යුතුයි."මෙම සටන් කළාව රාවණා රජතුමාගේ කාළයේ නිර්මාණය වූ දෙයක් විදිහටත්,මෙම රාවණා රජු අංගං සාස්ථ්‍රයේ හිනිපෙත්තටම ගොස් සිටි අංගං ශිල්පියා විදිහටත් අපි ඉගෙන ගෙන ඇත." පර දේශක්කාර සතුරන්ගේ යකඩ තුවක්කු තමාගේ කකුලේ ගසා දෙකට කඩපු තැන ඉදන් මහා දැවැන්ත වැඩ කරපු ලාංකීය ඉතිහාසයේ විශාල ගරුත්වයක් අපේ අංගං ශිල්පීන්ට ලැබෙනව.
    "අංගං සාස්ථ්‍රය ශ්‍රී ලාකීය සටන් කළාවක්"

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว

      අන්ගම් සහ ඉලන්ගම් නමින්. සටන් ශිල්ප තිබුනත් දැන් ඔය අන්ගම්කාරය්න් කියල ප්‍රදර්ශනය කරන්නෙ කරාටෙ සටන් කලාවෙ කොටස් මිස අන්ගම් නොවෙය්..............මහනුවර රාජදානියෙ රජුගෙ හමුදාවෙ සුදලිය හා මරුවල්ලිය නමින් කන්ඩායම් දෙකක් හිටියා.....ඔව්න් සටන් කලේ ශක්තිය මත මිස තාක්ශනික සටන් ශිල්පවලින් නොවෙය් උදා. ......ක්‍රිව 1803 ජුනි 26 මහනුවර ඉන්ග්‍රීසි කදවුරට පහදීමේදී ඔව්න් කලේ ඉන්ග්‍රීසි හේවාය්න්ට වස දීම උන රෝගයෙන් දුර්වල වූ සෙබලු මරා දැමීමය්....ඉතින් ඔයතරම් සටන් ශිල්පයක් ඔව්න්ට තිබුනානම් එවන් නිවට පහත්. වැඩක් කරන්නෙ නෑ. ..ඉතින්..මේ අන්ගම්පොර ..කියලා පෙන්වන්නෙ බිරුවක් .

    • @judeperera2680
      @judeperera2680 ปีที่แล้ว

      Sudda thanam karalat..angam silpaya rakagattu wartamana silpinta api garukala yutui.

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 ปีที่แล้ว +1

      Ithin oya tharam porawal nam mona pakatada yako suddata uatath ubata passe eka counter attack ekak oya kiyana ewun deela natthe.api nodanna pake ithihase ubalage

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว

      @@sampathjayathilaka8558 1803 අගෝස්තු 22 දා කොලබ අල්ලන්න 12000 ක හමුදාවක් අරන් එදා අන්ඝම් ශූරයෙක්‍යය් කියන සතර කොරලෙ දිසාව වන ලෙව්කේ බන්ඩාර ගියා ඒ යන අතර මග හමුවන හන්වැල්ල බලකොටුවෙ ඒ වනවිට හිටියෙ ඉන්ග්‍රිසි සෙබලු සීයකටත් අඩු ගානක් ..ඔව්නුත් ලෙඩ්ඩු .....සින්හලය්න් බලකොටුව අල්ලාගත් නමුත් සුලු වෙලාවකින් ඉන්ග්‍රිසි බටය්න් 25 ක් විසින් මේ බලකොටුව අල්ලගත්තා ඊට දින් දෙකකට පස්සෙ රාජසින්හ රජුත් හොදම සින්හල සෙබලු 1000ක් අරන් .එතනට ආවා ..දැන් සින්හල න් දහතුන්දාහය් ...සුද්දො 125 ය් ..මෙහිදී සින්හල සෙබලු 272 ක් බලකොටුව තුලත් හත්දාහක් පමන හන්වැල්ල නගරයතුල හා කැලනි ගග දිගට මියගියා......ඔච්චර අන්ගම් ශූරය්න් හිටියානම් අර සුද්දො ට පැරදුනෙ කොහොමද?එදා අපේ ජාතික කොඩියත් ලුතිනන් පොලොක් එන්ගලන්තෙට අරන් ගියා....රජු විසින් ලෙව්කේ මැතිදු වක් ඔය කොටුවැල්ල වෙල්‍ යායෙදි ඝාතනය කලා...

    • @gihanpicasso5944
      @gihanpicasso5944 ปีที่แล้ว

      අනේ රාවනා අපේ

  • @BogalaSawundiris
    @BogalaSawundiris หลายเดือนก่อน +1

    FERNANDO/ප්‍රනනාන්දු කියන්නේ පරංගි නමක් ! එහෙම නම් තියෙන උන් කොහෙද බන් අංගම්පොර හෙළයෝ වෙන්නේ ?

  • @user-vp7pv1cl5s
    @user-vp7pv1cl5s 17 วันที่ผ่านมา

    මවතගම දන්සල් ගොඩනැගිල්ලේ කරා ජිට් කොන්ඩෝ කියලා එකක් හැබැය් ආගිය අතක් නැ😅😅😅😅

  • @danushkaliyanage4531
    @danushkaliyanage4531 5 หลายเดือนก่อน +1

    විවිධ අය විවිධ සටන් ක්‍රම හදාරනවා.. නමුත් විවේචනයක් අදාළ නැ.. විවේචනය කරන්නෙ.. කිසියම් අඩුපාඩු ඇති පුද්ගලයොම තමා.. තමන්ගෙ හිතෙ විස්වාසය තමන්ම ඇතිකරගත්තම ඇති.. ඒකට කවුරුත් දෙන්න අවශ්‍යනැ.. කොමහරි ලංකාවෙ ඉපදුනානන්.. වෙනත් අවශ්‍යතා සඳහා වෙන රටවලට යන එක වෙනම කතාවක්.. but මව් රටට ආදරෙ කරන්න අපිට කියාදෙන්නෙ චූටිකාලෙ අම්මා❤
    මෙ පුද්ගලයා මොනව කිවුවත්.. එයා කියන දේ අහල කෙනෙක් සටන් කලාවක් තොරගන්න එක මොඩ කමක්.. තමන් විසින්ම ස්වයං අධ්‍යයක යෙදිල නිවැරදි තීරණ වලට එන්න..
    මම අපෙ දේ උඩ තියන්න කතාකරා නෙවෙ.. නමුත් ලාංකිකයෙක් විදියට මම අපෙදෙට ගරුකරනවා.. ❤

  • @upsajayalath1815
    @upsajayalath1815 ปีที่แล้ว +1

    Superb!

  • @ayb2337
    @ayb2337 6 หลายเดือนก่อน +2

    කාලෙකින් දැකපු නියම වැඩසටහන් මෙහෙයවන්නෙක්

  • @elirangamadala...5156
    @elirangamadala...5156 ปีที่แล้ว +3

    open challenge ekak karanawa. Habai obathuma gana kisima responsibility ekak mn baraganne na.arena ekak mention karala kynna.this is an open challenge😊.reply comment ekak expect karanawa

  • @slmusic5917
    @slmusic5917 3 หลายเดือนก่อน +1

    සටන් කලාව භාගෙට ඉගෙන ගෙන පඩ කෑලි දානවා ප්‍රසිද්ධියේ හොඳ වැඩ ටිකක් පෙන්නන්නකෝ බලන්න

  • @Rasthiyaduv
    @Rasthiyaduv ปีที่แล้ว +4

    මේ මනුස්සයා ජිට් කුට් ඩෝ කියලා මොනව දෝ මගුලක් ඉගැන්නුවා ඉස්සර.රත්මලා නේ මැලිබන් හන්දි යෙ කම්කරු සෙ ව නෙ ක්ලාස් කරා.මෙයා දන්න්න ජිට් කුන් ඩෝ...😀😀😀😀😀😀😀

    • @judeperera2680
      @judeperera2680 ปีที่แล้ว

      Age hatiyata satan guruwarayek tiya..satan film ekak wat balapu ekek newei..atta angan satan silpin lankawe innawa..

  • @user-vp7pv1cl5s
    @user-vp7pv1cl5s 17 วันที่ผ่านมา

    මෙයා ඔවා රට වටේ පම්පොරි ගහලා හොදට කාලා වගේ😢😢😢

  • @raweensenaka7242
    @raweensenaka7242 ปีที่แล้ว +35

    අම්මෝ නුවර ඉක්බාල් මාස්ටර් තනියම ගැහුවා මුටයි මුගෙ සෙට් එකටයී, පොන් දලා දිව්වේ වැව රවුමේ

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 ปีที่แล้ว +2

      Owu owu Oka passa nobala diwuve .ekale habai mu kiyana karana Hari.

    • @induwarapriyashantha4536
      @induwarapriyashantha4536 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @gaminiwijayarathna9990
      @gaminiwijayarathna9990 ปีที่แล้ว

      එහෙනමි ඉඛිබාල් මාස්ටර් ෂුවර් එකටම අංගමිපොර සටන් දන්නවා. සේනක ගගෙන් නාලා මුහුදට අාවඩන කෙනෙක් වගේ. දන්නෝ දනිති. නොදන්නාේ නොපිලිගනිති. මෙයා ඉතිහාසය අසමත්.

    • @user-id8be7hn2k
      @user-id8be7hn2k ปีที่แล้ว +2

      රියල් මාස්ටර් කෙනෙක් නෙමෙයි එහෙනං ඌ. ෆයිට් එකක් කියන්නෙ ෆයිට් එක ඉවර වෙලා bow කරන එක. ලංකාවෙ කරාටෙ කෑවෙ ඔය වගේ ගොබ්බයො. මොඩර්න් කරාටෙ පටන්ගන්න ක්යොකුශීන් වල ෆවුඩින්ග් මාස්ටර් ගැන ෆිල්ම් එකක් තියෙනවා ඒක බලන්න. කොරියන් එකෙක් කරාටෙ හදන්නෙ. කරාටෙ කියලා එකක් තිබුනෙ නෑ සමුරායි කාලෙ. නින්ජිට්සු තිබුනා. බෲස්ලී කුන්ග්ෆු හැදුවා වගේ තමයි. ලෝකෙ මම දැනට දන්න ඩෙඩ්ලිම ෆයිටින් ස්ට්යිල් එක මුආයි තායි. ඒකෙන් තමයි mma හැදුනේ. ඉතින් බ්‍රද්‍රස් මොකක් හරි කිව්වම ගොන් කතා කියන්න එපා. වැදගත් පොයින්ට් එකක් ගෙනෙල්ලා. True masters dont fight. ෆිලොසොෆි එකක් නැතුව ගොබ්බයො වගේ ගහගන්න එක නෙමේ මාශල් ආට් කියන්නෙ. මට Ip Man ෆිල්ම් එක මතක් වෙනවා. සෝ රවීන් සේනක ශට්ද ෆක් අප්, ප්ලීස්.

    • @user-id8be7hn2k
      @user-id8be7hn2k ปีที่แล้ว

      කරාටෙ වල පෝසස් නින්ජිට්සු වලට වඩා වෙනස්. වූශු වගේ නෙමෙයි කුන්ග්ෆු පෝසස්. අංගං නම් මං දන්නෑ. අමු ගොරහැඩි තමයි.

  • @ishanisiriwaradana2525
    @ishanisiriwaradana2525 ปีที่แล้ว +1

    එකෙක් තාම machine එකේ මූටත් එ ටිකම වෙන්න ඕන හෙල උරුමයන් විනාශ කරන්න හදනවට. 😠😠

  • @chathu9959
    @chathu9959 ปีที่แล้ว +1

    👍👍👍

  • @IB_and_A_Level_Physics
    @IB_and_A_Level_Physics ปีที่แล้ว +26

    ලෝකයට ගිහින් තමන් දකින දෙය අනුව දුපත් ලිං මැඩී මානසිකත්වය වෙනස් කරගන්න පුළුවන් සමහරෙක්ට විතරයි. සේනකට මේ හැකියාව තියෙන බව පේනවා. ඒවගේම මේ අංගම් බොරුවෙන් හොදටම ගොඩයන්න අවස්තාව තියාගෙනත් ඇත්ත කතා කරන්න පුළුවන් කොන්දක් තියෙන බවත් පේනවා. සේනක මහත්තයෝ Hats off sir!

    • @chandanasaman668
      @chandanasaman668 ปีที่แล้ว +3

      හැම සටන් කලාවේ ම බාග බාගේ ඉගෙඉගෙන ගත්තම ඕවගේ මඤ්ඤං කෙලිනවා ක

    • @gsdeducation814
      @gsdeducation814 ปีที่แล้ว +10

      කොන්දක් තියෙනවා? එතන පොඩ්ඩක් හිතන්න වෙනවා. හෙතුව එයා එක තැනක කියනව මේ සටන් කලාව ව්‍යාප්ත උනා නම් අද නවීන් ඇදුම් අදින්නෙ කියලා. නවීන ඇදුම් කියන්නෙ සුද්දගෙන් අපේ රටට ආපු විලාසුතා. එ වගේම කරාටි දිහා බලන්න කරාටි වලට ඒකටම ආවෙනික වෙච්ච ඇදුමක් තියෙනවා කරාටි හැදුනෙ කුංෆු කැඩිලා ඇවිත්. එතකොට එයාලගෙ සටන් කලාවකට එයාලට ආවෙනික වෙච්ච ඇදුමක් අපේ රටේ ව්‍යාප්ත කරන්න කොන්දක් තිබ්බා. හැබැයි මේ මාස්ටර්ට තමන්ගේ රටේ කලාව තමන්ගේ රටේ ඇදුමෙන් ලොකෙ ව්‍යාප්ත කරන්න කොන්දක් නෑ......(මට නම් මොහු තවත් එක් කට මැද දොඩවන්නෙක් පමණයි)

    • @udayargarmbheeraarachchi1546
      @udayargarmbheeraarachchi1546 ปีที่แล้ว

      සේනක විජේසිංහ මහතාට වරක් මා දන්නා අයකු විවෘත ආරාධනයක් කලා.....සටනකට......නමුත් මග ඇරලා.... කයිවාරු ගැහිල්ලක් නම් තිබුනා....නිකම්ම නිකම් කයිකාර පඹයෙක් පමණයි......

    • @LasaPrema-pb8bg
      @LasaPrema-pb8bg 11 หลายเดือนก่อน

      ,,,,,,,තමන් නොදන්න නිසා එවා මෙ ලොකෙ නැ එමනෙ උඹෙ න්‍යාය හරි මචන් එල 🤣

    • @LasaPrema-pb8bg
      @LasaPrema-pb8bg 11 หลายเดือนก่อน

      @@udayargarmbheeraarachchi1546 ඔය අයියා හැම තැනින්ම කැවා 🤣🤣

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 ปีที่แล้ว +13

    සේනක කියන ගොඩක් දේ නම් හරි.

  • @sldubbing1591
    @sldubbing1591 3 หลายเดือนก่อน +1

    සේනක මහත්තයා කියන්නෙ, අංගම් පොර කියල දෙයක් ලංකාවෙ තිබ්බා කියල , ඒත් අද තියෙන එක බොරුවක් කියල .
    ඒ නිසා පොඩ්ඩක් වැඩසටහන අන්තිම වෙනකන් බලල comment දාන්න .

    • @Prabath07
      @Prabath07 3 หลายเดือนก่อน

      Video eke hed line ekema thiyenava..

  • @rizwiiqbal136
    @rizwiiqbal136 ปีที่แล้ว +8

    දඩුබස්නාමානය+ අංගම්පොර+ සේනක , මෙම නාට්‍ය නැරඹු ප්‍රේක්ෂකයෙක් වශයෙන් මම තවමත් සතුටුවෙමි මන්දයත් මෙවන් නිර්මාන නැවත ලංකාව තුල බිහිවෙයිද? ප්‍රෂ්නාර්ථයකි,,,,

  • @prasannaperera764
    @prasannaperera764 ปีที่แล้ว +3

    සේනක ඔබ මොනවද දන්නේ😂😂😂😂😂😂😂😂

  • @dami3627
    @dami3627 ปีที่แล้ว +1

    තරගයක් තියමු

  • @TharunNethmenaBeligaswaththa
    @TharunNethmenaBeligaswaththa 6 หลายเดือนก่อน +3

    1818 ලන්කාවෙ පැවති සුද්දන්ට විරුද්දව ඌව වෙල්ලස්ස සටනෙදි අපේ ලාන්කික හෙලයො අන්ගම් සටන් කලාවෙන් තමයි සුද්දන්ට පන්න පන්න ගැහුවෙ එක නිසා සුද්දො අන්ගම්පොර තහනම් කරනව අනික අන්ගම්පොර උගන්නන්නෙ පාරම්පරික ගුරුවරු ඉතින් අන්ගම්පොර කියන සටන් කලාව අතීතයේ ඉදලම තිබිල තියනව ඕවා නෑ කියල කියන්නෙ සින්හලයො වගේ ඉන්න කලු සුද්දො උන්ට පෙන්න බෑ අපේ දෙවල් ඉදිරියට එනවට

    • @TUTU82083
      @TUTU82083 3 หลายเดือนก่อน +1

      aniwa bn uge muna dakkama penava kalwan jana gobbyek kiyala suddo athal ekata gahala giyapuwa pratipala bn

    • @Sanv123
      @Sanv123 3 หลายเดือนก่อน +1

      @@TUTU82083 අංගම් සටන් කියල එකක් නෑ ගොනෝ.. ඕක නාට්ටියට හදපු එකක්...
      තොපි වගේ නූගත් ගොං මිනිස්සු ..
      උබලට හරියන්නෙම ධම්මික පැනිය තමයි..

    • @Sanv123
      @Sanv123 3 หลายเดือนก่อน

      @@TUTU82083 කලවං ජාන මතය හැදුවෙ බයියො.. විමල් වීරවංශයා.. වඳ සැත්කම් 🤣🤣😂🤣..
      තෝ වගේ නූගත් තක්කඩි තිරිසනෙක්

    • @TUTU82083
      @TUTU82083 3 หลายเดือนก่อน

      @@Sanv123 adanne ai ponnyo🤣

    • @TUTU82083
      @TUTU82083 3 หลายเดือนก่อน

      @@Sanv123 uba aduma gane dannavada ubmmta arapu sudda monawageda kiyalawath

  • @warunakumara7671
    @warunakumara7671 ปีที่แล้ว +1

    can he challenge angam master and proof it openly

  • @user-po4qh8cq6h
    @user-po4qh8cq6h 2 หลายเดือนก่อน

    රිටිගල ජයසේන වන්දේ 🙏🙏🙏
    අනිවාර්යයෙන්, මරුවල්ලියේ පරපුරෙන් පැවතගෙන එන රිට්ගල ජයසේන ගුරු උතුමානෙනි. මොහුට අන්ගම් පෙන්වනු මැනවි 🙏🙏🙏

  • @dhanushawarnasiri-cv6dl
    @dhanushawarnasiri-cv6dl ปีที่แล้ว

    Srilankawata athithyak ne 2500 vitharai thiyanne rawana paramparawak nehe kuwenila hitiyema ne etakota ape kiyala deyak thibilama ne

  • @sugithrohana8095
    @sugithrohana8095 3 หลายเดือนก่อน

    Kematii heppenna... kohetada enna..onii...

  • @surangapradeep9315
    @surangapradeep9315 6 หลายเดือนก่อน +1

    වුබ දන්න මගුල😂 ජනප්පිය වෙන්න අපිටත් කියන්න පුලුවන් අරක බොරුයි මෙක බොරුයි කියලා😹 එත් එක කරලා ඒ සාස්තරෙ හදාරලාම බලන්න ඔනි ඒකෙ තියන වටිනාකම ❤😊

  • @manjulayasawardana5042
    @manjulayasawardana5042 ปีที่แล้ว +2

    සේනක කියන්නේ මුලින්ම වත්තේගමින් හොදටම කාලා ගමත් දාලා ගිය පොරක්

    • @rumeshkumaraherath56
      @rumeshkumaraherath56 ปีที่แล้ว

      Vaththegamin kavanam ithin ahanna deyak na riba yanna kanna athi

    • @anurabandara7465
      @anurabandara7465 ปีที่แล้ว +1

      මමත් අහලා තියෙනවා බස් ස්ටෑන්ඩ් එකේදි අම්බානක කෑවා කියලා

  • @lankaspace4556
    @lankaspace4556 ปีที่แล้ว

    Thiyenawa sumeda master genna me channel ekata gamani eke ritigala sumeda

  • @lovetoka
    @lovetoka ปีที่แล้ว +1

    Mohu kiyana ekee tharkayak tiyenawa.... Dadubasnamanaya enakan Angampora kiyala deyak eliye tibbenam naaaa neehda?

  • @sujeewasamarasinha3887
    @sujeewasamarasinha3887 ปีที่แล้ว +2

    PRASNA ASEEMANAM SUPIRI HODE.

  • @gamimirankoth2728
    @gamimirankoth2728 ปีที่แล้ว +2

    මේ මෙයා මට හොඳට මතකයි යම් කිසි කාලෙක සීවලි මහත්තයාගේ පන්තියේ මම දැකල හිටිය පැත්තකට මල්ලක් කරේ දාගෙන පයින් ඇවිදින කාලේ රුව වගේම හොය ටෙලි නාට්‍යවලත් හිටිය මදක් දැක්කා ඊට පස්සේ ගුටිකාල ඉන්නවත් මට ආරංචි ගන්න ගැහුව කියන එකත් අපිට ආරංචියි දැක්කෙ නෑ නමුත් යම් කිසි කාලෙක අබුඩාබියේ ambasiya වැඩකට ගිහිල්ලා එහෙම ගුටි කන්න ඇතිව ආවා කියන එකත් පොඩ්ඩක් ආරංචි හැබැයි අංගම්පොර සටන් කලාවට අභියෝග කරන්නට මෙයාට නම් සැක පහකවත් යක් හෝ අයිතියක් නෑ කොයි වෙලේ හරි අංගම්පොර විශේෂ මහත්මය කතා කරොත් මෙහා ගුටි කනවා නිල නැති වෙන්ට දැන්ම ඉතින් ඔය වැඩසටහන කියල තියෙන බොරු වලට සමාවක් ගත්තොත් හොඳයි මෙයාට පක්ෂ අය මෙයාට හොඳ කියයි නමුත් අපි නම් ඕවා ගණන් ගන්න අදාළ අදාලම නෑ නමුත් චීන සටන් කලාව ලංකාවේ අයට ඇඟට ගියේ සිනමා දැකීමෙන් පමණයි ලංකාවට අයිති එකම සටන් කලාව ඇවිල්ල තමා අංගම්පොර සටන් කලාව කියන්නේ මෙයාලා දැන් කතා කරනවා අලුත් සටන් ක්‍රම හදන්න ඔය ක්‍රම වලට වැඩිය තියෙන ක්‍රමය තමා සටන් කලාවේ හරිම ක්‍රම ashta සීවලී මහත්තයා වගේ මෙයා මේ මෝටර් සයිකලයක් ළඟ ඉඳලා කළු handata ඒක මෙයාට වටිනා ඇඳුමකුත් නෙවෙයි ඔයා ඉගෙන ගත්තු සටන් කලාවක් ඇති නමුත් ඔය විදිය විවේචන වැඩ කරන්න එපා මිනිස්සුන්ගෙන් ලයික් ගන්ට හිතලා ඉදිරි කාලයේ හෝ වට ඔයාටම අසුභ සංඥා ලැබෙයි අපි යූටියුබ් එක දිහා ඉතිරි කොටස් බලාගෙන ඉන්නවා සියලු දෙනාට සුභ දවසක්

    • @user-po4qh8cq6h
      @user-po4qh8cq6h 2 หลายเดือนก่อน

      Meya bageta igenagena boruwata sho ekak danawaa

  • @user-vp7pv1cl5s
    @user-vp7pv1cl5s 17 วันที่ผ่านมา

    ගුඩ්සෙඩ් එකේ කලිසමත් ඉරා ගත්තේ ඇය් සේනක 😂😂😂

  • @user-eq1xz4pp6y
    @user-eq1xz4pp6y 4 หลายเดือนก่อน

    Aththa kathawa

  • @KasunBuddika-ck9oc
    @KasunBuddika-ck9oc ปีที่แล้ว

    සේනක අයියේ තව ටෙලිනාට්‍යයක් ගෙන්නකො

  • @dimuthsirimewan6439
    @dimuthsirimewan6439 ปีที่แล้ว +1

    අමුඩෙ දන්නෙත් නැහැ ඉතිහාසෙ දන්නෙත් නැහැ තර්ක විසංවාදීයි !

  • @user-vp7pv1cl5s
    @user-vp7pv1cl5s 17 วันที่ผ่านมา

    සීවලී මාස්ටර් දැකලා මොකද උනේ😮😮

  • @MethumThilothma-jw3zt
    @MethumThilothma-jw3zt 4 หลายเดือนก่อน +1

    කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත! ස්තුතියි අපේ ඇස් ඇරියට ❤️

  • @kalindukavishka1736
    @kalindukavishka1736 หลายเดือนก่อน

    කතාව හරියට අහල කමෙන්ට් කලානම් හරි නේ. 😂

  • @user-kh8lb3ss9x
    @user-kh8lb3ss9x ปีที่แล้ว

    අබුඩය අදුරන්නේ නැති අබුඩය දන්නේ නැති අය කියන කථාව අහගෙන ඉන්නකොටම තේරුනා කලාව හැකියාවක් නෙමේ පුහුණුවක් එම නිසා කිසිවෙක් සමග තර්ක නොකරමි එයයි ඇත්ත

  • @sanjeewawijesooriya3070
    @sanjeewawijesooriya3070 2 หลายเดือนก่อน

    මේවගෙ අයට අනුකමපා කරන්න අවශය්‍යනම් මේ නාලිකාවෙන්ම විවාදයක් ගේන්න සුමුදු ගුරුතුමා සමග එතුමා විශිෂඨයෙක්

  • @yohanariyawansha4914
    @yohanariyawansha4914 หลายเดือนก่อน

    සේනක නුවර බේක් හවුස් එක ඉස්සරහා ගුටිකෑව කියන්නේ දුවනකම්. 😂😂 දැක්ක අය කියන්නේ

  • @Mrs.Senevirathna.1976
    @Mrs.Senevirathna.1976 3 หลายเดือนก่อน

    සටන් අද්‍යක්ෂකලු 😂(කොහෙවත් යන බයියෙක් ඕයි මූ😂😂😂😂😅😅 😃😥😓😰😡🤬⚠️️🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕

  • @gamanmagaTV
    @gamanmagaTV ปีที่แล้ว +3

    😂😂😂 Ane nodanna magul Nokiya danna vidihata thiyena deyak vikunagena kapan meeharako..

  • @PercyMolagoda-jb9mj
    @PercyMolagoda-jb9mj ปีที่แล้ว +1

    Pau sinhalayata kelewalama pala

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 ปีที่แล้ว

    Hariyata Hari okun oya tharam waddo nam warellako mma Hari kudo Hari meet walata.athi wenakamma mara ganna

  • @nazeem6347
    @nazeem6347 ปีที่แล้ว +1

    මේ යකා දන්න ඉතිහාසයක් නැහැ ලංකාවේ මහාරජවරුපවා රහාසින් හදාරපු සටන්කලාවක් අංගන්පොර මේ යකා පොරවෙන්න දන්නේ නැති මගුල් කතාකරන්නේ අනින ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ ඉතිහාසය මාකට් කරන එකෙක්...මේයාගේ සටන් හැකියාව මමත් මගේ කුං ගුරුවරයා සිවලි මාස්ටරුත් හොදට දන්නවා

    • @user-po4qh8cq6h
      @user-po4qh8cq6h 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් , මෙයා සීවලී මාස්ටර් ගාව පොඩි කාලයක් ඉගෙන පොඩ්ඩක් දැනගෙන දැන් ඔක්කොම දන්නවා වගේ ඇඩ්කරනවා

  • @UdaraNirmal-mu3mg
    @UdaraNirmal-mu3mg 6 หลายเดือนก่อน +1

    මූ කියන කතාවේ අත්තක් ඇති හැබැයි අංගම්පොර කියලා සටන් කලාවක් තිබ්බා මේ රටේ

  • @dami3627
    @dami3627 ปีที่แล้ว +1

    මම සේනකට අභියෝග කරනවා මාත් එක්ක තරගයක් තියමු

  • @kanchanatharangajayasekara6857
    @kanchanatharangajayasekara6857 8 หลายเดือนก่อน +1

    Gorahadi neme ponnayo e editharabawa

  • @ceylon_Travel4k00milan
    @ceylon_Travel4k00milan 3 หลายเดือนก่อน

    අංගම්පොර ලංකවේ තිබ්බනම් ඒක සුද්දා නැත්තට නැතී කරා.. හෙළ වෙදකමට හා සංස්කෘතිය පවා විකුර්ති කරලා ඉවරයි.. මේ හැමවේම එකට එකක් බැදිලා තිබුන දේවල්.. මං මේ කතාවෙ එක දේකට එකගයි.. දැන් අංගම්පොර කියලා පෙන්නන දේ විහිලුවක්.. අංගම්පොර සට්න් කලාවෙ දසමයක් වත් ඔතන නෑ.. සුද්දා මොල කාරයා ගහ විනස කරලා නැවැත්තුවෙ නෑ බීජ පවා ආයේ වද වෙන්නම විනස කරා.. කොච්චර දැගළුවත් ආයේ මතු කරන්න බෑ එකයි ඇත්ත.. එහෙම සට්න් කලාවක් පෙන්නවනම් එක තමං හදා ගත්ත එකක් විතරයි.. අනිත් දේ බෝධි ධර්ම කියන්නෙ ලංකාවෙ හමුදුරුවො නමක්.. ඒක ඉදියාවට පටලන එකා ඉතිහාසය විකුර්ති කිරිමෙ එක පලයක්.. කවදාවත් මැරිච්ච මිනිහෙක්ට පන දෙන්න බෑ ඒ වගේ තමයි මේ කිසිම දෙයක් ආයේ කවදාවත් මතු වෙන්නෙ නෑ.. බොරුවට කුලල් කන්න එපා.. වර්තමානය උරුම දේවල් මත ජීවත් වෙන්න පුරුදු වෙන්න.. නැතනම් මනො ලොකෙක බොරු හින මනයක ජීවිතේ ගෙවන්න වෙන්නෙ

  • @maddumagedeepal2425
    @maddumagedeepal2425 ปีที่แล้ว +1

    සම්පූර්ණයෙන් hari සේනක ......den enna angam karana parsida සමහර කට්ටිය තමන්ගේ namath venas කරගෙන enne ......

  • @pushpapushpika9975
    @pushpapushpika9975 ปีที่แล้ว

    Gutinam kewada kiyala danne. Math sirgen tikak igenagaththa. Dakshai.hondata mahansi wela thiyenawa.

  • @ruwanpriyadarshana803
    @ruwanpriyadarshana803 ปีที่แล้ว +1

    මේ විස්තරය අජන්ත මහන්තාරච්චි ගුරුන්වහන්සේගේ පණිවිඩයෙන් උපුටා ගන්නා ලදී

  • @luckybilly8808
    @luckybilly8808 ปีที่แล้ว +5

    එකෙන්ම නිවේදක මහත්මයට ස්තුතියි .. අපක්ශපාතී සමබර මාධ්‍යවේදියෙක්... ඔබට සුබ පැතුම්, හැබැයි ඔය කතානායක නම් එච්චර ඇල්ලුවෙ නෑ... මොකද ඌ කියනව ඌ ග්ලෝබලයිස් වෙලාලු ඉන්නෙ කියල.. නෑ... ග්ලෝබලයිස් නෙමෙයි.. පරගැතිකම කියන්නෙ අන්න ඒකට, ඌ සුද්දන්ට පුක දෙන එකෙක්... ඌ කියනව ඌට ලංකාවෙ ඉන්න එවුන්ට වඩා හොඳ මිනිස්සු පිටරට දි හම්බ උනාලු... ඉතිං ඌට එහේ ඉන්න බැරිද? මමත් ඉන්නෙ පිටරටක, අපේ ලංකාවෙ සමාජය අතිශ්‍ය දූශිතයි, ඒක වෙනම දේශපාලනික කාරනාවක්, නමුත් මම ආදරේ කරන්නෙ මගේ රටට, ඒකට සුපැහැදිලි හේතු තියෙනව... මූ කියන විදියට හැබැයි ඔය දැන් පූජ වට්ටි තිය තිය බාවනා කර කර අංගම් කියල වෙන මොකක්දෝ එකක් කරන එවුන් නම් කරන්නෙ පට්ටපල් බොරු... හැබැයි තවමත් අංගම් දන්න මිනිස්සු ඉන්නවා,, මූ කියන්නෙ අනූහයේ එහෙම කෙනෙක් හම්බ උනේ නැති නිසා එහෙම අය ඉන්න බෑ කියල, යකෝ ඒ කාලෙ පනිවිඩ යැවුවෙ ලියුම් වලින් හදිසි පනිවිඩ යැවුවෙ ටෙලිග්‍රෑම් වලින්... අද වගේ කොමිනිකේශන් දියුනු නෑ.. අද නම් fb පපෝස්ටර් එකක් විතරයි දාන්න ඕන... ඕන කෙනෙක් හොයාගන්න පුලුවන්... මු කියනව ඉන්දියාවෙන් ආවලු.. මූ අර දෙමල ෆිල්ම් එක බලල නේ කියවන්නෙ... මොන පකෙක්ද මේ...

  • @anurapeduruge6196
    @anurapeduruge6196 ปีที่แล้ว +2

    මුලින්ම කියන්න ඕන, රටක ඉතිහාසය ඉතාම වැදගත්.යම් රටක ඉතිහාසය නොදැන ඒ රටේ අනන්‍යතාවයන් වලට අභියෝග කරන්න එපා. that's it.

  • @charithnilanga9799
    @charithnilanga9799 ปีที่แล้ว

    Hari

  • @user-nu7rz8fy7z
    @user-nu7rz8fy7z 2 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 අංගම් බොරුවක් නම් අපේ රටේ උන සටන් බොරු
    කුංෆු බොරු කරාටිත් බොරු

  • @lakmalniroshana5629
    @lakmalniroshana5629 ปีที่แล้ว

    සේනකගේ භාවිතාව ගැන මටත් විවෙචන තියෙනවා. විශේෂයෙන් දේශපාලනය ගැන.. ඒත් සේනක කියන සමහර දේවල් පුද්ගලයෝ ගැන කියන දේවල් බොරු නෙවෙයි කියලා, ඒ තැන්වලට ගිය කෙනෙක් හැටියට මමත් දන්නවා.

  • @charukagamage7594
    @charukagamage7594 ปีที่แล้ว

    එතකොට කස්සාකතහෙරලිය කියන්නෙ මොකක්ද .

  • @priyangikachathurangani9927
    @priyangikachathurangani9927 หลายเดือนก่อน

    😂😂😂

  • @kanchanatharangajayasekara6857
    @kanchanatharangajayasekara6857 8 หลายเดือนก่อน

    Yako bodi darma hamuduruwoth eganagena thiyenne lankawe

  • @VihangaNethsara-yj4sy
    @VihangaNethsara-yj4sy หลายเดือนก่อน

    අජන්ත මහන්තාරච්චි ගුරුතුමාත් අභියෝග කරනව ඕන කෙනෙක්ට සටනට එන්න කියල(වීඩියෝ එක බලන්න) මූට පුලුවන්නෙ ගිහිල්ල හැප්පෙන්න
    සුද්දගෙ ගූ ලෙව කන බල්ලෙක්

  • @baashabaai
    @baashabaai ปีที่แล้ว +1

    අoගම් පොර ශිල්පීන් මoකොල්ල කන්ඩ යන්නෙ ණැ. චීන්නුන්ගෙන් ගුටි කන්න redda,😡💪 නිදන් හිටිය නෙවෙයි බ්‍රො

    • @vimuthmethmina
      @vimuthmethmina 6 หลายเดือนก่อน

      මු චීනගේ කපු එකෙද්ද කොහෙද ඒක තමා ඔච්චර 😂

  • @monaarowgems1861
    @monaarowgems1861 2 หลายเดือนก่อน

    😂😂😂😂 සහතික ඇත්ත අංගන්පොර පට්ට බොරැ.

  • @lakshithakasun1992
    @lakshithakasun1992 ปีที่แล้ว +2

    Ethakota aurudu ganakt klin lankawe thibe kunfud.athithedi suddo ekk satan krm sahthik denn onid.modayek wage kiywnn ep.😂.ape deta apahas krnn ep.

  • @hasithaprabasani2564
    @hasithaprabasani2564 10 หลายเดือนก่อน

    Ane senaka mahatthayo angampora gena oba kisiwak danne na oba ladaruwek wage kata karanne hariyata addanayak karala danagena inna mulinma, paw

  • @ruwanmahendra9274
    @ruwanmahendra9274 ปีที่แล้ว +1

    Dutugamunu raju ,dasamaha yodayo endiyawata gihin eganagenada...

    • @user-zu4xi8vp2v
      @user-zu4xi8vp2v 3 หลายเดือนก่อน

      දන්න තරම තමයි

  • @jayanthaalahakoon8374
    @jayanthaalahakoon8374 ปีที่แล้ว

    Uba puduma vidihata a kale gutikewe paw🎉

  • @chanu.mallii
    @chanu.mallii หลายเดือนก่อน

    අන්ගම් තියෙනා මු දන්නවා රෙද්ද අපෙ අත්තා උබලට වඩා ගොඩක් පරයි එ යා මුන් එක්ක ගහ ගත්ත මුන්ගෙ උසන නැති වෙනවා එයා අන්ගම්😊

  • @sanethmarthos6596
    @sanethmarthos6596 ปีที่แล้ว +11

    සේනක ගැන විවේචන තියෙන්න පුළුවන්. මෙතන කියන සියල්ල නිවැරැදි නොවන්නත් පුළුවන්. නමුත්, සේනක මෙතන මේ "අංගම් කියල අද කාලේ අය කරන්නේ තනි බොරුවක්" කියන කතාව නම් ඇත්තක්. ඔය අංගම්පොර සටන් කලාව වටා මිත්‍යයා කතා රාශියක් පට බැඳිලා තියෙනවා, ඊට අමුතුම ගුප්තකමක් එක්කහු කරන්න. නමුත් මෙයත් තවත් එක් සටන් ක්‍රමයක් පමණයි. අංගම්පොර සටන් කලාව බොරුවක් නෙමෙයි. නමුත් අංගම්පොර කියල දැන් වෙන්නේ තනිකරම වෙළඳාමක්. අංගම්පොර සටන් ක්‍රමයේ ඇත්තම උපත වෙන්නේ, ලංකාවේ හිටියා "ගවරා" කියන ගව විශේෂයක්. ආසියානු බයිසන් ගවයා. මෙයාල ලංකාවෙන් වඳ වෙන්නේ රජකාලේමයි. දැනට ලෝකයේ ඉන්නේ සීමිත ප්‍රමාණයක්. දකුණු ඉන්දියාවේ තමයි ඒ අතරිනුත් වැඩියෙන්ම ඉන්නේ. යූටියුබ් ගිහින් බලන්න. අතිශය ජවසම්පන්න කුළු හරක් විශේෂයක්. අංගම්පොර සටන් ක්‍රමය නිර්මාණය කරන්න පාදක වෙන්නේ මෙන්න මේ සත්ත්වයා එක්ක නිරායුදව සටන් කරලා පරද්දවන්න පුළුවන් තාක්ෂණික උපක්‍රම එක්කහු කරලා. ඒක තමයි මේ සටන් කලාව නිර්මාණය වුණ විද්‍යාව. මෑත ඉතිහාසයේදී මේ දේ මාස්ටර් ඔයාමා සිදු කරා. හැබැයි ඒ අංගම් ශාස්ත්‍රය නෙමෙයි. කියෝකුෂින් කරාතේහී නිර්මාතෘ. අන්න ඒ නිසා සංශයවාදීව පිළිගන්න පුළුවන් අපිට එදා මෙන්න මේ ගවරකු එක්ක පොරබදලා දිනන්න පුළුවන් සටන්කරුවන් මෙන්න මේ අපේ අංගම් කලාවෙන් හැදුව කියල. නමුත් අද කාලේ ගවරෙක් එක්ක තියා, සාමාන්‍යය රොට්වයලර් බල්ලෙක් එක්කවත් නිරායුදව සටන් කරලා පෙන්වන පුළුවන්ද මේ අපේ අංගම්පොරකාරයෝ කියාගන්න උන්දැලට?😅 හැබැයි එයාල ඉන්න ඕනේ හුදු සංස්කෘතික අංගයක් නියෝජනය කරන්නන් විදියට. නැතුව මෙයාලා ෆයිටර්ස්ලා නම් නෙමෙයි. මගේ ගෝලයෝ අංගම්පොර කියල කියාගත්ත අයව ඕන තරම් පරාජය කරලා තියෙනව නීති නොමැති සටන්වලදි. මගේ චැනල් එකට ඇවිත් බලන්න මගේ ක්‍රමය මොකක්ද කියල. ඇත්තටම කියනව නම් කලාවක් අදාලම නෑ. ගහගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමවේදයක් ඇද්ද, අන්න ඒක විද්‍යාවක්. අද කාලේ මේ දියුණු නිරායුද සටන් ක්‍රමත් එක්ක පැරණි අංගම්පොර ක්‍රමයට හැරෙන්න බෑ. හැම සටන් ක්‍රමයක්ම යාවත්කාලීන වෙන්න ඕනේ. මොකද සටන් කලාව කියන්නේ විද්‍යාවක්. විද්‍යාවේ පරම අවසානයක් නෑ. තියෙන එකට වඩා, හොඳ විදියේ පරිවර්තනයක් විද්‍යාවේදී සිදු වන්නේ. ආයේම කාට හරි "ගවරා" කියන සත්‍ත්වයා එක්ක සටන් කර කර මේක නැවත සොයාගන්න පුළුවන් නම් වටිනවා අන්න. අන්න එදාට ආයේ අපට නූතන ලෝකයට ගැලපෙන අංගම්පොර යළි ස්ථාපිත කරන්න පුළුවන් වේවි. එහෙම නැතුව සටන් ක්‍රමයක් හරි හැරි දන්න කෙනෙක්ට නම් මේ ලංකාවේ අය ෆයිටින්ග් කියල පෙන්වන සිල්ලර කෑළි විහිළුවක්ම තමා. ෆයිටින්ග් කරන්න කැමති ඕනෑම අයෙක්ට මම මගේ සිසුවන් එක්ක සටන් කරන්න මම අවස්ථාව ලබාදෙන්න ලෑස්තියි. මගේ ගෝලයෙක්ව පැරැද්දුවොත්, එවෙලේම මමම සටන් කරනවා. අපි කරපු වැඩත් තියෙනව. මගේ චැනල් එකේ බලන්න. තව Vale-Tudo Sri Lanka කියල සර්ච් කරල බලන්න.

    • @user-xp8xd9rq9i
      @user-xp8xd9rq9i 2 หลายเดือนก่อน

      Man oya hdunaganna asai