ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම මෙම වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මා මම දැම්මේ" ඔබට ජය වේවා ගුරන්නාන්සෙ" කියලා ඇත්තටම වැරදීමකින්( උබට ) යනුවෙන් මෙහි ටයිප් වෙලා අවංකවම මම එය අපහසයකට දැමූ දෙයක් නොවේ එය වැරදීමකින් සිදුවූ දෙයක් ඇත්ත වශයෙන්ම මට සමාවෙන්න වරදක් සිදුවූවානම් ඔබට ජය වේවා ගුරන්නාන්සෙ
Kung-fu පාරවලුත් ගහනවා.නංචක්කු ,කරාටි,මෙයා ඔක්කොම කරපු කෙනෙක් වගේ...චීනඩි, කලරි, කරාටි, කුංෆු , බොක්ස්සින් ඔක්කොම එකතු කරලා...❤❤අංගම් දාන්න අමතක වෙලා..
මෙතුමාගේ කතාව මම හොඳට අහන් හිටියා . මෙතුමා තමුන් දන්න දේ හරිම අවන්කවම කතා කරන කෙනෙක් විදිහටයි පේන්නේ. මෙතුමා කෙලින්ම කියනවා මෙතුමගේ ගුරුවරු උගන්වපු ශාස්ත්‍රයන් , සහ අන්ගම් කියලා දෙයක් අහලා තිබුනත් දන්න කෙනෙක්වත් උගන්වන තැනක්වත් දැනගෙන හිටියේ නෑ කියලා. හැබැයි මෙතුමගේ මේ කලාවම ලන්කාවේ බහුතර හොර ගුරාලා උගන්වන්නේ අන්ගම්පොර ලේබල් එක ගහගෙන. මෙතුමා මේ පෙන්වපු පාරවල් සහ අඩිපාරවල් මම ලන්කාවේ හිටපු කාලේ ගියපු අන්ගම්පොර කියලා හොර කඩේකත් ඉගැන්නුවා. චීනාඩි කියන නමටත් රටේ නැති බොරු පච ඉතිහාස කතා හැදුවා. ලන්කාවේ අන්ගම් කියලා සිලම්බම්, චීනාඩි, කලරි උගන්වන තැනක් (හැබැයි ගුරාටවත් එකෙක් එක්කවත් ගහගන්න බෑ කට විතරයි) අන්ගම්පොර සම්මානයක් ගන්න ගියේ ඉන්දියාවට 😄.
අනිවාර්යයෙන් ඔබ තුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත
Lankawe nila wedamahathuru laga nalawala ta gahanawa kalawak thibilathiyenawa,adhi pudhi kiyala satankalawakata wada,ikmanta minihek maranata puluwan attack technique tikak ,habai meka cheenadi unada danna
මේ පැරණි සටන් කලා බොහොමයක්ම චීනඩි වල ප්‍රභේද, සිංහල මිනිස්සු ඔය කලාව දෙමළ මිනිස්සුන් ගෙන් ලබා ගත්තා වෙන්න ඕන, රාජගිරිය කලපලුවාවේ තපෝ වනයට යන පාර පටන් ගන්න තැන චීනඩි උගන්වන වයසක කෙනෙක් හිටියා වෘත්තියෙන් ටේලර්වරයෙක්, එයා උගන්වන පහරවල් වලට තිබුනේ දෙමළ නම්, ඔය " කුත්තේ, කලට්ටේ, චොල්ලේ " වගේ ! තව සිරම්බරම් කරකවනව වගේ සුරැන්ඩු වාල් කියලා (දෙමළෙන් සුරැන්ඩු කියන්නෙ උන්ඩි වෙලා කියන එක හරියට ඔරලෝසුවේ දුන්න වගේ, වාල් කියන්නේ කඩුව) කරකවන්න ගත්තමයි ඒක දිග ඇරෙන්නේ, මම දැක්ක පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඒවා කරකවලා පෙන්වනවා ! කළුතර නාගොඩ කිට්ටුව ගමක මුස්ලිම් මනුස්සයෙකුත් ඔයිට සමානම සටන් ක්‍රමයක් චීනඩි කියලා ඉගැන්නුවා, හැබැයි ඔය සේරටම වඩා කරාටේ පහරවල් ප්‍රභලයි නවීනයි, කරාටේ සමග සසඳන කල ඔය සටන් ක්‍රම ඔය එක ගුරුවරයෙක් කිව්ව වගේම නැටුමක්ම තමයි හැබැයි ලස්සනයි !
I saw that forms of this martial art is very similiar to styles of martial art from the malay archipelago.
All the main attacks of illustrations are very similar to JKD and Chinese Wushu. Added some fancy movement to the main attack.
දීර්ඝායුෂ ලැබේවා 🙏
එනකම් බලාගෙන හිටියෙ නියමයි ආ....😊😊🙋🙋🙋🙋
හොඳ සටන් කලා පරපුරක් හදන්න ගුරුන්නාන්සෙ 🙏🏽🙏🏽🙏🏽….
සටන් කලා ව MMA එකක් බවට පත් වෙච්ච එකයි දැන් තියෙන තතවය. මෙතුමා ගේ පහරවල් මම නිරික්ෂණය කරා.ඒ හැම පාරක්ම සුපිරි නිලස්තාන වලට.Liv 14GB 14Extra 1Li 18 කීපයක්
"Thanno thanithi .Ptathamikai Gothrikai" Thannewane Wada Nothenithi .Paw".Kalewan Pala Paw the news".Ahu Nowanne Pach Godeki".
සුපිරි
ඔබට ජය වේවා ගුරන්නාන්සෙ සියලු කටයුතු සාර්ථක වේවා දීර්ඝායුෂ 🙏🙏🙏🙏
How many styles are there?
wel dan
Samma sambudu saranai
Mata methumaawa sambanda karaganna widiyak kiyanna puluwanda.
😊😊😊😊😊
ගුරුනාන්සේ ව මුණ ගැසීමට මාර්ගයක් කියා දෙන්න
අනේ අයියේ ගුරුන්නාන්සේ ඉන්නේ අතුරුගිරියේ කියපළලා විතරයි දන්නේ එතුමාව හම්බවෙන්න විදිහක් දැන ගත්තොත් මටත් කියන්න
Matath kiyanna
මූ තායි පාරවලුත් ගහනවානේ😲😲.. Tony jaa ❤❤On back බලලා වගේ.😜
❤❤❤❤
ගුරුන්නාන්සේ,, ඉගෙනගන්න කැමතියි . උගන්වන්න පුලුවන්ද
ෂා මරැ නැටුම අංකල්😀😁
💜💜💜💜💜💜💜💜
ඉගන ගන්න නම් ආසයි එත් කොහොමද 🥺🥺
There is no Pure Angam Pora now..only some combintion of Kalaripayattu,Wushu,JKD,Karate...
Oya warma adi nemeda?
ලෝකයේ සෑම සටන් කලාවක්ම සම්මිශ්‍රණයකින් හැදිල තියෙන්නෙ ඒ ඒ රටවලට ආවේණික දේ එයට ඇතුළත් වෙනවා
Me ape bandara sirge golayekne
Me agampora neweine
Naa wasaga aaubowanda dannaha samawela.🙏
☺️☸🇱🇰🖤
KATHAWAA HADAGANNA
පින් සිද්ධ වෙයි මේ අජන්ත ගුරුන්නාන්සේගේ රණපිල අංගම් සංවිධාන යට එකතු වන්නේ කොමද කියන්නකෝ මට වයස 16 යි
තොට පිස්සුද. ඌ බොරුකාරයෙක්
ලංකාවෙ ගොඩක් උන් දන්න මගුලකුත් නැ කට මැද දොඩොනව විතරයි, අංගම්වල muaythai පාරවල් karate පාරවල් kunfu පාරවල් තියේලු, ඉතින් කුන්ෆු වල කරාටෙ සමහර සමානකම් නැද්ද ,බොක්සින් වල මුතායි වලට සමාන පන්ච් නැද්ද , එහෙම බැලුවොත් අනික් එව්වගෙ නැති ටිකක් විතරක් දාල ද martial art එකක් හැදේන්නෙ...සමහරු කියනව කලරිපයට්ටු, chiinaadi ලු උගන්නන්නෙ අංගම් කියල, නැත්තන් muaythai ලු, එහෙම කියන්න ඒ කියන උන් ඔය කියන හැම art එකකම grandmaster ල වෙන්න ඕනි මං දන්න් තරමින් එහෙම අය ලංකාවෙ නැ, හිටියත් හොඳට ම art එකක් හෝ කීපයක් ප්‍රගුණ කරපු අය ඔය වගේ බයිල ගහන්නෙත් නැ, ඔය වගේ දොඩවන්නෙ මෙලෝ ලබ්බක් බැරි උන් තමයි උන් දන්නෙ මොකක් හරි එහෙකට ගරහන්න විතරයි 😂 මං අංගම්පොර ඉගෙන ගන්න නිසා මේ දේ කිව්වෙ
Ane atthat a kawuda ahuwe
@@sanukalakwin2501 mage adahasa mn kiwwe ☺ ekt kgwt awsr oni nh Mt 😆
@@DopeKavi ape de agyanna danne nathi ekek adhasa dakkaama penawa
@@sanukalakwin2501 mage cmnt ek kiywl hodt terum gnn, mn bnnet ape dewl grhn unt tmyi ☺
උගන්වන තැනක් කියන්න පුලුවන්ද?
මටත් ඉගන. ගන්න. ඕනී මාස්ට
Kung-fu පාරවලුත් ගහනවා.නංචක්කු ,කරාටි,මෙයා ඔක්කොම කරපු කෙනෙක් වගේ...චීනඩි, කලරි, කරාටි, කුංෆු ,
buwo ko helmet
Mona huththe chanelda mewa video pennanne ne aathal gannawa
කුංෆු පාරවල්😁😁😁ටිකක් Jet kung do වගේ...😂😂😂වින්චුන් ගතියකුත් තියනවා..
රෙද්ද ඔක්කොම ඉන්දියාවටදෙන්නතරම් අපි මෝඩනැහැ බුදුන් සිරිලක් පුර වැසියෙක් මේ බුදුන් උපන් ජම්බුද්දීපයයි
මානසික ලෙඩේට බෙහෙත් ගනින්
Mema parapura aya thawa innawa mirigama pasyala peththe china adi hodata danna aya❤
මම මෙම වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මා මම දැම්මේ" ඔබට ජය වේවා ගුරන්නාන්සෙ" කියලා ඇත්තටම වැරදීමකින්( උබට ) යනුවෙන් මෙහි ටයිප් වෙලා අවංකවම මම එය අපහසයකට දැමූ දෙයක් නොවේ එය වැරදීමකින් සිදුවූ දෙයක් ඇත්ත වශයෙන්ම මට සමාවෙන්න වරදක් සිදුවූවානම් ඔබට ජය වේවා ගුරන්නාන්සෙ
Kung-fu පාරවලුත් ගහනවා.
නංචක්කු ,කරාටි,
මෙයා ඔක්කොම කරපු කෙනෙක් වගේ...
චීනඩි, කලරි, කරාටි, කුංෆු , බොක්ස්සින් ඔක්කොම එකතු කරලා...❤❤
අංගම් දාන්න අමතක වෙලා..
මෙතුමාගේ කතාව මම හොඳට අහන් හිටියා . මෙතුමා තමුන් දන්න දේ හරිම අවන්කවම කතා කරන කෙනෙක් විදිහටයි පේන්නේ. මෙතුමා කෙලින්ම කියනවා මෙතුමගේ ගුරුවරු උගන්වපු ශාස්ත්‍රයන් , සහ අන්ගම් කියලා දෙයක් අහලා තිබුනත් දන්න කෙනෙක්වත් උගන්වන තැනක්වත් දැනගෙන හිටියේ නෑ කියලා. හැබැයි මෙතුමගේ මේ කලාවම ලන්කාවේ බහුතර හොර ගුරාලා උගන්වන්නේ අන්ගම්පොර ලේබල් එක ගහගෙන. මෙතුමා මේ පෙන්වපු පාරවල් සහ අඩිපාරවල් මම ලන්කාවේ හිටපු කාලේ ගියපු අන්ගම්පොර කියලා හොර කඩේකත් ඉගැන්නුවා. චීනාඩි කියන නමටත් රටේ නැති බොරු පච ඉතිහාස කතා හැදුවා. ලන්කාවේ අන්ගම් කියලා සිලම්බම්, චීනාඩි, කලරි උගන්වන තැනක් (හැබැයි ගුරාටවත් එකෙක් එක්කවත් ගහගන්න බෑ කට විතරයි) අන්ගම්පොර සම්මානයක් ගන්න ගියේ ඉන්දියාවට 😄.
අනිවාර්යයෙන් ඔබ තුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත
Lankawe nila wedamahathuru laga nalawala ta gahanawa kalawak thibilathiyenawa,adhi pudhi kiyala satankalawakata wada,ikmanta minihek maranata puluwan attack technique tikak ,habai meka cheenadi unada danna
මේ පැරණි සටන් කලා බොහොමයක්ම චීනඩි වල ප්‍රභේද, සිංහල මිනිස්සු ඔය කලාව දෙමළ මිනිස්සුන් ගෙන් ලබා ගත්තා වෙන්න ඕන, රාජගිරිය කලපලුවාවේ තපෝ වනයට යන පාර පටන් ගන්න තැන චීනඩි උගන්වන වයසක කෙනෙක් හිටියා වෘත්තියෙන් ටේලර්වරයෙක්, එයා උගන්වන පහරවල් වලට තිබුනේ දෙමළ නම්, ඔය " කුත්තේ, කලට්ටේ, චොල්ලේ " වගේ ! තව සිරම්බරම් කරකවනව වගේ සුරැන්ඩු වාල් කියලා (දෙමළෙන් සුරැන්ඩු කියන්නෙ උන්ඩි වෙලා කියන එක හරියට ඔරලෝසුවේ දුන්න වගේ, වාල් කියන්නේ කඩුව) කරකවන්න ගත්තමයි ඒක දිග ඇරෙන්නේ, මම දැක්ක පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඒවා කරකවලා පෙන්වනවා !
කළුතර නාගොඩ කිට්ටුව ගමක මුස්ලිම් මනුස්සයෙකුත් ඔයිට සමානම සටන් ක්‍රමයක් චීනඩි කියලා ඉගැන්නුවා, හැබැයි ඔය සේරටම වඩා කරාටේ පහරවල් ප්‍රභලයි නවීනයි, කරාටේ සමග සසඳන කල ඔය සටන් ක්‍රම ඔය එක ගුරුවරයෙක් කිව්ව වගේම නැටුමක්ම තමයි හැබැයි ලස්සනයි !
I saw that forms of this martial art is very similiar to styles of martial art from the malay archipelago.
All the main attacks of illustrations are very similar to JKD and Chinese Wushu. Added some fancy movement to the main attack.
දීර්ඝායුෂ ලැබේවා 🙏
එනකම් බලාගෙන හිටියෙ
නියමයි ආ....😊😊🙋🙋🙋🙋
හොඳ සටන් කලා පරපුරක් හදන්න ගුරුන්නාන්සෙ 🙏🏽🙏🏽🙏🏽….
සටන් කලා ව MMA එකක් බවට පත් වෙච්ච එකයි දැන් තියෙන තතවය. මෙතුමා ගේ පහරවල් මම නිරික්ෂණය කරා.
ඒ හැම පාරක්ම සුපිරි නිලස්තාන වලට.
Liv 14
GB 14
Extra 1
Li 18 කීපයක්
"Thanno thanithi .Ptathamikai Gothrikai" Thannewane Wada Nothenithi .Paw".Kalewan Pala Paw the news".Ahu Nowanne Pach Godeki".
සුපිරි
ඔබට ජය වේවා ගුරන්නාන්සෙ සියලු කටයුතු සාර්ථක වේවා දීර්ඝායුෂ 🙏🙏🙏🙏
How many styles are there?
wel dan
Samma sambudu saranai
Mata methumaawa sambanda karaganna widiyak kiyanna puluwanda.
😊😊😊😊😊
ගුරුනාන්සේ ව මුණ ගැසීමට මාර්ගයක් කියා දෙන්න
අනේ අයියේ ගුරුන්නාන්සේ ඉන්නේ අතුරුගිරියේ කියපළලා විතරයි දන්නේ එතුමාව හම්බවෙන්න විදිහක් දැන ගත්තොත් මටත් කියන්න
Matath kiyanna
මූ තායි පාරවලුත් ගහනවානේ😲😲..
Tony jaa ❤❤
On back බලලා වගේ.😜
❤❤❤❤
ගුරුන්නාන්සේ,,
ඉගෙනගන්න කැමතියි . උගන්වන්න පුලුවන්ද
ෂා මරැ නැටුම අංකල්😀😁
💜💜💜💜💜💜💜💜
ඉගන ගන්න නම් ආසයි එත් කොහොමද 🥺🥺
There is no Pure Angam Pora now..only some combintion of Kalaripayattu,Wushu,JKD,Karate...
Oya warma adi nemeda?
ලෝකයේ සෑම සටන් කලාවක්ම සම්මිශ්‍රණයකින් හැදිල තියෙන්නෙ ඒ ඒ රටවලට ආවේණික දේ එයට ඇතුළත් වෙනවා
Me ape bandara sirge golayekne
Me agampora neweine
Naa wasaga aaubowanda dannaha samawela.🙏
☺️☸🇱🇰🖤
KATHAWAA HADAGANNA
පින් සිද්ධ වෙයි මේ අජන්ත ගුරුන්නාන්සේගේ රණපිල අංගම් සංවිධාන යට එකතු වන්නේ කොමද කියන්නකෝ මට වයස 16 යි
තොට පිස්සුද. ඌ බොරුකාරයෙක්
ලංකාවෙ ගොඩක් උන් දන්න මගුලකුත් නැ කට මැද දොඩොනව විතරයි, අංගම්වල muaythai පාරවල් karate පාරවල් kunfu පාරවල් තියේලු, ඉතින් කුන්ෆු වල කරාටෙ සමහර සමානකම් නැද්ද ,බොක්සින් වල මුතායි වලට සමාන පන්ච් නැද්ද , එහෙම බැලුවොත් අනික් එව්වගෙ නැති ටිකක් විතරක් දාල ද martial art එකක් හැදේන්නෙ...
සමහරු කියනව කලරිපයට්ටු, chiinaadi ලු උගන්නන්නෙ අංගම් කියල, නැත්තන් muaythai ලු, එහෙම කියන්න ඒ කියන උන් ඔය කියන හැම art එකකම grandmaster ල වෙන්න ඕනි මං දන්න් තරමින් එහෙම අය ලංකාවෙ නැ, හිටියත් හොඳට ම art එකක් හෝ කීපයක් ප්‍රගුණ කරපු අය ඔය වගේ බයිල ගහන්නෙත් නැ, ඔය වගේ දොඩවන්නෙ මෙලෝ ලබ්බක් බැරි උන් තමයි උන් දන්නෙ මොකක් හරි එහෙකට ගරහන්න විතරයි 😂 මං අංගම්පොර ඉගෙන ගන්න නිසා මේ දේ කිව්වෙ
Ane atthat a kawuda ahuwe
@@sanukalakwin2501 mage adahasa mn kiwwe ☺ ekt kgwt awsr oni nh Mt 😆
@@DopeKavi ape de agyanna danne nathi ekek adhasa dakkaama penawa
@@sanukalakwin2501 mage cmnt ek kiywl hodt terum gnn, mn bnnet ape dewl grhn unt tmyi ☺
උගන්වන තැනක් කියන්න පුලුවන්ද?
මටත් ඉගන. ගන්න. ඕනී මාස්ට
Kung-fu පාරවලුත් ගහනවා.
නංචක්කු ,කරාටි,
මෙයා ඔක්කොම කරපු කෙනෙක් වගේ...
චීනඩි, කලරි, කරාටි, කුංෆු ,
buwo ko helmet
Mona huththe chanelda mewa video pennanne ne aathal gannawa
කුංෆු පාරවල්😁😁😁
ටිකක් Jet kung do වගේ...😂😂😂
වින්චුන් ගතියකුත් තියනවා..