Steven Spielberg or Christopher Nolan of Sri Lanka. If he had the technical aspect of Hollywood have he would do wonders from SiFi dramas for international audience.😇😇
Jayantha Chandrasiri , veteran director and researcher I appreciate the most who awaken our mind, wisdom during our school days in 80-90 decade through his distinguished creations based on ancient knowledge we had . Still unforgettable those wonderful teledramas stimulated the spectator to read and find more on the subject revealed ; those are creations enriched with philosophy, outstanding pleasure and wisdom.!!!!
Great conversation! This is the greatest artist in contemporary Sri Lanka. Explanation on living in the present moment is very important! To be in the present moment SATI is indispensable. Quantum physicist Erwin Shrodinger declares thus: “There is only NOW, this one and immutable NOW, NOW is the only thing that has no end.” Mr Chandrasiri is not a coincidence! Mandawala Hamuduruvo
දඩුබස්නාමානය තරම් විශිෂ්ට නිර්මාණයක් තවමත් බිහිවී නැත. මම බලපු සුපිරිම නිර්මාණය එයයි.
දෙයියනේ මේ මනුස්සයා ලංකාවෙ ඉන්න ඕන කෙනෙක් නෙවේ.... හොලිවුඩ් වගෙ හිටිය නම් මුලු ලෝකෙම හොල්ලනව ❤️❤️❤️❤️❤️
මේ වැඩ සටහන ලස්සනයි ඒ ජයන්ත චන්ද්‍රසිරි මහතා කරන නිර්මාණ හරි ලස්සනයි ස්තූතියි ධනුෂ්😍
විශිෂ්ට දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්......තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබට..❤❤❤❤❤
ලාංකික ටෙලි වෘතාන්තයේ නොමැකෙන සටහන... 🙏
ජයන්ත චන්ද්‍රසිරි...අපි හුගාක් ආදකරන ගරු කරන චරිතයක්.බලන්න එතුමා ප්‍රේක්ෂකයා ගැන හිතන ආකාරය... මොන තරම් ශ්රේස්ඨ අදහස් වලි පිරිපුන් තැනැත්තෙක්ද.
ඔබට දිගාසිරි වේවා !
ජයන්ත චන්ද්‍රසිරි මැතිතුමා සමග සසාකච්ඡාව හරිම උත්කෘෂ්ඨයි තව තවත් මේ වගේ සාකච්ඡා කරන්න ඒ වගේම ගයාන් සදකැලුම් මහතා සමගත් කන්දේගම මහතා සමගත් සාකච්ඡා ගෙන එන්න සැබෑ තත්ත්වය මිනිසාට ලබා දෙන උගතුන් ඔවුන්, ඇගේ හිරිගඩු පිපෙනවා මේ සාකච්ඡා අහනකොට ඔබට සදා ජය
දුටුදා සිට ඔබේ දැනුමට වශී වුනා
ජයන්ත චන්දසිරි මහතාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර ඔබතුමාගේ නිර්මාණවල ගුණාත්මකභාවය සියයට දාහක් වටිනවා තවත් මෙවැනි වැඩසටහන් බලාපොරොත්තු වෙනවා හෙළයින්ට නැවතත් හිතන්න පුරුදු කරන්න
වටිනවා දනුෂ්.. යන්නඕනි හරිමවෙලාවේ හරිමතැනතමයි මේ.. උත්තරය තියෙන තැන.. ජයන්ත චන්ද්‍රසිරි මහතා කරපු හැම නිර්මාණයක්ම හේතුවඇතුවයි බිහිවුනේ කියන සැකය මගේ හිතේතිබ්බත් ඔහුගෙන් මේ පිළිබඳව විමසනවා දැකාතිබ්බේනෑ.. අවස්ථාව දුන්නට එතුමාටත් අවස්ථාව හරියමට ලබාගත් දනුෂ්ටත් ස්තූතී.. 🌸🙏
බුදුදහමේ මුදුන්මුල තිබුණේ ලංකාවේ ඒකයි අදටත් පැළ හට ගනිමින් නොනැසී පවතින්නේ . බුදුහාමුදුරුවෝ පස්මහ බැලුම් හෙලන කොට බුදු දහම නො පවතින රටක උපදින්න හේතුවක් නෑ .
මනස විකෘති නොවන ගුණාත්මක ටෙලි නිර්මාණ තව තවත් ටෙලිවිෂනය හරහා බිහිකිරීමට එතුමාට හැකිවේවා!
Obata samajaya wenas Kala haka. Oba withwathek.
ගොඩක් දැනුම තියෙන මහත්මයෙක්, රට වටේම තාමත් මේ වගේ මිනිස්සු ඉන්නව. ඒ උනාට දවසින් දවස ඔවුනුත් සමුගන්නව. ලොකු දැනුමක් අපිට දිනෙන් දින අහිමි වෙනව. ඔබ මේ විදිහට වටේම ඉන්න බහුශ්‍රැත මිනිස්සුන්ගෙ දැනුම එකතු කරල අපි වෙනුවෙන්/ මේ දැනුම හොයන අය වෙනුවෙන් මේ විදිහට සංරක්ශනය කරල කරන්නෙ ලොකු වටිනා කාර්යයක් ! ස්තූතියි 🙂
ධනුෂ් ඔබ ඉතාමත් වටිනා සම්පතක් අපට ලබා දෙනවා බෙහෙවින් ම ස්තූතියි ඔබට
මෙතුමා මහා දාර්ශනිකයෙක්.
අමතක කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ටෙලිනාට්‍ය ඉතා ඉක්මනින් දැකගන්නට ලැබේවා!
ඉතාමත් වටිනා සංවාදාත්මක හරසරණියක්. මම ගොඩක් ආසාවෙන් ශ්‍රවණය කලා.
දඩුබස්නාමානය තාම මතකයි දැන් තියෙන කතා වගේද ලංකාවම බැලුවා ඒ කාලේ නියම වැඩසටහනක්
කාලයත් බලාපොරොත්තුවෙන් හිටපු වැඩසටහනක් ❤️👍
🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
ජයන්ත චන්ද්‍රසිරි ඉතාමත්ම ප්‍රියකරන චරිතයක් .thank you dhanush putha for the interview
අගනා කලා කරුවෙක්නෙ තොරාගත්තෙ , හරිම නිහතමානී ,බොරු සෝබනය නැති දක්ෂ නිර්මාණ කරුවෙක් ස්තුති ,තෙරුවන් සරණයි !!!දිර්ඝආයුෂ ලැබේවා .
බුදු හිමියන්ගේ දේශය අද වලපල්ලට යවන්න දේශීය විදේශීය වශයෙන් කුමන්ත්රන යෙදෙන කාලයක් අපේ මිනිස්සු නැවත නැගිට්ට වන්න බුදු දහම අලලා නිර්මානයක් කරන්න ගොඩාක් පින් අයිති වෙයි ඔබ දෙපලට
ජයන්ත චන්ද්‍රසිරිගෙ කතාවක් කියන්නෙ ඉතිං....
❤️❤️❤️❤️
ජයන්තගේ නාට්‍යයක් බලපුවම හිතන්න තර්ක කරන්න හුරු වෙනවා
දනුෂ්ගෙ ගොඩක් වැඩසටහන්වලදි ඇග ඔලුවම මොකදො වෙනව.අකුරක් නෑර බලනව.තිලක් කන්දේගම මහත්මයාගෙ වැඩසටහන් වලදි ගොඩක් වෙනසක් දැනෙනව💐🙏🙏🙏 බුදුසරණයි 🧡
දඩුබස්නාමානය මං බලපු විශිෂ්ඨ නිර්මාණය
ධනුෂ්ක ගෙ හොදම වැඩසටහන කියලයි මට හිතෙන්නෙ..
බොහොම රසවත් සාකච්ඡාවක්. 👍👍
මගේ ආසම අධ්‍යක්ශක ....ජය වේවා..🤩🤩🤩😍😍
ඉතාමත් වැදගත් පරායෝගික සාකච්ඡාවක් .ස්තුති .
පොඩි කාලේ ඉදන් ආදරේ කරන සුපිරි බුලට් එකක් ජයන්ත චන්ද්‍රසිරි ..යහපතක් වේවා ..එසේම ධනුශ් ලොග්ස් නාලිකාවටත් ආදරණීය ධනුශ්ටත්
Superb Danush😃😀🙂🙂🙂🙂
mage thinking pattern eke sampurnayenma wenas une jayantha sir gen igena ganna lebunata passe❤
වටිනා කතා බහක්♥️
හරිම ලස්සන වැඩ සටහනක්. ♥️
මේක නම් ඉතා වටිනවා
මම ආසම....❤️❤️❤️❤️
බොහෝම ස්තුතියි 👍❤️
Can't go to the cinema now. So please do a teledrama. We love to see a Time Travelling story. Fed up of silly love stories.
නෑ ඕන නමුත් යූටියුබ් වලට දාන්න දැන් සල්ලි වැඩක් නෑ. එහෙම උනොත් දැවැන්ත පරිවර්තනයක් වෙයි.
dadubasanamanaya, akalasandya mawa thami ethi niyama teledrama😍😍😍😍
බුදුසරණයි ඔබතුමන්හට
Shaaaaa ada niyamai 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
Best Deractor in Television history
Excelent program..Thank you
💐💐💐💐
It's really worth listening to this. Salute to you ....
සුභ පැතුම් සහෝ තවත් හොදට කරගෙන යන්න!!
තෙරුවන් සරණයි ඔබ සැමටම! ❤️ ❤️ ❤️
Please do another good TV teledrama series.
පළමු කොමෙන්ටුව මගෙන්🙏❤️
විශිෂ්ට අධ්‍යක්ෂක වරයෙක්.....
දඬුබස්නාමානය - අංගම්පොර
අකාල සන්ද්‍යා - කාල තරණය / දනුෂ් මේ teledrama දෙකක්
Perfect discussion 👍👍👍👍
Kochchara lassana nirmana bihikala kalahithawadiyekada jayantha mahatha..ada mona teli natyada thiyenne blanna...theruwan saranai.....
රෑපා ඉන්දුමති මහත්මිය ගයන විදුලි දුම්රියේ සිංදුවේ කියන භෞතික දියුණුවටත්,මතු දිනක ශීු ලාංකිකයාට ළගා විය හැකියි.
අංගම් පොර සටන් කාරයෙක් හොයාගන්න ඒ කාලෙ එච්චර අපහසු උනානම් අද මෙච්චර අංගම් කාරයො ඉන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්?
හොද සාකජ්ජාවක්...
Steven Spielberg or Christopher Nolan of Sri Lanka. If he had the technical aspect of Hollywood have he would do wonders from SiFi dramas for international audience.😇😇
එතුමා ගේ නිර්මාණ සියල්ල නැවත නැරඹීමට හැකියාවක් තිබේ නම් කොපමණ වටිනවද
Jayantha Chandrasiri , veteran director and researcher I appreciate the most who awaken our mind, wisdom during our school days in 80-90 decade through his distinguished creations based on ancient knowledge we had . Still unforgettable those wonderful teledramas stimulated the spectator to read and find more on the subject revealed ; those are creations enriched with philosophy, outstanding pleasure and wisdom.!!!!
❤❤❤❤
Sri Lankan Nolan 🖤
Great conversation! This is the greatest artist in contemporary Sri Lanka. Explanation on living in the present moment is very important! To be in the present moment SATI is indispensable. Quantum physicist Erwin Shrodinger declares thus: “There is only NOW, this one and immutable NOW, NOW is the only thing that has no end.” Mr Chandrasiri is not a coincidence!
Mandawala Hamuduruvo
Saho....bohoma pin🙏me wage wishitayan samaga wedasatahan kara thawaduratath samajaya denuwath karanna.rohana beddage mahatma samagath hodayi.
Jiwithe ahapu watiama wachana tika🖤
#01 #SL #Cinema #Worth #to #watch
Ayubowewa 🙏 Jayan Jaya Wewa 👍😘💐🌴🌅🌍🙏
Vishwa bashwa katha karana minissu mata godak danne ay oba thumata mage pranamaya.
තෙරැවන්සරණයි හරි අපුරැ මිනිසෙක්
👍👍👍👍👍
Can you either remove background music or lower the volume of it please.
තෙරුවන් සරණයි දනුෂ්ක මහත්මයා මට ඔබව සමග කතා කරන්න අංකයක් ලබ ගන්න පුලුවන් වේවිද?
🙏🙏💐
👌👌👍👍👍❤️💚
මම ඉපදුනෙත් 1994.... කෝ.. danush vlog බලන අපේ සෙට් එක.. ලයික් කරන්න බලන්න
First coment
💙💙💙
🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
දැන් කාලෙ හැටියට මේවා ඇත්ත ද බොරුද කියලා කල්පනා කරන්නවත් තේරෙන්නේ නෑ😪
Try it
සර් ඔයාගේ research එක ගැන ටෙලිනාට්‍යක් කරන්නකෝ පුදුම රසයක් තියේවි
බොහොම හොදයි
කාලය සහ අවකාශය මුලාවකි
🙏🙏🙏
👌
Adarayata pohora awassai kochchara lassanada
මට පුදුම මෙතරම් හසල බුද්දියක් ඇති මෙතුමාට තවම දැනුනෙ ඇසුනෙ නැද්ද බුදු දහම බිහි උනේ මේ හෙලබිමේම බව.යතාර්ත නාලිකාව,සිව් හෙල නාලිකාවත්, ටිකක් බලන්න.සුදර්ශනී කිදෙල්පිටිය මහත්මියගේ බුදුන් උපන් දේශය අපේ හෙලබිම කියන පොතත් ටිකක් බලන්න .ඔබතුමාට හොදම නිර්මානය කරන්න හැකි වේවි .
💗💖💝
Itha watina sakachchawak
Oba thumage kathawae samaja paniwida wishala lesa thibuna.
මෙතුමා ඇසුරැ කර ඇති අය දන්නවා මෙතුමා පුදුම නිහතමානීව කටයුතු කරන කෙනෙක්
ඒක කවද්ද දාන්නේ අන්ගම් ගුරුතුමා ge ඉතිරි video eka
මොන තරම් පර්යේශන කරලා හදපු teledramas ද?? හිතුමතේ කරපු දේවල් නෙවෙයි නෙ.ඒකට දැන් තියෙන බහුතර teles ගැන දුකයි .බලන අය ගැනත් දුකයි
මෙතුමාගේ පිටසකවල ජීවීන් පිලිබද ටෙලි නාට්‍යද අදාල වේ.
Re make ekak karanna pls
Stuthi obatumata. Diyasena pilibada research ekak Jayantha mahatha karamin innawa.e gana sakachcha karanna.
Deveni inima balana edawela script walata kamati ewun unlike karala 😁😁😁😁
Wadasatanata thank 's.ada taruna paramparawata danuma labadenna.ape daruwo modewela. 😔
අන්ගම් ගුරුතුමා ge ඉතිරි video ekak දාන්න කෝ
මහායාන බුද්ධාගම ඉන්දියාවේන් ආවට පිරිසිදු බුදුදහම බිහිවුනේ මේ හෙළ දීපේ..
😄😁😁 එතකොට බුදුරජාණන් වහන්සේ ඉපදූනෙත් ලංකාවේ කියලද ඔබ කියන්නෙ?
කාලයේ තීර්ථ යාත්‍රිකයා...
Wena minissu kampanaya mudaha arinne wayrayen.
Oba thuma kampanaya mudha harinne
Mythreyen sarwa subawadiwa samaja yahapathata me thamai budu dahama