කෑල්ල පිගානේ හොද්ද සිවුරේ පුදුම බෙදිල්ලක් බෙදන්නේ | dodampahala rahula himi bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • කෑල්ල පිගානේ හොද්ද සිවුරේ පුදුම බෙදිල්ලක් බෙදන්නේ | dodampahala rahula himi bana | dharma deshana
    #dharma_deshana #bana #srilanka

ความคิดเห็น • 30

  • @nimaytcom9847
    @nimaytcom9847 4 หลายเดือนก่อน +2

    මෙි උන්නැහැලා ට කන බනේ විතරයි වෙන දෙයක් ඇත්තෙම නැහැ අපරාදෙ මහනවුනේ ගෙදර හිටියානමි හොඳයි සාසනේ කනව දානයක් දෙනවනමි අසරණ කටිටිය ඔිනතරමි ඉන්නවා සසර කරකිරැනු මුනිවරැ ඉන්නවා රැකියාවට බණ කියන අය ඉවත්කල යුතුයි

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 4 หลายเดือนก่อน +1

    අහන්නකෝ තලලලෙ චන්ද්‍රකීර්ති හාමුදුරුවෝ වහන්සේලා ගෙ හසලක සීලවිමල නාහිමියන් ගෙ බණක් හැම වචනයක්ම පිරිසිදු සද්ධර්මය . හිනා විහිලු තහළු නෑනේ

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 4 หลายเดือนก่อน +7

    හාමුදුරුවෝ වහන්සේලා අතරින් කීදෙනෙක් ද දුකින් මිදීමට සෝවාන් මගට පැමිණිය හැකි ධර්මය අවබෝධ කරගෙන ඇත්තෙ.

  • @asankaprabath1749
    @asankaprabath1749 6 หลายเดือนก่อน +4

    🌷🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .🙏🌷

  • @UdenicoorayCooray-ts1nh
    @UdenicoorayCooray-ts1nh 3 หลายเดือนก่อน

    හාමුදුරුවෝ dan bana කියන්නේ සිංදු waga

  • @nadeekaruwanmali5981
    @nadeekaruwanmali5981 8 หลายเดือนก่อน +2

    තෙරුන් සරණයි. ස්වාමීන් වහන්සේට. සියලු. සත්වයො.සුවපත්. වෙත්වා

  • @KeerthiM.H
    @KeerthiM.H 4 หลายเดือนก่อน +2

    මේ ගොල්ලෝ හරියටම බලන්න බුදු බණද කියන්නේ කියලා ඕප දුප

  • @Variousvideos-w3p
    @Variousvideos-w3p 4 หลายเดือนก่อน +1

    මේ කියන බණ බොරු. භික්ෂුවකට ආහාර, බෙහෙත් පංශුකූල ලෙස හෝ පිළිගැන්වීමකින් තොරව වළදන්න බැහැ. බුද්ධ විනය එයයි.

  • @Diarieswithdaddy
    @Diarieswithdaddy 8 หลายเดือนก่อน +2

    මේයාටනං පීන්ඩපාතේ යන්න ඕනනෑ ඈයී මෙයාගේ සූපර් මාකට් ඒකට ගීහීන් මස් මාක්ස් අනීකැත් හෑම දෙයක්ම මේ හාමුදුරුවන්ගේ සූපර් මාකට් ඒකේන් ගන්න අනේ අපී ඕයාලට කේලේවුව ඇතී

    • @ThushaKarunathilaka
      @ThushaKarunathilaka 4 หลายเดือนก่อน

      Ane supar markat akakuth thiyanawada? Welawa apathe yawanne nethiwa darmaya kiya dunnanam godak watinawa

  • @WihenRandiw
    @WihenRandiw 9 หลายเดือนก่อน +3

    Minissunta kanne nethuwa ...thawa katawath denne kohomada.

  • @daya.dissanayakadissanayak5595
    @daya.dissanayakadissanayak5595 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 8 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි අපේ නායක හාමුදුරුවෝ

  • @ThushaKarunathilaka
    @ThushaKarunathilaka 4 หลายเดือนก่อน +1

    Nodanna ayata denuma dunnata oba wahanseta bohoma pin.

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @samanthadilhani7492
    @samanthadilhani7492 22 วันที่ผ่านมา

    Pin siduwewa siyalumadenata

  • @WasanthaKumara-w5c
    @WasanthaKumara-w5c 3 หลายเดือนก่อน

    Kamagana vetarai keyadenne

  • @MMPSiriwardane
    @MMPSiriwardane 4 หลายเดือนก่อน +3

    හාමුදුරුවන්ට දෙන දානේ ගැන හැරෙන්න වෙන බණක් නැද්ද හාමුදුරුවනේ .

    • @punyananayakkara-yz6qe
      @punyananayakkara-yz6qe 4 หลายเดือนก่อน +1

      ඔව්...ඔයලට පෙනෙන්නේ හාමුදුරුවනේ දානෙ ගැනද....ඇයි පල්ලිවල ඉන්න අය මේසේ උඩ තියෙන කුකුල් මස්,ඌරැ ගාත්...හරක් කටු බුදින්නෙ නැහැ ...කරැනාකරලා අහ ගෙන ඉන්න මොනා මේ දේශනා කරන්නේ කියල⁣ෙ

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 4 หลายเดือนก่อน

    ඇත්තටම ඇත්ත හාමුදුරුවරු ඉන්නවා උන්වහන්සේලා කියන්නේ දුකින් මිදීමට මාර්ගය සෝවාන් වෙන්න පුළුවන් බණ විතරයි. සිනගන්වන විහිළු තහළු අදරමවාදී චීවරධාරීන් විතරයි කියන්නෙ

  • @nilukapriyangani2855
    @nilukapriyangani2855 9 หลายเดือนก่อน +1

    Sadu sadu 🙏 🙏🙏

  • @sheharalakshan3544
    @sheharalakshan3544 4 หลายเดือนก่อน

    Ane yako ape budurajanan wahanshetath agahawrawayak topi wage sangayo nisa😡topi kapathayo tota kana bane arenna wena banak nadda yako😡😡😡😡meka illan kana higanek,bdpiyanan wahanshe goma kawananse goma kawa nam aitota kiribath kanna bari hama dama tota heli dane kiribadda yako😡😡😡😡😡

  • @NilanthiGunasekara-q2z
    @NilanthiGunasekara-q2z 4 หลายเดือนก่อน

    හොදයි

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 7 หลายเดือนก่อน

    Denadeyak kala inna hamuduruwane. Banninne nethuwa

  • @CeylonVoice-n7j
    @CeylonVoice-n7j 4 หลายเดือนก่อน

    Me hamuduruwo salline pindapathe ynne.

  • @bandulakumarasingha1559
    @bandulakumarasingha1559 4 หลายเดือนก่อน

    මේ අනිත් එකා

  • @HerathBandara-d1y
    @HerathBandara-d1y 9 หลายเดือนก่อน +2

    ඈ බොල හුත්තියේ මේ රටේ පවුල් ලක්ෂ 60ක් බඩගින්නේ