Thanks doctor..🙏 Mamat kalin udeta piti bona kenek mata sema hodatama wadi una...mama eka natara karala dan hamadama udeta kada ekak hadala bonawa.. Ots kada Barli kada Sau kada Habala peti kada Kola kada Attatama agatat marama fit ekak tiyenne...
Teruvan saranayi Dr mata avurudu 50 namuth mama panirara kisima deyak danna kaleka ibala kanne na panirasa appiriyayi hadisiye kiri ekata dala bivoth vamane yanava danata mata b s.. na kiri piti nam anivaryen bonna ona ude hava prasna yak athi veda pahadili karanna ❤❤❤❤Teruvan saranayi
Very informative channel, Please explain a video Fat based diet for diabetic patients especially for young . Fat is very low in GI and how can we replace carbs with fat for daily energy requirements, foods locally available rich in fat,( mainly about coconut milk which has lots of fat) what are the limitations ,different between fat and Cholesterol( This is the main misconception etc.
If you want to go for fat bssed diet select good fats. Saturated fats are not good. They can raise your LDL bad cholesterol. Good fats are in fish Avocado and some oils like canola. There's no proper reasarch on coconut.
මෙය සම්බන්ධව ජනතාවට පැහැදිලි කිරිම ඔබ තුමාට දළදා සමිදු පිහිටයි
ගොඩාක් පින් ඔබතුමාට මේ අසරණ අපි වෙනුවෙන් කරන මේ මහගු මෙහෙවරට
උදේට කිරි එකක් නොබී ඉන්න අමාරුයි ඒත් නතර කරන්න වෙනවා 🙏 ස්තූති ...
දෙවියනේ මෙච්චර සීනී වැඩිවෙනවද අද සිට මම කිරිපිටිනවත්වනවාමයි ස්තූතියි ඔබට
❤❤❤❤❤❤
ස ස්තූතියි ඔබට ❤❤❤❤❤
oba ge mavata piyata budu sarani dr ,pin sidu veva.❤
ඔබ තුමාට ගොඩක් ස්තුතියි❤❤ මාමයිට් ගැන වීඩියෝ එකක් කරන්න
itha ikmanin karannam
බොහොම ස්තූතියි doctor
ගොඩක් පින් ඔබ තුමාට 🙏🙏🙏
ස්තූතියි ඔබට
ස්තුති ඔබට බොහෝම
ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
ඉතිං බොහොම හොඳම විඩියෝ එක් ..ඔබතුමාට බොහොම පිං ..ස්තුතියි ..ඔබතුමාට !!!
Thanks doctor..🙏
Mamat kalin udeta piti bona kenek mata sema hodatama wadi una...mama eka natara karala dan hamadama udeta kada ekak hadala bonawa..
Ots kada
Barli kada
Sau kada
Habala peti kada
Kola kada
Attatama agatat marama fit ekak tiyenne...
Ithama prayojanawath vediowak thank you.
Dokta matat sugar tiyanawa matanam kiriy natuwama ba at idala hitala Kory akak bonawa siniy danne natuwa dokta kohoba kola tabula watura biwama siniy aduwenawada obatumata godak pin apiwa danuwat karata❤❤🙏🏽🙏🏼
ඉතා වටිනා වැදගත් වීඩියෝ එකක් ස්තූතියි ඔබතුමා ට ❤❤❤❤❤👍
Sthuthi sir pudusaranayi
ඔබ තුමා නිවරදි සෞඛ්‍ය පුරුදු දනුම් දිම අති සය වටිනාකමක් ඔබ තුමාට බුදු සරන යි
බොහොම හොද
ඉදිරිපත් කීරීමක්,,
ස්තුතයි,,,
බොහොම pin doctor .tharuwan saranai doctor .
ඩොක්ටර් ඔබතුමා ඉතාම වැදගත් වැඩ සටහනක් කරන්නෙ. මම ඔබතුමාගේ ගොඩක් වීඩියෝ බැලුව. බොහොම පින්සිදු වේවා! නීරෝගී වේවා!
ස්තූතියි සර්🙏🙏🙏🙏
Doctor, you gave a very interesting lecture. Great. Thank you very much.❤❤❤❤❤❤❤
ස්ත්රයි ඔබ ත්රමාට බ්‍රද්‍ර සරණයි
Me.mahatmaya.devi.kenek.api.danuwat.karanawa.budu.saranai
හොද පැහැදිලි කිරීමක්.
ගොඩක් ස්තුතියි ඔබතුමා ට
බොහොම ස්තූතියි ...වටිනා පැහැදිලි කිරීමක්...
තෙරුවන් සරනයි
Obatuma wagay Aya apay ratatta. Watena deyamanti pulatama budu sarani seyalu daviyo oba Pula raka daywa
ස්තුතියි ඔබට ...🙏
ඔබතුමාට ගොඩාක් ස්තුතීයි !🌷🌷🌷
Thank you very much doctor 🙏
ස්තුතියි ❤❤❤
thanks,.. doctor...........
ගොඩක් ස්තුතියි සර්
Mamanum dawasa gaane kiri piti bonna,udeta puruddak widiyata kohomath bonna eth indala hitala bonawa,oba thumage danuwath kirima godak wadagath apita.
Thank you for your lesson today sir.
Resistanse charge rice karala vedio ona
තෙරැවන් සරනයි ඔබතුමා ට
Lactose free fresh milk බොන්න හොඳද?
th-cam.com/video/gwpVVJ4cgI8/w-d-xo.htmlsi=TFy9IibFOJQkJ6wC
Superb doctor thank u somuch
ලඟ නවපං මචං, වටේ යනවා, බෝරින් , අපරාදේ කාලේ.
අහගෙන ඉන්න අමාරුනම් නොබල ඉන්න මොකද මේයා බොහොම හොද දෙයක් කරන්නේ
පල පල ගොතයා...
ඔබ දෙවි කෙනෙක් . Freshmilk වල මෙ තාත්වයමද?
na fresh milk tikak bonna puluwan. fresh milk vitarak godak bonna baha sini thiyanawanam. ath tikak tea / copee akka mix karala bonnwanam hodai
Doctor nonfat kiri sugar thiyena ayata hoda nedda?
Fresh milk hodayi
@@richardananda4863 nonfat fresh milk labaganna puluwan, akwara godak bonna yanna epa.
Fresh milk ganat oya wag karanna hodiy
Oba thumage viedos godak watinawa thanķ you Sir Samba kanna hondada
Tammabu nadu bath poddak kanna puluwan
ස්තුති ඩොක්ටර් ❤
කොත්තු මී මැගී.අයිස්ක්‍රිම්.සෝයාමීට්..පොල්තෙල්..ඒවා ගැනත් කරන්ට
ikmanita karannam
බොහොම ස්තූතියි ඩොක්ට
Teruvan saranayi Dr mata avurudu 50 namuth mama panirara kisima deyak danna kaleka ibala kanne na panirasa appiriyayi hadisiye kiri ekata dala bivoth vamane yanava danata mata b s.. na kiri piti nam anivaryen bonna ona ude hava prasna yak athi veda pahadili karanna ❤❤❤❤Teruvan saranayi
Doctor කුරුදූ වලින් රුදිරගත සීනී මට්ටම අඩු වෙනවාද . සිනී මට්ටම අඩුකරන අහාර වර්ග මොනවද කියලා program ekak karanna 🙏
Thank you very much doctor,,,,,,,,,, Theruwan saranai 😊
Excellent .... අපිට දැනගන්නත් එක්ක තේ කහට පමනක් සමග ටෙස්ට් එකක් දාමුද? වර්තමානයේ කහට පමනක් බොන අය ගොඩක් ඉන්නවා. ගොඩක් වැදගත් වේවි...
ikmnata karannam
Thank you very much
👌👍🙏ඔබට. බුදුසරණයි
ඩොක්ටර් සස්ටජන් බීමට පෙර පසු ගැනත් කරන්න ගොඩාක් වයස්ගත් කට්ටියත් වටිනවා වෙන්න පුලුවන්
itha ikmanin karannam
Thank you doctor.
Thank you for 'Nestomalt ' risk info.!
Thanks
Thanks. Fresh milk kohomada
kiri piti wenwata fresh milj labaganna puluwan. ath akawara godak labaganna epa.
Teruwan saranai doctor
Diabatisol hodayida docter
crabs 64% thiyanawa aka nisa . puluwan tarama adu karanna.
එලකිරි වලත් සීනී තියෙනවා කියලා දන්නවා .අපිට හරක් ඉන්නවා .නමුත් මොනවා කරන්න ද ?
Peres milk බිව්වට කමක් නැද්ද දැනුවත් කිරීම පිලිබදව ස්තූති වන්ත වෙමි
th-cam.com/video/gwpVVJ4cgI8/w-d-xo.htmlsi=YnR1rLXbD5u3S-Ew
ඔබ ඔච්චර වාරයක් ලේ ගැනීමේ වරදක් නැද්ද? ❤ ස්තුතියි.
Thanks ❤
Very good work.
Tharuwan sarani oba tumata
God bless you
Non fat milk ගත්තොත් හොදද ?
ou puluwan sini noda ganna puluwan
සමපෝෂ ගැන විස්තරයක් ඕන මහත්මයා .❤
itha ikmnain karannam
සර්, fish oil ( omega 3 ) 1000 mg දවසට එක වරක් දියවැඩියාව තියෙන අයට හොද නැද්ද
omege 3 kiyanna hodai. ubata dr. nirdesa karala thiyanawanam bonna one
Thanks..dicter
Thank
Thanks you sir
Thank you ❤❤❤
Ela kiri diyavediyawata sha kolostrol walata karana balapema kohomada?(asenin dowagath kiri)
ele kiri unoth akawara godak bonna hoda na diyawadiwa thiynawanam. ath elekiri or fresh milk tea or copee akka tikak mix karala bonna puluwal.
Tanks
Good morning sir thank you so much ❤❤❤❤bleas you❤❤❤
Thanks doctor ❤
ලග නවන්න මිනිත්තු තුනෙන් හතරෙන් කියන්න ප්ලීස්
Mae manussaya pal boru karayak Ahuwaenna apa
දියවැඩියා රෝගීන්ට සුදුසු බව කියන පිටිකිරි වර්ග තිබෙනවා මිලෙනුත් එය ඉහලයි.. ඒවාද නුසුදුසු ද
awa labaganimadi nutrition facts check karaganna. carbs / add suger thiyana ganam.
Danuwath Kalata Bohoi Pin.Dr
ඩයබිටසෝල් බීලා එකක් කරන්නකෝ ඩොක්ටර් 🙏🙏🙏
ikmanin karannam
මේ කිරි නුසුදුසු ද
මමත් කිරි බොන නිසා එය නතර කිරීමට ඕන .ඉතාම හොඳම ඉදිරිපත් කිරීමක්. 16:45
Fresh මිල්ක් හොඳ නැති ද doctor
sulu wasayak sini noda bonna puluwan
බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් මමත් සුගර් තියෙන කෙනෙක් ටැබ්ලට් පාවිච්චි කරනවා මම ෆ්රෙරෙස් මිල්ක් ගන්නවා දවසට එක් වතාවක් බෙහෙවින්ම ඉස්තුතියි ඔබ තුමාට දැනුවත් කලාට ජේසු පිහිටයි මම කුවේට් සිට 🙏🙏🙏
ඩොක්ටර් මටත් සුගර් තියෙනවා මම හැමදාම උදේට එළකිරි බොනවා ඒ ගැනත් පැහැදිලි කරදෙන්න පුලුවන්ද
🙏🏼
(3% fat )fresh milk හොදයිද?
ou nonfat fresh milk piti kiri wenuwata bonna puluwan. akawara godak bonna yanna epa
Thanku dokta ayet gowa karat wattakka hoda nadda dokta thanku
th-cam.com/video/zwkO0kYtsaE/w-d-xo.htmlsi=bmN2PCtayPo82aQ3
Budu saranai 🙏🙏🙏
Sustegen eka hodada
hoda na
Godak pin doctar oyata siyalu devi raka wsranai
Doctor. iyamaga. Seeni. 8.3.tibuna.udakamata.kalin.ada.udakama.kala.paya.pahakata.passa.5.3.tiyanava.akahoda.mattamakada
8.3 kiyanna wadi agayak. puluwan taram ikmanata HBA1C test aka karaganna.
අපට non fat milk ගැනත් කියන්න doctor
th-cam.com/video/gwpVVJ4cgI8/w-d-xo.htmlsi=9XVDaA_PtAogWAsa
කොලකැද ගැන වීඩියෝ එකක් කරන්න
Ikmanin karannam!
Hello Doctor, can u do the testing for the durian pls?
I will do soon
දියා වැඩියාවට සුදුසු පිටි වර්ග තියානවාද
Kiri piti waraga na
@@apekamatadeyak1985diabtysol
හොඳ nadda
Non fat milk ? How about ?
non fat fresh milk you can drink without sugar
Very informative channel,
Please explain a video Fat based diet for diabetic patients especially for young . Fat is very low in GI and how can we replace carbs with fat for daily energy requirements, foods locally available rich in fat,( mainly about coconut milk which has lots of fat) what are the limitations ,different between fat and Cholesterol( This is the main misconception etc.
If you want to go for fat bssed diet select good fats. Saturated fats are not good. They can raise your LDL bad cholesterol. Good fats are in fish Avocado and some oils like canola. There's no proper reasarch on coconut.
කරුණාකර මට දෙයක් පැහැදිලි කරගන්න ඕන , කාලයකට ඉහත දියවැඩියාව මනින ඒකකය 110 ඉහළ බව මගේ මතකයයි. නමුත් වර්තමානයේ එය සහ Hba 1c අගය පහළ අංකයකට ගෙනත් තියෙනවා . මේ පිළිබඳ අදහසක් දක්වන්න පුළුවන් ද? එමෙන්ම රුධිරගත සීනි මට්ටම ඉහළ යන විට දිව තිත්ත ගතියක් දැනෙන්නේ ඇයි ?
meka gana tiakak katakaranna thiynawa, mekata mama vedieo akak karanna ennna. sini wadi wenakoata diwa vitarak nema wakugadu pawa wenas wenawa. aka nisa sini palanaya karannam one
@@apekamatadeyak1985ඩොක්ටර් hba 1c අගය 5.7 කෙනෙකු දියවැඩියා රෝගයෙන් වැලකෙන්නෙ කොහොමද ? ශරීරය සාමානයයි. වයස 39
Elakiri biwwata kamak nadda dr
th-cam.com/video/gwpVVJ4cgI8/w-d-xo.htmlsi=o0ySAPeWGZ-jOeL8
Dokta mata lagadi sini walata behet bonne kiri akak bonnama oni mata etin dokta danuwat kalata thanku man dubai enne