vinyl flooring installation | DIY vinyl flooring | new floor idea | srilanka | vinyl tile install

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024
  • Welcome to SL Tech School. In this video we discuss about How to install Vinyl tile/planks step by step. We teach A-Z about installing Vinyl flooring. And in this video we talk about where you can find Vinyl flooring, the pros and the cons and every other detail about Vinyl flooring.
    Contact -077 238 4625
    online purchase -www.GFloor.lk
    Web 👉 www.globalviny...
    Facebook 👉 / globalvinyl
    Address 👉 No 102, Havelock Road, Colombo 05.
    LVT Size is 36" x 6" (914.4mm x 152.4mm)
    price - 1.5mm thickness = 280sqft Residential only
    2.0mm thickness = 360sqft Residential and light commercial
    3.0mm thickness = 470sqft Heavy commercial
    ටයිල් උඩ අලවන විට විඩියෝ එකේ පෙන්වූආකරයට ටයිල් adhesive එකක් භාවිත කරන්න. සිමෙන්ති පොලවකත් පලුදු ඒ ආකාරයේන්ම සකසා ගත හැක. වැඩි විස්තර Global vinyl ආයතනයෙන් දැනගන්න පුලුවන්.
    පඩිපෙළ වලට ඇලුමිනියම් පටි භාවිතා කරන්න.
    vinyl flooring | vinyl flooring installation srilanka | vinyl flooring installation sinhala | vinyl flooring installation for beginner | low budget flooring | floor idea | floor idea sinhala | floor idea srilanka | new floor idea srilanka | interior design | house planning | smart home | build a new house | how to tile install | best tile for floor | bathroom ideas | bathroom wall designs | interior design ideas |interior design ideas | interior designer
    #interiordesignideas #vinylplank #interiordesign #vinyl #vinylflooring #sltechschool
    #sinhala #DIY #flooring #flooringdesign #bathroom #walldesigns #construction #globalvinyl #tiles #tiledesign #tileflooring #housework #newhousedesign #concretehouse #woodfloors #woodfloorcleaning #ceiling #lowbudget #budgetflooring #interiordesigner #interior designer

ความคิดเห็น • 337

  • @SLTechSchool
    @SLTechSchool  2 ปีที่แล้ว +44

    price -
    1.5mm thickness = 280sqft Residential only
    2.0mm thickness = 360sqft Residential and light commercial
    3.0mm thickness = 470sqft Heavy commercial

  • @chathurakaushalyaweerakoon4278
    @chathurakaushalyaweerakoon4278 2 ปีที่แล้ว +14

    හොය හොය හිටපු vedio එකක් tnx

  • @SLTechSchool
    @SLTechSchool  2 ปีที่แล้ว +5

    දින 3ක් play උනු විඩියෝ එකේ ප්‍රශ්නයක් වෙලා තියනවා දැන් පැය කිහිපයකට කලින් video play වෙන්නැති ප්‍රශ්නයක් ඉක්මනින් මේකෙ or අලුතෙන් විඩියෝව upload කරන්නම් , sorry ඉක්මනින් දන්වන්නම් එකතු වෙලා ඉන්න

  • @Sfzmtl7545
    @Sfzmtl7545 2 ปีที่แล้ว +15

    මේක කුස්සිවල pantry cupboard, pantry top walata පාවිච්චි කරන්න පුළුවන්ද?

    • @isharadilukshanidesilva2831
      @isharadilukshanidesilva2831 2 ปีที่แล้ว +4

      පැන්ට්‍ර් පුලුවන්. මම අලවලා තියෙනවා ලස්සනයි

    • @Sfzmtl7545
      @Sfzmtl7545 2 ปีที่แล้ว +2

      @@isharadilukshanidesilva2831 එතකොට මිස් රස්නෙට ඔරොත්තු දෙනවද

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      Puluwan

    • @yunalhansaka5374
      @yunalhansaka5374 2 ปีที่แล้ว

      👍 thanks

    • @yunalhansaka5374
      @yunalhansaka5374 2 ปีที่แล้ว

      Ll

  • @windriyarodrigo6953
    @windriyarodrigo6953 ปีที่แล้ว +2

    Malli mage gedara hari paranai adai mechchara kal rant ekata hitiye barima thana ape gedaratama yanna hithuwa oya vidiyata karanna kiyak yanawada

  • @akilanimsara5311
    @akilanimsara5311 ปีที่แล้ว +3

    බෝහෝම වටින විඩියෝ එකක් තේරේන්න කියා දුන්න ජය බු.ස

  • @hitone8268
    @hitone8268 ปีที่แล้ว +177

    මුන්ගෙ ගනන්වල හැටියට ටයිල්වලටවඩා ගනක් යනව. මිනිස්සු හොයන්නෙ ටයිල් කරනවට වඩා ලාභ එකක් මිසක් ටයිල් වලට වඩා ගනනෙකක් නෙවෙයි

    • @Amithkanchana128
      @Amithkanchana128 ปีที่แล้ว +5

      Ow patta ganan tamai

    • @dilshanpiumantha2738
      @dilshanpiumantha2738 ปีที่แล้ว +1

      kiyd qwe

    • @lalanirathnayaka2536
      @lalanirathnayaka2536 ปีที่แล้ว +2

      @@dilshanpiumantha2738 තියන ටයිල් එක උඩ පුලුවන් ද

    • @vixen1808
      @vixen1808 ปีที่แล้ว +6

      මේවා තියෙන්නේ උබලා පොට්ට හිගන්නොන්ට නෙවේ සල්ලිකාරයෙක්න්ට ගන්න උබලා හිගන්නොට ඕවා හීන බන් හීන.අපි වගේ උන්ට තමා මෙවා උබලා රතු සිමෙන්තියක් බැදගෙන කාපට් එකක් දගෙන ඉදපන් පුක දෙන්නැතුව

    • @batboy7287
      @batboy7287 ปีที่แล้ว +24

      @@vixen1808 උඹ හෙන සල්ලි කාරයද පොන්න කැමිරිය

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว +1

    What about the guarantee? Is it water proofs from downward, bcz I fixed tiles in the ground floor but when raining out side, from top of tiles water can see as humidity

  • @buddhikasandaruwan5362
    @buddhikasandaruwan5362 2 ปีที่แล้ว +4

    හොදට පැහැදිලි කරනවා..👌

  • @SLTechSchool
    @SLTechSchool  2 ปีที่แล้ว +2

    th-cam.com/video/nmQwV1bwyIk/w-d-xo.html
    මේ විඩියෝව ප්‍රශ්නයක් සිදුවිම නිසා මේ ලින්ක් එකෙන් අලුතින් upload කල විඩියෝව බලන්න ල්. දින 3ක් හොදින් view ආව ප්‍රශ්නයක් නැතිව play උනු විඩියෝව මිට පැය කිහිපයකට පෙර සිට මෙලෙස සිදු වි ඇත. අනිත් අයත් දැනුවත් වෙන්න අනිවරෙන් share කරලා support ekak දෙන්න.😥❤️

  • @Oshada-colo
    @Oshada-colo 2 ปีที่แล้ว +7

    One gallface එකේ car park එකේ බිමට අර ගාල තියන තීන්ත එක මොකක්ද කොච්චර කාර් ගිහින් සීරැනත් ඒ ශයින් එක යන්නෙ නැත්තෙ ඇයි?

  • @nishadaperera2231
    @nishadaperera2231 ปีที่แล้ว +1

    Varanda එකක concrete columns සඳහා පාවිච්චි කරන්න පුළුවන්ද?

  • @heismyshield2330
    @heismyshield2330 2 ปีที่แล้ว +1

    Rough polawata allanna kramayak nadda

  • @thejaherath9665
    @thejaherath9665 2 ปีที่แล้ว +4

    Thank you for informing new things.

  • @madupolgahawela6915
    @madupolgahawela6915 9 หลายเดือนก่อน

    Godak Thanks wisthara kalata

  • @udepriyaliu
    @udepriyaliu 2 ปีที่แล้ว +5

    Bathroom wall ekkata pavichchi karanna puluwanda

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว +1

      Video ek gena kiyl Wall item gena denaganna me number ekat katha karanna 077 238 4625

  • @LakruwanRajapaksha
    @LakruwanRajapaksha 2 หลายเดือนก่อน

    Loft bed room idea gana video ekak

  • @oshanramawickrama7046
    @oshanramawickrama7046 2 ปีที่แล้ว +3

    Bitthi walta use karana puluwan da?

  • @geethamolligoda9087
    @geethamolligoda9087 ปีที่แล้ว

    Parana tile ekak udata kadatholu nAthiwa puluwanda

  • @prabhashiniliyanarachchi6184
    @prabhashiniliyanarachchi6184 2 ปีที่แล้ว +4

    Bathroom wall ekata apply karanna puluwan da

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      Number ekata call ekak ganna

  • @sugathweerasinghe3599
    @sugathweerasinghe3599 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි මල්ලි

  • @TachlimaBegum-xy6cs
    @TachlimaBegum-xy6cs 4 หลายเดือนก่อน

    සාලෙ දිග 20 පලල15 කොපමණ වියදමක් යයිද ඔයාලා කරලා දෙන්න පුළුවන් ද තව වැඩ ටිකක් අල්ලා දෙන්න පුළුවන්

  • @susilmalawaarchchie7130
    @susilmalawaarchchie7130 ปีที่แล้ว +5

    වර්ග අඩ්‍ යකට වියදම් කියද

  • @sunildias5179
    @sunildias5179 ปีที่แล้ว +2

    බාත් රුම් වල බිමටත් යොදා ගන්න පුලුවන්ද

  • @nihalpiyarathna8699
    @nihalpiyarathna8699 6 หลายเดือนก่อน

    Gedaraka para hadaganna video ekak danna.bassmak ekka para thiyenna.

  • @dilanislg62
    @dilanislg62 ปีที่แล้ว

    මහත්මයා ,,විශේෂයෙන්ම ලංකාව කියන්නේ ගොඩක් රස්නේ තියෙන රටක් නිසා ,,කූඹීන් ,වේයෝ වගේ පුංචි සතුන් වැඩිපුර ඉන්නවා හැම තැනකම වගේ ,,ඉතින් මම අහන්න කැමතියි ඒ වගේ සතුන්ගෙන් හානියක් වෙන්නේ නැද්ද ?? ..මොකද මම දැක්කා මගේ සහොදරියන්ගේ ගෙවල් වල ටයිල්ස් දාලා තිබුනා ,,ඒත් කූඹීන් එනවා ,,ඇයි ඒ,,,
    පිට රටවල් වල ගොඩක් අය පාවිච්චි කරනවා ,,ගොඩක්ම ලස්සනයි ,,ස්තුති ඔබ සැමට , ❤️💐🙏

    • @Gayansampath123
      @Gayansampath123 ปีที่แล้ว +2

      ලෝකය අපේ විතරක්ම නෙමෙයිනෙ නේද.. හානියක් නැති අහිංසක සතෙක් ආවට කමක් නෑ කියල හිතමු. මොකද උන් වගේම අපිත් මේව දාල යන්න යනවනෙ. ඉන්න ආව නවාතැන් ඩිංගිත්තෙ අයිතිවාසිකම් අතහැරන් මොලයක් නැති අහිංසක සතෙක්ටත් පිහිට වෙලා ඉම්මු අපි. වැරැද්දක් කීවනම් සමාකරන්න. ජීවිතේ දුර දැක්ම ඇත්තටම ගොඩක් හොදයි. ඒත් එවා එච්චරට නොහිතමු.
      මීට ,
      කූබි අරගලකරුවෙක්..

    • @nooby223
      @nooby223 ปีที่แล้ว

      ​@@Gayansampath123 weyanta puluwan thoge
      Oluwatama geperalanna

  • @thilakananda7832
    @thilakananda7832 ปีที่แล้ว

    Ada pawathina Mila kohomada

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 2 หลายเดือนก่อน

    Ou mama rata Enna gaedara tail akata udin maehaema kalaa

  • @sameerasenanayaka
    @sameerasenanayaka ปีที่แล้ว +1

    ටයිල් තරම් සුවර් එකක් නැ,,, වතුරට එහෙම ඔරොත්තු දෙයිද,, ටික කාලයක් යද්දි ගැලවෙයිද,,,

  • @bhagyasampath6549
    @bhagyasampath6549 2 ปีที่แล้ว +10

    සුපිරි සුපිරි ජය වේවා ❤️❤️

  • @recommended2
    @recommended2 2 ปีที่แล้ว +2

    aurudu kiyak garantya denna puluwanda

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      10 year warrant ekak hambenawa

  • @samanthaperera4564
    @samanthaperera4564 ปีที่แล้ว

    Roof top ekta sudusuda?

  • @mthilinithilini8668
    @mthilinithilini8668 ปีที่แล้ว

    Apitath Ganna puluwanda

  • @nathisneranjaraj
    @nathisneranjaraj 2 ปีที่แล้ว +3

    Interlocking vinyl planks thiyanawadha?

  • @sanduindu2958
    @sanduindu2958 ปีที่แล้ว +1

    Kandy Wala thiyanawada shop ekk

  • @thilankaashan3812
    @thilankaashan3812 ปีที่แล้ว +2

    Meke sqft prices daala thiyenne complete wadetada nathnam materials walata witharakda?

  • @janakperera6899
    @janakperera6899 2 ปีที่แล้ว +3

    I can hear your voice but can't see your actions how to install the vinyl layer. Please upload your auction.

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      th-cam.com/video/nmQwV1bwyIk/w-d-xo.html

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 2 ปีที่แล้ว +3

    Well explained. Thanks

  • @tharu25
    @tharu25 10 หลายเดือนก่อน

    Price plz

  • @nandanasanjeewa6255
    @nandanasanjeewa6255 ปีที่แล้ว

    Ade meka tile walata wadiya gannane gonoo

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว

    Thank

  • @rimdeen5416
    @rimdeen5416 2 ปีที่แล้ว +3

    Thank you bro

  • @rohanarupasinghe17
    @rohanarupasinghe17 2 ปีที่แล้ว +3

    කුරුණෑගල branch තියනවද ?

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      Dala thiyana number eken contact karaganna puluwan

  • @sampathgunawardhane9929
    @sampathgunawardhane9929 2 ปีที่แล้ว +2

    timber frame එකක් උඩ අලවන්න පුලුවන්ද?

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      Timber frame ekak vitharada tyenne floor eka , nettm sampurnama timbermad

  • @sithusitha
    @sithusitha ปีที่แล้ว

    කොහෙද shop තියෙන්නේ phone නො දන්නා😊

  • @NuwanMadushanka-n4i
    @NuwanMadushanka-n4i 21 วันที่ผ่านมา

    Warga adi700kata ciyakyanawada

  • @heismyshield2330
    @heismyshield2330 2 ปีที่แล้ว +3

    Price kohomada?

    • @afraarful
      @afraarful 2 ปีที่แล้ว

      0772384631 call for details

  • @priyanipriya4745
    @priyanipriya4745 2 ปีที่แล้ว +1

    melatonin kohomade

  • @thusharachandana8543
    @thusharachandana8543 2 ปีที่แล้ว +4

    Mila ganan kohomada

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      Description ekei , pin karala comment karala thiynwa prices

    • @anilnishantha1837
      @anilnishantha1837 2 ปีที่แล้ว

      @@SLTechSchool warga adiyak kiyada

  • @nelumgamage109
    @nelumgamage109 2 ปีที่แล้ว +2

    Wathura dala hodanna ba da mewa haykarala

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      Oyt mob karaganna puluwn prashnayak nehe

  • @thusithasenanayake9985
    @thusithasenanayake9985 ปีที่แล้ว

    Also before apply the glue cut the correct length and shape

  • @mahelayohan3913
    @mahelayohan3913 ปีที่แล้ว +1

    Install karana katiyage number eka thiyenawadha

  • @udarisasmitha964
    @udarisasmitha964 2 ปีที่แล้ว +6

    Interesting video ❤

  • @hirushiwaduge9246
    @hirushiwaduge9246 ปีที่แล้ว

    Meka carpet ekk wgeda

  • @dprjdewapriya
    @dprjdewapriya ปีที่แล้ว

    okkoma hodai..eth patta ganan nee...dan minissunta sallith adu nisa lankave hema dema ganan nisa..narakada labeta karaganna puluhan deval hoyala danavanam ..godak vatinava neda..

  • @codmsrilanka2382
    @codmsrilanka2382 ปีที่แล้ว

    Price danna ...,,kohamada ganan

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822 2 ปีที่แล้ว +6

    මල්ලි mila ගණන් කොහොමද විස්තර දෙන්න

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      first comment eke , description eke dala thiyenne

  • @hiranuduwalaarachchi7484
    @hiranuduwalaarachchi7484 2 ปีที่แล้ว +2

    Hi.
    Where is your showroom situated. Please...

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      Please check the description box

    • @isl6423
      @isl6423 ปีที่แล้ว

      Sementhi කපලා තියන පොළවට කෙළින්ම oka alawanna බැරිද? සුද මැදින්න ඔර්නමද?

    • @pererajayasuriya1348
      @pererajayasuriya1348 ปีที่แล้ว

      ​@@isl6423

  • @nuwanasela6346
    @nuwanasela6346 ปีที่แล้ว

    Miniho manussayonta daraganna puluwa vidihe deyak karapan

  • @mrdeskcoop
    @mrdeskcoop 2 ปีที่แล้ว +2

    aiye tile allanawata wadiye meka labaida?

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว +1

      Ow oyma me vidihat karanawanm , ganna thickness ekath ekka wenas wenawa , warga adiyaka mila dala thiyanawa description ekei ,comment ekkui ekai tile milai install krana cost ekath ekk calculate karama balagann puluwn wenasa

    • @mrdeskcoop
      @mrdeskcoop 2 ปีที่แล้ว

      @@SLTechSchool thank you aiye 😀🙏

  • @slmobile353
    @slmobile353 2 ปีที่แล้ว +1

    Ok pin puthe

  • @fasilafathima8131
    @fasilafathima8131 ปีที่แล้ว +1

    Super

  • @thusharasampath6940
    @thusharasampath6940 ปีที่แล้ว

    කොන්ක්‍රීට් බිත්ති වලට බැරිද

  • @kumari-lg3ow
    @kumari-lg3ow ปีที่แล้ว

    Mila kohomada

  • @Saji-te4zm
    @Saji-te4zm 2 ปีที่แล้ว +5

    වියදම කොහොමද? අඩි 13×15 සාලය ට කොහොමද වියදම

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      Use karana material ekka wenas wenawa
      2mm walin 72000k ynawa

  • @sanjpe1
    @sanjpe1 2 ปีที่แล้ว +2

    What will happened, if this store close before 10 years?

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      This is a well recognised company that has been in business for a long time with great products.

  • @prasannalokuge8143
    @prasannalokuge8143 2 ปีที่แล้ว +3

    Open area ekakata apply කරන්න පුළුවන් ද roof top එකකටවගේ.

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว +1

      th-cam.com/video/nmQwV1bwyIk/w-d-xo.html

  • @MaduGamage-pl3vf
    @MaduGamage-pl3vf ปีที่แล้ว

    Adi 14×14 ganan kohomda

  • @ගයනිසූලක්ඛනාබණ්ඩාර

    Tiles walata wada meka laabaida

  • @siriwardhanabalasooriya4692
    @siriwardhanabalasooriya4692 ปีที่แล้ว +2

    මේ showroom ගම්පහ අවට කොහෙද තියෙන්නේ ?

  • @nelumweerasekara4310
    @nelumweerasekara4310 ปีที่แล้ว

    40*20 කෑල්ලකට කීයක් යයිද

  • @kumudupriya8017
    @kumudupriya8017 2 ปีที่แล้ว +1

    Nuwara thiyanawada

  • @ranjanikanthilatha2760
    @ranjanikanthilatha2760 2 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා

  • @dhananjayagarusinghe7679
    @dhananjayagarusinghe7679 2 ปีที่แล้ว +4

    එල

  • @bernardpathman1119
    @bernardpathman1119 ปีที่แล้ว

    Address please

  • @presangidil6878
    @presangidil6878 ปีที่แล้ว

    Kapat wala gana kiyada

  • @hameedhameed2186
    @hameedhameed2186 ปีที่แล้ว

    මේවගේ ගණන් කොහොමද

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 ปีที่แล้ว +4

    සර් මේවා බාත් රූම් වලට ඔරොත්තුයිද පිලිතුරක් බලපොරොත්තුවෙන් ඉන්නවා 🙏

    • @Udara2000
      @Udara2000 2 ปีที่แล้ว +1

      එපා

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      Recommend karanna indoor anith area walta , bathroom nm ne

  • @amarathungapradeep3067
    @amarathungapradeep3067 ปีที่แล้ว

    Supiri

  • @MotivateU0
    @MotivateU0 2 ปีที่แล้ว +1

    Colombo awata ganna thiyeda

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      Address eka dala thiyanawa description eke

  • @peaushandevanarayana8663
    @peaushandevanarayana8663 ปีที่แล้ว +1

    වතුරට ඔරොත්තු දෙනවද? වතුර දාල ගේ හෝදද්දි කරද්දි මේක ගැලවිල යයිද? 🤔

    • @SLTechSchool
      @SLTechSchool  ปีที่แล้ว +1

      Wathuren Mob karanna prashnayak na

  • @shantech9637
    @shantech9637 2 ปีที่แล้ว +4

    මිල කොහොමද

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      Description eke thiyanawa

  • @dammikamadumali997
    @dammikamadumali997 ปีที่แล้ว +1

    ඔයාලා ෆැන්ටි කබඩ් ගහන්නේ නැද්ද?ඒ වගේම පොළොන්නරුවේ ආවට නියෝජත ඉන්නවද

    • @SLTechSchool
      @SLTechSchool  ปีที่แล้ว

      0717900884 me number එකට කෝල් කරන්න කරගන්න පුලුවන්

  • @sanjeewasampath8851
    @sanjeewasampath8851 2 ปีที่แล้ว +2

    Price danna barida

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      Dala thiyenne comment ekk pin krlath tynw description eket dlla tynw

  • @samadhipadmalatha9180
    @samadhipadmalatha9180 ปีที่แล้ว

    Mila කොහොමද

  • @janakiindhunil4395
    @janakiindhunil4395 ปีที่แล้ว

    මේවා ලී කබඩ් වලට අලවන්න පුලුවන්ද

  • @AjithBatagoda-l4n
    @AjithBatagoda-l4n ปีที่แล้ว

    මේවායෙ මිල කොහොමද

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 2 ปีที่แล้ว +6

    මේකේ ප්‍රතිඵල කොහොමද, මේක ගෙදරට අල්ලපු කවුරුහරි විස්තර කියන්න

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      ❤️

    • @pushpakalyani2922
      @pushpakalyani2922 2 ปีที่แล้ว +4

      මේවා මේ මන් ඉන්න ගෙදර අල්ලා තියනවා.. හැබැයි ටික කාලෙකට පස්සෙ. වතුර එහෙම වැටුනම ගැලවෙනවා..මේ ගෙදර වතුර දාලා මොබ් කරන්න දෙන්නේ නැහැ..ගම් ගැලවෙනවා..කියලා..

    • @madukeshan4305
      @madukeshan4305 2 ปีที่แล้ว

      @@pushpakalyani2922 contact krgnn pluwan da oya

    • @pushpakalyani2922
      @pushpakalyani2922 2 ปีที่แล้ว +2

      ​@@madukeshan4305 මන් රට ඉන්නෙ මේ ගැන මෙච්චර යි දන්නේ අහල තියෙන නිසා රෙප්ලයි කරා.. මේ ගෙදර තියෙනවා

    • @madukeshan4305
      @madukeshan4305 2 ปีที่แล้ว

      @@pushpakalyani2922thnku

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 ปีที่แล้ว +2

    අඩියයි අඩිය ට කීයක් වෙනවද

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว

    The best floor...
    GOMA METI GE GEBIMA MAGE

  • @gangachulani1373
    @gangachulani1373 ปีที่แล้ว +1

    ලී වලටම අලවන්න පුලුවන් ද

  • @prabathmayuranga17
    @prabathmayuranga17 9 หลายเดือนก่อน

    ගාන කියද

  • @thusharasamaraweera2760
    @thusharasamaraweera2760 2 ปีที่แล้ว +2

    gana keyada

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      2.0mm - 360 per square feet

  • @thilankamadushan6278
    @thilankamadushan6278 2 ปีที่แล้ว +8

    මේක පාවිච්චි කරපු අය ඉන්නවනං අදහස් දාගෙන යන්න

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      ❤️

    • @pushpakalyani2922
      @pushpakalyani2922 2 ปีที่แล้ว +1

      වතුර ගිහාම කාලෙකට පස්සෙ ගැලවෙනවා... ගැරන්ටිය අවුරුදු දහයක් කියලා දාලා තියෙන්නේ
      . ඒක ඇත්ත වෙන්න පුළුවන්.. වතුරෙන් තමයි පරෙස්සම් කර ගන්න ඕන..

  • @sachinthasamarasinghe9620
    @sachinthasamarasinghe9620 2 ปีที่แล้ว +1

    Kichen ekata awlda

  • @chathuraisuru651
    @chathuraisuru651 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 2 ปีที่แล้ว +4

    මෙි ආයතනය කොහෙද තියෙන්නෙ

    • @KCSamanFernando
      @KCSamanFernando 2 ปีที่แล้ว

      Globalvinyl (Pvt) Ltd.
      අංක 102 හැව්ලොක් ටවුන් , කොළඹ 5

  • @thiwankarathnayaka8820
    @thiwankarathnayaka8820 2 ปีที่แล้ว +5

    මිල ගනන් කොහොමද අඩ්‍ 12/12 කාබරයකට කියක් වගේ වියදම් වෙයිද

    • @SLTechSchool
      @SLTechSchool  2 ปีที่แล้ว

      අඩියකට 2mm එකෙන් 360ක් tile එකට

    • @kamaninilanka8595
      @kamaninilanka8595 2 ปีที่แล้ว

      1.5 ekak keeyak wenawada kaluthara kohenda hoya ganna puluwan

  • @aslaalsa9920
    @aslaalsa9920 ปีที่แล้ว

    Ganam wedi neda oyagollange

  • @nilushaariyarathne994
    @nilushaariyarathne994 ปีที่แล้ว +1

    Me Tharindu neada? 🙂✋