පර්චස් 5ක් තියනවනම් මාසෙට අතට ලක්ෂ දෙකක් - Gamiya Green House Project Earn Money

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 615

  • @ratnaperera1044
    @ratnaperera1044 2 ปีที่แล้ว +23

    අනිවාර්යයෙන්ම මම ලංකාවට ස්ථිර පදිංචිය ට ඇවිත් මෙවැනි දෙයකට ආයොජනයකරනව.ඉතාමත් ස්තූතියි.

  • @chula8410
    @chula8410 2 ปีที่แล้ว +57

    නිලමේ ඔයා බොහොම හරවත් වැඩසටහන් කීපයක්ම කලා දැක්කා.නියමයි .මටත් ආස හිතුනා වගාකරන්න..👌👌

    • @nandamallawarachi860
      @nandamallawarachi860 2 ปีที่แล้ว

      ශබඹඹනභනන

    • @hewagenimal6803
      @hewagenimal6803 2 ปีที่แล้ว

      කොහොමද මෙයට සම්බන්ධ වෙන්නෙ

    • @krishangayantha5859
      @krishangayantha5859 ปีที่แล้ว

      @@nandamallawarachi860 මොනවද ඔයා කියන්නෙ

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ปีที่แล้ว +40

    අපි වගාවට මුල්තැන දී අපේ රට ස්වයංපෝෂිත කරමු.

  • @bandarabandara4442
    @bandarabandara4442 2 ปีที่แล้ว +20

    ඔබ දෙපලටම තව තව මිනිස්සුන්ට සේවයක් කරන්න හැකියාව ධෛර්‍ය්‍ය් ශක්තිය ලැබේවා.

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +71

    නිළමෙ හැමදාමත් අපිට වටින දේවල් අරගෙන එනවා...
    Thank you Nilame ❤❤❤

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +14

    නිළමෙ කියන්නේ ඉතිං සුපිරි චැනල් එකක්.ගැමි කැලුම් අයියා දුප්පතාගේ හිතවතානේ.....ජයවේවා දෙන්නාටම..

  • @manojniranjan1393
    @manojniranjan1393 2 ปีที่แล้ว +307

    ගැමියා කැලුම් වගේ කෙනෙක් තමයි මේ රටේ කෘෂිකර්ම ඇමති වෙන්න ඕනි. ලංකාව ගොඩ ගන්න තියන හොදම විසදුම තමයි කෘෂිකාර්මාන්තය දියුණු කිරීම.

    • @evergreen1004
      @evergreen1004 2 ปีที่แล้ว +9

      Sahathika aththa, chande illuwoth aniwaren dinanawa.

    • @jayanichathurika9605
      @jayanichathurika9605 2 ปีที่แล้ว +6

      Akanam හරි 👍👍👌👌

    • @yapasamaranayaka8157
      @yapasamaranayaka8157 2 ปีที่แล้ว +1

      M aluminised wags was eliminate wagakireemedi panani5giaààrogamsdapawathagane gatalubewinwadi bawapraygikagatuluwDiparadaknsta atha

    • @nhholdingspvtltd3684
      @nhholdingspvtltd3684 2 ปีที่แล้ว +1

      Aniwarenma machooo

    • @prabathmayuranga3779
      @prabathmayuranga3779 2 ปีที่แล้ว +1

      @@jayanichathurika9605 q

  • @sarathmunasinghe5472
    @sarathmunasinghe5472 2 ปีที่แล้ว +136

    බුදු සරනයි සතියට මෙච්චර මුදලක් ගන්නව කියල බැසිල දැනගත්තොත් සුම්ම තමා.හොද බද්දක් ගහයි කෙලවිලායන්නම.

  • @jenioman2183
    @jenioman2183 2 ปีที่แล้ว +8

    හරිම අසාවෙන් බලන vidio චැනල් එකක් ගැමියා සහ නිළමේ.

  • @-apeyakkuofficial3598
    @-apeyakkuofficial3598 2 ปีที่แล้ว +28

    නිළමේ අයියා වීඩියෝ එකක් දාපු ගමන් බලනවා ❤❤❤

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +10

    ගැමියා ගෙ විඩියෝ ඔක්කොම බලනවා මාන් 🥰👍

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 ปีที่แล้ว +15

    ගොඩක්ම වටින කාලෝචිත වැඩක් තෙරුවන්සරණයි

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 2 ปีที่แล้ว +14

    නිලමේ හැමදාම නියමයි. මේ වගේ අය රටේ දියුණුවට දායක කරගමු.

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 2 ปีที่แล้ว +33

    💜💜 ලස්සන හදවත් දෙකක් එකතු වෙලා.. හරිම සතුටුයි.. රට දියුණු කිරීමට ඔබ තුමන්ලා කරන සේවයට ජනතා සම්මාන හිමි විය යුතුයි...!⭐
    🌟ජය ශ්‍රී සිව් හෙලේ..!

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 ปีที่แล้ว +22

    ගොඩක් හොදයි පැහැදිලි කිරීම නියමයි මිනිස්සුන්ට බීජ ඔබ තුමා දෙනවද

  • @dissanayaka7346
    @dissanayaka7346 2 ปีที่แล้ว +48

    නිලමේ ගැමියා එකතු වුණා කියන්නේ කලනොහැක්කක් නොමැත ජයවේවා .මගෙත් බලාපොරොත්තුව හරිතාගාර වගාවක් ආර්ථික අපහසුතා නිසා තාම ආරම්භ කිරීමට ප්‍රමාධ?.

  • @tjzam7967
    @tjzam7967 ปีที่แล้ว +2

    දන්න කාලෙ ඉදන් 100%ක් sure මිනිස්සු දෙන්නෙක් තමා නිළමෙ අයියයි කැලුම් අයියයි කියන්නෙ..ගොඩක් comment කියෙව්වා මේකෙ තියෙන පට්ට දුකයි ඇත්තටම ලංකාවෙ ඉන්න මේ කම්මැලි ගොබ්බ හැත්ත දැක්කම..කරන්න තියා හිතන්නෙවත් නැතුව එලුවො වගේ නෑ බෑ ගාන උන් ටිකක් ඉන්නෙ..ගොඩ යනවනන් ගොඩයන්න උත්සහයක් තියෙන මනුස්සයෙක්ට නිළමෙගෙයි ගැමියගෙයි වීඩියෝම ඇති🤟😍respect නිළමේ❤️ආදරෙයි මගෙ හදවතේ ඉන්න කළු සිංහලයෙක් තමා

  • @ranilwijemanne5224
    @ranilwijemanne5224 2 ปีที่แล้ว +3

    නිළමේ ගැන ආඩම්බරයි තවත් චැනල් එකක් ගැන විස්තර කරට රටට වැඩ දායක චැනල් දෙකක් ජය වේවා තෙරුවන් සරණයි !!!

  • @sajithgallage2697
    @sajithgallage2697 2 ปีที่แล้ว +4

    මේ සම්බන්ධව ප්‍රායෝගික ගැටලු මතු උන අය අදහස ඉදිරිපත් කරන්න ,

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +8

    ඔයාගෙ හරිම වැදගත් විඩියෝ පුතෙ බොහොම ස්තුති තුනුරුවන් සරනයි

  • @madumanathunga9858
    @madumanathunga9858 2 ปีที่แล้ว +3

    මේ වගේ වැඩසටහන් බලන්නත් ආසයි..

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +13

    බොහෝම ස්තුතියි ඔබතුමාලාට

  • @rasifernando9117
    @rasifernando9117 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය මේ ගැන දැනුවත් කරාට නිලමේට.මටත් ආස හිතුනා.ගැමියාගෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා

  • @wijesinghewijesinghe1755
    @wijesinghewijesinghe1755 2 ปีที่แล้ว +1

    ඇත්තටම හරි ආස හිතුනා .මම ගොඩක් කැමති කෙනෙක් ගොවිතැන් කරන්න .තෙරුවන් සරණයි

  • @premalalpremalal8076
    @premalalpremalal8076 ปีที่แล้ว +1

    නියම හදවත් දෙයක් හැමදාම හොඳ දේ තමයි ඉදිරිපත් කරන්නේ.

  • @kkajithpremalal3209
    @kkajithpremalal3209 2 ปีที่แล้ว +3

    👍 නියමයි දිගටම කරන්න.. ජයවේවා..

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +7

    පර්චස් පහක් ගන්න ඕනී ජය වේවා ඔබට❤❤

  • @sitaweerakkodi3509
    @sitaweerakkodi3509 2 ปีที่แล้ว +6

    ගැමියා නියමයි.සුපර්

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 2 ปีที่แล้ว +19

    ගැමියා නිළමේ..කියන්නේ
    අපේ අතිත නම් දෙකක්නේ..

  • @prasannaweerakkody6274
    @prasannaweerakkody6274 2 ปีที่แล้ว +8

    ඔබ දෙපලගෙ වටිනාකම නිම කලනොහැකියි

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +26

    ගැමියා ඉදිරියට අපිත් මාලුමිරිස් හදන්න බලා පොරොත්තු වෙනවා

  • @production4585
    @production4585 2 ปีที่แล้ว +1

    රංජිත් ජයතිස්ස...... අපේ ගමේ හිතවතා..... ආදරණීය රණවිරුවා...... අනාගත ශ්‍රි ලංකාවට ඉතාම සාර්ථක කෘෂි නිෂ්පාදනයක්....... සුබ පැතුමි.... ගැමියා ට හා රංජිත් ජයතිස්ස ට වගේම නිලමේ ඔබටත්

  • @jagathmadushanka1478
    @jagathmadushanka1478 2 ปีที่แล้ว +12

    ජය වේවා කැලුම් අයියේ,මමත් මේයාලගේන් ටනල් එක හදන් යන ගමන්,,,

    • @deepanayakanalinsagara6852
      @deepanayakanalinsagara6852 2 ปีที่แล้ว

      කීයක් වගේ අතේ තියෙන්න ඕනද අයියෙ.. wedeta

  • @ydilruk
    @ydilruk 2 ปีที่แล้ว +5

    ගැමියා-කැලුම්, යූ ටියුබ් එකේ හිරවෙලා ඉන්නේ නැතිව, මේ වගේ වැඩකට අතගහපු එක හොඳයි. මමත් කැමතියි මේ වැඩේට. මොකද මම හැම දවසකම පොඩි ඉඩේ හරි වවනවා. බලමු ඉදිරියට.

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 ปีที่แล้ว +15

    Thank you Nilame ,kalum for this web site it helps us to educate , encourage us to cultivate more and also to the countries economy. Budusarani

  • @ramarm1721
    @ramarm1721 2 ปีที่แล้ว +1

    හොඳ වැඩසටහනක් ....thanks නිලමේ මල්ලි

  • @anithya5268
    @anithya5268 2 ปีที่แล้ว +7

    Mama kelum ayyata kiyala mulinma 1000 sq ft tunel ekak heduwe. Math demme muriya malu miris .sathiyata 40 kg kadanawa. Dewani tunel ekath giya mase heduwa ekata demme scotch bonut den gaswala mal pipila. Thank you kelum ayye oyage service ekata. Jaya wewa

  • @pasathpasath9923
    @pasathpasath9923 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @kingandqueen7880
    @kingandqueen7880 2 ปีที่แล้ว +6

    වල් පල් නැති හොද අගේ ඇති
    Video එකක්
    ගොඩක් පිං ❤

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 2 ปีที่แล้ว +10

    හරිම සතුටුයි .සුබ පතනවා.🙏

  • @מעעעויגחגחגחג
    @מעעעויגחגחגחג 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව මේ වැඩසටහන

  • @මිලාන්චමෝද්
    @මිලාන්චමෝද් 2 ปีที่แล้ว +4

    thank ගැමියා and නිලමේ.

  • @nimalbandara7748
    @nimalbandara7748 2 ปีที่แล้ว +2

    supiri wadak apa watina sampath suba pathami mamath harima asi waga karanna davi pihitai .. ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද වැඩසටහනක්

  • @sirilakawathagotha663
    @sirilakawathagotha663 2 ปีที่แล้ว +4

    දෙන්නම ඉතාම හොඳයි.

  • @chandanikathaluwage2616
    @chandanikathaluwage2616 2 ปีที่แล้ว +2

    මේව බලද්දි මාර ජවයක් ලැබෙන්නෙ මිනිස්සුන්ට ! වාසනාවන් !

  • @gayanpradeep7509
    @gayanpradeep7509 2 ปีที่แล้ว +8

    ගැමියා.. නිළමේ...💪💪❤️

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 2 ปีที่แล้ว +20

    ඉඩත් තියෙනවා හිතත් තියෙනවා ආයෝජනය කරන්න සල්ලි තමයි නැත්තේ 100% සාර්ථකයි කියලා වගකීමක් දෙන්න පුළුවන් නම් ගැමියෝ මේ ටැනල් එකක් හදල දෙන්නකෝ පහසු ගෙවීමේ ක්‍රමයට එතකොට තව විශාල පිරිසක් මේවට යොමුවෙයි

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 2 ปีที่แล้ว +3

    නියමයි නියම ඩබල Thanks

  • @vishwadivanka2869
    @vishwadivanka2869 2 ปีที่แล้ว +19

    මම නිළමෙට කියන්නේ හරියට හොයන්නෙ බලන්නෙ නැතිව විඩීයෝ දාන්න එපා එකෙන් මිනිසුන් කීදෙනෙක් අමාරුවේ වැටෙනවා ද

    • @asankaasanka9317
      @asankaasanka9317 2 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත.පොල් තෙල් මැශිමකට සල්ලිත් දැම්මා.බඩුත් නෑ.අපරාදේ සල්ලි

  • @VVMPREYADARSHANAMp3
    @VVMPREYADARSHANAMp3 2 ปีที่แล้ว +1

    Gamiya Thami Hodatama Kare.
    Niyamai Nilame Me Vage Deval Hoyala Ediripath Karanavata.
    Gamiya Channel 1ke Link 1th Daemmanam Hodai.

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 ปีที่แล้ว +7

    Congratulations both of you

  • @jeradelakpriya6212
    @jeradelakpriya6212 2 ปีที่แล้ว +2

    නිලමේට gemiyat ekatu wela harima happy mama kematima dabalak tamai ❤❤❤❤❤

  • @ereshawasanthi1960
    @ereshawasanthi1960 2 ปีที่แล้ว

    Harima හොද වැඩසටහනක් ,sthuthi

  • @aw4360
    @aw4360 2 ปีที่แล้ว +16

    නිළමේ අයියේ උමන්දාව පැත්තෙත් දවසක යන්න..❤

    • @dmtradinghouse9626
      @dmtradinghouse9626 2 ปีที่แล้ว

      උබට ඕනනම් ඵලයන් 😁😁

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 2 ปีที่แล้ว +1

    Nilame mallila .ජයවේවා

  • @amithakapugama2536
    @amithakapugama2536 2 ปีที่แล้ว +11

    Happy to see both of you together.You present valuable videos.Thanks so much.

    • @Nilame
      @Nilame  2 ปีที่แล้ว

      Our pleasure!

  • @uthpaladissanayake9031
    @uthpaladissanayake9031 2 ปีที่แล้ว

    සුපිරි ම යූ ටියුබ් නාළිකාව 'නිළමෙ'👌🙏♥️

  • @yashodhapeiris
    @yashodhapeiris 2 ปีที่แล้ว +3

    Bohoma sthuthi nilame..🙏💐 me welawe godak watinawa

  • @PradeepChamara
    @PradeepChamara 2 ปีที่แล้ว +3

    @Nilame always give us more valuable things

  • @kumaridasanayake523
    @kumaridasanayake523 ปีที่แล้ว +1

    ප්‍රශ්නය පොලි ටනල් එකක් හදාගන්න එක.ඒකට වියදම් කරන්න මිනිසුන්ට මුදල් නැහැ .හැදුවොත් විකුණාගන්න පුළුවන් .ඒක නොවේ ප්‍රශ්නය.ටනල් හදාගන්න එක.

  • @ah7800
    @ah7800 2 ปีที่แล้ว

    Nilame should be the Minister of Innovation. Kalum should be the Minster of Agriculture. All farmers will be rich and no longer need to hold posters for corrupt politicians and others with vested interests.

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 2 ปีที่แล้ว +28

    ඉතාමත් වටිනා වැඩසටහනක්, මමත් කැමතියි පොඩියට මේ වැඩේ පටන් ගන්න.කරුණාකරල මට කියන්න පුලුවන්ද, පර්චස් 5 ක බිමක මේක පටන්ගන්න වියදම කීයක් විතර යනවද කියල.සෑහෙන කාලෙක ඉඳලා මම ඔබ දෙදෙනාගෙම චැනල් දෙකම හරිම සතුටින් බලනවා.බුදු සරණයි ජයවේවා දෙදෙනාටම.

  • @sewwandi2805
    @sewwandi2805 ปีที่แล้ว

    nilame""suba pathanawa obata!

  • @sumindarajapaksha8211
    @sumindarajapaksha8211 2 ปีที่แล้ว +1

    නිලමේ අයියාගේ programme super ,good luck

  • @ensachandra1880
    @ensachandra1880 ปีที่แล้ว +5

    මෙවන් project eka කරන්න හිතාගෙන ඉන්නවා නමුත්. මේ සම්බන්දව ඩාල තියන coment දැක්කම බයක් හිතෙනවා අන්තිමට මුදලුත් සල්ලිත් නැතිව පාඩු වෙන්න වෙයි ද කියලා

    • @SujeeDxb-vz8xl
      @SujeeDxb-vz8xl ปีที่แล้ว

      මමත් ඩුබායි ඉඳලා ලංකාවට ගිහිල්ලා මේ ප්‍රොජෙට් එක කරන්න හිටියේ . නමුත් මේ කියන ආදායමෙන් හරියටම පහෙන් එකයි ගන්න පුලුවන්. මං කෘෂි නිලධාරීන් සමග කතකරලා තමයි විස්තර දැනුවත් උනේ. කරනවානම් වර්ග අඩි 5000 ක් විතර කලොත් මාසෙට රුපියල් ලක්ෂ එකහමාරක් උපරිම ලක්ෂ දෙකක් ගන්න පුලුවන්. හැබැයි වර්ග අඩි 5000 කින් ගැමියා බුවා කියන විදිහට නම් ලක්ෂ දහයක්. 😁

  • @amarapriyanthiguneththi3850
    @amarapriyanthiguneththi3850 2 ปีที่แล้ว +1

    Mama hamadama balanawa. Godak hoda video ekak.

  • @dineshmadhushanka7905
    @dineshmadhushanka7905 2 ปีที่แล้ว +4

    සුපිරි ❤️

  • @sithiladiyanath4015
    @sithiladiyanath4015 2 ปีที่แล้ว +44

    මේ කියන්නේ තනිකර බොරුවක් ගැමියාගෙන් මගේ Tonel එක ගහලා දැනට අවුරුද්දක් වෙනවා ඔක්කොම මමයි තනියෙම කරගත්තෙ Tonel එක ගහලා ගියත් හරි අද වෙනතුරු Call එකක් වත් නෑ

    • @nilukasandaruwan1140
      @nilukasandaruwan1140 2 ปีที่แล้ว

      වගාව කරාද... ආදයමක් තියේද කරාම

    • @upulsamarasinghe6474
      @upulsamarasinghe6474 2 ปีที่แล้ว +6

      Mata...tunnel...dekk...thiyenawa...man...guruwarayek...meya...mea...pampori,,,ghanne....mahsnsiwenna....oni...meyage...Gini ganan....tunnel...gena...nodanna....ayata...nm..hondai..

    • @sithiladiyanath4015
      @sithiladiyanath4015 2 ปีที่แล้ว

      @@nilukasandaruwan1140 oya kyna tharanma na

    • @asankathilakaratne3162
      @asankathilakaratne3162 2 ปีที่แล้ว

      😁

    • @dineshgamage4860
      @dineshgamage4860 2 ปีที่แล้ว

      Oya ada wenakota adyamk lbanwda

  • @rms7694
    @rms7694 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් අපටත් කියන්න .

  • @dilanichandrika7410
    @dilanichandrika7410 2 ปีที่แล้ว +2

    Harima hoda vidio ekak

  • @MohammedMohammed-xm2vx
    @MohammedMohammed-xm2vx 2 ปีที่แล้ว +1

    Palamuwa,Nilameta,Bohoma,sthuti, 👍

  • @sudathmahinda5059
    @sudathmahinda5059 2 ปีที่แล้ว

    Good Nilame you Tube chansl

  • @tvanurasiri468
    @tvanurasiri468 2 ปีที่แล้ว +1

    Kalum aiya matath tunnel ekak hada ganna oni ජයවේවා තෙරුවන් සරණයි

  • @SinhalaOnline
    @SinhalaOnline 2 ปีที่แล้ว +22

    මේ දවස් වල අත ගහන්න හොඳ වැඩක්

  • @sameerms100
    @sameerms100 2 ปีที่แล้ว +3

    tonnel eka 1000sqft laksa 12 monthly income 30000 - 60000 cost eka cover wenna avrudu 8 withara yanawane

  • @gammiriskoththu7507
    @gammiriskoththu7507 2 ปีที่แล้ว +2

    අපේ අනාගතේ කුශිකර්ම ඇමති කම දෙන්න ඔනේ ..🇱🇰🇱🇰🇱🇰🇱🇰...💗

  • @poojanawathsuka2892
    @poojanawathsuka2892 2 ปีที่แล้ว +6

    Nice work 🔥

    • @Nilame
      @Nilame  2 ปีที่แล้ว +2

      Thanks 🔥

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 2 ปีที่แล้ว +1

    ඇත්තමයි නියමයි

  • @jmsjeewandara2496
    @jmsjeewandara2496 2 ปีที่แล้ว

    Nilameth genius ekka apiwa and Anna EPA halo

    • @jmsjeewandara2496
      @jmsjeewandara2496 2 ปีที่แล้ว

      Sewala thamai lissala wetei mallilakabanika kramawedaya hariyatama Karaka penwannako

  • @sytussilva5046
    @sytussilva5046 2 ปีที่แล้ว

    Very happy to know about this valuable information.

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 2 ปีที่แล้ว +1

    Nilame ta obata thanks

  • @rajamanthrinandagalwaduged7922
    @rajamanthrinandagalwaduged7922 2 ปีที่แล้ว

    Aththatama wasa vesa nethi ahara api rate hada ganna puluwan me wage ayage denuma anek aya aragena ..meweni dewal menesun atharata gena nilame obatath pin ...mewa awaboda karan menisun ederiyata geyahoth ape rata nikamma lassana wevei ....me taran deunu ...rataka sampath deha bala bala duk vedenne apema menissu suyalu de sapala we rate anagathayata dayakathwayak demata ..oba seyalu denatama heki wewaa ......

  • @nimsaranethum9831
    @nimsaranethum9831 2 ปีที่แล้ว +6

    කහ ගොවියත් එක්කත් ඉන්නවා කිව්වනේ.දැන් මොකෙක්වත් නෑ.කහ කිලෝ එක අඩුම 400 ගන්නවකිව්වා.450 ට තියා 150 ට දෙන්නෙත් අමාරුවෙන්

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +2

    පුතුවියේ හොදම ගොවිපළ කරමු 🌿❤️🌿❤️❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿🌿🌿🌿🌿❤️❤️

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +1

    Superi vadak bohoma hoda vadak.

  • @priyaperera4787
    @priyaperera4787 2 ปีที่แล้ว

    Nilame malli meka nam niyamayi.👏👏👍👌mamath meka karanna nam hari aàsai. Apitath udaw karanna.sthuthyi.theruvan saranayi oba samata. Meyata awashshiya upades apita labadenna..hatima sathutak danuna.hari aasayi.waga karanna..🙏👌👍👏🌷🙋🌱🌿🌴🌳🌲

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu 2 ปีที่แล้ว

    නියමයි ස්තුතියි

  • @nishankumara3870
    @nishankumara3870 2 ปีที่แล้ว +3

    Nilame ayye.okun maha gon harak.api kata karama okun apita uttara denne nha.

  • @janakachaminda38
    @janakachaminda38 2 ปีที่แล้ว +1

    සුපිරි දෙන්නෙක්. බුදු සරනයි.

  • @madhuuma3056
    @madhuuma3056 2 ปีที่แล้ว

    ගොඩක් හොඳයි

  • @ravishevonwitch1173
    @ravishevonwitch1173 2 ปีที่แล้ว +2

    Budu saranai ayye ,💙

  • @malkanthieamarathunga3789
    @malkanthieamarathunga3789 2 ปีที่แล้ว +3

    👍👍නියමයි

  • @imagine1531
    @imagine1531 2 ปีที่แล้ว +7

    වගාව පරාගනය වෙන්නේ කොහොමද? කියා දෙන්න පුලුවන්ද?

  • @sriyanidammika5463
    @sriyanidammika5463 2 ปีที่แล้ว +1

    Aththatm hoda wedak oba me karnne

  • @vishwadivanka2869
    @vishwadivanka2869 2 ปีที่แล้ว +10

    මේවා සියල්ල බොරු කියන්නේ බුද්ධිමත් ලෙස තිරණ ගන්න

    • @nuwansampath8037
      @nuwansampath8037 2 ปีที่แล้ว

      සිරාවටම මුන් කරන්නේ මුං ගේ බිස්නස් එක. අපේ රටේ ගොං හරක් දැක්ක ගමන් විශ්වාස කරනවා.

  • @ajantha12kumari96
    @ajantha12kumari96 2 ปีที่แล้ว +3

    අපිත් කැමතියි.වගාකරන්න. කොහොමද සම්බන්ධ වෙන්නේ..

  • @sankaudaya341
    @sankaudaya341 2 ปีที่แล้ว

    බලාගෙන ගියාම අපි බැන්නාට ගෝඨාගේ කාබනික ගැටේ යහපතක් නැත්තෙම නෑ..

  • @champashirani2046
    @champashirani2046 2 ปีที่แล้ว +1

    කැළුමි අයියා නිළමෙි දෙනාට ම බුදු සරණයි .!! ආසයි. මෙි වගාව කරන්න මෙි වගාව අතුරුගිරියේ කොහොද තියෙන්නේ මට ඇවිත් බලන්න පුලුවනිද. ඔබලා සමග කථාකර වගාව කරන්න තමයි හිතුවෙි. පුංචි යට පටන් ගන්න කියලා තිරණය කලා මම . ඒ ගැන උදවි බලාපොරොත්තු වෙමි.

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 2 ปีที่แล้ว +3

    Hita atuwa lassanata Honda deunuwak enawamie..