උදේට, රෑට විනාඩි 15න් ,රුලං වලින් හදන රාවා ආප්පම් ,Rava Appam with Chutney. රුලං රොටී සමග චට්නිය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 348

  • @senehelathaadikari720
    @senehelathaadikari720 ปีที่แล้ว +8

    මම අද රෑට හැදුවා හරිම රසයි ඒ ඔයා කියපු ව්දිහටම තිබුණා චට්නි එකත් රසයි ඉතින් ගොඩක් ඉස්තූති තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @DammikaDesilva-r2p
    @DammikaDesilva-r2p หลายเดือนก่อน +1

    මමත් අද රෑ කෑමට හැදුවා.
    රසයි.සරලයි.
    බොහොමත්ම ස්තුතියි ඔබට.

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 2 ปีที่แล้ว +13

    මමත් අද හැදුවා, පාන් පිටි ටික වෙනුවට මට බර අඩු කර ගන්න ඕන නිසා රෝල් ඕට්ස් ටිකක් පොගවළා දාලා බ්ලෙන්ඩ් කරලා ගත්තා, ස්තූතියි ඔබේ දැනුම අපට දුන්නාට.

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +6

    ස්තුතියි ,පෙනෙන විදිහට රසයි වගේ .ජයවේවා .

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 7 หลายเดือนก่อน +3

    බොහොම සරලයි විචූර්ණතාවයක් නෑ සැහැල්ලුවෙන් කියා දෙනවා අද රෑට කන්න හදනවා බොහොම ස්තූතියි ඔයාට

  • @FydsrydWarfy
    @FydsrydWarfy 3 หลายเดือนก่อน

    හරිම අපූරුයි. හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. බොහොම ස්තූතියි ඔයාට ඔයාටත් පවුලේ සැම දෙනාටත් යහපතම වේවා

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 9 วันที่ผ่านมา

    Thanks Shani...niyamai🌹🌹

  • @ramanide3926
    @ramanide3926 ปีที่แล้ว

    ඔයාගේ recipe නිතරම හදලා බලනවා
    ගොඩක් රසයි වරදින්නේ ත් නැහැ ඔයාට බුදුසරණයි

  • @nimaliperera7664
    @nimaliperera7664 2 ปีที่แล้ว +2

    මම හැදුවා .හරිම රසයි
    Thankn you👍👍👍

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 ปีที่แล้ว

    Me dekama harima rasata thibuna.Thanks dear .❤❤❤🙏

  • @lalanigunaratne4547
    @lalanigunaratne4547 2 ปีที่แล้ว

    Oyage kama walata api harikamathie .danuwath karana widiya hari saralaie. Oyata thuthi. Budu saranaie.

  • @ashokafonseka7037
    @ashokafonseka7037 7 หลายเดือนก่อน +2

    මමනම් ගොඩාක් සැරයක් හැදුවා හරිම පහසුයි හරිම රසයි චට්නි එකත්එක්ක මාරමරසයි ඔයාට ගොඩාක් ඉස්තුතියි 🙏🌹👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน

      මගෙත් ආසම කෑමක්..♥️

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +1

    ගොඩක් ඉස්තුතියි ඔබතුම්යට.ගොඩක් වට්න ව්ඩ්යො එක ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champikasakunthala2926
    @champikasakunthala2926 2 ปีที่แล้ว +1

    මම අද රාවා ආප්පමි හැදුවා.ඇත්තමයි හරිම රසයි.Thank you

  • @wema4141
    @wema4141 2 ปีที่แล้ว +1

    හරිම.හොදයි.නෙදනිනා.දේ.දැන.ගත්තාබුදු.සරනයි

  • @rochellesenaratna7105
    @rochellesenaratna7105 2 ปีที่แล้ว +2

    I made this for dinner and it taste awesome. My family really liked it. Thank you for sharing.

  • @madushaharshani8721
    @madushaharshani8721 2 ปีที่แล้ว

    Heduwa.. Ammoo meke rasaaaaa... Thank you chef..

  • @annsumanasekera9993
    @annsumanasekera9993 2 ปีที่แล้ว +4

    Thank you for the recipe 👍 Today made this for breakfast 🙂 It was super delicious 😋

  • @lillyd3016
    @lillyd3016 2 ปีที่แล้ว +5

    Chef Shani ගෙ recipes හරිම unique ,Thank you Shani 👍💐

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 4 หลายเดือนก่อน

    ආස හිතුන.අනිවාර්යයෙන් හදන්න ඕන.🙏❤

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 ปีที่แล้ว

    Oyage vidio' s mama nitharama balanawa theruwan saranai oyata

  • @neethasolaman159
    @neethasolaman159 8 หลายเดือนก่อน +2

    Thanks for u it's very good i will try tomorrow thanks again.

  • @indranidisanayake2206
    @indranidisanayake2206 2 ปีที่แล้ว +1

    Godak lassanai ETA wada sathutui phadiliwa kiyala dena eka gana

  • @KaminiJayathilaka
    @KaminiJayathilaka 7 หลายเดือนก่อน +1

    MN harima kamathi chef kenek MN asai oyage video balann ewa hadann oyata jaya wewa

  • @ruvinipeeris946
    @ruvinipeeris946 2 ปีที่แล้ว +1

    මම ආසා කරන කෑම වටිටෝරැ ගොඩක් ඔබතුමිය ඉතාමත් ලස්සනට පැහැදිලිව කරනවා . ගොඩක් ස්තුතියි . හදන්නත් ලේසි විදිහට කියලා දෙනවා. 🍓🍓🍓

  • @kumudu.namali719
    @kumudu.namali719 2 ปีที่แล้ว +1

    😘😘😘.රසට.ඇති මං ලංකාවට ආවම හදලා කන්න දෙනවා .කට්ටියට .
    Tahank you .❤️❤️❤️

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 6 วันที่ผ่านมา

    Kalinuth baluwa thank you

  • @priyanthagunaweera555
    @priyanthagunaweera555 2 ปีที่แล้ว +2

    Thank you chef..me kaleta hoda recepe ekak..man aasawen balan unnu recepe ekak..😘😘😘

  • @digana3126
    @digana3126 2 ปีที่แล้ว +1

    Hari pahadiliwa therum karanawa.thank you very much

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 2 ปีที่แล้ว +1

    මම හැදුවා ආටා පිටිදැම්මේ හරිම රසයි ස්තුතියි

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 ปีที่แล้ว +1

    Niyamaimat heduwa at ma waga uda lassanata heduna ne newata hadala balanna mama pitianala pasuwa mokada akak kalawam karalai heduwa aya hadanna budusaranai obatumiyata

  • @dammikarathnayaka5522
    @dammikarathnayaka5522 2 ปีที่แล้ว +1

    Mama inna danata Dubai awa gaman Hama dema hadanawa .godak watina dewal .miss bs

  • @lalitasewandi1203
    @lalitasewandi1203 2 ปีที่แล้ว +1

    නියමයි අදම හදනවා ඔයාට බුදුසරනයි

  • @sunethracroos8924
    @sunethracroos8924 3 หลายเดือนก่อน +1

    I made this very good. Chattnuy more tasty. Thank you so much Chef. Can I do rosted Rulang also. Pls reply

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน +1

      Nah, I haven't tried it yet, but I don't think it'll be a problem.❤️

    • @sunethracroos8924
      @sunethracroos8924 3 หลายเดือนก่อน

      @@cookingwithchefshani thank you

  • @chandraherat1706
    @chandraherat1706 2 ปีที่แล้ว +2

    ස්තුතියි මිස්.පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

  • @sahabuddin2137
    @sahabuddin2137 2 ปีที่แล้ว +1

    Maka. rata hadala prige aka tiyala udata hadanna puluvanda ist dalanisa kamaknadda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      wadi welawak yanne nane pipenna, winadi 10y ne..lankawe nan inne rata ananna onema na..oyata awashyama nan karata kamakna, mokuth wenne na, uku gathiya wadi unoth wathura tikak ekathu karanna.

  • @irushiamadhari7990
    @irushiamadhari7990 2 ปีที่แล้ว

    miss wathura wenuwata pol kiri dmmoth kmk ndda unu wathuren mirikala pol kiri

  • @asdzxc9941
    @asdzxc9941 2 ปีที่แล้ว +4

    ගෙඩක් ඉස්තුයි නංගී මමා හරිමා අසායි ඔයා හදන කැමා හදන්න පැහැදිලිව කියලා දෙනව ගෙඩක් පිංන් පරිසාමොන් ඉන්න බුදුන්ගේ සරණයි ජේසු පිහිටයි ❤️🌷❤❤️🌷❤

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว +3

    ඔයාගෙ recipe හරිම වැදගත් dear .Thanks .🙏❤

  • @nirmaladamanthi2472
    @nirmaladamanthi2472 2 ปีที่แล้ว

    Very nice i love this i eat also i make also very nice thank you for you

  • @gangakumariwearingha4376
    @gangakumariwearingha4376 ปีที่แล้ว +1

    මමත් හැදුව. හරිම රසයි❤❤❤❤❤

  • @lathasirilatha6655
    @lathasirilatha6655 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අක්කේ හරි පිළිවෙළට කියන දුන්නා මමත් හදලා බලනවා පට්ට පුලුවන්නම් කියන්ඩකො බත් ඕනෙ ඉට්ලි හදන හැටි 🙏🙏

  • @stellamiss2618
    @stellamiss2618 2 ปีที่แล้ว

    Watina ricepi ekak aniwarayen hadala balanawa oyata b s.

  • @upamalikagunasekara4321
    @upamalikagunasekara4321 ปีที่แล้ว +1

    Mamath adama hadanawa thanks.

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 2 ปีที่แล้ว +2

    මම දැන් මේ හදල ඉවර වුනා විතරයි. මගෙ මහත්තයා රසයි කියල කෑවා..ගොඩාක් ස්තූතියි මිස් ..🥰

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Ow aththatama mamath nithara hadana roti ekak..😍❤️

  • @nayanawalpita6360
    @nayanawalpita6360 2 ปีที่แล้ว +1

    මමත් අද හැදුවා. හරිම රසට තිබුනා. ගොඩක් ස්තුතියි හොඳ recipes වලටත් ඒ වගේම පැහැදිලිව විස්තර කරලා කියලා දෙනවටත්. තෙරුවන් සරණයි !!

  • @nilukadamayanthi3756
    @nilukadamayanthi3756 2 ปีที่แล้ว +1

    math hadala kawa habai Kuwait ake.lankawata giyama aniwaryenma hadala danna one poddata❤

  • @kumarikaly8494
    @kumarikaly8494 2 ปีที่แล้ว +1

    Puthe thanx for the yummy recipe. Puthe can we use coconut milk instead of water in this rava appam recipe?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      You can,but you don't need to, then it will be like real "Appa"..🥰

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +4

    ඇත්තටම හරිම පැහැදිලිව හරිම ලේසියෙන් හදන්න පුලුවන්.... ගොඩක් ස්තුතියි හැමදාම අපාට හොද දේවල් අරගෙන එනවට..❤

  • @padmagodage7817
    @padmagodage7817 2 ปีที่แล้ว

    Dear Shani I have made this with coconut milk. It was yammy

  • @seethakumari8387
    @seethakumari8387 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං නංගී.ඔයා දක්ශයි.
    අපි හදල රසබලන්නම්කො.
    තෙරුවන් සරණයි නංගී..

  • @shamala4052
    @shamala4052 2 ปีที่แล้ว +1

    Asai baladdi. Chatni ekata kali miris danne nadda thax dear

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Mama damme na oya kamathi nan ekathu kara ganna..kisi prashnayak na ❤️

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 2 ปีที่แล้ว +1

    You are very past and clearly described, so like to listen whole video

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 8 หลายเดือนก่อน +1

    Thank you chef shani❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +2

    අද උදේ කෑමට මේ recipe එක හැදුවා රොටි ටික.හොද කිරි රසට තියෙනවා.චට්නි එකත් එක්ක මාරම මාර රසයි.හදල බලන්නම වටිනා recipe එකක් .thanks chef... ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      හරි ශෝක්නෙ. මමත් ඊයෙ රෑට ආයෙ හැදුව..❤️👌

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 ปีที่แล้ว +1

    Excellent demonstrations

  • @sheltonchandrasiri2244
    @sheltonchandrasiri2244 ปีที่แล้ว

    Oya mixture ekata curd onion and chopped fresh chillies Dammam nam thaws hondai oyage recipes walata thank you

  • @lokuamma627
    @lokuamma627 ปีที่แล้ว +2

    HI Chef, 😊 Today we made this for lunch. You have explained it very well & we enjoyed Rava Appam. Thank you so much. ❤❤ Wish you & your family a happy weekend. 🥳🥳

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබතුමීයට

  • @sadapiniahinsa2141
    @sadapiniahinsa2141 2 ปีที่แล้ว +1

    Api mechchara dawas sunday night baslama thamai haduwe dan meka hadanna ona

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 ปีที่แล้ว +1

    Thanks oyata appa hadanahati kiyadunnat, mokada mama haduwe blander karanne nathuwa, dan oyage vidihata hadannamko, bs parissaming inna, thawath wattoru awanna,

  • @ChinthakaKusumpriya
    @ChinthakaKusumpriya หลายเดือนก่อน

    මමත් අද හදලා බලන්න ඔන

  • @chandanisilva9895
    @chandanisilva9895 2 ปีที่แล้ว

    Harima rasai. math heduwa

  • @alponsusilva985
    @alponsusilva985 2 ปีที่แล้ว +1

    Wow lovely god bless you

  • @shamakumari6789
    @shamakumari6789 2 ปีที่แล้ว

    Attatama godak thanks apeta mewa kiyala denawata

  • @amnrosefernando5009
    @amnrosefernando5009 ปีที่แล้ว +1

    මම හැදුවා රසයි. චට්නි එක හදන්න බැරි උනා.

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +2

    Thank you so much ❤️ God bless ur family

  • @ritafaber4063
    @ritafaber4063 2 ปีที่แล้ว +1

    Thank you for the sharing.

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 ปีที่แล้ว +2

    Today I have made this rotti. It came out very well. Thanks a lot.

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 ปีที่แล้ว +1

    👍Thanks dear.🙏❤

  • @ratnakodikara4552
    @ratnakodikara4552 2 ปีที่แล้ว +1

    Mekata curd tikak danna hodanafda?

  • @arunikumari3359
    @arunikumari3359 10 หลายเดือนก่อน

    Apparently soda Danna puluwanda

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 6 หลายเดือนก่อน

    Canu put Ata flour? Thank you

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 หลายเดือนก่อน

      Make different rotis from my recipes. This is meant to be made like this.♥️

    • @ramanigunasekara9514
      @ramanigunasekara9514 5 หลายเดือนก่อน

      Thank you for replying

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +3

    චෙෆ් උලුඳු දැන් සෑහෙන ගණන් නිසා, මම මේ ආප්පම් එක සතියට වතාවක් හදනවා, හරිම රසයි වගේම හදන්න ලේසියි. මේ අප්පම් එකට ඔයා කියලා දුන්නු වම්බටු කරියත් 👌. වෙජිටේරියන් නොවන කෙනෙකුට නම් සැරට හැදුව මස්, මාලු, බිත්තර කරියක් එක්කත් කන්න පුළුවන් 😊

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow super yummy😋 breakfast meal 🙏 Thank U so much Chef for Ur great lovely video 👌👍🤩😘

  • @anulabathi6088
    @anulabathi6088 26 วันที่ผ่านมา

    Niyamai ❤❤❤

  • @jeewaniwijesuriya5853
    @jeewaniwijesuriya5853 2 ปีที่แล้ว

    මාත් අද හදනවා . ස්තුතියි

  • @anuththarahasapathirathna7462
    @anuththarahasapathirathna7462 2 ปีที่แล้ว +2

    Mn thmai first view eka🥰.

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 2 ปีที่แล้ว +2

    Tks for the recipe shani...👍..tried to make ruling aluwa, bt unable to get condensed milk anywhere....out of stock.☹

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Oh is that so ?, never mind ,leave it for later..try this using that rulan..😜❤❤

    • @sisirasamarasekera9551
      @sisirasamarasekera9551 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani yes...good idea..👍

  • @loranthiweerakoon2011
    @loranthiweerakoon2011 ปีที่แล้ว

    Yeast wenuwata Monawada Danna puluwan

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    හරිම ලේසි නේ මිස් හදන්න..රුලන් හොයාගන්න එක තමයි අමාරු..හොයාගත්ත ගමන් හදනවා..බොහෝම ස්තූතියි ඔයාට..🤗♥️🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      ඇත්තටම හරිම ලේසියි...හම්බ වුනාම හදල බලන්නකො..❤️😊

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว

      @@cookingwithchefshani හරි මිස්..🙏💗

    • @nilhansilva7247
      @nilhansilva7247 ปีที่แล้ว

      Supermarcket eken ganna

  • @shyamaleesinghabahu6288
    @shyamaleesinghabahu6288 ปีที่แล้ว +1

    Nangi mekata pol wathura dala heduwoth kohomada

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Man ehema hadala nan na akke..awlak wena ekak na neda..podi pani radak ei lawata..❤️

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 2 ปีที่แล้ว +1

    ස්තූතියි පුතේ.බුදුසරණයි ඔයාට.

  • @freedaperera9262
    @freedaperera9262 2 ปีที่แล้ว +1

    I appreciate ur cooking chef,
    good luck

  • @zainmix3700
    @zainmix3700 2 ปีที่แล้ว +1

    Thank u chef shani

  • @prasannakumara9118
    @prasannakumara9118 2 ปีที่แล้ว +5

    නියමයි 😊😊

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 2 ปีที่แล้ว +1

    රස පාටයි 😋😋😋😋
    Thanks මිස්

  • @Eleef7562
    @Eleef7562 9 หลายเดือนก่อน +1

    Thanks. Can I use rice flour? And baking soda. That's what I have in hand😅

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน

      Ahhhhh. .. you may be able to make something very, very similar to hoppers. ❤️

    • @Eleef7562
      @Eleef7562 9 หลายเดือนก่อน

      @cookingwithchefshani really..thanks for Ur reply 💓

  • @hansamalirupasinghe9081
    @hansamalirupasinghe9081 2 ปีที่แล้ว +1

    Akke badapu rulan valin hadannama barida

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Man hadala nan na nangi..bari wena ekak na kiyalath hithenawa..kokatath poddak hadala balanna..

  • @subathmmilan2710
    @subathmmilan2710 ปีที่แล้ว +1

    Ayyo Meka thosey vagey thiyenney

  • @fatimajayasundara8385
    @fatimajayasundara8385 ปีที่แล้ว +1

    මමත්-හැදුව-හරිම-රසයි-ආප්ප-වගේමයි-රට-ඉන්න-අපි-ආසයි-ආප්ප-කන්න-තෑන්ක්-අක්කි

  • @trickytheclownphase0770
    @trickytheclownphase0770 2 ปีที่แล้ว +1

    Good recipe thank u daughter

  • @senali5124
    @senali5124 ปีที่แล้ว

    Yeast noda ,eee venuvata backing power dannata kamak nadd

  • @SanthiBenadicta
    @SanthiBenadicta หลายเดือนก่อน

    ❤❤mmmmm .very nice❤❤❤😮😮

  • @sumithrasubasingha4490
    @sumithrasubasingha4490 2 ปีที่แล้ว +1

    Yeast wenuwata danna puluwan monawada?

  • @indiragandhi8988
    @indiragandhi8988 2 ปีที่แล้ว +1

    Tks a lot dear chef

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි .පාාන්පිටි වෙනුවට ආටාපිටි එකතු කරන්න පුලුවන්ද miss

  • @subathmmilan2710
    @subathmmilan2710 ปีที่แล้ว +1

    Awesome

  • @meladefonseka6204
    @meladefonseka6204 5 หลายเดือนก่อน

    That was an amazing recipe . Trird last night. I did like hoppers . Was very crispy .tnks.😂

  • @nilukalu
    @nilukalu 2 ปีที่แล้ว

    Very good ..never seen something like that ! Thank you so much for teaching and demonstrating!! Love to try that and will comment later OK Thanks