උදේට, රෑට විනාඩි 15න් ,රුලං වලින් හදන රාවා ආප්පම් ,Rava Appam with Chutney. රුලං රොටී සමග චට්නිය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 350

  • @senehelathaadikari720
    @senehelathaadikari720 ปีที่แล้ว +9

    මම අද රෑට හැදුවා හරිම රසයි ඒ ඔයා කියපු ව්දිහටම තිබුණා චට්නි එකත් රසයි ඉතින් ගොඩක් ඉස්තූති තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 2 ปีที่แล้ว +14

    මමත් අද හැදුවා, පාන් පිටි ටික වෙනුවට මට බර අඩු කර ගන්න ඕන නිසා රෝල් ඕට්ස් ටිකක් පොගවළා දාලා බ්ලෙන්ඩ් කරලා ගත්තා, ස්තූතියි ඔබේ දැනුම අපට දුන්නාට.

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 8 หลายเดือนก่อน +3

    බොහොම සරලයි විචූර්ණතාවයක් නෑ සැහැල්ලුවෙන් කියා දෙනවා අද රෑට කන්න හදනවා බොහොම ස්තූතියි ඔයාට

  • @DammikaDesilva-r2p
    @DammikaDesilva-r2p 2 หลายเดือนก่อน +1

    මමත් අද රෑ කෑමට හැදුවා.
    රසයි.සරලයි.
    බොහොමත්ම ස්තුතියි ඔබට.

  • @hansikaudayangi3
    @hansikaudayangi3 27 วันที่ผ่านมา +1

    Harima rasai ,poddoi lokkoi okkomalama kava. Thank you akke....❤❤❤

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +6

    ස්තුතියි ,පෙනෙන විදිහට රසයි වගේ .ජයවේවා .

  • @champikasakunthala2926
    @champikasakunthala2926 2 ปีที่แล้ว +1

    මම අද රාවා ආප්පමි හැදුවා.ඇත්තමයි හරිම රසයි.Thank you

  • @nimaliperera7664
    @nimaliperera7664 2 ปีที่แล้ว +2

    මම හැදුවා .හරිම රසයි
    Thankn you👍👍👍

  • @FydsrydWarfy
    @FydsrydWarfy 4 หลายเดือนก่อน

    හරිම අපූරුයි. හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. බොහොම ස්තූතියි ඔයාට ඔයාටත් පවුලේ සැම දෙනාටත් යහපතම වේවා

  • @ashokafonseka7037
    @ashokafonseka7037 9 หลายเดือนก่อน +2

    මමනම් ගොඩාක් සැරයක් හැදුවා හරිම පහසුයි හරිම රසයි චට්නි එකත්එක්ක මාරමරසයි ඔයාට ගොඩාක් ඉස්තුතියි 🙏🌹👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน

      මගෙත් ආසම කෑමක්..♥️

  • @ramanide3926
    @ramanide3926 ปีที่แล้ว

    ඔයාගේ recipe නිතරම හදලා බලනවා
    ගොඩක් රසයි වරදින්නේ ත් නැහැ ඔයාට බුදුසරණයි

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +1

    ගොඩක් ඉස්තුතියි ඔබතුම්යට.ගොඩක් වට්න ව්ඩ්යො එක ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudu.namali719
    @kumudu.namali719 2 ปีที่แล้ว +1

    😘😘😘.රසට.ඇති මං ලංකාවට ආවම හදලා කන්න දෙනවා .කට්ටියට .
    Tahank you .❤️❤️❤️

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 2 ปีที่แล้ว +1

    මම හැදුවා ආටා පිටිදැම්මේ හරිම රසයි ස්තුතියි

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 2 ปีที่แล้ว +2

    මම දැන් මේ හදල ඉවර වුනා විතරයි. මගෙ මහත්තයා රසයි කියල කෑවා..ගොඩාක් ස්තූතියි මිස් ..🥰

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Ow aththatama mamath nithara hadana roti ekak..😍❤️

  • @ruvinipeeris946
    @ruvinipeeris946 2 ปีที่แล้ว +1

    මම ආසා කරන කෑම වටිටෝරැ ගොඩක් ඔබතුමිය ඉතාමත් ලස්සනට පැහැදිලිව කරනවා . ගොඩක් ස්තුතියි . හදන්නත් ලේසි විදිහට කියලා දෙනවා. 🍓🍓🍓

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 หลายเดือนก่อน

    Kalinuth baluwa thank you

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 ปีที่แล้ว

    Me dekama harima rasata thibuna.Thanks dear .❤❤❤🙏

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 6 หลายเดือนก่อน

    ආස හිතුන.අනිවාර්යයෙන් හදන්න ඕන.🙏❤

  • @gangakumariwearingha4376
    @gangakumariwearingha4376 ปีที่แล้ว +1

    මමත් හැදුව. හරිම රසයි❤❤❤❤❤

  • @lathasirilatha6655
    @lathasirilatha6655 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අක්කේ හරි පිළිවෙළට කියන දුන්නා මමත් හදලා බලනවා පට්ට පුලුවන්නම් කියන්ඩකො බත් ඕනෙ ඉට්ලි හදන හැටි 🙏🙏

  • @ChinthakaKusumpriya
    @ChinthakaKusumpriya 2 หลายเดือนก่อน

    මමත් අද හදලා බලන්න ඔන

  • @wema4141
    @wema4141 2 ปีที่แล้ว +1

    හරිම.හොදයි.නෙදනිනා.දේ.දැන.ගත්තාබුදු.සරනයි

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando หลายเดือนก่อน

    Thanks Shani...niyamai🌹🌹

  • @amnrosefernando5009
    @amnrosefernando5009 ปีที่แล้ว +1

    මම හැදුවා රසයි. චට්නි එක හදන්න බැරි උනා.

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +3

    චෙෆ් උලුඳු දැන් සෑහෙන ගණන් නිසා, මම මේ ආප්පම් එක සතියට වතාවක් හදනවා, හරිම රසයි වගේම හදන්න ලේසියි. මේ අප්පම් එකට ඔයා කියලා දුන්නු වම්බටු කරියත් 👌. වෙජිටේරියන් නොවන කෙනෙකුට නම් සැරට හැදුව මස්, මාලු, බිත්තර කරියක් එක්කත් කන්න පුළුවන් 😊

  • @fatimajayasundara8385
    @fatimajayasundara8385 ปีที่แล้ว +1

    මමත්-හැදුව-හරිම-රසයි-ආප්ප-වගේමයි-රට-ඉන්න-අපි-ආසයි-ආප්ප-කන්න-තෑන්ක්-අක්කි

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    හරිම ලේසි නේ මිස් හදන්න..රුලන් හොයාගන්න එක තමයි අමාරු..හොයාගත්ත ගමන් හදනවා..බොහෝම ස්තූතියි ඔයාට..🤗♥️🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      ඇත්තටම හරිම ලේසියි...හම්බ වුනාම හදල බලන්නකො..❤️😊

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว

      @@cookingwithchefshani හරි මිස්..🙏💗

    • @nilhansilva7247
      @nilhansilva7247 ปีที่แล้ว

      Supermarcket eken ganna

  • @lillyd3016
    @lillyd3016 2 ปีที่แล้ว +5

    Chef Shani ගෙ recipes හරිම unique ,Thank you Shani 👍💐

  • @warunikrishanthi329
    @warunikrishanthi329 2 ปีที่แล้ว +2

    ස්තුතියි 🙏 🙏 🙏 මම අද හැඳුවා චට්නි .එක රසටම ආවා රොටි එක නම් ඔය තරම් ලස්සනට පිපීලා ආවේ නැ එත් රසට ආවා,

  • @kumarifakhouri1309
    @kumarifakhouri1309 2 ปีที่แล้ว +11

    අද උදේට කන්නේ මොනවද කියලා හිත හිත ඉන්නකොට මිස්ගෙ මේ රෙසිපි එක මතක් උනා. ඉතින් මාත් හැදුවා. හරිම රසයි. පොල් චට්නි එක හරිම රසට ආවා. මිස් ඔයාගේ ෆ්බී පේජ් එකට මන් හදපු එකේ පොටෝ එකකුත් එක්ක කමෙන්ට් එකක් දැම්මා. Shanthi pathirana ඒ මම.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +2

      Ane harima sathutui e wagema bohoma sthuthi..❤️ mamath nithara hadana rotiyak..

    • @leelamaniperera1195
      @leelamaniperera1195 2 ปีที่แล้ว

      ​@@cookingwithchefshani .. h

  • @priyanthagunaweera555
    @priyanthagunaweera555 2 ปีที่แล้ว +2

    Thank you chef..me kaleta hoda recepe ekak..man aasawen balan unnu recepe ekak..😘😘😘

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +4

    ඇත්තටම හරිම පැහැදිලිව හරිම ලේසියෙන් හදන්න පුලුවන්.... ගොඩක් ස්තුතියි හැමදාම අපාට හොද දේවල් අරගෙන එනවට..❤

  • @madushaharshani8721
    @madushaharshani8721 2 ปีที่แล้ว

    Heduwa.. Ammoo meke rasaaaaa... Thank you chef..

  • @lalanigunaratne4547
    @lalanigunaratne4547 2 ปีที่แล้ว

    Oyage kama walata api harikamathie .danuwath karana widiya hari saralaie. Oyata thuthi. Budu saranaie.

  • @annsumanasekera9993
    @annsumanasekera9993 2 ปีที่แล้ว +4

    Thank you for the recipe 👍 Today made this for breakfast 🙂 It was super delicious 😋

  • @nayanawalpita6360
    @nayanawalpita6360 2 ปีที่แล้ว +1

    මමත් අද හැදුවා. හරිම රසට තිබුනා. ගොඩක් ස්තුතියි හොඳ recipes වලටත් ඒ වගේම පැහැදිලිව විස්තර කරලා කියලා දෙනවටත්. තෙරුවන් සරණයි !!

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว +3

    ඔයාගෙ recipe හරිම වැදගත් dear .Thanks .🙏❤

  • @digana3126
    @digana3126 2 ปีที่แล้ว +1

    Hari pahadiliwa therum karanawa.thank you very much

  • @anulabathi6088
    @anulabathi6088 2 หลายเดือนก่อน

    Niyamai ❤❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +2

    අද උදේ කෑමට මේ recipe එක හැදුවා රොටි ටික.හොද කිරි රසට තියෙනවා.චට්නි එකත් එක්ක මාරම මාර රසයි.හදල බලන්නම වටිනා recipe එකක් .thanks chef... ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      හරි ශෝක්නෙ. මමත් ඊයෙ රෑට ආයෙ හැදුව..❤️👌

  • @nilukadamayanthi3756
    @nilukadamayanthi3756 2 ปีที่แล้ว +1

    math hadala kawa habai Kuwait ake.lankawata giyama aniwaryenma hadala danna one poddata❤

  • @neethasolaman159
    @neethasolaman159 10 หลายเดือนก่อน +2

    Thanks for u it's very good i will try tomorrow thanks again.

  • @rochellesenaratna7105
    @rochellesenaratna7105 2 ปีที่แล้ว +2

    I made this for dinner and it taste awesome. My family really liked it. Thank you for sharing.

  • @seethakumari8387
    @seethakumari8387 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං නංගී.ඔයා දක්ශයි.
    අපි හදල රසබලන්නම්කො.
    තෙරුවන් සරණයි නංගී..

  • @tharanga2686
    @tharanga2686 2 ปีที่แล้ว +1

    මං අද මේක හැදුවා .හරිම රසට තිබුනා . මට දැනගන්න ඕනේ මේක රෑට හදලා තියලා උදේට හදන්න ගන්න පුළුවන් වෙයිද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      පුලුවන්..👍❤️

    • @tharanga2686
      @tharanga2686 2 ปีที่แล้ว

      @@cookingwithchefshani frige 1ta danna weida

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි .පාාන්පිටි වෙනුවට ආටාපිටි එකතු කරන්න පුලුවන්ද miss

  • @chandraherat1706
    @chandraherat1706 2 ปีที่แล้ว +2

    ස්තුතියි මිස්.පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

  • @SanthiBenadicta
    @SanthiBenadicta 3 หลายเดือนก่อน

    ❤❤mmmmm .very nice❤❤❤😮😮

  • @upamalikagunasekara4321
    @upamalikagunasekara4321 ปีที่แล้ว +1

    Mamath adama hadanawa thanks.

  • @lalitasewandi1203
    @lalitasewandi1203 2 ปีที่แล้ว +1

    නියමයි අදම හදනවා ඔයාට බුදුසරනයි

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 ปีที่แล้ว

    Oyage vidio' s mama nitharama balanawa theruwan saranai oyata

  • @shirankarunarathne8236
    @shirankarunarathne8236 4 หลายเดือนก่อน

    ග්රෑම් වලින් කීව නම් ඉතා හොඳයි.

  • @jeewaniwijesuriya5853
    @jeewaniwijesuriya5853 2 ปีที่แล้ว

    මාත් අද හදනවා . ස්තුතියි

  • @nirmaladamanthi2472
    @nirmaladamanthi2472 2 ปีที่แล้ว

    Very nice i love this i eat also i make also very nice thank you for you

  • @asdzxc9941
    @asdzxc9941 2 ปีที่แล้ว +4

    ගෙඩක් ඉස්තුයි නංගී මමා හරිමා අසායි ඔයා හදන කැමා හදන්න පැහැදිලිව කියලා දෙනව ගෙඩක් පිංන් පරිසාමොන් ඉන්න බුදුන්ගේ සරණයි ජේසු පිහිටයි ❤️🌷❤❤️🌷❤

  • @kumarikaly8494
    @kumarikaly8494 2 ปีที่แล้ว +1

    Puthe thanx for the yummy recipe. Puthe can we use coconut milk instead of water in this rava appam recipe?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      You can,but you don't need to, then it will be like real "Appa"..🥰

  • @sahabuddin2137
    @sahabuddin2137 2 ปีที่แล้ว +1

    Maka. rata hadala prige aka tiyala udata hadanna puluvanda ist dalanisa kamaknadda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      wadi welawak yanne nane pipenna, winadi 10y ne..lankawe nan inne rata ananna onema na..oyata awashyama nan karata kamakna, mokuth wenne na, uku gathiya wadi unoth wathura tikak ekathu karanna.

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 2 ปีที่แล้ว +1

    රස පාටයි 😋😋😋😋
    Thanks මිස්

  • @meladefonseka6204
    @meladefonseka6204 7 หลายเดือนก่อน

    That was an amazing recipe . Trird last night. I did like hoppers . Was very crispy .tnks.😂

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබතුමීයට

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow super yummy😋 breakfast meal 🙏 Thank U so much Chef for Ur great lovely video 👌👍🤩😘

  • @lokuamma627
    @lokuamma627 ปีที่แล้ว +2

    HI Chef, 😊 Today we made this for lunch. You have explained it very well & we enjoyed Rava Appam. Thank you so much. ❤❤ Wish you & your family a happy weekend. 🥳🥳

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 10 หลายเดือนก่อน +1

    Thank you chef shani❤

  • @sunethracroos8924
    @sunethracroos8924 5 หลายเดือนก่อน +1

    I made this very good. Chattnuy more tasty. Thank you so much Chef. Can I do rosted Rulang also. Pls reply

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 หลายเดือนก่อน +1

      Nah, I haven't tried it yet, but I don't think it'll be a problem.❤️

    • @sunethracroos8924
      @sunethracroos8924 5 หลายเดือนก่อน

      @@cookingwithchefshani thank you

  • @padmagodage7817
    @padmagodage7817 2 ปีที่แล้ว

    Dear Shani I have made this with coconut milk. It was yammy

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 ปีที่แล้ว

    Chutney eka maara rasai ❤️🙏

  • @dammikarathnayaka5522
    @dammikarathnayaka5522 2 ปีที่แล้ว +1

    Mama inna danata Dubai awa gaman Hama dema hadanawa .godak watina dewal .miss bs

  • @irushiamadhari7990
    @irushiamadhari7990 2 ปีที่แล้ว

    miss wathura wenuwata pol kiri dmmoth kmk ndda unu wathuren mirikala pol kiri

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 ปีที่แล้ว +1

    👍Thanks dear.🙏❤

  • @shamala4052
    @shamala4052 2 ปีที่แล้ว +1

    Asai baladdi. Chatni ekata kali miris danne nadda thax dear

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Mama damme na oya kamathi nan ekathu kara ganna..kisi prashnayak na ❤️

  • @anuththarahasapathirathna7462
    @anuththarahasapathirathna7462 2 ปีที่แล้ว +2

    Mn thmai first view eka🥰.

  • @indranidisanayake2206
    @indranidisanayake2206 2 ปีที่แล้ว +1

    Godak lassanai ETA wada sathutui phadiliwa kiyala dena eka gana

  • @chandanisilva9895
    @chandanisilva9895 2 ปีที่แล้ว

    Harima rasai. math heduwa

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 ปีที่แล้ว +1

    Excellent demonstrations

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 ปีที่แล้ว +1

    Niyamaimat heduwa at ma waga uda lassanata heduna ne newata hadala balanna mama pitianala pasuwa mokada akak kalawam karalai heduwa aya hadanna budusaranai obatumiyata

  • @subathmmilan2710
    @subathmmilan2710 ปีที่แล้ว +1

    Awesome

  • @senali5124
    @senali5124 ปีที่แล้ว

    Yeast noda ,eee venuvata backing power dannata kamak nadd

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 2 ปีที่แล้ว +1

    Chutney akata Pol nathiwa hadanna barida? Mama pita rata Nisa Pol kiri thiyenne. Thawa eka deyak kiyanna malu ebulthiyal walata siyabala dala hadanna kramayak nathida. Oya ta karadarayak nathnam kiyanna. Oyage recipi very special.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Oyata puluwan dedicated coconut ganna..ewa onema rataka thiyanawa mama hithanne..e wagema thama ambul thiyal ekaka hari rasa enne goraka walin..siyabala dala uyanna puluwan, namuth rasa nan sampurnayen wenas..❤️

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 2 ปีที่แล้ว +1

    You are very past and clearly described, so like to listen whole video

  • @anamoraies3298
    @anamoraies3298 2 ปีที่แล้ว +1

    Blandar akata noda ananna බැරිද ?

  • @Eleef7562
    @Eleef7562 11 หลายเดือนก่อน +1

    Thanks. Can I use rice flour? And baking soda. That's what I have in hand😅

    • @cookingwithchefshani
      @cookingwithchefshani  11 หลายเดือนก่อน

      Ahhhhh. .. you may be able to make something very, very similar to hoppers. ❤️

    • @Eleef7562
      @Eleef7562 11 หลายเดือนก่อน

      @cookingwithchefshani really..thanks for Ur reply 💓

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 ปีที่แล้ว +1

    Thanks oyata appa hadanahati kiyadunnat, mokada mama haduwe blander karanne nathuwa, dan oyage vidihata hadannamko, bs parissaming inna, thawath wattoru awanna,

  • @ritafaber4063
    @ritafaber4063 2 ปีที่แล้ว +1

    Thank you for the sharing.

  • @shamakumari6789
    @shamakumari6789 2 ปีที่แล้ว

    Attatama godak thanks apeta mewa kiyala denawata

  • @sheltonchandrasiri2244
    @sheltonchandrasiri2244 ปีที่แล้ว

    Oya mixture ekata curd onion and chopped fresh chillies Dammam nam thaws hondai oyage recipes walata thank you

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 2 ปีที่แล้ว +1

    ස්තූතියි පුතේ.බුදුසරණයි ඔයාට.

  • @lalanthalanantha3953
    @lalanthalanantha3953 ปีที่แล้ว

    රස පාටයි

  • @KaminiJayathilaka
    @KaminiJayathilaka 8 หลายเดือนก่อน +1

    MN harima kamathi chef kenek MN asai oyage video balann ewa hadann oyata jaya wewa

  • @sadapiniahinsa2141
    @sadapiniahinsa2141 2 ปีที่แล้ว +1

    Api mechchara dawas sunday night baslama thamai haduwe dan meka hadanna ona

  • @prasannakumara9118
    @prasannakumara9118 2 ปีที่แล้ว +5

    නියමයි 😊😊

  • @stellamiss2618
    @stellamiss2618 2 ปีที่แล้ว

    Watina ricepi ekak aniwarayen hadala balanawa oyata b s.

  • @subathmmilan2710
    @subathmmilan2710 ปีที่แล้ว +1

    Ayyo Meka thosey vagey thiyenney

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 ปีที่แล้ว +2

    Today I have made this rotti. It came out very well. Thanks a lot.

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 ปีที่แล้ว

    පහසු ක්‍රමයකි.

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 2 ปีที่แล้ว +2

    Tks for the recipe shani...👍..tried to make ruling aluwa, bt unable to get condensed milk anywhere....out of stock.☹

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Oh is that so ?, never mind ,leave it for later..try this using that rulan..😜❤❤

    • @sisirasamarasekera9551
      @sisirasamarasekera9551 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani yes...good idea..👍

  • @sandasadali9214
    @sandasadali9214 5 หลายเดือนก่อน

    ඊස්ට් වෙනුවට ආප්ප සෝඩා දාන්න පුළුවන් ද

  • @kishairomi5984
    @kishairomi5984 2 ปีที่แล้ว +1

    නියමයි.

  • @alponsusilva985
    @alponsusilva985 2 ปีที่แล้ว +1

    Wow lovely god bless you

  • @arunikumari3359
    @arunikumari3359 11 หลายเดือนก่อน

    Apparently soda Danna puluwanda