රුලං ටිකක් බ්ලෙන්ඩර් කරලා හදන ඉන්දියන් බන් දෝසා | bun dosa recipe | 1 cup rava breakfast recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น •

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +6

    1.බිත්තර එකයි පාන් පිටි මේස හැඳි 2යි උදේ කෑම විනාඩි 2න් ලාබෙට | one egg & 2 tablespoon flour breakfast
    th-cam.com/video/58Bj91yRV4g/w-d-xo.html
    2.මස් මාළු නැති පෝෂණීය බත් එක | ෆ්‍රයිඩ් රයිස් රසටම හදන රහස් | fried rice recipe | passion leaves rice
    th-cam.com/video/BeDjAI2LD70/w-d-xo.html

  • @lalnarayana6801
    @lalnarayana6801 3 หลายเดือนก่อน +1

    හරීම රසයි. හදන්න අමාරුත් නෑ.
    ස්තුතියි .

  • @nirupagamage2684
    @nirupagamage2684 ปีที่แล้ว +2

    ඒක නියමයි

  • @StellaStellaindrani
    @StellaStellaindrani 7 หลายเดือนก่อน +1

    Aniwarayen oyage kema man hadanawa thanks v much.

  • @SumuduKrishantha
    @SumuduKrishantha ปีที่แล้ว +1

    හැමදාමත් ආසාවෙන් බලනව.. ඒක මරු..

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว +1

    Nira thank you good blesed you❤️

  • @ceylonschool900
    @ceylonschool900 ปีที่แล้ว +1

    hadala balanna oni..thanku

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 ปีที่แล้ว +1

    😁👍🙏❤️ Niyamie ,, Thanks Sister ,,

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      Good morning..
      බොහොම ස්තූතියි.

  • @methlishanika4791
    @methlishanika4791 ปีที่แล้ว +2

    හරිම ලේසියි

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 ปีที่แล้ว +1

    අද රෑඅ අනිවාර්යයෙන් හදනවා

  • @kaushifernando5870
    @kaushifernando5870 ปีที่แล้ว +2

    Okata kisima deya themaradu krnne nathiwa danna, mekatama hodata carrat, leeks, thama monawa hri palawargayak dala kalawam krla roti hada gnna,

  • @amandi281
    @amandi281 2 หลายเดือนก่อน

    Thankyou so much 💗

  • @chandanidissanayaka2142
    @chandanidissanayaka2142 4 หลายเดือนก่อน +1

    Thanks ❤❤ duwe

  • @Janakisamantha
    @Janakisamantha 23 วันที่ผ่านมา +1

    ❤🎉❤❤🎉❤❤❤🎉

  • @sadarmohomad5468
    @sadarmohomad5468 ปีที่แล้ว +1

    Yummy

  • @SiryaniGoonathika
    @SiryaniGoonathika 12 วันที่ผ่านมา +1

    Can you please print the receipe for those interested

  • @shiranigunarathna3712
    @shiranigunarathna3712 ปีที่แล้ว +1

    cup ekakin keeyak hadanna puluwanda

  • @amithakathriarachchi4306
    @amithakathriarachchi4306 3 หลายเดือนก่อน +1

    Thank you

  • @ramanimudunkotuwa2037
    @ramanimudunkotuwa2037 7 หลายเดือนก่อน +1

    ඔයා දැක්කහම හදලා කන්න ආස හිතෙන රස කෑම දානවා හදලා බලන්න ඕන බොහොම ස්තූතියි ඔයාගේ මට්න් කරි රේසිපි එකත් දාන්න

    • @niraSrecipes
      @niraSrecipes  7 หลายเดือนก่อน

      th-cam.com/video/y3O572-QU_8/w-d-xo.htmlsi=qhdimtajNiA4l4va මේක බලන්න

    • @ramanimudunkotuwa2037
      @ramanimudunkotuwa2037 7 หลายเดือนก่อน

      @@niraSrecipes ඔයාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @guwanisandarenu6404
    @guwanisandarenu6404 ปีที่แล้ว +1

    Thank you ❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 5 หลายเดือนก่อน +1

    ෂා හොදයිනේ දෝනි

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +1

    ❤️❤️👌

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +1

    Thank you 💕🌹💕🌹💕🌹💕🌹

  • @nadeeshanimanthi1623
    @nadeeshanimanthi1623 ปีที่แล้ว +1

    Baking powder dammata kamak nadda

  • @minhaelson5865
    @minhaelson5865 ปีที่แล้ว +1

    Thanks thanks

  • @manelperera7798
    @manelperera7798 ปีที่แล้ว +1

    👍😋❤❤

  • @SgV-x1r
    @SgV-x1r 3 หลายเดือนก่อน +1

    😊

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @ChrishanthaFernando-i6j
    @ChrishanthaFernando-i6j ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    👍💜

  • @kaushifernando5870
    @kaushifernando5870 ปีที่แล้ว +1

    Pan ekata butter tikak gala hadanna

  • @ruwanidineshika
    @ruwanidineshika 5 หลายเดือนก่อน +1

    යීස්ට් දාන්න බැරිද

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      පිපෙන්න තියන්න වෙනවනේ

  • @dilrukshipathirana7792
    @dilrukshipathirana7792 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rewdonmemes4920
    @rewdonmemes4920 ปีที่แล้ว +1

    වතුර කෝප්ප 2 ක් දැම්මද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බාගේ බාගේ දැම්මේ. එක බාගයක් දාලා බැලුවා මදි. ආයේ බාගයක් දැම්මා

  • @chandanidilrukshi5392
    @chandanidilrukshi5392 4 หลายเดือนก่อน +1

    රුලං බැදලද ගන්නේ නිකන්ද ගන්නේ කියන්නකෝ

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      නිකන්

  • @ireshagangani3702
    @ireshagangani3702 5 หลายเดือนก่อน +1

    හාල්පිටි නැතුව පාන්පිටි දාන්න බැරිද ?

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      පුලුවන්

  • @LalithaIndrani-k2k
    @LalithaIndrani-k2k ปีที่แล้ว +4

    ඔයා හරිම අවංකයි. කට හඩ නම් පුදුම ලස්සනක් තියෙන්නේ

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ආදරෙයි ඒ කමෙන්ට් එකට

    • @LalithaIndrani-k2k
      @LalithaIndrani-k2k ปีที่แล้ว

      @@niraSrecipes ❤

  • @sriyaniekanayake5752
    @sriyaniekanayake5752 ปีที่แล้ว +2

    අනේ මේක පිපුනේ නැහැනේ බබෝ

    • @nirupagamage2684
      @nirupagamage2684 ปีที่แล้ว

      බේකින්ග් සෝඩා දැම්මද. දැම්මා නම් පිපෙන්නම ඕනා.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බේකින් සෝඩා එක අලුත්ද? පරණ නෑනේ ඔයා ගානට දැම්මද ? පිපෙනවනේ දැම්මා නම්

    • @sriyaniekanayake5752
      @sriyaniekanayake5752 ปีที่แล้ว

      මම හිතන්නේ ඒක තමා වෙන්නැත්තේ. ඒක ටිකක් පරණයි. එත් expied නැහැ

    • @sriyaniekanayake5752
      @sriyaniekanayake5752 ปีที่แล้ว +1

      ඔයා හරි ඉක්මනින් උත්තර දුන්නට ගොඩක් ස්තුතියි.❤❤❤

    • @yj4398
      @yj4398 5 หลายเดือนก่อน +1

      ​@@niraSrecipesBaking soda dannama onada nathuwa pipenna Payak wage thiyala hadaganna barida