ඉක්මනින් මල් ගෙඩි ගන්න , හොඳම බෙහෙත | Ceylon Agri | Episode 398

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 43

  • @jdsnfj1113
    @jdsnfj1113 9 หลายเดือนก่อน +3

    මෙි වගේ විඩියෝ ගොඩක් වටිනවා මමත් හරි ආසයි වගාවට ලංකාවට ආවාම අනිවාර්යයෙන්ම වගා කරනවා මම පොඩි කාලේ ඉදලම හරිම ආසයි මෙි දෙවල් කරන්න ජෙසු පිහිටයි

  • @chathuchathu1043
    @chathuchathu1043 10 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි..මටත් තිබුනා මේ ගැටළුව......

  • @nimalrupasinghe9491
    @nimalrupasinghe9491 หลายเดือนก่อน

    EXCELLENT

  • @jasecageethanchali2709
    @jasecageethanchali2709 10 หลายเดือนก่อน +3

    Thank you so much

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 10 หลายเดือนก่อน

    හරියට වටිනවා ස්තුතියි

  • @ravifernando1637
    @ravifernando1637 10 หลายเดือนก่อน +3

    Great 👍😃

  • @Anula_Hapuarachchi
    @Anula_Hapuarachchi 9 หลายเดือนก่อน

    ඔබතුමා ලබා දුන් මේ අනගි වූ දැනුමට බොහොමත්ම ස්තුතියි.............

  • @romeshahirani3884
    @romeshahirani3884 7 หลายเดือนก่อน

    ❤❤❤❤ Exellent

  • @niroshiniperera938
    @niroshiniperera938 6 หลายเดือนก่อน

    Albert solution rasayanika pohorakda nathnam kabanika pohorakda?

  • @rohanbala3839
    @rohanbala3839 10 หลายเดือนก่อน +2

    Where to by this tank with the motor?

  • @dilukafernando2482
    @dilukafernando2482 10 หลายเดือนก่อน +3

    ඔබතුමාගේ ඔය spray machine එක ගැනත් vedio එකක් කරන ලෙස ඉල්ලා සිටිමි

  • @wasanaboxing
    @wasanaboxing 10 หลายเดือนก่อน +2

    Good job thank for sharing sir...

  • @creativephotography4832
    @creativephotography4832 10 หลายเดือนก่อน +3

    😃

  • @sampatbandara5731
    @sampatbandara5731 10 หลายเดือนก่อน +1

    Apple masan eke tiyanawada online genna ganna thank you

  • @chanibotheju8911
    @chanibotheju8911 10 หลายเดือนก่อน +1

    අපි නිල්පනාගොඩ අනේ මහත්තයා අපිට ඇවිත් පැල ගන්න බැහැ ද 14 වෙනිදට කලින් ..කරුනාකරල පිලිතුරක් දෙන්න

  • @tilakranasinghe896
    @tilakranasinghe896 10 หลายเดือนก่อน +3

    ambul pera gaha peedila..mal awith tikak dawasakin pethi helila tikadawasakin natuwa gaawin wetenawa,,mokadda wisanduma sir? gedi hedenne ne..pochchiyaka thiyenne.awwath wetenawa.

  • @wijesinghenihara1232
    @wijesinghenihara1232 10 หลายเดือนก่อน +1

    Duriyan gedi hadila aglak withara hadila natten galila yanawa, prathi karmauak kiyanna

  • @malalachernobyl5594
    @malalachernobyl5594 9 หลายเดือนก่อน

    පූටිකා උදේ 6 සිට 9 වෙනකන් ඇරෙනවා කොලේ යටි පැත්ත පූටිකා වැඩිය තියනවා … 😂 😂😂

  • @dkulatunga1148
    @dkulatunga1148 10 หลายเดือนก่อน

    👍👍👍👍👍👍💗💗💗💗💗💗

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 10 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏

  • @nayanasenevirathna6971
    @nayanasenevirathna6971 10 หลายเดือนก่อน

    Sir me දියර පොහොර වි පැළෑටි වලට යොදා ganna බැරිද

  • @renukasrimal-fl4yx
    @renukasrimal-fl4yx 10 หลายเดือนก่อน +1

    Kapuru mal walatath kamak nadda piti makuno innawa

  • @DidulaVideo
    @DidulaVideo หลายเดือนก่อน

    මෙම ඉසිනය මිලදී ගන්නේ කෙසේද මිල කීයද

  • @sumudupremawardhana7214
    @sumudupremawardhana7214 10 หลายเดือนก่อน +1

    කල් කිරි හොදද?

  • @malamendis4775
    @malamendis4775 10 หลายเดือนก่อน +2

    මිරිස් වගාවට යොදන්න පුලුවන්ද?

  • @shanejayasekara2965
    @shanejayasekara2965 10 หลายเดือนก่อน +1

    Sthuthiy

  • @W.H.MSamaradiwakara
    @W.H.MSamaradiwakara 9 หลายเดือนก่อน

    අඔ ගස්වල ගෙඩි හැදෙන්න දාන හෝමෝන වර්ගය මොනවද

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 10 หลายเดือนก่อน

    අඹමල් පිච්චෙන රෝගයට විසදුමක් දෙන්න.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 10 หลายเดือนก่อน +1

    අපේ ගෙවල් ලග එළු කිරි තියනව .ඒව හරියන්නෙ නැදද.

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 10 หลายเดือนก่อน +2

    මගේ පෝච්චි යෙ අඹ පැලයක් තියෙනවා ..එන දලු ඔක්කොම රෑ එලි වෙද්දී කපල ගහ මුල😂 අනේ ඒකට මොකද කරන්නෙ..

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 10 หลายเดือนก่อน +5

      අඹ පැලේ කොළ වල යටි පැත්තෙ කොල පාට පනුවෙක් ඇති. උන් තමයි ගස් වල එහෙම දළු කාලා දාන්නෙ. ඒකව හොයලා විනාශ කරලා දාන්න.

    • @iresharuwanmali8131
      @iresharuwanmali8131 10 หลายเดือนก่อน

      @@rajithaabeysiri4024 🙏🙏

    • @iresharuwanmali8131
      @iresharuwanmali8131 10 หลายเดือนก่อน

      මන් කියපු අඹ පැලේ දලු දාලා මන් අයියෝ මේ පාරත් ඉවරයි කියල හිතන් ඉද්දි මේ msg එක දැම්මෙ.දැන් නිකමට බලද්දි කොල ටිකක් කාලා...😂හොදින් එබිලා බලන් ඉද්දි කොල පාට ලොකු පනුවො දෙන්නෙක්😮😮.thank you ...හරිම විසදුම දුන්නා නෙ😊

  • @thusithabandara1758
    @thusithabandara1758 10 หลายเดือนก่อน +1

    TJC අඹ වගාවකට පාවිච්චි කරන්න පුළුවන්ද...ගස් 25 ක්

    • @CeylonAgri
      @CeylonAgri  10 หลายเดือนก่อน

      ou puluwan

  • @ParamiHewawasam
    @ParamiHewawasam 10 หลายเดือนก่อน +2

    මේකට ලින් වතුර නැතිව ටැප් වතුර ගත්තට ගැටලුවක් නැද්ද

    • @CeylonAgri
      @CeylonAgri  10 หลายเดือนก่อน +2

      පැය 24 ක් වතුර අරන් තියලා ගන්න

    • @ParamiHewawasam
      @ParamiHewawasam 10 หลายเดือนก่อน +1

      එතකොට වතුර පැය 24 ක් තියන්නේ බාජනය කට විවෘත කරලද වහලද අවුවෙද හෙවනේද පැහදිලි කරලා දෙන්න පුලුවන්ද ? මොකද ටැප් වතුරේ ක්ලෝරින් අඩන්ගුයිනේ බොහෝවෙලාවට ....

  • @jeeva-b9e
    @jeeva-b9e 10 หลายเดือนก่อน +2

    රෝස වගාවට එළකිරි සුදුසුද