දුර හිටියත් දැනෙන්න ආදරය දෙන්න ♥️👫♥️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 99

  • @arunasarojani8594
    @arunasarojani8594 7 หลายเดือนก่อน +16

    හැමදාම කෝල් නෑ, හැමදාම මැසේජ් නෑ, හැමදාම දකින්න නෑ, ඒත්... ආදරෙයි උතුරන්න

  • @dlnkrhbdd0909
    @dlnkrhbdd0909 10 หลายเดือนก่อน +12

    ඔව්.. ඒක ettama ettak.... මමත් උදේට බලන් ඉන්නවා පුරුදු වෙලාවට msg එක එනකල්.... ඒක අහිමි නමුත් ලස්සන ආදරයක්... මගේ පවකට මට අහිමි මගේ හිමිසදු.... ❤️❤️ සංසාර පුරුද්දකට හිත petelena....

  • @AthsaraKisal-r2r
    @AthsaraKisal-r2r หลายเดือนก่อน +1

    මම ඔයාට ගොඩක් ආදරෙයි මගෙ රත්තරන් ❤❤❤❤❤ ඔයා දැන් මගෙ මුලු ජීවිතේ ❤❤❤❤❤ හැමදාම බලාපොරොත්තු වෙන්නේ ඔයාගෙ මැසේජ් ❤❤❤❤❤ මම ඔයාට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්.............❤❤❤❤❤ MY WORLD IS YOU.................❤❤❤❤❤

  • @anuradha.c.
    @anuradha.c. 8 หลายเดือนก่อน +7

    අපි දෙන්නා වෙන්වෙලා ඉන්නේ...හැබැයි තාම ආදරෙයි..හැමදාම උදේට gm මැසේජ් එක දානවා දෙන්නම ... ඒක එනකන් මම මග බලාන් ඉන්නවා.. ආපහු gn මැසේජ් එක දානවා ..ඒකත් එක්කම මම හිත හදාගෙන නිදාගන්නවා... ඔය මැසේජ් දෙක තමයි දවසටම .. ඉතින් ඉවසගෙන බලාගෙන ඉන්නවා... මැරෙනකම්ම මම එයාට ආදරෙයි ඒකයි...❤️❤️❤️💕

    • @theharasesadi-w4b
      @theharasesadi-w4b 6 หลายเดือนก่อน

      Mage komllath math ekk tharaha wela..apith wen wela inne..😢eyath ude gm rata gn witharai...😢😢😢😊

  • @RashShan1424
    @RashShan1424 9 หลายเดือนก่อน +10

    කාලයට ඉඩදෙන්න ඔනි කියලා එකක් මෙ ලොකෙ තියෙනවද නැද්ද කියලා මම තාම හොයනවා 🥺. Msg එකක් එද්දි ගැස්සෙන tention එකම ඇති හිතක් පිරෙන්න.එක වෙන දෙකින් පුරවන්න බැහැ වෙන notification එකක් එ කියලා පස්සෙ දකිද්දි පිච්ච්‍ර්න එකත් වෙන එකකින් ලැබෙන්නෙ නැහැ 🥺.ලොකෙ හැම දෙ එක්කම ගනු දෙනු කරන්න පුලුවන් හැබැයි fellings එකක බැහැ... දැන් දුක දැනෙන්න කිව්වට හිතට එක දැනෙන්නෙ නැහැ එ කතාව එහෙම එකක්..වාක්‍යක හැමෝම හිතුවට feelings එක්ක ගනුදෙනු එපා කියලා.. එපා නෙවෙ එක කරන්න බැහැ 😇..නලුවෙක් උනත් අඩන්න කිව්ව ගමන් අඩන්න බෑහැ එකට මොනා හරි කදුලු එන්න දෙයක් use කරලා ගන්නෙ .එත් අඩනවා නෙවෙනෙ එ.ඒතනයි වෙනස මන් දකින .හිනාවෙන්න අඩන්න දෑනෙන්න කිව්වටම කරන්න බැහෑ fellings එන්න එහෙමයි 🥺❤️

  • @ThiwaDulnjna
    @ThiwaDulnjna 7 หลายเดือนก่อน +8

    හැමදාටම ලග නැ කවුරු ත් තමන්ට තමන් විතරයි😔😔

  • @ashaKumari-f8g
    @ashaKumari-f8g 5 วันที่ผ่านมา

    ❤❤ඇත්තමයි මගෙ රත්තරං ❤මේ තරම් ඔබ ලස්සනට මගෙ හිත කියවන්න හැකි බවක් දැන වුන්නේ තෑ පෙර දනතනම්❤දන්නවාද වස්තුවේ❤ නිම් හිම් නොමැනි සතතුටක් දැනෙයි මේ හදවතේ❤ඔබයි මගෙ දිවියේ කැඩපත❤ ඔබ තුලින් මම දකින්නේ මමයි මගෙ රත්තරංනේ❤

  • @hindakvdamamp7687
    @hindakvdamamp7687 10 หลายเดือนก่อน +11

    මට එ්යා පණ වගේ මට එයා එවන හැම මැසේජ් එකක් ම බලලා තනියම හිනාවෙනවා

  • @sithujayawardhane
    @sithujayawardhane 7 หลายเดือนก่อน +5

    😔 එයාගේ ලාස්ට් සීන් බලලා හිත හදා ගන්නවා

  • @naderasandema6492
    @naderasandema6492 11 หลายเดือนก่อน +57

    මමත් මැසෙජ් එකක් දානකම් මග බලන් ඉන්නේ .වත්සැප් එක බලන වාර අනන්තයි මැසෙජ් එකක් නැතුවත් .

    • @hithaaddara4954
      @hithaaddara4954  11 หลายเดือนก่อน

      ☺️♥️

    • @Rashmi-fd5jy
      @Rashmi-fd5jy 10 หลายเดือนก่อน +1

      Ow mamath😢

    • @madhuwantha3384
      @madhuwantha3384 10 หลายเดือนก่อน +1

      මමත් whatsapp notification එකක් අවත් එයාගේ කියලා බලනවා ගිහින්

    • @RonalRathnayaka
      @RonalRathnayaka 10 หลายเดือนก่อน +4

      බලන් යද්දි අපි ඔක්කොම එක වගේ😔

    • @Nethunethu24
      @Nethunethu24 10 หลายเดือนก่อน

      😢

  • @naderasandema6492
    @naderasandema6492 11 หลายเดือนก่อน +17

    එයා තරහ උනාම ඔන්ලයින් එන්නේ නෑ ටික දවසක් යනකම් .අනේ මට බලන් ඉදලා ගොඩක් දුකයි .

    • @hithaaddara4954
      @hithaaddara4954  11 หลายเดือนก่อน

      Tharaha hithe thiyan Katha karanawata wada tharaha niwagena Katha karana eka, eka paththakin hithata nidahas

    • @m.d.n.8548
      @m.d.n.8548 9 หลายเดือนก่อน +1

      Hi nadira

    • @naderasandema6492
      @naderasandema6492 9 หลายเดือนก่อน

      @@m.d.n.8548 Hi

    • @naderasandema6492
      @naderasandema6492 8 หลายเดือนก่อน

      @@m.d.n.8548 👍

  • @malinduelangarathna6763
    @malinduelangarathna6763 8 หลายเดือนก่อน +3

    මගෙ කොල්ලා කොච්චර දුර හිටියත් මම එයාට ගොඩක් ආද⁣රෙයි ❤❤❤❤

  • @jdndss7635
    @jdndss7635 7 หลายเดือนก่อน +1

    මැරෙන්න බැ 😭ඔයා දාල යන්න බැරි නිසා 😭 එත් මම මැරිලා ගොඩක් කල් 😭
    අනේ කාටවත් මේ වගේ ගින්දරක් වදින්න එපා 🙏🙏

  • @amasankaasanka
    @amasankaasanka 2 หลายเดือนก่อน

    මගේ
    තියෙන
    තුරු
    ඔයා
    මගේ
    විතරයි පන
    බුදු
    සරනයි පන
    පරසම ඉන්න පන
    🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊❤️

  • @shamali16364
    @shamali16364 11 หลายเดือนก่อน +4

    Mage kollath kochchara dura hitiyath mama eyata godak adarei

  • @dulakshashanuka7342
    @dulakshashanuka7342 ปีที่แล้ว +5

    මගේ මැණිකටත් එවිදියටම අාදරේයි❤❤❤

  • @janushasulakshani7997
    @janushasulakshani7997 9 หลายเดือนก่อน +4

    Minissunta abbehi novi hitiynm hari .innkn hodin inna giya kiyla duk novi mokd hemadema sadakalika na 😊

  • @Lusifar903.
    @Lusifar903. 9 หลายเดือนก่อน +1

    හ්ම්... ඒක ඇත්තටම ඔව්. ❤️

  • @PriyanthaKumara-mj1qp
    @PriyanthaKumara-mj1qp 2 หลายเดือนก่อน

  • @ShaminiIshara-us5ey
    @ShaminiIshara-us5ey 11 หลายเดือนก่อน +7

    ඔව් මමත් හරි ආදරෙයි මගේ සුදුමහත්තයා ට.උදේම එයගෙ සුබ දවසක් කියන එක එනකන් පන නෑ වගේ මට

  • @SajaniSajani-ir9oz
    @SajaniSajani-ir9oz 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @chamindakumara9647
    @chamindakumara9647 ปีที่แล้ว +4

    හ්ම්ම් මගෙ මැනිකට ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @wasanaprasadani8122
    @wasanaprasadani8122 8 หลายเดือนก่อน

    It's true ❤

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 ปีที่แล้ว +3

    Adara sundarae ath wadanawak vetarae 💔💔💔💔💔

  • @thinutv6167
    @thinutv6167 8 หลายเดือนก่อน +2

    මමත් බලන් ඉන්නවා ඒ මැසේජ් එක එනකල්

  • @ravindudilshan7882
    @ravindudilshan7882 3 หลายเดือนก่อน

    ඔව් මමත් එහෙම යි අනේ උදේ ,හවස මැසේජ් එකක් එනකම් බලම් ඉන්නවා මෙනා කරන්න ද

    • @damayantigamage760
      @damayantigamage760 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @himashigonagala4821
    @himashigonagala4821 11 หลายเดือนก่อน +1

    Hmm.😢

  • @nadeekawasala6897
    @nadeekawasala6897 9 หลายเดือนก่อน

    Ahhamai❤❤❤

  • @DinushikaShyamali-p6q
    @DinushikaShyamali-p6q ปีที่แล้ว +1

    Hmm

  • @rapunzel129
    @rapunzel129 9 หลายเดือนก่อน +4

    Thnikada sangame meh paththata😂

  • @besttraxxasfan253
    @besttraxxasfan253 ปีที่แล้ว

    Hmmm ❤ yes yes yes ❤ 🌷 🌷

  • @jdndss7635
    @jdndss7635 7 หลายเดือนก่อน

    😭💔අව්රුදු 11 බලන් ඉන්නවා 💔💔 එදා ගියේ එයාපෝට් එකෙන් මාව තුරුල් කරන් අඩල , දෙපාරක් කතා කරා එච්චරයි, 💔💔අදත් මම බලන් ඉන්නවා
    එත් එයාට එන්න බැහැ එයාගේ අලුත් ජිවිතේ දාල 😢 මම ඔයාට ආදරේ තවම,, 🫶

    • @hithaaddara4954
      @hithaaddara4954  7 หลายเดือนก่อน

      😔

    • @DiliniAmethige-zv8uf
      @DiliniAmethige-zv8uf 5 หลายเดือนก่อน +1

      Math kalayak ohoma duk vinda dear eth eya wena kenek marry karala nam oya gawata enne naa ayeth hitha hadagena thamanta sameepa wena hoda kenekta adare karanna❤❤❤Api eyala wenuwen awrudu ganan balan hitiyata wadak Naa dear ape kale yanawa vitharai.mata 35years welat man Thama marry karala naa eya gana hithan naaa man jivithe ena dekata face karanawa oyath man wage kenek kiyalai man hitha hadanna reply ekak damme

    • @sithmivihara4805
      @sithmivihara4805 2 หลายเดือนก่อน

      ❤​@@DiliniAmethige-zv8uf

  • @flowerrosse4096
    @flowerrosse4096 6 หลายเดือนก่อน

    ඔය ඔකොම හුස්ම ටික යනකල් විතරයි ආදරෙයි කිවුවට එ තමන් තමන්ට යි ආදරේ මොකද තමන්ටනේ ඉන්න බැරි එයා නැතුව ❓

  • @Wihagi_Samara
    @Wihagi_Samara 8 หลายเดือนก่อน

    💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandimaRathnayaka-z5v
    @ChandimaRathnayaka-z5v 8 หลายเดือนก่อน

    Math balan inne raththaran..😢balanneme oyagen msg ekak avithda kiyala hamatissema.e hagima kiyanna vachana na mata..hamadema venas vela...adarei hamadama e ahimi adareta ..

  • @pathumsenura6998
    @pathumsenura6998 9 หลายเดือนก่อน

    💏❤🙏

  • @niharanethmini7621
    @niharanethmini7621 6 หลายเดือนก่อน

    Mn nn asama man hodind ahnvt 🥺❤️

  • @dorinbanes8167
    @dorinbanes8167 8 หลายเดือนก่อน

    Himidewala heenamawaneeeoppppoaaaa.

  • @ramyairangani3527
    @ramyairangani3527 8 หลายเดือนก่อน

    Me tharam prasna une mage varadin. Api ekata asuru kala kaale oyata mata lanvenna avasthava denna beriune mage varadin. Hethuva mama godak lajja baya athi gahaniyakveema. Aneka mama godak dura hithana kenek. Ekai hethuva. Mama oyagen dasadahas vara samava illanava. Monava karannada, eka eka pavrushathva. Very sorry.

  • @niharanethmini7621
    @niharanethmini7621 4 หลายเดือนก่อน

    Attma adre krnne tmnge ammai thaththai witri oya kisi knk adre na apita

  • @NimsaraDissanayake-p9u
    @NimsaraDissanayake-p9u 9 หลายเดือนก่อน

    mageth puruddak thama babygen monada awith thiyana msg kiyala hoyana eka.

  • @ChampaKumari-q8g
    @ChampaKumari-q8g 8 หลายเดือนก่อน

    Api adre krnwa..eth apita boru krnwa...mga balna thrm...cl ekk msg ekk enkm...eth mula kle wge nh kuruth api lga unne...

  • @AnushaSeuwandi-gk6xs
    @AnushaSeuwandi-gk6xs ปีที่แล้ว +1

    Ou eya hadisshiyata ewanne hemadama eka msg eka mage dawasama oyge adaren purawanawa😔😔😔😔

  • @niharanethmini7621
    @niharanethmini7621 4 หลายเดือนก่อน

    Dukak denn katawat lan wenn epa eka maha balu wadak

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 9 หลายเดือนก่อน +1

    💞💞💞🌹🌹👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨🌹🌹💞💞💞

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan ปีที่แล้ว

    💑💑💑💞💞💞💞💞Ms💑💑

  • @dorinbanes8167
    @dorinbanes8167 11 หลายเดือนก่อน +1

    Hhmmdankawathwishwasekeranebaneebayai medan kiyanedenemei thathparekinaandawanewa.eekadaaadaree.😢😢😭😭

  • @dorinbanes8167
    @dorinbanes8167 11 หลายเดือนก่อน

    Mgemanikathamimgecrush eka.aadareii.

  • @RALEENAFATHIMA-yb5gl
    @RALEENAFATHIMA-yb5gl 11 หลายเดือนก่อน

    oya then mada aithi nene 🌹

  • @ThusharaMadhusanka-m4r
    @ThusharaMadhusanka-m4r 9 หลายเดือนก่อน

    Mn wge eth api pin madine
    😂😂😂

  • @SandaniAnthony-rb9ot
    @SandaniAnthony-rb9ot 10 หลายเดือนก่อน

    Mage. B. Baba. Mata. Massage. Danne. Channel. Ekakinne

  • @dorinbanes8167
    @dorinbanes8167 8 หลายเดือนก่อน

    Oyatahaekakmavihilunnee.

  • @dorinbanes8167
    @dorinbanes8167 11 หลายเดือนก่อน

    Mthaadareiiiiiammata.

  • @SandaniAnthony-r6i
    @SandaniAnthony-r6i หลายเดือนก่อน

    Mage. BREATHE. OYATH. EHEMQDA

  • @Lusifar903.
    @Lusifar903. 9 หลายเดือนก่อน

    මට මේක වොයිස් එකෙන් ඕනේ ප්ලීස් දෙන්නකෝ අනේ බෑ කියන්න එපා 😭😭😭😭😭මේකම ඕනේ

    • @hithaaddara4954
      @hithaaddara4954  9 หลายเดือนก่อน +1

      Ikmanin dennam❤️

    • @Lusifar903.
      @Lusifar903. 9 หลายเดือนก่อน

      @@hithaaddara4954 හ්ම්ම් තැන්ක්ස් මැණික ❤️🤗

  • @SureshSuresh-ki9rx
    @SureshSuresh-ki9rx 9 หลายเดือนก่อน +4

    🥺❤️ ඔව් ඒක ඇත්ත 🥺❤️ එයා ඉස්සර හැමදාම උදේට එක mg එකක් නෙවෙයි mg ගොඩක් දාලා මම ඇහැරුනෙ නැත්තම් බැරිම තැන කෝල් ගන්නවා 🥺❤️ ඒත් එයාගෙ Exsam නිසා උදේට විතරක් නෙවෙයි දවල් රෑ කොච්චර බලන් හිටියත් එයා එන්නෙ සතියකට එක පාරක් විතරයි 🥺❤️ සමහරක් දවසට ඊටත් වැඩියි 🥺❤️ ඒත් මං මොනවා කරන්නද බලන් ඉන්නවා ඇරෙන්න 🥺❤️ ආදරෙයි මගෙ පණ හැමදාම 🥺❤️

    • @SureshSuresh-ki9rx
      @SureshSuresh-ki9rx 9 หลายเดือนก่อน

      @@samadhithilakarathne-lm4uh 🥺❤️ එයා මට ආදරදෙයි එයාගෙ පණ වගේ 🥺❤️ එයා කැමති හැමවෙලේම මාත් එක්ක කාලය ගත කරන්න ඒත් අම්මා එයාට ෆොන් එක දෙන්නෑ එයා ඒ එන්නෙත් ගෙදර අයට හොරෙන් 🥺❤️ එත් හිටපු ගමන් එයාට මාව මතක් උනොත් ගෙදර කවුරු හිටියත් එයාට මාත් එක්ක එක වචනයක් හරි කතාකරලම තමා එයා ෆෝන් එක තියන්නෙ 🥺❤️ මං එයා ගෙදර අයගෙන් බැනුම් අහපු තරම් දන්නෙ මම විතරයි 🥺❤️ මොන ප්‍රෂ්ණ ආවත් එයා මගේ ලගින්ම හිටියා මොකද ඒ මගෙ පණ 🥺❤️

    • @SureshSuresh-ki9rx
      @SureshSuresh-ki9rx 9 หลายเดือนก่อน

      @@samadhithilakarathne-lm4uh මං නිසා එයා විදපු දුක් දන්නෙ මම විතරයි 🥺❤️ ගෙදර අයගෙන් බැනුම් අහ අහ 🥺❤️ එයා ආපූ ප්‍රෂ්න අනුව මාත් එක්ක අද ඉන්න එකත් පුදුමයක් 🥺❤️ ඒ තමයි සැබෑම ආදරේ 🥺❤️

    • @SureshSuresh-ki9rx
      @SureshSuresh-ki9rx 9 หลายเดือนก่อน

      @@samadhithilakarathne-lm4uh හරි සගෝ එක කමක් නෑ ඔයාට දැනුනු දේනෙ කිව්වෙ 😇❤️

    • @SureshSuresh-ki9rx
      @SureshSuresh-ki9rx 9 หลายเดือนก่อน

      @@samadhithilakarathne-lm4uh 🥺❤️ ඔව් එයා ප්‍රෂ්ණ ගොඩක් මැද මාට ආදරේ කරන්නෙ 🥺❤️ ඒ ආදරේට මම සාදාරණයක් කරන්නම ඕනේ මම ස්තාවරත්වයකට ඇවින් එයාව මගෙ පණ වගෙ බලා ගන්නවා එච්චරයි මට තියන හීන 🥺❤️

    • @SureshSuresh-ki9rx
      @SureshSuresh-ki9rx 9 หลายเดือนก่อน +1

      @@samadhithilakarathne-lm4uh මමත් එහෙමම තමා ඔයායි එයයි මවපු හැම හීනයක්ම ලස්සනට හැබෑ වෙන්න ඕනේ 😇🙃

  • @WMManoji-rt1vn
    @WMManoji-rt1vn 8 หลายเดือนก่อน

    Hmm.akanam.aththa.sms.akak.anakam.balagana.enna

  • @MadushaLakshani-tn3dl
    @MadushaLakshani-tn3dl 4 หลายเดือนก่อน

    ❤❤

  • @sumuduwalisinghe5027
    @sumuduwalisinghe5027 11 หลายเดือนก่อน

    Hmm

    • @SandunSandun-q3q
      @SandunSandun-q3q 10 หลายเดือนก่อน

      ❤මම ගොඩාක් ආදරෙයි❤❤

  • @sumithpeters108
    @sumithpeters108 10 หลายเดือนก่อน