Iranama (හැමතැනකදීම මුල් තැන ගත්තාට) ඉරණම lyrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 656

  • @malinshadewindi6385
    @malinshadewindi6385 ปีที่แล้ว +60

    ඇසට කදුළු ගේන්න පුළුවන් වගේම හිතට දැනෙන ලස්සනම සින්දුවක් 🥺👍❤️

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 ปีที่แล้ว +47

    ඇයි ඉරණම වෙනස් කෙරුවෙ දෙවියනි සැරෙන් සැරෙ 😓🥀🥺

  • @ChanakaChanaka-s5s
    @ChanakaChanaka-s5s ปีที่แล้ว +50

    ජීවිතේ ගැනම ලියපු
    සි0දුවක්💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @dilmikasanjeewani1455
    @dilmikasanjeewani1455 7 หลายเดือนก่อน +25

    මේ සිංදුව ගොඩසැරයක් අහනවා😢 හිත රිදෙන හැමදවසකම

  • @IsharaSandaruwan-oi7gb
    @IsharaSandaruwan-oi7gb ปีที่แล้ว +129

    සමහර බැදීම්
    එක්වීම් නෑ...ළංවීම් නෑ
    හමුවීම් නෑ... නිර්වචන නෑ
    නැතුවත් බෑ... අත්හරින්නත් බෑ...
    🥺🥀💔

  • @sitharavimarshi4829
    @sitharavimarshi4829 2 ปีที่แล้ว +98

    ලස්සනයි මේ සිංදුව පරණ අතිතය මතක් කරා පට්ටයි සිංදුව ❤️❤️❤️❤️❤️

  • @sahanmax803
    @sahanmax803 ปีที่แล้ว +145

    කියා ගන්න බැරි වේදනාවක් දැනෙන්නෙ මේ සිංදුව ඇහැනෝකෝට🥺🥺🥺 සුපිරි සිංදුවක් ❤️❤️🙂🙂

  • @srilanka2600
    @srilanka2600 ปีที่แล้ว +70

    ජීවිතය ගැන කියවෙන ඇත්තම සින්දුවක් ෆට්ටයි ❤❤❤

  • @chaminirasangika7713
    @chaminirasangika7713 ปีที่แล้ว +51

    පුදුම වේදනාවක් හිතට දැනුනා.එ තරමටම හිතට දැනුනා.super song

  • @fathimaapsa7511
    @fathimaapsa7511 3 ปีที่แล้ว +192

    මේ තරම් හිතට වැදුන වෙන සින්දුවක් නම් නැ♥♥♥♥♥♥♥♥♥

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ ปีที่แล้ว +59

    හ්ම්ම්ම්ම්ම් ගොඩක් ලස්සනයි හිත ඇතුලටම වදිනවා හැමොම පරිස්සමට ඉන්න ❤❤❤❤❤

  • @dinushanprabod1756
    @dinushanprabod1756 ปีที่แล้ว +41

    පිටව ගියේ සතුට තමයි.ඉතිරි උනේ දුක විතරයි...

  • @wihangashani9452
    @wihangashani9452 ปีที่แล้ว +39

    ඇත්තටම ලස්සන සිංදුවක් 😊 අතීතෙ මතක් කරා 💔🥺😔💔💔

    • @TharushiTharushi-m4s
      @TharushiTharushi-m4s 11 หลายเดือนก่อน

      ahema amathaka karanna beee❤💔💔💔

  • @NipunMadusanka-og9ko
    @NipunMadusanka-og9ko 7 หลายเดือนก่อน +116

    2024ත් අහන අය කෝ

  • @neelnalaka2707
    @neelnalaka2707 ปีที่แล้ว +32

    මං දුකින් හිටියේ එත් දැන් මේ සිංදු ටික ඇහුවට පස්සෙ හිත ගොඩක් නිව්නා .......❤️පට්ට සින්දු ටික ❤️

  • @noorhussin4314
    @noorhussin4314 ปีที่แล้ว +24

    ඇස් දෙකට කදුලු එනව ඒ තරමටම හිතට දැනුනු සිංදුවක්
    ❤️❤️❤️❤️❤️❤️❤️😥

  • @diyanadilmani853
    @diyanadilmani853 ปีที่แล้ว +31

    අතීතය ගැන මතක් වුනා 😥 මොනා වුනත් හිතට දැනුන අදටත් හැමදාම අහන සිංදුවක්..😁👊

  • @malkashamini8993
    @malkashamini8993 ปีที่แล้ว +13

    ලස්සනයි ගොඩක් දේවල් මතක්වෙනව දුකයි හිතට

  • @PrashanSadeera
    @PrashanSadeera 4 หลายเดือนก่อน +5

    මේ සිංදුව අහද්දි නිකන්ම ඇස් දෙකට කදුලු එනවා... හදවතට දැනෙන වේදනාව ඒක මෙහමයි කියලා කියාගන්න බැරි තරම් වේදනාවක්..... 😢😢😢

  • @piyanta7330
    @piyanta7330 ปีที่แล้ว +52

    දරාගන්න බැරි දූකක් දැනෙනවා ආදරෙන් අන්ධ යි

  • @madu-te5fo
    @madu-te5fo ปีที่แล้ว +30

    මට මගේ අතීතය මතක් උනා ...එයාට මාව මට එයාව නැතිව බැරි කාලයක් තිබ්බා... එයා මට පනවාගෙ...❤❤❤❤❤

  • @piyumiapsara1937
    @piyumiapsara1937 4 หลายเดือนก่อน +3

    හැම තැනකදීමා මුල් තැන ගත්තාට වස්තුවේ...මේ ලොවින් යද්දි මුලින් යන්න දෙන්න අවසරේ....😢...
    ♥️...kenith &chamalsha ...♥️

  • @ranii1130
    @ranii1130 ปีที่แล้ว +14

    ❤අනේ හරිමදුකයි පහුගිය දේවමතක් වෙනවා

  • @panchioffcial
    @panchioffcial ปีที่แล้ว +18

    💔🥀🥺මේ ලොවින් යද්දි මුලින් යන්න දෙන්න අවසරේ...🙏

  • @user-iq5oz7qt5i
    @user-iq5oz7qt5i ปีที่แล้ว +20

    ආදරේ ට ඇයි හැමදෙයක්ම වෙනස්කම් වෙන්නේ ආදරේ මහා වෙදනාවක් 😭😭😭😭😭💔💔💔💔💔💔🔥🔥🔥🔥🫶🫶🫶🫶

  • @vishwadinu3684
    @vishwadinu3684 2 ปีที่แล้ว +24

    පට්ට පට්ට පට්ට පට්ටෑ.මරු සින්දුව.තව හිතට වැදෙන එකක් ඕනේ.💖🌹🌹🌹😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💝💝💝💝💝💝💝💝💝💝💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💘💘💘💘💘💘💜️💜️💜️💜️💜️💜️💜️❤️💓💔💕💖👄💋💘💟💖💗💙💚💛🧡💜️🖤❤️‍🔥❤️‍🩹❣️💟💘💌

    • @user-bl2bw7mm4v
      @user-bl2bw7mm4v ปีที่แล้ว +2

      එයි වෙනස් කරේ rose මාව මම එත්ත තාම තමසි ආදරේ කරේ 💔💔💔💔💔💔💔💔💔💔🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀💔💔💔💔💔💔

  • @jancyggg5794
    @jancyggg5794 ปีที่แล้ว +18

    දරාගන්න බැරි දුකක් දැනෙනවා

  • @ChanakaChanaka-s5s
    @ChanakaChanaka-s5s ปีที่แล้ว +16

    ජීවිතේ සිද්ද උනු හැමදෙයක්ම මතක් වෙනවා💔💔💔💔💔❤❤❤❤❤❤❤❤❤❤

  • @ashmithanimnadi7827
    @ashmithanimnadi7827 ปีที่แล้ว +10

    මේ සින්දුව ඇහෙද්දී ගොඩක් දුක හිතෙනවා

  • @DivyaDivya-hb1ww
    @DivyaDivya-hb1ww ปีที่แล้ว +13

    So beautifully super dear ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimalkashamini7566
    @nimalkashamini7566 ปีที่แล้ว +12

    ලස්සනයි bn ❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞

  • @user-go6gs3ji3j
    @user-go6gs3ji3j ปีที่แล้ว +11

    දැන් ගෙවිලා යන්නෙ අපගෙ අන්තීම තත්පරෙ 😢😢

  • @ishari3066
    @ishari3066 4 หลายเดือนก่อน +1

    නැවතත් එනු මැන හනික සොයා.......😢😢.ඒ වචනවල අමුතුම ලස්සනක්😔💔 තියෙනවා.....ආදරෙයි මේ සින්දුවට ❤❤❤❤

  • @kumuduharshani8589
    @kumuduharshani8589 3 ปีที่แล้ว +15

    අඩෙ එළ එළ සුපිරියි ලස්සනයි සුපිරියි පට්ට ලස්සනයි නියමයි

  • @thanushkadilhan9290
    @thanushkadilhan9290 3 ปีที่แล้ว +17

    ඒක ෆට්ට තව එකක් ඔනේ බොක්ක ...

  • @SewminiSassarani.
    @SewminiSassarani. 2 หลายเดือนก่อน

    Supirima supiri song ekak kawadinawa athulatama aththenma ithamath hageembara song ekak mn Asami song eka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SunilWikrama-yw8vh
    @SunilWikrama-yw8vh ปีที่แล้ว +7

    ඇයි වෙනස් කරේ දෙවියනි ඉරණම සැරින් සැරේ 💔🥺.............

  • @sumithmax2998
    @sumithmax2998 2 ปีที่แล้ว +12

    ලස්සනයි ❤️❤️

  • @samanthawickramasinhe-hv9oj
    @samanthawickramasinhe-hv9oj 5 หลายเดือนก่อน +1

    Kagewath muna baluwata apata kiyanna ba dukinda satutinda kiyala.eth dan penawane godak aya adare nisa dukvidinawa kiyala.matat ehemai.eth .dan labunu duk amataka karala jeewath wenawa..daruwan wenuwen.hamadenatama taman patha adaraya labenna prarthana කරනවා .❤❤❤

  • @user-pb7cq5mk3h
    @user-pb7cq5mk3h 6 หลายเดือนก่อน +1

    marama wedanawak denawa me sinduwa ehidde . eth marama iassa sinduwak.

  • @hettiarachilesaduni5189
    @hettiarachilesaduni5189 3 ปีที่แล้ว +26

    නියමයි සහෝ 😂😍😘 👍💟💖💕❤💔💓💞💝💘💗

  • @dineshsanduni2293
    @dineshsanduni2293 ปีที่แล้ว +4

    ලේ වලට ආදරේ කියා දෙන සිංදුවක් .
    l like song .

  • @shiromishiromi9921
    @shiromishiromi9921 4 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️ mamath .hemadama hema nitharama mee songh eka ahanavaamaii.kocchara ehuvath ethi venne nehe .etthamaii .❤️❤️❤️

  • @kaushalyalakmaal2347
    @kaushalyalakmaal2347 ปีที่แล้ว +8

    මට වාවගන්න ලැබිච්ච නුහුරු තනිකම දුර යන්න යන්න ඔයා ගැනයි මගෙත් අදහස වටින කමක් තිබුණා නම් වෙන්වීමක් නෑ එහෙනම් පුදුම දුකක් දැනෙන්නේ අහනකොට මේක

  • @minurimahoshadi6350
    @minurimahoshadi6350 3 ปีที่แล้ว +6

    good luck !!!!!! tawa wadan tikak dala haduwanam lassanaaaaiii tawat

  • @ChanakaChanaka-s5s
    @ChanakaChanaka-s5s ปีที่แล้ว +1

    ජීවිතේ සිද්ද උනු හැම දෙයක්ම මතක් වෙනවා💔💔💔💔💔💔💔💔💔💔

  • @AsankaSameera-fz3ie
    @AsankaSameera-fz3ie 5 หลายเดือนก่อน +1

    හැමතැනකදීම මුල් තැන ගත්තාට වස්තුවේ මේ ලොවින් යද්දි මුලින් යන්න දෙන්න අවසරේ😢

  • @SewminiSassarani.
    @SewminiSassarani. 2 หลายเดือนก่อน

    So happy this. Song is very beautiful guides hamoma ahanna ithamath Hoda song ekakak hamoma ahanna🎉🎉🎉🎉

  • @jithmilanka952
    @jithmilanka952 2 ปีที่แล้ว +6

    😭😭😭 Lassanai...😙😙😙😙

  • @SasiniChamothya5921
    @SasiniChamothya5921 2 หลายเดือนก่อน

    මේ සිංදුව පරන මතක අව්ස්සන මාරම සිංදුව ❤❤

  • @IsuruPCTdismika
    @IsuruPCTdismika 7 หลายเดือนก่อน +1

    Me tharam hithata vedunu sunduvak nam nee adarei eyatath Mee sinduva ehenavanam

  • @pradeepherath5494
    @pradeepherath5494 3 ปีที่แล้ว +6

    Thawath godak lassana sindu hadala rilyf karnna aiye good lack

  • @hettiarachilesaduni5189
    @hettiarachilesaduni5189 3 ปีที่แล้ว +16

    පට්ට 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @nisansalakumari1271
      @nisansalakumari1271 11 หลายเดือนก่อน +1

      පට්ට ඈ බන්

    • @nisansalakumari1271
      @nisansalakumari1271 11 หลายเดือนก่อน +1

      හීනයක්😥මෙහෙම 😪😪

  • @user-bl5co5zz8l
    @user-bl5co5zz8l ปีที่แล้ว +6

    Super song ❤❤❤

  • @Vihagi-e5m
    @Vihagi-e5m 11 หลายเดือนก่อน +2

    harima lassana sinduwak kochchara ahuwath epa wenne na❤😪

  • @Hansihansi-c9z
    @Hansihansi-c9z 11 วันที่ผ่านมา +1

    Mn asaee mee song akata❤

  • @HashiniWeerakoon-e3o
    @HashiniWeerakoon-e3o 5 หลายเดือนก่อน

    හදවතම රිද්දන බොක්කට ම දැනෙන ❤️❤️❤️

  • @WidanageDilhani-gh9rw
    @WidanageDilhani-gh9rw ปีที่แล้ว +2

    Lassana athithayak thiyenawa me sinduwath ekka

  • @user-hf8yg3wy7u
    @user-hf8yg3wy7u 5 หลายเดือนก่อน

    E sinduwa marama widiyata hitata danenawa 🥰🥰🥰🥰

  • @DishaKa-t6u
    @DishaKa-t6u 4 หลายเดือนก่อน

    Ado mama adamai me sinduwa ahanne patta❤❤❤❤

  • @ChuttiChuttibatti
    @ChuttiChuttibatti 7 หลายเดือนก่อน +1

    හැම තැනකදීම මුල් තැන
    ගත්තාට වස්තුවේ
    මේ ලොවින් යද්දි
    මුලිම් යන්න දෙන්න අවසරේ
    දැන් ගෙවිලා යන්නෙ
    අපගේ අන්තීම තත්පරේ
    ඇයි වෙනස් කෙරුවෙ
    ඉරණම දෙවියනි සැරින් සැරේ//
    මට වාව ගන්න බෑ ලැබිච්ච
    නුහුරු තනිකම
    දුර යන්න යන්න ඔයා
    ගැනයි මගෙත් අදහස
    වටින කමක් තිබුනානම්
    වෙන්වීමක් නැ එහෙනම්
    හැම තැනකදීම
    මුල් තැන ගත්තාට වස්තුවේ
    මේ ලොවින් යද්දි
    මුලිම් යන්න දෙන්න අවසරේ
    දැන් ගෙවිලා යන්නෙ
    අපගේ අන්තීම තත්පරේ
    ඇයි වෙනස් කෙරුවෙ ඉරණම
    දෙවියනි සැරින් සැරේ.
    කාටත්ම වැඩියෙන් විශ්වාස
    කෙරුවෙත්
    ඔබ විතරමයි නේද මං
    මේ ලොවේ
    මගෙ වෙන්න බැරිනම්
    මා එක්ක සෙල්ලම්
    කෙරුවාද රවටාලා හිත සීරුවෙන්
    හිතවත්කම් අදින් නිමයි
    හෙටත් ඔයා මට සිහිවෙයි
    හැම තැනකදීම මුල් තැන
    ගත්තාට වස්තූවේ
    මේ ලොවින් යද්දී
    මුලිම් යන්න දෙන්න අවසරේ
    දැන් ගෙවිලා යන්නෙ අපගේ
    අන්තීම තත්පරේ
    ඇයි වෙනස් කෙරුවෙ ඉරණම
    දෙවියනි සැරින් සැරේ
    කවදාකවත් මං නෝකාරපූ දේවල්
    කෙරුවා ඔයා හින්දා
    මගේ වස්තුවේ
    මගේ ජීවිතේටත්
    වැඩියෙන් ඉතාමත්
    හිතුවා ඔයා ගැනම
    තුන් තිස් පැයේ
    පිටව ගියේ සතුට තමයි
    ඉතිරි උනේ දුක විතරයි
    මට වාව ගන්න බෑ ලැබිච්ච
    නුහුරු තනිකම
    දුර යන්න යන්න ඔයා ගැනයි
    මගෙත් අදහස
    වටින කමක් තිබුනානම්
    වෙන්වීමක් නෑ එහෙනම්
    හැම තැනකදීම මුල් තැන
    ගත්තාට වස්තුවේ
    මේ ලොවින් යද්දි මුලිම්
    යන්න දෙන්න අවසරේ
    දැන් ගෙවිලා යන්නේ
    අපගේ අන්තීම තත්පරේ
    ඇයි වෙනස් කෙරුවෙ ඉරණම
    දෙවියනි සැරින් සැරේ
    🥺🖤💔

  • @hettiarachilesaduni5189
    @hettiarachilesaduni5189 3 ปีที่แล้ว +17

    නියමයි සහෝ 😙😘😚❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💔💔💔💔💔💖💕💟💞💘

  • @krishanchathurangakrishanc6918
    @krishanchathurangakrishanc6918 9 หลายเดือนก่อน

    Madu akki mata oyawa nethuwa inna be mage raththaran ..mn oyata godaaaaaaaaaaak adarei mage sudu amma hemadamath hinawela sathutin inna mage pana 😘😘😘😘😘😘😘❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @sewwandi-c5q
    @sewwandi-c5q 9 หลายเดือนก่อน +1

    ලස්සනයි හිතට දැනෙන එකක් 💔💔💔💔💔💔💖💖💖💖💖💖💗💗💗💗💗💗💗💓💓💓💓💓💓💞💞💞💞💞💞💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🧡🧡🧡🧡🧡🧡🧡🧡🩷🩷🩷🩷🩷❤️❤️❤️❤️❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🔥❤️‍🔥❤️‍🔥💔💔💔❣️❣️💚💚💛💛💜🩵🩵💙💜💜🤎🤎🖤🤍🤍💋😘😘😘😘😘🥰🥰🥰🥰😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰💞💞💞💋💋💋💟💟💌

  • @maleeka24
    @maleeka24 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි🥺🥺🥺🥺🥺💔

  • @sandayakumari-cg8jy
    @sandayakumari-cg8jy ปีที่แล้ว +4

    ගොඩක් අාදරය පිරිච්ච බවක් දැනුනා හැමදේම මතක් උනා

  • @ndmadu9050
    @ndmadu9050 5 หลายเดือนก่อน

    ඇයි ඉරණම වෙනස් කෙරුවෙ දෙවියනි සැරින් සැරේ😭❤❤❤❤🙏

  • @user-pb6gr3lx5s
    @user-pb6gr3lx5s ปีที่แล้ว +1

    Marama duka hithena sinduwak ❤❤

  • @SewminiSassarani.
    @SewminiSassarani. 2 หลายเดือนก่อน

    Mage life eke siddawechcha hamadema mathak kaelrawanawa.mata magma jrewithaya aluthin pataanganeemata me song eka marama kawadwwmak 😢❤❤

  • @user-jq5rh1sc5q
    @user-jq5rh1sc5q 7 หลายเดือนก่อน

    හිතට වැදුනා මාරම විදිහට 😢♥️

  • @sanikadilrukshi7330
    @sanikadilrukshi7330 ปีที่แล้ว +3

    හිතට ගොඩක් දැනුන ගිතයක්

  • @pradeepherath5494
    @pradeepherath5494 3 ปีที่แล้ว +2

    Oyage sinduwa ahuta athi wen ne aiye🤗🤗oya nm menikak🌹🌹🌹

  • @himalka.22-ravishan
    @himalka.22-ravishan 2 หลายเดือนก่อน +2

    2024 අහනවා. ආසම සින්දුවක්..
    💕හැමතැනකදීම මුල් තැන
    ගත්තාට වස්තුවේ ..
    මෙ ලොවින් යද්දි මුලින් යන්න
    දෙන්න අවසරේ....💕

  • @sadhuni7537
    @sadhuni7537 3 ปีที่แล้ว +10

    Lassanayi

  • @anilmunasinghe4701
    @anilmunasinghe4701 11 หลายเดือนก่อน +1

    හිතටම වැදුනු සින්දුවක්😢

  • @HiruRashmi-sv4gn
    @HiruRashmi-sv4gn ปีที่แล้ว +2

    Ai deviyane avanka apitama mehema venneee

  • @SandamaliDissanayaka-cn6ms
    @SandamaliDissanayaka-cn6ms ปีที่แล้ว

    Pattam lassan sinduwak .hithatam waduna .samahar badim apit amathak karannathth ba .ekathu wennathth ba. Hithin widawanwa. .... me loke ki denekk mehema widawanwad ...mathu sasare mehem wedanawak hithat danenna epa dewiyane....mata. wagem siyalu denat ....kadulu watuna sinduwa ahenkot...

  • @jithmilanka952
    @jithmilanka952 2 ปีที่แล้ว +3

    Niyamai.👍👍👍👍👍👍

  • @user-vu7rr6xt1c
    @user-vu7rr6xt1c ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි සුපිරි සින්දුවක්

  • @MaduKanthi
    @MaduKanthi ปีที่แล้ว +2

    Adare andi Budu sarani

  • @hansanisadaruwani4515
    @hansanisadaruwani4515 ปีที่แล้ว +6

    ලස්සනයි අනේ😔

  • @nimeshagimhani449
    @nimeshagimhani449 6 หลายเดือนก่อน +1

    මාරම දුකයී😢😢😢

  • @chithrakumari2118
    @chithrakumari2118 ปีที่แล้ว +7

    ඒක.නම් .ඇත්ත.ලස්සනයි

  • @IshardFernando
    @IshardFernando 8 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි අනේ ❤❤❤❤ mage hithata denichcha sinduwak ekanam😂❤❤❤

  • @user-bw7rp2xn4w
    @user-bw7rp2xn4w 10 หลายเดือนก่อน +1

    Mage athithe nawathath matha wena MN Asama sinduwa

  • @SusanthikaKavindi-lw5oy
    @SusanthikaKavindi-lw5oy 10 หลายเดือนก่อน

    අදටත් අහනවා ලස්සන සින්දුවක් ❤ පරන මතක මතක් වෙනවා මේ සින්දුව අහද්දී ❤

  • @SewminiSassarani.
    @SewminiSassarani. 2 หลายเดือนก่อน

    Hadawathatama danenawa ithamath th adraneeya song ekak me song eka thama thawaath popular wenna oni.mn kamathima sindiluwa.❤❤❤❤❤good luck and God bliss you😂😂❤❤❤❤

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf 5 หลายเดือนก่อน

    ලස්සන යි ගොඩක් ලස්සන යි ගොඩක් ලස්සන යි ගොඩක් ලස්සන යි බුදු සරණයි 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔😥😥😥😥😥😥😥😥😥😥 ඇත්ත.මටත්.එ.ආදරෙ.තෙරැමි.ගන්න.බැරි.උනා😢😢😢😢😢😢😢😢

  • @pradeepherath5494
    @pradeepherath5494 3 ปีที่แล้ว +4

    Good luck aiye tawath wadann hdnn hde🌹🌹

  • @nbthilakthilak9091
    @nbthilakthilak9091 3 หลายเดือนก่อน

    Magna pana very good morning nice Day 💖 බුදු සරණයි පන පරිස්සම් ඉන්න පන උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤️☕🙏🙊🙊🙊🙊🙊🙊🙊🙊

  • @user-ei2hd6su1e
    @user-ei2hd6su1e 10 หลายเดือนก่อน

    Lassanai... Hithata waduna hodama eka.patta ❤❤❤❤❤❤

  • @dilanidilani1773
    @dilanidilani1773 ปีที่แล้ว +2

    මම ආදරේ කරපු කෙනත් මෙහෙමයි..කුසට දරුවෙක් ආවම ආයෙත් පරන ගෑනි ලගට ගියා මොනව කරන්නද ලෝකෙ වැඩිපුරම විශ්වාස කරන අය අන්තිමට කරන දේ

    • @m.d.n.8548
      @m.d.n.8548 ปีที่แล้ว

      Ehemada 🙄🙄🙄🙄

    • @m.d.n.8548
      @m.d.n.8548 ปีที่แล้ว

      Hi Dilani

  • @ParamiRashmika-ux1cy
    @ParamiRashmika-ux1cy ปีที่แล้ว +4

    Supiri songs 👍❤️🥺😥

  • @hansanahettiarachchi3859
    @hansanahettiarachchi3859 3 ปีที่แล้ว +4

    Ft ft 👍

  • @user-qe7ks2bl4j
    @user-qe7ks2bl4j 3 ปีที่แล้ว +4

    Good luck

  • @ishu6668
    @ishu6668 ปีที่แล้ว +1

    Aio !Mmevari deyane

  • @madhumalipriyangika2780
    @madhumalipriyangika2780 ปีที่แล้ว +1

    Patta asai me sinduwata❤❤❤❤❤

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b 6 หลายเดือนก่อน

    මේ ලොවින් යද්දි මුලින් යන්න දෙන්න අවසරේ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ld2vy5nd4f
    @user-ld2vy5nd4f 8 หลายเดือนก่อน

    Patta sinduva❤🤟

  • @SusanthaLakshan-ts8sy
    @SusanthaLakshan-ts8sy 3 หลายเดือนก่อน

    😭😭😭❤️❤️ඔයා බුදුසරණයි ❤️❤️❤️