මල් මිටක් තියන්න | Mal Mitak Thiyanna Kasun Kalhara with MARIANS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 649

  • @gayanperera3185
    @gayanperera3185 3 ปีที่แล้ว +244

    2000 පසුව ලන්කාවෙ බිහිවූ විශිෂ්ටතම Musician and Singer තමා කසුන් කල්හාර. ගායනය ඔහුගේ එක් දෙයක් පමණි. ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය ඇත්තේ ඔහුගේ සන්ගීත අධ්‍යක්ෂනයේය 🙏

    • @Yesh
      @Yesh 3 ปีที่แล้ว +2

      P

    • @nimodaperera8998
      @nimodaperera8998 3 ปีที่แล้ว

      2000 n passe neh ipadune lol

    • @thisararanjith7696
      @thisararanjith7696 3 ปีที่แล้ว +4

      Gon Katha nokiya hitu

    • @UrumaOsanda
      @UrumaOsanda 2 ปีที่แล้ว +2

      විනෝදාංසේ විතරයි කියලා මේ දරුවා දන්නේ කොහොමද ?

    • @shakthimendis99
      @shakthimendis99 2 ปีที่แล้ว +1

      Senaka Batagoda ?

  • @thejanwimukthi6151
    @thejanwimukthi6151 4 ปีที่แล้ว +289

    කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නැති එකම voice එක😍👌

  • @anuradhapradeep3010
    @anuradhapradeep3010 3 ปีที่แล้ว +74

    💓ලන්කාවෙ හොදම ගායකයා කිවුවත් හරි 🔥

  • @Shehankeys
    @Shehankeys 5 ปีที่แล้ว +610

    මේ වොයිස් එකටයි මේ බෑන්ඩ් එකටයි ගහන්න එකක් තවමත් නෑ. 😍😍😍😍😍

    • @සින්දුකාමරේ-ස7ග
      @සින්දුකාමරේ-ස7ග 5 ปีที่แล้ว +10

      wayo

    • @Tishan_Senevirathne
      @Tishan_Senevirathne 5 ปีที่แล้ว +8

      Wayooo

    • @isurusameendra6185
      @isurusameendra6185 5 ปีที่แล้ว +17

      Wayo kiyanneth high level band ekak...Eth experience ekka marians idiriyen innawa neda...Hamoma dakshayo

    • @Shehan123-i8m
      @Shehan123-i8m 5 ปีที่แล้ว +12

      Wayo number 1🏆
      Mariyanz number 2🏆

    • @roshishu98
      @roshishu98 5 ปีที่แล้ว +27

      වයෝ හොදයි, ඒත් සවුන්ඩ්ස් බැලන්ස් වලින් මේරියන්ස් ලට ගහන්න බෑන්ඩ් එකක් නෑ,

  • @tharidu6792
    @tharidu6792 3 ปีที่แล้ว +51

    වෙන අය කියන මල් සින්දු මාත් එක්ක කියමු කිවුවම කියන්න දන්නෙත් නෑ.. මේ වොයිස් එකට සම කල හැකි අයෙක් බිහි වෙන්නෙ නෑ 😘

  • @kars0509
    @kars0509 4 ปีที่แล้ว +240

    Beautiful song... The band played perfectly 👌👌Love from India🇮🇳

    • @kars0509
      @kars0509 4 ปีที่แล้ว +10

      Sehan Dilhara Thanks for enlightening me.

    • @sachisanathsanjeewadisanay6883
      @sachisanathsanjeewadisanay6883 4 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪🇮🇳

    • @sachisanathsanjeewadisanay6883
      @sachisanathsanjeewadisanay6883 4 ปีที่แล้ว +1

      💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💞

    • @Sandamali-q7v
      @Sandamali-q7v 9 หลายเดือนก่อน

      Tehnks

    • @Sandamali-q7v
      @Sandamali-q7v 9 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 4 ปีที่แล้ว +55

    අපේ කැම්පස් එක..
    ගීතාන්ජලී කොන්සෙට් එක..
    👍👍👍

  • @hhhhhhhhhhhh288
    @hhhhhhhhhhhh288 9 หลายเดือนก่อน +5

    පුළුවන් උනා නම් කසුන් sir, අමල් sir, නදීමාල් sir, wayo, marians, infinity bands ටිකයි ගෙදර ගෙනත් තියාගෙන හැමදාම සින්දු අහ අහා ඉන්නවා🤭❤️

    • @SuviJay28
      @SuviJay28 5 หลายเดือนก่อน +1

      ඇයි NEWS Band එක..ඉස්සර Marians වගේ දැන් තියෙන Accoustic bands වලින් Best ම එයාලා🥰❤️🔥

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 2 ปีที่แล้ว +18

    හදවතේ ගායකයො කියන්නෙ මෙන්න මෙයාලට. කොච්චර පරණ ගීත උනත් අදටත් ආසාවෙන් රස විඳින පිරිස බොහොමයි. මේ ගීත වලට විශුවල් මැවෙන්නෙ හිතේ. විශුවල් අපිම මවාගෙන රස විඳිනවා❤️❤️❤️
    ඒ වගේම මේරියන්ස්.. අහන්න බලන්න දෙයක් නෑ බෙස්ට් ඔෆ්ද බෙස්ට්

  • @nethmi11
    @nethmi11 2 ปีที่แล้ว +30

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකම voice එක😇😇 #Kasun...
    2022.04.20.

  • @buddhipallewaththa2821
    @buddhipallewaththa2821 4 ปีที่แล้ว +286

    2021ත් අහනවා

  • @dilankalakshan6118
    @dilankalakshan6118 5 ปีที่แล้ว +119

    University of Peradeniye Geethanjali 2018 Faculty of Science 😍♥️

    • @vidu-l4g
      @vidu-l4g 5 ปีที่แล้ว +6

      Ape 2nd or 3rd iddi wenna ona patangaththe. Jayawewa! .Oke invitation ekak vidiyata edapu drawing ekak lagak wenakal thibba. ekakiri!

  • @shanefranklin575
    @shanefranklin575 3 ปีที่แล้ว +20

    මේරියන්ස් ලා කසුන් එක්ක live in concert එකක් කලානම් පට්ටම් පට්ට...

  • @k.a.bandara3501
    @k.a.bandara3501 5 ปีที่แล้ว +64

    හැමදාමත් ආදරය කරන අති දක්ෂ ගායකයෙක්. #Kasun❤️

  • @Anila_Zee
    @Anila_Zee 5 ปีที่แล้ว +133

    කනට මී පැණි දැම්මා වගේ...පට්ට music ❤️

  • @piralsr6305
    @piralsr6305 3 ปีที่แล้ว +30

    හිත පසාරු කරගෙන ඇතුලට යන voice
    එකක 😌😊🎉️

  • @chamara_official_497
    @chamara_official_497 4 ปีที่แล้ว +435

    2021 ත් අහන උන් කෝ😋♥️🤤

  • @chameeraarumapperuma5828
    @chameeraarumapperuma5828 5 ปีที่แล้ว +134

    ප්‍රසන්න රොසා....මටනම් වැඩිපුරම දැනුනේ ඒ ගිටාර් පාර්ට් එක...😍😍😍😍😍

    • @ckdp4446
      @ckdp4446 4 ปีที่แล้ว +3

      පැහැදිලී ගොඩාක්

    • @damithusf8848
      @damithusf8848 4 ปีที่แล้ว +3

      මේරියන්ස් හදවත රෝසා

    • @shanakapathum903
      @shanakapathum903 3 ปีที่แล้ว +2

      ගිටාර් කාලා ඉන්නෙ

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 3 ปีที่แล้ว +1

      Bes මදි වායො බැක් කරනව ඒකේ ගිටර් පාට් බලන්නකො

  • @Jupitor3078
    @Jupitor3078 4 ปีที่แล้ว +20

    ගීතාංජලී.❤️❤️❤️ miss those days..
    මගේ හදවතේ ගායකයා කසුන් 💜️
    කැමතිම බෑන්ඩ් එකක් මේරියන්ස්❤️
    ලෝකෙන් මං වැඩිපුරම ආදරය කරන තැන pera uni💜️💙

  • @Pathumvidanage
    @Pathumvidanage 2 ปีที่แล้ว +12

    2022 ත් අහනවා.ඉස්සරහටත් එහෙමයි..මොන ප්‍රශ්නෙක හිටියත් හිතට සැනසීමක් දෙන්නෙ අපේ කලාව විතරයි ♥️♥️

  • @sasindudissanayake5585
    @sasindudissanayake5585 3 ปีที่แล้ว +12

    ගිටාර් ගහන සෙට් එක මගෙ නෑදෑයෝ උනානම් කියලා හිතුනේ මට විතරයිද. එහෙම උනානම් අපේ ගෙදර හැම දාම පාටි දානවා.

  • @VisalPereravkp1988
    @VisalPereravkp1988 5 ปีที่แล้ว +88

    කසුන් නම් ඉතින්....... Thumbs UP!

  • @Travellifeslc
    @Travellifeslc 5 ปีที่แล้ว +405

    නියමයි.... මෙරියන්ස්ලට කැමති අය මේ පැත්තට.......

  • @shehandilhara7167
    @shehandilhara7167 3 ปีที่แล้ว +16

    මේවා අමරණීය සින්දු බන් හැමදාටත් ඔහොමම තමයි .....😘

  • @SriLankanStuff
    @SriLankanStuff 5 ปีที่แล้ว +52

    මයිල් smile වෙන්න backing එක දෙනවා ❤

  • @thejananalin4329
    @thejananalin4329 2 ปีที่แล้ว +12

    කසුන් 🎧❤👌 සුපිරි සුපිරි

  • @nextworld2215
    @nextworld2215 4 ปีที่แล้ว +31

    Studio එකක තියෙන Sound Quality එක ඒ විදියටම ලයිව් දෙන්න පුලුවන් ලංකාවේ සුපිරිම බෑන්ඩ් එකක්

  • @chamu96
    @chamu96 5 ปีที่แล้ว +62

    මේකට තමා කියන්නේ #MARIANS රස කියලා..❤️❤️

  • @notysudu1075
    @notysudu1075 3 ปีที่แล้ว +12

    සමවැදුනා......කසුන් අයියා ඔයානම් පිස්සුවක් අදරෙයි.....❤❤marians awesome......

  • @dnstudio3762
    @dnstudio3762 3 ปีที่แล้ว +13

    Kasun kalhara legend of the music ❤💪

  • @ik-km4et
    @ik-km4et 5 ปีที่แล้ว +29

    රෝසාගෙ ලීඩ් ගැහිල්ල ... ❤️❤️❤️❤️❤️

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 4 ปีที่แล้ว +14

    මී පැණි වත්කරනවා කියන්නේ මේවට 😍😍 ♥️

  • @dilanlakshitha8431
    @dilanlakshitha8431 3 ปีที่แล้ว +11

    මාරම විදිහට හිතට දැනෙන සින්දුවක්❤️😪

  • @slvihangabro5269
    @slvihangabro5269 3 ปีที่แล้ว +11

    Kasun is my favourite artists❤😍

  • @Sirasachannel6896
    @Sirasachannel6896 2 ปีที่แล้ว +5

    මෑත කාලයේ දක්ෂ කලාකරුවෙක් අපූරු ගායන විලාසය වගේම සංගීතය පිළිබඳ ඔහු තුළ ඇති නිපුණත්වය දෙමාපියන්ගෙ නම ගෙනියන එකම පුත්‍ර රත්නය 🌺🌺🌺

  • @DuminduHarshanagiovanni
    @DuminduHarshanagiovanni 5 ปีที่แล้ว +178

    Nylon ද Steel ද අදාල නෑ ලීඩ් නම් රෝසා ❤️

    • @umeshakalanka5107
      @umeshakalanka5107 3 ปีที่แล้ว +4

      Nylon උනත් steel උනත් රෝසා ගිටාර් එක කතාකරවනවා සත්ත‍යි❤️😍
      මේවා ඉතින් වෙන කවුරුත් ගහන්නෙත් නෑ.
      කාටවත් ගහන්නත් බෑ❤️❤️‍🔥

  • @chathu8575
    @chathu8575 ปีที่แล้ว +4

    අහල ඉවරයක් කරන්න බැරි හඩක් මේරියන්ස් backing supperbb 💛

  • @pasindupathum246
    @pasindupathum246 ปีที่แล้ว +1

    සින්දුව අහද්දි හිතට දුකක් දැනෙන්නෙ ඇයි🥺

  • @shehanchinthaka383
    @shehanchinthaka383 3 ปีที่แล้ว +10

    2022 th ආදරෙන් අහන පට්ට සින්දුවක්

  • @kavinduGayanga
    @kavinduGayanga 2 ปีที่แล้ว +3

    Kasun kalhara = ආගමක් ❤🥺

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 2 ปีที่แล้ว +4

    Kasun + Marians = Heaven

  • @janeeshasachintha5074
    @janeeshasachintha5074 3 ปีที่แล้ว +11

    හිතට වැදුන මරුම සින්දුවක් 🥺❤️

  • @luckyprabath486
    @luckyprabath486 5 ปีที่แล้ว +24

    No one can beat this sound quality. give us many more live performans like this. we are waiting. #MARIANS

  • @arunamaliyadde8091
    @arunamaliyadde8091 5 ปีที่แล้ว +10

    නියම සුසන්යොගය.මේරියන්ස්+කසුන්.......රෝසා,ලීඩ් පාට් එකට මයිල් කෙලින් වුනා බ්‍රෝ...

  • @kavithrashintha8387
    @kavithrashintha8387 5 ปีที่แล้ว +12

    කසුන් = 🔥🔥
    කසුන් + ඉන්ද්‍රචාප = 🔥🔥🔥

  • @kasunranathunga3361
    @kasunranathunga3361 3 ปีที่แล้ว +5

    ඇඩෙනවා ඉතිං බෑන්ඩ් එක වොයිස් එක😍❤️

  • @nuwanwijethunga2089
    @nuwanwijethunga2089 3 ปีที่แล้ว +10

    අද 2021මැයි 7 සිකුරාදා 🤟❤️ වෙලාව රෑ 10.09 🤟❤️🥱

  • @mevanravidumevan4584
    @mevanravidumevan4584 5 ปีที่แล้ว +12

    සින්දුව ඇඩෙව්වා කෙලිම්ම.. ❤️🤘🏾

  • @nisaljayalath4737
    @nisaljayalath4737 3 ปีที่แล้ว +5

    Kasun oyage voice ek amazing like drops from heaven.

  • @methupawijesingha2408
    @methupawijesingha2408 2 ปีที่แล้ว +1

    සරලව පහරක්

  • @paviejay
    @paviejay 2 ปีที่แล้ว +4

    Kasun's Voice Melted 💖

  • @luhiyagaming.428
    @luhiyagaming.428 3 ปีที่แล้ว +2

    අදත් අහන ගමන් ❤️

  • @Supun_Nisansala_Rathnayake
    @Supun_Nisansala_Rathnayake 2 ปีที่แล้ว +3

    මේරියන්ස් ඔයාලා තමා හොදම 😍♥️

  • @rasikaperera6869
    @rasikaperera6869 5 ปีที่แล้ว +151

    නියමයි..මීට නොදෙවෙනි baking එකක් wayo එකෙනුත් දෙනවා මේ සින්දුවටම ...

  • @manjithjanakantha
    @manjithjanakantha 3 ปีที่แล้ว +5

    කසුන් දමිත් චාමර ශෂිකා
    ආසම තරුණ වොයිස් කීපය ❤️💪

  • @niyumaldulanjana5433
    @niyumaldulanjana5433 3 ปีที่แล้ว +2

    මේ වගෙ ක්‍රවුඩ් එකක් මැද මේ සිංදුව අහනවා කියන්නෙ ❤❤❤

  • @sandamali79
    @sandamali79 4 ปีที่แล้ว +57

    2020 december ahanawa tawama ❤️

  • @SStory-b
    @SStory-b ปีที่แล้ว +1

    Ammo backing

  • @prajeewayapa334
    @prajeewayapa334 5 ปีที่แล้ว +6

    My favorite Sinhala singer

  • @gayanchandika304
    @gayanchandika304 5 ปีที่แล้ว +324

    මේකට un like දැම්මේ කව්ද යකෝ. අනිවා " ශා FM " fans ලා වෙන්න ඕනේ.... 😂

    • @pathirageperera3765
      @pathirageperera3765 5 ปีที่แล้ว +4

      gayan chandika 😂🤣🤣

    • @sameeraruwandika5001
      @sameeraruwandika5001 5 ปีที่แล้ว +8

      සාරා පෑස්

    • @chathumalgunathilake5376
      @chathumalgunathilake5376 4 ปีที่แล้ว +13

      අනිවාර්යයෙන් බස් සින්දු අහන කබ්බො තමා unlike කරලා තීන්නෙ😂😂😂😂😂😂😂

    • @hasitha6315
      @hasitha6315 4 ปีที่แล้ว +1

      #සිරාවටම......😂😂😂😂😂😂😂😂😂

    • @sasindudissanayake5585
      @sasindudissanayake5585 3 ปีที่แล้ว

      ඔව් ඒ සෙට් එක තමා

  • @ahwshaperera3316
    @ahwshaperera3316 ปีที่แล้ว +1

    වස්තුවක් තමයි අපිට ඉන්න ❤❤

  • @ravindulakshan4868
    @ravindulakshan4868 2 ปีที่แล้ว

    merisns miusic walata eha giya sangeethayakbmtanm nethi tharam ❤❤ adarei nalin ayye kasun merians niyamaiii

  • @sajithkumara1516
    @sajithkumara1516 2 ปีที่แล้ว +2

    මේ සිංදුවට අහපු හොදම backing එක❤️‍🔥💯

  • @kumarikumari521
    @kumarikumari521 3 ปีที่แล้ว +2

    👍👍👍👍👌👌👌👌හරිම අාස ගයකයෙක් කසුන් 💜💜💜💜💜

  • @supundilshan4073
    @supundilshan4073 5 ปีที่แล้ว +4

    Mariana sinduwak play kaloth supiri ma thmi....🔥🔥🔥🔥
    ආදරෙයි ගොඩාරියක් marians ❤❤❤❤

  • @nemindadmsp297
    @nemindadmsp297 5 ปีที่แล้ว +6

    Clear sounds , clear backing , e wagema lankawe inna dakshama bass guitarist kenek wana chaminda silva tath godak kamathi..

  • @hasitha7880
    @hasitha7880 4 ปีที่แล้ว +299

    ඉල්ලනෙත් නැතුව crowd එක sing කරද්දී කොහොමද එන ගැම්ම 💪

    • @sandamali79
      @sandamali79 4 ปีที่แล้ว +20

      වෙන අය කියන මල් සින්දු මාත් එක්ක කියමු කිවුවම කියන්න දන්නෙත් නෑ.. මේ වොයිස් එකට සම කල හැකි අයෙක් බිහි වෙන්නෙ නෑ 😘

  • @dineshpieris6733
    @dineshpieris6733 5 ปีที่แล้ว +5

    Kasun aiya & මුතු පුරයෙ e සංගීතය ek unama, e feelings wadinne නහර walata ... me dunna සුන්දරත්වයට thankyou so much ..😘😘🍁🍁

  • @thenaraaththatage1567
    @thenaraaththatage1567 2 ปีที่แล้ว +3

    My favorite song 🤩 I. Love 💞 the music very much

  • @ans--wt4ny
    @ans--wt4ny 2 ปีที่แล้ว +1

    දැනෙන්න ගායන කරන ,ආසම ගායකයා 🖤💫...........................................

  • @tharinduchathuranga5226
    @tharinduchathuranga5226 3 ปีที่แล้ว +2

    Kasun Kalhara Fav

  • @wasanthasky2431
    @wasanthasky2431 2 ปีที่แล้ว +2

    My favorite singer mr kalhara

  • @dhanafitness9642
    @dhanafitness9642 2 ปีที่แล้ว

    එ music වල quality එක වෙන band වලින් අහන්න බැහැ..... Marians ආදරෙයි නලින් අයියේ❤

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว

    පොඩි කාලේ ඉදලම පිස්සුවෙන් වගේ අහපු සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🌹😍🔥👍❤️🌹✌️👌🎶🎧

  • @rasnthalakmal7368
    @rasnthalakmal7368 2 ปีที่แล้ว +2

    මේරියන්ස්,භාවනාවක්❤️❤️❤️

  • @pariganakaya
    @pariganakaya 5 ปีที่แล้ว +1

    කසුන් කල්හාර ඔබ අමරදෙවයන්ගෙන් පසු සිංහල සංගීතයේදී හමුවන ස්වරය මත නිදහස් වන කටහඬක අසිරිය අපවෙතට ගෙන ආවාට ස්තුතියි.

    • @viraj2875
      @viraj2875 4 ปีที่แล้ว

      Amaradewata vada vaddo kochchara innava vada bro..
      Victor sir voice ekka harenna vath bahane amaradeavata

    • @asithanilanka2000
      @asithanilanka2000 3 ปีที่แล้ว

      @@viraj2875 paka tama

  • @ractsr7797
    @ractsr7797 5 ปีที่แล้ว +4

    පටන් ගද්දි හිරිගඩු පිපුන....lead parts 💓💓💓

  • @ravindulakshan4868
    @ravindulakshan4868 ปีที่แล้ว

    me rasata play kranna band ekk aaye anneth na danatath naa nalin ayye adarei e rasata ....🎉🎉❤❤ pissiwak

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 5 ปีที่แล้ว +6

    Excellent MARIANS and Kasun.
    God bless you all

  • @upulsanuki2521
    @upulsanuki2521 2 ปีที่แล้ว +1

    ආදරෙයි ආදරෙයි එකෙන්ම 😍💪

  • @PasanMadushanka.
    @PasanMadushanka. 2 ปีที่แล้ว +6

    Marians band එකේ Qulitiy එක dady / wayo / infinity / sarith surith / මේ band එකකට වත් තවම ගන්න බෑ ඔය band අලුතෙන් එන්න මුල උනෙත් Marians

  • @sandungreatness
    @sandungreatness 4 ปีที่แล้ว +2

    Come on කසුන්.... පට්ට ආදරෙයි යකෝ.... ❤ ❤ ❤ ....

  • @SACHIRARANDEEP
    @SACHIRARANDEEP 3 ปีที่แล้ว +1

    මේ song එක ජීවිතේ එක මතකයක්...❤️

  • @navinrodrigo7
    @navinrodrigo7 4 ปีที่แล้ว +8

    What a legend he is ❤️❤️

  • @sisirakumara9659
    @sisirakumara9659 5 ปีที่แล้ว +3

    Marians
    Lankawe inna pattama band eka supirima thama..

  • @gamesbro3942
    @gamesbro3942 3 ปีที่แล้ว +1

    ලංකාවේ පට්ටම voice එකක්

  • @mr.gustavo4561
    @mr.gustavo4561 3 ปีที่แล้ว +3

    ඇබ්බැහි වන සුලුයි❤️🤤

  • @gayangamage7228
    @gayangamage7228 5 หลายเดือนก่อน

    මේකනම් පිස්සුවක්❤️🔥

  • @saumyasiriadikari4615
    @saumyasiriadikari4615 3 ปีที่แล้ว +1

    තාක්ෂනයත්.ගායනයත් සංගි්ත යත් ඉහලින් ම එකතු වෙලා තියෙනවා ..නියමයි...

  • @tharushamendis8547
    @tharushamendis8547 2 ปีที่แล้ว +1

    Very Excellent.❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @kasunsathsara7576
    @kasunsathsara7576 5 ปีที่แล้ว +8

    What a voice

  • @pasinduvirajith4251
    @pasinduvirajith4251 4 ปีที่แล้ว +5

    වැඩ්ඩෙක්ගෙ පුතෙක්♥️♥️🙏

    • @SL_LiveShow
      @SL_LiveShow 2 ปีที่แล้ว

      The generous musician HM jayawardena who doesn't know about him

  • @oskarumesh2394
    @oskarumesh2394 ปีที่แล้ว +1

    A amazing performance from Rosa .❤❤❤

  • @vishvanavanjana2
    @vishvanavanjana2 ปีที่แล้ว

    බේස් පාර❤

  • @dasunsasmika8140
    @dasunsasmika8140 3 ปีที่แล้ว +3

    මේකනම් පිස්සුවක්🥰😍

  • @dhanukadilshan9828
    @dhanukadilshan9828 3 ปีที่แล้ว +3

    Still remember this moment, i was in the audience 😍❤️

  • @ChandanaMadushanka-i7o
    @ChandanaMadushanka-i7o 6 หลายเดือนก่อน

    ආසම සිංදුවව💞💞💞

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 ปีที่แล้ว

    හරිම. මිහිරි. ගීතයක්. අහන්න. ආස. හිතෙනවා.. ලස්සනයි

  • @buddhikamj
    @buddhikamj 5 ปีที่แล้ว +3

    ගීතාංජලී @pera science

  • @keheliyaarjun4887
    @keheliyaarjun4887 3 ปีที่แล้ว +1

    Chaminda sirge bass playing ❤️