Jaya Sri ( ජය ශ්‍රී ) - Trico වසන්තය with

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2021
  • #JayaSri #MARIANS #TRICO
    Song - Sudu Andumin
    Performed By - ‪@Jayasri‬
    Melody - ‪@Jayasri‬
    Lyrics - Rohitha Jayalath
    Song - Piya Manne
    Performed By - ‪@Jayasri‬
    Melody - ‪@Jayasri‬
    Lyrics - Rohitha Jayalath
    Song - Sundariye
    Performed By - ‪@Jayasri‬
    Melody - ‪@Jayasri‬
    Lyrics - Rohitha Jayalath
    Song - Pitarata Wisthara
    Performed By - ‪@Jayasri‬
    Melody - ‪@Jayasri‬
    Lyrics - Rohitha Jayalath
    Concept - Nalin Perera
    Video Wall / Lights & Location - Ultimate studio ,Piliyandala
    VIDEO production | Roshan Fernando - FX STUDIO
    Live Sound Engineer | Milan Fernando
    Monitor engineer | Bosco Michel
    Mix and Mastered by | Milan Fernando
    Official Photographer | Jayasanka Fernando
    ALL RIGHTS OF PRODUCTION RESERVED. COPYRIGHT LICENSING IN MUSIC DISTRIBUTION | UNAUTHORIZED COPYING & DOWNLOADING | HIRING | PUBLIC PERFORMANCE AND TELECASTING OF THIS VIDEO IS PROHIBITED.
    ©️2021 MARIANS RECORDS
    Streaming now on
    Apple Music- apple.co/2XIb9LC​​​​​
    Spotify- spoti.fi/2RIXM8N​​​​​
    Deezer-bit.ly/2J25Q1P​​​​​
    Gaana -bit.ly/2FFVAdq​​​​
    Follow @Marians​
    Web - www.marians.lk/​​​​​
    Face book - / marianslive​. .
    You Tube - / marianss. .
    Twitter - / marianssl​​​​​
    Instagram - / marians_sl​
  • เพลง

ความคิดเห็น • 727

  • @user-ph2ls4qd5d
    @user-ph2ls4qd5d 3 ปีที่แล้ว +90

    මම ඉපදෙන්න කලින් ඉදන් ලංකාවම හොල්ලපු බැන්ඩ් එකක් ☝.. ඒ රහ හිතාගන්නවත් බෑ. Music වලට මොනාද කරන්න බැරි.❤❤❤🌹🌹🌹.

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 3 ปีที่แล้ว +31

    චමින්ද අයිය ප්ලේ කරනව දැක්කම පට්ටම ගැම්මක් එන සීන් එකක් තියෙන්නෙ මටනම්

    • @GuitarKolla102
      @GuitarKolla102 ปีที่แล้ว +1

      මටත් එහෙමයි. චමින්ද අයියා පට්ට වැඩ්ඩා. ඒ ගහන විධිය මරු

  • @prasannarosa
    @prasannarosa 3 ปีที่แล้ว +152

    ❤🙏

    • @bikegedara4387
      @bikegedara4387 3 ปีที่แล้ว +2

      Ammo pissu wage Rosa aiye.menna music

    • @RanukaprabhathGuitarist
      @RanukaprabhathGuitarist 3 ปีที่แล้ว

      Legend❤️🙏

    • @Yamukoo
      @Yamukoo 3 ปีที่แล้ว

      💙💜️🧡❤️ patta ayya

    • @Thilum
      @Thilum 3 ปีที่แล้ว

      💝💪🏽

    • @nuwansampath4333
      @nuwansampath4333 3 ปีที่แล้ว

      oyage number eka ewanna aiya kata karana hari asai mokada podi kale idan asa karana character ekak .. Thankyou

  • @krishanyasawardena6292
    @krishanyasawardena6292 2 ปีที่แล้ว +14

    සාමාන්‍යයෙන් අපි ගොඩාක් දුක් වෙනවා එකට එක්ව කාලයක ඉඳන් අපිව රසවත් කරපු අයගෙ වෙන්වීම් වලට... මමත් ඉපදෙන්න කලින් ඉඳන් තිබුනු කණ්ඩායමක් මේරියන්ස් කියන්නෙ. ඒත් පොඩි කාලෙ ඉඳන් ඔයාල දෙන රසය වෙනස්ම දෙයක්. ජූඩ්, සුමිත්, හෙක්ටර් ඩයස් වගේ ප්‍රවීනයන් එක්කයි ඒ කාලය. ඒත් ඔවුන් අද ඔබ සමග එකට නැති වුනත් ඒ වෙනස ප්‍රේක්ෂකයා වෙත නොදැනෙන්න ඔබගේ හැකියාව විශිෂ්ටයි නලින් අයියෙ... ජය වේවා !!!

  • @binurawindula3787
    @binurawindula3787 3 ปีที่แล้ว +242

    0:06 සුදු ඇදුමින් සැරු මුව හසරැල්ලේ...
    04:11 පිය මැන්නේ ඇයි ද එසේ...
    08:22 සුන්දරියේ....
    11:51 පිටරට විස්තර මේව්වා..🙌🏼

  • @vishenravindufernando2137
    @vishenravindufernando2137 2 ปีที่แล้ว +51

    සුදු ඇඳුමින් Song එකට Drumer දෙන ආතල් ටික අම්මෝ...... ඊට දෙවෙනි නෑ Bass දෙනවා සැපම දීමනාවක්.🙈😍🎧

  • @lahirurukshan7003
    @lahirurukshan7003 3 ปีที่แล้ว +31

    ආසම බෑන්ඩ් එකත් එක්ක ආසම ගායකයෝ දෙන්නා සිංදු කියද්දි හම්බෝ...😍😍😍❤️❤️

  • @malithafernando4165
    @malithafernando4165 3 ปีที่แล้ว +36

    අම්මෝ මරු දෙන්නා හම්බ වේලා තියෙන්නේ ගහට පොත්ත වගේ ආයිත් කියන්න දෙයක් නැහැ🙏🙏

  • @shermilafernando5357
    @shermilafernando5357 2 ปีที่แล้ว +14

    අම්මෝ 🎧✌️😘❤❤❤❤🙏🎧
    සැප කණේ කියන්නේ මේකට තමයි ❤🎧🎧🎧

  • @anurarajapaksha6985
    @anurarajapaksha6985 3 ปีที่แล้ว +78

    සන්ගීත අරටු හැප්පෙද්දි මාර රහයි.දවසම අහන්න පුලුවන් විනාඩි15ක්👍👍👍👍👍

  • @amilaweerasinghe1261
    @amilaweerasinghe1261 3 ปีที่แล้ว +58

    ජය ශ්‍රී + Marians What a combination ❤
    මේච්චර කාලයක් මේවා මොකට හංගගෙන ඉන්නද මන්දා....😁

  • @Supunclankeshwara
    @Supunclankeshwara 3 ปีที่แล้ว +16

    සද්දේ තාම තරුණයි... ජය වේවා.. 🖤🫂

  • @nimeshanuwan3281
    @nimeshanuwan3281 3 ปีที่แล้ว +23

    ජය ශ්‍රී ,මේරියන්ස් ජය වේවා..❤❤😍

  • @walisundara69
    @walisundara69 3 ปีที่แล้ว +144

    ජය ශ්‍රී ලට මෙහෙම බැකප් එකක් මං දැකලම නෑ මේරියන්ස් ආසයි අප්පා අහන් ඉන්න පෙරේතයි
    ජය ශ්‍රී ආදරෙයි

  • @nera456
    @nera456 ปีที่แล้ว +4

    සුන්දරියේ ගෝමරියේ බැකින් නම් පිස්සුවක්.මේ සිංදුවට මං උපන්දා ඉඳන් අහපු හොඳම බැකින් එක මේක.අම්මෝ ❤❤❤

  • @prageethadhikari218
    @prageethadhikari218 ปีที่แล้ว +10

    පෙනහැල්ලයි හුස්මයි වගේ හොඳට ගැළපෙන පට්ටම musically combination එක ❤❤

  • @Ashherath
    @Ashherath 3 ปีที่แล้ว +9

    කී බෝඩ් 😘❤️

  • @ip6868
    @ip6868 2 ปีที่แล้ว +6

    ජය sri ❤️‍🔥❤️ ubala apita සම්පත් adereiiii

  • @kewx1724
    @kewx1724 3 ปีที่แล้ว +30

    රෝසා අයියට Santana ගෙ හැට් එක විතරයි අඩු ❤️

  • @chamikarayasas9272
    @chamikarayasas9272 2 ปีที่แล้ว +11

    Marians කියන්නේ වෙනම Level එකක්..❤❤

  • @vidurasasalanka1632
    @vidurasasalanka1632 3 ปีที่แล้ว +18

    කටහඩ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ 😍❤️

  • @sitharibhagya4452
    @sitharibhagya4452 2 ปีที่แล้ว +7

    බුදු අම්බෝ....ගහනෝ ❤❤❤❤❤❤❤❤❤🌼🌼🌼🌼🌼🌼

  • @MrKokaz
    @MrKokaz ปีที่แล้ว +6

    Drummer 👏 ඒක මාරයි..

  • @indikapeiris1691
    @indikapeiris1691 3 ปีที่แล้ว +99

    සුබාෂ් ඩ්‍රම් එක play කරනවා සුපිරි බලන් ඉන්න ආසයි ජයවේවා මේරියන්ස්

  • @vidurawikramanayake1120
    @vidurawikramanayake1120 ปีที่แล้ว +12

    මිනිස්සු වයසට ගියාට කලාව වයසට ගිහින් නෑ❤️🥀

  • @sanjayamadushankabandara4374
    @sanjayamadushankabandara4374 ปีที่แล้ว +5

    හත්දෙයියනේ මියුසික් අරේන්ජ්මන්ට්ස්❤️❤️❤️❤️❤️......මං හිතන්නේ බේස් ගිටාර් 🎸 එකෙන් චමින්ද මහත්මයා අපේ පපුව හාරනවද කොහෙදෝ....මෙහෙම සැපක් තුන්ලෝකෙම නෑ..ඇත්තටම ඔයාලා නෙක්ස්ට් ලෙවල් මේරියන්ස්...🙏🙏🙏🙏❤️❤️

  • @ignatiusronnieferdinandes2429
    @ignatiusronnieferdinandes2429 3 ปีที่แล้ว +8

    Lovely bro 💟👍💟🇱🇰🇱🇰💟👍💟

  • @dilmithfernando9234
    @dilmithfernando9234 3 ปีที่แล้ว +17

    මේරියන්ස් කියන්නේ සුර ලෝකයක්💕

  • @surangamuniwarage3513
    @surangamuniwarage3513 3 ปีที่แล้ว +7

    මෙරියස් සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤️👍❤️👍

  • @Teshan6
    @Teshan6 3 ปีที่แล้ว +20

    Wow... ❤️❤️
    Rock & Roll සුන්දරියේ..
    Wt a nice play
    Love u Merians...

  • @greenworld1673
    @greenworld1673 2 ปีที่แล้ว +37

    කවදහරි මේරියන්ස් live එකක් බලනවමයි ❤️

  • @kasunchamara5912
    @kasunchamara5912 ปีที่แล้ว +10

    Bass + drum ❤️ love you Marians + Jaya Sri ❤️

  • @ravindudilhara3828
    @ravindudilhara3828 ปีที่แล้ว +3

    Marians,legends of music ❤️ කොහෙද මේව හංගන් හිටියෙ

  • @pubudupraboth9444
    @pubudupraboth9444 ปีที่แล้ว +5

    ජය ශ්‍රී මේ Track ටික මගෙ තනිකම නැති කරා හැමදාම ❤️😘😘😘🥺

  • @songmaps2466
    @songmaps2466 3 ปีที่แล้ว +34

    මේ සංගීතය එක්ක චාමර වීරසිංහගේ සින්දු ටිකකුත් අහන්න තිබ්බා නම්.......

  • @notebookarcade6243
    @notebookarcade6243 2 ปีที่แล้ว +5

    ෆට්ට ආ..... ජයශ්‍රී සමග මේරියන්ස්...❤️❤️❤️

  • @oskarumesh6521
    @oskarumesh6521 3 ปีที่แล้ว +12

    This first time I saw Merians backing Jayasri Howerver a different taste.

  • @nuwan174
    @nuwan174 2 ปีที่แล้ว +7

    ආදරෙයි ගොඩක් ජය ශ්‍රී & මේරියන්ස් ❤️❤️❤️❤️

  • @anuradhapandukabhaya7206
    @anuradhapandukabhaya7206 3 ปีที่แล้ว +4

    සවුන්ඩ් බැලන්ස් පට්ට ආ....

  • @denusaradenu4808
    @denusaradenu4808 3 ปีที่แล้ว +6

    උපරිම චේන්😂වැඩ්ඩො තමය් ඉතින් ඒ සින්දු එදා වගේම අදත් රසවත්🥰❤

  • @sanjeewalakmaljayathilakal2743
    @sanjeewalakmaljayathilakal2743 3 ปีที่แล้ว +4

    එළ ජයශ්‍රී ආදරෙයි . නලින් අයියා මෙරියන්ස් නියමයි.ජයම වෙන්න ප්‍රාර්ථනා කරනවා.

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena5002 2 ปีที่แล้ว +6

    අහපු version වලින් හොදම එක

  • @venura8147
    @venura8147 3 ปีที่แล้ว +22

    Octapad නැමී ගෙනම ගහන්න ඕනෙ නෑ කියල ලස්සනට පේනව නේ 😬🙈

    • @amilasugathadasa73
      @amilasugathadasa73 2 ปีที่แล้ว +1

      😁😁

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 3 หลายเดือนก่อน

      නාලක අයියට කින්ඩිය දාල අත්ලොකු මල් ශර්ට් අදින කොන්ඩෙ කහ පට මල්ලි කෙනෙක්ගෙන් හෙල්මට් පාරක් කන්න ආසද

  • @kevinbravo1355
    @kevinbravo1355 ปีที่แล้ว +5

    ආදරෙයි ජය ශ්‍රී + මේරියන්ස්......

  • @shanaratnayaka403
    @shanaratnayaka403 2 ปีที่แล้ว +5

    මේකනම් පිස්සුවක් ආදරෙයි #Marians & #Jayasri

  • @pramode-theinventorfromsri4675
    @pramode-theinventorfromsri4675 2 ปีที่แล้ว +92

    මරන්න බැරි සින්දු.. මැරෙන්නෙ නැති බෑන්ඩ්ස්.... ❤️❤️❤️❤️

  • @lasanthaanuruddhawijethung4946
    @lasanthaanuruddhawijethung4946 2 ปีที่แล้ว +9

    මේරියනස්♥️ජයශ්‍රි🔥ජීවිතය🚀

  • @jayanckumaranayaka8895
    @jayanckumaranayaka8895 ปีที่แล้ว +11

    මේරියන්ස් + කසුන් කල්හාර , මේරියන්ස් + ජය ශ්‍රී = සුරලොව ♥️

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +18

    ආදරෙයි මේරියන්ස් 😍😍😍

  • @jamperera7051
    @jamperera7051 2 ปีที่แล้ว +7

    Keep it up JayaSri ♥️♥️♥️👍 follow your own journey... Thank You Nalin & Marians for fantastic backing.

  • @PasanMadushanka.
    @PasanMadushanka. 3 ปีที่แล้ว +101

    අම්මෝ drum and bass වල weight එක ❤️ JAYA SRI ලට සෙට් වෙන බෑන්ඩ් එක...Marians ඩිස්ටි ඩිඩිං අහන උන් තමා unlike කරල තියෙනේ 😤 කුඩ්ඩට කුඩු නැතුව සික් එක ගහනව වගේතමා උන්ට අර ජරා ටකරං සද්දෙ නැතුව බෑ අමාරුයි video එක බලන්න කලින් unlike කරගෙන යනවා

    • @sriyananda100
      @sriyananda100 3 ปีที่แล้ว +2

      Hahaha

    • @AK_Rhythm_music
      @AK_Rhythm_music 3 ปีที่แล้ว +2

      😜Posh dayal ekk

    • @PasanMadushanka.
      @PasanMadushanka. 3 ปีที่แล้ว +1

      @@AK_Rhythm_music 😂 අනේ මන්දා බන් උබල නම් කතා කරල වැඩක් නෑ

    • @AK_Rhythm_music
      @AK_Rhythm_music 3 ปีที่แล้ว +2

      @@PasanMadushanka. 😜උබට කියන්නෙ සනිදප සන්ෆ්ලවර් ෆ්ලැශ් බැක්..😜ගැනද එව්වත් එක්ක පන්ඩිත් අමරදේවත් සින්ග් කරලා තියනවා උබට ටකරන් උනාට...😘

    • @PasanMadushanka.
      @PasanMadushanka. 3 ปีที่แล้ว +1

      @@AK_Rhythm_music ටකරං සිවිලිං ද නැද්ද කියන්න මන් දන්නේ නෑ bro

  • @akilamadushan3155
    @akilamadushan3155 ปีที่แล้ว +3

    ඒකනම් පිස්සුවක් එකෙන්ම සුන්දරියේ❤️🙏❤️

  • @dilinisubashini675
    @dilinisubashini675 2 ปีที่แล้ว +3

    ඉගන ගන්නවනම් ඔන්න Dance 💃😂😂
    හැමදාම අහන්න පුළුවන් සිංදු.

  • @isurumadushanka8002
    @isurumadushanka8002 ปีที่แล้ว +7

    Lead එකෙනුත් පට්ට destrotion පාරවල් ටිකක් දුන්නා රෝසා අයියා

  • @champz6917
    @champz6917 3 ปีที่แล้ว +5

    Legends Ff Legends ❤️❤️❤️❤️
    Love you Marians Jaya Sri

  • @gallekankanangethushanthac57
    @gallekankanangethushanthac57 2 ปีที่แล้ว +5

    Effortless drumiing at iys best hats off bro subash අම්මට සිරි

    • @sanjusp7481
      @sanjusp7481 3 หลายเดือนก่อน

      💯✅

  • @nipunmadumal5549
    @nipunmadumal5549 2 ปีที่แล้ว +26

    " Sundariye " is the best. Marians + Jaya Sri on fire🔥

  • @user-ec8cx6tx3p
    @user-ec8cx6tx3p 8 ชั่วโมงที่ผ่านมา

    Subash ayye jayantha ayye niyamai❤

  • @ymaxseethat
    @ymaxseethat 3 ปีที่แล้ว +8

    "Sundariye" amazing arrangement! superb #marians and #jayasri

  • @nuwanthamiyulanda
    @nuwanthamiyulanda 3 ปีที่แล้ว +5

    ඒ ටික නම් පට්ට රහයි හොදේ..👌❤️❤️

  • @chamaramadhanayake2865
    @chamaramadhanayake2865 2 ปีที่แล้ว +2

    මෙහෙම බැකින්💪💪👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @lasitharanaweera6411
    @lasitharanaweera6411 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් ඇතිවෙන්නැ ❤️❤️

  • @Dilshan1989
    @Dilshan1989 11 หลายเดือนก่อน +1

    මේරියන්ස්, අපේ සලාපුරේ බෑන්ඩ් එක, ජය ශ්‍රී ඔයාලත් සලාපුරේට අසල්වාසීන් ❤️✝️

  • @roshansampath2213
    @roshansampath2213 3 ปีที่แล้ว +2

    ඒ බැකින් ඒ සිගින් හිත වෙනම ලෝකෙකට අරන් ගියා 😍

  • @Samithdils
    @Samithdils ปีที่แล้ว +1

    බේසානම් දෙනවා සැපටම.ඔක්කොම සුපිරියක් 👌👌👌👌

  • @harshakumara8266
    @harshakumara8266 3 ปีที่แล้ว +36

    කාලෙකින් ඇහුවෙ මෙහෙම බැකින් එකක්❤❤ ලීඩා..ගිටාර් එක අඬනවා💚

    • @Lahirunav
      @Lahirunav 3 ปีที่แล้ว

      Sira

    • @jamperera7051
      @jamperera7051 2 ปีที่แล้ว +1

      Brilliant ♥️👍♥️♥️♥️♥️♥️

    • @rashenchamod1906
      @rashenchamod1906 2 ปีที่แล้ว +1

      Rosa yako oya rosaaaa♥️♥️♥️

    • @nissankapush
      @nissankapush 2 ปีที่แล้ว

      Rosa

    • @isurumadushanka8002
      @isurumadushanka8002 ปีที่แล้ว +1

      prasanna Rosa kohomath wadda aye katha karanna deyak na

  • @lexumeesha623
    @lexumeesha623 2 ปีที่แล้ว +5

    Excellent backing from marians🔥💕

  • @lahirurathnayake3403
    @lahirurathnayake3403 3 ปีที่แล้ว +9

    Golden songs with amazing backing!! ❤️❤️

  • @nalinwimalarathne5459
    @nalinwimalarathne5459 ปีที่แล้ว +4

    The best live backing ever for Jayasri, specially rock n roll version

  • @slgaming4117
    @slgaming4117 3 ปีที่แล้ว +6

    ammoo ea arrangments !!

  • @AnjulaSashika
    @AnjulaSashika 3 ปีที่แล้ว +5

    හම්මෝ සුදු ඇඳුමින් වල ඩ්‍රම්ස්.... 🥁🥁🥁🥁 🔥🔥🔥🔥
    🔥🔥🔥 🔥🔥🔥 ජයශ්‍රී 🔥🔥🔥 🔥🔥🔥

    • @indikajude3954
      @indikajude3954 2 ปีที่แล้ว

      ඔව් බං රෝලින් ටික ප්ට්ට

  • @DilaVlog739
    @DilaVlog739 3 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි good backing

  • @elleryfoenander7256
    @elleryfoenander7256 ปีที่แล้ว +1

    So good and wonderful. Thanks so much to marians@jaya Sri
    Best wishes for 2023

  • @user-of6jy4kl9p
    @user-of6jy4kl9p 3 หลายเดือนก่อน

    නිහතමානී වැඩ්ඩෙක් ඩ්‍රමා ❤

  • @telshansasmitha1235
    @telshansasmitha1235 ปีที่แล้ว +1

    පිස්සු හැදෙනවා ජය ශ්‍රි ජය වෙවා❤ පරක් ගහලා අහන්න මාර සොන්ග් ටිකහ් බැන්ඩ් එක ඔයාලත් මරු❤....

  • @sithumrashmika3632
    @sithumrashmika3632 2 ปีที่แล้ว +13

    කන පැලෙන්න සැප දෙනවා කියන්නේ මේවට තමා 😍😍😍

  • @shami1354
    @shami1354 3 ปีที่แล้ว +4

    පිස්සු හැදෙන බැකින්ග් දැකලා නැති උන් මේක බලන්න❤️❤️

  • @udarawickramasinghe5235
    @udarawickramasinghe5235 3 ปีที่แล้ว +12

    Acoustic ගාන්ධර්වයෝ ❤️

  • @pubudupraboth9444
    @pubudupraboth9444 ปีที่แล้ว +2

    සංගීතයට ආදරේ කරන්නෙ ආස කරන්න හේතුව. මුල බීජය ඔයාලා මම අවුරුදු 6 විතර කලින් ඇහුවා Clarence Unplugged Full show එක. එක මම බැලුවා එකම දවසේ 3 වතාවකට වැඩිය. ඒකට මම මාර ආසයි. ඉට පස්සෙ තමයි මම guitar play කරන්න practice කරේ. ජය ශ්‍රී ඔයාලත් හැමදාම මගේ play ලිස්ට් එකේ උඩින්ම ඉන්නවා 😍😘❤️

  • @hareshdealwis
    @hareshdealwis 3 ปีที่แล้ว +3

    Wow….the Druma….awesome…Rosa aiya…beautiful lead parts…❤️❤️

  • @darshananuwanranasinghe5826
    @darshananuwanranasinghe5826 2 หลายเดือนก่อน

    Perfect singers..! And perfect music band..! After Perfect Musical..!❤❤❤

  • @achin7478
    @achin7478 ปีที่แล้ว +10

    කලාවක් අපූරුවට මවනවා.. අපේ රටේ අභිමානවත් කලාව පෝෂණය කරන ඔබලාට අනේකවාරයක් ස්තූති කරනවා..❤️🔥

  • @anjangajanayaka9532
    @anjangajanayaka9532 3 ปีที่แล้ว +6

    Wow. Brilliant music arrangement for ' sundriye' song

  • @thisararodrigo7056
    @thisararodrigo7056 3 ปีที่แล้ว +2

    Ambooo oi sudu andumin song backing is history making best ever 👌

  • @ravinduakash1978
    @ravinduakash1978 3 ปีที่แล้ว +4

    සුන්දරියේ Rock & Roll 😁👍

  • @tharusha872
    @tharusha872 3 ปีที่แล้ว +21

    Players ලා වයසයි උනත් එන සද්දෙනම් ගොඩාක් තරුණයි 🤟❤️❤️

  • @chamaramadhanayake2865
    @chamaramadhanayake2865 2 ปีที่แล้ว +1

    පියමැන්නේ රිදම් පාර්ට් එක 😋

  • @ashanweerasooriya
    @ashanweerasooriya 3 ปีที่แล้ว +3

    සුන්දරියෙ මරු rock&roll 💗🙏👌

  • @lakshmanwijerathne8708
    @lakshmanwijerathne8708 ปีที่แล้ว +2

    Super brothers ......excelant..

  • @rasaradananjaya3599
    @rasaradananjaya3599 ปีที่แล้ว +3

    කනට තියන සැපක්❤❤❤❤🇱🇰🇱🇰✌✌✌

  • @AGMax-pt8ye
    @AGMax-pt8ye 3 ปีที่แล้ว +4

    College eke band eka.මේරියන්ස් අාදරෙයි❤❤

  • @chamaraudayanga289
    @chamaraudayanga289 2 ปีที่แล้ว +3

    ආදරේයි ජය ශ්‍රී, මේරියන්ස් ❤️❤️

  • @CharithHewanayake
    @CharithHewanayake 3 ปีที่แล้ว +14

    Niyamai trico wasanthaye marians band eke sindu tikath wenama upload karanna berida

  • @gihanmadusanka5503
    @gihanmadusanka5503 2 ปีที่แล้ว +2

    බැකින් නම් අයේ ඉතින් සුප්පා... ❤️👌🙏

  • @sanduneranga5570
    @sanduneranga5570 3 ปีที่แล้ว +4

    ජය ශ්‍රී ❤️ මේරියන්ස් ❤️

  • @niroshanindika6984
    @niroshanindika6984 4 หลายเดือนก่อน

    Super meriyans❤❤❤

  • @chanakaniroshan7081
    @chanakaniroshan7081 9 หลายเดือนก่อน

    අම්බො සුපිරි බැකින්❤️❤️❤️ ජයවේවා මේරියන්ස්👍👍👍🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️

  • @sanjusp7481
    @sanjusp7481 3 หลายเดือนก่อน

    සුභාශ් අයියා 🧡
    🧡
    ට්‍රැක් එකකට Drum cover එකක් කරනවා වගේ...
    🧡🧡🧡🧡🧡

  • @chathuperera7136
    @chathuperera7136 2 ปีที่แล้ว +1

    Orginal සින්දුව ඇහුවත් ඒ voice ඒකමයි Live කිව්වත් ඒකම voice ඒක. ගැම්මක් තමා. දැන් ගායකෝන්ගේ Orginal ගත්තොත් වෙනම Voice ඒකක් live, කිව්වොත් වෙනම ඒකක් computer තියන කම් හොදයි උන්ට edit කර කර හදන්න. මැරෙන්න කලින් ජය ශ්‍රී ඒක්ක Photoඒකක් ගන්න තිබ්බොත් ඇති ඒ තරම් ආසයි 2000 මම. මම ඉපදිලවත් නැතුව ඇති ජය,ශ්‍රී sing කරද්දී ආදරේයි

  • @sankhamalika
    @sankhamalika 2 ปีที่แล้ว +5

    What a performance by Subash (Drummer). He has secret rollings on hi-hats and kicks that no drummer has. Amazing Marinas.