Amal Perera (අමල්) - Trico වසන්තය with MARIANS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #AMAL​ #MARIANS​ #TRICO​
    Song - Mal Pita Mal
    Performed By - Amal Perera
    Melody - Kasun Kalhara
    Lyrics - Chaminda Rathnasuriya
    Original Music Arrangement - Kasun Kalhara
    Song - Pransha Yiwathiyan ( Idoraye )
    Performed By - Amal Perera
    Melody - Kasun Kalhara
    Lyrics - Ruwan Nandika
    Original Music Arrangement - Kasun Kalhara
    Song - Dedena Perada
    Originally Performed by - Mervin Perera
    Performed By - Amal Perera
    Original Composition - K.D.K Dharmawardena
    Music - Mervin Perera
    Song - Sanda Seetha Geena
    Performed By - Amal Perera
    Melody - Greshan Ananda
    Lyrics - Upali Bandara
    Concept - Nalin Perera
    Video Wall / Lights & Location - Ultimate studio,Piliyandala
    VIDEO production | Roshan Fernando - FX STUDIO
    Live Sound Engineer | Milan Fernando
    Monitor engineer | Bosco Michel
    Mix and Mastered by | Milan Fernando
    Official Photographer | Jayasanka Fernando
    ALL RIGHTS OF PRODUCTION RESERVED. COPYRIGHT LICENSING IN MUSIC DISTRIBUTION | UNAUTHORIZED COPYING & DOWNLOADING | HIRING | PUBLIC PERFORMANCE AND TELECASTING OF THIS VIDEO IS PROHIBITED.
    ©️2021 MARIANS RECORDS
    Streaming now on
    Apple Music- apple.co/2XIb9...
    Spotify- spoti.fi/2RIXM...
    Deezer-bit.ly/2J25Q1P​...
    Gaana -bit.ly/2FFVAdq​...
    Follow @Marians​
    Web - www.marians.lk/...
    Face book - / marianslive​...​
    You Tube - / marianss...​
    Twitter - / marianssl​​​​​​
    Instagram - / marians_sl​

ความคิดเห็น • 261

  • @ChamindaSingakkuliya
    @ChamindaSingakkuliya 3 ปีที่แล้ว +8

    චමින්ද සිල්වා....
    බේස් එක ❤️

  • @kazbaby212
    @kazbaby212 2 ปีที่แล้ว +5

    I am obsessed with Amal's version of Dedena Perada. His low range just adds a new flavour with this arrangement😍

  • @vinilchamindu.7216
    @vinilchamindu.7216 3 ปีที่แล้ว +140

    රෝසා.....පරිනත බවේ උපරිමයටම ඇවිත්..දැන් ගහනවා නෙවේ ගිටාර් එක කතා කරවනවා..💓.💓💓🙏

    • @induwarapeiris4163
      @induwarapeiris4163 3 ปีที่แล้ว +4

      Band eke Hmoma a wge bro... my favorite band❤

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 ปีที่แล้ว +2

      රෝසට පස්සෙ සනිධප ශාන් තමයි වැඩ්ඩා...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💥💥💥💥

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 5 หลายเดือนก่อน

      අනුර සහෝදරයා ගහනව ඔයිට වඩා හොදට

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 5 หลายเดือนก่อน

      @@gayanbuddhika5036 එතකොට මහින්ද බන්ඩාරල පොල් ගානවද?

  • @dilangunarathna7919
    @dilangunarathna7919 3 ปีที่แล้ว +2

    😘🥰

  • @ridmaganganath5691
    @ridmaganganath5691 3 ปีที่แล้ว +1

    Damn😍

  • @minfernando8519
    @minfernando8519 3 ปีที่แล้ว

  • @deshanwiksitha3767
    @deshanwiksitha3767 3 ปีที่แล้ว +39

    අමල් ණම් ඉතින් බලනොම තමයි වැඩේක් ආදරෙයි ❣️

  • @gihansenevirathne5571
    @gihansenevirathne5571 3 ปีที่แล้ว +121

    මේ බෑන්ඩ් එකෙ අයගේ සංගීත දැනුම ඉතා ඉහලයි.එහෙම උනා කියල ලංකාවේ සිංදුවක් play කරද්දි තමන් දන්න හැමදේම දාන්න ගිහින් සිංදුව විනාශ කරන්නේ නැතුව ලංකාවෙ සිංදු ලංකාවේ රහට දෙන සුපිරිම බෑන්ඩ් එක මේරියන්ස්❤️🔥

    • @GayangaSenanayake
      @GayangaSenanayake 3 ปีที่แล้ว +1

      Yes kiyanna awe meka dakke etakota
      Gosawa wedi

    • @JinendraBandara
      @JinendraBandara 3 ปีที่แล้ว +1

      @@GayangaSenanayake gosawa is when the track is not balanced properly. Not a fault of the band bro

    • @gayanroshan4810
      @gayanroshan4810 2 ปีที่แล้ว

      Music kiyane mewa..dan band walata mehema play karana bea

    • @isurumadushanka8002
      @isurumadushanka8002 ปีที่แล้ว

      Aniwarenma

  • @PasanMadushanka.
    @PasanMadushanka. 3 ปีที่แล้ว +35

    දෙදෙනා පෙරදා සිංදුවේ බේස් ටෝන් එකයි පෑඩ් එකේ සද්දෙයි මරු ❤️❤️❤️

  • @Raveen_lakshitha
    @Raveen_lakshitha 3 ปีที่แล้ว +18

    කසුන් , අමල් බීපු වෙලාවක ගිටාර් එක අරන් චූටි පාටියක් දානකොට , එක පැත්තකට වෙලා බලන් ඉන්න තියේ නම්.. 🥺❤️☺️

  • @kawshikadesilva60
    @kawshikadesilva60 3 ปีที่แล้ว +4

    මේ band එකේ හැමෝගෙම එයාලට අදාල instrument එක එයාලගේ ඇගේ කොටසක් වෙලා තීන්නෙ. නිකන් play කරනව නෙමෙයි එයාල ඒක විඳිනවා.

  • @supunmalshan8213
    @supunmalshan8213 2 ปีที่แล้ว +11

    අන්න රෝසගෙ ගිටාර් එක කතාකරනවා 😍😍😍

  • @binurawindula3787
    @binurawindula3787 3 ปีที่แล้ว +164

    0:03මල් පිට මල්
    03:17 ප්‍රංශ යුවතියන්
    06:25 දෙදෙනා පෙරදා
    09:05 සද සීත ගෙන රැ යාමෙ

  • @arunaathulathmudali1035
    @arunaathulathmudali1035 3 ปีที่แล้ว +24

    මම තාම කල්පනා කරණවා ....ඉස්සරහටත් කල්පනා වෙයි...කවුද යකෝ ..මේවට unlike කරන්නේ.. පට්ට

    • @avanthasiriwardana
      @avanthasiriwardana 3 ปีที่แล้ว +4

      2000n passe ipadichcha un

    • @PasanMadushanka.
      @PasanMadushanka. 3 ปีที่แล้ว +4

      flashback sunflower පිස්සෝ

    • @poornajayasooriya3141
      @poornajayasooriya3141 2 ปีที่แล้ว +2

      සහරා ෆ්ලෑශ් අහන උන්...😁😁

    • @nipunnadeesha
      @nipunnadeesha ปีที่แล้ว

      @@avanthasiriwardana plyn bn yanna 😂

    • @avanthasiriwardana
      @avanthasiriwardana ปีที่แล้ว

      @@nipunnadeesha uba 2000n passe da😝

  • @chavinduyohan3453
    @chavinduyohan3453 3 ปีที่แล้ว +30

    60 පාරක් විතර ඇහුවා.❤️🙈 Marians Concert 7ක් බලල තියෙයි. කී පාරක් ගියත් එපා වෙලා නෙවෙයි මදි වෙලා එන්නේ.

  • @isiraadithyawithana
    @isiraadithyawithana 3 ปีที่แล้ว +5

    මේ වගේ සින්දු තමා මිනිස්සු අහන්න ඕන ඒක නිසා මේ video හැමෝටම පෙන්නන්න නම් like කරමු video එක

  • @naradajayasekara799
    @naradajayasekara799 3 ปีที่แล้ว +55

    Amal - Double Distilled Golden Voice !
    Rosa - Aged like fine wine !

  • @vihangasthathsara5943
    @vihangasthathsara5943 3 ปีที่แล้ว +16

    රෝසා ගිටාර් පලනවා❤️❤️❤️💪💪💪👍👍👍👍

  • @hiranthadilshan2469
    @hiranthadilshan2469 3 ปีที่แล้ว +6

    වැඩ ටිකක් නම් දානවා.acoustic ගිටාර් එකෙන්. මරු 🤩🤩🤩

  • @raweensenadeera718
    @raweensenadeera718 3 ปีที่แล้ว +9

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
    මේරියන්ස් මේරියන්ස් මේරියන්ස්
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deshanwiksitha3767
    @deshanwiksitha3767 3 ปีที่แล้ว +10

    22 පාරටත් බලනො අමල් අයියෙ පට්ට

  • @NifalIbrahimInfinity
    @NifalIbrahimInfinity 3 ปีที่แล้ว +27

    Rosa ayye ❤️😍 those parts!!!

    • @coversbypiduu7962
      @coversbypiduu7962 3 ปีที่แล้ว +1

      Someday ill be at ur position saying nifal ayye those parts😍anyway the whole country is already loving infinity as much as every legend band in SL🇱🇰

  • @chandimaharishchandra7771
    @chandimaharishchandra7771 3 ปีที่แล้ว +2

    ඉඩෝරයේ නගර කොනේ
    අයිෆල් සීමාවේ ඔබව පෙනේ
    ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
    ලිලී මල් සුළං මීඳුමෙන් වහන්
    මායාවී පායාවී පමාවී //
    ෆ්‍රැන්ක්‌ මිටි ගණන් යුරෝපයේ ඉඳන්
    හම්බ කරන මගේ කර පිටින්
    යන්න එනවනං ඇයිද නෙතු පියන් //
    බලා නොඉන් තවත් කල් අරන්
    ඉඩෝරයේ........
    රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
    යන්න එන්න මොකක්‌දෝ හෙයින්
    කියන නෙතු පියන් අහනවද ඉතින් //
    ශ්වේත වර්ණ කරළියේ ඉඳන්
    ඉඩෝරයේ........

  • @accidentalvideos-0
    @accidentalvideos-0 3 ปีที่แล้ว +12

    අමල් අයියා❤️

  • @trishonbatcho1784
    @trishonbatcho1784 3 ปีที่แล้ว +5

    Amal ge husky voice ekai band eke tone ekai niyamata match wenawa.

  • @russacovershub6670
    @russacovershub6670 3 ปีที่แล้ว +10

    Rosa අයියාගේ ගැහිල්ල... 😱❤️🙏

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว +5

    Amal kiyanne supiri gaayakayek.👍👍🇮🇹

  • @slmrdarkyff3846
    @slmrdarkyff3846 2 ปีที่แล้ว +9

    ඕනම සින්දවක් හිතට වදින්න කියන්න සුපිරි මේලඩියක් ඕන ,,මෙරියන්ස් කියන්නෙ භාවනාවක්❤️🎸🎸

  • @diyathahomedesignconstruct276
    @diyathahomedesignconstruct276 ปีที่แล้ว +4

    මේරියන්ස් පරිනතබව ❤

  • @-handiya4554
    @-handiya4554 3 ปีที่แล้ว +4

    අමල් පෙරේරා එක්ක photo එකාක් ගන්න පෙරුම් පුරාගෙම ඉන්න මම 😍❤️🥀✌🏿

  • @gayanroshan4810
    @gayanroshan4810 2 ปีที่แล้ว +4

    Supiri bakin..mariyans...boxs prat supiri..Rosa..niyamai

  • @thenuja1kumarasingha452
    @thenuja1kumarasingha452 2 ปีที่แล้ว +10

    Kauru monwa keewath mn nm Amal pererata adarei..💃💃💃💃

    • @HomesSH
      @HomesSH ปีที่แล้ว +2

      කවුරුත් මොකුත් කියන්නෑ.හැබැයි කවුරුත් අහනව ඉතිo අපිට පුකද කියලා 😂

    • @ravidunpahanedirisinghe2510
      @ravidunpahanedirisinghe2510 5 หลายเดือนก่อน

      Next level voice ekak❤

  • @arabandara8274
    @arabandara8274 3 ปีที่แล้ว +11

    සඳ සීත ගේන රෑ යාමේ 😍😍😍❤❤❤ 😘

  • @තරියා-ඣ4ල
    @තරියා-ඣ4ල 2 ปีที่แล้ว +3

    මේවනම් පට්ටම ආතල්

  • @prdeepdanur3560
    @prdeepdanur3560 3 ปีที่แล้ว +13

    භාවනාවක් වගේ .සංගීත ලෝකයේ දැවැන්තයින් ජය වේවා සියලු දෙනාටම .

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702 6 หลายเดือนก่อน +2

    Wow .ලස්සනයි මරු බැකි න් එක .👍👍👍😍

  • @Thisara07
    @Thisara07 ปีที่แล้ว +4

    🎊❤🇱🇰🇱🇰
    I think we all need to start thinking n be proud of how talented music artists we have as a nation . Even they dont have support from any sources like artists from other countries. They doing very good good job to enetertain us
    They are such amazing They went from zero to heroes
    Specially like these artists make it to gold
    ❤❤🇱🇰🇱🇰

  • @ishandammika2753
    @ishandammika2753 3 ปีที่แล้ว +6

    අම්මො එ රහ තැන්ක්ස් අමල් මෙරියන්ස්...❤️❤️❤️❤️❤️❤️❤️

  • @renuka1628
    @renuka1628 2 ปีที่แล้ว +5

    Oyage katahada lassanai 😘😘😘😘😘

  • @amilapiyarathna2678
    @amilapiyarathna2678 3 ปีที่แล้ว +4

    Live singinm nm amal thamai

  • @nadivdharmasena
    @nadivdharmasena 3 ปีที่แล้ว +11

    ආසම ගායකයා 🇱🇰🇱🇰❤️❤️🙏🙏

  • @arunaathulathmudali1035
    @arunaathulathmudali1035 3 ปีที่แล้ว +2

    අපි අහන්නේ උඹලා ගේ පට්ට සිංදු ..ඕව එකකට දාලා එවපන්

  • @nissankapush
    @nissankapush 3 ปีที่แล้ว +4

    ඒක රස කියල වැඩක් නෑ. එකෝස්ටික් රස පිනා යනව

  • @chamathsankalpa6037
    @chamathsankalpa6037 3 หลายเดือนก่อน +1

    ගන්න ගානට උපරිම සාදාරනයක් කරන මිනිස්සු 💙💙

  • @janiruuwansith1871
    @janiruuwansith1871 3 ปีที่แล้ว +7

    Drum groovings bass patterns😳😳❤️❤️👌

  • @deshanwiksitha3767
    @deshanwiksitha3767 3 ปีที่แล้ว +49

    අමල් අයියනම් අයෙ කියන්න කතාවක් ණැ පට්ටම වැඩ්ඩෙක් පට්ටයි අයෙ ඉපදින ආත්මෙක අපිටත් මේම කටහඬක් ලැබුනොත් ඇති 🙏😪

  • @kassa6613
    @kassa6613 3 ปีที่แล้ว +13

    ආසම ගායකයා එක්ක ආසම බෑන්ඩ් 1 සෙට් උනාම ❤️❤️❤️❤️

  • @travelwithpuncha4143
    @travelwithpuncha4143 2 ปีที่แล้ว +4

    Perera ... generations තුනටම ආදරෙයී ....❤ ජය වේවා ....🙏

  • @rajanthony3136
    @rajanthony3136 ปีที่แล้ว +3

    Amal, you are Brilliant . Wow, what wonderful singing, a Golden ,God given voice,please keep singing. God bless you 🙏

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 ปีที่แล้ว +5

    Ammmo Rosa oya well singing 🎤 and backing no -1 Sri Lankan acoustic live band congratulations 🎊

  • @renukasamath2955
    @renukasamath2955 3 ปีที่แล้ว +6

    Natural singer..... I am checking out for unpitched moment... God Bless Amal!....the generation.... dad and son...
    \

  • @sameeradesilva9280
    @sameeradesilva9280 3 ปีที่แล้ว +1

    Marians කොල්ලෝ ලග නැ බොරු කොපි....එකනේ මේ තරම් Marians ලට අපි අදරේ...

  • @ravijadulnath6211
    @ravijadulnath6211 ปีที่แล้ว +2

    nice ayye

  • @dulshanfonseka627
    @dulshanfonseka627 3 ปีที่แล้ว +5

    සුභාශ් අයියා best ♥️♥️♥️

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +5

    අමල් 💝 මේරියන්ස් 💝

  • @kasunmadhusanka9717
    @kasunmadhusanka9717 2 ปีที่แล้ว +1

    Divya looke giya wage.💗💗💟kochchara beluwath epa venne ne.

  • @sameeradesilva9280
    @sameeradesilva9280 3 ปีที่แล้ว +2

    අමලට play karanawa kiyanneath akama යුද්ධයක් පට්ට සුබා රොසා අයියා පට්ට

  • @malinduramanayaka5208
    @malinduramanayaka5208 3 ปีที่แล้ว +12

    Excellent backing with Amal voice. No words ❤

  • @dilsmagical4498
    @dilsmagical4498 3 ปีที่แล้ว +3

    රෝසා 👍👍👍❤

  • @malinduramanayaka5208
    @malinduramanayaka5208 3 ปีที่แล้ว +11

    No doubts, best band in SL. Love you Marians ❤️🔥

  • @kawyagimhani7074
    @kawyagimhani7074 ปีที่แล้ว +1

    🙂😃😍

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +3

    Amal 💓Band...💓💓
    Good Combination ..📯🎼🎵🎶🎙️🎤🎧🎷🎸🎹💕

  • @Samithdils
    @Samithdils ปีที่แล้ว +2

    Superb backing ....බේසා ඒම පට්ට

  • @gforgaming7989
    @gforgaming7989 3 ปีที่แล้ว +12

    Thank you Marians,you guys are awsome..කන් දෙකට මී පැණි වගේ

  • @thatinduishara682
    @thatinduishara682 2 ปีที่แล้ว +1

    ❤️

  • @airtelidoc6238
    @airtelidoc6238 2 ปีที่แล้ว +2

    මේරියන්ස් ..😍

  • @piyumikarunarathna9304
    @piyumikarunarathna9304 3 ปีที่แล้ว +3

    ආආආආආආආදරෙයි හැමදාම ...
    හදවතට කතා කරන හඩ...

  • @stuntpissosl3865
    @stuntpissosl3865 3 ปีที่แล้ว +5

    අම්මෝ ඒ සිංදු හතරෙ රස 😍❤️

  • @travelwithpuncha4143
    @travelwithpuncha4143 2 ปีที่แล้ว +1

  • @ravindufernando7565
    @ravindufernando7565 3 ปีที่แล้ว +5

    මේකනම් සුපිරි. ගින්දර, 💥🔥

  • @sampastyle1008
    @sampastyle1008 3 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ අම්මෝ 😲

  • @sameersecretsam432
    @sameersecretsam432 3 ปีที่แล้ว +3

    රෝසා අයියා.....👌❤

  • @irosha6-11mathsclass2
    @irosha6-11mathsclass2 3 ปีที่แล้ว +1

    රෝසා.........

  • @nckytheguitarist2575
    @nckytheguitarist2575 2 ปีที่แล้ว +1

    1000 parakata wada ahuwa amal ayyata jesu pihitai.

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +2

    ආදරණීය හඩ ❤️

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +1

    පිස්සුවක් මේ..ඉතින් ආදරෙයි ❤️😘

  • @malanilanthi1056
    @malanilanthi1056 2 ปีที่แล้ว +1

    Amebo mara song aka

  • @chamaramadushanka9389
    @chamaramadushanka9389 3 ปีที่แล้ว +3

    අම්මෝ ගැහිල්ල❤️👊❤️👊

  • @geethwimukthafernando2484
    @geethwimukthafernando2484 3 ปีที่แล้ว +5

    ආසම ආදරෙයි මේරියන්ස්❤️❤️❤️

  • @ahmedhilmy539
    @ahmedhilmy539 3 ปีที่แล้ว +13

    Amal Perera,ur a good performer and I love ur style of singing, amazing voice,wish u and nadeemal long life,wealth and prosperity, bushy saranai.

    • @ahmedhilmy539
      @ahmedhilmy539 3 ปีที่แล้ว +2

      Amal Perera budhu saranai for u and ur family .

  • @russelfernandoofficial
    @russelfernandoofficial 3 ปีที่แล้ว +3

    ජයෙව්වා මේරියන්ස්👍

  • @amalpradeep6917
    @amalpradeep6917 3 ปีที่แล้ว +3

    මීස්ට ගිටා පරසන්න රොසා

  • @sachintharuka7551
    @sachintharuka7551 3 ปีที่แล้ว +2

    සුබාශ් 😍😎😋

  • @rasikafernando724
    @rasikafernando724 4 หลายเดือนก่อน +1

    Superb sahodarayoo tika❤❤❤

  • @blacksoul7497
    @blacksoul7497 3 ปีที่แล้ว +21

    අමල් පෙරේරා භාවනාවක් ❤️

  • @ranjanadj
    @ranjanadj 3 ปีที่แล้ว +2

    wadi wadanathi bass paranam maru...prasana rosa superb palyer

  • @amithsusantha6145
    @amithsusantha6145 3 ปีที่แล้ว +1

    ආදරෙයි

  • @arunaathulathmudali1035
    @arunaathulathmudali1035 3 ปีที่แล้ว +3

    ඒක මාරයි..marians & අමල්...

  • @sumudhusewwandhi4412
    @sumudhusewwandhi4412 3 ปีที่แล้ว +3

    Amal🌷🌷🌷🌷......

  • @supunsanjana9784
    @supunsanjana9784 ปีที่แล้ว +1

    ❤️😍

  • @artsalad1558
    @artsalad1558 2 ปีที่แล้ว +3

    ඒ බැකින් 😘👌👌👌❤️❤️❤️❤️

  • @ravindudias8982
    @ravindudias8982 3 ปีที่แล้ว +2

    marians ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kanishkarangana4903
    @kanishkarangana4903 ปีที่แล้ว +2

    Percussion 🖤❤️

  • @HeshanRandeepa
    @HeshanRandeepa 3 ปีที่แล้ว +3

    Mariens❤👑️with amal voice❤

  • @NAVINDU11
    @NAVINDU11 ปีที่แล้ว +1

    ආදරෙයි මේරියන්ස්

  • @thusithaliyanage7111
    @thusithaliyanage7111 3 ปีที่แล้ว +2

    Super

  • @isurimusic7809
    @isurimusic7809 3 ปีที่แล้ว +2

    ඇත්තටම සිංදු ට්ක සුපිරියටම තියෙනවා 💃👏❤️

  • @thiwankadesilva1916
    @thiwankadesilva1916 2 ปีที่แล้ว +2

    සද සීත ගේන රෑ යාමේ පමා උනේ නෑ.... ❤️

  • @arunaathulathmudali1035
    @arunaathulathmudali1035 3 ปีที่แล้ว +2

    මේ orginal music එක්ක කන පැලෙන්න සිංදු කියන්න පුලුවන් ..🔥🔥

    • @amithsusantha6145
      @amithsusantha6145 3 ปีที่แล้ว

      Eth ubata thaleta huwakwath kiyannna baaanii mcn

    • @NAVINDU11
      @NAVINDU11 ปีที่แล้ว

      ​@@amithsusantha6145 හූ...තාලෙට කියන්න බෑ බ්‍රො

  • @SamithaEkanayaka-wl8ou
    @SamithaEkanayaka-wl8ou ปีที่แล้ว +2