Prof. Ruwan Ranasinghe Senior Lecturer (Gr II) Educational Qualifications BSc in Tourism and Hospitality Management (Rajarata University of Sri Lanka, 2000/2004) Post Graduate Diploma in Management (Rajarata University of Sri Lanka, 2006/2007) MBA - Rajarata University of Sri Lanka (2008/2013) PhD in Tourism Management (School of Tourism Management, Sichuan University, Chengdu, PRC, 2014/2017) Research Interests Tourism Planning and Management Tourist Destination Marketing Cultural and Heritage Tourism Hospitality management Events Marketing and Management SDGs and Tourism
You know about this sector very well dear sir. You address the issues with potential solutions clearly. Also the pathetic mindset of conventional government institutions were mentioned😂😂... Nice😅 Wish you best of luck to enhance this beautiful industry ❤❤❤
Niyamai, Kiyana vidihata unoth loku durak naa me rata nagittawanna,,habai oya inne parana unna hadayooma tanai,follow up karala wada tika karanna,aluth set ekak danna,project team ekak oya okkamala coordinate karanna,monthly wage progress eka balanna.
When you see other countries the tourists arriving as an Example Turkey, Spain and Egypt per year 25 Million after disaster for last 75 years,I hope NPP is on correct track.
සුදුස්සකුට ඇමතිකම හම්බවෙලා 🤝 Prof. Ruwan Ranasinghe Senior Lecturer (Gr II) Educational Qualifications BSc in Tourism and Hospitality Management (Rajarata University of Sri Lanka, 2000/2004) Post Graduate Diploma in Management (Rajarata University of Sri Lanka, 2006/2007) MBA - Rajarata University of Sri Lanka (2008/2013) PhD in Tourism Management (School of Tourism Management, Sichuan University, Chengdu, PRC, 2014/2017) Research Interests Tourism Planning and Management Tourist Destination Marketing Cultural and Heritage Tourism Hospitality management Events Marketing and Management SDGs and Tourism
As well as ensure protection of the tourist. Because there can be a Bees attack due to over crowed. Then need to consider more medical teams and immediate recover group related areas. To avoid And such an incident.
සුදුස්සකුට ඇමතිකම හම්බවෙලා 🤝
Ai Unate Wadak Naha Thame Kayye Witherai Wade Naha. Api Malimaweta Chandeye Dunne Kayye Gagaha inne Neme
@@nishanthalakpriya7922 ub kohed bn malimawe😂
They are not magicians . It looks like the whole country has voted for NPP now. Those who genuinely voted for NPP are not in a hurry.
ඇයි මේ කරන්න යන්නේ@@nishanthalakpriya7922
ලොකු ගමනක් යන්න පුලුවන් දේශපාලනේ ඔබතුමාට
හොද වැඩක්. අනිවාර්යයෙන්ම කරන්න ඔනි වැඩක්. සැවොම එකතු කරගන කරන්න ඔනි . ඔබ තුමට හොද දැක්මක් තියෙනවා . ❤
විශිෂ්ට, ආකර්ශනීය. බුද්ධිමත්, කතාවක්.
කොහොමත් මේ මහත්තයා, උගත් / බුද්ධිමතෙක්නේ, සංචාරක ඇමති කම, සුදුසුම පුද්ගලයෙකුට ලැබී ඇති බවයි, මගේ හැඟීම.
❤❤❤
බුද්ධිමත් දැක්මක්...පෙරේත කමට කෑම කාල ශරීරයට ඔරොත්තු නැතුව ලෙඩ හදාගන්න ඕන නෑ...පමන දැන ක්‍රියා කිරීම සෑම පැත්තෙන්ම හොඳයි...👍🇱🇰❤️🙏
Eka eyage vishaya ekai.. tourism and hospitality phd 1k tiyenne meyata
ඩයල් බැස්සම ඉතින්, වැඩ තමා.. ජයවේවා
මෙයා මේක ගොඩ දානවා ❤
හොද දැක්මක් තියෙනවා. ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු ගොඩක් ඇතිවේවි. සන්චාරක වියාපාරය අපිට ගොඩයන්න හොද මාර්ගයක්.
Hon Deputy Minister Ruwan Ranasinghe, ඉතාමත් සාදනීය බුද්දිමත් ආමන්ත්‍රණයක් ..❤ ජනාධිපතිතුමා ඇතුලු මාලිමාවේ ඔබසැම සංචාරක ව්‍යාපාරය ඇතුලු සියලු ක්ෂේත්‍රයන් දියුණු කර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දුක්විදින ජනතාවට ලබාදෙන බව සහතිකය සුබපතමි 🎉 කැනඩාවේ 🇨🇦 සිට
ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා
Weldone Professor .
දක්ෂතම ඇමැති කෙනෙක් ජයවේවා ..malimawata ...rata ගොඩ ගැනීමට ..
පොදු පහසුකම් දියුණු කර පිරිසිදු වටපිටාවක් නිර්මාණය කළා නම් ආකර්ෂණීය බව වැඩි කළ හැකි යි
සුපිරි.
සුපිරියිනෙ නියමාාාායි.❤❤❤❤❤
ආදරෙයි සර්..මෙතුමාගෙ අදහස් පිලිබද ඔබගෙ කොමට් යටින් ලියන් යන්ඩ බලන්ඩ
Prof. Ruwan Ranasinghe
Senior Lecturer (Gr II)
Educational Qualifications
BSc in Tourism and Hospitality Management (Rajarata University of Sri Lanka, 2000/2004)
Post Graduate Diploma in Management (Rajarata University of Sri Lanka, 2006/2007)
MBA - Rajarata University of Sri Lanka (2008/2013)
PhD in Tourism Management (School of Tourism Management, Sichuan University, Chengdu, PRC, 2014/2017)
Research Interests
Tourism Planning and Management
Tourist Destination Marketing
Cultural and Heritage Tourism
Hospitality management
Events Marketing and Management
SDGs and Tourism
ගැලපෙනම කෙනා 🙂
Niyama weddek ,harima santhosai 👍
පළමුවෙන් ටොයිලට් තමා අලුතෙන් ඉදිකළ යුත්තේ
Sirawata
Washroom antimai
Car park ekath exhcharai
හදන්න ඕන. කොහොම හරි ගොඩ ගන්න ඕනෙ උත්සාහය හරිම අගෙයි ❤️
Well said minister. We know you are very dedicated and sensitive in this matter
ඔබගේ හැකියාව දක්ෂතාව මත ලංකාවේ සංචාරක කර්මාන්තය අංක එකේ විදේශ විනිමය ගෙන එන අංශය කල හැකියි ! සංචාරක කර්මාන්තය දැනට යන පාර පැරණි පාරම වන අතර එයට නියාමනයන්ද අවශ්‍ය වේ ලොව අංක 01 සංචාරක කලාපයක් බවට පත් කිරීමට ඔබට හැකියි !
අපේ රට ලෝකයෙම ඉහළම ටම ඔසවා තබන්න මේ ඊට උචිතම අවස්ථාවයි සීගිරිය පොලොන්නරුව ට එහා ගිය දැවැන්ත ඉදිකිරීම් සොයා යන්න ලෝකයම මවිතයට පත් කරන අතීත හෙයින් ගේ ක්‍රියාකාර කම් සෙල්ලිපි ගල්පාලම් ලෝකයට නිරාවරනය කරන්න මේ අප උපන් පින්බිමයි බුද්ධ ප්‍රමුඛ මහා අරහතුන් වහන්සේලා වැඩ සිටි සිරි ලන්කාවයි ඔබ සැම ට ලැබු වාසනාවන්ත මෝතයි සුවපත්වේවා
ඇමතිතුමාට රටට වැඩක් කරන්න ඕන කියන හැගීම තදින්ම තියෙනව.අනිත් අයත් ඒ ගැම්මෙම සපොර්ට් එක දීපල්ල.එක ගෑනියෙක් තේ බොනව.තව එකියක් නිදා වැටෙනව.තව එකියක් පෝන් ඔබනව😂😂 අනේ මන්ද😢
චරිතයක් 👌
හොද බුද්දිමත් නිලදාරියෙක්.මොහු පාර්ලිමාන්තුවෙ ඉන්න ඕනෙ
සංචාරක නියෝජ්‍ය ඇමති
අගෙයි.
පස්සෙන් එන ගාන කඩාගන්න මිනිස්සු පොඩ්ඩක් අඩුයි ලංකාවේ සමහර රටවල් එක්ක බලද්දී..හැබැයි ඒකත් නියාමනය උනානම් හොදයි..ටිකට් නම් online කරන්නම්ම ඕනේ එකක්. අපි රට යද්දි මෙහේ ඉදන් tickets දාල යන්නේ.
තව platform එකක් හැදුවා නම් හරි travellers ලට feedback දෙන්න සහ ඒක monitor වෙලා action ගන්න..
Very well explained 👍
ත්‍රීවිල් කාරයාගේ ඉඳන් විදේශිකයෝ හුරාකන්ඩමයි බලන්නේ. ඒ නිසා විනයක් ඇතිව වෙළඳාම් කරන්නත්, සේවය කරන්නත් උපදෙස් ලබාදෙන්න.
ස්තුතියි ..ඔබ සැමට ...විදේශ සංචාරකයන් ඉතාමත් අසාධාරන අයුරින් සමහර අවස්තාවල ගසා කෑම් වලට ලක්වෙනවා...බොහෝ ස්ථාන වල ඇතුල්වීමට ඉතා අධික මිලක් අය කරනවා..එය විදේශ රටක වුවත් අධික මිලක්..වැසිකිලි පහසුකම් ඉතාම අල්ප වන අතර සමහර වැසිකිලි ඉතාමත් අපිරිසිදු පාවිච්චියට නුසුදුසු ඒවායි...කරුනාකර මෙවැනි දේ ගැනත් අවධානය යොමුකරන මෙන් ඔබ සැම ගෙන් ඉල්ලා සිටිමි..
Super
Very good speech sir
Thank you Sri.
Wishing you all the best ❤🙏
දේශපාලකයකු මෙහෙම කතා කරනවා දැක්ක්මයී
🩷ගොඩ දාමු ඇමතිතුමනි
මට නම් හිතෙන හැටියට වෙන රටවල් වල නම් සංචාරක ව්‍යාපාරයට මේ කියන ප්‍රශ්න නැහැ ඒව අදාලත් නැහැ. සංචාරකයන් ඒ රටවල් වලට එනව, සාධාරණ මිලකට හෝටල් දෙනව, සාධාරණ මිලකට කෑම දෙනව, බෙලි කැපිලි නැහැ.
සංචාරක නි. ඇමතිතුමනි 💐🇱🇰 ,
"ලංකාව best tourism destination එකක් වුනාට පසුගිය කිසිම රජයක්නිවැරදි සංචාරක කළමණාකරණයක් හෝ සංචාරක
ප්‍රතිපත්තියක් හෝ අනුගමනය කර නැහැ...කොහොම කරලද මන්දා..🤔
සංචාරකයින්ගෙ සීඝ්‍ර ආගමනය රටට ආශිර්වාදයක කර ගත යුතුමයි.. කෙටිකාලීනව ඒ සදහා
අවශ්‍යතා සැලසුමක් සකසා ගත
යුතුයි..
1. සියළු සංචාරක ගමනාන්ත අඩුපාඩු සොයා බලා ඒවා ඉක්මනින් පිරවිය යුතුයි..
බොහෝ ගමනාන්ත වල ඇති වැසිකිලි පිරිසිදු මදි වාගෙ වැසිකිලි
ප්‍රමාණය මදිය...ඒවා ඉක්මනින් සෑදිය යුතුයි..
2 ticket ප්‍රශ්නෙ විසදිය යුතුයි...
3.අළුතින් සංචාරක ගමනාන්ත සොයා ගත යුතුයි..
4.අනවශ්‍ය ගසා කෑම් නැවතිය යුතුූයි..
5.එසේම සියළුම සංචාරක ගමනාන්ත degitalize කර එක් මෙහෙයුම් මධ්‍යස්ථානයකින් පාලනය කළ යුතුයි...
6.එසේම ලාංකිකයින්ගෙන් සංචාරක කර්මන්තයට අදාල අළුත් යෝජනා විමසීමක් කර එයින් එන හොද යෝජනා ක්‍රියාත්මක කිරීම.."
ස්තුතියි...
💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰
Online ටිකට් ගන්න තාම system නෑ. අපේ රටේ රාජ්‍ය සේවාව තාම පරණ හණමිටි අදහස්. තාම ජීවත් වෙන්නේ 1980/90 ගණන් වල.
ඇත්තටම අපේ රටෙි රාජ්‍ය සේවය කියන්නේ තනිකරම කඹ ඇදිල්ල සහ Time pass විතරයි තමුන්ගෙ පෙන්සන් එකට මෙන්න මෙි රාජ්‍ය සේවයේ කඹ ඇදිල්ල නැති කරන්න ඒක මාර වටිනාවා ඇත්තටම ටිකටි ප්‍රශ්නෙ වාහන ප්‍රශ්නෙ ,වැසිකිලි කැසිකිළි ප්‍රශ්නෙ ,වාහන Parking ඇත්තටම හොද වැඩක් මේව රට ගැන හිතලා රාජ්‍ය සේවය නම්‍යශීලී වෙලා වැඩ කරන්න ඔින
වැඩ කරමු, රට හදමු
අපිට tourist ලට පාවිච්චි කරන්න පුළුවං රජයෙන් සපෝර්ටඩ්, QR accessed web-based app එකක් හදන්න බැරිද? යන එන තැන්, ආකර්ෂණීය ස්ථාන, කන බොන තැන්, ළඟම ඉස්පිරිතාල, සිතියම්, පාකින්, ටිකට් බුකින්, ආයතන වලට direct access/hotlines තියෙන ඇප් එකක්? තව කොච්චර දේවල් එකතු කරන්න පුළුවන්ද?
Government එකෙන් බැරිනම් මේ ඉන්න දක්ෂ පරිඝණක ඉංජිනේරුවන්ට එකතු වෙලා මේක හදන්න බැරිද?
හරි කථාව
Great work
Great Work ❤❤❤
අපේ වෙල්ලස්සේ Professor ❤️
වැසිකිලි පද්දතිය නිසි පරිදි පවත්වා ගැනීමට කටයුතු කරන්න..එය ප්‍රධානයි
So proud of you sir and we believe that our country in the right path now.
You know about this sector very well dear sir. You address the issues with potential solutions clearly. Also the pathetic mindset of conventional government institutions were mentioned😂😂... Nice😅
Wish you best of luck to enhance this beautiful industry ❤❤❤
Excellent sir ❤
Man job eka karanne pita rata me 4 went rate. Job karanne. You telling true sir ❤
Well said
Great, you are the best 👌, Bright future for our country 😀 🙌 👏
Itha hoda planning ekata wada karana one.ratak hatiyata ekathu vela wada karana one.❤❤❤
රාජ්‍ය ආයතන ඒකාබද්ද කල යුතුමයි.
Supiri dial ekakata niyama thana labila
වැඩ්ඩෙක් තමා...
අනිව පට්ට♥️
Definitely. For
sigiriya and Ella must be keep helicopter ambulances specially for the tourist
Ruwan sir...thnx for ur handling ...for future ❤❤❤
Great explanation
Very good conversation. Someone hasn't thought about theis before
Onna minister la… Niyamai
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤😂
Oh really
😂😂😂😂😂😂😂😂😂😂
සුපිරි ❤
In kagalle also lot of beautiful sceneries.
Visionery
ඇත්තටම සන්චාරකයින්ට ඇතම් අය සලකන හැටි ඉතාම කැතයි.අතර මැදියන් පිරිසක් කරදරයක් ලෙස බලපෑම් කරනව රජයේ ආයතන වල එකමුතුවක් නැතිබව ඇමතිතුමා තේරුම්ගත් එක හොන්ද ගමනක් යන්න හේතුවේවි.
ඇති යාන්තම් . මේ රටේ මොනවද අඩු..පිරිසිදු කමයි,කැසිකිලි වැසිකිලි පහසුකම් ටිකයි විදේස් සංචාරකයින්ට ඕනි night life එකට ඹ්න නිදහසයි තිබ්බනම් ඇති
Very important public toilet and basic facilities for international standards 😊
Please reduce the price of sigiriya for tourists.
Niyamai,
Kiyana vidihata unoth loku durak naa me rata nagittawanna,,habai oya inne parana unna hadayooma tanai,follow up karala wada tika karanna,aluth set ekak danna,project team ekak oya okkamala coordinate karanna,monthly wage progress eka balanna.
👌👌👌👍👍👍
සෑම සංචාරක ස්ථානයකම ටුවරිස්ලට සොපින් කල හැකි ඉතාම පිරිසිදු එකම රටාවකට නවීන ක්‍රමයට දේශිය ආහර වෙළද මධ්‍යස්ථාන ඇති කිරීම වැදගත් පුරුදු කල සේවකයින්බතික් ඇදුමකින් සැරසි සේවා කටයුතු කිරිම වැදගත්,
👍👍👍👍
සංචාරක කර්මාන්තයේ ප්‍රශ්න ටික ඉතා ඉක්මනින් විසඳිය ගත යුතු. . ප්‍රධාන ඩොලර් ආදායම
ලොකු ගමනක් යන්න පුලුවන් සියලුම ආයතන එකාබද්ද ව සමුලිකව වැඩකරන්න තැවත් මෙ රට අඩියට වැටෙන්න වැඩ කරන්න එපා ලොකු දැක්මක් තියෙනව නව රජයට එයාලට මෙරට හදන්න සහය දෙ හැදුනොත් ඔබ අපගෙ උපන් නූපන් සැවමගෙ රට මෙක
NPP jayawawa ❤❤❤❤❤❤❤❤
සුපිරි එකෙන්ම හැම ආයතනයක්ම දියුණු කරන්න බැරි එකිනෙකා තම තමන්ගේ වාසි සඳහා වැඩ කරපු නිසා..දැන් ඔක්කොම එක අම්මගේ දරුවෝ කියලා වැඩ කරන්න කාලෙ හරි..
Wada piliwela issarahata geniyanna amathiwaru hari hariyata duwala panala wada krnw dakiddi enne puduma sathutak dunna chande gana.. ❤
ඇමතිතුමනි, ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනු සංචාරක ආදයම් ලබන සෑම තැනකම නවීන තාක්ෂණයෙන් යුතු පහසුකම් සහිත සංචාරක කේන්ද්‍රස්ථාන කර එවගේ පරිපාලනය සංචාරක මන්ඩලයට හා පාළාත්පාලන ආයතනවලට භාර කරන්න
❤
When you see other countries the tourists arriving
as an Example Turkey, Spain and Egypt per year 25 Million
after disaster for last 75 years,I hope NPP is on correct track.
සංචාරකයෝ ගහක් හොයනවා චූ කරන්න... වැසිකිලියක් නෑ... ජාත්‍යන්තර අත්දැකීම් අරන් auto වැසිකිලි පද්දති හදන්න... මිනිසුන්ව ඊට අනුබද්ද කරන්න එපා
❤❤❤❤
ඇමතිතුමා හරි, සියලු ආයතන ඒකාබද්ධව රටෙහි යහපත වෙනුවෙන් වැඩකල යුතුයි , මේ දක්වා නොකෙරුනෙත් එයයි.
සුදුස්සකුට ඇමතිකම හම්බවෙලා 🤝
Prof. Ruwan Ranasinghe
Senior Lecturer (Gr II)
Educational Qualifications
BSc in Tourism and Hospitality Management (Rajarata University of Sri Lanka, 2000/2004)
Post Graduate Diploma in Management (Rajarata University of Sri Lanka, 2006/2007)
MBA - Rajarata University of Sri Lanka (2008/2013)
PhD in Tourism Management (School of Tourism Management, Sichuan University, Chengdu, PRC, 2014/2017)
Research Interests
Tourism Planning and Management
Tourist Destination Marketing
Cultural and Heritage Tourism
Hospitality management
Events Marketing and Management
SDGs and Tourism
❤❤❤❤❤
ක්‍රමවේදයම වෙනස් කරන්න තමයි අපි චන්දේ දුන්නේ ඔක්කොම වෙනස් කරන්න
විද්‍යානුකූලව ඇමතිකම් බෙදලා දෙනවා කීයපු එක මහපොළොවෙ යථාර්ථයක් වෙලා තියනවා කියන එකට ඔබ තුමා හොදම උදාහරණය.වැඩේ ගොඩ දාන බව ඒ පෞවුර්ශත්වයෙන්ම පේනවා
❤❤❤❤❤❤❤❤❤❤❤
As well as ensure protection of the tourist. Because there can be a Bees attack due to over crowed. Then need to consider more medical teams and immediate recover group related areas. To avoid And such an incident.
🎉🎉🎉🎉🎉
Please take care in toilletes nat and clean..
No beggers or helpers who squeesing tourists.
Clean resaturants.
Podu pahasukam hodatama madi ewa wedi diunu karanna ona❤❤jaya wewa
අරමුණට යන්න සහයෝගිතාවය නැති අයට වන්දියක් දිල විශ්‍රම දිලා හරි මිනිස්සුගේ සහයගන්න .
There's so many other places for tourism in sri lanka. Why all tourists are sent to Ella & sigiriya.
Tickets Denna puluwan digital karala,app Ekak deela scan Karama polime dukwidinna onada?
ඔබ තුමා කියන දේවල් ඇත්ත . නමුත් ස්වාභාවික සෞන්දර්‍ය නැති කරල, කැලෑ අස්සෙ, ඒව කැලෑ එලි කරල හෝටල් හදල සංචාරකයන්න්ට පහසුකම් දෙන්න අවශ්‍ය්තාවයක් නැහැ. කැලෑව පෙන්නන්න , අලි පෙන්නන්න, නමුත් ඒ කලාප වලට ඇතුල් වෙන්න හෝටල් හදන්න අඩුම 3km මෙහා ඉදල. කැලෑව නැති වෙලා, කොටි අලි අඩු උනාම, ඔය කියන සංචාරකය මෙහෙ ගේන්න බැහැ. ඉස්සෙල්ල කැලෑ ආරක්ශා කරන්න කියල ඇමතිට කියන්න තියෙන්නෙ.
ඔන්ලයින් ගන්න වඩ සලස්වන්න
Sigiriya washrooms and car park need to develop asap. it’s worst at this stage.
ඇයි මහත්තොයො වඳුරු ප්‍රශ්න ය හරිම අමාරුයි.....