Sahangi Hansanjali - Medley (Kiththane | Pawan Sisila Somi | Dalada Gira | Mahaasen Thandawaya)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2020
  • Original Artists: Ravana Brothers, Saman Lenin
    Lyrics: Dhammika Hettiarachchi
    Music: Pabalu Wijegoonawardene
    New Vocals: Sahangi Hansanjali
    New Music Arrangement: Chathuranga Wimalasooriya
    Composed with Acid Pro Suite 10, MIDI VST: Korg TRITON
    Vocal Credits: Badulupura News
    I do not reserve ownership, its lyrics nor the melody. Owners reserve all rights.
    Download MP3: tinyurl.com/y7...
    කතරගම කන්දට, මහා කතරගමට,
    කුඩා කතරගමට, සෙල්ලම් දුවට....
    ලේන දූවට, මැණික් ගංගාවට,
    මුතුපත්තිනියට, කිරිවෙහෙර වහන්සේට...
    රුහුණු සත්පත්තුවට, වලවේ ගංගාවට..
    යහතින් බැල්ම දිවස් ලා වූ ඔබ වහන්සේ
    රන් කුලු දහසක් දා නිම වන අතරතුරේ දී,
    මුහුදු කරදිය වලල්ල යහතින් බැල්ම දිවස් ලාවූ
    ඔබ වහන්සේ ට...
    මේ නර ලොව නරයන් ගේ කන්නලවුව
    බුදුව කරුණාවට ගන්නවැයි,
    පිනට පිහිට වෙනවැයි,
    දැන වැරදි කෝටියක් වැරදි වලට
    සමාවෙනවයි..........
    කිත්තානේ කිනත්තේ - කිත්ති කතානේ...
    සක්විත්තන් හිරුට වැන්ද - සිංහල දීපේ...
    පුප්පානේ පූප්පනේ - පැණිරස වෑහේ...
    ගම්මානේ ගිගුම් දිදී - සිංහල නාදේ...
    පවන් සිසිල සොමී ගුණෙහි ලතාවේ...
    රුවන් වැලක මිණි ඇමුණු ලතාවේ...
    ගුවන් තලෙන් වැසී මල් වරුසාවේ...
    සොඳින් ඔබට සෙත දෙන් මෙ වතාවේ...
    දළදා ගිර ගුණ තුන් ලොව පැතිර යනා…
    අනසක පවතිනවයි මේ මුලු දෙරණා…
    අනවින ‍රෝග දුක් දුරුකර බලවඩනා…
    ගණදෙවි නුවණ ලැබ සතොසින ආවඩනා…
    ගණදෙවි නුවණ ලැබ සතොසින ආවඩනා…
    කොතායුදේ දරන් සවත් ප්රභාව බාහු යුග්මයේ..
    ගෙලේ ප්‍රලම්භ රත්න හා ස්වර්ණ කර්ණ පාලියන්...
    වඩින් වඩින් වඩින්න දැන් වඩම්මවන්න මල් යහන්..
    කලෙන් මහෙන් පුදම් වඳිම් කලේලි කළණ කදිරයන්..
    ඉටා තුටා අනේක යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මතුරමින්...
    විභූති වීර බරනුවන් විරාජමාන සිකියහන්..
    වඳිම් වඳිම් වඳින්නෙ මම් ලලාට ලාල පාමුලේ..
    කුමාර කන්ද දේවනේ රකින්න සිංහලුන් පෙමින්...
    දරා සුරේන්ද්ර නෙත්මිණි විලාසෙ රැන්දු සින්දුරා..
    ශරීරයෙන් ද හෘදයේ ප්රමෝද වේවි දෑ සෙනේ...
    ක්ෂපා කපාවි රෝ වැනි ක්ෂම: සුරශ්මි ජාලයෙන්..
    කෙලේශ ශුද්ධි සෙන්පතින්යැ කෝණගාම බෝසතුන්..
    #Kiththane #Sahangi #කිත්තානේ #Kinaththe #Hansanjali #PawanSisilaSomi #Daladagira #MahaasenThandawaya #Janageetha

ความคิดเห็น •