ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මැණික් ගඟෙන් ~ Manik Gangen (Suriduni Kataragama) Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2019
  • Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2019 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

ความคิดเห็น • 319

  • @a.w.r.p.9155
    @a.w.r.p.9155 4 ปีที่แล้ว +146

    කොච්චර ගියත් එපා නොවෙන මම යන්න ආසම කරන තැන කතරගම. හැම අවුරුද්දකම පෙරහැර බලන්න යනවා. මෙ අවුරුද්ද එක දිගටම ගියපු හත් වෙනි අවුරුද්ද.මෙ සිංදුව ඇහෙද්දී අමුතු පණක් එනවා. කතරගම දෙවි පිහිටයි!🙏🙏🙏

  • @dinukayahampath4321
    @dinukayahampath4321 5 ปีที่แล้ว +147

    ඇත්තටම ලස්සනයි දහ පාරකට වඩා ඇහුවා...කද සුරිදු පිහිටයි....

  • @liveshowsrilanka
    @liveshowsrilanka หลายเดือนก่อน +8

    මේ ගීතය නිර්මාණය කරන්න දායක වෙච්ච හැමෝටම කතරගම දෙව් පිහිටයි 🙏

  • @user-ig7ul9td3c
    @user-ig7ul9td3c 3 หลายเดือนก่อน +30

    I'm indu.... I' love Buddhist....

    • @akshayajain238
      @akshayajain238 2 หลายเดือนก่อน +4

      This song is about a hindu god
      Kartikeya /muruga

    • @shan5482
      @shan5482 หลายเดือนก่อน +2

      🙏🙏

  • @viduthshalinda5165
    @viduthshalinda5165 4 ปีที่แล้ว +61

    හරිම ලස්සන සිංදුවක්...රුහුණු පුරවරයට අධිපතිත්වය දරන ස්කන්ද කුමාර දෙවියන් ජීවමානව වැඩ වසන මහා අනුහස් සහිත තංගල්ල හේනකඩුව පුරාණ රාජමහා විහාරස්ථානයේ පිහිටයි ඔබ සැමට....

  • @vishwadilshan3250
    @vishwadilshan3250 ปีที่แล้ว +9

    අම්මො හිතට තියෙන නිදහස කතරගම දේවිදුට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @ruwantharaka9082
    @ruwantharaka9082 ปีที่แล้ว +45

    උපදින උපදින ආත්මයක් පාසා කතරගම ඉපදේවා🕉️🙏🔱

    • @MrGalaxyt
      @MrGalaxyt ปีที่แล้ว +1

      Katharagama deviyo dhemal nevi

    • @bimsarapavithra8168
      @bimsarapavithra8168 10 หลายเดือนก่อน

      සිරාවටම

  • @nimeshlakshan2140
    @nimeshlakshan2140 3 ปีที่แล้ว +63

    ඉපදෙන හැම ආත්මෙකම කතරගම උපදීවා☸️❤️🙏

  • @rashinishanika2869
    @rashinishanika2869 8 วันที่ผ่านมา +1

    සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏කතරගම දෙවියන්ගේ පිහිටයි!!!!!🙏🙏🙏🙏🙏🙏 මේ ගීතය 100 පාරකට වඩා ඇහුවත් මදි ඒ තරම් බක්තිමත් 🙏🙏🙏🙏🙏🙏🙏 මට පවුලේ සැමටම කතරගම දෙවියන්ගේ ආරක්ෂාවයි, පිහිටයි මගේ දෙවියනේ කතරගම දෙවියන්ගේ පිහිටයි!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ahasrubeautihome2330
    @ahasrubeautihome2330 2 ปีที่แล้ว +59

    කතරගම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට මාගෙ නමස්කාරය ...

  • @kushandamindu8875
    @kushandamindu8875 3 ปีที่แล้ว +39

    කිරිවෙහෙරේ වෙහෙර කොනේ
    බෝමැඩ යට සාමිනේ...
    මතු බුදුවෙන පින් පුරවන
    රුහුණු පුරේ සාමිනේ...

  • @nimsarajayawardana4288
    @nimsarajayawardana4288 3 ปีที่แล้ว +27

    මම ආසම කතරගම දේව සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @dulshadhanushki6571
    @dulshadhanushki6571 4 ปีที่แล้ว +70

    මේක අහනකොට කදකදසුරිදු ගැන ගොඩක් ආදරේ හිතෙනව ❤️

    • @shashiperera3079
      @shashiperera3079 3 ปีที่แล้ว +1

      U b
      DW0

    • @hiranya5284
      @hiranya5284 3 ปีที่แล้ว +1

      Hai ape akka

    • @ceylonks
      @ceylonks ปีที่แล้ว

      ඒකනම් ඇත්ත රැකවරණයක් දැනෙනවා...තනියෙන් පෙරහැර බලන්න උනත් යන්න හිතෙනවා

  • @imeshadilshani2669
    @imeshadilshani2669 4 ปีที่แล้ว +26

    මේ සින්දුව අහනකොට හදවතට ගොඩක් දැනෙනවා❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumudukumaranayake632
    @sumudukumaranayake632 11 หลายเดือนก่อน +8

    මයුරා පිට වාහනයෙන් සක්වල සැරිසරන දෙවිඳු ......
    කදිර සුරිඳු පිහිටයි 😍

  • @user-je1nd5vv4k
    @user-je1nd5vv4k 2 ปีที่แล้ว +14

    මම කවදාවත් කතරගම ගිහින් නෑ , ඒත් යන්න ආසයි ... , වාසනා ඇතා දකින්නත් ආසයි

  • @rasikalakmal4577
    @rasikalakmal4577 3 ปีที่แล้ว +9

    කතරගම ගියෙත් ekama eka parai. එත් පලවෙනි paratama dewiyange haskama dekka. අයෙත් කොමහරි කතරගම yanna lebewa. katharagama appachchige පිහිටෙන් me budda shasanaya araksha wewa.dewiduni sinhalayawa rekadenna. budu saaranai. dewi pihitai💕

  • @slmusiclokaya7116
    @slmusiclokaya7116 4 ปีที่แล้ว +36

    ශ්‍රී කතරගම මහා දෙවියන්ගේ song ekata mage නමස්කාරය

  • @Rasi0531
    @Rasi0531 ปีที่แล้ว +17

    කතරගම දෙවි පිහිටයි .🙏 යන්න ආසම තැනම් පුලුවන් හැම වෙලාවෙම යනවා 🙏 කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මට ලැබේවා

  • @sumithrapeiris9609
    @sumithrapeiris9609 3 ปีที่แล้ว +20

    මේ කොරෝන ප්‍රශ්න එක්ක කවදා ආයෙ කතරගම පුදබිමට යන්න ලැබේද . කදසුරිදු පිහිටයි

  • @darshanaprasanga4119
    @darshanaprasanga4119 ปีที่แล้ว +9

    ලක්වාසී සියලු දෙනාටම කතරගම දෙවි පිහිටයි...🙏🙏🙏🙏

  • @chamindasanjeewa7069
    @chamindasanjeewa7069 4 ปีที่แล้ว +64

    one of my favourite songs about beautiful brilliant and totally amazing katharagama god.

  • @TN_Education23
    @TN_Education23 4 หลายเดือนก่อน +12

    Love from Tamil Nadu, India🇮🇳

  • @IndunilTV1
    @IndunilTV1 4 ปีที่แล้ว +35

    ලස්සන ගීතයක් වගේම ලස්සන විඩියෝ Edith එකක්

  • @sehan794
    @sehan794 2 ปีที่แล้ว +14

    හරෝ හරා........🇱🇰 ලාංකීය අභිමානය ඇත්තටම සතුටුයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @datacom1332
    @datacom1332 2 ปีที่แล้ว +12

    මැණික් ගගෙන් පැන් සනහා රන් දෙවොලට වඩින දෙවිදු
    ලෝ සතහට සෙත සලසා කැබිලිත්තට වඩින දෙවිදු ....
    මයුරා පිට වාහනයෙන් සක්වල සැරි සරණ දෙවිදු
    දොහොත් නගා වැදපල්ලා සොබාදහමෙ අපේ දෙවිදු
    දොහොත් නගා වැදපල්ලා සොබාදහමෙ අපේ දෙවිදු
    හරෝ හරා... හරෝ හරා.... හරෝ හරා... හරෝ හරා....
    හරෝ හරා... හරෝ හරා.... හරෝ හරා... හරෝ හරා....
    කතරගමට අපි යන්නේ දෙයියන් වැඳ සැනසෙඤ්ඤයි
    දෙයියන්ගෙන් ඉල්ලන්නෙ දරුවන් අපෙ රැක දෙඤ්ඤයි
    වී කුරහන් තලා මෙ ලේයි මහ පොළොවේ පූදිඤ්ඤයි
    දෙයියන් රැක දුන් දරුවන් බඩ ගින්නේ නොහඩඤ්ඤයි
    හරෝ හරා... හරෝ හරා.... හරෝ හරා... හරෝ හරා....
    හරෝ හරා... හරෝ හරා.... හරෝ හරා... හරෝ හරා....
    හරෝ හරා ගෝවින්දා කුලගොත් නොසොයා ඉඤ්ඤැයි
    හදේ නොදල්වා ගිනි දැල් ලිපේම ගිනි අහුලඤ්ඤයි
    කෙතේ කමතෙ බැතේ මතින් ලොවේම දුක් දුරු වෙඤ්ඤයි
    කඳ සුරිඳුනි මෙතේ බලෙන් සොබාදහම සුරකිඤ්ඤයි
    හරෝ හරා... හරෝ හරා.... හරෝ හරා... හරෝ හරා....
    හරෝ හරා... හරෝ හරා.... හරෝ හරා... හරෝ හරා....
    මැණික් ගගෙන් පැන් සනහා රන් දෙවොලට වඩින දෙවිදු
    ලෝ සතහට සෙත සලසා කැබිලිත්තට වඩින දෙවිදු ....
    මයුරා පිට වාහනයෙන් සක්වල සැරි සරණ දෙවිදු
    දොහොත් නගා වැදපල්ලා සොබාදහමෙ අපේ දෙවිදු
    දොහොත් නගා වැදපල්ලා සොබාදහමෙ අපේ දෙවිදු
    හරෝ හරා... හරෝ හරා.... හරෝ හරා... හරෝ හරා....
    හරෝ හරා... හරෝ හරා.... හරෝ හරා... හරෝ හරා....

  • @ayodyaprathibhani6354
    @ayodyaprathibhani6354 5 ปีที่แล้ว +33

    ලස්සන සිංදුවක් ........හදවතට වැදුන සිංදුවක් .......🙏🙏🙏

  • @datacom1332
    @datacom1332 2 ปีที่แล้ว +4

    හරෝ හරා.... රැක දෙනු බුදු දහම සුරිඳුනි කතරගම.. බුදු සරණයි... කඳ සුරිඳු රැකවරණයි..

  • @dinmal6373
    @dinmal6373 5 ปีที่แล้ว +18

    නියමයි ධනන්ජය. ඇත්ත පහදල තියනව. මිනිස්සු කරන වැරදි ගොඩක් පාලනය වෙනව බුදුන්. දෙවියන් නිසා. ඒවටත් නිගරු කරන එක පවක්. නියමයි ධනා.තියනව. මිනිස්සු කරන වැරදි ගොඩක් පාලනය වෙනව බුදුන්. දෙවියන් නිසා. ඒවටත් නිගරු කරන එක පවක්. නියමයි ධනා.

    • @menukarana9776
      @menukarana9776 5 ปีที่แล้ว +2

      මේ වගේ දේවල් දාන අයට ගොඩක් පිං

    • @user-dq7ry5qp5f
      @user-dq7ry5qp5f 4 ปีที่แล้ว +2

      Tamil god murugan 💪💪💪💪👆

    • @user-dq7ry5qp5f
      @user-dq7ry5qp5f 4 ปีที่แล้ว +2

      கதிர்காம கந்தா ஓம் முருகா

    • @vinukavidanapathirana1579
      @vinukavidanapathirana1579 4 ปีที่แล้ว +3

      @@user-dq7ry5qp5f கடவுள் இல்லை இனம். இனவாதம் வேண்டாம்.
      gods haven't a a nationality. Don't be racist.
      Sinhalese, tamils, malayalas, kanndas, hindus, durga believers All worship god skanda. As sri lankans the god skanda is a buddhist ruler called mahasena in sri lanka at last "bhawa". We sinhalese buddhists first worship the kiriwehera and then worship god skanda.
      But any ethnic group can come here to worship god skanda. God skanda bless us without considering the ethnicity, colour, religion or money. Therfore Don't be racist.

    • @user-dq7ry5qp5f
      @user-dq7ry5qp5f 4 ปีที่แล้ว +2

      Vinuka Vidanapathirana Kataragama is supposed to be the site where the Hindu god Skanda or Murugan in Tamil met and married a local tribal girl, Valli, who in Sri Lanka is believed to have been a Vedda.[29]

  • @saduntharaka8459
    @saduntharaka8459 3 ปีที่แล้ว +8

    කතරගම දෙවියන් මතු බුදු වේවා,ඔබවහන්සේට මාගේ නමස්කාරය

  • @sndunitharuka2362
    @sndunitharuka2362 3 ปีที่แล้ว +12

    හරෝ හරා ....කද සුරිඳුන්ගේ පිහිට ලැබේවා ....අපි මේ අවුරුද්දේත් ගියා ඒත් පෙරහැරට යන්න බැරි උනා රටේ තත්වය නිසා අවසර තියෙනවනම් අනිවරෙන් ගිහිල්ල ....

  • @musiclovers5109
    @musiclovers5109 2 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි ....සියලු දෙනාට කතරගම දෙවි පිහිටයි.....✋✋✋

  • @sumithrapeiris9609
    @sumithrapeiris9609 3 ปีที่แล้ว +23

    මේ වගේ සින්දුත් unlike කරන අය ලන්කාවෙ ඉන්නවා. කොච්චර ලස්සන සින්දුවකද මේ

  • @hansi-fk7ph
    @hansi-fk7ph 2 ปีที่แล้ว +7

    සිංදුව හරි ම ලස්සනයි කතරගම දෙවියන්ගෙ පිහිටෙන් රට ආරක්ෂා වෙවා

  • @pradeepsadeep6666
    @pradeepsadeep6666 2 ปีที่แล้ว +5

    මතු බුදු වේන කද සූරිදූ පිහිටයි...🌹🌹

  • @SadunFanendo
    @SadunFanendo 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු සාදු සාදු සාදු ..

  • @janithpasindu2196
    @janithpasindu2196 3 ปีที่แล้ว +3

    කොච්චර එහුවත් එපා වෙන්නෙ නේ ලස්සනයි....

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 3 ปีที่แล้ว +26

    සොබා දහමේ දෙව් සාමිනේ මගේ රටේ සමස්ත පරිසර පද්ධතිය පටු අදහස් අැති පාපතරයන්ගෙන් අාරක්ෂා කර දෙන්න.

  • @nirmalikusuminikarunanayak5024
    @nirmalikusuminikarunanayak5024 2 ปีที่แล้ว +5

    බුදු වෙන දෙවියන් හට මාගෙන් නමස්කාර වේවා 🙏

  • @aalampara7853
    @aalampara7853 ปีที่แล้ว +3

    The only supreme God unifies all four ethnic groups of Sri Lanka! Om Muruga 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @dananjanidanu7494
    @dananjanidanu7494 2 หลายเดือนก่อน +1

    උපදින හැම බවයකම කතරගමම ඉපදෙවා❤❤❤

  • @BuwanajithDewsara8309
    @BuwanajithDewsara8309 3 ปีที่แล้ว +8

    කද සුරිදුගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @nisanthasamanpiya3954
    @nisanthasamanpiya3954 4 ปีที่แล้ว +7

    කැමරා කරන අයියා ලස්සනට වැඩේ කරනවා

  • @shashiimesh7455
    @shashiimesh7455 4 ปีที่แล้ว +10

    Kada සුරිඳුගෙන් පිහිටයි ...

  • @Kanchana-ql6xc
    @Kanchana-ql6xc 2 ปีที่แล้ว +4

    ලස්සන හිතට දැනෙන සින්දුවක්❤️❤️❤️❤️

  • @chanukalakshan7883
    @chanukalakshan7883 ปีที่แล้ว +3

    kataragama eka parak hri giyapu knk dannwa e hagima e parisraya watapitwa minissui okkomath ekka mokkdoo amuthu hagimak thynwa me sinduwa aheddi 😥😥

  • @lluxman9488
    @lluxman9488 4 ปีที่แล้ว +6

    lassana sinduvak.. THANCK YUO ITN...

  • @SadunFanendo
    @SadunFanendo 4 ปีที่แล้ว +4

    සියලුදෙනාටම කද සුරිඳුගෙන් පිහිටයි...

  • @thinalamunugama
    @thinalamunugama 4 ปีที่แล้ว +5

    Wow that song soooooo beautiful
    Katharagama dewi pihitayi

  • @adithyaadeshan2250
    @adithyaadeshan2250 ปีที่แล้ว +2

    🚩🚩🚩🚩🚩🚩🚩සුරිදුනි කතරගම - සුරකිනු මැනවි ලක්බිම 🦚 2023 🦚 🚩🚩🚩🚩

  • @isuudantha
    @isuudantha 4 หลายเดือนก่อน +2

    Tiktok එකෙන් ඇහිලා ආවෙ

    • @sllivemusic255
      @sllivemusic255 4 หลายเดือนก่อน

      Delighted ❤️

  • @seeker6081
    @seeker6081 3 ปีที่แล้ว +4

    ❤️ කද සුරිදු පිහිටයී

  • @namodyajayalath1323
    @namodyajayalath1323 4 ปีที่แล้ว +3

    TV eke yaddi kohe hitiyath Duwan awith balanna hithena tharan lassanata,feel wanna hdl thiyenwa. ...superb👍❤

  • @vinukavidanapathirana1579
    @vinukavidanapathirana1579 4 ปีที่แล้ว +3

    හරෝ හරා
    හරෝ හරා
    හරෝ හරා
    හරෝ හරා
    හරෝ හරා
    හරෝ හරා
    හරෝ හරා

  • @smarttamizhan5019
    @smarttamizhan5019 2 ปีที่แล้ว +4

    TAMIL GOD MURUGAN ஓம் முருகா 💪🔥🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️

  • @sujitharathnayaka3738
    @sujitharathnayaka3738 ปีที่แล้ว +3

    මහාසේන් දෙවියන්🙏🙏🙏

  • @dilhanithushari2443
    @dilhanithushari2443 2 ปีที่แล้ว +5

    කද සුරිඳුගෙ පිහිටයි🙏

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +4

    2021 06 30 👀😇
    කදසුරිදු පිහිටයි 🙏🌞

  • @kalanawewliyadda4451
    @kalanawewliyadda4451 2 ปีที่แล้ว +3

    කදසුරිදු පිහිටයි ආරක්ෂාවයි..!

  • @shehaninavodya3960
    @shehaninavodya3960 4 วันที่ผ่านมา

    කතරගම අනේ යන්න ආසම ගියොත් එන්න ආස නැති තැනක්🥺♥️

  • @darshanaprasanga4119
    @darshanaprasanga4119 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි..

  • @user-vj7hs8tw1l
    @user-vj7hs8tw1l 4 ปีที่แล้ว +9

    හරෝ හරා!

  • @narasinghemotors2401
    @narasinghemotors2401 4 ปีที่แล้ว +5

    Mage watina kenek kadasuridu🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jananimadushani8262
    @jananimadushani8262 3 ปีที่แล้ว +6

    ඇඟ හිරිවැටුණා ඒක අහලා.

  • @jayanagunawardana4588
    @jayanagunawardana4588 3 ปีที่แล้ว +1

    සදු මුලුරටටම කතරගම දේවි පිහිටයි

  • @lasanthadissanayaka2473
    @lasanthadissanayaka2473 4 ปีที่แล้ว +4

    my favourite song

  • @nishabt3031
    @nishabt3031 4 ปีที่แล้ว +6

    හරෝ හරා 🙏

  • @panchadsaramparththeepan-un4yb
    @panchadsaramparththeepan-un4yb ปีที่แล้ว

    My favourite song

  • @sunildahanayake3916
    @sunildahanayake3916 2 ปีที่แล้ว +3

    Excellent song

  • @upulupul8479
    @upulupul8479 4 ปีที่แล้ว +4

    biautifull song

  • @ravindudenuwan4819
    @ravindudenuwan4819 5 ปีที่แล้ว +3

    Mathu budu bawa pathana oba wahnseta budu bawa athwewa katharagama deviyane

  • @ayeshanisiriwardana1066
    @ayeshanisiriwardana1066 3 ปีที่แล้ว +2

    Katharagama Dewiyange Pihitai....!!!

  • @chathusew6418
    @chathusew6418 2 ปีที่แล้ว +1

    සුරිඳුණි කතරගම...🙏

  • @bawanthasamod4891
    @bawanthasamod4891 5 ปีที่แล้ว +3

    Api hematama pihitai suriduni katharagama

  • @sisirakumara6651
    @sisirakumara6651 2 ปีที่แล้ว +1

    කතරගම දෙව පිහිටයි!

  • @tharindukrishantha7827
    @tharindukrishantha7827 2 ปีที่แล้ว +1

    වඩියෙන් ගිහින් තියන පුදබිම 🌼

  • @chathuragamage9078
    @chathuragamage9078 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි❤️❤️❤️❤️❤️
    බුදු සරණයි❤️❤️❤️❤️

  • @user-kq3nf7dz4i
    @user-kq3nf7dz4i ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @owsadewpahasara3343
    @owsadewpahasara3343 2 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සන sinduwa

  • @user-lb7bk8pj5l
    @user-lb7bk8pj5l 2 ปีที่แล้ว +3

    ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏👈👈👈👈👈

  • @sudusadaruwana8598
    @sudusadaruwana8598 3 ปีที่แล้ว +1

    කද සුරිඳුනි පිහිටයි..

  • @prasanthanshan8965
    @prasanthanshan8965 4 ปีที่แล้ว +4

    om muruga

  • @user-vj7hs8tw1l
    @user-vj7hs8tw1l 4 ปีที่แล้ว +4

    හරෝ හරා!!!!!!!

  • @manujadesilva2023
    @manujadesilva2023 3 ปีที่แล้ว +1

    සුරිදුනි කතරගම

  • @oshirodrigo8323
    @oshirodrigo8323 4 ปีที่แล้ว +3

    e song eka lassanai

  • @chandramax115
    @chandramax115 5 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @inokainoka8727
    @inokainoka8727 4 ปีที่แล้ว +3

    Lassana song ekak koitaram ahuwath baluwath ati wenne ne.sadu sadu

  • @sawinithathsarani807
    @sawinithathsarani807 5 ปีที่แล้ว +7

    Lassana song ekak👌👌👌

  • @isuruindrasara3099
    @isuruindrasara3099 2 ปีที่แล้ว +1

    කඳ සුරිදු පිහිටයි

  • @Chandubbh
    @Chandubbh 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️කතරගම❤️

  • @sandewmanjusri8137
    @sandewmanjusri8137 3 ปีที่แล้ว +2

    wow

  • @malishadenuwan1619
    @malishadenuwan1619 5 ปีที่แล้ว +3

    patta patta aaaaaa

  • @ias5914
    @ias5914 5 ปีที่แล้ว +3

    lassana song eka

  • @kasunhasantha3537
    @kasunhasantha3537 4 หลายเดือนก่อน

    Sinduwa karan ken kauru untha patta
    හරො හරා ගොවින්දා ❤❤❤

  • @uvidivihansa754
    @uvidivihansa754 2 ปีที่แล้ว +2

    So beautiful song and my favourite ,

  • @ayeshamadhuwanthi854
    @ayeshamadhuwanthi854 5 ปีที่แล้ว +3

    Lassanai

  • @sarasizara8036
    @sarasizara8036 5 ปีที่แล้ว +3

    Haro hara,,, song eke lyrics lassanai. ❤️

  • @kalpachathuranga4009
    @kalpachathuranga4009 3 ปีที่แล้ว +3

    කද සුරිදු පිහිටයි

    • @amithasanjeewani846
      @amithasanjeewani846 3 ปีที่แล้ว +2

      කද සුරිදු පිහිටයි ඔබට

  • @janithaprasad1227
    @janithaprasad1227 5 ปีที่แล้ว +3

    Patta song ekka..... 👌👌👌

  • @KaviKitchenClub
    @KaviKitchenClub 2 ปีที่แล้ว

    Oyalath pe welawada katharagama yanne 😍 man nm 14k wath kisima masak wath mas gawuma dey wath noka yanne e wishwasaya hinda❤❤