How to wire ceiling fan/ceiling fan wiring connection/Fan motor and capacitor.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2021
  • How to wire ceiling fan/ceiling fan wiring connection/Fan motor and capacitor.
    ceiling fan connection and testing, ceiling fan repairing, ceiling fan rewinding, table fan repairing, connection of ceiling fan, ceiling fan installation, ceiling fan wiring, ceiling fan winding detail, basic of ceiling fan, fan and regulator connection, ceiling fan baring replacement,
    ceiling fan is a common home appliance found in every Home. It is one of the most important Home assets of our home. In this Video I explained that how you can easily install a ceiling Fan by yourself. The process is quite simple and any body can do this with the help few tools.
    with this simple video you can repair your fan simply step by step instruction to repair. Capacitor complaint connection problem bearing sound and and Regulator complaints are the common problems found in ceiling fan these problems you can solve very easily if you are interested in repair.
    විදුලි පංකාවේ වයර් හොයන සාර්ථකම ක්‍රමය.
    මෙම විඩියෝව මගින්, ඉලෙක්ට්‍රොනික් ගැන කිසිම දැනුමක් නැති ඕනෑම කෙනෙකුට නිවසේ භාවිතා කරන fan පහසුවෙන්ම රෙපෙයාර් කරගන්නා ආකාරය සරළව පහදනු ඇත,
    ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
    කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
    මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
    විදුලි කාර්මික ශිල්පය
    ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
    ජලනළ කාර්මික ශිල්පය
    වඩු වැඩ ශිල්පය
    නව නිපැයුම් නිර්මාණ
    ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
    රෙසින් නිර්මාණ
    මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    මිතයාමත දුරුකර නිවැරදිව කියලදෙන එකම යූටියුබ් නාලිකාව. අදම සබ්ස්ක්‍රයිබ්කර අපහා එකතුවන්න.ඉදිරියේදී
    නිවාස වයරින්,කර්මාන්තශාලා වයරින්,පැනල් බෝර්ඩ් වයරින්හා නවතම එකතුවෙන තාක්ශනයත් සමග වෙනස්වන උපාංග හා සම්මත රෙගුලාසි අනුව ලෙක්ට්‍රිකල් වැඩ කරනා ආකාරය සරලව ඉගෙනගමු.
    I hope that you'd enjoy this video. Stay tuned for more upcoming videos. Don't forget to share this video and like & comment. and also do not hesitate to ask any questions.
    important: RISK OF ELECTRIC SHOCK! DISCONNECT ALL SOURCES OF SUPPLY PRIOR TO SERVICING
    My other videos:-
    * How to Test a Capacitor with a Multimeter. Review Sinhala
    • How to Test a Capacito...
    * How to check fan motor winding with multimeter, review in Sinhala.
    • How to check fan motor...
    * How to test electric fan capacitor, capacitor test 3 methods
    • How to test electric f...
    * How to repair stand fan or table fan. Capacitor problem- Review Sinhala
    • How to repair stand fa...
    If you like my Channel
    Like
    Share
    Comment
    Subscribe
    #ceilingFan #fanMotor #wireConnection

ความคิดเห็น • 264

  • @madhurasulakshitha4585
    @madhurasulakshitha4585 2 ปีที่แล้ว +25

    හැමෝටම ගොඩක් වටිනා වීඩියෝ එකක් අය්යෙ. ගොඩක් පින් කියල තමයි කියන්න තියෙන්නේ. ❤️❤️

  • @user-fd8eb2gs7k
    @user-fd8eb2gs7k 3 หลายเดือนก่อน +3

    හොද වීඩියෝවක් ස්තූතියි ඔබට

  • @sujithbalendra7011
    @sujithbalendra7011 2 ปีที่แล้ว +8

    I. really. appreciate. you. this. way. so. thank. you.

  • @69indinana1
    @69indinana1 หลายเดือนก่อน +1

    හරිම සරලයි, පැහැදිලියි. ස්තූතියි

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      👍👍👍👍

  • @SimpleLife177
    @SimpleLife177 2 ปีที่แล้ว +11

    ගොඩක් වටිනා වීඩියෝවක් ..👍👍👍👍👍👍❤️❤️❤️❤️😍😘

  • @pasanmaleesha6892
    @pasanmaleesha6892 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා දෙයක්.👌❤️

  • @mohamednaushard6652
    @mohamednaushard6652 2 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක් වටිනවා bro

  • @disalkumarasinghe9947
    @disalkumarasinghe9947 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් වීඩියො එකක් ❤❤❤

  • @saffanfarook1038
    @saffanfarook1038 2 ปีที่แล้ว +4

    Thanks for the explanation, very educative

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +13

    තෑන්ක්ස් 🙏❤❤❤🌟

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 ปีที่แล้ว +2

    Tks for educating !❤

  • @roshandananjana2345
    @roshandananjana2345 2 ปีที่แล้ว +1

    Thank you බුදුසරණයි

  • @Geethu3021
    @Geethu3021 2 ปีที่แล้ว

    very much clear & nice detailed explanation.......Superb.

  • @prabhathchathuranga4380
    @prabhathchathuranga4380 2 ปีที่แล้ว

    සුපිරි පැහැදිලි කිරීමක්

  • @diniduthishan
    @diniduthishan 2 ปีที่แล้ว

    වැදගත් වීඩියෝ එකක්👌

  • @buddhinimahagedara4674
    @buddhinimahagedara4674 3 หลายเดือนก่อน +2

    ❤️ thank you sir

  • @frostycool8959
    @frostycool8959 2 ปีที่แล้ว

    Very good teaching and very clear

  • @enemy3393
    @enemy3393 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරි 🖤✌️

  • @imalkadhananjani9157
    @imalkadhananjani9157 10 หลายเดือนก่อน +1

    Thanks hodata therunaaa

  • @menakamadushan2045
    @menakamadushan2045 2 ปีที่แล้ว

    සුපිරිම ජයවේවා සහොදරයා

  • @sunildias5179
    @sunildias5179 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදට පහදා දුන්නා.ස්තුතියි.

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว

    Uba niyamai ban widiyowata godak mahansi wela

  • @nuwanthinuwanthi3468
    @nuwanthinuwanthi3468 ปีที่แล้ว +1

    Good aiya niyamai.

  • @sami-ce1nn
    @sami-ce1nn ปีที่แล้ว +1

    නියමයි bro❤

  • @gunapala3669
    @gunapala3669 2 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම වරින් ඩයග්‍රෑම් සමග ඉතාම වටිනවා හරිම සරලව වැඩසටහන් ගෙනඑන්න ඔබට ජයවේවා******;;;;;;;ස්තුති ✡️✡️✡️✡️🙋🙋🙋🙋

  • @gayanwasantha7394
    @gayanwasantha7394 2 ปีที่แล้ว

    Ithaama hodai thanks

  • @cedrickern6556
    @cedrickern6556 ปีที่แล้ว +1

    Thank you Bro 👍

  • @asithalakmaljayasinghe2248
    @asithalakmaljayasinghe2248 2 ปีที่แล้ว +1

    Watinawa aiye ...superb....❤🙏

  • @mihirakarunaratne2782
    @mihirakarunaratne2782 ปีที่แล้ว +1

    Good guide

  • @chamithunippriya7932
    @chamithunippriya7932 2 ปีที่แล้ว +1

    Valuable video

  • @udarasanjeewa4296
    @udarasanjeewa4296 11 หลายเดือนก่อน +1

    thank you

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 2 ปีที่แล้ว +1

    ♥️ godak pin aiye♥️♥️♥️

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 6 หลายเดือนก่อน +2

    කැපාසිටර් එකක් නැති FAN ඒ කකට. මයිකෝක්‍ර පැරඩි ගැලපෙන පරිදි කැපාසිටර් එක සොයා ගන්නෙ කොහොමද? ඔබ තුමාට බොහෝම ස්තුතියි 👍

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 3 หลายเดือนก่อน +1

    සුපිරි.හරියට කියල දුන්න.❤❤❤❤

    • @sleasywork
      @sleasywork  3 หลายเดือนก่อน

      🙂🙂🙂🙂

  • @jagatheranga2094
    @jagatheranga2094 2 ปีที่แล้ว +1

    tnks bro🥰

  • @KasunKumara-me5qg
    @KasunKumara-me5qg ปีที่แล้ว +1

    ettatama.godak.watinaw.me.vidyo.eka

  • @thejaherath9665
    @thejaherath9665 2 ปีที่แล้ว

    Good, keepa sarayak ahanna ona.

  • @ishankamadukumara4776
    @ishankamadukumara4776 2 ปีที่แล้ว

    අයියා සුපිරියටම කියලා දෙනවා ඕන කෙනෙක්ට තේරන විදියට

  • @nishanthakumara692
    @nishanthakumara692 2 ปีที่แล้ว

    Thanks mr

  • @premarathnagagabada5518
    @premarathnagagabada5518 5 หลายเดือนก่อน +1

    වටින වීඩියෝ එකක් ඔබට පින්

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      Thanks

  • @k.pathirana.8868
    @k.pathirana.8868 ปีที่แล้ว +1

    🙏👍 ස්තුතියි.

  • @MohammedMohammed-sr3sp
    @MohammedMohammed-sr3sp 2 ปีที่แล้ว +3

    Kohamata haekaranee fennaka

  • @johnluviepereraluvieperera3427
    @johnluviepereraluvieperera3427 2 ปีที่แล้ว +1

    Godaak watina video ekak aiye. God bless you !

  • @thusithaadikari7568
    @thusithaadikari7568 ปีที่แล้ว +1

    Good job

  • @rivirutechtips4592
    @rivirutechtips4592 2 ปีที่แล้ว +3

    SUPER ☺☺☺☺👍👍👍👍

  • @eshansammika5791
    @eshansammika5791 2 ปีที่แล้ว

    Super bro ❤️❤️❤️❤️❤️❤️

  • @raheemrimzan2379
    @raheemrimzan2379 ปีที่แล้ว +1

    Niyamay

  • @indikasumanasiri7519
    @indikasumanasiri7519 11 วันที่ผ่านมา +1

    good work i learn it

    • @sleasywork
      @sleasywork  11 วันที่ผ่านมา

      👍👍👍💡💡🙏

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 ปีที่แล้ว +1

    Thanks

  • @dhanushkawanigarathna1531
    @dhanushkawanigarathna1531 ปีที่แล้ว +1

    Very good

  • @galaxy_110
    @galaxy_110 2 ปีที่แล้ว +16

    හොඳ වීඩියෝ එකක්. සිවිලිම් ෆැන් එකක ස්ටාට් rpm එක ගොඩක් අඩුයි. කැරකෙන කොට grinding noise එකක් එනවා. ෆැන් එකේ බේයාරින් දෙකම මාරුකරලා, කැපසිට එකත් මාරු කලා ( සමාන මයික්‍රෝ ෆැරඩ්). දැන් ෆැන් එක හොදින් කැරකෙනවා, සද්ද නැහැ. නමුත් ස්ටාර්ට් එක හරිම ස්ලෝ. නිවැරදි rpm එකට එන්නේ විනාඩියක් විතර ප්‍රමාද වෙලා. මේකට හේතුව පැහැදිලි කරන්න පුළුවන් ද ?

    • @galaxy_110
      @galaxy_110 2 ปีที่แล้ว +1

      @@sleasywork ඔබ නිවැරදි ඇති. මට ඒ ගැන වැඩිය අවබෝධයක් නැහැ. එහෙම වෙන්නේ ඇයි ? මේ fan එක ගොඩක් පරණ එකක්. Sanyo එකක්. Winding වල අවුලක් පෙන්න නැහැ.
      මට දැන ගන්න අවශ්‍ය මේ හේතුව නිසා විදුලිය අපතේ යාමක් සිදුවෙනවා ද කියා . ස්තූතියි.

    • @lahirunuwantha644
      @lahirunuwantha644 ปีที่แล้ว

      කැප් එක තවපාරක් බන්න. කලින් වෙනකවුරුහරි රෙපෙයා කරාද.

    • @keerthibandaradissanayake8285
      @keerthibandaradissanayake8285 ปีที่แล้ว

      @@lahirunuwantha644 how many internal windings. My problem is this is a Usha made sewiling fan very old one. In some windings coils are break and disconnect ln six places in the windings. If we solder it well and insulate by wax over the soldering places and common black supply red AC capacitor connections joint abc connector bar joint to AC regulate switch is OK or not to run clockwise Pl instruct me Sir

  • @jambohawa2799
    @jambohawa2799 2 ปีที่แล้ว +1

    වටිනා

  • @malmalagechaminda9985
    @malmalagechaminda9985 2 ปีที่แล้ว

    very clear thank you very much

  • @upaliranjithanthonyperera4148
    @upaliranjithanthonyperera4148 ปีที่แล้ว +1

    Super thank

  • @chamaraamarasena9539
    @chamaraamarasena9539 4 หลายเดือนก่อน +1

    Supiri brooo....

    • @sleasywork
      @sleasywork  4 หลายเดือนก่อน

      👍👍👍

  • @slgym7015
    @slgym7015 2 ปีที่แล้ว +1

    Super

  • @rameesramees5788
    @rameesramees5788 2 ปีที่แล้ว

    Niyamai

  • @sajithpriyankara5764
    @sajithpriyankara5764 ปีที่แล้ว +1

    Video eka pahadili godak good luck ❤

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝ එකක් 👍

  • @esymaintenance2376
    @esymaintenance2376 2 ปีที่แล้ว

    Great

  • @uldamarapala848
    @uldamarapala848 3 หลายเดือนก่อน +1

    This programme is very good. I am very interested to know how to check the winding coils of fans.

    • @sleasywork
      @sleasywork  3 หลายเดือนก่อน

      👍👍👍

  • @Prabu_Tech_SL
    @Prabu_Tech_SL 2 ปีที่แล้ว +3

    1 coment me

  • @guitech2410
    @guitech2410 2 ปีที่แล้ว +1

    godak dewal theruna , samahara ewa tikak bara wadi kiyala hithuna ,

  • @danukasandaruwan641
    @danukasandaruwan641 ปีที่แล้ว +1

    Thank u

  • @prasannawijerathne2386
    @prasannawijerathne2386 หลายเดือนก่อน +1

    Good

  • @manjulawickramasinghe2601
    @manjulawickramasinghe2601 ปีที่แล้ว +1

    Thank You brother

  • @menakaroshandissanayaka1852
    @menakaroshandissanayaka1852 2 ปีที่แล้ว +1

    ජය වේවා

  • @Darshana.284
    @Darshana.284 2 ปีที่แล้ว +3

    පැන් එකට erthවයර් එකක් දාන්නේ නැද්ද..එක කොතනටද හයි කරන්නේ

  • @rajiWickramanayake-yo5qo
    @rajiWickramanayake-yo5qo ปีที่แล้ว +1

    ස්තුති යි වටිනා විඩියො අකක්

  • @mohosafreen4447
    @mohosafreen4447 2 ปีที่แล้ว +1

    Supper

  • @anushageethanjali1920
    @anushageethanjali1920 2 ปีที่แล้ว +2

    AIYE ARA OYA DALA THIBE FRIDGE COMPRASSOR EKE VINDING HOYA GANNA VIDIHA EE VIDIHATAMA INVETER COMPRESSOR WALATH PULUWANDA

  • @isharawijasinghe2882
    @isharawijasinghe2882 2 ปีที่แล้ว +1

    Supiri

  • @anandadarmakirthi8625
    @anandadarmakirthi8625 2 ปีที่แล้ว

    Super mcn

  • @uniqueone1677
    @uniqueone1677 2 ปีที่แล้ว

    good

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 2 ปีที่แล้ว +1

    බොහොම වැදගත් තොරතුරු රැසක්. ස්තුතියි.

  • @kavindudilshan41
    @kavindudilshan41 2 ปีที่แล้ว +1

    Bohoma pin oyata budu saranai

  • @chamindakumara9506
    @chamindakumara9506 ปีที่แล้ว +1

    ආඩා්...ඒක පටිට..

  • @isharaweerasinghe4832
    @isharaweerasinghe4832 10 หลายเดือนก่อน +1

    සුපිරියටම පැහැදිලි ආයි වෙන විඩියෝ එකක් බලන්නම ඔන් නැ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sleasywork
      @sleasywork  10 หลายเดือนก่อน

      👍👍👍👍

  • @priyankasampath6276
    @priyankasampath6276 6 หลายเดือนก่อน +1

    jayaweawa

  • @naveenrashmika6352
    @naveenrashmika6352 2 ปีที่แล้ว

    Godak hoda video 1kak. Fan 1ke 1 sita 4 wenakn speed wala fan 1ka karakenna marama himita, eth 5 pattama speed, capacitor , regulater maru kala eth wadak wune na. Mkkd mekata karanna ona?

  • @buddhimashalintha3982
    @buddhimashalintha3982 2 ปีที่แล้ว +1

    Amuthuwen kyanna deyakne itn..hemadamat wage watina vudeo ak.jaya wewa. Sub 100k aka ikmnatama ganna ubata shakthiya lebewa kolla..bududsaranai jaya wewa💚💚💚💚💚💝💝💝💝💝

  • @volta8752
    @volta8752 2 ปีที่แล้ว +2

    මට පොඩී දෙයක් දැන ගන්න ඕනේ මගේ fan එකේ තියෙන්නේ කලු රතු කහ / මේ තුනෙන් මොකටද capacitor එකයී power connection එකයී දෙන්නේ.. please kiyanna ?

  • @manjulalakmal8899
    @manjulalakmal8899 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @madurangasuperb6692
    @madurangasuperb6692 2 ปีที่แล้ว +3

    Bulbe eka off karala thiyeddith yanthan paththu wenne ai

  • @dilanchamikasamarasinghe5626
    @dilanchamikasamarasinghe5626 10 หลายเดือนก่อน +1

    🔥

  • @kusalchathuranga3330
    @kusalchathuranga3330 2 ปีที่แล้ว +2

    Hindi video ekaka tibbe common ekat ekka adu eka starting kiaalne 🤔

  • @indikajayalath7154
    @indikajayalath7154 2 ปีที่แล้ว

    🙏🙏🙏👍

  • @aselaeranda3935
    @aselaeranda3935 ปีที่แล้ว +1

    Ethakota eth wayar eka sambanda karanne kanektare kothanatada

  • @manulakawshalya6614
    @manulakawshalya6614 2 ปีที่แล้ว +1

    Meka godak vatinwa Meka nvq lv 4 walata tiyeanwa

  • @chameeradilshan5386
    @chameeradilshan5386 2 ปีที่แล้ว

    Aiya appudiyak gahapuha trip wenna hadanne kohomada

  • @nalinmadushanka659
    @nalinmadushanka659 2 ปีที่แล้ว +1

    Godak pin ✋

  • @pathumthilanga8038
    @pathumthilanga8038 2 ปีที่แล้ว +1

    මෙතන nutral එක starting එකට(B) සම්බන්ධ කරොත් අවුලක් වෙනවද?

  • @niroshchaminda3344
    @niroshchaminda3344 2 ปีที่แล้ว +1

    Nutral phase maru වුණාට direction කැරකෙන maruvenne කොහොමද

  • @m.a.priyanthakumara2787
    @m.a.priyanthakumara2787 2 ปีที่แล้ว +1

    Pahadili oyata wasnawa labewa

  • @tharindusandaruwan8737
    @tharindusandaruwan8737 2 ปีที่แล้ว

    Bokkh💖

  • @newsun3817
    @newsun3817 2 ปีที่แล้ว

    Fan eke wegaya palanaya karana kotasa savi karanaakaraya kiyala denna 😍

    • @newsun3817
      @newsun3817 2 ปีที่แล้ว

      Supiriyak oya nam😍🤗

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 ปีที่แล้ว +1

    A,B,C ĺesa namkrapu hati padilimadi?

  • @refaiidroos7921
    @refaiidroos7921 2 ปีที่แล้ว

    Good evening sir
    How to make a stand normal fan into remote control fanhow to fix the remote pcb circuit board extra want to buy a swing 250v 4 watts motor left right turn
    Can you upload a video regarding this how to give wire connection etc
    Can fix to a normal fan motor

  • @gayankalpage8199
    @gayankalpage8199 ปีที่แล้ว +1

    ❤❤❤

  • @chinthakanpushpakumara
    @chinthakanpushpakumara ปีที่แล้ว +1

    Mata thiyenawa loku prashneyak. Ai ceiling fan eka anik paththata karakenne.? Niyamitha paththata nathiwa. Anika paththata..?