One of the best motivational programmes found in social media extreamly useful for enthusistic young and old who have a passion for gardening specially for growing fruits and vegetables for cosumption at home....! Your educational programs are precise and comprehensive. Many thanks for sharing your knowledge on gardening, a fine blend of traditional and modern methods without reservations.....! We wish you a very healthy long life.....!
Thank you very much for your kind words. I want to say that I'm very humbled and encouraged by comments like these. Thank you for watching my videos. Happy gardening to you! Blessings for a happy and healthy life for you as well! 🙏🙏🙏
The way how you talk is like an expert in agriculture…I mean the words you use…were you an instructor or a teacher/lecturer in agriculture back in Sri Lanka? By the way your videos are very informative…I am from Melbourne and I try to follow your instructions when I grow things and also I made “kale kola kenda” today and it was so yum…Thanks for the tips in a previous video and Keep up the good work!!
Thank you very much for your kind words. Appreciate it. 🙏 Yes, I worked as an agriculture instructor when I was in Sri Lanka. I'm doing these videos as an attempt to share the knowledge I gathered all along. I'm so happy to hear you tried kale kola kenda and liked it. Happy gardening to you. Keep it up!
Thank you very much for this. So inspiring. First time I watched your channel, and subscribed :-) I will try this. An agriculture instructor told me that although compost will make the leaves grow big, that I will need to supply the soil with Potassium fertiliser for the yam (I am in Sri Lanka) . Is it enough to put compost (as you show) only at the beginning of the planting? Does it need more fertiliser (compost) regularly until it is ready to harvest in 2.5 months?
Thank you very much for commenting.🙏 I grew these entirely organically and the results were great. I mainly used compost, but also added cow and lamb manure once or twice. The 3 primary elements plants require to grow are nitrogen, phosphorus and potassium. Compost has all these 3 elements (and many other minor elements), but the amount per unit is less, compared to chemical fertilizers. So, you need add more compost to get the same amount of nutrients. I usually add compost when initially preparing the beds or pots and then add compost every 2 weeks until harvesting. This way, plants get all the nutrients they require without needing any chemical at all. Yeah, please give it a try and happy gardening to you! :)
Love your vedios. Your vedios are so informative & inspirational..The best agriculture tips I have seen so far. Thank you so much for sharing everything so generously 🙏 Wishing you the very best in everything !💐💐💐
දන්න දෙයක් පැහැදිලිව නොදන්නා කෙනෙකුට කියල දෙන එක ලොකු පින්කමක්..
ඔයාට බොහෝමත්ම පින් ..💐💐💐
ගොඩක් සතුටුයි! බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏
@@MapleSky pz
,ඌ ඔබ
දැක්ක හොදම පැහැදිලිව වීඩියෝවක්. වල්පල් කියවන්නෙ නෑ .අදාල දේ අදාල දර්ශන එක්ක රසවත්ව ඉදිරිපත් කරනව. බොහොම ස්තුති යි. ජයවේවා ❤
බොහොම ස්තූතියි මේ අගය කිරීමට 🙏. ජයවේවා!
එක නම් ඇත්ත. තැන්ක්ස් ❤❤❤
දන්නෙ නැති දේවල් කොච්චර තියෙනවද කියලා තේරුනා.බොහොම පින්.ලස්සන video එකක්❤
හරිම සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
Ĺ@@MapleSky
ඉතාමත් වටිනා තොරතුරක් ලැබීම පිළිබඳ සතුටුයි .
ඔබට මෙවන් වටිනා සමාජ මෙහෙවරක් කිරීමට තව තවත් ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා .ස්තූතියි .
බොහොම ස්තූතියි මේ වටිනා අදහස් වලට. 🙏 ජය වේවා!
මම බලපු හොදම vedio එකක්.හරිම පැහැදිලියි.ඔබතුමියට ගොඩක් ස්තූතීයි.වවන්න ආස හිතෙනවා.👍❤️
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
බොහොම ස්තුතියි ඔබතුමියට මේ දේවල් කියලා දෙනවට.බීට් අල පැලකරලා ගලවන කාලයත් කියලා දුන්නා නම් තවත් වටිනවා.
බොහොම ස්තූතියි වීඩියෝ එක බලල අදහස් දැක්වුවාට🙏 මාස දෙක හමාරක් යනකොට ඵලදාව නෙලන්න පුළුවන්. ජයවේවා!
Thank you ආන්ටි, මමත් අල වර්ග කොල වර්ග ගෙනාවම කොටස් අරන් පැල කරනවා,ඒත් සමහර දේවල් කලේ හරියට නොදැන ,මම ඔයාගෙ වීඩියෝ වලින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ,,බුදු සරණයි ආන්ටි
ගොඩක් සතුටුයි. දිගටම වවන්න. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 බුදු සරණයි!
හරිම ධෛර්යයවන්ත කාන්තාවක්. හරිම සතුටුයි මේ වීඩියෝ බලන්න. නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා!. බුදුසරණයි.
බොහොම ස්තූතියි 🙏 ඔබටත් නිදුක් නිරෝගී සුව ලැබේවා! බුදු සරණයි!
ගොඩක් ස්තුතියි ඔබතුමියට .හොදින් හැමදේම කියාදෙනවා 💛
බොහොම ස්තූතියි 🙏🙏🙏
N@@MapleSky
කාලෙකින් දැක්කෙ . හරිම සතුටුයි. බීටෲට් අලයකින් පැල කරන ක්‍රමය හරිම පැහැදිලියි. ස්තූතියි.
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
හරිම පැහැදිලිව කියල දුන්න.ඔබ තුමියට බොහෝම ස්තුතියි.❤️
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
Godak..pin..api..hithanne..nathi..paththak..gana..danuwathkirima..sambandawa...waga.karanna..asahithenawa..mehema..dakkahama...obata..godak..pin...
@@mallikasomalatha2722 ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
හොදටම පැහැදිලිව කියා දුන්නා ..ඔබතුමිය ට බොහොම ස්තූතියි .ආසාවක් ඇතිවුනා.මටත් ඔය වගේ බීට් අලයක් හිටවලා බලන්න ..
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 අනිවාර්යෙන්ම හිටවලා බලන්න. ජයවේවා!
ගොඩක් වටිනා වීඩියෝ එකක් ..හැම දෙයක්ම හොඳින් පැහැදිලිව කියලා දුන්නාට ඔබතුමියට ස්තූතියි ..මාත් මේ විදිහට හදලා බලන්නම් ..
Thank u sharing ❤️ ❤️❤️❤️
බොහොම ස්තූතියි වීඩියෝ එක බලල අදහස් දැක්වුවාට 🙏 ජය වේවා!
ඇත්තටම හරිම අපුරැ වීඩියෝ ඵකක්,ස්තුතියි , ජේසුපිහිටයි!!
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
බොහොම ස්තුතියි ඔබතුමියට ❤️
🙏🙏🙏
ඔබතුමියට බොහොම ස්තූතියි.පැහැදිලිව කියල දුන්නට.ගොඩක් වටින විඩියෝවක්.මමත් හදනවා ඔය විදියට.
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
ගොඩක් වටින වීඩියෝ වක්.ස්තුතියි ඔබට. බුදුසරණයි ❤❤❤❤තවත් මේ වගේ වීඩියෝ වක් ගෙන්න 💕💕💕🙏🙏🙏🙏
Thank you very match for you important video 🌴💚☂️🍇🍇🧡💜️
🙏🙏🙏
godak watinawa akke
හැමදෙයක්ම පෙන්වා පැහැදිලිව කියාදීම හරිම වැදගත් ... ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි දැනුවත්කළාට . දීර්ඝායු වේවා !
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
නියමයිනේ මමත් කරල බලනව.
ජය වෙව!
මම මේක කලා ඔබ තුමියගෙන් බලාගෙන , හොඳටම සාර්ථකයි, ගොඩක් පින්
මට හරිම සතුටුයි. වගා කටයුතු සරුවේවා! ඔබතුමිය ඉන්නේ ලංකාවේ ද?
@@MapleSky ඔව්, ඒත් පොඩි ඉඩක් තියෙන නිසා අනිත් ඒවට බිම ඉතිරි කරල, බීට් හැදුවා pot එකේ. ගොඩක් ස්තූතියි.
Thank you for sharing ! Very well explained ! Very useful video 👍
So glad to hear. Thank you very much for commenting 🙏
ඔබගෙ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි .. ස්තූතියි ඔබතුමියට පැහැදිලි ලෙස බීට් වගාව පිළිබඳව මුල සිට පෙන්වා දුන්නාට..
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
ඔයා හොදට. කියල දෙනවා ...වෙන අය ..හිටවන හැටි කියනවා පස්සෙ මොකද වෙන්න දන්නෙ නැහැ ඔබ හිටවපුව ගලවලකියල දෙනවා අලුත් අද්දැකිමක් හරිම පැහැදිලිපි ඔබට ගොඩක් ස්තුතියි
බොහොම ස්තූතියි. 🙏 මට ගොඩක් සතුටුයි මේ වගේ අදහස් කියෙව්වම. ජය වේවා!
Very good sisters goat bless you thank .
මම අද මේක බලලා දැනුවත් වුණා. මගේ ගෙවත්තේ වගා කරනවා. ම මීට කලින් දන්නේ නෑ බීට් අල පැල කරන්න පුළුවන් කියලා. ඔයාට ගොඩක් ස්තූතියි.
සංතෝසයි ගොඩාා ස්තුතියි ,,🙏
බොහොම ස්තූතියි. ගොඩක් වටිනවා.
🙏🙏🙏
හරිම වට්නවා අද තියෙන මිල ගනන් එක්ක, ඔබේ වට්නා අදහස් ........හොඳ ට කියලා දෙනවා .බුදු සරනයි ......🙏🙏🙏🙏
බොහොම ස්තූතියි 🙏 ජයවේවා! බුදු සරණයි!
හදන හැටි විතරක් නෙවෙයි අවසානයේද ඵල නෙලා ගැනීම දක්වා පෙන්වන නිසා බොහෝම වටිනවා
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏
ඔබතුමියට ගොඩාක් ස්තූතියි
@@MapleSky p
Ĺlĺp
@@susanthajayamanne7733
.भढङ
හොඳට පැහැදිලිව කියලා දුන්නා අපි දන්නැති දෙයක් අපිත් හදලා බලන්න ඕනේ ඔබට බොහොමත්ම ස්තුතියි
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
හරිම පැහැදිලිව කියලා දෙනවා .බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට 🙏 ජය වේවා!
One of the best motivational programmes found in social media extreamly useful for enthusistic young and old who have a passion for gardening specially for growing fruits and vegetables for cosumption at home....!
Your educational programs are precise and comprehensive. Many thanks for sharing your knowledge on gardening, a fine blend of traditional and modern methods without reservations.....!
We wish you a very healthy long life.....!
Thank you very much for your kind words. I want to say that I'm very humbled and encouraged by comments like these. Thank you for watching my videos. Happy gardening to you! Blessings for a happy and healthy life for you as well! 🙏🙏🙏
Q
Thank you so much. Very useful video. May God bless you !!
හරිම වටිනවා. ඔබතුමිය ඉතාමත් පැහැදිලිව කියලා දෙනවා .හරිම සතුටුයි මේ බෝග දකිද්දී .මට හිතෙන්නේ ඔබතුමිය සිටින්නේ සීතල පරිසරයක නිසා හොදට බෝග හැදෙන්න එයත් උපකාර වෙනවා ඇති .තවත් අලුත් විදි පෙන්වන්න .ස්තුතියි .
මේ අදහස් කියවද්දී මට ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි! 🙏 ජය වේවා!
Extremely useful. Without hiding you explain everything. Thank u so much.
Thank you very much for your kind words. 🙏
හොදට පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් වටිනවා. ස්තූති ඔබතුමියට 🙏
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏
The way how you talk is like an expert in agriculture…I mean the words you use…were you an instructor or a teacher/lecturer in agriculture back in Sri Lanka? By the way your videos are very informative…I am from Melbourne and I try to follow your instructions when I grow things and also I made “kale kola kenda” today and it was so yum…Thanks for the tips in a previous video and Keep up the good work!!
Thank you very much for your kind words. Appreciate it. 🙏 Yes, I worked as an agriculture instructor when I was in Sri Lanka. I'm doing these videos as an attempt to share the knowledge I gathered all along. I'm so happy to hear you tried kale kola kenda and liked it. Happy gardening to you. Keep it up!
Godak hoda deyak
ගොඩක් පිං මිස්. වටිනවා අදහසක් ලබා දුන්නේ
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
Blessings for you for teaching so clearly. 🙏🏼
Thank you very much 🙏🙏🙏
ස්තුතියි හරිම අසයි මමත් හිටවන්න ඔන කියලා දුන්නටත් ස්තුතියි තවතවත් මෙවෙනි වැඩසටහන් කරගෙනයන්ක ක්තිය දහිර්ය ලැබේවා
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 වගා කටයුතු සරු වේවා!
ඉතාමත් අාදර්ශමත් වීඩියෝවක්.ඔබ තුමියට ස්තුතියි.
බොහොම ස්තූතියි අදහස් දැක්වූවට 🙏
හරිම වටිනා අදහසක්.ඔබතුමිය හොඳින් පැහැදිලි කර දෙනවා.ස්තූතියි
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏
ඇත්තටම දැක්කම ආසයි අපේ අම්මා.ලoකාවට ගියාම අනිවාර්යයෙන්ම හදන්න ඕනී.කැරට් මේවිදියට හදන්නත් පුළුවන් ද....මo ඕමාන්වලත් දිලිනි ❤️❤️🌹🌹
ඔව් දිලිනි, කැරට් මේ ක්‍රමයටම හිටවන්න පුළුවන්. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට. 🙏 ජය වේවා!
ගොඩක් ස්තූතියි.ඔයාටත් සුබම සුබ දවසක් වේවායි ප්‍රාර්ථනා කරමි .😊
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
Thank you very much for the information and you reminds me my agriculture teacher.❤️
Glad to hear that. Thank you very much duwa. 🙏
වටිනා පැහැදිලි කිරීමක්. ඔබතුමියට ගොඩක් ස්තූතියි.🙏💐
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏. ජයවේවා!
අැත්තකතාවමමහදනවාපැලවෙනවා👍👍❤❤
බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට. 🙏
ලංකාවේ මෙහෙම හදන්න පුලුවන්ද ...ඔයා වවන විදියට හැමෝටම ආස හිතෙනව...ගොඩක් හොදට පැහැදිලි කරනව..හැමදේම අවන්කයි...වගාව දියුණු වෙන්න ඔනි....ජේසු පිහිටයි
මම මේ වවලා තියෙන්නේ කැනඩාවේ නමුත් බීට් බොහොම හොඳට ලංකාවේ වැවෙනවා. නුවරඑළියෙ විතරක් නෙවෙයි රස්නෙ පළාත්වලත් හොඳට හැදෙනවා. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට.🙏🙏🙏 ජයවේවා!
Miss carrot alayath ohoma hitawanna puluwandha?
Tremendous blessing to you for your kind heart to share your wisdom.
Janu
ඔඛ තුමිය මෙම වගාව ගැන ඉතාමත් හොදට විස්තර කපා ඛොහොම ස්තුතියි
තෙරුවන් සරණයි.
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
වටිනා පැහැදිලි කිරීමත්
බොහොම ස්තූතියි 🙏
ඔබ තුමිය ට ගොඩක් පින්
ගොඩාක් ස්තුති මමත් හරිමආසදෙයක් මල් එලවලු වගාව අදමම තවඑකක් ඉගනගත්තා ඔබතුමියට ගොඩාක්පිං මෙවැනිවිදියට කියාදිම
හරිම වටිනවා ආයේ ස්තුතිකරනවා🙏❤👍
මටත් හරි සතුටුයි මේ වගේ අදහස් කියවනකොට. බොහොම ස්තුතියි. 🙏ජය වේවා!
නියමයි අක්කා බුදුසරණ යි
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 බුදු සරණයි!
බොහොම ස්තුතියි මෙලෙසට කියල දෙනවාට හරිම ආසහිතෙනවා දැක්කම තවතවත් සරැ අස්වනු ලැබේවා
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ඔයාගෙත් වගාවන් සරු වේවා!
Thank you very much for this. So inspiring. First time I watched your channel, and subscribed :-) I will try this. An agriculture instructor told me that although compost will make the leaves grow big, that I will need to supply the soil with Potassium fertiliser for the yam (I am in Sri Lanka) . Is it enough to put compost (as you show) only at the beginning of the planting? Does it need more fertiliser (compost) regularly until it is ready to harvest in 2.5 months?
Thank you very much for commenting.🙏 I grew these entirely organically and the results were great. I mainly used compost, but also added cow and lamb manure once or twice. The 3 primary elements plants require to grow are nitrogen, phosphorus and potassium. Compost has all these 3 elements (and many other minor elements), but the amount per unit is less, compared to chemical fertilizers. So, you need add more compost to get the same amount of nutrients. I usually add compost when initially preparing the beds or pots and then add compost every 2 weeks until harvesting. This way, plants get all the nutrients they require without needing any chemical at all. Yeah, please give it a try and happy gardening to you! :)
Vital to know such amazed facts regarding agro based aspects, ,,so it was subscribed,,,Soo productive presentation💚💚💚
Thank you very much for commenting.🙏🙏🙏 Appreciate your kind words.
Hi gm oya koheda
@@MapleSkyThank you ,වචන මදි , Thank you කියන්න. , God Bless You ...❤❤
හරිම පැහැදිලියි බොහොම ස්තූතියි සුබ අනාගතයක් 🙏
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
Wow beautiful I need more videos ❤🌼
🙏🙏🙏
Oyage videyo mama iye dakke .godak watinawa amma.godak pin me dewal kiya denawata🙏🙏🙏❤️
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට. 🙏 ජය වේවා!
Impressive work and presentation!
Thank you very much for your kind words. 🙏
වෙ😁නකබවටවකලපයා☃️🤩👍
ගොඩාක් වටින වීඩියෝ එක බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 තෙරුවන් සරණයි!
බොහෝම ස්තුතියි මේ වගේම අර්තාපල් වවන්න කියලා දෙන්න කියා ඔබ තුමියගෙන් ඉල්ලනවා
Yes please please……,
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට. 🙏 අර්තාපල් වවන හැටි ගැන මම ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්.
ඔබ තුමිය ඉතාම පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි .
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
Thankyou .කැරට් මේ විදියට පුලුවන්ද මිස්.
ඔව් කැරට් මේ විදියටම වගා කරන්න පුළුවන්. මේ විදිහටම මුලින් කොළ හැදිලා ඊට පස්සේ අල බහිනවා. කුණු වෙන එක වළක්වන්න නම් පසේ හොඳ ජලවහනයක් තියෙන්න ඕනේ. ඒ වගේම පස් වල දිලීර තියෙන්න හොඳ නෑ. කැපුම් මුහුණතේ අළු ගාලා මේ විදියටම හිටවලා බලන්නකෝ. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට🙏
@@MapleSky හරිම ආසාවෙන් බලන්නෙ ප්‍රායෝගිකව කරලම පෙන්නන නිසා වගේම පලදාව නෙලීම දක්වාම පියවර වශයෙන් පෙන්නන නිසා..
මම හිටෙව්වා කිහිපවතාවක්ම කොල හරිහැටි එන්නේ නෑනේ නිකම් මැලවිලාවගේ තියෙන්නේ ඇයි A
Tanks madam
Tanks
Oya hondata kiyala denawa පැහැදිලිව ..godak ස්තුති oyata.❤️
බොහොම ස්තූතියි! 🙏🙏🙏 ජය වේවා!
ලංකාවේ බස්නාහිර පළාතේ හදන්න පුළුවන් ද. කාලගුණය රස්නය වැඩි නිසා
අදිකව අව්ව නැති තැනක හදන්න පුලුවන් .නමුත් මෙතුමියගෙ විදියට හැදෙන්න නම් දේශගුණය බලපානවා .
බොහොම ස්තූතියි රුවන් මහත්මයා පිළිතුරු දුන්නට. ඔව් බස්නාහිර පළාතේ හදන්න පුළුවන්. මම මේවා හිටවන්නේ summer එකේ. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 25-35 අතර තමයි උෂ්ණත්වය තියෙන්නේ. ගොඩක් දවස් වලට තද අව්ව තියෙනවා. හොඳට කාබනික පෝර දාලා හදලා බලන්නකෝ. බොහොම ස්තූතියි ඔයාලා දෙන්නටම වීඩියෝ එක බැලුවට. 🙏
Hi kohomada ithin
මං දැකපු හොදම චැනල් එක අම්මේ 😍❤️ කතා කරන විදිහ හරිම ආසයි.. මං අද අම්මා කියපු අබ පැල කරා සම්බෝලේ කන්න අසාවෙන් ඉන්නේ.. මේ හැම දෙයක්ම ආදරෙන් කියලා දෙන අම්මාට දීර්ගායු ලැබේවා බුදුසරණයි පරිස්සමින් ඉන්න ජයසිරිමා බෝ සමිදු පිහිටයි අම්මා ❤️
ගොඩක් සතුටුයි දුව. බොහොම ස්තූතියි වීඩියෝ බලල අදහස් දැක්වුවාට. 🙏🙏🙏 ඔයාටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!
පැහැදිලිව කියලා දෙනවා. හැම වචනයක්ම ඉතා වැදගත්. ඔබතුමියගේ දැනුමට ගොඩක් ස්තුතියි.
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි! 🙏
බොහෝම ස්තූතියි 💗💗💗
මාත් බීට් හිටෙව්වා දැන් ඉතා සාර්ථක ව පැළ වෙලා තියෙනවා.
මං ෆේස්බුක් එකේ කිහිප සැරයක් මේ වීඩියෝ එක ශෙයාර් කළා.
මේ වටිනා වීඩියෝ එක අපේ රටේ මිනිස්සුන්ට මේ කාලේ ඉතාම වටිනවා 🍃🌱🍃
ගොඩක් සතුටුයි. බොහොමත්ම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 වගා කටයුතු තව තවත් සරු වේවා!
@@MapleSky 💗💗💗
Niyamai harima arsai wagawa dakinakota mama godark Dewal igena gaththa theruwan saranai oba thumiyata
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 තෙරුවන් සරණයි!
බොහොම වටිනවා ඔබතුමියට අප්‍රමාණ පිං ලැබෙනවා. 🙏🙏🙏
බොහොම ස්තූතියි. 🙏 ඔබතුමාටත් බොහොම පින් අදහස් දැක්වුවාට. ජයවේවා!
හරි ම හොඳ යි බොහොම ස්තුතියි ඔබට දීර්ඝායු වේවා
බොහොම ස්තූතියි 🙏 ජයවේවා! ඔබටත් දීර්ඝායු වේවා!
ඉතාමත් සතුටුයි හොදින් පැහැදිලි කිරිමක් කරාට ඔබ තුම්යට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා! තෙරුවන් සරණයි!
මමත් වවනවා මේක බලලා මේ වගේ වීඩියෝ අපට ලබා දෙනවාට බොහෝම ස්තූතියි
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 වගා කටයුතු සරු වේවා!
බොහෝම ස්තූතියි ඔබතුමියට
වැදගත් පැහැදිලි කිරීමක් ස්තුතියි 🙏🏾ඔබ තුමියට
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
ගොඩක් වටිනවා මේ වගේ වීඩියෝ..දිගටම දාන්න මේ වගේ එව්වා
බොහොම ස්තූතියි! 🙏🙏🙏 ජය වේවා!
චා නියමයි දැනුවත් කෙරුවට ඔබතුමියට ස්තුතියි
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
ඔයාගෙ බීට් විඩිඕ එක බලල මම ගේන ගේන බීට් වලින් හිටෝනව.ලගදි පටන් ගත්තෙ.තවම දලු විතරයි.පින් ඔයාට්
ගොඩක් සතුටුයි. වගා කටයුතු සරු වේවා! බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට. 🙏
බොහොමයක් ස්තූතියි ඔබ, තුමියට තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏ඔබතුමියටත් තෙරුවන් සරණයි.
අනේ හරි ෂෝයි, ගොඩාක් වැදගත්. මමත් හදනවා ඔබතුමිය ට බොහොම පින්.
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏
මාතෘකාවට අදාලව දර්ශනත් සමග පැහැදිලි කිරීමත් ගොඩක් හොදයි. ...ස්තුතියි ඔබ තුමියට....
හරිම සතුටුයි. බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට🙏. ජය වේවා!
මේ වගේ කාලයට හරිිම වැදගත්. හරිම ලස්සනයි ඔයාගේ ගෙවත්ත.
ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි අදහස් දැක්වූවට 🙏 ජයවේවා!
බොහොම ස්තුතියි ඔබතුමියට මේ විදියට දැනුවත් කරපු එකට .තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ! ජය වේවා!
ගොඩක් වටිනවා තවටිකක් හඩ නගාකියන්න ඒක ඇසීම අඩු අයට වැදගත්
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏ජයවේවා!
ස්තුතියි ඔබ තුමියට මෙසේ දැනුවත් කිරීම ගැන ගොඩක් වටිනා උපදෙස් ටිකක්
බොහොම ස්තූතියි. 🙏 ජය වේවා!
ස්තුති duwa!😊
විඩියෝ එකට ගොඩාක් වටිනව ......කරට්....අර්තාපල් ඔය කමයට හදලා තියෙන්වා දෙන් බිට් හදන්නත් ඉගෙනගත්තා ........ඔබතුමියට ස්තුති බුදු සරණi
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට. 🙏 බීට් මේ විදියට හදල බලන්නකො. ජය වේවා!
Love your vedios. Your vedios are so informative & inspirational..The best agriculture tips I have seen so far. Thank you so much for sharing everything so generously 🙏 Wishing you the very best in everything !💐💐💐
So glad to herar. Thank you very much for your kind words and well wishes! Blessings to you as well 🙏
බොහොම ස්තූතියි මහත්මිය මෙවිදියට හැමොම ටිකක්හො යොමුවනවා නම්.ගෙදටවත්ප්‍රයොජනයි
ඔව් අනිවාර්යෙන්ම! බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා!
ගොඩක් ස්තුතියි මටත් ඔය වගේ වගා කරත්ත ආසයි කියා දුන්නු එක ට පින්
ගොඩක් ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
හොය හොය හිටපු වීඩියෝවක් ස්තුතියි ඔබට
සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
ඔයාහොදට කියල දුන්නට ගොඩක් ස්තුතිය මම හිටවල බලන්න මි
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏
ගොඩක් ස්තූතියි දැනුවත් කලා ඉතාම පැහැදිව
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
ඔයා කියලදෙන දේ පැහැදිලිව කියන නිසා මෙම වීඩියෝව ගොඩක් හොඳයි .
බොහොමත්ම ස්තුතියි අදහස් දැක්වුවාට. 🙏🙏🙏 ජය වේවා!
Marama watina video ekak wisheshayen me dawas walata oba thumiyata godak sthuthiyi😊
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
හරිම පැහැදිලි වටිනා වීඉියෝවක්❤❤
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
හරිම වටිනවා .මමත් මේ විදියට හදලා බලන්න ඕන.බිට් බිජ නැතුව මමත් හිටියේ.බොහොම ස්තුතියි ඔබතුමියට.
ගොඩක් සතුටුයි. අනිවාර්යෙන්ම උත්සාහ කරලා බලන්න. බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට 🙏
ගොඩාක් වටිනවා බුදුසරණයි ඔබ තුමියට ❤
බොහොම ස්තූතියි 🙏 ජයවේවා! බුදු සරණයි!
අනේ හරිම ලස්සනයි කිසිම බොරුවක් නැතිව සියල්ල පැහැදිලි කෙරුව ජය වේවා
බොහොම සතුටුයි. ගොඩක් ස්තුතියි අදහස් දැක්වුවාට🙏🙏🙏 ජය වේවා!
අහම්බයෙන් වගේ ඔබතුමිය ගේ utub chenel 1ලග නතර උනේ.දැන් මම ඔයාගෙ රසිකාවියක්.නීරෝගී දීර්ඝායුෂ ලැබේ වා!
ගොඩක් සතුටුයි. අදහස් දැක්වුවාට ගොඩාක් ස්තුතියි. ඔයාටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා! 🙏
ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳ......
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
Godak hoda adahasak. Hodata pehadili kala. Mamath mehema karanawa. Thank you. Thawath me wagw video genna
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
Mama ada me vidio eka dakke...math karanawa... oba thumiyata godak sthuthi...
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!