Beet cultivation in Sri Lanka Beet Growing at Home in Pots
ฝัง
- เผยแพร่เมื่อ 22 ธ.ค. 2024
- Beetroot cultivation in Sri Lanka - Beet growing at Home in Pots. ගෙවත්තේ පෝච්චියේ බීට් වගාව. Beet is a popular upcountry root vegetable crop highly cultivated in Sri Lanka. But Beet we can cultivate in our home garden islandwide. We can use plastic pots or growing bags to cultivate beet at home. Today I am going to explain how to grow Beet at Home garden using pots.
Thank u so much. Very understanding video. Good luck for the channel.
Thanks and welcome
Math bija pala Kala. Bima thawa kale. Dn dawas 3k.pala wela thiyenne. Wardanaya wenna godak kal ynwada
Compost witharak pawichchi karsnna berida
හරිම වටිනවා විඩියෝ එකක් 👍👍👍👍👍 10:26 10:26
ගොඩක් ස්තූතියි ඔබට ❤️
Try to keep it short plus you should show the whole process. Thank you for the tips.
When I buy the beetroots for cooking, the top part of the beetroot where there are leaves are thrown into my compost. Can you tell how to replant the top psrt (leaved parts). Also, I'm curious where the seeds are on the beetroots. Thanks.
Beet palayak badun gatha katana widiya pahadili karanna
ප්‍රයෝජනවත්. ඔව් ඔබ පැලකරන ඒවා වැඩුනු පසු අපටත් පෙන්වන එක හොදයි. එවිට අපි තවත් උද්‍යෝගීමත් වෙනවනෙ. ඔබට ස්තූතියි. නැවත වීඩියෝ එකකින් හමුවෙමු.
👍👍👍👍👍
Thank you Aiya. 👍
Compost vitharak hoda nadda.mathupita pas nathuwa
ප්‍රමිතියෙන් යුතු කොම්පෝස්ට් නම් හොඳයි
Thanks godak dewal dana gaththa
Thank you. For this video malli.
Obathumagan apota ganna puluwandda corrot bit ata
ඕනෑම කෘෂි අලෙවි සැල් වලින් ගන්න පුළුවන් බීජ
Deshiya prathikara kiyanawanam hodai
Vishkambaya kiuwe pochchiye palalada nathnam wate size ekada
Aiyo pelaune na beejatika masekta wedi
Godak watinawa me videos okkoma..Apita sir wa sambanda karaganna puluwanda..
Kola koda venavata behethk kiyannako
ස්තුති ඔබට..
Kohada atawargga tiyanna
කෘෂි අලෙවි සැල් වල තිබෙනවා
Thanks
Bohoma isstuti teruwan saranin 👍
Good job
Thanks for your valuable feedback
Thank you 🌿
Welcome!
අැට පැල කිරීමෙන් පසු පැලෑටියේ වර්ධන අවස්ථා පෙන්වන්න.කළින් පැල හදන්න.ප්‍රයෝජනවත් අාකාරයෙන් අන් අය දැනුවත් කරන්න.ස්තුතියි.
Mama.oman.inna.sapthambar.lankawata.anawa.bimmal.wagawa.patan.gannawa.udaw.karanna.masin.ganna.mamath.obata.udau.karanawa.yana.kalayata
හොඳයි බිම් මල් කියන්නෙ හොඳ ආදායමක් ලබාගන්න පුළුවන් ස්වයං රැකියාවක් ඔබ ලංකාවට ආවම කියන්න වගාව කරන්න පුළුවන් සහයෝගයක් ලබා දෙන්නම් එසේනම් ්‍රවේශමෙන් ඉන්න අපිත් එක්ක එකතු උනාට ගොඩක් ස්තුතියි
Krushi News sir.mata.obaga.t.p.no.aka.danna.mata.lasi.avita.
bimmal karanna udaw karanna puluwan mamath bimmal karanawa
Looks good, but you need to show the results. This is 50% of the process. Best thing is to show the results in your introduction part. Then viewer knows what is this all about.
thanks for your valuable advice. I will try to do that.
👍👍👍👍
පැල වර්ධනය වෙන්නේ ඉතා හෙමින් ද.මන් දැන් තවන් දමා මසක් පමණ වේ.තවම මුලින් පැමිණි කොළ දෙක විතරයි. කුමක්ද කල යුත්තේ .ස්තුතියි
ආම්ලික පසක් කියන්නනේ මොනවගේ පසකටද
Ph අගය6,3 කටතබාගන්නේ කෙසේද පැහැදිලි කර දෙන්න.
Ayyo mama bothalwala damma hadenne nathiweida
නෑ ගැටලුවක් වෙන්නේ නැතිවෙයි. අපිටත් විස්තර කියන්න හරි ගියාම
කෑගල්ල ප්‍රාදේශීය හරි යනවද බිට් අල හරි යනවද
superi
👍❤😘
Could you please add English subtitles. It will be more helpful to all.
Thanks for your feedback. Definitely I Will add in future. Stay with us.
පොලිටනල් එකක බැරිද අපිට කැරට් ලීක්ස් ගෝවා බිට් වවන්න
Puluwan
ඔහොම හදලා පැලවෙච්චා නෑද්ද
Kata wa wedi
reduce unnecessarily repetitive phases
ඇට තවාන් කරාට පසුව පැල පෙන්වන්න ඒක කාටත් ප්‍රයෝජනවත් නේද යාළු........
ස්තූතියි ඔබේ අදහසට. දිගටම කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න අරාධනා කරනවා
මම අමාශ මේ විඩියෝ එක හොදයි
කතාව අඩුකරන්න
මේ යාලුවේ මන් බිට් තවන් කලා සාර්ථක නැ යාලු