සති හතරකින් බටූ අස්වැන්නක් ලබා ගැනීමේ රහස්|Batu wagawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • සති හතරකින් බටූ අස්වැන්නක්
    ලබා ගැනීමේ රහස්
    ඔබත් මේ විදිහට වගාව
    අරබන්න.
    #batuwagawe#aswenne#rahas

ความคิดเห็น • 260

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +24

    විඩියෝ එකේ කාලය අඩු කරන්න පුලුවන් නම් වටිනාකමක් තියෙනවා .බෙහෙවින්ම ස්තුතියි .

  • @manjulapriyankaradharmadas855
    @manjulapriyankaradharmadas855 ปีที่แล้ว +7

    ඔයා කියලා දෙන විදියට ඔනෑම කෙනෙකුට තෙරුම් ගන්න පුළුවන් ඒ වගේම හරිම සරලයි ඔබ වගා කරන විදිය.ඔබට තෙරුවන් සරණයි ! ❤❤❤

  • @dswarnakulasuriya6227
    @dswarnakulasuriya6227 ปีที่แล้ว +18

    ඔබ තුමාට ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතියි .. හැම දෙයක්ම නොසගවා කියා දුන්නාට .ආස හිත්තෙනව .වගා කරන්න . .
    බුදු සරණයි ........!!!

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      Obata niduk nirogi dirgayu wewa 🌱🙏

  • @nandalekamge1250
    @nandalekamge1250 ปีที่แล้ว +57

    ඇදෙනවා වැඩ්යි කෙටියෙන් කියනවා නම් තවත් වටිනවා කාලය හරිම වටිනවා බුදු සරනයි

    • @christeenlaity3201
      @christeenlaity3201 ปีที่แล้ว +4

      ඔයාගේ කතාවට හිනාව
      නතරකරන්න බැරිවුනා😃

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว +2

      😀😃😄😀😀🤗🤗🤗🙏🙏🙏

    • @deepikaweerasooriyayaarach40
      @deepikaweerasooriyayaarach40 ปีที่แล้ว +2

      Kathawa aeththa, adinawa kiyanne mehemath aedillak,aepa wenawa appa,☹️☹️☹️☹️☹️☹️

    • @hirushianjana6026
      @hirushianjana6026 ปีที่แล้ว +2

      කථාව වැඩි

    • @mmwy7117
      @mmwy7117 ปีที่แล้ว

      කරදාසි. පොහොර. කියන්නේ මොනවාද

  • @shantikandy2372
    @shantikandy2372 ปีที่แล้ว +15

    කතාව ඇදෙනවා වැඩි.අවශ්‍ය දේ පමණක් කීවොත් ගොඩාක් වටිනවා .බොහොම ස්තුතියි

  • @bandaras.p.4404
    @bandaras.p.4404 ปีที่แล้ว +15

    ඔබ රටට වටිනා රජෙක්.සියලු දේ අත් හරින්න කියල බුදු හාමුදුරුවන් වහන්සේත් කියල තියෙනවා.ඒ වගේම ඔබතුමා ද ඔබේ දැණුම නිවරදිව ලබාදෙනවා.තෙරුවන් සරණයි

  • @priyalalwijesooriya2625
    @priyalalwijesooriya2625 ปีที่แล้ว +41

    මේවා කෙටියෙන් කරන්න.බොරුවට වචන පාවිච්චිය වැඩියි.කාලය ගොඩක් වටින බව මතක් කරන්නෙ ආදරෙන්

    • @HemapalaManathunga
      @HemapalaManathunga 11 หลายเดือนก่อน +3

      ඉතා වැදගත් වටිනා ඉදිරිපත් කිරීමක් නෙ. වේගය වැඩි කරළ බලමු.

    • @hirisadumadala
      @hirisadumadala 10 หลายเดือนก่อน

      ~p

    • @gretaneththasinghe
      @gretaneththasinghe 6 หลายเดือนก่อน

      No I'm

    • @gretaneththasinghe
      @gretaneththasinghe 6 หลายเดือนก่อน

      No

  • @laljeewamnna4047
    @laljeewamnna4047 ปีที่แล้ว +19

    අදිනවා වැඩියි බයිලා වැඩියි අවශ්‍ය දෙ විතරක් කිවනමි ඇති අයියා

  • @chandanistephen9632
    @chandanistephen9632 18 วันที่ผ่านมา

    ඉතාමත් පැහැදිලියි විඩියෝව, බොහොම ස්තුතියි😊

  • @lalithananyakar161
    @lalithananyakar161 ปีที่แล้ว +8

    ඔබ තුමාට බෙහෙවින් ම ස්තුතිය වම්බටු පැල වලින් පලදාව හැට් කියා දීම ගැන

  • @dawasasangamaya3216
    @dawasasangamaya3216 ปีที่แล้ว +8

    අපේ ඩේටා ටික නාස්ති නොකර කරුනු කාරනා කියලා දුන්නානම් නේද වඩා වටින්නේ.
    දැන් කාලේ ඩේටා කාඩ් එකක් දාගන්නෙත් හරිම අමාරුවෙන්.
    වැඩසටහන හොඳනිසා අහන්නේ නැතිවත් බෑ.කියලා දෙන දේ ආකර්ශනීය ඕනි. ඒ වගේම කාලය ඉතිරි වෙන්නත් ඕනි. එතකොට නේ අපේ ඩේටා ඉතිරි කරගන්න පුළුවන් වෙන්නේ. 🙏 ස්තූතියි ඔබට.

  • @kaushikanishantha4568
    @kaushikanishantha4568 ปีที่แล้ว +9

    ඇදෙනව වැඩියි තමයි වීඩියෝ එක වටිනව තෙරැවන් සරනයි ඔබතුමාට

    • @milroyjayakody7339
      @milroyjayakody7339 ปีที่แล้ว

      , ඔබතුමාට බොහොම ස්තූතියි. ඒ වගෙම ඔබට වාසනාවන්ත නිදුක් නීරෝගී නව වසරක් පතමි.

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz 6 หลายเดือนก่อน

    ඔබ තුමාගේ වීඩියෝ හරිම පැහැදිලියි. හරිම වටින වීඩියෝවක්. බොහොම ස්තුති ඔබට ❤❤❤. තෙරුවන් සරණයි ❤❤

  • @user-ls6rh9te4h
    @user-ls6rh9te4h 11 หลายเดือนก่อน +1

    Kinabalu vidiyata hari aasai ahagena inna. Godak sthuthi lassanata kiyala dunnata.

  • @user-bz7oe5qv5t
    @user-bz7oe5qv5t 11 หลายเดือนก่อน +1

    Bohoma istuti hondata pehedilakarata Obata jayawewa

  • @user-nd6sw4ep1q
    @user-nd6sw4ep1q ปีที่แล้ว +1

    දැනුවත් කලාට ඉස්තුති

  • @chamaratsprabath6626
    @chamaratsprabath6626 ปีที่แล้ว +3

    අපිට මේවගේ වීඩියෝ එවනවට බොහොම ස්තූතියි

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      ඔබත් පැලයක් රෝපණය කරන්න
      ස්තූතියි 👍🙏

  • @didulikasadamini8491
    @didulikasadamini8491 ปีที่แล้ว +8

    වටිනවා, විඩයෝව තව කෙටි වුනානම් හොදයි.

  • @sudusudu7189
    @sudusudu7189 ปีที่แล้ว +2

    ඔබට බොහොම ස්තූතියි

  • @PriyankaMannage
    @PriyankaMannage ปีที่แล้ว +5

    ස්තූතියි ගොවි මහතාණෙනි
    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @h.k.malanie711
    @h.k.malanie711 ปีที่แล้ว +5

    ඔබට තුති !

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතියි නොදන්නාබොහො දේ දැනගතිමි.

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NayanaDanstan
    @NayanaDanstan 6 หลายเดือนก่อน +1

    වැලඳෙන රෝග වලට ප්‍රතිකාරත් කියන්න

  • @kithsiri3101
    @kithsiri3101 ปีที่แล้ว +7

    ස්තුතියි. කරුණාකරලා මේ වැඩසටහන් කොට කරන්න.

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 ปีที่แล้ว

    ඉතා වටිනවා ඔබතුමාගෙ උපදෙස් ටිකට.. තෙරුවන් සරණයි ..

  • @onethkithmina7538
    @onethkithmina7538 ปีที่แล้ว +1

    වම්බටු වලට ඉක්මනින් පනුවො ගහනවනෙ එකට මොකඩ කරන්නෙ

  • @chamaratsprabath6626
    @chamaratsprabath6626 ปีที่แล้ว +11

    ස්තුතියි ගොවි මහතාට🙏🙏

  • @udenipriyadarshani6666
    @udenipriyadarshani6666 ปีที่แล้ว +2

    ඔබට ස්තුතියි.

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 9 หลายเดือนก่อน

    ඔය ඇත්තටමද බං සති හතරෙන් ගෙඩි ආව කිවිවෙ ,,නියමයි ,,ජයවේවා

  • @sunetasanjeewani227
    @sunetasanjeewani227 ปีที่แล้ว

    Godak ස්තුතියි ඔබ තුමාට බුදු saranai

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      Budusarani 🌱🙏🙏🙏

  • @asithakumara7917
    @asithakumara7917 ปีที่แล้ว +1

    අ නිවාර්‍ය්යෙන්ම අපිත් හරිම කැමතියි ඉගෙන් ගන්න බොහොම ස්තී

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 23 วันที่ผ่านมา

    සතුටුයී ❤

  • @TitusJayaweera
    @TitusJayaweera 4 หลายเดือนก่อน

    Suwapathwewa!batu wagawata dunno spades wisistai ;anargai; eyata sthuthi
    Ara kalaya gannawa wedilu ketiyen kiyannalu, Obama ewa salamanca assay Natha.

  • @manikbridal6666
    @manikbridal6666 ปีที่แล้ว +11

    ස්තූතී ගොවි මහතානනී🙏🙏🙏🙏❤

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      Thanks 👍🙏

    • @kumaridisanayake2036
      @kumaridisanayake2036 ปีที่แล้ว

      වගා වට දක්ෂ වගේම කාලය කලමනා කරන්න දක්ෂ වෙන් න

  • @user-gu4xo5zp9t
    @user-gu4xo5zp9t 8 หลายเดือนก่อน

    Sthuthi mahththaya harima asawen baluwa amath elawalu pala hitawanna bima sakasana gaman hoda danumak labuna

  • @HashithaMadushan
    @HashithaMadushan 11 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලි thawa මෙවැනි dewal ගේන්න

  • @karunakaruna6954
    @karunakaruna6954 6 หลายเดือนก่อน

    Oba thuma kathawa digata geniyanawa.keti karanna kathawa.

  • @chamindagunarathna8764
    @chamindagunarathna8764 ปีที่แล้ว +1

    Oba thumanm daiyak, Budu saranai .!

  • @NimmiRajapaksha-s8f
    @NimmiRajapaksha-s8f หลายเดือนก่อน

    Thank you

  • @helarasamihira4433
    @helarasamihira4433 ปีที่แล้ว +2

    Thank you 🌸

  • @kapilaperera637
    @kapilaperera637 ปีที่แล้ว

    Thamk you so much
    I Will ret to frow brinjal

  • @upasenajayasinghe681
    @upasenajayasinghe681 ปีที่แล้ว +1

    කෙටියෙන් කිවහොත් ඉතා වැදගත්.

  • @nawodinimuthunayake5008
    @nawodinimuthunayake5008 11 หลายเดือนก่อน

    අපූරුයි පිංකමක් 😊🙏🙏

  • @Nawanjana196
    @Nawanjana196 ปีที่แล้ว +2

    Godak istuti 🙏🙏🙏🙏👍🏻👍🏻👍🏻👍🏻

  • @manelfonseka4648
    @manelfonseka4648 7 หลายเดือนก่อน

    Thank you 👍

  • @anuruddhanarangoda5437
    @anuruddhanarangoda5437 ปีที่แล้ว

    Kathawa tikak aduunanam godak watinawa

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 11 หลายเดือนก่อน

    God bless you!

  • @dinithidewindi7407
    @dinithidewindi7407 หลายเดือนก่อน +1

    👍

  • @irfanashraf1638
    @irfanashraf1638 ปีที่แล้ว

    Very nice I will try Badu

  • @nevillefernando7871
    @nevillefernando7871 23 วันที่ผ่านมา

    උපදෙස් වටිනවා නමුත් කියවිල්ල අඳෝනාවක්. අවශ්‍ය විස්තර ටික කෙටියෙන් කීවා නම් හොඳයි.

  • @smvimalaratna3588
    @smvimalaratna3588 5 หลายเดือนก่อน

    Gas 400 k wage thiyena wagawakata karanna pahasuwen ne.

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 ปีที่แล้ว +1

    මගේ වම්බටු ගස් වල මල් හැදෙනවා නමුත් කරල් එන්නේ නැහැ ....ඇයි ඒ.....

  • @sirimathinanayakkara3342
    @sirimathinanayakkara3342 6 หลายเดือนก่อน

    Good❤

  • @indraniindrandi3109
    @indraniindrandi3109 ปีที่แล้ว +1

    Tanks mevage vadak kiyala dunnata

  • @joicede8879
    @joicede8879 ปีที่แล้ว

    Thank you for the guidance

  • @malijayaruwan2802
    @malijayaruwan2802 ปีที่แล้ว

    මම,අදමයි.විඩියො.එක.දැක්කෙ.බොහොම..ප්‍රයොජනවත්.මටහැබැයි.ගොම.හොයාගන්න.අමාරුයි.නැතුවට.කමක්.නැද්ද
    ඔබතුමා ට.ස්තුතියි.

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      ගොම නැතිනම් එළු හෝ කූකූල්
      පොහොර භාවිතා කරන්න ස්තූතියි 👍🙏🙏🙏

  • @dawasasangamaya3216
    @dawasasangamaya3216 ปีที่แล้ว

    ස්තූතිය

  • @ShamikaWicramage-x3b
    @ShamikaWicramage-x3b 2 หลายเดือนก่อน

    Pahadiliva kiyala Dunn's stuti

  • @rkrb8854
    @rkrb8854 ปีที่แล้ว

    Apita oya siyalu a dewal dala pohora hadala genna ganna thiyenawada nam hodai.

  • @jayanthajanavira3225
    @jayanthajanavira3225 ปีที่แล้ว

    Bandun wala me wagawa karanna puluwanda?

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 ปีที่แล้ว

    කෙටියෙන් කිව්වොත් හරි ආදරෙයි.

  • @travelwithsampath25
    @travelwithsampath25 ปีที่แล้ว +1

    Mona sapayakda kiyan labbak kelin ketiyen kiyahan apathaya

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 ปีที่แล้ว +1

    කරුවන්ත ගොවිමහතනි ඔබ වෙනි ගොවිමහතුන් මුලු මහත් රටට ම සෞව්බාග්ගයක් ගෙන දෙනවා ...කොච්චර කරුනාවෙන්, සහ බක්තියකින් මේ පෙල සිටවිම ගෙන ....තෙරුන් කර දෙනවා ...ඔබට දිර්ග ආයුස ප්‍රර්තනා කරනවා !!🙏🙏💪💪😊👍

  • @vineethagomes6004
    @vineethagomes6004 ปีที่แล้ว

    ස්තුතියි

  • @reginoldappu9465
    @reginoldappu9465 18 วันที่ผ่านมา

    Massan mardana karana krmuak kiuann mhthmauanane

  • @sunethrajayasinghe3102
    @sunethrajayasinghe3102 ปีที่แล้ว +1

    Ketiyen kiyanna.

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 ปีที่แล้ว

    Tankyou

  • @sajiwanisilva7862
    @sajiwanisilva7862 ปีที่แล้ว +1

    Karunakarala kiyanna karadahayiya kohomada hadaganne

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      Vi potu {dahaiya } puhcaganna aluwalata
      Thanks 👍🙏

  • @mrsindrani82
    @mrsindrani82 ปีที่แล้ว

    👌👌👌.. බුදුසරණයි

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      Obata budusarani 🌱🏝️

  • @wagalanka9705
    @wagalanka9705 ปีที่แล้ว +1

    Goma wenuwata kukul pohora hariyan nedda

  • @user-fu4kv6sz9b
    @user-fu4kv6sz9b 8 หลายเดือนก่อน +2

    මොනාද මේ වර්ගය

  • @skpsendanayaka5838
    @skpsendanayaka5838 ปีที่แล้ว

    Budusaranai

  • @nazimabdul6557
    @nazimabdul6557 ปีที่แล้ว

    Thanks we are with you

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว

    Thanks sir

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 ปีที่แล้ว

    bohoma sthuthi harima agei

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      Thanks for your 🌱🏝️

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 ปีที่แล้ว

    ස්තුතියි . බුදුසරණයි.

  • @dilleepachamara9929
    @dilleepachamara9929 ปีที่แล้ว +1

    ඇත්ත

  • @sarathkumara9147
    @sarathkumara9147 ปีที่แล้ว +4

    වැඩි හරියක් ටිතියේන්නේ බයිලා

  • @jeewasamadh790
    @jeewasamadh790 ปีที่แล้ว

    මේ බටුවාගාවට බදුන් ම්ස්‍ රනය දාන්න පුළුවනද්?

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว

    Good evening Lankans thanks I love 😍

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 ปีที่แล้ว

    Thanku

  • @shshanishashi-gc5yx
    @shshanishashi-gc5yx 11 หลายเดือนก่อน

    Batu geadiya atha ganakota puduma sanipayakda thiyenna

  • @harshakumara2968
    @harshakumara2968 ปีที่แล้ว

    Deergayu wewa theruwan saranai

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      Obata niduk nirogi dirgayu wewa 🌱🙏

  • @gunasenagunasena266
    @gunasenagunasena266 ปีที่แล้ว

    ape kale nasthi karanne nathiwa ikmanata vidio eka iwara karanna kalaya ran ha samanai

  • @dhanawardanafonseka3197
    @dhanawardanafonseka3197 ปีที่แล้ว

    very good

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 ปีที่แล้ว

    Good..
    Short eken kiwwanam hi dai

  • @indurathnayake5581
    @indurathnayake5581 ปีที่แล้ว +1

    Batu gas wala kola kaha wenawata mokada karanne

  • @nayanianu5483
    @nayanianu5483 ปีที่แล้ว +4

    වැඩසටහන භොඳයි වැල්වටාරම් වැඩියි

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      හොදයි ස්තූතියි 👍🙏

    • @dswarnakulasuriya6227
      @dswarnakulasuriya6227 ปีที่แล้ว

      හරි දේ හරියට කියා දෙනකොට එහෙම තමයි..😞

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      Obata budusarani 🌱🙏

  • @sunethrakumari1529
    @sunethrakumari1529 ปีที่แล้ว

    බොහොම හොදයි

  • @amaralatha3754
    @amaralatha3754 6 หลายเดือนก่อน

    Ketiyen kiyanna

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 ปีที่แล้ว

    Hoda pahadili .kirimak

  • @subanimadhusika4687
    @subanimadhusika4687 ปีที่แล้ว +1

    Ara kalupaata eke nama kiuwe eka තේරුණේ ne..aa monawada

  • @wickyrajapaksha4643
    @wickyrajapaksha4643 ปีที่แล้ว +1

    වැඩසටහන හොඳයි .
    බටු ගහේ මල් එනවා..ගෙඩි නෑ.ඒකට මොකක්ද කරන්නේ.

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      Pasa burulkara pohorak bawita karanna tanks 🌱🙏

  • @dasunkalpana3631
    @dasunkalpana3631 ปีที่แล้ว

    මෙක ඔනිම වගාවකට යොදාගන්න පුළුවන්ද?

  • @vijitharohan265
    @vijitharohan265 ปีที่แล้ว

    Kara daiya kiyanne monawada

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Good

  • @mahindamahinda7872
    @mahindamahinda7872 ปีที่แล้ว

    Gedi wala kabara asartaki mahattyo

  • @ushaniharshani6991
    @ushaniharshani6991 ปีที่แล้ว

    Hodai

  • @sudarshaniwickramara4308
    @sudarshaniwickramara4308 ปีที่แล้ว +1

    සුරංගනා කතා පලිබෝදකයින් නැති රටකටනම් ඔහොම කරන්න පුලුවන්..😅

    • @nihalepa8174
      @nihalepa8174 ปีที่แล้ว

      කට්න් බතල නැතිව කරල බලන්න. හැම එකම විවේචනය කරන්නෙනැතිව.😂

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว

    Good morning Lankans thanks I love ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 😍 💖 ❣️ 💕 💕 💘 ❤️ 😍 💖 💖 ❣️ 💕 💘 💘 ❤️

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      Good morning 🌱🍆🍆🍆🙏🙏🙏