Mal Mal Vile Chandrasena Hettiarachchi Sunflower Version

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 เม.ย. 2020
  • Title :- Mal Mal Vile ( Sunflower Version )
    Artist :- Chandrasena Hettiarachchi
    Music :- Chandrasena Hettiarachchi
    Lyrics :- Chandrasena Hettiarachchi

ความคิดเห็น • 122

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe 5 หลายเดือนก่อน +5

    Music, lyrics, vocals ❤❤❤
    Legend කෙනෙක්❤❤

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +4

    සුසුමක් වුණේ ඇයි අපගේ සෙනේ.......?????????????❤️❤️❤️❤️❤️

  • @shani9967
    @shani9967 4 ชั่วโมงที่ผ่านมา

    අනේ මේ සිංදුව අහද්දි ඇස්වලට කදුළු එනවා 😢 එයාව මට දැනුන තරං,එයාටත් මාව දැනුනා නං 💔😭

  • @harshadinesh3588
    @harshadinesh3588 ปีที่แล้ว +23

    මේවා අහන්න පිං කරන්න ඕන මේ හඬ මේ තනු මේ නිර්මාණ අහන්න පිං කරන්න ඕන

  • @insonline7569
    @insonline7569 ปีที่แล้ว +21

    මම හිතන්නේ විරහව පාලුව විඳවනවා වෙනුවට විඳින්න හැදුනු සුපිරිම සිංදු ටිකක්...🥰🥰🥰

    • @DeshaniSamudika-no3tu
      @DeshaniSamudika-no3tu 9 หลายเดือนก่อน +1

      Daruwo ekka idan ahatakida dan ewa

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 6 หลายเดือนก่อน

      ඔවුහැමදෙම.මගේඅතටමඅවුවෙලාතියන්නෙමලෙන්මලටරොන්ගන්නවාකියලාදැනගනඉන්නෙමමදැන්මලෙන්මලටරොන්ගන්නලැස්තියි😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜

    • @IsuruAloka-rq1vj
      @IsuruAloka-rq1vj 5 หลายเดือนก่อน

      😢😢😢

  • @gayankalhara1740
    @gayankalhara1740 6 หลายเดือนก่อน +11

    මේ සිංදු ආපු කාලෙ සෝශල් මීඩියා දියුණු නම් මේවට වීව්ස් එන්නෙ කෝටි ගණන් ❤

  • @amaljeewan2604
    @amaljeewan2604 5 หลายเดือนก่อน +30

    2024 අහන සෙටි එක කො

  • @lahiruparakrama5708
    @lahiruparakrama5708 ปีที่แล้ว +6

    සත්තයි රත්තරන් කදුලක් උනා ඔයා මගෙ ජීවිතෙ මන් හීනෙකින්වත් නොහිතපු විදියට 💔

  • @primusv9770
    @primusv9770 ปีที่แล้ว +30

    මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ?
    ඇයි මේතරම් වේදනා ආදරේ?
    සුසුමක් වුනේ ඇයි අපගේ සෙනේ?
    කඳුලක් වුනා ඔබ මගෙ ජීවිතේ
    මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ?
    ඇයි මේතරම් වේදනා ආදරේ?
    සඳ තාරකා මල් පිපෙනා රැයේ
    රිදවුම් ගෙනේ සිත රෑ තුන්යමේ
    හද සෝ සුසුම් වැල් - ඔබහට ඉතින්
    මතුදා ගෙනේවා සැනසුම් පවන්
    මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ?
    ඇයි මේතරම් වේදනා ආදරේ?
    නොපැතූ ලෙසේ මා - නොසිතූ ලෙසේ
    මා හැරගියා නම් ඔබ මේ ලෙසේ
    මගෙ මේ සුසුම් වැල් - ඔබහට ඉතින්
    මතුදා ගෙනේවා සැනසුම් පවන්
    මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ?
    ඇයි මේතරම් වේදනා ආදරේ?
    සුසුමක් වුනේ ඇයි අපගේ සෙනේ?
    කඳුලක් වුනා ඔබ මගෙ ජීවිතේ
    මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ?
    ඇයි මේතරම් වේදනා ආදරේ?

  • @dileepsaranga5968
    @dileepsaranga5968 ปีที่แล้ว +21

    2023 අහන සෙට් එක කෝ 👍

    • @rrt5yy648
      @rrt5yy648 11 หลายเดือนก่อน

      Ai.mama

  • @krishnanmalarwili3378
    @krishnanmalarwili3378 11 วันที่ผ่านมา

    Suuuuuuuuper song mam nittarama ahanava voice best 👌👌 kandulu kadagena yanava 👌💯🥰🥰💔💔💔

  • @r.tharushidhananjanapeiris2958
    @r.tharushidhananjanapeiris2958 8 หลายเดือนก่อน +2

    Old is gold

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 ปีที่แล้ว +6

    ඇයි මේ තරම් වේදනා ආදරේ 😔❤

    • @jhr3450
      @jhr3450 ปีที่แล้ว

      හ්ම්

  • @princyfernando.6284
    @princyfernando.6284 9 หลายเดือนก่อน +2

    හැමදාමත් හදවතට බර දෙන හඩක්...පද වැලක්...❤️

  • @KanchanaMadu-mj4wl
    @KanchanaMadu-mj4wl 10 หลายเดือนก่อน +2

    ලස්සනයි පුතේ ❤❤❤

  • @kasunnavarathna4964
    @kasunnavarathna4964 2 ปีที่แล้ว +3

    Oba thuma sinduwa liyala gayanayath karala hugak lassanay

  • @user-ht4eh3jk9q
    @user-ht4eh3jk9q 6 หลายเดือนก่อน +1

    ඇයි මෙ තරම් වෙදනා ආදරේ.??????කවදා කොතැනකදී කොහොම ඉවර වෙයිද බබො.❤❤❤❤❤ ආදරෙයි මැණික❤❤❤

  • @naguleswaran7844
    @naguleswaran7844 10 หลายเดือนก่อน +3

    Old is gold, no more comments . thanks 🎉🎉🎉forever again. we going to hear this voice ❤❤❤😮😮😮😅😅😅😅😊😊💖💖💖💖😊😊🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikajayawardana7621
    @chandrikajayawardana7621 ปีที่แล้ว +3

    ❤ තාමත් ලස්සනයි

  • @ruchiradeshan8279
    @ruchiradeshan8279 ปีที่แล้ว +6

    කෝ 2022 අහන සෙට් එකහ්. ❤️🤍

  • @sadewsithumina7411
    @sadewsithumina7411 2 หลายเดือนก่อน +4

    2024 අහන කට්ටිය මේ පැත්තට❤

  • @manjulathushantha3430
    @manjulathushantha3430 ปีที่แล้ว +4

    Omg… superb ❤❤❤ sunflower 😮

  • @niroshmadushan8791
    @niroshmadushan8791 5 หลายเดือนก่อน

    හද සෝ සුසුම් වැල් ඔබ හට ඉතිං... මතු දා ගෙනේවා සැනසුම් පවන්...

  • @jamilasonali5580
    @jamilasonali5580 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 💖💖💖💖💖🌹🌹🌹🌹🌹👍👍👍

  • @gunapalasamaraweera
    @gunapalasamaraweera 7 หลายเดือนก่อน +1

    good song. Thank you lyrics♥♥♥♥

  • @needramartins4974
    @needramartins4974 16 วันที่ผ่านมา

    I want to cry 😢

  • @AnomaSajeewani
    @AnomaSajeewani 4 วันที่ผ่านมา

    Lassanai

  • @dian_yen
    @dian_yen ปีที่แล้ว +4

    Legend ❣️

  • @ashen5781
    @ashen5781 8 วันที่ผ่านมา

    Ade mewage lassana

  • @sameeraihalanayaka3057
    @sameeraihalanayaka3057 ปีที่แล้ว +2

    සුපිරි ❤️❤️❤️❤️❤️

  • @madagamageravindu6533
    @madagamageravindu6533 2 หลายเดือนก่อน

    මේවා තමා සිංදු කියන්නේ ❤

  • @prasadip8569
    @prasadip8569 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤mewa ahanna Tama pin karala tiyano deiyane deergayu chandrasena sir budusaranai ❤❤❤❤❤❤❤❤

  • @nimeshasachethani1757
    @nimeshasachethani1757 10 หลายเดือนก่อน

    ❤❤❤ superb

  • @nalakaayodya887
    @nalakaayodya887 5 หลายเดือนก่อน

    සින්දු..❤❤😍😍😍

  • @sududoni5993
    @sududoni5993 2 ปีที่แล้ว +2

    Super

  • @lakminigunawardana8578
    @lakminigunawardana8578 ปีที่แล้ว

    Mama asama song eka bro

  • @sigithisigithi8101
    @sigithisigithi8101 ปีที่แล้ว

    Man asama sinduwa ❤🌹

  • @thilakarathnathilakarathna2553
    @thilakarathnathilakarathna2553 15 วันที่ผ่านมา

    Api 2024

  • @KAVINDU.12223
    @KAVINDU.12223 5 หลายเดือนก่อน

    Ade maru

  • @user-vz4ew7jg6c
    @user-vz4ew7jg6c 4 หลายเดือนก่อน

    Wow❤🎉nice

  • @shandisanayaka8366
    @shandisanayaka8366 3 หลายเดือนก่อน +1

    2024.4.19🎉

  • @user-zk8uu2hp5q
    @user-zk8uu2hp5q 6 หลายเดือนก่อน +1

    👍👍👍❤❤❤🌷🌷🌷

  • @jayasinhabanda8126
    @jayasinhabanda8126 3 หลายเดือนก่อน

    කදුලක් උනා ඔබ මගෙ ජීවිතේ 💔

  • @nadeshanadesha1749
    @nadeshanadesha1749 ปีที่แล้ว +3

    ❤❤❤

  • @shanthajayalath2717
    @shanthajayalath2717 ปีที่แล้ว

    ❤❤❤..kochchr lssnd me song ek

  • @SandaruwanSenarath-tb2yz
    @SandaruwanSenarath-tb2yz 4 วันที่ผ่านมา

    Atatama lasanai

  • @camalik.k5161
    @camalik.k5161 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-kq7fs7rb8x
    @user-kq7fs7rb8x 22 วันที่ผ่านมา

    Ma song walat Ghana song na

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +2

    ❤❤🌹🌹🌹

  • @hashanshammika1501
    @hashanshammika1501 25 วันที่ผ่านมา

    💖💖💖

  • @wijithakumara7667
    @wijithakumara7667 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-co9wd3qh5m
    @user-co9wd3qh5m 4 หลายเดือนก่อน

    Pana wage ma ge❤

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @chinthanavriaj6702
    @chinthanavriaj6702 ปีที่แล้ว +1

    ❤️❤️❤️😥

  • @mohamedwaseer9500
    @mohamedwaseer9500 ปีที่แล้ว

    ♥️♥️♥️

  • @maduseuwandi1154
    @maduseuwandi1154 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sigithisigithi8101
    @sigithisigithi8101 ปีที่แล้ว

    🌹🌹😊

  • @MajulaABUBAKA-ht3vk
    @MajulaABUBAKA-ht3vk 3 หลายเดือนก่อน

    ❤😊😊

  • @dapikas2241
    @dapikas2241 10 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️

  • @DeshaniSamudika-no3tu
    @DeshaniSamudika-no3tu 9 หลายเดือนก่อน

    Kochchar lassanada dan naaaadagam sinduwalata wada

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 11 หลายเดือนก่อน

    ❤️

  • @rukshanwijesinghe8491
    @rukshanwijesinghe8491 หลายเดือนก่อน

    🥰

  • @mithumrandika6120
    @mithumrandika6120 5 หลายเดือนก่อน

    2023.02.08 ❤❤❤

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-kz6bn4ht3j
    @user-kz6bn4ht3j 11 หลายเดือนก่อน

    සින්දු විතරක් දාපන් ඇඩ් දන්නැතුව නැත්නම් නොදා ඊට හිටහන්

  • @AvishkaPerera-cd7ql
    @AvishkaPerera-cd7ql 4 หลายเดือนก่อน

    👊😎

  • @nilanthisiriwardana9116
    @nilanthisiriwardana9116 ปีที่แล้ว +2

    Aka maupiyo

  • @user-vj6sz1dt9y
    @user-vj6sz1dt9y 3 หลายเดือนก่อน

    2024.ahana Aya koo 🎉

  • @dinithidewindya9399
    @dinithidewindya9399 10 หลายเดือนก่อน

    ක්ක්ක්ක්ම්ම්ම්
    ම්ක්බ්ජ්
    Mkbj

  • @YaliniYalini-tw9pm
    @YaliniYalini-tw9pm ปีที่แล้ว

    😢

  • @asankachathuranga9625
    @asankachathuranga9625 ปีที่แล้ว +1

    🤟👉❣️💔

  • @piyathungapl8514
    @piyathungapl8514 ปีที่แล้ว +2

    ලයාන්විත හඬ

  • @shanthaalwis3927
    @shanthaalwis3927 ปีที่แล้ว +2

    🎷☺️☺️☺️☺️☺️☺️🎷🎷🎷🎷🎷🎷🎷🎷

  • @Lakmal996
    @Lakmal996 6 หลายเดือนก่อน

    2024
    🤗

  • @chafinasbistham9673
    @chafinasbistham9673 6 หลายเดือนก่อน

    Dood song❤❤❤❤❤❤

  • @user-dr9hq9ct3y
    @user-dr9hq9ct3y 3 หลายเดือนก่อน

    Klsikal song

  • @The_Crypto_Party
    @The_Crypto_Party 7 หลายเดือนก่อน

    gemmk

  • @AkashTharuka-ob5ws
    @AkashTharuka-ob5ws 8 หลายเดือนก่อน

    ,😮😮😮😮😮

  • @dulajnilanga4804
    @dulajnilanga4804 2 ปีที่แล้ว +4

    ඇයි මේතරම් වේදනා ආදරේ😥😥

  • @W.P.R.1979
    @W.P.R.1979 3 หลายเดือนก่อน

    💙💙💙💙💙💙💙🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧💙💙💙💙💙💙💙💙

  • @user-du9hx1dh9y
    @user-du9hx1dh9y 5 หลายเดือนก่อน

    😂❤

  • @ThangaweluWalli-wv9vf
    @ThangaweluWalli-wv9vf 6 หลายเดือนก่อน

    1:29

  • @dhineshmadusanka2923
    @dhineshmadusanka2923 ปีที่แล้ว +22

    Old songs 💚💚❤️❤️

    • @chethanachethana779
      @chethanachethana779 8 หลายเดือนก่อน

      Agfjndk❤😂🎉😢😮😅😊

    • @irfangaffoor3614
      @irfangaffoor3614 5 หลายเดือนก่อน

      ❤, Zarak up shop, skmei open game him to tl zraook ❤ Zarak

  • @alexanderjesuraja4227
    @alexanderjesuraja4227 14 วันที่ผ่านมา

    sugar

  • @user-im1pf1ez4f
    @user-im1pf1ez4f 5 หลายเดือนก่อน

    And aa

  • @irfangaffoor3614
    @irfangaffoor3614 6 หลายเดือนก่อน

    Alla, irfan pay, boy chain game him to tl zraook zarak asked Fizan pet pool asked for a faman dontz tl zraook ❤ Zarak

  • @irfangaffoor3614
    @irfangaffoor3614 5 หลายเดือนก่อน

    Hi, hime ❤, king 👑👁️👁️ akeen big game him saeteew ❤ Zarak up to tl zraook ❤ Zarak tl zraook haji irfan my 16 👁️👁️ eye on my life zarak life

  • @anilamarasinghe
    @anilamarasinghe ปีที่แล้ว

    මේ සිංදුව ලියුවේ,සංගීතත ,තනුව, "නිහාල් ගම්හේවා" මහත්මයාගේ නේද....?

    • @shashikalakmal3557
      @shashikalakmal3557 7 หลายเดือนก่อน

      Ne...chandrasena hettiarachchi mahaththayama thamai heduwe...thanuwa ha sangeethays

    • @anilamarasinghe
      @anilamarasinghe 7 หลายเดือนก่อน

      @@shashikalakmal3557 👍Tks

  • @user-on1wv6dt1l
    @user-on1wv6dt1l 4 ปีที่แล้ว +4

    සිංදුව ලිව්වේ කවුද?

    • @amilamadusan245
      @amilamadusan245 2 ปีที่แล้ว +1

      මම

    • @user-on1wv6dt1l
      @user-on1wv6dt1l 2 ปีที่แล้ว +3

      @@amilamadusan245 උබද? 😂

    • @user-on1wv6dt1l
      @user-on1wv6dt1l ปีที่แล้ว +2

      මුලින්ම ඕක ලියලා තියෙන්න මගෙ තාත්තා.. එයා තරුණ සේවා සභාවේ ඉන්න කාලේ.. මං දන්නෑ එයා කොහේ ඉන්නවද කියලාවත් දැං 😒

    • @jhr3450
      @jhr3450 ปีที่แล้ว

      @@user-on1wv6dt1l 😢😢

    • @shashikalakmal3557
      @shashikalakmal3557 7 หลายเดือนก่อน

      Chandrasena hettiarachchi thamai

  • @user-dr9hq9ct3y
    @user-dr9hq9ct3y 3 หลายเดือนก่อน

    Kawasong

  • @nandasiribandara8358
    @nandasiribandara8358 3 วันที่ผ่านมา

    බොරු මරසි දන්න වනේ 😂😂😂

  • @amilamadusan245
    @amilamadusan245 2 ปีที่แล้ว +5

    සිංදු හොදයි.බුවා අමිමාට සලකන්නේ නැහැලු බං.

    • @jhr3450
      @jhr3450 ปีที่แล้ว

      😢

    • @jhr3450
      @jhr3450 ปีที่แล้ว

      අම්මා..... ජීවන උයන්තරේ

  • @irfangaffoor3614
    @irfangaffoor3614 5 หลายเดือนก่อน

    Sow, Mach interested in doing the time of game him tl,boy, I love it so I'm irfan khan academy in the❤, saeteew sorry for HD video open game him to Zarak baby organ 🫀🫁 up

  • @hasithalakshitha368
    @hasithalakshitha368 6 หลายเดือนก่อน

    ❤❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @kuwaitlaine4575
    @kuwaitlaine4575 2 ปีที่แล้ว +2