"Kelesaka kiwath"| ITN Acoustica Unlimited | Chandrasena Hettiarachchi | Coversclub Guys

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • "Kelesaka kiwath"| ITN Acoustica Unlimited
    This video is purely fan-made,if you (Owners) want to remove this video,please CONTACT US DIRECTLY before doing anything.We will respectfully remove it.
    E-mail - coversclubofficial@gmail.com
    ITN Acoustica Unlimited
    Vocals - Chandrasena Hettiarachhi
    Music - Coversclub Guys
    Creative Re-Arranged and Orchestrated by - Madhawa Bandara
    Audio Production Mixed and Mastered by -
    Dilshan Malitha Manaranga
    MY Studios, Negombo
    DM Audio Labs and Researchers,
    Mirigama.
    SPECIAL THANKS TO
    Thilaka Jayasundara [ Chairperson - ITN Srilanka ]
    And the management
    ITN srilanka
    Director [ Acoustica Unlimited ]- Janajeewa Wehalla
    Assistant Producer [ Acoustica Unlimited ] - Chalani Siriwardana
    Live sound and MOH Engineer - Kasun Priyanga [ Kasun Sounds ]
    Thilini Ekanayake
    Coversclub Guys Team 👇
    Director and Founder - Chathura Dinishka Silva
    Music Director - Madhawa Bandara
    Band Leader - Suneth Tharaka
    Guitar [ Lead ] - Dilruk Samaradiwakara
    Guitar [ Rhythm ] - Suneth Tharaka
    Guitar [ Bass ] - Rashmitha Thalakotunna
    Drums - Maheema Perera
    Percussions - Shammika Mohotti
    Violin - Dilshan Malitha Manaranga
    Violin - Kalana Basuru
    Violin - Madhawa Bandara
    Cello - Kethaki Surawiera
    Saxophone - Sandun Dharmawansha
    Keybord - Dananjana Gunasinghe
    Keybord - Bhanuka M Rajapaksha
    Vocals - Ruchira Madushan

ความคิดเห็น • 106

  • @inshaddulapandan4760
    @inshaddulapandan4760 25 วันที่ผ่านมา +4

    පාළුව දැනෙන හවසක කැනඩාව සිට 🇨🇦🍁

  • @user-it6ir5iu1c
    @user-it6ir5iu1c 4 หลายเดือนก่อน +5

    චන්දුසේන හෙටිටි ආරචිචි මහත්මයා තමයි බෙල්වුඩි එකෙන් බිහිවු හොදම හඩ මම ඉස්කෝලේ යන කාලේ පොඩි දවස්වල ගෙදර සැදැසමයයි ගීතය කියන්න මාර ආසයි මෙී,,,මාවිසින් ටයිප් කරන දේ බොලද ඇති එත්,,,අපි ඔබතුමාට ආදරෙයි,,,ලිහිනි,,දුවත් ,,හොදයි ,,,,❤🙏

    • @user-it6ir5iu1c
      @user-it6ir5iu1c 4 หลายเดือนก่อน

      මෙම වැඩ සටහන ගැනත් කියන්න ඔිනෑ හරිම ලස්සනයි තවද සංගිත කන්ඩායමෙි මියුසික් හැබෑම ලස්සනයි❤

  • @nisansaladilshani4534
    @nisansaladilshani4534 ปีที่แล้ว +19

    මෙච්චර ලස්සන ගීතයක්,කටහඩක් හා වාදනය🔥 සිය පාරකට වඩා ඇහුවත් මදි පුදුම ලස්සනක්.වෙනම ලෝකෙකට යනවා.group එකට වගේම Chandrasena Hettiarachchi මහත්මාට ස්තූතුයි වගේම ජය❤️

  • @sisikimsouthkorea148
    @sisikimsouthkorea148 28 วันที่ผ่านมา +2

    සුපිරියි. ආයේ අහන්න දෙයක් නෑ🎉🎉🎉❤❤❤❤❤

  • @Ticktopapi
    @Ticktopapi 3 หลายเดือนก่อน +4

    චන්ද්‍ර ලේකා පෙරත් එක්ක ගමේ විදියට යෞවන සමාජය පටන් ගත්තේ කාලේ චන්දන හෙට්ටිආරච්චි සින්දු කියනකොට තමයි මං ආසයි ඒක තමයි ඇත්තටම නියම කාලෙ

  • @amithnilanka6040
    @amithnilanka6040 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤

  • @jamithdezoysa6304
    @jamithdezoysa6304 2 ปีที่แล้ว +28

    භාවනාවක් වගේ.
    චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයගෙ කටහඬ ❤️❤️❤️🙏 ගීතය විරහවෙ අධි මාත්‍රාවක්

  • @mohomednawufer8509
    @mohomednawufer8509 หลายเดือนก่อน +2

    ඔබ ඒ කීව ලෙසේ..... අමතක කරමි කෙසේ........

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 11 หลายเดือนก่อน +5

    දැන් තියන එලොවටත් මෙලොවටත් නැති මලකඩ සිංදු වගේද. මේවා....

  • @gayanchameera598
    @gayanchameera598 3 หลายเดือนก่อน +2

    අමරණීය කටහඩක් සේම වාදක මඩුල්ලත් පිස්සුවක් උන්මාදයක්..❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏

  • @isharasewwandhi3068
    @isharasewwandhi3068 2 ปีที่แล้ว +14

    මේ කටහඩ ඇත්තටම අධි මාත්‍රාවක්.ඒදා වගේ අදටත් ආසාවෙන් අහනවා.හරිම ලස්සනයි .❤❤❤❤❤

  • @Siyanisrilakl
    @Siyanisrilakl 4 หลายเดือนก่อน +1

    සිනි දුව ... ලස්සනයි.... වගේ ම.... ආදරේ.... කරන්න.... අයගේ..... හදවත්.... ලස්සන..... වේවා.... බුදුසරණයි

  • @faizaljamaldeen3273
    @faizaljamaldeen3273 ปีที่แล้ว +12

    ඔබ හට මෙලසේ අමතක මොහාතේ...
    මට අමතක... ව නැතේ .... ❤🥰😔

  • @nirosanwijekoon914
    @nirosanwijekoon914 7 หลายเดือนก่อน +1

    Chandrasena hettiarachichi metituma oba nam..kiyanna wadan ne..mage hadawate nalayak oba nam..oba kese keewat amataka wennema ne soduru gayakayanani .nidukin niduk wetwa..

  • @anilweerathissa4316
    @anilweerathissa4316 2 ปีที่แล้ว +5

    අඩ්ඩෙහ් සුම්පිරියි කොම්ලෝ සුපිරියි, හැමදාමත් ආදරෙයු🙂🙂

  • @daneshrangana8386
    @daneshrangana8386 4 หลายเดือนก่อน +1

    පද ටික වගේම සංගීතය සුපිරී... ❤

  • @user-uk5by9ly2b
    @user-uk5by9ly2b 3 หลายเดือนก่อน +1

    ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ......♥️♥️♥️♥️

  • @alokacooray3183
    @alokacooray3183 ปีที่แล้ว +8

    Saxaphonist😍😍👌🖤thada machan jaya wewa umbla set ekatama

  • @user-sf8pw8vx8p
    @user-sf8pw8vx8p หลายเดือนก่อน +2

    ❤🎉🎉❤ vs lanka 92🎉🎉🎉❤❤

  • @shanprasad6625
    @shanprasad6625 ปีที่แล้ว +12

    කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
    අමතක කරනු කියා..
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ....
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ....
    ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ
    යාදිනියක සේ මා ලග දැවටී
    සෙනෙහස පැතු එදිනේ
    ඔබ හට මෙලෙසේ අමතක මොහොතේ
    මට අමතකව නැතේ
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ.....
    කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
    අමතක කරනු කියා..
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ....
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ....
    ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ
    අසන හැම මුවින් ලොවම මා වෙතින්
    ඔබ විමසන දවසේ
    බැඳි පෙම සඟවා ඉන්නද ඉවසා
    මා ගොළු බිහිරෙකු සේ
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ.....
    කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
    අමතක කරනු කියා..
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ....
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ....

  • @denusaradenu4808
    @denusaradenu4808 5 หลายเดือนก่อน +1

    Legends never die❤🔥

  • @isurupalliyaguruge-tz1zl
    @isurupalliyaguruge-tz1zl 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @dimuthubandara6898
    @dimuthubandara6898 ปีที่แล้ว +1

    Sindunam sindu thamai ithi marama lassanai

  • @amithnilanka6040
    @amithnilanka6040 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @chandanakarunasena8432
    @chandanakarunasena8432 7 หลายเดือนก่อน +1

    භාවනාවක් ❤

  • @user-yq3vs9ql5j
    @user-yq3vs9ql5j 23 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @wasanthachandana973
    @wasanthachandana973 ปีที่แล้ว +1

    No words to say. Superb ,brilliant.

  • @user-uo9gy3zg9j
    @user-uo9gy3zg9j 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤ඔබ ඒ කීව ලෙසෙ අමතක කරමි කෙසෙ

  • @thilinaherath5073
    @thilinaherath5073 7 หลายเดือนก่อน +1

    ඔබ ඒ කීව ලෙසෙ අමතක කරනු කෙසෙ...

  • @kumararanathunge9735
    @kumararanathunge9735 7 หลายเดือนก่อน +1

    Rap na music ela hode

  • @outfilms5883
    @outfilms5883 2 ปีที่แล้ว +2

    Ekanam maruma maru ♥♥

  • @tharanganijayasena2178
    @tharanganijayasena2178 ปีที่แล้ว +1

    ඇත්තටම මේක භාවනාවක්

  • @antonperera1436
    @antonperera1436 6 หลายเดือนก่อน +1

    Nice

  • @chathurikasewwandi473
    @chathurikasewwandi473 10 หลายเดือนก่อน +1

    Digu nihadiyawakin gewi giyada atheethaya
    Natha sithin amathakawa oba......

  • @suneraumendra6277
    @suneraumendra6277 2 ปีที่แล้ว +2

    Heart touch ♥️

  • @champikarathnayaka3206
    @champikarathnayaka3206 7 หลายเดือนก่อน +1

    💪

  • @madhushanisudarshika8192
    @madhushanisudarshika8192 2 ปีที่แล้ว +2

    man asama gayakaya

  • @cartoonbaby8356
    @cartoonbaby8356 5 หลายเดือนก่อน +2

    මේවා ගිත වලට එහා ගිය භාවනාවක් වගේ දෙයක් ....පැය විසිහතරම අහන්න පුලුවන්...

  • @dinukachandima1699
    @dinukachandima1699 ปีที่แล้ว +2

    භාවනාවක් 💆🖤

  • @tharindugunasekara7064
    @tharindugunasekara7064 4 ปีที่แล้ว +18

    Saxophonist❤️🌺

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 2 ปีที่แล้ว +6

      Kaaguhuna age miyal ismal una gahillata patta pata pata aye supri pari ithiri

  • @bucketlistexpeditionssrila6812
    @bucketlistexpeditionssrila6812 ปีที่แล้ว +1

    Amazing ❤

  • @charithperera2801
    @charithperera2801 2 ปีที่แล้ว +4

    Lovely!! Still the same voice perfection and energy!! Keep it up!

  • @madugallearachchi9936
    @madugallearachchi9936 3 ปีที่แล้ว +1

    Yadiniyaka se oba laga dewati .....senehasa pethu edinea.......... Bedi
    Pema sagawa Innam melese....

  • @sanjeewaperera4838
    @sanjeewaperera4838 2 ปีที่แล้ว +1

    Brilliant songs

  • @sanjulasandeepa5743
    @sanjulasandeepa5743 3 ปีที่แล้ว +1

    Perfect song

  • @driverobservationranasingh3628
    @driverobservationranasingh3628 3 ปีที่แล้ว +6

    What a talented music band. Keep it up

  • @markdesilva848
    @markdesilva848 3 ปีที่แล้ว +1

    Max😍

  • @priyaniabesekara6776
    @priyaniabesekara6776 2 ปีที่แล้ว +2

    i love this song great nice to hear most beautiful voice heart touching thanks

  • @madhushanisudarshika8192
    @madhushanisudarshika8192 2 ปีที่แล้ว +2

    i love kelesaka kiwath music nice ,beutiful voice

  • @kjfrodrigo4834
    @kjfrodrigo4834 3 ปีที่แล้ว +1

    Good song ☺️

  • @pathummaduranga8951
    @pathummaduranga8951 2 ปีที่แล้ว +1

    සුපිරියක් 🔥

  • @kdnilanthi1902
    @kdnilanthi1902 ปีที่แล้ว +1

    👌👌👌❤❤❤

  • @dineshashyamanti5939
    @dineshashyamanti5939 ปีที่แล้ว +1

    ආදරෙයි ❤❤❤❤

  • @lasanthagamage3304
    @lasanthagamage3304 16 วันที่ผ่านมา

    ✅💯💯

  • @udayamanawasinghe2035
    @udayamanawasinghe2035 3 ปีที่แล้ว +2

    ❤️♥️♥️

  • @kdnilanthi1902
    @kdnilanthi1902 ปีที่แล้ว +1

    ❤❤👌👌👌

  • @samanrohana4464
    @samanrohana4464 3 ปีที่แล้ว +1

    Lassanai

  • @mangalasilva8564
    @mangalasilva8564 ปีที่แล้ว +1

    Hmm my younger days

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 5 หลายเดือนก่อน +1

    ගීත කියන්නෙ මේවටතමා.

  • @uditha3637
    @uditha3637 2 ปีที่แล้ว +1

    ❤️

  • @kumaripremachandra1649
    @kumaripremachandra1649 2 ปีที่แล้ว +1

    Supiri mn godak asa lassana song ekak kawadawat epanm.wennena

  • @KavinduDewage
    @KavinduDewage 3 ปีที่แล้ว +1

    💙🌊

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 ปีที่แล้ว +1

    🌸💐💐🌹🌹

  • @Hi-ci2dw
    @Hi-ci2dw 3 ปีที่แล้ว +19

    තව්තිසාව ගැන අදහසක් ලබා ගන්න නම් මේ ගීතයට අවසානය දක්වාම සවන් දෙන්න....😊🎼

  • @SurekaLasanthi-od9tv
    @SurekaLasanthi-od9tv วันที่ผ่านมา

    කොහොමද මේ ගායකයෝ❤😂😂😂😂😂😂😂😂😂😂

  • @jinshorts455
    @jinshorts455 4 ปีที่แล้ว +1

    😍😍

  • @jinshorts455
    @jinshorts455 4 ปีที่แล้ว +1

    😍😍😍😍❤

  • @pushparani6825
    @pushparani6825 ปีที่แล้ว +1

    ඔබඒ කිවලෙසේ අමතක කරමි කේසේ

  • @sirimantha
    @sirimantha 10 วันที่ผ่านมา

    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ

  • @prageethnagasinghe2652
    @prageethnagasinghe2652 4 ปีที่แล้ว +2

    ලස්සනයි .ඔය සුසුම් පවන් වැදී නම් මරයි..

  • @dilanikarunarathna7215
    @dilanikarunarathna7215 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @hifnimeerasa7525
    @hifnimeerasa7525 3 ปีที่แล้ว +1

    Beautiful song

  • @user-vp8fu7gs3t
    @user-vp8fu7gs3t 29 วันที่ผ่านมา +1

    Subhawitha geethayak

  • @ashokawijekoon1555
    @ashokawijekoon1555 2 ปีที่แล้ว +1

    itn tago dakpin

  • @sadunsalinda817
    @sadunsalinda817 3 ปีที่แล้ว +1

    Mama mage hadawatinma aadarei

  • @fransicrsdarshan7863
    @fransicrsdarshan7863 2 ปีที่แล้ว +1

    Mahe priyathama geetha

  • @sanjeewahettiarachchi4254
    @sanjeewahettiarachchi4254 4 ปีที่แล้ว +2

    Mewa balannati harak lankawe inne

  • @dumindawijethunga9504
    @dumindawijethunga9504 4 ปีที่แล้ว +11

    මේ සිංදූ කොචිචර ලස්සනද

  • @user-nx4gs1xt5f
    @user-nx4gs1xt5f 9 หลายเดือนก่อน +1

    Mama
    Asama..song.ekkak
    Tamat.katahada.wenas.wela..naha

  • @prasaprasanna4300
    @prasaprasanna4300 ปีที่แล้ว +1

    Rupa sobawat

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 5 หลายเดือนก่อน +1

    ඇයි,ඔබ ගී කීම නතරකලේ?

  • @MUSICLOVERSYEYT_channel
    @MUSICLOVERSYEYT_channel ปีที่แล้ว +1

    Videos nvvvvvvvvvvvvvvvvvvv

  • @user-el2bm5tz9g
    @user-el2bm5tz9g 3 ปีที่แล้ว +1

    Kelesa kiyannada man

  • @chamindanilushaka3474
    @chamindanilushaka3474 ปีที่แล้ว +1

    කොහොමද සුදු අමතක කරන්නේ

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว +1

    Amathaka karami kese

  • @SurekaLasanthi-od9tv
    @SurekaLasanthi-od9tv วันที่ผ่านมา

    තාප්පවල පාප්පගාන ගායකයෝ වගේද?😢

  • @prageethnagasinghe2652
    @prageethnagasinghe2652 4 ปีที่แล้ว +2

    මම subscribe kala mawath subscribe කරන්න ජය වේවා

  • @chathuraindunil-lf9ei
    @chathuraindunil-lf9ei 25 วันที่ผ่านมา +1

    🤍

  • @sameendumeera3752
    @sameendumeera3752 ปีที่แล้ว +1

    ❤❤

  • @tilangasampath4677
    @tilangasampath4677 ปีที่แล้ว +1

    ඔබ ඒ කීව ලෙසේ.. අමතක කරමි කෙසේ..❤️❤️

  • @anuruddhahewaralalage3576
    @anuruddhahewaralalage3576 ปีที่แล้ว +1

    ඔබ ඒ කීව ලෙසේ..... අමතක කරමි කෙසේ....

  • @aselapriyankara6801
    @aselapriyankara6801 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @rasindukudahetti7192
    @rasindukudahetti7192 2 ปีที่แล้ว +1

    ❤️

  • @D_Wickramasinghe
    @D_Wickramasinghe ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @sameendumeera3752
    @sameendumeera3752 ปีที่แล้ว +1

    ❤❤

  • @amithrajapaksha7657
    @amithrajapaksha7657 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @harshanimadhubashika5534
    @harshanimadhubashika5534 ปีที่แล้ว +1

    💗💗💗💗

  • @lankacool5592
    @lankacool5592 ปีที่แล้ว +1

    ❤❤

  • @ginnaliyegnanasara4978
    @ginnaliyegnanasara4978 2 ปีที่แล้ว +1

  • @gayanthaaluthgama4371
    @gayanthaaluthgama4371 4 ปีที่แล้ว +1

    ❤❤❤