අපි ඉර බලන්න ගියා! Anjali Rajkumar | Rose | Dinitha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Follow Anjali Rajkumar On Social Media
    ▶ Facebook: / iamswaranjali
    ▶ Instagram: / anjaliofficiall
    ▶ Tik Tok: / anjaliofficiall1
    ▶ Twitter: / anjaliofficiall

ความคิดเห็น • 185

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 ปีที่แล้ว +66

    දිනිත තමයි අපේ එකම පැතුම😌🤭❤❤❤❤ උයන ව්ලොග් එකක් ඕන චූටි අයියගෙ ❤❤❤❤❤❤

  • @blossombeyond101
    @blossombeyond101 ปีที่แล้ว +8

    අංජලී.. ඔයාලට thank කරන්නෙ කොහොමද කියල මට හිතාගන්න බෑ. සරලවම කිව්වොත් මං ජපුරෙ. Campus එකේ academic stress එකත් එක්කම මං අවුරුදු 3 හමාරක relationship එකක් breakup වෙලා mentally down වෙලා ඉන්නෙ මේ මාස ගාණම. හේතුවක් දන්නෑ ඔයාලගෙ vlog බලද්දි ටිකක් හිත හැදෙනවා. පිං ඒකට. ඒ නිසාම vlogs පරක්කු නොකර දාන්න much love ❤

  • @DilrukshiMalisha-zr1zy
    @DilrukshiMalisha-zr1zy ปีที่แล้ว +32

    චූටි පුතාටනම් ආදරේ හිතුනා 😁♥️ මාර ලස්සන පවුලක්❤️‍🩹

  • @anupriya542
    @anupriya542 ปีที่แล้ว +8

    අම්මො මරු හැබැයි 😂 වාහනෙ හොයන එකයි හිරු එක හොයන එකයි මරු😂😂 හිනා යනවා🤭 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee ปีที่แล้ว +29

    චූටී තමා හොඳටම කලේ අන්තිමට 😂😂😂😂

  • @piyumimadushani89
    @piyumimadushani89 ปีที่แล้ว +7

    Anjalii akki අනේ පාදා දුන් song එක cover එකක් කරන්නකො....අම්මගෙ එක රසක් ඔයා කියනකොට තවත් රහක්......🥺🌱🌼

  • @imeshasewmini6279
    @imeshasewmini6279 ปีที่แล้ว +4

    අක්කී..පව් අනෙ චූටී 😂😂 විලිලැජ්ජයි තමා ඒ වෙච්ච දෙ නම් 😂😂 හිනා ගියා එවෙලෙ නම් අම්මො😂😂❤️❤️ හැමදාම සතුටින් ඉන්න ඔයාලා❤️❤️❤️ බනින අයව ගනන් ගන්න එපා හැමදාම අපිට බලන්න ඔයාලට ආදරෙ කරන හැමොටම බලන්න vlog danna ❤❤

  • @mr_w_onder
    @mr_w_onder ปีที่แล้ว +20

    ඔයාලනම් ෂෝයි අනේ ❤😘❤

  • @bonoaugust4328
    @bonoaugust4328 ปีที่แล้ว +24

    අම්මා නැති අඩුව අපි කාටත් දැනෙනවා වාගේ මෙතනත් ලොකුවටම දැනෙනවා

  • @jenlisa925
    @jenlisa925 ปีที่แล้ว +16

    Dinitha aiya maru porak❤

  • @ireshakularathna9623
    @ireshakularathna9623 ปีที่แล้ว +4

    Stress eka neti wenawa anjiyo oyalage vedeo balala . Thanks hallloooopppp❤❤❤❤

  • @OnTheWay2219
    @OnTheWay2219 ปีที่แล้ว +4

    අංජලී , ඔයා හරි මරු... ඒ වගේම දිනිත & රෝස් ....❤️😍

  • @hasidulakshan1600
    @hasidulakshan1600 ปีที่แล้ว +6

    හිනාවෙලා මැරෙනවා මාරම ශෝක් අනෙ .....මාරම ආදරෙයි🥺🥺❤❤❤❤❤❤❤

    • @rmkanthi1852
      @rmkanthi1852 ปีที่แล้ว

      Ow ane හිනා යනවා

  • @ramanigamage161
    @ramanigamage161 ปีที่แล้ว +8

    කෝ මේ ළමයි කියල බැලුවෙ...vlog එකක් එනකම්.
    අම්මා එනකල් පරෙස්සමෙන්
    ඉන්ඩෝ ඕඕඕ.....

  • @dimeshajayanath8964
    @dimeshajayanath8964 ปีที่แล้ว +7

    Dinitha paw Ane 😘

  • @chandaniperera7485
    @chandaniperera7485 ปีที่แล้ว +3

    ලස්සනයි අනිත් දවසේ දිග විඩියෝ දාන්න සුජි ඔයත් ඉන්න හෝදේ ලස්සනයි මේකත් තුන්දෙනාම ලස්සනයි හෝදයි 😊🤗👐

  • @chandaniperera7485
    @chandaniperera7485 ปีที่แล้ว +13

    සුඡි ඔයාගේ ලමයිට ඔයා නැතිව බැ දැක්කද හම ලමයේකුටම අම්මා ඔනා අම්මා නැතිව බැ affa 🥺 😪

  • @indumadura3286
    @indumadura3286 ปีที่แล้ว +9

    අන්ජීලාවට තමයි කැමති ..😂😀❤️💐

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +5

    රෝසි නම් නියමයි හිතල හිතලා නියමෙට උත්තරදෙනවා රෝසි මන් ගොඩක් කැමති රෝසි පැටියට නෝමල් චරිතයක් රෝසි ❤️❤️❤️❤️බුදුසරණයි 🙏🏾

  • @samanthiekanayaka1050
    @samanthiekanayaka1050 ปีที่แล้ว +5

    Nambar 1edala giyanam hare chute malliya innawa kiyanna aya monawa kiyanna da godluck ❤ adarai siyaluma danata ❤

  • @dildil1196
    @dildil1196 ปีที่แล้ว +4

    ශෝයි අප්පා දැන් නම් ව්ලොග්ස් දානවා. ආදරෙයි ❤❤❤❤❤❤

  • @indusaraanushan9833
    @indusaraanushan9833 ปีที่แล้ว

    අක්කේ මම ඔයාගෙ vlog එකට අලුත් කෙනෙක් මේ video එක baluweth අහම්බෙන් . habyi මරයි. මේ video එකේ මුල ඉදන් අගටම හිනා වුනා විතරයි . මට හිනා වෙලා බඩත් රිදෙනවා. සුබ pathum. දිගටම මේ වගේ හිනා යන vlog දාන්න.👍😉😂🤣

  • @niroshadisanayaka2753
    @niroshadisanayaka2753 ปีที่แล้ว +6

    දිනිත අන්තිමට කෑවා මරුවට

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!මැණිකලා සතුටින් පරිස්සමින් ඉන්න ❤️ ඇත්තටම අම්මා නැතුව ගොඩක් පාළුයි

  • @hasinisaumya6776
    @hasinisaumya6776 ปีที่แล้ว +2

    Oyalath dawasaka siripade wadinna yamuko 🙏😁 adareyi oyalata ❤️❤️❤️❤️

  • @wonderfulworld705
    @wonderfulworld705 ปีที่แล้ว +8

    තමාට හුරු විදියට අල්ලන්න.එකට කමක් නෑ.මේ විදියට කරන්න ඕනෙ කියලා නීතියක් නෑ.

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +5

    ෂෝයි❤️❤️ අනේ ඔයාලා
    ආදරේයි ❤️❤️❤️❤️

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว

    අයියෝ මේ ජීවිත නම් හරිම ෂෝක්. මේ කියෝනවා, සින්දු කියනවා, හරිම ජොලියෙන් ඉන්න දක්ෂ, නිහතමානී පවුලක්

  • @kindu5757
    @kindu5757 ปีที่แล้ว +1

    අනේ අන්ජලීගේ වෙනමම voice එකක් චූටෝගේ වෙනම එකක් අනේ හරිම ලස්සයි ❤

  • @charusandaruwani7833
    @charusandaruwani7833 ปีที่แล้ว +1

    Oyalage video balala thama mn campus eke wada wala stress eka nathi karaganne..thnk yu..

  • @nilanthilanka52
    @nilanthilanka52 ปีที่แล้ว +1

    Ummaa,,Anji,,chotu,,malli,,nidahase jivath venna labemath sansaragatha kusalayak,,

  • @avindyabandara
    @avindyabandara ปีที่แล้ว +3

    ❤❤❤ අම්මා නැතුව පාලුයි ඉතිම් VLOG එක ම ඒත් ENJOY කලා ❤❤❤

  • @nadunnimsara7841
    @nadunnimsara7841 ปีที่แล้ว +6

    you guys are not fake ❤❤❤❤

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +1

    අනේ මන් හරිම ආසයි අන්ජලිරෝසි චූටි පුතත් කේ සුජීවා ත් ඔක්කොටම මන් කැමති බුදුසරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @manuthchehansa2356
    @manuthchehansa2356 ปีที่แล้ว +6

    හිරු කියන්නේ හැබැයි කුහක channel එකක් .සල්ලි බලෙන් ඉන්න channel එකක්

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว +2

    Harima Lassanai oyalawa videos wala mokada wenasak thiyenawa e nis asawen balanawa stay with blessed

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +1

    අන්ජා ඔයා ලස්සන වෙලා චෝටො ඉතින් සුපුරැදු cutie නෙ හරිම සරලයි මරැ මොලේ ❤

  • @mrsanu2776
    @mrsanu2776 ปีที่แล้ว +1

    Vedio eka short nee akkiyo ... apita diga vedio one thava ❤ ❤ ❤

  • @angelnimesha-rk6jn
    @angelnimesha-rk6jn ปีที่แล้ว +5

    මම නමි හරි කැමති පවුලක්❤❤❤❤❤

  • @hashirathnayakab5687
    @hashirathnayakab5687 ปีที่แล้ว +5

    Love you guys ❤️❤️❤️

  • @SalaImani-jf9sy
    @SalaImani-jf9sy ปีที่แล้ว +1

    Oyala kemak kala athena kema hodai kiyala thawa kenekta kiyanne yahapath hegimennam buruwo kiyana awa hithanna epa ane. ada lassani akkai nangi ❤️

  • @xlevoshan1754
    @xlevoshan1754 ปีที่แล้ว +2

    Anjli akkage drums rollak onna 😌😍

  • @tharukarathnayaka6222
    @tharukarathnayaka6222 ปีที่แล้ว +2

    ❤ gautham wa gennakooo

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +1

    ❤ තෙරුවන් සරණයි ඔයාලට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා

  • @mihiribandara6170
    @mihiribandara6170 ปีที่แล้ว +3

    Adarei digata harahata video danawata umma

  • @minolisithara6271
    @minolisithara6271 ปีที่แล้ว +3

    Dinitha aiya maru

  • @ChamariMuditha-rq1gg
    @ChamariMuditha-rq1gg ปีที่แล้ว +1

    ඔයාලගෙ සින්දුව ඇහෙනකොටම හිතුවා vlog එකක් දායි කියලා..😍😍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +2

    💗💗💗තුන්දෙනාටම ගොඩක් ආදරෙයි 💗💗💗💗

  • @IndunilHettiarachchi-f8h
    @IndunilHettiarachchi-f8h ปีที่แล้ว +1

    හතර දෙනාටම ආදරෙයි

  • @nethminidisanayake1318
    @nethminidisanayake1318 ปีที่แล้ว +4

    Favourite youtuber ❤️

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว

    අම්මො මරු අප්පා ඉර හොයන් යන විදියයී වාහනේ හොයන් යන විදියයී❤❤❤👌👌👌🔥🔥🔥තව දිගට විඩියො එක තිබ්බා නම් මරූ ආදරෙයී අහ්හ්❤❤❤❤❤

  • @shamaligunathilaka-e8z
    @shamaligunathilaka-e8z ปีที่แล้ว +4

    Mama oyalata godak adarei

  • @kawyasewmini8741
    @kawyasewmini8741 ปีที่แล้ว +2

    Lassany❤❤

  • @RDWickz
    @RDWickz 11 หลายเดือนก่อน

    9:13 Anjali oyage voice ekanam superb ❤❤

  • @ShadowKing02470
    @ShadowKing02470 ปีที่แล้ว +1

    Our grandma loves you guys soo much❤😊❤

  • @neronero4412
    @neronero4412 ปีที่แล้ว +3

    Lassanai anji ❤❤

  • @indikapathirana9058
    @indikapathirana9058 ปีที่แล้ว +2

    කමෙන්ට් බලන අයට දැහැත් විටක් වත් නැද්ද?

  • @ManjulaManjula-in3pe
    @ManjulaManjula-in3pe ปีที่แล้ว +3

    I love you nagila

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +3

    ශෝයි බුදු සරණයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +2

    ඔයාට බුදු සරණයි ❤❤❤

  • @yohanwijesuriya2602
    @yohanwijesuriya2602 ปีที่แล้ว

    Thanking for recommendations of such delisous foods.lovely and blessed wonderful family dear
    Btw the last part is the best anjalii 😅😅😅 love it 😂😂

  • @anomapriyadarshani1011
    @anomapriyadarshani1011 หลายเดือนก่อน

    චූටි පුතාටත් දෙවියන්ගේ පිහිටයි

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 ปีที่แล้ว +2

    ❤kanna puthe Hodata kannaq❤

  • @kavee140
    @kavee140 ปีที่แล้ว +4

    Ane lssanaaaaaaaaaaaaaaaaaiiii🥺😚❤️

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 ปีที่แล้ว +1

    Ammi natuwa palui neda oyala samadama satutin inna labewai patamu Teruwan saranai

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว +1

    Anjali maru 3 dename❤️❤️love your family💕💕mame italy vela site

  • @kavindyasenanayaka1093
    @kavindyasenanayaka1093 ปีที่แล้ว +3

    චූටි 💗 ඇන්ජි 💗 චෝටු

  • @dilshinavoda3026
    @dilshinavoda3026 ปีที่แล้ว +1

    Adare akki oyala hamotama sujeewa aunty adaren mathak kara kiyanna 💕💕💕💕👍

  • @sandunianupama4685
    @sandunianupama4685 ปีที่แล้ว +8

    Love you guys😁❤️

  • @tharaninithya3028
    @tharaninithya3028 ปีที่แล้ว +1

    Danuth oyalage parana video ekak Bala Bala hitiye❤❤

  • @imeshasewmini6279
    @imeshasewmini6279 ปีที่แล้ว

    Song eka kiuww lassanayi harim hodayi wensm rasak eka.❤❤ hoda akka kenek widyt nangiwth blance karn song eka kiuww..❤️ ✨️✨️

  • @ayeshagayani-sk3xr
    @ayeshagayani-sk3xr ปีที่แล้ว

    Theruwan saranai oya hatharadenatama♥️api asama lassanama pawulak😍hamadama sathutin inna

  • @wathsalasubasinghe4901
    @wathsalasubasinghe4901 ปีที่แล้ว +1

    Godak adarei okkotama ❤❤❤❤❤

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 ปีที่แล้ว

    වෙනදා වගේම අදත් විඩියොස් එක නියමයි 👍👍👍අදරෙයි ඔයාලට ❤️❤️❤️

  • @maheshikakumari88
    @maheshikakumari88 ปีที่แล้ว +3

    Diga vlog on

  • @sanathkapila8289
    @sanathkapila8289 ปีที่แล้ว

    Mama harima kamathi family ekak thamai me. Adina adumak unath harima piliwelai.adarei

  • @shamaligunathilaka-e8z
    @shamaligunathilaka-e8z ปีที่แล้ว +2

    Oya vlog maralassanai

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb good job budusaranai dawe phetai anj.ross .

  • @sachininimesha4792
    @sachininimesha4792 ปีที่แล้ว +1

    Adarei oylt🥰🥰🥰🤗🤗🤗❤️❤️

  • @KammolEthiupia
    @KammolEthiupia 2 หลายเดือนก่อน

    Mama ගොඩක් ආස family එකක්

  • @prabhashaniabeysekara1999
    @prabhashaniabeysekara1999 ปีที่แล้ว

    අංජලී අක්කෙ ඔයාගෙ වොයිස් එක මාරම ලස්සනයි❤

  • @rmkanthi1852
    @rmkanthi1852 ปีที่แล้ว +2

    ආදරෙයි ❤

  • @adeeshadinilu5161
    @adeeshadinilu5161 ปีที่แล้ว +2

    💛ආ💛ද💛රෙ💛යි💛

  • @siriyalathajayasundara6793
    @siriyalathajayasundara6793 ปีที่แล้ว +1

    හැමදාම කට්ටිය tama adaray

  • @Slshorttv9944
    @Slshorttv9944 ปีที่แล้ว +1

    හැමදාම ත් විඩියො දාන්නකො

  • @warunikavindyaKavi
    @warunikavindyaKavi ปีที่แล้ว +1

    Much love guys ♥️✨

  • @punarikenulya7222
    @punarikenulya7222 ปีที่แล้ว +4

    ❤❤

  • @chandaniperera7485
    @chandaniperera7485 ปีที่แล้ว +2

    මේක පෝඩි එකක් නේ 🥺

  • @minolisithara6271
    @minolisithara6271 ปีที่แล้ว +2

    Ai akki oyalata parkin eka eka amathaka unee??😮

  • @SamnaliSamnali-ne3vj
    @SamnaliSamnali-ne3vj ปีที่แล้ว +1

    Mama hamadama oyala ekka innawa amma nathuwa dukai

  • @roshnibarbour7754
    @roshnibarbour7754 ปีที่แล้ว +1

    Love you guys

  • @ayeshahansani432
    @ayeshahansani432 ปีที่แล้ว +2

    ලංකාවේ inne irisiya karayo ganan ගන්න epa oyala...බුදු සරණයි

  • @Cam-Coach
    @Cam-Coach ปีที่แล้ว

    Anjali you are more beautiful than before

  • @shamidevita185
    @shamidevita185 ปีที่แล้ว +1

    You should haves mixed the wasabi sauce with the soy sauce

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 ปีที่แล้ว +2

    අනේ මන්ද අප්පා🤣

  • @lalita1889
    @lalita1889 ปีที่แล้ว +1

    Ane. Mage wasthu❤❤❤❤❤

  • @isuri7186
    @isuri7186 ปีที่แล้ว +1

    ආදරේයි ❤

  • @monicafernando4434
    @monicafernando4434 ปีที่แล้ว

    අනේ lassanai ඇන්ජලි මේකප් දලා

  • @sjperera8546
    @sjperera8546 ปีที่แล้ว +1

    Lovely

  • @bhathiyamahesh8053
    @bhathiyamahesh8053 ปีที่แล้ว +1

    Love youuu