අපි ගියා Gravel කාර්ටින්!! Seafood සවල | නංගිගේ මගේ වලිය!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น •

  • @masonmatt9117
    @masonmatt9117 ปีที่แล้ว +33

    දිනිත මල්ලි බබා එලවන එලවිල්ලට අංජලි අද හොදටම බය උනා නේද. ඒ කෑ ගහපු ටික තමයි ලොග් එකේ ආතල්ම කොටස.
    "හිමින් පලයායාන්න්න්න්.. "
    😁😁💪

  • @mindinipathirathna
    @mindinipathirathna ปีที่แล้ว +18

    මේක රණ්ඩුවක් නෙවෙයි අප්පා. ජොලි වලියක්. හැමදාම වගේ ආදරේයි ඔය කට්ටියටම ගොඩක්. ❤❤❤❤

  • @sasirubashitha158
    @sasirubashitha158 ปีที่แล้ว +12

    "අපි රජ හොරු " එකේ වගේ තුන්දෙනාම❤️❤️❤️
    අංජු අක්කිට මන් හරි කැමතියි නිදහස් කෙනෙක් කතා බහ උනත් අර බොරු සෝබන නෑ අනිවාර්යයෙන්ම සුජීව නැන්දා තමයි ඒ දේවල් පුරුදු කරලා තියෙන්නෙ හැමදාම video බලනවා ඒත් comment දාලා නෑ තව චූටි (දිනිත අයියා) හරිම ජොලි චරිතයක් ආශ්‍රය කරලා නැති උනත් ඒක තේරෙනවා
    හැමදාම කට්ටියම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝටම ආදරෙයි ❤️

  • @madumajula804
    @madumajula804 ปีที่แล้ว +16

    Vlog ඵකේ ලස්සනම රන්ඩූව අංජලීගේ බොලද කතායි චෝටූගෙ හරිදේ හරියට කියන විදියයි හරි ලස්සනයි ආදරෙයි හැමදාම

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว +11

    චුටි පුතා තමයි සුපිරි draivin😊❤ හැමෝම හරිම ශෝක් ආදරෙයි ❤❤ ජෙසූ පිහිටයි ❤❤❤ අඩේ අන්තිම ටික සුපිරි බොකු නැ 😂😅❤❤❤❤ චුටෝ ගොඩාක් දවසකින් ගොඩාක් කතා කලා බලාගෙන ඉන්න ගොඩාක් ආසයි එ කතා කරන විදිහ හරි ශෝක් ඇස් වහක් කටවහාක් නැ ආදරෙයි ❤❤❤❤❤

  • @sajinimandakini8687
    @sajinimandakini8687 ปีที่แล้ว +16

    අම්මෝ....... අලුත් video නැති නිසා කලින් බලපු පරන video අයේ ආයේ බල බල ඉද්දි තමයි අලුත් video එක දැක්කෙ.😊😊 ඔයාලගෙ පවුලට මම ගොඩාක් ආදරේයි . හරිම ශොයී ..... මම කැමතිම පවුලක් තමයි ඔයාලගේ පවුල. 😘😘 කිසිම ලොකු කමක් නැති නිහතමානි කට්ටියක්. ❤❤❤❤❤ පරිස්සමෙන් නීරෝගිව ඉන්න ආදරේයි . තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @numayawijesiri3268
    @numayawijesiri3268 ปีที่แล้ว +30

    මාත් කිරි පූසාගෙ පැත්තේ.. මාත් ආසයී පූසොන්ට.. ❤

  • @himashiwijesingha4129
    @himashiwijesingha4129 ปีที่แล้ว +14

    මරු ඩබල 😂😂😂😂 මුං දෙන්නා එක්ක සුජිවා ඇන්ටි කොහොම ඉන්නවද මන්දා 😂😂😂 කාර්ටින් වලට වඩා ජොලි මුං දෙන්නගේ වලි 😂😂 ආදරෙයි ඔක්කොටම

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +13

    හායි ඔය දෙන්නගෙ පොඩි රන්ඩුව අපිට අදාල.කර ගන්නේ නැහැ ,මොකද හැමදාම අපි පවුලටම ආදරේ නිසා,,ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Medical_Voice
    @Medical_Voice ปีที่แล้ว +13

    මමත් මෙලන්ට වඩා ටිකක් වැඩිපුර කිරීට ආදරෙයි 😻😻😻😘

  • @SLBandara-z3v
    @SLBandara-z3v 6 หลายเดือนก่อน +1

    ඔය කට්ටිය නම් හැමදාම සතුටින් 😢😢😢.❤❤❤. ඔයාලට ගෙ⁣ාඩක් ආදරෙයි❤❤

  • @masonmatt9117
    @masonmatt9117 ปีที่แล้ว +5

    පව් අනේ කිරීගේ love එකට බාදා කරන්නඑපා අනේ.
    එයාටත් නිදහසේ එලියෙ රවුමක් ගහල එන්න දෙන්න. 😇

  • @mohammednasser1544
    @mohammednasser1544 ปีที่แล้ว +8

    අම්මා ❤❤ ලස්සනයි රෝස මලක් වගේ ආදරෙයි තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ❤❤

  • @pathummadushan4752
    @pathummadushan4752 ปีที่แล้ว +6

    යේ යේ🤭🤭🤭 වීඩියෝ එක දාලා🤭🤭 මග බලාගෙන හිටියේ වීඩියෝ එක දානකම්❤️

  • @DilsaraRathnayaka4074
    @DilsaraRathnayaka4074 ปีที่แล้ว +10

    අනේ හරි ශෝක්.🙃😂 හදට යන අය වගේ නිකන් 😁😁 අම්මව තල්ලූ කරන් ගියා නම් ඊට වඩා හොදයි 😂😂😬 එ් තරම් වේගෙන් යනවා 😁 මරු මරු හිනත් ගියා 😂😁😁

  • @SandaliChathu
    @SandaliChathu ปีที่แล้ว +16

    හිමින් පලයාන් 😂😂Anjali ❤❤❤

  • @NishiCreations1521
    @NishiCreations1521 ปีที่แล้ว +11

    හිමින් පලයා..න් ඉතුරු ටිකත් කිවුවනම් තවත් මරු 😅😅

  • @kindu5757
    @kindu5757 ปีที่แล้ว +6

    අනේ අන්ජලී වගේ තමයි මාත් 😂 my lovely family ❤ ❤❤❤😘😘😘😘

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 ปีที่แล้ว +17

    තනියම හිනාවෙන මම🙊🙊
    වලි නම් මෙන්න වලි අක්කා නගෝ ...අදරෙයි අපි ඔයාලට ❤️❤️❤️ බුදු සරණයි

  • @dassiriwardhana6029
    @dassiriwardhana6029 ปีที่แล้ว +7

    හෙමින් පලයාන්...මොකද්ද යකෝ ඒ අන්තිමට කිව්වේ....ඉස්සරහට ජීවිතේ ගත කරන්න තියෙනවා කියලා...😂😂😂🙉

  • @cs-ru9zx
    @cs-ru9zx ปีที่แล้ว +14

    Fun part "හිමින් පලයාන් "😂

  • @SLBandara-z3v
    @SLBandara-z3v 4 หลายเดือนก่อน +1

    හොඳට කරා තුන්දෙනා 🎉🎉🎉❤❤❤❤ බුදු සරණයි 🎉🎉🎉

  • @Sanju25954
    @Sanju25954 ปีที่แล้ว +81

    Vlog එක දිග මදි කියන අය මේ කොනට 😢

    • @ayeshaudeni5871
      @ayeshaudeni5871 ปีที่แล้ว +4

      යකෝ පැයක් මදිද උබට.

  • @Maashi21
    @Maashi21 ปีที่แล้ว +35

    විඩියො එක දානකන් බලන් හිටියෙ 🙄😁❤😘

  • @sujathadanthanarayana2226
    @sujathadanthanarayana2226 ปีที่แล้ว +2

    අනේ නංගිලා දෙන්නයි මල්ලී වීඩියෝ දානකම් බලාගෙන හිටියේ...

  • @dayasomalatharanathunga7337
    @dayasomalatharanathunga7337 ปีที่แล้ว +4

    අම්මොර් මට බෑ 😂😂 හෙමින් පලයාම් අක්කා නම් නියමයි 😂😂❤

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว +11

    හිමින් පලයාන්😂😂😂😂😂 ඒක මරු

  • @SLBandara-z3v
    @SLBandara-z3v 4 หลายเดือนก่อน +1

    ආදරෙයි පැලෙන්න.බුදු
    සරණයි 😅😅😅😅😅😅😅❤❤❤❤❤❤😊😊සතුටින් ඉන්න හතරදෙනාම😢 දෙවි පිහිටයි 😊😊😊😊

  • @FathimaRinusa-vu9nz
    @FathimaRinusa-vu9nz ปีที่แล้ว +5

    නංගී shoi 😘😘 hemadama videos දාන්න අපි බලාගෙන ඉන්නවා ඔයාලගෙ vlog බලනකොට ගොඩක් සතුටුයි.. 💖💖

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +17

    ඔයාලාට නිතරම විඩියෝ දන්න කිවුවට ඔයාලා කියන දේ අහන්නේ නැනේ 😊😊😊 කමක් නැ අද හරි විඩියෝ එක්ක දලනේ ❤❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤🙏🙏🙏 සුජිවා අක්කා ඉන්නවා කියන්නේ නියමයි තමයි ඉතින් ❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්

  • @ChandanaPrasath-wf8no
    @ChandanaPrasath-wf8no ปีที่แล้ว

    Matath oyala wage sahodarayo 2k hitiyanam e wagemma amma kenek lasani oyalage e bendima theruwan sarani 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @SLBandara-z3v
    @SLBandara-z3v 4 หลายเดือนก่อน +1

    සුපිරියි චෝටු 😢😢😢😢😢😢

  • @pabaa587
    @pabaa587 ปีที่แล้ว +2

    මං කිරි පූසාගෙ පැත්තෙ...❤️😘

  • @himashiperera4590
    @himashiperera4590 ปีที่แล้ว +6

    Anjalii akka😂❤ හිමින් පලයාන්....I said හිමින් පලයාආආආන්😹💔🤧

  • @IroshikaChamini-s2g
    @IroshikaChamini-s2g ปีที่แล้ว +1

    මම ආසම ආදරණීය පවුලක් ❤හරි ජොලියේ ඉන්නේ ❤ ඉතින් මම ගොඩක් ආදරෙයි ඔයාලට❤

  • @RameshaRasanjalee
    @RameshaRasanjalee ปีที่แล้ว +3

    හිමින් පලයාන්න 😅අම්මෝ අංජලී අක්කී😂😂😂

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 ปีที่แล้ว +2

    Vlog ekak dalada kiyala balala ava vitharai notification eka avaa ❤

  • @kumudusamanthi8833
    @kumudusamanthi8833 ปีที่แล้ว +1

    හිමින් පලයාආආආආආන්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 Eka thnm mru😂😂😂❤

  • @mayadaya1218
    @mayadaya1218 ปีที่แล้ว +3

    අක්කයි v නංගීයි ...gori maru අනේ ..❤

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว +1

    Ane manda mechchr daws YT aweth na man video dala nathuw athi kiyla hithla...YT eken notification awith thibbta baluweth naa...dn nikan video ekk dala athi wage kiyla hithila awa witharai video ekk dalaaaaaaaaa😩❤

  • @banukahansaja
    @banukahansaja ปีที่แล้ว +5

    රාජාංගනේ එනෝ නේද
    ඒකටත් vlog එකක් ඕනා ❤

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 ปีที่แล้ว +1

    කො අප්පා මෙයාලා ..අලුත් විඩියොස් එකක් ගෙන්නඩො

  • @dewniranathunga4545
    @dewniranathunga4545 ปีที่แล้ว +6

    Wow එ්ක නියම experience එක.දවසක යන්නෝනි...😍
    මමත් කිරීගෙ පැත්තෙ🙈😁❤ මාත් තදින්ම පූසන්ට අාදරෙයි..අංජලී වගේම තමා. අපේ පූස් වෙනුවෙන් ඔහොම කතා කරන් යනවා මාත්🙈🙈😁😁❤ මෙලන් බබාත් cute. එ්ත් ඉතින් කිරී බබා ට ඊටවඩා චුට්ටක් අාදරෙයි😁❤
    ඉක්මනට අායෙ එන්න කට්ටියම❤❤❤❤❤❤❤

  • @avindyabandara
    @avindyabandara ปีที่แล้ว +2

    කිරී මොඩල් කෙනෙක් තමයි 😂❤️

  • @hirudinimadushani6346
    @hirudinimadushani6346 ปีที่แล้ว +1

    අක්කිලා දෙන්නම ලස්සනයි ...❤😘 අම්මිත් ලස්සනයි

  • @Discover-with-Sheen
    @Discover-with-Sheen ปีที่แล้ว +1

    Nice vlog 👍👍❤️

  • @chamodimanohari2036
    @chamodimanohari2036 ปีที่แล้ว +6

    හිමින් පලයාං 😂😂 හම්මෝ ඒක

  • @amidumadusankahemantha6957
    @amidumadusankahemantha6957 ปีที่แล้ว

    Supiri. Me tike job ekak nethuwa inne eeka nisa job eka vidihata oyalage okkoma video tika balana gaman inne ❤

  • @imeshasewmini6279
    @imeshasewmini6279 ปีที่แล้ว

    අනෙ පාලුවෙන් හිටියෙ වීඩියො දාන්නකො අනෙ ❤❤ හැමදාම හැමොම කට්ටියම පරිස්සමට සතුටින් ඉන්න ❤❤

  • @chamishadenethi5801
    @chamishadenethi5801 ปีที่แล้ว +5

    ආදරෙයි පව්ලටම 🤗❤️

  • @-bd4bm
    @-bd4bm ปีที่แล้ว +3

    ❤❤❤❤vlog eka daanakam balan hitiye

  • @sewwanditharaka9462
    @sewwanditharaka9462 ปีที่แล้ว +1

    ඇති යන්තම් වීඩියෝ එක දාලා ❤️👌සුපිරි

  • @maduwanthi-xu9rf
    @maduwanthi-xu9rf ปีที่แล้ว +1

    ඔයාලගේ විඩීයෝ මරු අක්කියෝ.අදරෙයි ❤❤

  • @OnTheWay2219
    @OnTheWay2219 ปีที่แล้ว

    Dennama shooiiii... dennatama adarei apith... sathekuta adaraya, karunawa dakwanawa kiyanne kochchara loku deyakda? 😍🙏❤️

  • @FathimaRinusa-vu9nz
    @FathimaRinusa-vu9nz ปีที่แล้ว

    මන් ඔයාලගේ vlogs ඔක්කොම Balanawa ලස්සන family 1k hemadama සතුටින් ඉන්න මේ වගේම 👪.. ඔයාලගෙ vlog 1k danakan බලාගෙන ඉන්නවා.

  • @kumuduaponsu3544
    @kumuduaponsu3544 ปีที่แล้ว

    Niyamai shok hinawewewi baluwa. Budu saranai jayawewa

  • @nava9250
    @nava9250 ปีที่แล้ว +2

    ඔයාලා නම් නියමයි අනෙ❤❤❤❤

  • @arunithilakarathna934
    @arunithilakarathna934 ปีที่แล้ว

    අම්මා hari අහිංසක විදියට katha කරන්නේ

  • @imeshasewmini6279
    @imeshasewmini6279 ปีที่แล้ว

    Akki nngi withrk inna date ekk gennako..😂❤️❤️❤️ hina wela merenna පුළුවන් hari jolly ane..❤️❤️❤️

  • @nuwanthikamadhushani3835
    @nuwanthikamadhushani3835 ปีที่แล้ว +2

    කොහොමද අක්කියෝ අනේ ලගදිම තව විඩියෝ එකක් දන්ඩ ඇ❤❤❤

  • @magepinpothata
    @magepinpothata ปีที่แล้ว +2

    😂😂😂 anjalita godak asai...

  • @DewpuraJSewwandi
    @DewpuraJSewwandi ปีที่แล้ว +2

    ammo athi yanthan dala vlog ekak 😌😌😌😌♥️♥️♥️♥️♥️♥️

  • @nishakalpani126
    @nishakalpani126 ปีที่แล้ว +1

    man nm asa family eke okkoma inna vedio balanna.😍.. 😍

    • @leenarodrigo9868
      @leenarodrigo9868 ปีที่แล้ว

      ඔන්න අපි බැලුවා හරිම ශොක් .ඔයාලා නම් හරිම ජොලි .සතුටින් ඉන්න ලැබේවා .!!!

  • @AshiUthkarsha-lo8nd
    @AshiUthkarsha-lo8nd ปีที่แล้ว

    හිමින් පලයාආආආන්😂👍 අඩෝ මරු ඔයි 😂

  • @faizafaizer8183
    @faizafaizer8183 ปีที่แล้ว +1

    Nice happy family ❤❤❤

  • @teclashiromi7668
    @teclashiromi7668 ปีที่แล้ว

    Ane anjali vedio eka danakal balan hitiye harima lassanai

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว

    මරු ඔයාලා මං නං මාරම ආදරෙයි .අන්තිමට වලිය තමයි 😜😜😜😜😜👍

  • @DewpuraJSewwandi
    @DewpuraJSewwandi ปีที่แล้ว +1

    adarei oyalata❤❤❤❤ budusaranai 🙏🙏🙏🙏

  • @azrapackeerally3363
    @azrapackeerally3363 ปีที่แล้ว +2

    Ashanyas dada ned😊

  • @Gigow234
    @Gigow234 ปีที่แล้ว +2

    අශාන්‍යාගෙ තාත්තා නේ ඉන්නේ 🤭

  • @kaveenperera5669
    @kaveenperera5669 ปีที่แล้ว

    bandaragama karting circuit ekata ennako....tracks ehemath hodai meeta wada..carts ehemath hodayi..

  • @NumayaWijesiri-v4w
    @NumayaWijesiri-v4w ปีที่แล้ว +1

    mamath kiri pusage pette. math mage kitty nidgen iddi ehem krnwa. ape ammth mt bninw pusat paduwe inn denn kyl. math hrima asai pusont.. i love it.💓

  • @ashenmax6550
    @ashenmax6550 ปีที่แล้ว

    Subscribe ekath mn nethi kara akki mn oyage kenthi yano appa video noda iddi ehema karaddivath dai kiyala ehema kare 😢😢❤❤

  • @Himaa2515
    @Himaa2515 ปีที่แล้ว

    Maath kireege paththe melonnuth shoi eth mn wadiyen asa puus babalata ❤😘

  • @hasidulakshan1600
    @hasidulakshan1600 ปีที่แล้ว

    Amboo video ekak dala😍😍😍

  • @azrapackeerally3363
    @azrapackeerally3363 ปีที่แล้ว

    Room tour akak krnnko akki

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 ปีที่แล้ว

    Awasane tama akka nogo fun randuwa😂😂 shooii ane oyala. . Oyalage vlogs hemadama balanawa😍

  • @madhushanimadhurangi8680
    @madhushanimadhurangi8680 ปีที่แล้ว

    Ada vlog eka maru😘😘😘

  • @yohanwijesuriya2602
    @yohanwijesuriya2602 ปีที่แล้ว

    Last part is the best 😂😂😂😂❤❤ love ittt

  • @chandaniperera7485
    @chandaniperera7485 ปีที่แล้ว

    මේක මරු මරු 😊👏👏👏

  • @teclashiromi7668
    @teclashiromi7668 ปีที่แล้ว

    Shoook ane oyala adarei ♥️♥️♥️♥️

  • @ashenmax6550
    @ashenmax6550 ปีที่แล้ว

    Den video dano adui apiva abbehi karala oyala den video dan ne video ekak enakan balan inne api ❤❤❤

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว

    Owa mehe teyenawa ona taram..enjoy❤❤❤❤❤❤❤❤❤ love ll🥰🥰😁😁😁😁❤

  • @rosheniperera9990
    @rosheniperera9990 ปีที่แล้ว

    hmbo ea waliya nm maru😂😂😍😍😍😍😘😘

  • @Nelumkumari-nn5ok
    @Nelumkumari-nn5ok ปีที่แล้ว +2

    From මැලේසියා❤❤❤❤🎉🎉

  • @SachithraRajapaksha-o4b
    @SachithraRajapaksha-o4b 7 หลายเดือนก่อน

    මෙි තුන් දෙනා ඇත්තටම සහොදරයො වගෙ වගෙ එක වගෙ මූනවල් තුන්දෙනාගෙම

  • @maheshikakumari88
    @maheshikakumari88 ปีที่แล้ว +1

    😂 pusa dnnwanam eyat mehma wali Kyla u yai 💗💗🥰

  • @malawijekoon7435
    @malawijekoon7435 ปีที่แล้ว

    😮😮😮😮😮😮😮 රංඩු වෙන්න එ......පො.......😊

  • @AminduMendis-s4n
    @AminduMendis-s4n ปีที่แล้ว

    Wali nam menna
    Akka nago wali
    ආදරෙයී ❤❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    💗💗ගොඩක් ආදරෙයි ඔයාලට 💗💗

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 ปีที่แล้ว

    Cute kello denna hamadama ohoma inna parissamen inna

  • @sandeepamadushan1426
    @sandeepamadushan1426 ปีที่แล้ว

    Api kiri tai adare ❤❤❤

  • @imeshasewmini6279
    @imeshasewmini6279 ปีที่แล้ว

    Soo funy oy denna ❤️❤️❤️❤️

  • @Dinnaofficial
    @Dinnaofficial ปีที่แล้ว

    Sujiwa akkata adarei godak❤

  • @RishithaDeMel
    @RishithaDeMel ปีที่แล้ว

    Maru outro eka...😂😂

  • @isurirajapaksha522
    @isurirajapaksha522 ปีที่แล้ว

    Maru waliya 🤪🥰

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 ปีที่แล้ว +1

    Ane mage pana❤❤❤❤❤

  • @kumuduperera8251
    @kumuduperera8251 7 หลายเดือนก่อน

    Puthe Anjaleen aneee nangi baby chotu mage pana oyage kiri oyage kamare thiyaganna mage manika chotu baby ta karadarayak nokara man wadiyama adare❤ mage angel chotu manikata

  • @madushanisakunthalajayarat6164
    @madushanisakunthalajayarat6164 ปีที่แล้ว +1

    ADAREI OYALATA VOLG EKAK DANAKAN BALAN HETIYE❤❤❤

  • @Diwya-dw3lo
    @Diwya-dw3lo ปีที่แล้ว

    Himin palayaaaaannn😂😂❤️