පොඩි idea එකක් මගෙන්..I don't know if it's good, but this is my idea 😊 ඔයාලා ලංකාවේ fan base එක විතරක් touch කරන්න එපා Yash & Hass ඔයාලා international fan base එකත් touch කරන්න මං හිතන විදියට සිංහලෙන් කතා කරන දේවල් english වලින් subtitles දැම්මනම් ඔයාලගෙ videos ලස්සන නිසා මීට වඩා ලොකු fan base එකක් සෙට් වෙයි 🥰
Mm next video ek enkm balgnmai hitiy 🙂👍 life ek gathakarannoni oy dhenna wage thamai ithin♥️☺️😎 your my favourite srilankan vlog channel and favourite couple😄♥️👍hash ayya and yash akki☺️
Ada free welawe MN akki ge chicken curry eka try karana gama. Mara suwadai akki. Mr rahai akki thank you recipe ekt wow. E gaman akkilgae video eka blanawa
Shop owner බලන් ඉන්න නිසා රහ නැති කෑම හිනා වෙවි සිංහලෙන් රහ නෑ කියනවට respect 🫡❤
මේක දකින හැම කෙල්ලෙක්ට කොල්ලෙක්ටම මේ විදියට සතුටින් ඉන්න ලැබෙන්න ඕනී 🥺🦋💐
ub sathutinda inne huttiye
ලංකාවේ බිත්තර මිල අඩු වෙලා කියලා News එකක් ගියා🙂ඒක ඇහෙද්දී ම මතක් උනේ හසී අයිය ව 🙊😂
28
😂❤
Ow ow😂❤
Jayawewaaaa❤️🍳🍳🍳🍳🍳
Matath....😂😂😂hasi mota mathakuna
හැම මනුස්සයෙක්ටම ලැබෙන්න ඔනී මේ වගේ life partner කෙනෙක්🤍.! අපි හැමෝම ආදරෙයි ❤😊
හැමෝටම ලැබෙන්න ඕනි මේ වගේ life partner kenek🥹🤍
That's true
Aniwa!! Loku dewal nethath ganiyekwa therum ganna puluwan kenek
ow oya denna wage lassa,hoda,kute dennek nh
palayan huttige puthoo yanna
පොඩි idea එකක් මගෙන්..I don't know if it's good, but this is my idea 😊 ඔයාලා ලංකාවේ fan base එක විතරක් touch කරන්න එපා Yash & Hass ඔයාලා international fan base එකත් touch කරන්න මං හිතන විදියට සිංහලෙන් කතා කරන දේවල් english වලින් subtitles දැම්මනම් ඔයාලගෙ videos ලස්සන නිසා මීට වඩා ලොකු fan base එකක් සෙට් වෙයි 🥰
15:01 යශ් අක්කි මාර kind hearted 🥺💗
කවදහරි මේ වගේ සතුටින් ඉන්න තිබ්බා නම් එච්චරයි ❤❤❤❤ ආදරෙයි යශෝ හසෝ ❤❤❤
කොච්චර බැලුවත් එපා වෙන්නැති එක ම channel එක❤️❤️😊
❤❤❤❤අදත් කියන්න තියෙන්නෙ පිස්සු ඩබල මරු ... ආදරෙයි Hass and yash😘😘😘
ඇබ්බැහි වෙලා ඔය දෙන්නගේ vlogs බලලා ම. Life එක විදිනවා සුපිරියට ම ඔයාලා. අපිට ඒ වාසනාව නැති වුනාට බල ලා සතුටු වෙනවා කවදා හරි අපිටත් ඒ වාසනාව හම්බවෙයි කියලා හිතනෝ 🥺🥺❤❤❤❤❤
මුලු video එක පුරාම ගුලි කාලා වගේ හිනා උනා 😂😂😂😂😂
Thank you guys for the video. We are eagerly waiting for your videos❤
Love you ❤❤❤❤
අදරේ හරි ලස්සනයි මේ වගේ මිනිස්සු හම්බුනහම ☺️❤️.My fv yash hass
ලොකු ලොකු බලාපොරොත්තු නෑ දවසක මේ දෙන්නා වගේ ජීවත් වෙන්න තිබුනොත් මේ වගෙ life partner කෙනෙක් මටත් හැම ගැහුනු ලමයෙකුටම ලැබුනොත් ඒ ඇති ! ❤️🩹🙌
Yehhhh yeeee🎉 vlog ek damma❤ vlog eka danakm bln idiyeee❤🎉
අනේ අද නම් මරූ😂❤ exam stress එක ටික වෙලාවට හරි නැති වෙනවා අක්කගෙයි අයියාගෙයි video එකක් බැලුවම 🥺❤ ආදරෙයි දෙන්නටම ❤ පරිස්සමෙන් ඉන්න දෙන්නම 🥰❤️
Comment දාන්නෙ නැති උනාට වීඩියෝ එකක් දාලා පැයක් යන්න යන්න කලින් බලනව ඉතිම් 🥺💗🫶
Mona mood eke hitiyath oya dennage videos baluwama marama happylots of love to akki & aiya✨🎊
mango sticky rice eka kapu thana piti passe weed connection kiyala thank thibba. in next vlog u must that hasss plzzzz❤❤ love u homess
Comment දාන්නේ නැති වුනාට හැමදාම ඔයාලාගෙ වීඩියෝස් බලනවා
ඔයාලා වගේ කවද හරි සතුටින් ඉන්න තිබ්බානම් ඇති
ආදරෙයි ayya and akkii💗🥺
Yash and Hass ge video ekak enakan balan hitiye Very Happy ❤
Yash & has ❤
Lovely copal 🥰
Adarei dennatama hemadama sathutin inna 🤩
Omg ❤❤
Yash & Hass
Lovely Couple ♥️💍 🥺
Adarei adarei godakkkk🫣
ඔයාලා හරිම වාසනාවන්තයි. මේ වගේ ආදරය කරන කෙනෙක් හම්බෙනවා කියන්නෙ මුලු ජීවිත කාලෙම සතුටින් ඉන්න පුලුවන්. ♥️🙈😘
සතියක් තිස්සෙ එනකන් බලන් ඉදල සතුටින් බලල අන්තිමට අයෙ සතියක් බලන් ඉන්න ඕනෙ කියල මතක් වෙද්දි 😢 වට්සැප් වොයිස් එකෙන් පස්සෙ offline යන්නැතුව බලන් හිටියෙ😊 ඊලග වීඩියෝ එකත් ඉක්මනට ගේන්න වීඩියො දිග වැඩි ඇති කියල කවදාවත් හිතන්න එපා හරිද වීඩියෝ ලොකු වෙන තරමට මාරම ආසයි🎉 හැමදාම සතුටින් ඉන්න අයියයි අක්කයි දෙන්න 💞💞💞
haaali liyanna epa huththige puthoo
හැමෝටම ලැබෙන්න ඕනි මේ වගෙ life partner කෙනෙක්..හරිම ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලනව අපි.දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න...ආදරෙයි.❤🥰😘
Ane aththatamaaa oylge video ekak enakm mga balagna inne.adareyi dennatama❤️🌹
බස් වල යනකොට කතා කරලත් නෑ බයික් වල යද්දිත් කතා කරලා නෑනෙ ❤🤭 First time අපි දකින්නෙ
ජනාධිපති ජාතිය අමතනවා. මම ඔයාලගේ වීඩියෝ බලනවා 😁 Anyone ?
ඉක්මන්ට 1M ගහමූ...
My fav couple ❤
අනේ මේ දවස්වල හරියට Bisy වෙලා හිටියේ . කලින් දාපු වීඩියෝ ටික අද රෑට තමයි බලන්නේ ❤ හැමදාමත් වගේ ඔයාලට ගොඩක් ආදරෙයි Yash ❤ Hass
Love you tooo❤❤.බඩයන්න එපා කියල ප්රාර්ථනා කරනවා 😪
කොච්චර වෙලා හිටියාද අනෙ ❤❤❤❤ වීඩියෝ බලන්න wow❤❤❤❤ මරු අනෙ මෙ වීඩියෝ එක ගොඩක් විනොදයි ආදරෙයි ❤❤❤❤
පට්ටම ආතල් විඩියෝ එක අදත් ආදරෙයි හැමදාමත් yash & Hass 🩷🩷🩷
Love you both yash and hass❤❤ vedio eka enakan balan hitiyee😊😊
Aththatma oyla harima shok couple ekak guyzzz..💗mtath oyl wage travel krnn tibbnm kiyla hithenwa
Adare Sundaraiiiii ❤ !!!
මරැ vlog එක ❤😂 යෂ් පැංච් සහ හස් මොටා 🥰🥹 තව ව්ඩ්යෝස් ඕනී ❤ අපි හැමදාමත් ආදරේයි ඔය දෙන්නාට ❤🥹 අපේ ගෙදර කට්ටියම අයියාගේ හා අක්කීගේ ව්ඩ්යෝස් බලනවා ❤❤ එයාලා ඔය දෙන්නාගේ Fanla ❤😃
Al wlata masa 2i 🥺 eth oyala video ekk damma gamn duwagena emav 🥺🪻😙 ane soiii 💗🥰
Yash & hass කියන්නෙ බ්රෑන්ඩ් එකක් 💐
Love you both ❤
A/L exam එකට දවස් 60 ක් තියාගෙනත් මේක බලන මා වැනි වෙනත් අය සිටී ද 😁😁
Hodata study karanna, good luck ❤️🫂
Oo😒
Ooooh🤭🤭
Oww oii man bio karanne 😂, supiriyk wei
@@Kennygrul math bioo😂😂
Hmdmth oylge video aasawen blnw.. Love u both.. 💗💗 Funny crazy couple.. 😍😍 My fav.. 💗
Best vlog yet omg 🤣🫶🏻💐
Nother nice one aiye and akki....
stay safe and be happy.....
much love aiya and akki😍😍
Yureka yureka video eka damma😁😁😁
නියමයි 👌 සුපිරි ❤❤ ගැම්මක් තමයි ඉතින් . මම හරි ආසයි ඔයාගලේ විඩීයෝ බලන්න . ඉක්මණින් වීඩියෝ දාන්න දානකම් ඉන්නේ . මම ප්රාර්ථනා කරනවා ඔයාලට හෙට බඩ යන්න එපා කියලා . ❤❤
Yey yey vlog eka awooooooo❤🥹
මරු අනේ දෙන්නා ම සතුටින් පරිස්සමින් ඉන්න අදරෙයි හැමදාම ❤❤❤
මං යලු වෙලා හිටපු girl අද මාව දාලා ගියා තව කෙනෙක් එක්ක මාරම දුකය් 😐😐😐 ඔයාලා දෙන්නගෙ vdeo balala hitha hdgnnwa😐♥️
Hoda wade podi un love karnvta 😂
@@AjanthaRuusirioya kohomada danne podi un kiyala
Giya un gena mokata duk wenawada .adare nithi hindane yanne .oya සතුටින් ඉන්න
Aniwaryen lokee yatee travel karamuu
Yash and hass
Adareii ahasa tharam❤
Best vlog❤ ආදරෙයි akki and ayiya🥰
Apita digatama vlogs genawata yash ,hass kabunka❤
Uii.. thatha dada ....😅❤ my favourite words ❤❤
පිට රටක හිටියට තමන්ගේ රටට පට්ට ආදරෙයි කියලා තේරෙනවා දෙන්නගේ කථාවෙන්...🥰🤍🤍🤍🤍🤍🤍🤍🤍
Danakan balan hitiye godak asaven ❤😘 love you so much akki & aiya 🥺🥺 ikmanata thava lassana vlog ekak enakan balagena innava 💕🥰
අයියටයි අක්කිටයි ගොඩාඩාඩාක් ආදරෙයී. පරිස්සමින් ඉන්න...ඉලග video එකත් ඉක්මන්ට ගෙන්න...studies කරලා classes ගිහිල්ලා ඇදට පනින්නේ ඔයාලගේ video එකක් බලන්නනිදාගන්න කලින් ,එකෙන් පස්සේ මට හොදට නින්ද යනෝ😂❤...එකම video එක විසි තිස් පාරක් බලලා ඇති අනේ....thank you so much මගේ stress release කරන්න උදව්වෙනවට.....ගොඩාක් ආදරෙයී දෙන්නටම.....❤❤❤❤❤❤❤❤
Notification ek awa gmnm blnn awa 🤗 love you both ❤❤
Oya denna eththatama shook mara widihata apiwa relax wenwa oylg vedio beluwam adrei oyla denntm ❤❤
Oyala denna kochchra weired deyak unath enjoy karana widiya dakkama eka kochvhara weird unath apitath try karannama hithenawa....😅❤.... love you guys
Oyallage videos baluvama strees nathi venava.thnk u yash and hash ❤
යශ් කොච්චර ලස්ස්නද කියන්වනම් raincoat එකතත් සම්සනයි🥰🥺
Addict wela inne oyalge videos walata. Love you tooooo❤❤ oyala denna thamai mage fav🥺🥺💞
ඔය දෙන්නා නම් මාරම ලස්සනයි මම නම් channel එකට අලුත් නැ 😅අද තමයි කමෙන්ට් එකක් දාන්නෙ Vlog එක ලස්සනයි😊 ❤❤❤❤
love you both😘exam ek laga thiyagenath oylge video balana man🤭😘
I wish everyone can find life partners like them!! 🥺✨
Enjoy your tour yash & hass, Much love you guys 😍💗
Ane akkiyi ayiyayi harima shok mn asama dennek oyala denna harima adaren innwa ane e adare hemadama thiyenna oni oyl dennt❤ hemdama adareyi sathuyin inna ❤❤
මම හැමදාම බත් කකා ඔයාලගෙ වීඩියෝ බලනවා මම ඔයාලකන වීඩියෝ තමයි බලන්න කැමති ❤ ඔයාල හරීම කියුට්❤❤❤ ආදරෙයි හැමදාමත් 😊😊😊😅
Oyala dennam bawanawak❤️ parissaminenn enjoy karanna yash and hass ❤️
ආපහු Australia යනකොටත් vlog එකක් ඕනි අයියෙ අක්කෙ❤😍
Yash hemadama firstly apita cheers karanawa...thank you yash.....video eka supiriiii
Yash and hass... 💗😚
Love you both 😍🖤
Me volg ekath enjoy kar...❤️🥰adarei aiye akke godak thawa me wage vidiyo godak issarahata onee good luck..love youu..❤️😘
Ist comment ❤🎉 love you both ❤
Ammeee bala balama hitiya vidio ekak enakan .dala nethi nisa kalin ewa bala bala hitiyeee iiye dawasama.maara rilax❤❤❤❤
Workout vlog at the resort gym pleassseeee❤🥲
Oyala dennagee vlog akak anakm balm hitiyee adarei dennatama godaliyak 😊😊😊😊😊❤
Notification 🔔 eka apu gaman awoooo onna balanna 😍 adareiii yash & Hass 💗😘🥺🫶
🥹🥹❤️
Comment ekt reply karala Thankyou so much 🥺🥺🥺🥺🥺🥺🥺💗💗💗🫶🫶 adareii yash & Hass 💗🥺@@YashandHass
Mamath notification eka apu gaman awa
Adarei godaaak dennatama ❤❤❤hamadama sathutin parissmata inna akki and aiya 😊❤❤
Mm next video ek enkm balgnmai hitiy 🙂👍
life ek gathakarannoni oy dhenna wage thamai ithin♥️☺️😎 your my favourite srilankan vlog channel and favourite couple😄♥️👍hash ayya and yash akki☺️
Aluth vedio ekak thamanathi hinda parana ewa aith balana mama 😂🙆❤❤❤❤❤❤
Yeyyyyy❤😂❤
Hass අයියගෙ ආසම දේ හැමතිස්සෙම yash පැංචිට මල් දෙන එක ❤ lovely couple 😘
Office idala gedra awe oyala Video ekak dala athi kyla balnnama hithagena🥺♥️ Adarei oya dennta♥️
❤️🥹
❤🎉 niyamaii
man hamadama video dhapu davasem balanava , hehee , ada tama isselama comment ekak danne , adanm hina unaa ati venna, niyamai 😍😝
Balan hitiye video eka danakal
Yash & Hass❤😊
Ada free welawe MN akki ge chicken curry eka try karana gama. Mara suwadai akki. Mr rahai akki thank you recipe ekt wow. E gaman akkilgae video eka blanawa
මොනා වුණත් දෙන්නම ලොකු පිනක් කරලා තියෙනවා මේ ආත්මේත් ඔය දෙන්නවම හම්බ්වෙන්න ❤❤
Yash akkige hitha harima hodai❤ adareii akki and aiya❤
අද බලන්න ටිකක් වෙලා ගියා අනේ . හැමදාම වගේ අද vedio එකත් නියමයි ❤❤
ඔයාලා වගේ සතුටින් ඉන්න හැමෝටම පුළුවන් වුණා නම් කපල් අතරේ ප්රශ්න නෑ ❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕනි ❤ love you tooo ❤ ඉක්මනට ආය වීඩියෝ එකක් ඕනි බලන් ඉන්නවා ❤
කඩවසම් තරුණයෙක් 💪 රෝස මලක් වගේ කෙල්ලෙක්🌹 ලෝකෙ මවපු ලස්සන බැදීමක් ❤️❤️❤️ ආදරෙයි YH 😘🥰
Me video ek nm maru ayye akke❤❤ oyala dennat hamadamath adarei ❤❤❤❤
Yash and Hass..❤
Love you both💙💖
We love you guys more ❤️
Thank you yash and hass
💖💖💖
Ane akkai aiyai hri shoi and goli😫mn hri aswen oylage vidiyos balanne hrima funny🥹❤️🫶mn asama dennek🫶💗
Yeyyyyyy🌚❤️
Araka loku vena satha😂 digatama vogs dan yan apita balanna ayye and akkiyo❤️
ශින්වා කිව්වම boys over flowers මතක් වුන අය කෝ😊❤
අද නම් මරු අනේ විඩියෝ එක 😂❤
ඔයාලගෙ විඩියො එකක් එනකම් පිස්සුවෙන් බලාගෙන ඉන්නෙ 🥺 දවසෙම වැඩ කරලා ගෙදර ඇවිත් වොෂ් එකක් දාලා ඔයාලගෙ විඩියො එකක් බලනකොට මාර රිලැක්ස් එකක් දැනෙන්නෙ 🥰 ඔයාලා වගෙ ජිවිතෙ විදින්න මාත් හීන දකිනො🥺 ආදරෙයි ඔයාලා දෙන්නටම ❤