ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආදායම් නැත්නම් වහලා දාපන්කො මිනිස්සුන්ට ජරාව කන්න දෙන්නේ
Ubada wyage pwla nadattu kranne modaya. Ubata kianna lesi.
@@lionfire4880 uba ghn kapan buruwa
සල්ලි නැත්තං වහලා දාලා යන්න ඕන.. ඌට සල්ලි නෑ කියලා මිනිස්සු ජරාව කන්න ඕන නෑනේ..
සිරාවටම
පිට කොටුව පැත්තේ එක කඩයක් හොදට තිබුනොත් අටපට්ටමට කියන්න.😂😂😂😂😂
Aniwaranma mun awa Alanna na salli Nisha
Phi kiyayanna lankawa inna anthima hora athak
Ane ou matath kiyanna honde😂😂😂😂
හෙට උදේ හිරු tv එකෙන් තුවක්කුවක් අරන් ආවම
Thiyenawa
පූසගේ මූන පෙන්නපු එක වැරදි . පවු අසරනයා ලෝකෙට මූන දෙන්නේ කොහොමද 😂😂😂
😂😂😂
😜
Ala tama
😂😂
හොඳ වැඩක්.. දිගටම කරගෙන යන්න... තරුණ මහත්වරු හොඳට වැඩ කරනවා.. සතුටුයි...
අඩෝ ඕනෙ එකෙකුට නඩු දාපන්😅 පූසන්ට මොනාත් කියන්න එන්න එපා😁😁
ආන්නේකයි
සුපිරි... ජරාව ඔක්කොම අතුගාලම දාමු සහෝදරයා ❤❤
අදත් පිටකොටුවේ ගිහිල්ලා වතුර උගුරක්වත් කඩේකින් බිව්වේ නෑ, මේවා දැකලා කනවට වඩා හොදයි බඩගින්නේ ඉන්නවා..
වතුර නම් කොහොමත් බොන්න එපා. ඔක්කොම තියෙන්නේ හොර වතුර බෝතල්. ටැප් වලින් පුවරලා සීල් කරලා කූල් කරලා දෙන්නේ. හොඳ ප්‍රසිද්ද දන්න නම් වලින් තියන බෝතල් වත් ගන්න එපා පිටකොටුවෙන්.
@@DR-pv3lqa kathawanam aththa.matath epa una.
සතුටුයි ඒ ගැන
අපි වෙනස් වෙන් නැතුව රටක් වෙනස් කරන්න බෑ .ඉස්සෙල්ලාම අපි වෙනස් වෙන්න ඕන...ආණ්ඩුව වෙනස් උනා කියලා අපේ විදිය අපි වෙනස් කරගන්නෙ නැතුව ආණ්ඩුවටයි දේශපාලකයන්ටයි බැන බැන ඉන්න ජාතියක් අපි...මිනිස්සු එකතු වෙන්න ඕන වැරදි තැනදි වැරදියි කියන්න හැමෝම.... කඩකාරයොත් මාෆියා කාරයොත් ,රාජ්‍ය සේවකයොත් ,පෞද්ගලික අංශත් හදන්න පුළුවන් මිනිස්සු එකතු උනොත් ...මෙි අපි හැමෝගෙම රට ....❤
කැමරා තියෙන්නම ඕන phiලා වැඩ කරන්න
😂😂😂😂
Sira
PHI ලා යන කොතනද මිනිස්සු හොද කියන්නේ , ඔක්කොම උන් පවුල් වල ප්‍රශ්ණයි අරක නෑ මේක නෑ කියනවා කැමරා ගෙනියන්නේ ඕවා දැකලා එහා කඩේ ඉදන් දැන් අස්කරන නිසා
පූසා පව් මචන් 😂😂 ඕකව අල්ලන් නැතුව අල්ලපන් අහිතකර රසායනික ද්‍රව්‍ය දාන ඒවා
සීල් තියලා ලයිසන් කැන්සල් කරන ක්‍රම වේදයක් එන්න ඕන..
ඇත්ත. දඩ ගහල වැඩක්නැ
කඩේ අයිතිකාරයාට වැඩිය පුසා අවුලෙන් ඉන්නේ 🐈⬛
අම්‍මෝ සිරාවටම😅
😂😂😂😂 අම්මෝ ඒක සිරා කතාව😂😂😂😂😂😅
ඕයි ඕයි.😂😂😂😂 බඩත් රිදෙනවා හිනාවෙලා .
කඩේ වහපුවහ ඌට කන්නත් නෑනේ... ඒකට අවුලෙන් 😁
ගෙදරින් විතරයි කන්නෙ😊
කැලනී ගඟට කෝච්චර අපද්‍රව්‍ය යනවාද එව්වා අල්ලන්නේ නෑ එකේක් අද ගඟට බහින්නවත් බෑ බියගම කර්මාන්ත පුරයේ අපද්‍රව්‍ය සමහරක් බැහැර කරන්නේ ගඟට එව්වාත් බලන්න.......
නියමයි.කරන්න බැරිනම් වහන්න ජරාව කන්න බෑ සල්ලී දීලත් මිනිස්සුන්ට..
ඇත්තටම හොද වැඩක් මරු
ඇඟල්ලෙන් ඇනලා කියනකල් ඉන්නැතිව හැමෝම පිරිසිදුවට පිලිවෙලට වැඩ කරොත් මුලු රටම පිරිසිදුයි 😊
ඔය පූසත් දන්නව ඔය කඩේ හදන කෑම කනවට වඩා හොදයි මීයෙක් අල්ලන් කන එක😂
පූසෝ තියන් ඉන්නෙ මීයෝ අල්ලන්න සෑර්..😂
ඒකනේ ඒකනේ.... මූ ඒක කිව්වෙ නෑනේ 😂😂😂
එකවත් තෙරෙන් නැ මේ සර් ලාට
sahathika aththa anika පූසෝ ithu wechcha ewa kama moko wenne un jiwath wenna one nedda😂
@@musirasa4277 පූසා ආපන ශාලාවේ කුස්සියේ ඉදපු එකනෙහ් අවුල? ඔය පූසා බැරිවෙලාවත් කැෂියර් ශිට් එකේ හොදට කාලා පතබෑවිලා බුදියන් ඉදිය නම් නඩුව කන්නෙ පූසා..අරු කියයි පූසා කඩේ අයිතිකාරයා කියලා...ඌ එහෙව් ඩයල් එක 😂
මාව ඇයි අදාල කරගන්නෙ. මීට පූසා
ඔවා කියලා හරියන්නෙ තැ සති තුනක් කඩෙ වහලා clean කරලා paint කරලා අලුතින් අරින්න කියන්න......හරි පිරිසුදු ප්‍රමිතියක් හදුන්වලා දෙන්න....මාසකට සැරයක් phi visit කරන්න.කොකිවරුන්ගෙ,වෙටර්ලාගෙ පිරිසුදුකමත් බලන්න,
ලොකු ලොකු හෝටල් රේඩ් කරන්නැත්ද සෑර්😂😂😂😂
කරන හැමදේම ඇද දකිය ගොටුකොළ පිම්පියෙක් හරි.. මේ වගේම මිනිස්සුන්ට ජරාව කවන කඩ කාරයෙක් හරි..
ඉකුත්සතියේ වැටලීමට සහභාගී වී පගා ඇරගෙන ගිය නිලධාරියා මෙවර මාලිමා රජයේ නියමයෙන් වැටලීමට ගියාම වෙන දේ ගැනයි මම මේ කල්පනා කරනවා. ..! මේ කඩේටත් ඒ ස්වීප් එක ඇදිලද මන්දා ...!
ස්තුතියි සර්
මු නිකන් days of dilshan එකේ ඩිල්ශාන් වගේ😂😂😂
යකෝ පූසෙක් නෙමේ ඒ හෝටලේ රසපරීක්ෂක😂😂අනවශ්‍ය දේවල්නෙ මේ phiල හොයන්නෙ
පුසා සසර කල කිරිලා ඉන්නෙ...😂
පූසා මීයන් අල්ලතී.පුස් මුදලාලි.කපටියා.😂
hambo
සමාජවාදය ක්‍රියාත්මක වෙන්නෙම " කැමරා Off යටතේ, ධනවාදය ක්‍රියාත්මක වෙන්නෙම "කැමරා On "යටතේ ! ඒනිසා පූසා සමාජවාදියෙක් ද නව ලිබරල් ධනවාදීයෙක් ද කියලා දැන් ම කියන්නට බැහැ. ලිබරල්වාදයේ නිර්මාතෘ මිල්ටන් ෆ්‍රීඩ්මාන් හෝ අඩුම තරමේ මාග්‍රට් තැචර් විමසා තීන්දුවක් ගත යුතුයි. මොනවා ඒ මිනිස්සු මැරිලා...!? ඉතින් එහෙම වුණා කියලා මේ මිනිස්සුත් මැරෙන්ඩ ඕනෑ ද ? මොනවා වුණත් පූසාගේ මූණ කැමරාවට දැම්ම එක නම් වැරදියි, ගොය්යෝ...! සමාජවාදය ක්‍රියාත්මක වන්නේ කැමරා Off " යටතේ බැවිනි.!
මීයන්ට කඩේ කරන්න දීල බළලව කැෂියර් එකේ තිබ්බොත් නරකද?🤔🤔
හැම නගරයක්ම බලන්න ඕනා ඔය විදිහට
ගෙදරින් කෑම ගෙන ගොස් කෑම කන්නට තැන් රජයෙන් සෑදිය යුතුයි. අම්බලම් වගේ වුණත් කමක් නැහැ. පිරිසිදුවට කෑම කන්නට තැන් තිබිය යුතුයි. කොළඹ නම් දවසකට කෑන කන මගියො එක විසි තිස් දහසක් අඩුම වශයෙන් ඇති. පොඩි මුදලක් අය කර ඒ පහසුකම ලබාදෙන්න. පානීය ජලය ,වැසිකිළි- කැසිකිළි පහසුකම් සලසමින් කිසියම් මුදලක් අය කරන්නටත් පුළුවනි. මේ අදහස් තේරුම් ගත හැකි බලධරයින් සිටිනු ඇතැ' යි අපි සිතන්නෙමු. ~ තුසිත් සාගර
සයිවර කඩවලින් කන උන්ට හොදවැඩෙ😂
baukpn 🤣
යකෝ පූසා එතන ඉන්න හේතුව දන්නේ පූසනේ , පුසගෙන් අහන්නේ නැතුව මිනිස්සුන්ගෙන් ඇහුවාම හරියනවද 😂 , පුසගෙන් අහල බලන්න මීයෝ අල්ලන්න ආවේ කියයි 😂
හොද වැඩක්,👍
කොළඹ හෝටල් වලටත් ඔය වගේම යන්න මොකුත් ගන්නඑපා
PHIලත් මාධ්‍ය තියෙන නිසා රගනව... නැත්නම් සොරි හොදේ
Ekanm aththa😂
මොනවද sry?
Un job eka karat waradi nokarat waradi. Ubala itin hoda wadak agayanna danne na. Moke hari adu paduwak tamai hamadama penne.
@@KrisantNamal ඔයා බබා
@@Emil-gq6gg වැඩේ හොදයි.. මාධ්‍ය නැති වෙලෙත් ඔය වගේ සාමාන්‍ය හැසිරීමක් නම්.. නැත්නම් වෙන දේ අපි නොදන්නවයැ..
Supiri phi set ekak karagena yan ❤❤❤
හැම PHI එක්කම මීඩියා එක ගියොත් PHI ලා හොදට වැඩ කරයි.
Grade job 💐💐💐
දෙන්න එපා සර් මුන්ට කිසිම අවස්තාවක්.
අඩුවට කෑම දෙන්නත් ඕන.. මේ කියන විදියට ශැන්ගිලා එකේ ගනන් වලට තමා කෑම දෙන්න ඕන..
Unba ganna epa meeharakek unata. Piliwalata inna ekai price ekai athara mokakda relationship eka? Ubala wage harak nisa tamai tamath lankawa 3rd world country ekak. Lajjai thopi wage un ekka me rate inna.
Pirisidukamai price ekai athara sambande mokadda gonoo😂
Kunu kana ekek comment karala😂
කඩකාරයෙක් යකෝ 😂😂
කරන්න බැරිනම් වහල දාපන්. පුලුවන් උන් කරයිනෙ.පිරිසිදුකම මිලට බලපාන දෙයක් නෙවෙයිනෙ
පුසා:- මටත් වෙන තැනක් හොයා ගන්න වෙයි වගේ මෙහෙම ගියොත් 😂😂😂
පූසටත් අවුල් PHI ලගේ වැඩ හින්දා 😢
පිටකොටුවේ හොටල්වලින් කැම එපා අයියො සිරිසෙන
Oita වඩා ජරාව තියෙන thanuth ඉතින් ලංකාවෙ නැතුවම නෙමේ 😂😂
එහෙම කියල මේ ජරාව තියන්න ඕනෙ ද😂
❤❤❤❤❤❤❤❤
පිටකොටුවේ මියෝ නවත්වන්න හමුදාවක් ගේන්න වෙයි😂😂😂😂
නියමයි 👌
නිහාල් නේල්සන් පිස්සුද සිංදු කියන්නැතුව කඩ කර කර ඉන්නේ
😂😂😂😂😂😂
මේකේ ඉන්න උන් බනිනවා යකෝ එතකොට දැන දැනමනෙ තොපි කන්න යන්නෙ PHI ඕන නෑ මිනිස්සුයි හැදෙන්න ඕන කන්න යන්නෙ මොකටද ඉතිම් ඕවට 😂😂😂
අඩෝ පූසට දේවල් කියන්න එපා
Good jop Sir 🥰❤️
Good work.....❤
කඩයක් අවුරුද්දකින් රෙපයාර් කරල නැ එ කියන්නෙ phi මහාත්වරු අවුරුද්දකින් කඩවලට ගිහින් නැ කියන එක කැමරාව තියෙන තැන් වල විතරයි සද්දේ බන් නැත්තං phi මහාත්වරු උදෙට දවල්ට නිකන් කාලා සල්ලි කියහාරි ගලවලාන් තාමායි යන්නේ
Hawsata kada karayo ekthu wela partiyk denwa set ekta bonna
@interfaceofknowledge2405 ඇත්ත බන්
මෙ නිලධාරීන් මෙච්චර කලක් නිදන්ද හිටියේ.😂😂😂😂😂😂 දැන් තමයි රට හරි පාරට වැටුනෙ.
Good work ❤
😂😂😂.. හරි හරි අපි රැවටුනා... චන්දේ ලගයි නේහ්.. 😂😂😂
පූස් මස් රස ඇති ඒකයි 😢😢😢😢😢😢
සුපිරි තරැන මහත්තුරු 🎉🎉
කුක්ල මෙයාල පනිද්දි ඔලුවට කැප් දාං ඉන්න එක තමා හොදම එක 😂
මාත් බැලුවේ කාට ද ඒක note වුනෙ කියලා 😂😂
ශ්‍රී lankas got talent😂
දෙන්න ඕනේ දඩුවම් 😤😤.
දැන් නම් මුන් හිතනවා ඇති ආන්ඩු මාරු උනෙ අපරදේ කියලා අනිවාර්යයෙන් මුලු රටම සුද්ද කරන්න ඔන
Good JOB
අනුර තමා❤❤❤
පූස හිටියට මොකද 😒
මයිල් යන්නට කැමවලට
Phi sir la tika respect❤...
එක මරු රංගනයක්... 😂එහෙම හරි කරන එක ලොකු දෙයක්😊
දෙක තුනක් රාජසන්තක කලානම් ආයි කවුරුවත් රෙද්ද උස්සගෙන නටන්නෙ නෑ!!
පුසොත් ඉන්න ඔීනී😢
හොදයි වැඩෙි හැමදාාම ඔය විදිහට තියෙන්න ඔන
❤
කැමරා නැතිනම් මුනුත් ඔය කඩෙන්ම කාල කීයක් හරි අරන් යනවා .අපි නොදන්න ලයිව් 😂
3M🤐
ඔහොම කාලෙක් කාලෙට බැලුවනං නිකම්ම අනිත් ඒවා පිරිසිදු කරනවා බයට . 😊
Haccp ටෙනින් දෙන්න ඔනා
මේවා දැක්කත් අප්‍රියි
ආදායමක් නැත්නම් මිනිසුන්ට ආදරේ හින්දා වෙන්න ඇති කඩේ කරන්නේ පව් අප්පා😂😂
ඌ බලහන්කො 😅 වැරදි කරලා තව කට ගහගෙනත් එනවා 😅
පිළිවෙලට ජීවත් වෙන්න කියලා කියන්නේ ඒගොල්ලන්ට දොස් කියන්ඩ එපා
PHI අයයි Consumer Affairs අයයි දාන්නෙම මීඩියා ශෝ විතරයි. හෙට ඔය කඩේට ගියා නම් පූසත් ඉන්නව මීයොත් ඉන්නව මුදලාලිත් කඩේ ඇරගෙන ඉන්නවා. 😂😂අඩු ගානේ නඩුවක් වත් දාන්නෙ නෑ මුන් 😢 සිල් තියල කඩේ හදල පෙන්නන නීති ගේන්නම ඕන මෙව්වා හදන්න නම්
සමහර අය හිතන්නෙ තමන් විතරයි හොදට පිරිසිදු විදියට ඉන්න ඕන කන්න බොන්න ඕන කියලා
යකෝ හරියට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ සුද්දෝ ලංකාවෙන් ගිය දා ඉදලා... මම ජිවත් වෙන්නේ යුරෝපයේ.. මෙහේ හෝටලයක්,කඩයක්, නිශ්පාදන කර්මාන්තශාලාවක් අලුතින් පටන් ගන්න මුල ඉදලා විභාග සහ ඒ ඒ කාණ්ඩ වලට අදාළ නීති රීති සහ ක්‍රමවත්ව කරන ආකාරය කියලා දෙනවා.. ඒකට ලංකාව අද සල්ලි හම්බුනොත් හෙට කඩයක් හෝටලක් දානවා.. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනි.. එහෙම නැතුව මේ දේවල් වෙනස් කරන්න බැහැ
හැබයි නගරසභාවට පුළුවන් පරිසරය පිරිසිදු කරන වැඩ ටිකක් කරන්න. ඒක මෙයාලට මීයො අඩුකරගන්න උදව්වක්. ඒකාබද්ධ ක්‍රමයක් නැතුව මීයො නතර කරන්න බෑ
යුක්තියේ මෙහෙයුම කියලා දෙයක් කලා එතනදි හරි දේත් උනා..... හැබැයි මේ කරන දෙය සාර්ථකව කරන්න ලොකුම දෙයක් මොකද අවංකවම හැම කඩයකම වගේ කෑම පිරිසිදුකම නැහැ
ලංකාවෙ මනූෂ්‍යයෝ වැඩි පිරිසකට වැටහෙන්නේ නෑ මම ළමයෙක් කාලෙත් පිටකොටූවෙ කඩ ඉතාම අපිරිසිදුයි... ඔව්වායින් කන්නේ නැතිනම් නිකම්ම වැහෙනවා නෙ..😢
කඩයක් කරලා බලන්න IHP මහත්තයෝ ...මේ මුදලාලී හරි කියන්නේ නෑ...
කඩවලින් කෑම කන එක නවත්තමු යන ගමන් වලදී ගෙදරින් සම්බොලයි බතුයි හරි ගිනිහින් කන්න. එවිට කඩවල් ඉක්මනින් පිරිසිදු කරයි.
මනුස්සයෙන්.ජරාව.කවලාද.පරයෝ.ලාභ .ලබන්නේ .
පාඩුනම් මොකටද හෝටල් කරන්නෙ බන්😁😁🤣
ඔව් ඔව් පූසා තමයි ප්‍රශ්නෙ 😅
ඕව කොච්චර කිව්වත් හදන්නෙ නෑ
4:17 4:23
හෝටල් විතරක් හැදුනම හරිද ?? රටේ මේ වගේ දූශිත ආයතන තව කොච්චර තියෙනවද ?? රාජ්‍ය ආයතන - ලොකුත් නැනේ ඉදන් පොඩි තැනට යනකන් වෙනස් වෙන්න ඕන.. මාධ්‍යත් ආස මේ වගේ කුස්සි වැටලීම් කරන්න තමා. පොඩි මනුස්සයට කෙළවනවා වගේම හැම ජරා ගොඩක්ම අවුස්සලා හොයපල්ලා.. මාධ්‍ය සංදර්ශන තමා මොන ආණ්ඩුව ආවත් 😊
අද ඔහොම දේශනයක් දීල ගියාට , ආයෙ ඇවිත් බලන්නෙ නැහැනෙ . හෙට ඉදල ආයෙත් ඔහොමම තමයි !
hodai digatama karamu
මම නම් කියන්නෙ එ තියෙන ජරා කැම උන්ටම කවන්න ඔන රස සහ පෙන්නන්න
Ohoma kiyala okun hadanna be…😢
adanna epa sudu 😢
පූසාට කන්න දුන්නනන් මන් එකෙන්ම රෙස්පෙක්ට් මුදලාලිට! පිරිසිදු කම තමයි දැන් හදාගන්න තියෙන්නේ!

පූසා මීයන් අල්ලතී.පුස් මුදලාලි.
කපටියා.😂

එක මරු රංගනයක්... 😂
එහෙම හරි කරන එක ලොකු දෙයක්😊