🐘🐘 වෘක කටෙන් එනකොට වල් අලි හත්දෙනෙක් එක පාරටම පාර මැදට පැන්න විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2023
  • දවසක හවසක කවදාවත් දැකලවත් නැති fb එකෙන් විතරක් දන්න Doctor නිරෝෂන් අයියගෙන් message එකක්. මල්ලී ,අපි අහවල් හෙලේ යනව.යන්ද ?
    අඩ්ඩේහ්.යන් අයියා.අවුරුදු තුනක ඉඳන් යන්න හිතන් ඉන්නෙ. කවද්ද කීයටද ,මොකේද ?
    කියල ගිය ගමන ,ජීවිතේ අමාරුම , වල් අලි හත්දෙනෙක් වට කරගත්ත ,බඹර ප්‍රහාර පිරුණු ගමනක් වුන එක ගැන මතක් කරනකොටත් දැනෙන Feeling එක නම් මරු. සමහර තැන් වල නඟින්න තියන බෑවුම 75° කට වැඩි උනත් වෙව්ලන කකුල් කොයිම වෙලාවකවත් ඇඟේ සමබරතාවෙ අවුල් කරගත්තෙ නැති එක නම් වාසනාව වුනා.
    එහෙම නොඋනා නම් ,
    " ඇයි හොඳ අය කලින්ම යන්නෙ "
    "යලි අප අතරම ඉපදේවා "
    වගේ post අද වැටෙන්න තිබ්බා . එනකොට අලින්ගෙන් බේරුනේත් නූලෙන්ම තමා ඉතින්.
    කැලේ මැඳදි බඹර ප්‍රහාර නොඅඩුව ලැබුනත් හිතේ පොඩිම බයක් වත් නොතිබුණේ දොස්තර නිරෝෂන් අයියා ලඟ බෙහෙත් ඇති තරම් තිබ එක නිසයි. වාසනාවට වතුර ලීටර් එක හමාරම ඉවර වෙන්න ඔන්න මෙන්න තියනකොට හම්බවුන වතුර උල්පත අපෙ බෝතල් පුරවලා දුන්නෙ කිසිම ලෝබ කමක් නැතිව.
    දවල් දොලහට ගල පාමුලට ගියාම එතන උස මුහුඳු මට්ටමේ ඉඳල 64m . තනි කලුගලේ පැය එක හමාරක් ගියාට පස්සෙ මුදුනෙ උස 635m. ඒ 650m කට වඩාවැඩි උඩකට අව්වෙ , ගිය එක අද වෙනකන් වැඩිම මහන්සියක් දැනුන ගමන වෙන්න හේතුව නම් තාම හිතාගන්න බැරි රහසක්
    පැය පහක ගමනකින් පස්සෙ කඳු මුඳුනේ ගත කරපු පැය එක හමාර නම් තනිකරම පිස්සුවක්. ආයෙත් සීඝ්‍ර බෑවුම බහින කොට කකුල් වලට උදව් කලේ නම් පස්ස තමා ඉතින්.වෙලාවට කකුල් වලට පස්ස දෙවැනි උනේ නෑ. එහෙම උනා නම් අර උඩින් කියපු post තමා වැටෙන්නෙ ඒත් . උණු උණු අලි බෙටි , වැලිපාරෙ ඇඳුන අලි අඩි නිසා පරිස්සමෙන් වටපිට බල බල ගිය පරිස්සම නිසාමද මන්දා එක පාරම ඉස්සරහින් අලි හත්දෙනෙක්ගෙ රංචුවක් මාර්ගබාධක දාල පාර වහලා.ඊට වඩා විස්ර එක්ක අපි ගිය ගමන Waten Piten youtube channel එකේ තියනවා.කැමතිනම් බලන්නෝh

ความคิดเห็น • 130

  • @ranganaamarasinghe9923
    @ranganaamarasinghe9923 10 หลายเดือนก่อน +33

    බොරැ ආටෝප නෑ. බලෙන් හදාගත්ත ඇක්සන්ට් නෑ. ඔයාගෙ වචන වලින්ම කාටත් තෙරෙන්න සුපිරියටම විස්තරේ දෙනවා. ජයවේවා🙏

    • @ziyadziyad7751
      @ziyadziyad7751 10 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත ලස්සන කතනය

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน +3

      ගොඩාක් ස්තූතී ඒ comment එකට නම් 😊❤️💚🍀

  • @dharayoutubechannel5974
    @dharayoutubechannel5974 10 หลายเดือนก่อน +8

    ඒකනම් ඉතින් ❤
    අම්පාරෙ ගිහින් අලි දැක්කෙ නැත්තම් තමයි අඩුපාඩුව.
    ජයවේවා...!!!

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 2 วันที่ผ่านมา +1

    මාගේ ලන්කාවෙ දරුවන් හරි නිර්භීත යි පුතා ලා ට බුදු සරනයි

  • @lankagurusinghe2765
    @lankagurusinghe2765 10 หลายเดือนก่อน +10

    ගොඩක් Risk එක ගන්න යන්න එපා.ඔයාලගේ ජිව්ත ගොඩක් වටිනව මේ රටට.ලස්සනයි ඔයාගෙ Vidios,ජයවේවා

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී 😁💚❤️🍀

  • @hasiyavlogs
    @hasiyavlogs 10 หลายเดือนก่อน +10

    වාලිබේ ❤ ඒක පට්ට අත්දැකීමක් සහෝදරයා ❤ මරු ජය වේවා ❤

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน

      Giyaatheeee 😊💚😁

    • @hasiyavlogs
      @hasiyavlogs 10 หลายเดือนก่อน

      @@watenpiten-9810 😁 na

  • @ishismemo3133
    @ishismemo3133 6 หลายเดือนก่อน +1

    මල්ලී...මාරම feeling එකක් ආවේ video එක බලලා..😮😮

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 2 วันที่ผ่านมา +1

    ඔයා ලා ගෙ විඩියො මම නිතර ම බලනවා

  • @sasanisewwandi5448
    @sasanisewwandi5448 9 หลายเดือนก่อน +2

    සුපිරි වැඩක් මල්ලි..

  • @the_silentdude
    @the_silentdude 7 หลายเดือนก่อน +4

    කාලයක ඉඳන් මේ CHANNEL එක බලනවා. අද මාත් හෙදර පුටුව රත් කරගෙන විනාඩි 24 ම එක හුස්මට බැලුවේ නවකතාවක් කියවනවා වගේ. අයියගේ මූණෙන් ගොඩක් EXPRESSIONS හැමවෙලාවෙම පිටවුණේ කොයිතරම් නම් මේ HIKE එක භායනක ද කියන එක විතරයි. ඒත් අන්තින්මට PEAK එක ළඟදි ඔයා මේ වාක්‍ය කිව්වා, "අඩේ මේ!!!" කියල. මට නම් ඒ වෙලාවේ ඒ ලස්සන දැකලා සිරාවටම ඇඬුනා. ඒ ලස්සන අයියගේ වචන වලින් මගේ හිතටම දැනුනා ඒකේ තියෙන බර, සතුට ඒ වීතරක් නෙමෙයි අවුරුදු තුනක හීනයක තියෙන ලස්සන. සමහර අපේ ලස්සන හීන වලට අපි කොයිතරම් නම් මහන්සි වෙන්න ඕනෙද කියන එක ඒ වචන අස්සේ, මේ වීඩියෝ එක අස්සේ මට නම් බොක්කටම වැදුනා. කැමරා එකකුත් අතේ තියාගෙන ඒ ලස්සන ගේන්න මහන්සි වෙන අයියා නම් සිරාවටම පට්ට. මම කඳු නඟින පිස්සෙක් නෙමෙයි. ඒත් ඒක අත්දකින්න ආසයි. මට කඳු නගින්න භයක් තියෙන්නේ. ඒත් ඔය අමුතුම හැඟීම වෙන කිසිම දෙයකින් ගන්න බැහැ. දවසක ඔය වගේ අමාරු කන්දක් නඟින්න ආසයි. මැරුණත් කමක් නැහැ නඟින්න ආසවක් ආවා. පුංචි යෝජනාවක්: පුළුවන් නම් CLIPON එකකින් VOICE ගන්න බලන්න. හුළඟේ සද්දය ගොඩක් එතකොට CUT කරයි. සමහර තැන් අපහැදිලියි හුළඟ නිසා. කෙසේ හෝ මේ හෑල්ල ලිව්වේ ඔයාගේ මේ තියෙන කැපවීම මහන්සිය දකිනකොට දැනෙන සතුට කියන්න ඕනෙම නිසයි. දිගටම කරන්න. මම නුවර ඉන්නේ, දවසක හම්බුණොත් අනිවාර්‍යෙන් කතා කරනවා... ජය ❤

    • @watenpiten-9810
      @watenpiten-9810  7 หลายเดือนก่อน +2

      Adee... comment එකට tnq mallii ☘️💛💙🧡💚❤️❤️... scree shots ගහගෙන ඉන්න commets 4ක් තියනවා දැනට. එකක් තමා මේක ❤️💚🧡💙❤️

    • @the_silentdude
      @the_silentdude 7 หลายเดือนก่อน

      @@watenpiten-9810 ❤💛💚💙

  • @thusithaindika444
    @thusithaindika444 10 หลายเดือนก่อน +6

    කොහේද කින්ද මන්ද මොකුත් නොකීවේ ලංකාවේ ඉන්න රැල්ලට Travel කරන පිස්සො ටික ගැන හිතලා වෙන්න ඇති සමහරවිට. මං හරිද දන්නේ නෑ. කොහොම වුණත් ඒක හොඳයි මල්ලි. නැත්තං කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව පිස්සො වගේ ගිහිං අනතුරක් කරගත්තම අන්තිමට පාර කිව්ව එකා තමයි වැරදි.
    වෙනදා වගේම වීඩියෝ එක සුපිරි මලයා. මොන අඩුවක්ද මොන පාඩුවක්ද...? වියදම් වෙන ඩේට ටිකටවත් පාඩු නෑ මේ වීඩියෝ. ඇත්තටම මෙහෙම චැනල් ටිකක් තියෙන එක පට්ටම දෙයක්.නැත්තං මෙලව රහක් නැති මල කෝලම් තමා බලන්න වෙන්නේ. මේ වෙන මහන්සියට, මේ කරන කැපකිරීම් වලට බොහොම පිං. මේවා මල්ලිලාට විතරක් නෙමෙයි බලන අපිටත් ලොකූ මතකයන්. ජය වේවා මල්ලි. ඒ වගේම උඹලට ස්තූතියි...! මේ ලස්සන අනිත් අය එක්ක බෙදාගන්නවට.

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน +2

      Ayya 100% හරි.ගොඩාක් ස්තූතී හැමදාම දාන මේ වගේ comments වලට. තැන කීවෙ නැත්තෙ නම ඇත්තටම මේ වගෙ රැල්ලට යන්න බැරි නිසා.ගියොත් එක්කො අලි ගහනවා.නැත්තම් වැටිල මැරෙනවා. ඒකයි 😁😊❤️💚❤️😁😁

    • @kalyanikumari7604
      @kalyanikumari7604 9 หลายเดือนก่อน +2

      අපේ දරුවෙක් පරෙස්සමින් පුතේ මටත් මතක් වුනා ආචාර්ය ප්‍රියන්ත කහවිට

    • @watenpiten-9810
      @watenpiten-9810  9 หลายเดือนก่อน +1

      මැඩම් 🙏😊❤️🙏

  • @ziyadziyad7751
    @ziyadziyad7751 10 หลายเดือนก่อน +4

    සුපිරි සුපිරි ❤ ජයවේවා සගෝ

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน +1

      Tnq වේවා 💚😊❤️

  • @rukmaniashoka5259
    @rukmaniashoka5259 4 หลายเดือนก่อน +1

    පුතෙ ඔයාල මේ ලබන අත්දැකීම් තුලින් කවදා හෝ දිනෙක හිමාලය කන්ද තරණය කරන්න හැකියාව ලැබේ වා ❤ මගෙ එකම පැතුම එයයි බුදු සරණයි සැම දෙනාටම 🙏🌹

  • @thetravelerclick
    @thetravelerclick 5 หลายเดือนก่อน

    නියමයි සහෝදරයා ❤ බලපු සුපිරිම වීඩියෝ එකක්

  • @user-bt5fo5hb9o
    @user-bt5fo5hb9o หลายเดือนก่อน

    සුපිරි kolloo.. kattak kala mechchara ලස්සන video ekak dunnat

  • @csportshd5049
    @csportshd5049 10 หลายเดือนก่อน +3

    Kisima adupaduwak na Pattama video ekk asawen balapu, Continue krn ynna , GOOD LUCK BRO :)❤❤👊👊

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ❤️😊💚❤️😊💚❤️😊

  • @thekollo4260
    @thekollo4260 10 หลายเดือนก่อน +6

    රස එව්වා තමා හොදේ මේවා 🥰❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน

      අඩේ...කාලෙකින් කොල්ලෝ 💚❤️

  • @TANTRAMUSIC91
    @TANTRAMUSIC91 3 หลายเดือนก่อน

    ආසවෙන් බලපු නියම වීඩියෝ එකක් ජය මචන්

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 29 วันที่ผ่านมา +1

    Walibe kanda issallama dakke dineshla nagapu eka parissamin mallila suba pathanawa

  • @Salaniya
    @Salaniya 10 หลายเดือนก่อน +1

    Mama lagadi thamai me chanel eka dakke...katahada e wagema katahadatama galapenama wisthara kireema, kathanaya hamadema galapenawa....e hamadema ekathu unama video eka sarthakai....thathwikai....digatama karagena yan.....

  • @kurulujay2270
    @kurulujay2270 10 หลายเดือนก่อน

    Ubage video nam supiri bn ❤️

  • @dinethmanusha295
    @dinethmanusha295 9 หลายเดือนก่อน

    මරු අපිට යන්න බැරි උනත් බලන්න හරි පුලුවන් ඔයාලා නිසා ❤

  • @jayasirihettiarachchige1510
    @jayasirihettiarachchige1510 หลายเดือนก่อน +1

    නියමයිනෙ ඈ සුපිරි

    • @watenpiten-9810
      @watenpiten-9810  หลายเดือนก่อน

      Godaak ස්තූතී ❤️❤️❤️❤️❤️❤️

  • @Thiwa_BeatZ_
    @Thiwa_BeatZ_ 10 หลายเดือนก่อน +1

    දවසක ලොකු තැනකට එනවා brother ❤

  • @madumadawaperera7003
    @madumadawaperera7003 6 วันที่ผ่านมา +1

    Ada beluwe palaweni parata video supiri hike karana ayagen dekka thawath supiri porak suba pethum lassanata karagena yanawa Well done

    • @watenpiten-9810
      @watenpiten-9810  6 วันที่ผ่านมา

      @@madumadawaperera7003 tnq so much 😊❤️

  • @sankramikaya
    @sankramikaya 10 หลายเดือนก่อน

    Supper ❤දවසක හමුවෙමු

  • @sunethrabandara2123
    @sunethrabandara2123 10 หลายเดือนก่อน

    Take care. Thank you putha.. attractive.

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 10 หลายเดือนก่อน +3

    අම්මෝ අලි පරිස්සමෙන් බුදු සරනය්👍👍👍

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තූතී 💚❤️😊

  • @rasindujanith5217
    @rasindujanith5217 10 หลายเดือนก่อน +3

    සුපිරියක්.❤️😍❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน

      💚❤️😊❤️💚

  • @heavenwithluckyjay5571
    @heavenwithluckyjay5571 10 หลายเดือนก่อน +1

    ජයවේවා ❤

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x 28 วันที่ผ่านมา

    පුතේ හ්‍රරිම ලස්සන 😅 අද්දැකිමක් නේද පරිස් සමෙන්

  • @ravindudilshan5712
    @ravindudilshan5712 10 หลายเดือนก่อน

    good luck brother keep it up

  • @user-bt5fo5hb9o
    @user-bt5fo5hb9o หลายเดือนก่อน +1

    ඔයාගෙ video ලස්සනයි මල්ලි

  • @malincooray4861
    @malincooray4861 9 วันที่ผ่านมา +1

    සුපිරි ❤

    • @watenpiten-9810
      @watenpiten-9810  9 วันที่ผ่านมา

      @@malincooray4861 thanks 😊❤️

  • @Shakthivlogs
    @Shakthivlogs 10 หลายเดือนก่อน +1

    Maru sudda ❤

  • @shaini5844
    @shaini5844 10 หลายเดือนก่อน

    පරිස්සමින් ❤️

  • @anusharathnayaka3256
    @anusharathnayaka3256 10 หลายเดือนก่อน +1

    Onna niyama hike great job

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน

      Tnq so much aa 😊❤️💚

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 29 วันที่ผ่านมา +1

    Issallama dakke dineshla nagapu eka❤❤❤

  • @bmthennakoon2289
    @bmthennakoon2289 10 หลายเดือนก่อน

    Supiri malli

  • @rasindujanith5217
    @rasindujanith5217 10 หลายเดือนก่อน

    First Comment ❤️❤️

  • @kavindukulathunga2406
    @kavindukulathunga2406 10 หลายเดือนก่อน +1

    සුපිරි ... අලි ඉන්න පැත්තක යනවා කියන්නේ 😮🔥
    අය වීඩියෝ පටන් ගද්දි යන තැන, ආපු විදිය වගේ intro එක්ක කරන්න.. good luck... keep going

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน +1

      යන තැන කීවෙ නැත්තෙනම් හිතලමයි මම 😊🏕️❤️💚🍀

    • @lahirurukshan8617
      @lahirurukshan8617 10 หลายเดือนก่อน

      ඒ මොකද? යන තැන කිව්වා නම් ගොඩක් වටිනවා..

    • @nayanafashion5228
      @nayanafashion5228 10 หลายเดือนก่อน

      යන තැන කියනවා නම් හොදයි මල්ලි.. භූවිෂමතා , දේශගුණික තත්ව ගැන අපිට හරි අදහසක් ගන්න පුළුවන් එතකොට . තව වටිනකම්ක් එකතු වෙනවා වීඩියෝ එකට

  • @diliniherath3625
    @diliniherath3625 10 หลายเดือนก่อน +2

    මම හිතනවා වාලිබේ හෙළ නේද මෙි.හරිම අමාරු ගමනක්.නියමයි.

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน +1

      🍀💚❤️😊🏕️🍀

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน +1

      🏕️😁😂😊❤️💚

  • @rajapakshanayomi6531
    @rajapakshanayomi6531 10 หลายเดือนก่อน

    Ape ge gava palleha thiyana wewa nawagiriyawa

  • @NiroshaPriyanthi-kd1qb
    @NiroshaPriyanthi-kd1qb 10 หลายเดือนก่อน +1

    මටත්ඔයාවගේපුතෙක්හිටියානම්කොච්චරහොදයිද.බුදුසරණයිමගෙපුතාට

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน

      නැන්ද ඇයි එහෙම කීවේ 💚💚❤️ 🙏 🙏

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 10 หลายเดือนก่อน

    wow,patta.Malli koheda me...

  • @user-pf2ly4jk1g
    @user-pf2ly4jk1g 7 หลายเดือนก่อน +1

    Better ❤

    • @watenpiten-9810
      @watenpiten-9810  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @Da_mi_th_
    @Da_mi_th_ 5 วันที่ผ่านมา +1

    Thawath lassana thanakata parissamata gihin emu ❤lassanai ❤❤❤

    • @watenpiten-9810
      @watenpiten-9810  5 วันที่ผ่านมา

      @@Da_mi_th_ tnq aa 😊❤️❤️❤️

  • @fernandosarath4694
    @fernandosarath4694 6 หลายเดือนก่อน

    Niymai

  • @BR-qo7kj
    @BR-qo7kj 5 หลายเดือนก่อน +1

    Malli oyge video suppaa mekata aniwa reply ekk onee..oyala signal nati pattka yanawa kiyala hithannko..ethakota para hoya ganne kohoma da please kiyanna malli

    • @watenpiten-9810
      @watenpiten-9810  5 หลายเดือนก่อน

      Ayya yanna kalin gogle offline map ek dowloard krgena yanawaa. Signal one ma ekt nm 😊❤️

  • @sachinhettiarachchi4123
    @sachinhettiarachchi4123 10 หลายเดือนก่อน

    jaya kollo

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน

      Tnqq kolloo 🏕️🍀☘️❤️

  • @neetharanjani1692
    @neetharanjani1692 10 หลายเดือนก่อน

    පරිස්සම්න් ඔය වගේ අවදනම් ගමන් යන්නෙ

  • @rohinideepika6419
    @rohinideepika6419 10 หลายเดือนก่อน +1

    කොහෙ ගියත් ජිවිතේ ගැන අවදානමෙන් පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අක්කා 💚❤️🍀

  • @yumalpasindu8835
    @yumalpasindu8835 10 หลายเดือนก่อน

    මල්ලී ඔක්කොටම වඩා උඹේ හිනාව මාර ලස්සනයි බං හැබැයි මොනදේ කරත් පරිස්සමෙන් බං 🎉

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 10 หลายเดือนก่อน +1

    ප්ලේන් එකක උඩින් පේනවා වාගෙය්.පරෙස්සමෙන් පුතාලා.ආසාවෙන් බැලුවට,බයකුත් දැනුනාපුතේ.

  • @janakamadusanka607
    @janakamadusanka607 10 หลายเดือนก่อน +1

    මරු අයියේ 😌😊

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน

      Thanks kollo 💚🌿❤️

  • @manushishamali4351
    @manushishamali4351 10 หลายเดือนก่อน +1

    🔥👌💯

  • @chamilasandaruwan6284
    @chamilasandaruwan6284 10 หลายเดือนก่อน +3

    අපිට එන්න බැරිද ඊලග එක😢😢😢❤❤❤

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน +1

      යමු දවසක 🍁🏕️😊❤️

  • @sadeepalakshan3704
    @sadeepalakshan3704 6 หลายเดือนก่อน

  • @nadaya19
    @nadaya19 10 หลายเดือนก่อน +1

    Mru❤🌿

  • @user-hp8vi4el3d
    @user-hp8vi4el3d 4 หลายเดือนก่อน

    🙏🙏❤️❤️❤️❤️❤️

  • @yougonnaloveit
    @yougonnaloveit 10 หลายเดือนก่อน +1

    මම මේ සුමානෙ යනව. මම diffrent route එකක්‌ use කරන්න යන්නෙ.

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน

      ජලාශෙ වටෙන්ද 😁

  • @mylibrary8240
    @mylibrary8240 10 หลายเดือนก่อน

    🥰🥰

  • @nimsarawijethunga6645
    @nimsarawijethunga6645 10 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @rajithamalinga9147
    @rajithamalinga9147 3 หลายเดือนก่อน

    ✨😃

    • @watenpiten-9810
      @watenpiten-9810  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @nelkathilakarathne59
    @nelkathilakarathne59 10 หลายเดือนก่อน

    💚💚

  • @user-cp4rk4yq5r
    @user-cp4rk4yq5r 10 หลายเดือนก่อน

    ඔයාලට පේන දේවල් හදුනවා දෙන්න තිබුනා.කදු මුදුනට පේන තැන් නම් කලානම් අපේ දැනුමත් වරධනය වෙනවා විතරක් නෙමෙයි වීඩීයෝ එක බලපු එක ප්‍රයෝජනවත් කියලා හිතෙනවා.ඊළග එකේ ඒ අඩුපාඩු හදා ගන්න. වෙනත් සාර්ථක පරිසර ගවේෂන චැනල් අධ්‍යනය කරන්න

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 10 หลายเดือนก่อน

    Mokkd kanda?

  • @etharanga
    @etharanga 10 หลายเดือนก่อน +1

    මල්ලි රුටාල ගියානම් තාමත් පෙරෙලනවා, මල්ලි කොහේද වාලිම්බේද ?

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน

      අයිය හරි අයියා 💚❤️😊

  • @chandana1136
    @chandana1136 29 วันที่ผ่านมา +1

    ඔය තැන්වල ෆෝන් වැඩකරනවද සිග්නල් තියනවද

    • @watenpiten-9810
      @watenpiten-9810  29 วันที่ผ่านมา

      Signal nam nne mata mathaka wdht tbbee

  • @telestore626
    @telestore626 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @freedom774
    @freedom774 10 หลายเดือนก่อน +1

    වාලිම්බෙ නේද මචන්.

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน

      Gihin tynwd 😊❤️💚

    • @freedom774
      @freedom774 10 หลายเดือนก่อน

      @@watenpiten-9810 ඔවු මචන්😌🌳

  • @user-nq4pn3fe5v
    @user-nq4pn3fe5v 10 หลายเดือนก่อน

    khed malli me

  • @Kesh216
    @Kesh216 12 วันที่ผ่านมา

    🫂

  • @dasunmanohara9888
    @dasunmanohara9888 10 หลายเดือนก่อน +2

    අලි ඉන්නකොට හූ කියන්න ඔනී කුනුහරපෙන් බැන්නම යනවා

  • @slraula1383
    @slraula1383 10 หลายเดือนก่อน

    @Dineshapathum

  • @user-fr2on9qb2s
    @user-fr2on9qb2s หลายเดือนก่อน

    𝙾𝚈𝙰 𝚕𝚊𝚜𝚜𝚊𝚗𝚊𝚝𝚊 𝚖𝚎𝚔𝚊 𝚔 𝚋𝚊𝚗 𝚎𝚕𝚊

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 10 หลายเดือนก่อน +1

    • @watenpiten-9810
      @watenpiten-9810  10 หลายเดือนก่อน

      💚❤️☘️🍀🏕️

  • @bindugimhan3364
    @bindugimhan3364 10 หลายเดือนก่อน +1

    ❤❤