ෆ්‍රයිඩ් රයිස් මෙහෙම හදල බලන්න ආයෙ කඩෙන් කන්න හිතෙන එකක් නෑ Chicken Fried Rice Kusala's Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 42

  • @mashaperera1419
    @mashaperera1419 7 หลายเดือนก่อน +11

    ඔයා හැදුවොත් ඉතිං ආයෙ අහන්න දෙයක් නෑ..රස ඇති.මස් අනං මනං අයින් කරලා මාත් හදන්නම්කො.❤❤❤ස්තූතියි

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  7 หลายเดือนก่อน +2

      ස්තුතියි ගොඩාක්

    • @mashaperera1419
      @mashaperera1419 7 หลายเดือนก่อน

      @@KusalasSimpleLife ❤️❤️

  • @jms.kumari5067
    @jms.kumari5067 7 หลายเดือนก่อน +4

    රසපාටයි.හදලා කාලා බලමු Thanks oyata ❤️❤️❤️❤️💐💐💐

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 7 หลายเดือนก่อน +3

    බඩගිනි හැදෙනව දැක්කාම.ඔයාගෙ කැම.මම හදනව දුවත් හරිම කැමති කන්න රසයි කියනව ⁣බොහොම ස්තූතියි

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  7 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාටත්

  • @krishanimadhavi
    @krishanimadhavi 6 หลายเดือนก่อน

    ඔයා හදන කෑම දකිනකොට කන්න ආස හිතෙනවා.ආදරෙයි❤❤❤❤

  • @anun6827
    @anun6827 7 หลายเดือนก่อน +5

    ඒකනම් සුපිරි ❤රස ❤පාටයි රෑට හදනව මං

  • @ishanmiusic7062
    @ishanmiusic7062 7 หลายเดือนก่อน

    නියමයි.අනිවාර්යෙන්ම හදනවා

  • @ireshaherath9181
    @ireshaherath9181 7 หลายเดือนก่อน +3

    මම ඔයා හදන හැම දේම බලනවා❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  7 หลายเดือนก่อน

      ස්තුතියි ❤❤❤❤

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 6 หลายเดือนก่อน

    😮එකත් නියමයි..!!🎉
    අනිවාර්යයෙන් හදනවා.....😊
    ❤KUSALA'S SIMPLE LIFE❤

  • @shanaff6446
    @shanaff6446 6 หลายเดือนก่อน

    Mage puthala 2natai mahaththayatai una Dan mama me rise eka hadala dunna dennama kawa obata godak pin

  • @iroshaniwatthegedara5413
    @iroshaniwatthegedara5413 7 หลายเดือนก่อน +4

    Wow❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 6 หลายเดือนก่อน

    නියමයිනෙ මාත් කැරටි දිගට තමා ගාගන්නේ

  • @duleekasudarshani5870
    @duleekasudarshani5870 7 หลายเดือนก่อน

    රස පාටයි ❤

  • @KanchanaSewwandi-oy1ss
    @KanchanaSewwandi-oy1ss 7 หลายเดือนก่อน +2

    Wowthankyou🤗

  • @udenidamayanthi5986
    @udenidamayanthi5986 7 หลายเดือนก่อน

    පෙනුමෙන් රස පාටයි. ස්තූතියි ඔයාට කුසලා ❤

  • @ChinthakaGunarathne-u4i
    @ChinthakaGunarathne-u4i 4 หลายเดือนก่อน +1

    👍♥️♥️

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 7 หลายเดือนก่อน +1

    අලුත් චාත්තියක් 😊😊මේක ඔබ තුමිය පදම් කර ගත්තේ කොහොම්ද..

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  7 หลายเดือนก่อน

      පදම් කළේ නෑ ඩියර් ..මේ සුදු යකඩ එකක්..

    • @yasuniw
      @yasuniw 6 หลายเดือนก่อน

      From where can you get this kind of wok?

  • @AjithJayasooriya-g1q
    @AjithJayasooriya-g1q 6 หลายเดือนก่อน

    Rasaaaai

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @sadaruwanpathirana2822
    @sadaruwanpathirana2822 7 หลายเดือนก่อน +3

    thank you akki

  • @kumaripushpa2067
    @kumaripushpa2067 7 หลายเดือนก่อน +2

    ❤❤❤🎉🎉👍👍👍

    • @ireshaherath9181
      @ireshaherath9181 7 หลายเดือนก่อน

      හාල් වලින් හදන ක්‍රීම් එක මම අද හැදුවා අක්කි

  • @pubuduperera4209
    @pubuduperera4209 7 หลายเดือนก่อน

    රස පාටයි,මාත් කෑම හදද්දි රස කාරක දාන්නැ,මම වෙජි,පුළුවන්නම් වෙජි රයිස් එකක් හදන්න

  • @DanushikaDanushika-r8o
    @DanushikaDanushika-r8o 7 หลายเดือนก่อน +3

    Dakka gaman asa hithuna

  • @NilanthiKumarihami-w5x
    @NilanthiKumarihami-w5x 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍🌹🌹💞

  • @chutypihu739
    @chutypihu739 7 หลายเดือนก่อน +3

    තාච්චිය ඇලුමිනියම් නෙවේ නම් මොකක්ද අක්කේ😊මටත් ගන්න කියන්නකො

    • @dilharasewwandi8209
      @dilharasewwandi8209 7 หลายเดือนก่อน

      ස්ටේනස් ස්ටීල්

    • @champaperera8487
      @champaperera8487 7 หลายเดือนก่อน

      Stainless steel භාජන . කියන්නෙ මල නොබැදෙන වානේ. එසේ නැත්නම් දැන් තියෙනවා පෝසිලේන් හෝ සෙරමික් cookware ගන්න

  • @Shirley-Fdo
    @Shirley-Fdo 3 หลายเดือนก่อน

    ප්‍රනීත බතක් ! ඒත් වෛද්‍යවරුන් කියන්නේ; තෙල් එපා ! මිරිස් එපා !

  • @princerajitha5919
    @princerajitha5919 7 หลายเดือนก่อน

    Sthuthy