ගෑස් දර භූමිතෙල් ලිප් නැතිව හැදුව සුපිරි වෙජි ෆ්‍රයිඩ් රයිස් චිලිපේස්ට් සමඟ Fried Rice recipes
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ගෑස් දර භූමිතෙල් ලිප් නැතිව හැදුව සුපිරි වෙජි ෆ්‍රයිඩ් රයිස් චිලිපේස්ට් සමඟ Fried Rice recipes
Rice 500 g
Carrot
moringa leaves
Onions
curry leaves
garlic
ginger
cinnamon
cardamom
clove
salt
for chilly paste
garlic
chilly flakes
sugar
tomato sauce
salt
නියමයි..මේ කාලයට ගැලැපෙන නියම වීඩියෝ එකක්..පෙරලෙන පැත්ත හොඳයි කියන අභියෝග බාරගෙන, අපවත් දැනුවත් කරාට ඔබට ස්තූතියි..ගෑස් නැතත් දැන් අපි ප්‍රයිඩ් රයිස් කමු..බුදු සරණයි සොයුරිය ඔබට...
Iù
Î
දැන් මේක බලාගෙන හැදුවා රසවත් රයිස් එකක් රයිස් කුකර් ෆයිඩ් රයිස්
ඔබ හදන කෑම හරි රසයි. සුබ පැතුම්. Warm වචනය "වර්ම්" නොවී "වෝර්ම්" ලෙස නිවැරදි කර ගන්න.
හරිම ලස්සන fried rice1, ඒ වගේම රස ඇති, දාපු දේවල් වලට ඈතට සුවඳත් විහිදෙනවා ඇති, මුරුංගා කොළ ත් තියෙනවා අක්කා, හදන්නම්කෝ😃😃❤❤❤
Thanks api asaven balanava
පෝෂණය අතින් ඉහල රයිස් එකක්👍 . පාටත් ලස්සනයි, ගුනයි , රසත් ඒවගේම ඇති 😋 . ඒක හදන විදිය කියලා දීපු එකට හැම ගෘහණියකගේම ප්‍රණාමය ඔයාට ලැබේවි.💐💐💐
ඔයානම් හරිම හොදෛ අනෙ
මේ kaaleta හොඳම resapi එකක් akke.. Thanks.. ❤️👍🙏
මම අද මේ රයිස් එක හැදුවා හරිම රසයි බෙහෙවින් ස්තුති ඔබට
ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ දෙනවට 🙏
මේ විදියට රටකජු , මුරුංගා කොළ දාල හදලා නෑ අක්කේ..රස ගුණ වගේම ලස්සන පෙනුමක්..ඔයාට බොහෝම ස්තූතියි අක්කා..🤗♥️🙏
❤❤❤❤
නියමයි ..ආස හිතෙනවා දැක්කහම .හරිම ලස්සනයි. හරිම රස පාටයි .මමත් මේ වගේම රයිස් එකක් හදනවා .බොහොම ස්තුතියි ඔබට මේ වගේ දේවල් කියලා දෙනවට ..❤️❤️🙏🙏
Akke oyata godak sthuthi mehema ithama pahasuwen rasata ikmanata kama warga hadaganna kiyala denawata.mama harima asawen thamai oyage recipe balanne.budu saranai oyatath oyage pawle ayatath.
අදත් වැදගත් වීඩියෝ එකක් ස්තුතියි අක්කා
Hodatama hodai budusaranai
රස පාටය්
කවුද ගොඩක්ම කැමති Kusala's Simple Life TH-cam channel එකට මම නම් ගොඩක් කැමතියි ඒ වගේම මම මේ You Tube channel දාන කෑම විතරමයි හදන්නේ
ස්තුතියි බෙහෙවින්
ගුණයි,රසයි .ගොඩාක් ස්තුතියි .
Great idea..... Soya sauce demme neththan hodai
rasa patai godak watinawa gas nathi kale.
Very good god bless for you ♥️
Thank you for that easy and nutritious fried rice recipe.
ආයුබෝවේවා අක්කා
Wow I like this vedio
Oya hamadamath hoda dewal thamai denne. Good luck
නියමයි පට්ටම පට්ට
It's very convince for us
Harima lassanai akkaa.. Gas ithiri krnna apita godak hodai.. Habai onna nxt month idala electricity bill 100%kin vadi venwalu.. Hama pattenma apiwa hira krnwa. Api ita passe dara lipema rice hadamu akka.. 👌😂❤️💜
Ada mama haduwa harima rasai bat eka watina video tamai akke oya danne oyata jp
Mas,biththara, malu, karawala, umbalakada, me dewal netuwa rahata kemata ganna puluwan ahara sada ganna akaraya sadahan karanna godak stute, Godak pin 🙏🌷❤
man ada haduwa godaak rasai thank youu akki
Thank you....so much ...oya gena video..harima watinawa..😘👌
budusaranai mis
Mage Husband wejiteriyan.e nisa mn oyage video walata kemathi Akki.bs
Superb 👌
Its great vegitariyan dish, Nice explanation,Thank U Good luck!
මමත් නිතරම මේවගේ කෑම හදන කෙනෙක් මේ රයිස් එකත් හදල බලන්න ඕන මේ රයිස් එකත් රස ඇති කියල හිතෙනව ස්තුති ඔබට ආයෙත් චිකන් දාල එකක් හදල දාන්න
ස්තුතියි ඔයාට .
Excellent .look nice.must be delicious 😋 😋😋😋😋 .i ll try.
Thank u 🙏 God bless u .
ස්තුතියි
Loku deyak akka. Boarding wala inna ayata meka godak watinawa. Mee wage video thawa ewannaa
Akke.. recipe ekata thanks.. වෝම් එකේ තියෙද්දී නේද මුරුංගා කොල දාන්නෙ. වෝම් කියල කියන්න අක්කේ
ඔව්
patta akke thanks
Thanks 😀😀💚💚🙏🙏🙏
thanku nangi
very nice, very easy, thank you very much sister❤❤
Akke mama rice eka nam haduwe na chil paste eka nam haduwa eka nam hodata awa thank you අක්කේ
අගයමි.❤️
Sistar wom rassnea...
❤👍
Thank you akke..🙏👍
Thank..you..nangi..b.s..
Thanks 😊
Godak stute 🌷
thank you
Good
Kaha danne nedda... Bath eka kaha pata une kohomada... kiyannakooooo...
Godak hodai
👍👍🌹🌹
👍👍👍👍🌷🌷🌷🙏🙏🙏😀😀
Appo onawata wadiya kathawane
මල්ටි පලග් වලට ගහන්න එපා