TRUST YOUR SELF - ඔබ ගැන විශ්වාසය ගොඩනගන්න - Trainer/coach Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Confident #Believeyourself #Motivation.lk #Bhathiya_Arthanayake
    ඔබ කොතරම් ඔබ ගැන විශ්වාසනීයත්වයෙන් බලනවා ද? ඔබව කොයිතරම් නම් ඔබට විශ්වාසයි ද? අප හැමවිට ම අප කෙරෙහි අනෙක් අය කොතරම් විශ්වසනීයයි ද කියන කාරණය ගැන වද වෙනවා. නමුත්, ඔබ කිසිම දවසක, ඔබව ඔබට කොයිතරම් විශ්වාසයි ද කියලා අසා තිබෙනවා ද?
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
    ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
    බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
    භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
    www.bhathiyaarthanayake.com
    භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
    / bhathiya.art

ความคิดเห็น • 273

  • @Motivationlk
    @Motivationlk  2 ปีที่แล้ว +108

    විඩියෝ එකක් එනකම් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්න හැමෝටම බොහොම ස්තූතියි. ඔබ වෙනුවෙන් හැමවිට ම අලුත් දේවල් අලුත් විදියට අරගෙන එන්න අපි සූදානමින් ඉන්නවා. ඔබගේ comments අතිශයින් ධෛර්යක් අපට.

  • @likarose5361
    @likarose5361 11 หลายเดือนก่อน +2

    මම මාව විශ්වාස කරනවා ගොඩාක් ,මොකද මට තිබුන හැමදෙම අන් සතු වුනා මම දරුවො තුන්දෙනෙක් අරන් පාරට බැස්සා කුලි ගෙදරක මම හිතාගත්තා කොහොම හරි දරුවොන්ට උගන්නනවා ජිවත් කරනවා කියලා ,එ දෙ මම කරනවා මගෙ බලාපොරොත්තුව කොහොම හරි මගෙ කියලා ගෙයක් හදාගන්න ස්තුතියි ඔබ තුමාට

  • @subashinipallewattage9381
    @subashinipallewattage9381 2 ปีที่แล้ว +18

    ඇත්තවශයෙන්ම ඉඩකඩ ලැබෙන හැම අවස්ථාවකම හරිම කැමැත්තකින් ඔබගේ වටිනා අදහස් වලට ඇහුම්කන් දීමට පුරුද්දක් ඇතිවුණේ.ඔබට ස්තුතියි!!!

  • @wassanadarmadeshana9842
    @wassanadarmadeshana9842 2 ปีที่แล้ว +3

    පුද්ගල ජීවිත සාර්ථක කිරීම උදෙසා ඔබ ලබා දෙන උපදෙස් ඉතා අගයකොට සලකමි.
    ඔබේ උපදෙස් මගපෙන්වීම් නිසා අද මා ඉතා ඉහල සාර්ථත්වයක් ලබා ගත්තෙමි.
    ඔබට බොහොම පින් ධනාත්මකව ජීවිත ජයගන්නට අපට ලබාදෙන මගපෙන්වීමට...🙏🙏🙏

  • @samanthampl9783
    @samanthampl9783 2 ปีที่แล้ว +3

    නියමයි සර් ලබන සතියේත් තවත් විඩිවක් බලාපොරොත්තු වනවා

  • @pixellk
    @pixellk 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූති සර්..❤
    හෙට exam එකට මේ දේශනය ගොඩක් වැදගත් වෙයි.. ගොඩක් පිං

  • @LakshanMHettiarachchi
    @LakshanMHettiarachchi 9 หลายเดือนก่อน

    අද මගේම කියලා වීඩියෝ එකක් TH-cam එකට දැම්මා ඔබ වගේ මහත්මාලගේ වීඩියෝ නරබලා ❤🤝

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 2 ปีที่แล้ว +2

    ජයග්‍රහණය සදහා විශ්වාසය අතිප්‍රබල සාධකයක් .ස්තුතියි ඔබට .......!

  • @shanithmadushanka9918
    @shanithmadushanka9918 2 ปีที่แล้ว +2

    හාතිය සර් මිනිසුන් අතර දුටු සොදුරුම මිනිසෙක් ❤️❤️

  • @ariyawansasumanachandra5506
    @ariyawansasumanachandra5506 2 ปีที่แล้ว +4

    හරිම වැදගත් ,හරිම ලස්සනයි .මම දෙවරක්ම බැලුවා .
    දුවටත් පුතාටත් share කලා .ස්තුතියි

  • @urenyapa8418
    @urenyapa8418 2 ปีที่แล้ว +2

    භාතිය සර් ඔබට තෙරුවන් සරණයි .!!!
    ජයෙන් ජයම වේවා . 👍❤️💕💕

  • @renukadamayanthi8887
    @renukadamayanthi8887 2 ปีที่แล้ว +1

    සර් වගේම ගොඩක් ඉහළින් හිතන යාලුවෙක් මටත් ඉන්නවා. ගොඩක් කරදර මැදින් ආපු ගමනක් මැද මම අද හොඳ අම්මා කෙනෙක් වෙන්න දවසින් දවස උත්සාහ කරනවා. දුව තාම පුංචි වුණත් මම මේ දේවල් බලලා එයාට තේරෙන විදිහට කියා දෙනවා. සර්ට බොහොම පින්. 🙏

  • @himanthajayathilake2776
    @himanthajayathilake2776 2 ปีที่แล้ว +4

    ඇත්තටම ඔබතුමාට ගොඩක් ස්තූතියිවන්ත වෙන්න මම මේ අවුරුද්ද වෙනස් විදියට පටන් ගත්තා...හැම පැත්තෙන්ම ,විශේෂයෙන්ම ආර්ථික පැත්තෙන්..හරියට දැන් පොඩි කාලේ දැකපු තාම දකින අරමුණු වෙනුවෙන් ඔබතුමා කියන Frequency එකේ ඉද්දී ඒකට උත්සාහ කරද්දි මේ වීඩියෝස් හම්බවුනේ..සතියකට එකක් බලනවමයි.දැම්මේ නැත්තම් පරණ එකක් හරි ආයි බලනවා...අනිවාර්යයෙන්ම මම ඔබතුමාව හමුවීමට එනවා ...බොහොම ස්තූතියි .

  • @travelingsrilanka2485
    @travelingsrilanka2485 2 ปีที่แล้ว +2

    මම සර්ගේ video බලල ජීවිතේ ගොඩක් හොද අතට හරෝගෙන ඉන්නේ..ඇත්තටම සර්ට ගොඩක් පිං...නොදැන ඉදපු ගොඩාක් දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා..මෙතනින් ඉදිරියට මම සර්ට ගෙවීම් කරලා සර්ගෙන් ජීවිතයට උපදෙස් ගන්න සුදානමින් ඉන්නේ..මට සර්ගේ සහයෝගය ලබා දෙන්න..

  • @deepthithusharika1594
    @deepthithusharika1594 ปีที่แล้ว

    ස්තූතියි ඔබට ඔබ ප්‍ර්‍රාර්ථනා කරන සාර්ථක භාවය ලැබේවා

  • @sachinibandara1558
    @sachinibandara1558 2 ปีที่แล้ว

    අද කතාවනම් පුදුම විදිහට හිතට දැනුනා සර්..අරමුනට යන්න මොන තරම් කැපකිරීම් කල යුතු වෙනවද...ඔබතුමාට ස්තූතියි...ඒ තරමටම ඔබට පින්..මනුස්ස සංහතිය වෙනුවෙන් මේ කරන මෙහෙවරට

  • @KRKS12
    @KRKS12 2 ปีที่แล้ว +11

    හරිම ලස්සන කතාවක් ලෝකයේ අනෙක් සිදුවීම් එක්ක දැනුමත් ලැබෙනවා

  • @ghdbxzvxghdbxzvxxvdhdhdh6692
    @ghdbxzvxghdbxzvxxvdhdhdh6692 2 ปีที่แล้ว +2

    ජිවිතයට ගොඩාක් වටින ඔවදනක්..ස්තුතියි ඔබ තුමාට...තෙරුවන් සරණයි සියලු දෙනාටම...

  • @jlsk6085
    @jlsk6085 2 ปีที่แล้ว +1

    matath me prashne thama sir thiyenne papers wala lakunu adu wennath meka hethuwak thank u so much sir

  • @CocoDreams
    @CocoDreams 11 หลายเดือนก่อน

    Good conversation sir

  • @vishakapridarshanie5397
    @vishakapridarshanie5397 9 หลายเดือนก่อน

    විශ්වාසය තමයි තමන් කරන වැඩේට ලැබෙන ලොකුම ආශිර්වාදය. ඔබතුමන්ගේ වීඩියෝ ගැන මා තුළ ඇත්තේ එබඳු ම විශ්වාසයකි.

  • @thusharasampath3000
    @thusharasampath3000 2 ปีที่แล้ว +3

    ඉතාම හොද මග පෙන්විමක්❤

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว +3

    ජිවිතයට ලොකු පාඩමක් බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀

  • @asankajayasooriya9553
    @asankajayasooriya9553 2 ปีที่แล้ว

    වටිනා අදහස් කිහිපයක්ම තෙරැම් ගත්තා . ගොඩාක් වටිනවා.

  • @lryp97
    @lryp97 2 ปีที่แล้ว +1

    මට ගොඩ කාලෙකින් යාලුවෝ හම්බවුනා. එයාල ගොඩක් මාව අගය කලා.එයල කිව්ව දේවල් වලින් මට තේරුනේ මගේ පෞරුෂය වර්ධනය වෙලා කියලා. ඒ sir ගෙ video නිසා.ගොඩක් ස්තූතියි මේ. දිගටම කරගෙන යන්න good luck.sir මන් මේ පාර Al kla bio වලින්.මේ පාර A/L ලිව්ව අයට video එකක් කරන්නකො.අපි ලොකු පීඩනයකින් ඉන්නේ.ඊලග shy එක මනසිකව ශක්තිමත්ව කරන්න, result ආවම එක එක්කෙනා කියන දේවල් වලට නොවැටී ශක්තිමත්ව වැඩ ටික කරගන්න විදිය ගැන.study tips වගේ ඒවත් එක්ක.

  • @gishanj1563
    @gishanj1563 ปีที่แล้ว

    Seelaya = good works = increase confidence.

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 10 หลายเดือนก่อน

    නැවත නැවත මේ වීඩියෝ බලන එකෙන් හිතන විදිය ආය අලුත් වෙනවා..🙏🙏🙏❤❤❤❤

  • @praveenmalith4437
    @praveenmalith4437 2 ปีที่แล้ว +1

    කාලෙකට පස්සෙ ඇහුව හොද මොටිවෙශන් කතාවක් 😎💙

  • @e.m.thilakanirmini1375
    @e.m.thilakanirmini1375 ปีที่แล้ว

    ආත්ම විශ්වාසය කියන්නෙ ලෝකයක් දිනන්න පුළුවන් ඉතාමත් බලවත් වචනයක්...
    මගෙ ජීවිතයේ බොහොමයක් දේවල් කෙටි කාලයකින් ලබා ගන්නත් ඉදිරි කාලයේදී ලබා ගැනීමටත් හැම වෙලාවකම මට මගෙ ආත්ම විශ්වාසය උපකාරී වෙනවා...ඒ වගේම මම ඒ දෙය ගොඩාක් විශ්වාසය කරනව....සර් ගෙ හැම වීඩියෝ එකක් ම මට මගෙ ජීවිතය ලස්සන එකක් කරගන්න ගොඩාක් උපකාරී උනා..ඉතින් සර් ට ගොඩක් ස්තුතියි....❤ අනන්ත විශ්ව ශක්තිය ටද මගෙ යටි සිතටද ගොඩාක් ස්තුතියි ...❤

  • @lasamd6629
    @lasamd6629 2 ปีที่แล้ว

    ඒ වචන වල පවා සෑහෙන්න ලොකු විස්වාසයක් තියෙනො ♥️ Respect Sir 🙏

  • @travelgaaya-5349
    @travelgaaya-5349 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර් මේ වගේ වටින වීඩියෝ කරනවට 💪❤️

  • @deepikasurangani2499
    @deepikasurangani2499 2 ปีที่แล้ว

    ජොනාස් සොල්ක් ගේ කතාව හිත හෙල්ලුවා ❤️❤️❤️

  • @Ishsew9979
    @Ishsew9979 2 ปีที่แล้ว +3

    ස්තුති සර් හැමදාමත් ජීවිතේට වටිනකමක් දෙන අදහස් සමාජෙට එකතු කරනවට🙏ජයෙන් ජයම වෙන්න ඕනේ 💪🙏

  • @sachi-3000
    @sachi-3000 2 ปีที่แล้ว

    100%ක් ඇත්ත. මොකද විශ්වාසයෙන් කරන හැමදේම සාර්ථක වෙලා තියෙනවා.

  • @econ4you925
    @econ4you925 2 ปีที่แล้ว +2

    හරිම වටින කතාවක්. ස්තූතියි සර්🙏

  • @ciaoapi
    @ciaoapi 2 ปีที่แล้ว

    ඇත්තටම හරිම ආසාවෙන් අහන වැදගත් වැඩසටහන් .හැම වචනයක් තුලම ඇත්තේ දිරිගන්වන වචන 🙏🙏👏👏👏🌹🌹

  • @induwaragunasekara9340
    @induwaragunasekara9340 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා..හරිම පිලිවෙලක් ඇති ව අදහස් ගේනවා..

  • @monicabuksh436
    @monicabuksh436 2 ปีที่แล้ว

    මහත්මයානෙනි ඔබගේ කතා විලාසය නිසා හොදින් තේරුම් ගැනීමට හැකි උනා ඔබට ජයෙන් ජය ....තෙරුවන් සරනයි

  • @nilupullife
    @nilupullife 2 ปีที่แล้ว +1

    හරිම වටිනා මගපෙන්වීමක්. සම්මා සම්බුදු සරණයි☸️☸️ සර්❤🔥👍

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏මට මේ විඩියො එක අහන්න දුන්නට විශ්ව ශක්තියට.ස්තුතියි 🙏🙏🙏👌

  • @artlona2002
    @artlona2002 2 ปีที่แล้ว

    Motivashoin is Very Good . BATHIYA ATHTHA NAYAKA. MOTIVASHOIN. LK CHENAL.

  • @123quickc
    @123quickc ปีที่แล้ว

    this lesion for change life good and good 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sanduwithanage9827
    @sanduwithanage9827 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්

  • @gayanihanshika4546
    @gayanihanshika4546 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @hansinigunawardana3050
    @hansinigunawardana3050 ปีที่แล้ว

    Your words even a motivation

  • @gayanisamanmali2075
    @gayanisamanmali2075 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏

  • @clodiasnano500
    @clodiasnano500 2 ปีที่แล้ว

    Thanks motivational .lk team

  • @nadeepamalshan9601
    @nadeepamalshan9601 2 ปีที่แล้ว

    digatama me channel eka karagena yanna shakthiya labenna kiyala prarthana karanawa..

  • @ranjithfernando7670
    @ranjithfernando7670 2 ปีที่แล้ว +5

    Actually Sir this is very timely for my present life.After facing very bad experiences I had no trust on me.
    Anyway I realized to keep trust on me again.
    Thanks a lot for your kind & very valuable targeting topics.

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 11 หลายเดือนก่อน

    Excellent

  • @sampathhettigoda4593
    @sampathhettigoda4593 10 หลายเดือนก่อน

    Good motivation i like your presentation

  • @dilperera8772
    @dilperera8772 2 ปีที่แล้ว

    Thank you sir..dirgayusa labewa...

  • @prasannasampath8219
    @prasannasampath8219 ปีที่แล้ว

    ගොඩක් වට්නවා වීඩියෝ එක .

  • @pudumasamagam5376
    @pudumasamagam5376 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින කතාවක්... ❤❤

  • @dhammikaranjana1249
    @dhammikaranjana1249 ปีที่แล้ว +1

    Due to terrible things that started happening in 2023, I have lost trust in myself. I'm attempting to believe and trust in myself going forward after watching this video. I respectfully request Mr. Bhathiya to give us more exercises on how to improve our- self-confidence. I appreciate your motivating videos.

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 ปีที่แล้ว

    ස්තූතියි සර්🙏♥️

  • @csbcreation
    @csbcreation ปีที่แล้ว

    Good one Bhathiya 👊

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූති සර්..

  • @gishanj1563
    @gishanj1563 ปีที่แล้ว

    Seela........samadhi.........praccha.

  • @a33889
    @a33889 2 ปีที่แล้ว +1

    බොහොම වැදගත් කතාවක් කියලා දුන්නේ පිං සිද්ධ වෙනවා ❤️

  • @hashanimadhushika3182
    @hashanimadhushika3182 ปีที่แล้ว

    Thank u sir
    Sirge me watina adahas mage sarthakathwayata loku pituwahalaki

  • @chathurasumangala979
    @chathurasumangala979 ปีที่แล้ว

    ගොඩක් ස්තුති

  • @deepanijayasuriya9021
    @deepanijayasuriya9021 4 หลายเดือนก่อน

    ස්තුතියි

  • @Udayanga747
    @Udayanga747 2 ปีที่แล้ว

    වටිනව sir
    Thank you very much !

  • @pubudupriyankara2146
    @pubudupriyankara2146 2 ปีที่แล้ว

    ස්තුති

  • @udayasilva7259
    @udayasilva7259 2 ปีที่แล้ว

    good video budusarani

  • @nadeeegodawaththa1092
    @nadeeegodawaththa1092 ปีที่แล้ว

    Thank you sir. Dan matath mawa wishwasa karanna patan gaththa.

  • @nadeepamalshan9601
    @nadeepamalshan9601 2 ปีที่แล้ว

    Godak watina kathawak.👍

  • @udayakumara6286
    @udayakumara6286 2 ปีที่แล้ว

    දයාබර ගුරුතුමණි..,
    ඔබගේ ගමන ඔබ යන විශ්වාසය තරමටම, ඔබගේ දැක්ම සමග අපි විශ්වාසයෙන් රැදී සිටිමු...💦 ඔබට ජය...🏜️

  • @indikasenevirathna9074
    @indikasenevirathna9074 2 ปีที่แล้ว +1

    100% Agree

  • @nishaweerasinghe3728
    @nishaweerasinghe3728 ปีที่แล้ว

    Etthatama mata man gena 100%k viswasa ne kiyla denuna sir. Thank u very much. Mage jivitheta godak watina deyak sir kiyla dunne. Kawadawath nohithapu petthak pennala dunne

  • @dayachandrapala7591
    @dayachandrapala7591 2 ปีที่แล้ว +1

    ඉතාම හොද දේශනයක්.ස්තූතියි මහත්මයා

  • @nimsarapara
    @nimsarapara 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය..

  • @rasmikarasmika1543
    @rasmikarasmika1543 ปีที่แล้ว

    Very good

  • @Harzzz_Editz
    @Harzzz_Editz 2 ปีที่แล้ว +1

    Great speech sir thank u

  • @jacinthafernando6276
    @jacinthafernando6276 2 ปีที่แล้ว

    Very important . Thanks.

  • @Rameshbro2003
    @Rameshbro2003 2 ปีที่แล้ว

    Super motivation

  • @Sanduweerasooriya
    @Sanduweerasooriya 2 ปีที่แล้ว

    ස්තූතියි සර්

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර් 🙏

  • @shortv219
    @shortv219 2 ปีที่แล้ว

    aththeteme godak sthuti sir apiva danuvath keranevate.

  • @pradeepkumara5348
    @pradeepkumara5348 2 ปีที่แล้ว +2

    Thank you sir for your advices !!!

  • @chandanaranasinghe5449
    @chandanaranasinghe5449 2 ปีที่แล้ว

    very good sir

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +1

    Excellent speech

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o 2 ปีที่แล้ว

    ස්තූතියි භාතිය සර්.. ගොඩාක්ම ස්තූතියි ... දවසින් දවස මන් ශක්තිමත් වෙනව... 🌹🌹

  • @kukwt7960
    @kukwt7960 2 ปีที่แล้ว

    Thanks for you

  • @hareenhelanjith86
    @hareenhelanjith86 2 ปีที่แล้ว

    THANK YOU

  • @jrmgamers237
    @jrmgamers237 2 ปีที่แล้ว

    A very good video

  • @sltravel774
    @sltravel774 2 ปีที่แล้ว

    Super

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว

    Bohoma sthuthi obathumata

  • @kithsarachanuka1769
    @kithsarachanuka1769 2 ปีที่แล้ว

    මට අවුරුදු 17 හැබැයි මන් මෙ සර් ගෙ video ඔක්කොම බලනවා

    • @Motivationlk
      @Motivationlk  2 ปีที่แล้ว

      ලොකු මිනිහෙක් වෙන දවසට, ඒවා හැම එකක්ම ඔයාට ප්‍රයෝජනවත් වෙයි පුතා.

  • @pradeepperera8148
    @pradeepperera8148 2 ปีที่แล้ว +3

    Wow what a great advice..🔥 Thank you Sir..👏 Wonderfully explained 💯 using such a great true stories.🌟 All the best for your future creations and activities 👍 ❤

  • @MrPeshika
    @MrPeshika 2 ปีที่แล้ว

    Thank You Sir ❤❤

  • @dhananjayashewavitharana4066
    @dhananjayashewavitharana4066 2 ปีที่แล้ว

    වෙනස් කතාවක් වටින වීඩියෝවක්❤️❤️❤️❤️👑

  • @saranganadeeshani5419
    @saranganadeeshani5419 2 ปีที่แล้ว

    Thank you sir...

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 2 ปีที่แล้ว

    Goodk sthuti. 🌏👍

  • @malindakarunanayaka4452
    @malindakarunanayaka4452 2 ปีที่แล้ว

    Harema hodae. Thanks sir.

  • @nishanthaherath5307
    @nishanthaherath5307 2 ปีที่แล้ว

    වටිනා අදහස් අපිට ක්‍රියාවේ යොදවන්න අපි අපි ගැන විස්වාසයෙන්

  • @YasinPerera-et4ws
    @YasinPerera-et4ws 5 หลายเดือนก่อน

    So thank,s

  • @sasithindika-mj8eo
    @sasithindika-mj8eo ปีที่แล้ว

    super

  • @mayuri52
    @mayuri52 6 หลายเดือนก่อน

    Thank u sir