Sri Lankan Traditional Sinhala Achcharu Recipe- මාස 6කට වඩා කල් තියාගන්න පුලුවන් සිංහල අච්චාරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • #sinhalaachcharu#sinhalarecipe#madoosweethome#සිංහල අච්චාරු
    If you learn something from my video, I'll be happy to see ..
    Subscribe to my Channel and join me to learn how to make some of the weirdest foods around the world ...
    Have a nice day
    I'm Madoo Sweet Home
    ඔයාල මගේ Video වලින් දෙයක් ඉගෙනගත්ත නම් මට ඒ ගැන ගොඩක් සතුටුයි..Video එක හොද නම් තවත් කෙනෙක්ට බලන්න Share කරන්න Like කරන්න..
    ලෝකෙ වටේ තියේ අමුතු අමුතු කෑම ජාති හදන හැටි දැනගන්න මගේ Channel එක Subscribe කරල දිගටම මාත් එක්ක එකතු වෙන්න...
    සුභ දවසක්....
    මම Madoo Sweet Home
    Fallow me on
    👉 facebook fan page = / madoo-sweet-home-11603...
    👉 My Twitter(follow me on twitter= / poornimajayani
    👉 My web Site = madoosweethome...
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 130

  • @Renuka-n3k
    @Renuka-n3k 10 หลายเดือนก่อน +6

    චූටි පැටියා ගෙ හුරතල් කට හඩ !!!!!
    ආසාවෙන් බැලුවා !!!!
    පුන්චි කටහඩ වරින් වර ඇහෙද්දි ආසයි මට නම් !!!!
    පුන්චි අත තියලා එය ත් වැඩ වලට උදව් දෙනවා !!!!
    බොහෝම ස්තූතියි !!!
    ඔබට ජය පතමි !!!!🎉🎉🎉🎉

  • @madoosweethome
    @madoosweethome  3 ปีที่แล้ว +4

    ❤❤👍 ඔයාට ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් අත්දැකීම් ඔයා ගෙදර හදන කෑම බීම අපේ "ගෙදර හදන රස කෑම " Facebooka Group එකේ දාන්න අපේ facebook group එකත් එක්ක එකතු වෙන්න
    Facebook Group Link -
    facebook.com/groups/475854700171447/
    Facebook page - facebook.com/MadooSweetHome

  • @sanujasandamali1835
    @sanujasandamali1835 2 ปีที่แล้ว +4

    මම පලවෙනි පාරට අච්චාරු හැදුවෙ ඔයාගේ මේ videoeka බලලා.ගොඩක් රසට තිබ්බා.ගොඩක් ස්තූතියි මේ වගේ Video එකක් කලාට🙏❤️

    • @madoosweethome
      @madoosweethome  2 ปีที่แล้ว +2

      සතුටුයි මට...Thank you ඔයාගේ අත්දැකීම් බෙදාගත්තට

  • @sashikapramodani
    @sashikapramodani ปีที่แล้ว +2

    ඔබට බොහෝම ස්තුති.රසට අච්චාරුව හදාගන්න පුලුවන් උනා .❤

    • @madoosweethome
      @madoosweethome  ปีที่แล้ว +1

      ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා...! ❤

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 24 วันที่ผ่านมา +1

    Thank you .

  • @K.M.CHANDRA-i2w
    @K.M.CHANDRA-i2w 3 หลายเดือนก่อน

    Eththatama rasama rasay. Mn eaye heduwa. Niyamy.

  • @vishanishanika9949
    @vishanishanika9949 ปีที่แล้ว +2

    රස පාටයි. අනිවා හදනවා . Thank u akki 👌

  • @adeeshahasaral3757
    @adeeshahasaral3757 ปีที่แล้ว +2

    ගොඩක් රසට තිබ්බ

    • @madoosweethome
      @madoosweethome  ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි

  • @matheeshamandari6095
    @matheeshamandari6095 2 ปีที่แล้ว +2

    රසයි අක්කෙ හදලා බැලුව මම 🖐️🖐️🖐️🖐️🖐️

    • @madoosweethome
      @madoosweethome  2 ปีที่แล้ว +1

      mata godak sathutui.thank you comment ekata..good luck..stay with us

  • @Viduu2012
    @Viduu2012 3 ปีที่แล้ว +3

    Wade lassanai.Ea handa tamai awula

    • @madoosweethome
      @madoosweethome  3 ปีที่แล้ว +1

      thank you..mama laga tiyena handi stainless steel handi.

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබතුමීයට

    • @madoosweethome
      @madoosweethome  2 ปีที่แล้ว +1

      ❤❤ Thank you so much for your comment

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 2 หลายเดือนก่อน

    Thanks

  • @adsachitra3292
    @adsachitra3292 ปีที่แล้ว +1

    නැට්ට අයින් කරන්නේ නැද්ද 👍👍👍👍👍👍👍

  • @hemanthiwithanagama3296
    @hemanthiwithanagama3296 ปีที่แล้ว +1

    Ewelema kanna puluwan mn haduwa rasaiii❤

    • @madoosweethome
      @madoosweethome  ปีที่แล้ว +2

      ❤❤❤❤ ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා...!

    • @hemanthiwithanagama3296
      @hemanthiwithanagama3296 ปีที่แล้ว

      @@madoosweethome ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා❤️❤️

  • @KrishaniLakmali-p9m
    @KrishaniLakmali-p9m 10 หลายเดือนก่อน +1

    Ane manda oyalata ata wena mukuth penunne nadda hande mita දිග wadi kiyanne

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว +2

    rasama rasa kemak m.m...😋😋😋💜💛👌

    • @madoosweethome
      @madoosweethome  3 ปีที่แล้ว +1

      thank you.try karala balanna

    • @madoosweethome
      @madoosweethome  3 ปีที่แล้ว

      ❤❤👍 ඔයාට ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් අත්දැකීම් ඔයා ගෙදර හදන කෑම බීම අපේ "ගෙදර හදන රස කෑම " Facebooka Group එකේ දාන්න අපේ facebook group එකත් එක්ක එකතු වෙන්න
      Facebook Group Link -
      facebook.com/groups/475854700171447/
      Facebook page - facebook.com/MadooSweetHome

  • @nkproduct9955
    @nkproduct9955 3 ปีที่แล้ว +3

    nangi meka wayaparayak.wage karanawanm pekat walata gahala kochchara wage kalayak thiyanna puluwn weida .( pekat jiwanu haranaya karanna beri nisa

    • @madoosweethome
      @madoosweethome  3 ปีที่แล้ว +1

      masa 4k 5k wage kalayak tiyaganna puluwan.deshaguna thatwa anuwa wenas wenna puluwan.oacket walata wada bottle kranna puluwan nam godak sarthakai

    • @nkproduct9955
      @nkproduct9955 3 ปีที่แล้ว +1

      @@madoosweethome bothal karama wikunanna amarui samannaya ayata ganna wiyadama wedi pekat karala.ex date eakta masayak.kiyaka.gahala.dannada

    • @nkproduct9955
      @nkproduct9955 3 ปีที่แล้ว

      @@madoosweethome oyata puluwn nam 0756738781 mage pone nambar eka whast app haraha ho mata wisthaea denna loku deyak

    • @madoosweethome
      @madoosweethome  3 ปีที่แล้ว +1

      @@nkproduct9955 ow oya kiyana katawa aththa.mama business ekak wideyata me dewl karn na.kohoma unat samanayen masa 4k 5k tiygnna puluwn.koikatat kiyala masa 3k ex.data dala denna.

    • @nkproduct9955
      @nkproduct9955 3 ปีที่แล้ว

      ha mama.pekat gahala.masa 3 kiyala.dannm

  • @radiniayodani3543
    @radiniayodani3543 3 ปีที่แล้ว +3

    Rata yawanawanam plastic bottle eke yawanakota sathiyak withara yanawa ethakota narak weida akke

    • @madoosweethome
      @madoosweethome  3 ปีที่แล้ว +1

      man pitarataka yawala na,habi pitaratawala oya hamadeykma tiyenna glass bottle wala.plastic bottle dmma kiyala ehema narak wenna na.godak hoda widuru botal tami..

    • @radiniayodani3543
      @radiniayodani3543 3 ปีที่แล้ว

      @@madoosweethome thank you akke

  • @විරාජ්ප්රඩක්ෂන්
    @විරාජ්ප්රඩක්ෂන් 3 ปีที่แล้ว +3

    Meka swayan rakiyawak vidiyata karanna puluwan neda

  • @babykitcheninthevillage8478
    @babykitcheninthevillage8478 ปีที่แล้ว +1

    නියමයි 👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿😋😋😋😋😋😋. 🌶️🌶️🌶️🌶️

    • @madoosweethome
      @madoosweethome  10 หลายเดือนก่อน +1

      Thank you❤❤❤🥰🥰

  • @indranikulathilaka3577
    @indranikulathilaka3577 ปีที่แล้ว +2

    අනේ දුවෙ පිහිය කම්මලකට දෙන්න සහ කටින් බෝඩ් එකක් වෙනස් කරන්න.ගොඩක් ස්තුතියි

  • @JayakanthiPerera-mi8lc
    @JayakanthiPerera-mi8lc 2 หลายเดือนก่อน

    Oyage polkatu handa koheda Hoya gaththe

  • @Viduu2012
    @Viduu2012 3 ปีที่แล้ว +3

    Plastic bottle wala dala masa keeyak kal tiyaganna puluwanda

    • @madoosweethome
      @madoosweethome  3 ปีที่แล้ว +1

      plastic bottle wala dala nam godak kal tiyaganna amarui.glass bottle wala dala tami store karana oni

    • @Viduu2012
      @Viduu2012 3 ปีที่แล้ว

      මාස තුනක් පුළුවන් ද ප්ලාස්ටික් බෝතල් වල

  • @NandaHewage-ri6pi
    @NandaHewage-ri6pi 3 หลายเดือนก่อน

    පොල් කටුවෙ පුළු වන් ගම්මිරිස් පොඩ්ඩක් කුඩූකරගන්න අබ ටික හා අනෙක් දෙවල් ගලෙ අඹරා ගන්න නැතිනම් බෙලෙන්ඩර් කරගන්න

  • @RatnyakaMa
    @RatnyakaMa หลายเดือนก่อน

    👍👍👍❤❤❤

  • @sumudugimhani9347
    @sumudugimhani9347 2 ปีที่แล้ว +2

    ගොඩක් රසයි අක්කෙ

  • @thilinikanchana3089
    @thilinikanchana3089 2 ปีที่แล้ว +1

    Achcharu plastic cup walata dala kochchara kal thiuaganna puluwanda. Pls rep

    • @madoosweethome
      @madoosweethome  2 ปีที่แล้ว +1

      plastic cup wla mama daala na.kohomat achcharu glass bottel wala daana eka tami hoda.ethakota godak kalayak tiyaganna puluwan

    • @renukadasanayaka4182
      @renukadasanayaka4182 ปีที่แล้ว

      අැලුමිනියාමි භජනවල තමිබාගන්න හොද නැද්ද

  • @JayakanthiPerera-mi8lc
    @JayakanthiPerera-mi8lc 2 หลายเดือนก่อน

    Thehadi bagayak hodatama athida

  • @kusumrathnayaka9164
    @kusumrathnayaka9164 10 หลายเดือนก่อน +1

    Seen damanna nadda

  • @hasithdilshan5639
    @hasithdilshan5639 2 ปีที่แล้ว +1

    සති දෙකක් තියා ගන්න පුළුවන් ද අච්චාරු

    • @madoosweethome
      @madoosweethome  2 ปีที่แล้ว +1

      සති දෙකක් නෙවෙයි මාස 6ක් උනත් තියාගන්න පුලුවන්.මම මේ හදපු අච්චාරු ටික මාස 3ක් තියාගත්තා.වීදුරු බෝතලේක දාලා හොදට සීල් වෙන්න වහන්න ඕනි.ඒ වගේ ක්‍රම ගොඩක් ගැන මම විඩියෝ එකේ හැමදේම තියෙනවා.විඩියෝ skip නොකර හරියට බලන්න..good luck❤❤

  • @H.ASamankumara-mp7lf
    @H.ASamankumara-mp7lf 4 หลายเดือนก่อน

    හැන්දෙ මිට දෙපැත්තටම තියෙනවා.😂😂😂😂😂

  • @JayakanthiPerera-mi8lc
    @JayakanthiPerera-mi8lc 2 หลายเดือนก่อน

    Lunu madi neda

  • @priyankapriyadarshani2895
    @priyankapriyadarshani2895 2 ปีที่แล้ว +1

    Mama niwana kalina wauwa aulaka waida

    • @madoosweethome
      @madoosweethome  2 ปีที่แล้ว +1

      atulata watura gehin natnam aulak na.watura,jala washpa gehin tibbot nam ikmanta narak wawe

  • @NandaHewage-ri6pi
    @NandaHewage-ri6pi 3 หลายเดือนก่อน +1

    මොකක්ද අනෙ ඔය හැන්ද දිග වැඩි ටික තපල දාන්න

  • @buddhikawijemanna3011
    @buddhikawijemanna3011 3 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි. පැහැදිලිව කියලා දුන්නා. අනේ පොඩ්ඩක් අහන්න, කපනකොට බබාව ටිකක් අයින් කරලා තියන්න. කීප සැරයක්ම අත දාද්දි පපුව පිච්චුනා කැපෙයි කියලා. මැණික් කැටේ පරිස්සම් කරගන්න ❤️

    • @madoosweethome
      @madoosweethome  3 ปีที่แล้ว +1

      ඔයාට ගොඩක් ස්තූතියි.ඔව් එයාව ඒ වෙලාවට ඈත් කරලා තියාගන්න මම හැම නිතරම ගොඩක් උත්සාහ ගන්නවා.ස්තූතියි...❤❤❤😊😊😊

    • @subadraamarawikrama6249
      @subadraamarawikrama6249 2 ปีที่แล้ว

      Thank you

    • @AsAs-rf3yq
      @AsAs-rf3yq 10 หลายเดือนก่อน

      Hadapu akema thiyala thibbata kamak nathda

  • @Viduu2012
    @Viduu2012 3 ปีที่แล้ว +1

    පිහිය නම් ශෝක්🙄

    • @madoosweethome
      @madoosweethome  3 ปีที่แล้ว +1

      ඇයි..? පිහියේ මොකක් හරි අවුලක් තියෙනවද..?

  • @gihanthanushka7431
    @gihanthanushka7431 2 ปีที่แล้ว +1

    Aba crem eken accharu hadanna beda akki

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +1

    ඕක වැරදියි

    • @madoosweethome
      @madoosweethome  ปีที่แล้ว +1

      මටයි කමෙන්ට් කියවන අයට්යි ඉගෙනගන්න හරි විදිය කියලා දෙන්න,ඔබට බොහොම ස්තූතියි

  • @somahsomah6941
    @somahsomah6941 3 ปีที่แล้ว +1

    Tanxxx

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb หลายเดือนก่อน

    විඩියෝවකේටිකලහමලංකාවිත්ගෞඩක්අයටබැලුවහැකීඔයාගේහැන්දේදිගටිකපන්වලධහිල්වේයිවිහිලුවටමටනමිඔයුගේහැන්දේඉසරහින්මීටදික්උනඵකපේනුනාජයවේවාතේරැවන්සරනයි❤

  • @pulinasathsara2420
    @pulinasathsara2420 ปีที่แล้ว +1

    අබ බාගෙට කුඩු උනාම ඇතිද..පව්ඩර් වෙන්න ඕනද

    • @madoosweethome
      @madoosweethome  ปีที่แล้ว +1

      බාගෙට කෙටුනම ඇති.

  • @indunil128
    @indunil128 2 ปีที่แล้ว +1

    Hadala iwara wela plastic bajjanawala demmata kamak nedda

    • @madoosweethome
      @madoosweethome  2 ปีที่แล้ว +1

      kamak na.habai tika dawask tiyagannwa nam glass bottle ekaka danna

    • @madoosweethome
      @madoosweethome  2 ปีที่แล้ว

      ❤ ow ehema karala danna puluwan.kisima aulak na.ethakota tawa kalu paata wadi.mama seeni kalu nokra tami handi ga ga me wideyta haduwe..

  • @shehariliyanapathirana
    @shehariliyanapathirana 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි.අනිවාර්යයෙන් හදලා බලනවා ළගදීම.

    • @madoosweethome
      @madoosweethome  2 ปีที่แล้ว +1

      ❤❤❤

    • @dsjayawardhane3498
      @dsjayawardhane3498 ปีที่แล้ว

      Stainless steel වුනත් අම්ල වර්ග එක්ක ප්‍රතික්‍රියා කරනවා..ලී හැන්ද තමයි වඩා හොඳ..

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @ramaniyaiman9138
    @ramaniyaiman9138 ปีที่แล้ว +1

    අයියෝ තව ඉගෙන ගන්න

  • @lakshikaniluka7859
    @lakshikaniluka7859 2 ปีที่แล้ว +1

    👍

  • @prageethaalwis1505
    @prageethaalwis1505 3 ปีที่แล้ว +2

    🧡👍

  • @vimanthavijesuriya4730
    @vimanthavijesuriya4730 7 หลายเดือนก่อน

    හැන්ද කොහෙන්ද

  • @niduknirvan5139
    @niduknirvan5139 3 ปีที่แล้ว +2

    👍❤️❤️❤️❤️

  • @thilinikanchana3089
    @thilinikanchana3089 2 ปีที่แล้ว +1

    Mata poddak kiyanawada achcharu wadipura sale wenne mona wage kadawalada kiyal

    • @madoosweethome
      @madoosweethome  2 ปีที่แล้ว +1

      food city , food center , shopping mall

  • @samadhisamanmali2942
    @samadhisamanmali2942 3 ปีที่แล้ว +2

    😀😙😘🤩😜🤑😷තව ඕනේ

  • @Beatzz683
    @Beatzz683 2 ปีที่แล้ว +1

    ❤️‍🔥

  • @gihanshani5059
    @gihanshani5059 ปีที่แล้ว +1

    ගස්ලබුත් ඔහොම කපන්නැැ කපලතිබුන ලොකු කැැල්ලෙන් හිිනි පෙති ගහ්ඩ

  • @gihanshani5059
    @gihanshani5059 ปีที่แล้ว +1

    නැටි කපන්නැැ .ඒක වැරදි

  • @UdariLakmini_
    @UdariLakmini_ หลายเดือนก่อน

    Hai

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍❤🙏

  • @priyngamalkanthi
    @priyngamalkanthi ปีที่แล้ว

    Ada hadanava

  • @sarojadevi9885
    @sarojadevi9885 5 หลายเดือนก่อน

    සිංහල අච්චාරු කියලා කියන්නේ මොකක්ද නංගී හැමොම කනවනෙ ඉස්සෙල්ලා කතා කරන්න ඉගෙන ගන්න සිංහල, දෙමළ කට්ටිය හැමෝම එක වගේ සිංහල අච්චාරු කියලා කියන්න එපා නංගි

  • @ranjithkumara4238
    @ranjithkumara4238 ปีที่แล้ว +1

    මාස 06ක් බැනේ

    • @madoosweethome
      @madoosweethome  10 หลายเดือนก่อน +1

      හරියට වහලා, තෙත හැදි, ඇලුමිනියම් හැඳි නොදා පාවිච්චි කරොත් මාස 6ක් පුලුවන්

  • @B.WSomawathi
    @B.WSomawathi 3 หลายเดือนก่อน

    ඔය.සද්ද.කරන.දෙවල.කපන.දේවල්.හැම.දෙයක්ම.කපා.අවසන්.කර.විඩියෝ.කරන්න.අපේ.ඩේට..කැපෙනව..කපන.කොටනකමි.බලාඉන්න.කො.බලන්නත්.එපා.වෙනව..🎉🎉🎉🎉

    • @madoosweethome
      @madoosweethome  3 หลายเดือนก่อน +1

      ඔයා කියන විදියට විඩියෝ කරන්න බෑ dear ..විඩියෝ එකක කරන පිලිවෙලක් තියෙනවා..ඒ විදියට තමයි කරන්නෙ... data කැපෙන එක ඔයාට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි මම ඇතුලු හැමොටම තියෙන ප්‍රශ්නයක්..data ගැන හිත හිතා ඉන්නව නම් social medai පාවිච්චි නොකර තමයි ඉන්න වෙන්නේ❤❤❤

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 ปีที่แล้ว +2

    කොපි ක්ලාට සම කරන්න බෑ

  • @SunilGunathilaka-zv5pw
    @SunilGunathilaka-zv5pw 6 หลายเดือนก่อน

    හැන්ද දිග වැඩියි

  • @melikamelika1685
    @melikamelika1685 3 ปีที่แล้ว +20

    අහන්න ⁣ඔයපොල්කටු ඇන්දේ ලි මිටෙි පොල්කටුවෙි ලිය දිගවැඩි හැදිගානකොට හැලිය කැඩෙයි

    • @madoosweethome
      @madoosweethome  3 ปีที่แล้ว +3

      ❤❤👍 ඔයාට ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් අත්දැකීම් ඔයා ගෙදර හදන කෑම බීම අපේ "ගෙදර හදන රස කෑම " Facebooka Group එකේ දාන්න අපේ facebook group එකත් එක්ක එකතු වෙන්න
      Facebook Group Link -
      facebook.com/groups/475854700171447/
      Facebook page - facebook.com/MadooSweetHome

    • @kamanipremikamahagamage1808
      @kamanipremikamahagamage1808 ปีที่แล้ว

      ​@@madoosweethome99999999999990... ..................................................................................................................................p87
      M

    • @sameramadu7032
      @sameramadu7032 ปีที่แล้ว +2

      Ou ane amutu handkne man dakkmi habai podi lamyek unat hariyatm hadnwa oya widiya tamai hariwidiya tikak welyanw et hodai

  • @indranikulathilaka3577
    @indranikulathilaka3577 ปีที่แล้ว +3

    හැන්ද කූර දිගයි හිනහ යනවා

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +1

    රෙද්ද තමයි

  • @lpranasinghelalinda9073
    @lpranasinghelalinda9073 10 หลายเดือนก่อน +1

    පොල් කට්ටක පුලුවන්ද පේස් එක අඹරන්න ගොන්ත වැඩක්

    • @madoosweethome
      @madoosweethome  10 หลายเดือนก่อน +1

      puluwan.karala balanna