සිංහල අවුරුද්දට නැතුවම බැරි සම්ප්‍රදායක සිංහල අච්චාරැව,Sinhala Achcharu, Sri Lankan Pickles.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • අවුරුද්දට, දානෙට, මගුලට නැතුවම බැරි සිංහල අච්චාරැව
    සිංහල අච්චාරු
    Sinhala Achcharu
    ලංකාව පුංචි රටක් වුනාට එක එක පලාත් වල හදන විදිහෙ පොඩි පොඩි වෙනස්කම් තියෙනව. ඒක හින්ද මේක තමයි හරිම ක්‍රමය කියල කියන්නෙ නෑ, මේ මම හදන මගේ විදිහ.
    අවුරැදු කාලෙට අපිට එන අවුරැදු සුවඳට ,කැවුම්, කොකිස් වලින් විතරක් නෙමෙ අපේ මේ සිංහල අච්චාරුවෙනුත් ලැබෙන්නෙ ලොකු දායකත්වයක්.
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join with my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 247

  • @priyankanilmini6208
    @priyankanilmini6208 ปีที่แล้ว +14

    බිනර පෝය ට උපාසක දානය ට මම මේ අච්චාරු හදනවා ස්තුතියි ඔබතුමියට. හරිම සරලව කියලා

  • @swarnafernando9316
    @swarnafernando9316 ปีที่แล้ว +14

    අපේ අම්මත් සිංහල අච්චාරුව හැදුවෙ මේ විදියටමයි. මමත් පුරුදු වෙලා තියෙන්නෙ මේ විදියට හදන්න. මේ විදියට සිංහල අච්චාරුව හදන්නෙ මාතර කට්ටිය. හරිම රස අච්චාරුවක්. අපි සිංහල අවුරුද්දට හදනව. නියම ක්‍රමයටම කියලා දුන්නා. බොහොම ස්තුතියි.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +3

      Bohoma sthuthi api Mathara neme..mage amma hadanneth mehema..mata e rasa ara wena achcharu set wenneth na..❤️

    • @swarnafernando9316
      @swarnafernando9316 ปีที่แล้ว

      @@cookingwithchefshani ඔයාටත් බොහොම ස්තුතියි.

    • @wanishan6814
      @wanishan6814 3 หลายเดือนก่อน

      බොරු කියන්ඩ එපා බං ඔයී ඔහොම🤣

  • @piyumijayasooriya
    @piyumijayasooriya ปีที่แล้ว +4

    මට හම්බ උන ලේසිම අච්චාරු recipe එක .ඔයාට ගොඩක් ස්තූතියි.ඔයාගෙ vegetable chopsuey එකත් මම හැදුවා චිකන් වෙනුවට ඉස්සො දාලා.මෙච්චර කාලෙකට මට හම්බ උන ලේසිම සහ රසම recipe එකත් ඒක .❤💖

  • @gayashankaveesha329
    @gayashankaveesha329 10 หลายเดือนก่อน +1

    වෙනද වගේම ඔයාගෙ අච්චාරු ව විදියටම මම දෙවෙනි පාරටත් අද හැදුවා බොහෝම ස්තුතියි ඔයාට .හරිම සිම්පල් නිසා ඔයාගෙ රෙසිපිම තමයි .නිදුක් නිරෝගී දීර්ඝායුශ වැඩේවා සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට තෙරුවන් සරනයි 💖🌷

  • @preddavlogssl_pradeep
    @preddavlogssl_pradeep 9 หลายเดือนก่อน +2

    තනියම ඉන්න මම.. මේක බලලා තනියම හදලා, තනියම කෑවා... ගොඩක් ස්තුතියි ❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน +2

      ඒක තමයි වෙන්න ඕන..හරිම සතුටුයි..♥️

    • @preddavlogssl_pradeep
      @preddavlogssl_pradeep 9 หลายเดือนก่อน +2

      ඔයාගේ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා

  • @berlunfon6412
    @berlunfon6412 27 วันที่ผ่านมา

    මම අද හැදුවා ඔයාට ගොඩාක් ස්තූතියි

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +7

    මම අද තමයි ඔයා හදපු අච්චාරුව හැදුවෙ කියල වැඩක් නෑ නියමෙට තියනව ගොඩක් ගොඩක් ස්තුතිය chef ❤

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි .හරියට පැහැදිලිව අපිට කියලා දෙනවා.ම්ස්ට තුනුරුවන් සරණයි

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +2

    කියල වැඩක් නෑ දැක්කම කන්න හිතෙනව. ගොඩක් ස්තුතියි

  • @wgkkiyanage5574
    @wgkkiyanage5574 10 หลายเดือนก่อน +2

    ගොඩක් පින් මිස් ,බොරුව නොකරන එකට ❤

  • @arunicooray2022
    @arunicooray2022 18 วันที่ผ่านมา

    Mama oyage mama godak hadanawa.hariyatama awa..godak pin.thanks lot.God bless you dear.

  • @sriyanisenevirathne1417
    @sriyanisenevirathne1417 ปีที่แล้ว +1

    මම අවුරුද්දට තන්නියෙන්ම ඔයාගේ රෙසපියට සිo හල අච්චාරුව හැදුවා හොදට ආවා ස්තුති 🙏❤

    • @maragodagekrishantha2982
      @maragodagekrishantha2982 ปีที่แล้ว

      ඔයා දාපු ලුණු පමාණය කොපමණද

  • @upekhanppd
    @upekhanppd 9 หลายเดือนก่อน +2

    Very good video. Clear explanation. Thanks a lot.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +1

    බෙහෙවින් ස්තුතියි ඔබතුමියට .සුභ අවුරුද්දක් වේවා.

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +4

    මම අද හැදුවා හරිම රසයි 👍

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +2

    ෂා නියමයි මගේ ආසම කෑම ලස්සනයි පාට ස්තූතියි ගොඩාරියක් ඔයාට. පරිස්සමට වැඩ කරගන්න බුදුසරනයී ඔයාට ආදරෙයි ගොඩාරියක්

  • @neetaguruge2865
    @neetaguruge2865 2 ปีที่แล้ว +3

    හරිම සෝක් එකට හැදුවාදැක්කා ස්තුතියි ජේසු පිහිටයි

    • @maragodagekrishantha2982
      @maragodagekrishantha2982 ปีที่แล้ว

      ඔයා ලුණු දාපු පමාණය කොපමණද

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +6

    අනේ ෂෝක්.. ඒ පාට..🤗 මෝජු එකකුත් ගෙන්න කො මිස්..ඔයා හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා..බොහෝම ස්තූතියි..🙏♥️ බුදු සරණයි..🙏♥️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Ikmanin kiyala dennan ❤

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว

      @@cookingwithchefshani බොහෝම ස්තූතියි මිස්..🙏

  • @deshathilakakalansuriya7221
    @deshathilakakalansuriya7221 2 ปีที่แล้ว

    Thank u miss..1st time I make this for my mom..thanku very much

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 ปีที่แล้ว +2

    අෙන් මම දැන් හිතුවා විතරයි අචචාරැවක් ගැන ෙගාඩක් ස්තුතියි

  • @lymerance
    @lymerance 9 หลายเดือนก่อน +3

    Very good video very clean good hygiene

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว +3

    Hamadema. Hodata padilr karansva .thanks

  • @nishanthagunathilaka2538
    @nishanthagunathilaka2538 ปีที่แล้ว

    සරලයි ලෙසියේන් හදන විදිය කියලා දුන්නා ට ස්තුති චෙෆ් තෙරුවන් සරනයි

  • @sucharithahungampola5140
    @sucharithahungampola5140 ปีที่แล้ว +3

    නියමයි

  • @dammipathi8991
    @dammipathi8991 ปีที่แล้ว +1

    Ane mis weralu lovi ,aba. Abaralla jammbu,diul.achcharu tika kiyala dennako.swanrakiyawak karanna duppath apita godak watinawa missta godaak pin.

  • @suchithragunarathne6434
    @suchithragunarathne6434 9 หลายเดือนก่อน

    Mama chefge recipe ekata haduwa harima rasay

  • @ashanina7486
    @ashanina7486 2 ปีที่แล้ว +3

    Thanks wonderful iwill try later

  • @rathnaperera9610
    @rathnaperera9610 10 หลายเดือนก่อน +2

    Lassana penumak tiyanawa.hadala rasa balanawa.sthuti.

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 หลายเดือนก่อน

    ස්තුතියි

  • @maragodagekrishantha2982
    @maragodagekrishantha2982 ปีที่แล้ว +1

    හොද වැඩසටහනක්

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +4

    මිරිස් ගැන දැනුවත් උනා ගොඩක් වටිනවා මිස් ස්තුතියි

  • @anushaanusha9951
    @anushaanusha9951 2 ปีที่แล้ว +6

    අාසාම කෑමක් තෑන්ස්

  • @Vicky-vn1ib
    @Vicky-vn1ib 2 ปีที่แล้ว +1

    Math heduwa...lassanai wagema rasai...

  • @ruwaniranasinghe1447
    @ruwaniranasinghe1447 2 ปีที่แล้ว +2

    Today I made it also , it's also 👍like ur other recipes, thank you so much for sharing 🙏

  • @HasaniDilrukshi
    @HasaniDilrukshi หลายเดือนก่อน

    Akke vinakiri botale pennannako

  • @shara4036
    @shara4036 10 หลายเดือนก่อน

    Thank you. Very Useful 😊

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +1

    අපේ පැත්තේ ඔය ක්‍රමයට හදන්නේ හරි ම රසයි. (මාතර)❤❤❤

    • @gayanisooriyaarachchi7477
      @gayanisooriyaarachchi7477 10 หลายเดือนก่อน

      ඉගුරුයි ,මුරුන්ගා පොතුයිත් එකතු කරනව .

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว +2

    Thank you so much sis.this is my favourite 😄pls tell me, baking tray size of ur wedding cake receipy..🌹

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +2

    Perfect good luck 👍👍👍👍

  • @binuk3579
    @binuk3579 2 ปีที่แล้ว +2

    Good work shaini

  • @nadeeSanju-o9s
    @nadeeSanju-o9s หลายเดือนก่อน

    Kal tiyagnna puluwn kalya kopmnda

  • @nilukalu
    @nilukalu ปีที่แล้ว +2

    Thank you for your easy recipe!! 😍😍🥰

  • @romanierodrigo9234
    @romanierodrigo9234 10 หลายเดือนก่อน

    Thank you. Iike your recipe.

  • @deepalwickramasuriya5329
    @deepalwickramasuriya5329 ปีที่แล้ว

    ස්තූතියි ❤❤

  • @kumarikaly8494
    @kumarikaly8494 2 ปีที่แล้ว +1

    Professionally explained! Thanx puthe.

  • @niroshanpradeep1449
    @niroshanpradeep1449 ปีที่แล้ว

    නියමයිනේ

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 2 ปีที่แล้ว +4

    Chef shani new year walata
    Hadanna aluthma food recipe
    tikak dannako

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +2

    නියමයි 👍

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 ปีที่แล้ว +1

    ස්තුතියි ගොඩක්

  • @ranjaniahmed4916
    @ranjaniahmed4916 2 ปีที่แล้ว +3

    Thanks

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 ปีที่แล้ว +4

    Wonderful cooking lesson I love it thank you so much chef shani ❤️👍

  • @chandraweragoda7791
    @chandraweragoda7791 ปีที่แล้ว +1

    මේ වගෙ මම ත් හදන වා 👍

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 2 ปีที่แล้ว

    ඔයාට ගොඩාක් ගොඩක් ඉස්තුතියි

  • @imashadulika9633
    @imashadulika9633 ปีที่แล้ว

    Godaaaak lase.thank u

  • @NiroshaDilanthi
    @NiroshaDilanthi หลายเดือนก่อน

    Sthuthi ❤❤❤❤❤

  • @niroshathushari990
    @niroshathushari990 ปีที่แล้ว +1

    ස්තුතියි මිස්

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 2 ปีที่แล้ว +1

    Hoping to make now.

  • @kumarikumari7136
    @kumarikumari7136 2 ปีที่แล้ว +2

    නියමයි ❤❤❤

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 2 ปีที่แล้ว +3

    Tnx Shani but u missed one thing u didn't add a little sugar.if u add a little sugar with vinegar u can get better taste .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Is that so🤔 normally I don't do and I only add sugar when I make Malay Pickles, that's why I said there are so many ways to make these Pickles, however thank you so much for letting me know. 🙏😍

  • @yohanlakmal1537
    @yohanlakmal1537 ปีที่แล้ว +1

    Onna ithin mm dan hadala iwara una witharay. 1st time tama thanks chef

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      ❤️👌

    • @yohanlakmal1537
      @yohanlakmal1537 ปีที่แล้ว

      @@cookingwithchefshani mata photos danna therennaa. Nathnam photos ewanna thibba.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      @@yohanlakmal1537 ෆේස් බුක් එකට තමයි එවන්න වෙන්නෙ. රසට තිබුණනම් එච්චරයි..❤️

    • @yohanlakmal1537
      @yohanlakmal1537 ปีที่แล้ว

      @@cookingwithchefshani රසයි. 3ට beduwath ekka.

  • @Lavender12_13
    @Lavender12_13 ปีที่แล้ว +1

    Harima rasaaai

  • @lesliejayawardena7010
    @lesliejayawardena7010 10 หลายเดือนก่อน

    Plastic bukerte eke kochchara kal tiya gsnna puluwanda...ස්වයං රැකියා සඳහා

  • @priyanthagunaweera555
    @priyanthagunaweera555 2 ปีที่แล้ว +1

    Heta hadanna hitapu recepe ekak,chef Ada dala😯😯,me widihata heta hadannam chef..godak isthuthii..tawat vedios danna

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 2 ปีที่แล้ว +2

    Thanks nangi ❤️

  • @LalithaIrangani-qi3kc
    @LalithaIrangani-qi3kc ปีที่แล้ว

    Nice

  • @malikajayaweera3019
    @malikajayaweera3019 2 ปีที่แล้ว +1

    Thank you nangi......

  • @ruvindikaushalya2004
    @ruvindikaushalya2004 10 หลายเดือนก่อน

    Thank you akki...❤❤

  • @TharangaDeepani
    @TharangaDeepani 10 หลายเดือนก่อน

    Thankyou❤

  • @gayanipriyadarshani6692
    @gayanipriyadarshani6692 2 ปีที่แล้ว

    Thanks ...love it.

  • @indiradesilva8433
    @indiradesilva8433 2 ปีที่แล้ว +4

    Thanks so much as always Chef Shani! Definately will try this!🌷♥️

  • @madushikareyashani7989
    @madushikareyashani7989 ปีที่แล้ว

    Mata dana ganna one gaslabu sodalada kapanne kapalada sodanne

  • @nadeerabongso4425
    @nadeerabongso4425 2 ปีที่แล้ว +3

    Thank you mam.

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 2 ปีที่แล้ว +2

    mama oyage hot chilli source
    eka haduwa akenam puduma
    rasai mama godak hadala
    bottle wala dala fridge eke
    thiya gaththa thank u 💓 💖
    Chef

  • @wasanthijanaka2371
    @wasanthijanaka2371 2 ปีที่แล้ว +2

    Thanks.oya.hadata.thearum.kala

  • @lpscpathirane6071
    @lpscpathirane6071 2 ปีที่แล้ว +1

    Nice job

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว

    Thank you so much.. 😍💐

  • @madaviruwanthi7911
    @madaviruwanthi7911 2 ปีที่แล้ว +2

    Thank you very much Shani

  • @AiranganiVitharana
    @AiranganiVitharana 2 หลายเดือนก่อน +1

    මේ බෝතල් තියෙන්නේ කොහෙද

  • @hemalivenderlen149
    @hemalivenderlen149 2 ปีที่แล้ว +3

    Thank you ❤️

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 2 ปีที่แล้ว +2

    Thank you so much chef ..♥️

  • @shereenclaire2477
    @shereenclaire2477 2 ปีที่แล้ว +1

    Thank you

  • @ShalikaMadushani-n2n
    @ShalikaMadushani-n2n 5 หลายเดือนก่อน

    Bissnas ekakata hadanna ,me widiyata tembuwama aulak nedda

  • @-veeshaandy-9079
    @-veeshaandy-9079 10 หลายเดือนก่อน

    ඉගුරු සුදුලුනු දාන්නේ නැද්ද අක්කා

  • @SurekaPremarathna
    @SurekaPremarathna 10 หลายเดือนก่อน +1

    Poll vnakiri kohomade hada ganne

  • @sandasadali9214
    @sandasadali9214 6 หลายเดือนก่อน +1

    අබ පේස්ට් එක දාගන්න පුළුවන් da

  • @sandanayakasandanayaka5963
    @sandanayakasandanayaka5963 ปีที่แล้ว +1

    Math haduwa akkakge style akata.

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว

    මේකට ලපටි බෝන්චි,මුරුංගා ගහේ පොඩි පොතු කෑල්ලක් ,එකතු කරලා ගන්න පුළුවන්..වෙනම පොල් කටු හැන්දක් ගත්තොත් හොඳයි..දෙහි කටුවක් නැත් නම් පිහි තුඩෙන් මිරිස් කරල් ටිකක් සිදුරු කර ගන්න පුළුවන්...ස්තූතියි...

  • @anojagamage7966
    @anojagamage7966 ปีที่แล้ว

    Thank you so much 🥰

  • @shehanianthony3166
    @shehanianthony3166 ปีที่แล้ว

    Vinakiri wenuwat monada ganna puluwan

  • @chandanapushpakumara711
    @chandanapushpakumara711 2 ปีที่แล้ว +1

    Waduru me resapiya dannako

  • @sharakottage5402
    @sharakottage5402 ปีที่แล้ว

    Thanks dr❤😘

  • @kusumaweerasekara-iq5wy
    @kusumaweerasekara-iq5wy ปีที่แล้ว

    Thanks alot

  • @gimhansavindu8773
    @gimhansavindu8773 ปีที่แล้ว

    Hodai ❤

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +2

    I didn't know you boil the vegetables.
    Thank you.
    Stay safe and Blessed.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      If not so how do you make it..love to know..?

    • @nelanigoonawardena9149
      @nelanigoonawardena9149 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani
      I mix it together and bottle without putting on the fire.
      😊

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      @@nelanigoonawardena9149 oh , then it might be takes too long to get soften, isn't it?

    • @nelanigoonawardena9149
      @nelanigoonawardena9149 2 ปีที่แล้ว

      @@cookingwithchefshani yes.
      It's a bit hard for a day or two.

  • @hansikamadhuwanthikodagoda9677
    @hansikamadhuwanthikodagoda9677 ปีที่แล้ว

    Thank you....

  • @shyamaperera5152
    @shyamaperera5152 2 ปีที่แล้ว +1

    Mouth watering .. looks soo yummy 😋. Thanks dr ❤️❤️

  • @senahewa1697
    @senahewa1697 ปีที่แล้ว

    Murunga pothu sudulunu danna ona Naddha.?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Murunga pothu kamathi nan danna puluwan..sinhala achcharuwata sudu lunu danne na samanyen..❤️

  • @dhanushkadeshani-u9e
    @dhanushkadeshani-u9e หลายเดือนก่อน +1

    Apple winakiri Danna barida

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      රස තනිකරම වෙනස්..🥰

  • @vidyawijesinghe6860
    @vidyawijesinghe6860 10 หลายเดือนก่อน +1

    Chef රතු ළුණු ඔයා කොහෙන්ද ගන්නේ Melbourne

    • @cookingwithchefshani
      @cookingwithchefshani  10 หลายเดือนก่อน

      Some vegetable shops have them, or MKS have them sometimes..♥️

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 2 ปีที่แล้ว +1

    Can we use natural o artificial vinegar?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      I have used coconut Vinegar, but not sure whether it's natural or Artificial?😂