ගැමි රසට සිංහල අච්චාරු රසට හදමු - දවසම ගොඩ✔‍ පියවරෙන් පියවර හදන හැටි | Nugasewana | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ගැමි රසට සිංහල අච්චාරු රසට හදමු - දවසම ගොඩ✔‍ පියවරෙන් පියවර හදන හැටි | Nugasewana | Rupavahini නුගසෙවන 0777788110
    sinhala achcharu,sri lankan pickle,achcharu recipe,සිංහල අච්චාරු,sinhala achcharu recipe,achcharu hadana hati,achcharu warga,recipe in sinhala,male achcharu,pickle,sri lanka,sinhala recipe,pickle recipe,අච්චාරු හදන හැටි,srilankan food,how to make,අච්චාරු,Nugasewana,Rupavahini,නුගසෙවන,0777788110
    #TraditionalAchaharu
    #SinhalaAchaharu
    #SriLankanPickle
    #SinhaleseSnacks
    #SriLankanCuisine
    #TraditionalRecipes
    #HomemadeSnacks
    #AuthenticFlavors
    #CulinaryHeritage
    #SriLankanFood
    #SriLankanCulture
    #SriLankanTraditions
    #FlavorfulDelights
    #TasteOfSriLanka
    #HeritageRecipes
    #SinhalaFood
    #SriLankanDishes
    #SpicyPickle
    #CulturalCuisine
    #FoodFromSriLanka
    #සිංහලඅච්චාරු
    Nugasewana
    Rupavahini
    නුගසෙවන
    0777788110
    සිංහල අච්චාරු
    අච්චාරු හදන විදිය
    අච්චාරු හදන හැටි
    සිංහල අච්චාරු රෙසිපි
    achcharu recipe
    sinhala achcharu
    මැලේ අච්චාරු,අච්චාරු රෙසිපි
    රස රහස අච්චාරු
    ගස්ලබු අච්චාරු
    sri lankan achcharu recipe
    recipe in sinhala
    traditional food
    cooking
    awrudu kema
    Sinhala cooking channel
    Recipe in Sinhala
    nugasewana
    nugasewana today Achcharu
    achcharu
    village cooking
    village cooking channel
    Traditional Sinhala Achaharu
    Sri Lankan Pickle
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 270

  • @jayathissabandara1313
    @jayathissabandara1313 6 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි ඔබ තුමියට

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ඔබතුමාටත් බොහොම ස්තූතියි

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 ปีที่แล้ว +9

    ⁣මේ ලස්සන කෙල්ල හදන කෑම බලන්න ආසයි.හරිම ලස්සනට ඒක කියලදෙනව.ස්තුතියි .

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว +1

      මේ ආදරනීය අගය කිරිමට ස්තූතියි ❤️❤️ හදලා රස කොහොමද කියලත් කියන්නකො 🙂

  • @DilanimaheshikaMapalagamaliyan
    @DilanimaheshikaMapalagamaliyan 7 หลายเดือนก่อน +13

    පැහැදිලිව කියා දුන්නට ස්තුතියි.. good luck..❤

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාටත් 🥰🥰

    • @hasiresha1368
      @hasiresha1368 หลายเดือนก่อน

      කෑමට ගන්න දවස් කීයක් තැම්බෙන්න තියන්න ඕනිද ?

  • @nilukamanori8524
    @nilukamanori8524 6 หลายเดือนก่อน +4

    අපිත් හැදුවා හරිම රසයි.😊

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ඒකනේ ගොඩක් අය හදලා තියෙනවා අහන්න සතුටුයි. ආදරේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක්❤️❤️

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 6 หลายเดือนก่อน +6

    දැක්කත් ඇති හිතත් පිරෙනවා බඩත් පිරෙනවා. අච්චාරු දක්කාම නම් නෙවෙයි. ඹයා ව දැක්කාමයි 😊😊😊❤❤❤❤ එහෙම..

  • @senukweerasinghe-4c514
    @senukweerasinghe-4c514 6 หลายเดือนก่อน +1

    Nangiyo...oyage widiyata haduwe harima rasai...thank u....

  • @user-li4sg3er5k
    @user-li4sg3er5k 6 หลายเดือนก่อน +2

    Aniwaryen hadanawa.lesiyen hadana widiha kyala denawa.kata karana widiha harima lassanai .all the best

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️ ජයවේවා

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 3 วันที่ผ่านมา +1

    Miss meka viyaparekata hadanna puluwagda .mata kiyadennako cup ekak weladapolata kiyaganeda danne kiyala

    • @TraditionalSisters
      @TraditionalSisters  2 วันที่ผ่านมา

      ඒක ඔයාගේ වියදමත් එක්ක තමයි බලන්න ඕනෙ ..

  • @shashinidilrukshi4000
    @shashinidilrukshi4000 6 หลายเดือนก่อน +1

    ඇත්තටම මාත් හැදුවා ගොඩක් රසයී 😋😋

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට අදහස් බෙදා ගත්තට ❤🥰🥰

  • @tukmalnishantha7544
    @tukmalnishantha7544 6 หลายเดือนก่อน +2

    Thank you akka api hadanagaman

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      හදලා රස කොහොමද කියලත් කියන්නකො

    • @tukmalnishantha7544
      @tukmalnishantha7544 6 หลายเดือนก่อน

      Dan hadala iwara kale hari rasai

  • @kalpaniimesha-uh7xy
    @kalpaniimesha-uh7xy 6 หลายเดือนก่อน +1

    නංගි මම දැක්ක වීඩියෝ එකක කපු රෙදි කෑල්ලකින් වතුර අයින් කරනවා ගස්ලබු එකේ. ඔයාලා කරන විදිහට විනාකිරි වලින් තැම්බුවොත් වතුර යන්වද නංගී. සති දෙකක් වගේ තියාගන පුළුවන් ද
    මේ ක්‍රමයෙන් නංගි.
    කපු රෙඩ්ජි කෑල්ලකින් හරි අමාරුයි. ඔයාගෙ ක්‍රමය හරිම ලේසි ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      කිසිම ප්‍රශ්නයක් නැතුව කල් තියාගන්න පුළුවන්. තෙත නැති හැන්දක් භාවිතා කරන්න මතක තියාගන්න

  • @kumariwijekoon2195
    @kumariwijekoon2195 6 หลายเดือนก่อน +7

    අවුරුද්දට අච්චාරු හදන්නෙ ඔයාගෙ වීඩියො එක බලලා..😍♥️

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මාත් එක්ක ඉන්නවට 🥰🥰

    • @ThiliniLakshani-q6u
      @ThiliniLakshani-q6u 6 หลายเดือนก่อน +1

      මාත්

  • @DghshHshd
    @DghshHshd 2 หลายเดือนก่อน +2

    මමත් හදනව ඔය විදියට මයි😊

  • @SenuriChanchala-r4n
    @SenuriChanchala-r4n 7 หลายเดือนก่อน +2

    Oyalage kata hada harima lassanai akkiyo man hari asai oya kama uyanava balanna

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට මාත් එක්ක දිගටම ඉන්න 🥰🤗❤

    • @SenuriChanchala-r4n
      @SenuriChanchala-r4n 7 หลายเดือนก่อน

      Ok akkiyo api oyat ekka digatama innava

  • @anurasampath8173
    @anurasampath8173 6 หลายเดือนก่อน +24

    මුරුංගා ගංහන් පොතු ට්කක් ගත්තම ගංස් මුල හරියන් පස් ට්කක් අරන් එතනට ගාන්න නැති නම් දිලිර ගිහිල්ලා ගාහ මංරන්න පුළුවන් ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි නොදන්න දේයක් කියලා දුන්නට 🥰

    • @AsfgGigyui
      @AsfgGigyui 2 หลายเดือนก่อน +1

      5​@@TraditionalSisters

  • @kasundananjaya1362
    @kasundananjaya1362 11 หลายเดือนก่อน +5

    ලස්සනයි ... වැඩසටහන ලස්සනට කරගෙන යනව . දිගටම කරන්න ..
    බුදු සරණයි .❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน +1

      ඔබ තුමාට ස්තූතියි. අලනා අගය කීරීමක්. ස්තූතියි ගොඩක් . වටිනා අදහස් ගෙනාවා. ඔබගේ අනිත් යාලුවන්ටත්ටත් යවන්න. ❤❤

  • @ChandraRanasingha-b1j
    @ChandraRanasingha-b1j 11 หลายเดือนก่อน +1

    Api poyata kandy yanava daval kemata oyage viduoeka balala ach.... hadala hodata vahala tibba rasata tiye kiyala hithanava thanks

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน +1

      ගොඩක් සතුටුයි මට ❤️❤️❤️ රස කොහොමද කියලා කියන්නකෝ.. පරිස්සමෙන් ගිහින් එන්න ❤❤❤

  • @wikcramasinghapriyangani5528
    @wikcramasinghapriyangani5528 6 หลายเดือนก่อน

    .man hadanna danagena hitiye na.But oya kiyala dunna widiytma haduwa.rasama rasai.thanks oyta.male achcharu hadana widiyath kiyannako.

    • @TraditionalSisters
      @TraditionalSisters  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට අදහස් කීවට 🥰🥰🥰

  • @RemiseRemise
    @RemiseRemise 6 หลายเดือนก่อน +1

    Tks,cannot u.add that boiled viniger..?

  • @bandumathikularathna5886
    @bandumathikularathna5886 6 หลายเดือนก่อน +1

    Duwa tunapaha misranausta mulinma miris karal tika damala poddak tada karanna .karal atulata yusa pirenna.

  • @Madhuwijesooriya
    @Madhuwijesooriya 6 หลายเดือนก่อน +1

    Math palaweni parata hadala mge mahaththayata dunna.

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි මට ❤❤❤❤

  • @SupunPrabath-g3r
    @SupunPrabath-g3r ปีที่แล้ว +1

    At tata ma oya me krnne loku samaja sathkarayak.oyge hama video akkma harima lassanai a wagema harima wadagath..sthuthi obata lankawe diunu aahara sanskruthiya thawa thawath promot krnwa oya...harima aadaraneeya vidiyata...

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      thank you dear . oyage coment eka apiwa dirimath kala. oya koheda

  • @harshikadilani
    @harshikadilani 8 หลายเดือนก่อน +2

    ඔයා හදන කෑම හරිම රස resapi තියෙන්නේ

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @kavishaherath887
    @kavishaherath887 8 หลายเดือนก่อน +1

    Akkiyo vinakiri walin thambuwata passe e thetha gathiya lawata thibbata kmk nadda naththam sampoornen welanna oneda

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน +1

      කමක් නෑ ඔක්කොම ටික තැම්බුවට පස්සේ ඒ වෙලාව ඇති

    • @kavishaherath887
      @kavishaherath887 8 หลายเดือนก่อน

      @@TraditionalSisters thank youu akkiyo digatama recipe genna.. asawen balala mn ewa okkoma wage try karano rasata enawa haduwama dan nathi godak ewa igena gaththa mamanm oyagen.. 💖🥰🥰

  • @minuliakarsha5691
    @minuliakarsha5691 8 หลายเดือนก่อน +1

    Thank you akki❤ mama hamadama oyage vidioe balananawa😊

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ආදරේ හැමදාම මාත් එක්ක ඉන්නවට 🥰🥰🥰

  • @sammanihiru3487
    @sammanihiru3487 6 หลายเดือนก่อน +1

    Akki meka kal thiya hanna puluwanda?

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ඔව් අචාරු කියන්න අපි කල් තියාගෙන ආහාරයට ගන්න කෑමක්. හැන්දක් භාවිතා කරන්න මතක තියාගන්න

  • @HarshaniAnuradaha-oe9fn
    @HarshaniAnuradaha-oe9fn 7 หลายเดือนก่อน +1

    Kochcha ra kalayak thiya ganna puluwannda dawas kiyak wahala thiyanna onada gaslabu achcharuwa

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน

      මාස 2 පුලුවන් තෙත නැති හැන්දක් බාවිතා කරන 🤗

  • @Nawodyanew
    @Nawodyanew 23 วันที่ผ่านมา +1

    apith heduwa akka harima rahai❤

    • @TraditionalSisters
      @TraditionalSisters  20 วันที่ผ่านมา

      හොඳයි නේද ❤️❤️👍

  • @samidithehasna4171
    @samidithehasna4171 6 หลายเดือนก่อน +1

    Thank ❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      You're welcome 😊 හැදුවද හරිම රසයි හදලා බලන්න සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️

  • @sadithahamine911
    @sadithahamine911 3 หลายเดือนก่อน +1

    I also thanks to nandha for her hard work

  • @sithminimashi....9002
    @sithminimashi....9002 3 หลายเดือนก่อน +1

    Thanks akke

  • @NavaNava-n3e
    @NavaNava-n3e 11 หลายเดือนก่อน +1

    WOW SUPERB SISTER TRADITIONAL SISTERS THANKS FOR YOUR VIDEO TIPS COOKING VERY NICE VERYUSEFUL VERALEVEL VALTHUKKAL NANIDI VANAKKAM WELLDON WELCOME VAZHA VAZLAMUDAN SISRERS THANKS KEEPITUP VALTHUKKAL VANAKJAM OAKY ❤❤🙏🙏

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน +1

      WOW! Thank you so much for your enthusiastic and heartwarming message! I'm thrilled that you enjoyed the video tips. Your encouragement means a lot. Valthukkal, nanbargale! 😊🌟"

  • @sachinishantharathne300
    @sachinishantharathne300 7 หลายเดือนก่อน +1

    Dawas kiyak wahala thiyanna onida dr ?

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน +1

      මේක නම් මාසෙටත් වඩා වැඩියෙන් පුළුවන්. හැබැයි තෙත හැඳි වලින් නම් බෙදන්න එපා

  • @poojanranithu4037
    @poojanranithu4037 ปีที่แล้ว +1

    Akke ane harima rasa patai.akke anthimata sudulunu, iguru winakiren thambanna onada.❤

  • @NadeeHarshani
    @NadeeHarshani 11 หลายเดือนก่อน +1

    Godak pin kiyala dunnata,mama asama kamak,hetama hadanava mama,budusaramae

  • @darshanasadaruwan4297
    @darshanasadaruwan4297 6 หลายเดือนก่อน +1

    Lassani... මිරිස් හොද්ද kiyala denneko...

  • @kavishaherath887
    @kavishaherath887 7 หลายเดือนก่อน +1

    Ane akkiyo aba tkk wela vinakiri eke thibbama thiththa na neda mokada samaharu kiyanawa hadana kenage athe guneta aba thiththa wenne kiyala ane ikmanata reply one dan hadanagaman ..

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน +1

      නෑ එහෙම දෙයක් නෑ බොරු ඔයා මේ පෙනෙන විදියට හදන්නකෝ.

    • @kavishaherath887
      @kavishaherath887 7 หลายเดือนก่อน

      @@TraditionalSisters thanks akkiyoo

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน

      thank yo oyatath @@kavishaherath887

  • @sranaweera4607
    @sranaweera4607 6 หลายเดือนก่อน +1

    Oya okkoma jathi ekata dala blender karanna puluwanda

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      මැටි වළඳක් අවශ්‍යමයි. ඇලුමිනියම් වළද පාවිච්චි කරන්න එපා. ඔක්කොම බ්ලෙන් කරන්නේ නැහැ.

    • @sranaweera4607
      @sranaweera4607 6 หลายเดือนก่อน

      Rata inna mati walan hoya ganna naha

  • @ShashiklaMadhubhashini
    @ShashiklaMadhubhashini 8 หลายเดือนก่อน +1

    Mama achcharuvak hadan hithan youtube eka paththe awe.ethakota oya hamba une..subscribe karala oyage video godak baluva.aththatama hari lassanata kiyala denava.dan achcharu hadanna welavath madi😂..digatama lassana wada karanna wish karanava❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාගෙ කමෙන්ට් එකට ❤️❤️❤️ රසට අච්චාරු එක හදාගන්න එහෙනම් 🥰 ජයවේවා ඔයාට ❤️❤️❤️

  • @nadishaninadishani3043
    @nadishaninadishani3043 11 หลายเดือนก่อน +1

    Akka, aba pramaney, winakiri pramaney kiyannako.

  • @WindyGirl407
    @WindyGirl407 6 หลายเดือนก่อน +2

    අක්ක වගේම අච්චාරු එකත් ලස්සනයි,රස පාටයි😊

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ගොඩක් අය ගොඩක් අය හදලා කමෙන්ට් දැම්මා. ඇත්තටම රසම රසයි. ඔයත් පුළුවන් වෙලාවක හදන්න ආදරේ හැමෝටම සුභම සුබ අලුත් අවුරුද්දක්❤️❤️

  • @chamilajayangani1368
    @chamilajayangani1368 8 หลายเดือนก่อน +1

    Me.acharuwa.kochara.kaltabiya.hakida.cup.aka.dala

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน

      මාස දෙකක් විතර පුලුවන් තෙත නැති හැන්දක් බාවිතා කලොත් 🙂

  • @sarmilavishnukanth6181
    @sarmilavishnukanth6181 11 หลายเดือนก่อน

    WOW SUPERB SISTER TRADITIONONAL SISTERS THANKS FOR YOUR VIDEO TIPS VERA LEVEAL VERY USEFUL VERY NICE VERA LEVEAL KEEP IT UP VANAKKAM VALTHUKKAL AND YOUR COOKING TIPS AND COOKING ALL SO VERY USEFUL VERY BEAUTY WELL DONE KEEP IT UP VANAKKAM VALTHUKKAL VAZHGA VAZHGLAMUDAN NANDRI VANAKKAM WELCOME OKAY SISTERS KEEP IT UP VANAKKAM VALTHUKKAL 🙏🙏🙏🙏🙏🙏

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      Thank you so much for your incredibly kind words! I'm thrilled that you enjoyed the video and found the tips useful. welcome to my channel and my own videos. Your encouragement means a lot to me. Vanakkam Valthukkal to you too! I'll definitely keep sharing more content, and I appreciate your support. Vazhga Vazhgalamudan Nandri Vanakkam! 🌟

  • @sikmntadenkomekedevenikots3028
    @sikmntadenkomekedevenikots3028 11 หลายเดือนก่อน

    Manm as oyage vidiyo balnna katta kelt urnav atarm asi niyami budusarin oyat mevgevidiyo tavt danko

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අදහස් වලට ❤️❤️❤️

  • @LahiruLahiru-t9m
    @LahiruLahiru-t9m 7 หลายเดือนก่อน +2

    ළුණු තැම්බිලා වැඩියි නේද නංගියෝ . අපේ පැත්තෙ නම් මිරිස් කුඩු දාන්නෙ නැ. මොකද ඉගුරු. ගම්මිරිස්. අමු මිරිස්. මුරුංගා පොතු එකතු උනාම හොද සැරක් එනවා.

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයා අදහස් කිව්වට 🥰❤ දිගටම මාත් එක්ක ඉන්න ජයවේවා ඔයාට ❤️❤️❤️

  • @MaheshMadushan-x1y
    @MaheshMadushan-x1y 6 หลายเดือนก่อน +1

    Ape gedara awilla oya achcharuwa hadala denawada...🙂🙂🙂🙂🙂🙂😘😘😘

  • @SudathPriyanka-f8j
    @SudathPriyanka-f8j 7 หลายเดือนก่อน +1

    නියමයි මමත් හැදුවා 😇

    • @TraditionalSisters
      @TraditionalSisters  7 หลายเดือนก่อน

      මට හරිම සතුටුයි ඔයලා හදලා රසද කියලා කියන එක තමයි මම දකින්න ආසම කමෙන්ට් එක 🥰❤

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 6 หลายเดือนก่อน +3

    අවුරුද්දට අච්චාරුව දාන්න ඔයාගේ වීඩියෝ එක බැලුවා, දැන් හදනකන් ඉවසිල්ලක් නෑ. තැන්ක්ස්. අක්කි

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      රස කොහොමද කියලත් කියන්න ඔනේ 🥰👍

  • @dilhanierandika4028
    @dilhanierandika4028 6 หลายเดือนก่อน +1

    සීනි දාන්නම ඕනද මේකට...

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน +1

      නොදැම්ම කියලා ගැටලුවක් නෑ

  • @kalpani7072
    @kalpani7072 6 หลายเดือนก่อน +1

    Murunga pothu danne ai kiyannako😊

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน +1

      විනාකිරිවල සරමැකෙන්න දානවා 👍🥰

    • @kalpani7072
      @kalpani7072 6 หลายเดือนก่อน

      @@TraditionalSisters tnx akkiyooo...❤️💐😊

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 6 หลายเดือนก่อน +1

    ඔබේ පෑහැදිලිකිරීම අගෙයි.

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මාව අගය කලාට ❤🥰

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 6 หลายเดือนก่อน +1

    හෙට හදනවා..👍👍

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน +1

      හදලා රස කොහොමද කියලත් කියන්න ❤🥰

  • @kalpaniimesha-uh7xy
    @kalpaniimesha-uh7xy 6 หลายเดือนก่อน +1

    Meka kl thiynn puluwan d

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      මාස 2 තෙත නැති හැන්දක් බාවිතා කරන

    • @kalpaniimesha-uh7xy
      @kalpaniimesha-uh7xy 6 หลายเดือนก่อน

      @@TraditionalSisters Thank you so much . Ada mn haduw ude pandarama . Puduma rasak thiyenne . ♥ oya denntma thanks 🙏 puluwan nm kal thiyaganna puluwan kama thw genna.lassanata vade karan yanna labenna kiyla wish karanw😍

  • @YasithaDananjaya-z5l
    @YasithaDananjaya-z5l 6 หลายเดือนก่อน +2

    Aane oyaw Qakkama badath pirenawa

  • @RavishkaniFernando
    @RavishkaniFernando 6 หลายเดือนก่อน +1

    මේ අවුරුද්දේ මන් මැරි කරාට පස්සෙ හදන පලවෙනි වතාව සිතූතී අක්කී.

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ප්‍රීතිමත් විවාහ දිවියක් වෙන්න කියලා ඔයාලා දෙන්නට මං සුභ පතනවා ජය වේවා ❤❤❤

  • @purathanymayoo5808
    @purathanymayoo5808 9 หลายเดือนก่อน +1

    Is it white vinegar?

  • @AjithLiyanage-l7n
    @AjithLiyanage-l7n 8 หลายเดือนก่อน +1

    Me koheda ane lassana gama

  • @D.H.M-o1e
    @D.H.M-o1e ปีที่แล้ว +1

    Superb!. Thank you so much!.❤❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      Thank you so much... keep in touch dear....❤️❤️

  • @ridmisanjula7768
    @ridmisanjula7768 25 วันที่ผ่านมา

    Lassana voice ekak😍

    • @TraditionalSisters
      @TraditionalSisters  25 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ❤️ ❤❤❤

  • @r.pnimesha9742
    @r.pnimesha9742 2 หลายเดือนก่อน

    කුරුඳු danne නැද්ද

  • @Sazy_boy
    @Sazy_boy 6 หลายเดือนก่อน +1

    මුරුංගා පොතු අනිවාරෙම් ඕනිඩ

  • @Viduni1985
    @Viduni1985 6 หลายเดือนก่อน +1

    ඉඟුරු සුදුලුනු දැම්මම නරක් වෙන්නෙ නෑද.කල්තියාගන්න පුළුවන්ද .මම මේ හදන්න කලින් බලන ගමන් 😁

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      මට නම් කිසිම ගැටලුවක් උනේ නැහැ. හදලා බලලා කියන්නකෝ කොහොමද කියලා

  • @priyanidemel2493
    @priyanidemel2493 7 หลายเดือนก่อน

    Thanks 🙏

  • @angelineweerasinghe366
    @angelineweerasinghe366 11 หลายเดือนก่อน

    Tks👍

  • @ChithraKumari-is9sc
    @ChithraKumari-is9sc 6 หลายเดือนก่อน +1

    API ohomai thamnanna .Sinhala kramayata ohoma mawai

  • @-veeshaandy-9079
    @-veeshaandy-9079 6 หลายเดือนก่อน +1

    ඉගුරු සුදුලුනු අමුවෙන් දාන නිසා නරක් වෙන්නේ නැද්ද ??

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      විනාකිරීමට එකතු වෙනවා.

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 ปีที่แล้ว +3

    Awasaneta keewa tika pahadili ne moadda hitha redena cmnt thibbada nangi 🤔🤔🤔🤔🤔🤔🤔 ane kawruhari amaruwen lassana deyak karanawanam ekata haiyak wenna hithak nathi kuhaka minissu. Man oyala ekka hamadama enne mata prvt mokuth labilada ne. Oyala hoda wedak karanne wedagath vidiyata eka karanawa kiyala penawa. Eka nisa hemadamath ape adare oyalata thiynawa. Hada payai ballo burai kumudu mal pipei. Balo buranne hada kadaganna beri nisa. Hada hemadamath lassana wela aluthwela enawa.

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 4 หลายเดือนก่อน +1

    Nice ❤

  • @SamanthiChathurika-k1l
    @SamanthiChathurika-k1l 3 หลายเดือนก่อน +1

    Nice nice ❤

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤නැන්දටයි දූටයි දෙන්නටම ස්තූති ගොඩාක් ..

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️ ජයවේවා ❤

  • @YasithaDananjaya-z5l
    @YasithaDananjaya-z5l 6 หลายเดือนก่อน +2

  • @hansi4712
    @hansi4712 ปีที่แล้ว +7

    Achcharu 😋😋😋

  • @manelkasthuri8038
    @manelkasthuri8038 4 หลายเดือนก่อน

    රහට දැනුණි

    • @TraditionalSisters
      @TraditionalSisters  4 หลายเดือนก่อน

      👌❤🥰 ස්තුතියි ❤️ දිගටම මාත් එක්ක ඉන්න

  • @UnAr-yz9cg
    @UnAr-yz9cg ปีที่แล้ว +1

    Super cooking skills dear, you are beautiful, you always show only cooking, a kind of suggestions that you should show yourself more while you cook. and please always wear sleevless dresses that'll attract more subscribers.

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 ปีที่แล้ว +3

    Jathika රූපවාහිනී eke karapu ekath vdo eka aran danna puluwannam watinawa.😊

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      eka api fB danawa. 15-07-2023 Saturday 10Am danawa. oya dunnu adahas walata aneka warayak Stuthi ❤

    • @priyankaramadugalla3287
      @priyankaramadugalla3287 ปีที่แล้ว

      @@TraditionalSisters mmm hoda hadawath ekka api hemadamath ennawa nangi.

  • @ranjanirathnayaka3434
    @ranjanirathnayaka3434 6 หลายเดือนก่อน +1

    Harima wadagarh subadawsak

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ස්තුතියි ❤ සුභ දවසක් 🙏

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ස්තුතියි ❤ සුභ දවසක් 🙏

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ස්තුතියි ❤ සුභ දවසක් 🙏

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 ปีที่แล้ว +3

    Nenda vitharak newe thawa thawa godak aya ennawa vdo wala.lassana adahas tikak hemadama vdo gena nangila ekka api hemafama ennawa.

  • @janajana7879
    @janajana7879 6 หลายเดือนก่อน +1

    තැන්ක්ස් ❤️🙏🏾

  • @AmeeshaDenuwan-zk6ty
    @AmeeshaDenuwan-zk6ty 19 วันที่ผ่านมา

    මගේ නම් කටට කෙලත් ඉනුවා..😊😊

    • @TraditionalSisters
      @TraditionalSisters  19 วันที่ผ่านมา

      හදලා බලමු නේද ❤️

  • @achalasurangi3421
    @achalasurangi3421 11 หลายเดือนก่อน

    oya pramudi wagemai.wagemai..❤❤❤GOOD LUck

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      Thankyou ❤❤❤❤ good luck ❤❤❤❤

  • @mdbillalhossain3926
    @mdbillalhossain3926 10 หลายเดือนก่อน +1

    nice

  • @susanthakumara967
    @susanthakumara967 8 หลายเดือนก่อน +1

    ❤ නන්ගියෝ

  • @sudathshirani8097
    @sudathshirani8097 ปีที่แล้ว

    vinakiri walin thambuwama miris ehema hia wenawa api nam lunu wathuren thamba gannawa sooduru tikak dammama hari rasai seeni tikakuth danna ona ethakota hari rasa i

  • @sajithprasanna714
    @sajithprasanna714 8 หลายเดือนก่อน +1

    Muttiya bedala dawas kiyak tiyanna onida awagema murunga pothu danne ai kiyala kiwweth ne man hithanne usnaya adika kemak nisada 🤔🤔🤔🤔🤔🤔🤔

    • @TraditionalSisters
      @TraditionalSisters  8 หลายเดือนก่อน

      දවසකට වැඩිය තියන්න. ow . anika vinakiri wala th tiyanawane shariirayata poddak aduna dee. ekath kepenawa ..🥰❤

  • @asankachandrapriya7618
    @asankachandrapriya7618 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤ මැනිකේ

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน +1

      කෑම හදන හැටිත් පොඩ්ඩක් ඉගන ගන්න 🤭🤭

    • @asankachandrapriya7618
      @asankachandrapriya7618 9 หลายเดือนก่อน

      හා. ඔයට ඉතින් පුලුවන් නේ 🤭🤭🤭

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @shanu3510
    @shanu3510 11 หลายเดือนก่อน +1

    Niyamai akkke ❤ good luck

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss 6 หลายเดือนก่อน +2

    Achchru kiyanne kal thaba ganna deyak suduloonu danne naa,ohoma elawalu thambannet naa,gaslabu tikak loku thunee hataras kaali kapanne,elawalu sodala pawane welala amuwen aba winakiri misranayata daanne ,lunu gammiris ,thunapaha nm daaanawa,

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน +1

      එක එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් . මගේ ක්‍රමයට හදලා බලන්න රස කොහොමද කියලා

  • @SameeraChathuranga-kx3wc
    @SameeraChathuranga-kx3wc 8 หลายเดือนก่อน +1

    🎉

  • @achalagimsara6888
    @achalagimsara6888 ปีที่แล้ว +3

    Nice ❤❤

  • @Tuhin334-q7s
    @Tuhin334-q7s ปีที่แล้ว +1

    Nice.

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 10 หลายเดือนก่อน +1

    Well explained sweet darling g GB

  • @chandrikamanel6706
    @chandrikamanel6706 6 หลายเดือนก่อน +1

    👊👊

  • @indikaruwankumara665
    @indikaruwankumara665 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @manjupriyanka6441
    @manjupriyanka6441 11 หลายเดือนก่อน +1

    Lassani akke😊

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      මමද අච්චාරු එකද 😄😄

  • @COOKing_Mate_SL
    @COOKing_Mate_SL ปีที่แล้ว +2

    ❤❤❤

  • @inokarodrigo9706
    @inokarodrigo9706 6 หลายเดือนก่อน +2

    කහ දැම්මම පිනුල් වෙන්න බලනවා කහ නොදමා හැදුවම හොදයි

    • @TraditionalSisters
      @TraditionalSisters  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාගේ අදහස් වලට, මම ඕනම කෑමක් ඔයාලට ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා කලින් හදලා බලනවා. ඉතින් මට නම් කහ දැම්ම කියලා ගැටලුවක් උනේ ඇති උනේ නෑ ❤🥰

  • @DinushaMadurangi-k6h
    @DinushaMadurangi-k6h หลายเดือนก่อน +1

    ඉගුරු සුදුලූනු කොටන් න විදියක් නෑ බෝඩිමක ඉන්නෙ අබ පේස්ට් එක දාල හදන්න පුළුවන්ද කියල කියන් නකො

    • @TraditionalSisters
      @TraditionalSisters  หลายเดือนก่อน

      දුලූණු ඉඟුරු කොටන්න එපා ශබ්ද ඇහෙනවනම්. පොඩි බර දෙයක් අරගෙන ඒක එතන තියලා චොප්ප කරන්න. අනිවාර්යෙන් සුදුලූනු ඉඟුරු අවශ්‍යයි

  • @nishadjanitha
    @nishadjanitha ปีที่แล้ว +1

    maru akka

  • @PuspaGama
    @PuspaGama 2 หลายเดือนก่อน +1

    あなたは
    てんしいだよ〜〜