පොළොස් මෝජු | Polos Moju - Morin in the Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @ranjiniemapitigama7384
    @ranjiniemapitigama7384 ปีที่แล้ว +30

    බොහෝම ස්තුති යි.මැටි බඳුනක් පාවිච්චි කලා නම් වඩාත් හොඳයි කියලා හිතෙනවා .

  • @isharadharmarathna3230
    @isharadharmarathna3230 ปีที่แล้ว +11

    මන් මේ video එක බලලා මේ විදිහටම හැදුවා. හරිම රසයි. ගෑවුනු තැන කන්න පුලුවන්. බොහොම ස්තූතියි ඔබ තුමියට 😊❤

  • @anneanthoney6085
    @anneanthoney6085 2 ปีที่แล้ว +37

    ඇලුමිනියම් බාජන වලට විනාකිරි දාන්න එපා recipe good😋♥️

    • @kgbhagyakgbhagya3258
      @kgbhagyakgbhagya3258 2 ปีที่แล้ว +4

      👍👍

    • @ktkumari6133
      @ktkumari6133 2 ปีที่แล้ว

      @@kgbhagyakgbhagya3258 🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬😘😘😘😘😘😋😋😋😋😋😋😆😆😆😃😃😃😃😉😎😗😗☺️☺️🤩😚😋😆😋😎😍😍😍😍😍😋😋😋😎☺️☺️🤩😚😚😊😍😊😋🏝️🏜️🌋🏖️️🏕️🏝️🏞️🏝️🏞️🏞️🏞️

    • @kumarikaly8494
      @kumarikaly8494 2 ปีที่แล้ว

      Eththamai, e wede karanna epa....aahaara visha wei

  • @princessseneviratne9663
    @princessseneviratne9663 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිවන්ත වෙමි .
    මම කිසිම දිනක හදා තිබුණේ නැහැ
    ඔබ ඉතා ලස්සනට පැහැදිලි කෙරුවා .
    තුණුරුවන් සරණ ලැබේවා 🙏

  • @ganjlikc9291
    @ganjlikc9291 2 ปีที่แล้ว +31

    හදලාම නැති පොලොස් මෝජු හදන්න හිතුවා මේක බලලා 💜️

  • @janajana7879
    @janajana7879 7 หลายเดือนก่อน +2

    ලංකාවට අවහාම හදනවා අනිවාරෙන්ම රස කෑමක් 😋😋😋ස්තුතියි ඔබ තුමියට 🙏🏾

  • @suchithraperera2452
    @suchithraperera2452 ปีที่แล้ว +11

    හරිම වටිනවා, ඒ වගේම හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට!

  • @lekhaathukorala225
    @lekhaathukorala225 2 ปีที่แล้ว +30

    තාච්චි වල මෝජු හදන්න හොද නෑ. කෑම හදන විදිය වගේම ගුණාත්මකභාවයත් වැදගත්..😊

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 ปีที่แล้ว

      Hmm

    • @arunikaudagama9626
      @arunikaudagama9626 ปีที่แล้ว +1

      ඒක තමයි මාත් හිතුවේ..විනාකිරි ඇල්මිනියම් වල ආසාත්මිකතා ඇතිවෙනවා කියලා අහලා තියනවා

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 ปีที่แล้ว +1

      @@arunikaudagama9626 Ehema wenne..e bajana walama kalthiya gaththoth

    • @UchithaTharanga-wu4de
      @UchithaTharanga-wu4de 4 หลายเดือนก่อน

      😮😮U

  • @n.c.gunawardena4729
    @n.c.gunawardena4729 3 ปีที่แล้ว +33

    විනාකිරි ඇතුළු ඇඹුල් වර්ග යොදා හදන කෑම සෑදිය යුත්තේ මැටි බාජන වලයි.

  • @malshanonis7661
    @malshanonis7661 2 ปีที่แล้ว

    Thnk u aunty... godak watinawa..... anith comments balanna. Aluminium bhajana gana kiyala tiyenawa. Eka atta, ewath hadagena issarahata karanna. Vdio 1th ikmanata karala pennuwa. Lassanai, rasa athi. Math hadanawa

  • @joerebeira3423
    @joerebeira3423 2 ปีที่แล้ว +6

    ස්තුතියි හොඳම හොඳට පැහැදිලිව ව්ස්තර කලා කලබල වෙන්නෙ නැතිව අපිට මතක තියාගන්න පුළුවන් විදියට හැදුවාම 👍 නියමයි 💝💝💝🌹🌹🌹

  • @prasannakumara9991
    @prasannakumara9991 2 ปีที่แล้ว

    Eka dakiddi katata kelath unanawa Rasa patai .math aniwa hadanawa meka.thank you sooooo much....💝💝💝💝

  • @renukahewa809
    @renukahewa809 3 ปีที่แล้ว +3

    Woooooooow very nice 👍. Super good luck. God bless 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐😊😊😊😊👍👍👍💪🏻

  • @sekanayka8641
    @sekanayka8641 ปีที่แล้ว +1

    ඇලුමිනියම් භාජනයට විනාකිරි දාන්න හොද නැහැ නේද

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 3 ปีที่แล้ว +16

    මමත් ආසයි පොලොස් වලට ලංකාවට ගිහින් අනිවාර්යෙන්ම හදනවා.. ස්තුතියි.මම කුවේට්

    • @MorinintheKitchen
      @MorinintheKitchen  3 ปีที่แล้ว +1

      ස්තුතියි❤️❤️🙏🙏

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว +1

      මම න් අසායි පොලොස් වෙලට ඔබට ගොඩාක් ස්තූතියි තෙරැවන් සරණයි

    • @shiranimadurapperuma6583
      @shiranimadurapperuma6583 2 ปีที่แล้ว

      Use a clay pot. Otherwise you will get blood pressure cholesterol or some other deceases. Be safe.

    • @niroshanidilrukshika5823
      @niroshanidilrukshika5823 2 ปีที่แล้ว

      th-cam.com/video/TVUdRvj9M6k/w-d-xo.html
      Polos koththu

  • @kusumdissanayaka3097
    @kusumdissanayaka3097 3 ปีที่แล้ว +1

    Mata thiyana prasne,..
    Vinakiri Aluminium ekaka hosada???

  • @nilukaadikariadikari6888
    @nilukaadikariadikari6888 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූති ඔයාට මම ඔයා කීව ව්දිහට පොලොස් මෝජුව හැදුවා හරිම රසයි .

    • @MorinintheKitchen
      @MorinintheKitchen  3 ปีที่แล้ว

      සිතුතියි❤️❤️👍👍🙏🙏

  • @UpaliPerera-w2x
    @UpaliPerera-w2x 11 หลายเดือนก่อน

    Aluminiyam thachchiyata vinakiri danna honda na neda?

  • @sandrasili9464
    @sandrasili9464 3 ปีที่แล้ว +21

    කන්න හිතෙනව දැක්කම දෙවි පිහිටයි අත්දෙකට

    • @MorinintheKitchen
      @MorinintheKitchen  3 ปีที่แล้ว +1

      ස්තුතියි ආදරයට..❤️❤️

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +2

      අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින්

    • @gedarakaama9479
      @gedarakaama9479 3 ปีที่แล้ว +1

      @@nawathenatv-tv5252 th-cam.com/channels/UKoYjUEqqgqZiHsD6bO5Tw.html

    • @kuwaitium5569
      @kuwaitium5569 3 ปีที่แล้ว +2

      aniwayen bs

    • @UchithaTharanga-wu4de
      @UchithaTharanga-wu4de 4 หลายเดือนก่อน

      ​@@MorinintheKitchenu

  • @sagarikadamayanthi9950
    @sagarikadamayanthi9950 ปีที่แล้ว

    Simple wedi kathawak ne eka niyamy supiri

  • @malishadananjaya661
    @malishadananjaya661 ปีที่แล้ว +3

    ඕකම ඇති අවුරුදු මේසයට හරිම රසවත් .. කවුරුත් කන්න ආස වෙනවා.. වියදමත් අඩුයි...බොහොම ස්තූතියි..! 👍

  • @thashikalasathsarani140
    @thashikalasathsarani140 3 ปีที่แล้ว +1

    Aunty aluminum bajana wala vinakiri danna hoda na

  • @simladevass8778
    @simladevass8778 3 ปีที่แล้ว +19

    මම නිර්මාංශ නිසා හරියට වටිනවා, ස්තූතී ඔබට.

    • @MorinintheKitchen
      @MorinintheKitchen  3 ปีที่แล้ว +1

      ස්තුතියි❤️❤️❤️🙏🙏

    • @mahindasisira729
      @mahindasisira729 3 ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @sweethome7551
    @sweethome7551 2 ปีที่แล้ว +1

    Look diealishious and healthy food

  • @kankanamgenilantha8448
    @kankanamgenilantha8448 ปีที่แล้ว +3

    රස පාටයි පැහැදිලිව කියලා දුන්නා. ඔබට ස්තූතියි.

  • @rekhamegodagedara913
    @rekhamegodagedara913 ปีที่แล้ว

    Vinakiri aluminiyam bajanewala hadanewada

  • @mariewilliamssl9678
    @mariewilliamssl9678 2 ปีที่แล้ว +18

    Looking great mother. හදල බලනවා අනිවා,.ස්තුතියි ඔබතුමියට.

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว +2

    Harim shok... Aniwaryenm math hadanwa... Thank you... Apiw danuwath karanwat... Theruwan saranai 🙏

  • @sakuassakuas5193
    @sakuassakuas5193 3 ปีที่แล้ว +7

    ඉස්තූති ඔබ තුමියට හරිම ලස්සනට පැහැදිලිව කියලා දුන්නා මේකට ඇලුමිනියම් බාජනයක් නැතිව මැටි වලන් පාවිච්චි කරානම් තමයි තවත් ලස්සන ඒත් ඉතිම් මන් ඉන්න රටේ නම් මේවා නෑනේ❤️❤️❤️❤️❤️

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 2 ปีที่แล้ว

    Rasa patai hadala blnm habai aluminium bajaneta venakiri damema hodada kiyala prasnayak matuwenawa

  • @piyumikaharshani1537
    @piyumikaharshani1537 2 ปีที่แล้ว +9

    ඇලුමිනියම් භාජන වල විනාකිරි දාලා හදන්න එපා, 😊 recipe එක නම් මරු 👌

    • @githakumari8989
      @githakumari8989 ปีที่แล้ว

      ඔව් ඔයා හරි.මන් comment එකක් දාන්න හැදුවා විතරයි.✔✔

    • @tharangadilhanisilva5581
      @tharangadilhanisilva5581 ปีที่แล้ว +1

      It looks ss. Not Al. There is no matter .

    • @mysongs.7596
      @mysongs.7596 15 วันที่ผ่านมา

      😢😮

  • @hansisilva1468
    @hansisilva1468 2 ปีที่แล้ว +1

    Musterd cream ganna barida aba wenuwat

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +7

    මීගමුවේ අයගේ හොඳ කමක් නේද හරිම රසවත් මේක අම්මේ ඔයාට ගොඩක් ස්තුති හදන්න කියලා දුන්නා ට තෙරුවන් සරණයි ජෙසු සරණයි ❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @MorinintheKitchen
      @MorinintheKitchen  3 ปีที่แล้ว +1

      ස්තුතියි ප්‍රියංකා.. සුබ අලුත් අවුරුද්දක් වේවා..❤️❤️🙏

  • @girlsr2614
    @girlsr2614 3 ปีที่แล้ว +1

    Godak pin oba thumiya kiyala.dena vidiyath hari pehedilii rasa athi godak lankawata awama hadala balannam ko rata inna apita polos na ne thansk you

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude 4 ปีที่แล้ว +18

    Morin in the kitchen ස්තූතියි , මේ රෙසිපිය මම හදන්න යන්නේ. මම කවදාවත් මෙහෙම පොලොස් කාලා නැහැ, රසයි වගේ

  • @anjaleedinushika0413
    @anjaleedinushika0413 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබතුමියට
    මමත් මේ විදිහට හැදුවා.හරිම රසයි.❤

  • @dmikdissanayaka859
    @dmikdissanayaka859 3 ปีที่แล้ว +11

    සිරියාවන්ත මුණ 😍😍😍😍😍තෙරුවන් සරණයි අම්මා 😍❤️❤️❤️❤️ ඔන්න ඉතිම් සබ්ක්‍රයිබ් කලා 😍

    • @MorinintheKitchen
      @MorinintheKitchen  3 ปีที่แล้ว +1

      ස්තුතියි ගොඩක්❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️

    • @darshaniruvanpurasl7460
      @darshaniruvanpurasl7460 3 ปีที่แล้ว +2

      ඔබ තුමියගේ මෝජුව ගොඩක් රස ඇති මමත් හදන්න ඕන නමුත් විනාකිරි භාවිතා කරන නිසා මැටි බදුනක් බාවිතා කිරීම උචිතයැයි මම යෝජනා කරනව ,ඔබ තුමියට ජය වේවා,

    • @gedarakaama9479
      @gedarakaama9479 3 ปีที่แล้ว

      @@darshaniruvanpurasl7460 th-cam.com/channels/UKoYjUEqqgqZiHsD6bO5Tw.html

  • @sunithasunitha2398
    @sunithasunitha2398 ปีที่แล้ว

    Oya harima pryamanapai .hodin kiyala denawa sthuthi

  • @gayanihansika3724
    @gayanihansika3724 4 ปีที่แล้ว +8

    Thank you... Your explanation was very clear and detailed great video.... 👍👍👍👍👍👍

  • @a...m..pulasthieupeksha8403
    @a...m..pulasthieupeksha8403 3 ปีที่แล้ว +1

    Vinakiri dala ඇලුමිනියම් භාජන wala uyanawada....

  • @manke7562
    @manke7562 3 ปีที่แล้ว +3

    දැක්කම කන්න හිතෙනව ස්තුතියි ඔබට බුදුසරණයි

    • @MorinintheKitchen
      @MorinintheKitchen  3 ปีที่แล้ว

      ස්තුතියි🙏🙏❤️❤️

    • @SilkyBaba
      @SilkyBaba 7 หลายเดือนก่อน

      Dawas keeyak thiyaganna puluwanda kiyala කියන්න puluwanda

  • @KumudinePerera
    @KumudinePerera 7 หลายเดือนก่อน

    ඔයාගෙ ක්‍රමය ට පොලොස් heduwa. හොදට ආවා. thanks .

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +44

    සත්තකින්ම විනාකිරි දාලා ඇලුමිනියම් වලන් වල කෑම හදලා රස කර කර කාලා මහරගම තමා නවතින්න වෙන්නෙ කෑම හදන්න ප්‍රතම සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න

  • @ajanthapriyadarshani9811
    @ajanthapriyadarshani9811 2 ปีที่แล้ว

    Aluminum bajana bavitha karan na neda vinakiri aba wage dewal ekathu karaddi?

  • @anulautuman1359
    @anulautuman1359 3 ปีที่แล้ว +4

    අනේ රස ඇති නේද අපිත් ලංකාවට ආවාම පොලොස් මෝජුවක් හදල බත් උයල කනවා බොහොම ස්තුතියි රෙසිපි එකට

    • @MorinintheKitchen
      @MorinintheKitchen  3 ปีที่แล้ว

      ස්තුතියි❤️❤️🙏🙏

    • @enjoyshorts2021
      @enjoyshorts2021 3 ปีที่แล้ว

      th-cam.com/video/m8cDC9_gW7I/w-d-xo.html

  • @madawalasidny1486
    @madawalasidny1486 ปีที่แล้ว

    මම ඉන්නෙනම් ලංකාවෙ නෙමේ හැබැයි ලංකාවට ආවම අනිවාර්යෙන් හදනව බොහොම ස්තුතියි ....

  • @galapitagedera2486
    @galapitagedera2486 3 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන්ම හදනවා බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏

  • @chanakamorawaka
    @chanakamorawaka ปีที่แล้ว

    niyamaaaaiiiiii meka mara rasai...man haduva

  • @dilshaninadee6975
    @dilshaninadee6975 4 ปีที่แล้ว +8

    harima shok recipe 1k.thank you

  • @pukemile
    @pukemile 3 ปีที่แล้ว +2

    We cannot buy fresh Polos only have Canned, can we make this with Can polos, its with water

    • @MorinintheKitchen
      @MorinintheKitchen  3 ปีที่แล้ว

      Can polos is not going with this. You need fresh polos.... thanks for watching CHANDI..❤️❤️❤️🙏🙏🙏👍

  • @keerthimalli3504
    @keerthimalli3504 3 ปีที่แล้ว +3

    Ammoooo mara Rasa athi poloss mojuwa 👌delicious thanks very much

    • @MorinintheKitchen
      @MorinintheKitchen  3 ปีที่แล้ว

      ❤️❤️🙏🙏❤️❤️

    • @samsungcore4436
      @samsungcore4436 2 ปีที่แล้ว

      @@MorinintheKitchen aeluminiyam hoda ne neda winakiri wala dala uayanna ohomada dan nethi dawal kiyala denne

  • @nirmalachithra9732
    @nirmalachithra9732 2 ปีที่แล้ว +1

    Hare piresiduy.piliwelai.e' vagema rasath athi neda? Hadalame balela kiyannam honde. Good luke.

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +4

    ස්තුතියි ජයවේවා ආසයි හදන්න ආසයි කන්න

  • @amilakrimci4381
    @amilakrimci4381 2 ปีที่แล้ว

    Harima lassanata wadasatahana karanawa. Pehadili godak isthuthi

  • @watsalawelander3920
    @watsalawelander3920 2 ปีที่แล้ว +5

    ආසයි ලබන මාසේ ලංකාවේ ඇවිත් හදනවා බොහොම ස්තුතියි ❤❤❤

  • @harindaperera1154
    @harindaperera1154 2 ปีที่แล้ว

    Vinakiri wenuwata adesakayak kiyanna puluwanda?

  • @sandukitchen6406
    @sandukitchen6406 3 ปีที่แล้ว +7

    ජය ජය වේවා හදවතින්ම ආදරෙයි සුභ පැතුම් අක්කේ😘 ලස්සනට කියලා දෙනවා හදවතින්ම ආදරෙයි ❤️Good luck congratulations 👍❤️ බුදුසරණයි..!!

  • @ovinduandsavindu895
    @ovinduandsavindu895 10 หลายเดือนก่อน

    Godak hodai.hemadema itha ikmanin kiyala denawa.Sthuuthiy.eth tiyena ekama getaluwa vinakiri use karana nisa ganna tibune meti bajanayak

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 ปีที่แล้ว +5

    විනාකිරි වලින් හදන කෑම ඇලුමිනියම් භාජන වල හදන්න හොඳ නෑ නේද .

    • @sudu3601
      @sudu3601 3 ปีที่แล้ว +1

      Ou

  • @sandarajanisilva
    @sandarajanisilva 3 ปีที่แล้ว +2

    මම හැදුවා ගොඩක් රසයි ...ඔබ තුමියට ගොඩක් ස්තුතියි අපිට මේ වගේ දේවල් කියා දෙනවට 😘😘😶🤗🤗

    • @MorinintheKitchen
      @MorinintheKitchen  3 ปีที่แล้ว

      දිගටම රැඳී සිටින්න. ස්තුතියි❤️❤️🙏🙏🙏🙏👍

  • @hansikaperera2553
    @hansikaperera2553 2 ปีที่แล้ว +7

    හැදුවා කලින් හරිම රසයි
    හිතන්න වත් බෑ රහයි කියලා
    සැරයි වගෙ පෙනුනට
    පුදුම රහයි

  • @harshasenavirathne7994
    @harshasenavirathne7994 ปีที่แล้ว

    රස පාටයි හදලා බලන්නම්. බොහොම ස්තුති .විනාකිරි වෙනුවට වෙන දෙයක් ගන්න බැරිද

  • @vimalavimala8612
    @vimalavimala8612 2 ปีที่แล้ว +3

    රස ඇති හද ල බලන්න ඕන මෙය හදන හැටි ඉදිරිපත් කලාට ස්තුතීයි ඔබට

  • @DiliniGamage-z7e
    @DiliniGamage-z7e 6 หลายเดือนก่อน

    Gedara awoth hadala denawada?

  • @nilukak6098
    @nilukak6098 2 ปีที่แล้ว +9

    I have not eaten or cooked this meal never ,But ,It looks so delicious ,yummy and nice........ I hope to make this meal soon ,Thank you 👍

  • @marieselvadorai3324
    @marieselvadorai3324 7 หลายเดือนก่อน +1

    God bless you and you family ❤

  • @padkoonara6152
    @padkoonara6152 3 ปีที่แล้ว +5

    දැක්ම කන්න ආස හිතෙනවා... රසට ඇති...
    දෙයක් කියන්න ඕන ඕක මැටි භාජනයක හැදුවා නම් හොඳයි කියලා හිතුනා විනාකිරි දාන නිසා..

    • @MorinintheKitchen
      @MorinintheKitchen  3 ปีที่แล้ว

      ස්තුතියි❤️❤️🙏🙏

  • @latha6177
    @latha6177 3 ปีที่แล้ว +2

    Dakiddi nam asai ahanam budu saranai oba thumiyata mm marama rasak ati nada

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +4

    ඇයි දැන් අලුත් රෙසිපි video දාන් නැතේ හරිම වටින රසවත් කෑම රෙසිපි ඔබතුමිය ඉදිරිපත් කරන්නේ👌❤️ බුදු සරණයි 🌺🙏

  • @srilankanfot9530
    @srilankanfot9530 2 ปีที่แล้ว

    මම අදතමයි ඔයාගේ චැනල් එක දැක්කේ මෝජු එකනමි දැක්ක ගමන් කන්න හිතුනා හරිම රස පාටයි මම මෙි අලු ත් අවුරැද්දට හදනවා හදලා රස කියන්නමි තෙරැවන් සරනයි.

  • @thushibandara9047
    @thushibandara9047 3 ปีที่แล้ว +3

    අපි හැදුව....මාර රසයි....

  • @Sayurikalpana12
    @Sayurikalpana12 10 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතී ඔයාට අක්කී ගොඩක් වටිනා වීඩියෝ එකක් හදලා බලන්නම් ❤❤❤❤❤❤

  • @raminikhasturi7460
    @raminikhasturi7460 3 ปีที่แล้ว +3

    Hodata kiyala denawa

  • @ChathuraKumara-m3v
    @ChathuraKumara-m3v 7 หลายเดือนก่อน +1

    ❤ niyamai

  • @renukarenuka2924
    @renukarenuka2924 3 ปีที่แล้ว +5

    දැක්කම..රසබව..දැනුනා..

  • @AjanthaPadhmakumari
    @AjanthaPadhmakumari 7 หลายเดือนก่อน

    godakkkkkk hodata pahadiliwa kiyadenawa anty goodjob❤❤

  • @epleblomst91
    @epleblomst91 3 ปีที่แล้ว +15

    බලමු උත්සාහ කරලා අපිට ඉතින් තියෙන්නේ ටිං වල තියන පොළොස් තමයි ලංකාවේ සමහර මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ ඇද හොයන් තමයි ඒ තමයි ලංකාව 😎😎😎

    • @MorinintheKitchen
      @MorinintheKitchen  3 ปีที่แล้ว +1

      ස්තුතියි🙏🙏🙏❤️❤️❤️❤️

    • @shielasamarakoon5727
      @shielasamarakoon5727 2 ปีที่แล้ว

      හොඓ වගෙම වරදත් කීම හොඳ ලාංකිකයකුගේ සිරිත විය රුතුය.

  • @rohinisenanayake313
    @rohinisenanayake313 ปีที่แล้ว

    Thank you for the nice recipe.

  • @su.kumarasinghe2878
    @su.kumarasinghe2878 3 ปีที่แล้ว +8

    රස පාටයි ලංකාවට ආව දවසක හදන්න ඕන

  • @rathnajayaweera211
    @rathnajayaweera211 ปีที่แล้ว

    Bohoma istutie.jayawewa.

  • @kumarisrilankn8120
    @kumarisrilankn8120 3 ปีที่แล้ว +7

    God bless super Thank you nìyamai

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว

    okkoma lassanai... mati athiliyak ganna thibuna....

  • @rashfdo7745
    @rashfdo7745 3 ปีที่แล้ว +8

    මගේ ආසම කෑමක් 🤩🤩🤩

  • @jayanthiperera9111
    @jayanthiperera9111 2 ปีที่แล้ว

    හරිම ලස්සනට කියල දෙනව ස්තුතිය

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 ปีที่แล้ว +5

    රස පාටයි. වම්බටු. මෝජු. හදන. එකකුත්. කියල දෙන්න. ස්තූතියි.

  • @daaklih
    @daaklih ปีที่แล้ว

    wow I love ❤ this .

  • @dilininishanshala2704
    @dilininishanshala2704 3 ปีที่แล้ว +19

    මo කාලා තියෙනවා මෙහෙම පොළොස් මෝජුව ගොඩාක් රසායි.දකුණු පලාතේ අය තමා ගොඩාක් කන්නේ මේක මාළු ඇබුලත් එක්ක මරූ

    • @MorinintheKitchen
      @MorinintheKitchen  3 ปีที่แล้ว +1

      ස්තුතියි❤️❤️🙏🙏

  • @neethairangani6738
    @neethairangani6738 3 ปีที่แล้ว +1

    අනිවාර්යෙන් ලංකාවට. ගිහින් හදනවා thank u

  • @kumariwijayalath7088
    @kumariwijayalath7088 3 ปีที่แล้ว +5

    නියම කෑමක් .👍👍👍

  • @dewikaseneviratna9633
    @dewikaseneviratna9633 ปีที่แล้ว

    කාලත්නෑ දැකලත්නෑ.නමුත් අද හැදුවා .හරිම රසයි. බොහොම ස්තුතියි ඔබට.

  • @wathsalaindiewaree4828
    @wathsalaindiewaree4828 3 ปีที่แล้ว +11

    හරිම රසයි වගේ..... ස්තූතියි ඔබට! 💕

  • @malkakannangara9280
    @malkakannangara9280 2 ปีที่แล้ว

    මේ වගේ කෑම කන්න හොඳ නෑ.ඒත් ඉද හිට වෙනසකට හොඳයි.ස්තූතියි.

  • @dilininishanshala2704
    @dilininishanshala2704 3 ปีที่แล้ว +3

    මo හිතාගෙන ඉන්නේ ලoකාවට ගියාම ලොකූ දානයක් දෙන්න.මo මගේ අතින්ම මේ මෝජුව හදනවා එදාට.බලාපොරොත්තුවෙන් ඉන්නවා.කාලා තිබුනට හදන්න දැනන් හිටියේ නෑ බුදුසරණයි අම්මේ.කෙසෙල්මුව මෝජුවත් කියලා දෙන්නකෝ.🤩

    • @MorinintheKitchen
      @MorinintheKitchen  3 ปีที่แล้ว

      කෙසෙල්මුව මෝජු ඉදිරියේදී. ස්තුතියි දිලිනි❤️❤️🙏🙏

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 3 ปีที่แล้ว +1

    ගොඩාක් ඉස්තුතියි ,අනිවාර්යයෙන්ම හදනවා

    • @MorinintheKitchen
      @MorinintheKitchen  3 ปีที่แล้ว

      ස්තුතියි❤️❤️🙏🙏

  • @sadaruruwan1446
    @sadaruruwan1446 3 ปีที่แล้ว +6

    අස කෑමක් ❤️❤️❤️

    • @MorinintheKitchen
      @MorinintheKitchen  3 ปีที่แล้ว +1

      ස්තුතියි❤️❤️🙏🙏

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තු,🙏 ස්තුතියි අපිත් ඉක්මනටම හදල බලන්නම් 👍👍🌸🌹🌸👍👍

  • @donranasinghe4594
    @donranasinghe4594 3 ปีที่แล้ว +13

    හදන විධිහෙන් දැනෙනවා සුවඳ. තවත් රෙසිපි පෙන්නන්න. ජයවේවා 👍🙏🙏

    • @chandrajayathilaka
      @chandrajayathilaka ปีที่แล้ว

      ඔය වැඩෙිට මැටි භාජනයක් ගත්තනමි නේද හොද

  • @prasanthipiyamali9538
    @prasanthipiyamali9538 3 ปีที่แล้ว +1

    Meka kochchara kalayak thiyaganna puluwanda miss

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +6

    නියමයි 🔥😍

  • @amashibandara6991
    @amashibandara6991 3 ปีที่แล้ว +2

    Onna amme man den haduwa oyage polos mojuwa mmmmm😋 thank you amme💐❤️👍