First comment on youtube within 13 years...... Music ජීවිතය කරගන්න බැරි වුණු,,,,,ඒකට පිස්සුවෙන් හිටපු..දැන් සල්ලි වලට විතරක් රස්සාවක් කරන..... මිනිස්සු...ගොඩාක් කාලයක් අතීතයට....අරන් ගිහින් බෙහෙත් දුන්නා......@Serena and News thank u very much for meditative Vocal,,expression and Music.....
සරිත් සුරිත් & news මං kamati ම දෙයක් තමයි group එක play කරද්දි වෙන සද්ද බද්ද මුකුත් na, music විතරයි.... ඒ group discipline එක group එක ඇතුලේ හොදටම තියෙනවා.... මල්ලිලා තමයි හොදටම කරලා තියෙන්නේ.... keep up the good work, boys❤️❤️❤️
සේනකගේ මියුසික් කම්පෝසින් ලොකු පනිවිඩයක්....දැන් තමයි සේනක බටගොඩගේ වටිනාකම හොඳටම එලියට එන්නේ. බටගොඩ දෙවන පරම්පරාව..තාත්තා කරා වගේ ආත්මීය ආශ්වාදය වෙනුවෙන් පමනක් සෞන්දර්‍යාත්මක වෙන්න. ගුඩ් ලක් දුව..බොහොම හික්මුනු කටහඬක්.
දුව නෙමෙයි නේද මේ
මිමිපිරී නේද..🤔🤔
@@dineshhalowita2998 සේනකගේ දුව..සේනක ගොඩක් වයස කෙනෙක් නෙමේ. මම හිතන්නේ මගේ වයසේ. අර්ලි සික්ස්ටීස්, මිඩ් සික්ස්ටීස් වගේ..
Lol its too much of a presure, asking a child to be like parents 🤣
Kella konde kapala wenas wela
ශ්‍රී ලාංකේය සංගීතයේ කිරුළු නොපළන් රජු සේනක බටගොඩ ❤
මේ වචන,මියුසික් මාරයි ❤🙏
සමහරු සේනක බටගොඩ කියන්නේ කවුද කියලවත් දන්නෙ නෑ 🥲
බේස් මල්ලිගෙ අත් දෙකට බුදුසරණයි 😵💫⚡️
Mmmmm 😍😍😍😍
අද මේක දැක්කේ 2024.02.11
සේනක බටගොඩ කියන ලෙජන්ඩ් එක තම සංගීත ප්‍රභවය තමුන්ගේ දුවට හොඳින් ලබා දීල තියෙනවා... ජේසු පිහිටයි දෙදෙනාටම..❤❤❤❤❤
ආව දවසෙම ඇහුව එදා ඉඳල අද වෙනකල් තවමත් අහනව
කියන්න වචන නෑ.❤️❤️❤️ සෙරීනා තාත්තගෙම දුව...මම ආසම ගායකයා සේනක බටගොඩ...thanks,ජාතික රෑපවාහිනී... ගොඩක් පිං news එක්ක එකතු වෙලා අපේ කන් මෙහෙම පිනවනවට...coke with red next level වැඩක්...❤️❤️❤️ නවත්තන්න නං එපා..news එක්ක episode 100ක් වත් ඕන..❤️❤️
10+ views magenuth 😍
සේනක බටගොඩ මහතාවත් ගෙන්නන්න වැඩසටහනට❤️
අනෙ මම මේ ලෝකෙ ආසම voice එක Serena.
Voice එක ලස්සනයි හැබයි හැමදාම තාත්තා ගේ සින්දුකියන්න එපා ඔයාගේම ගීත බලාපොරොත්තුවෙන් ඉන්නවා.
බටනලා කොල්ලෝ උඹ නම් පිස්සුවක්
කවදාවත් එපා නොවන අපේ කාලයෙ ප්‍රවීණයෙක් සේනක බටගොඩ කියන්නේ❤️❤️
සේනක සර්ගේ ඔය සින්දු ටික ලයිව් අහන්න ලැබුන එකම කොච්චර වාසනාවක්ද 😍 එදා ඔයත් හිටියා ❤
First comment on youtube within 13 years......
Music ජීවිතය කරගන්න බැරි වුණු,,,,,ඒකට පිස්සුවෙන් හිටපු..දැන් සල්ලි වලට විතරක් රස්සාවක් කරන.....
මිනිස්සු...ගොඩාක් කාලයක් අතීතයට....අරන් ගිහින් බෙහෙත් දුන්නා......@Serena and News thank u very much for meditative Vocal,,expression and Music.....
💖💖🤩👍
ආශීර්වාදය යන්නෙහි නියම අරුත මේ ගීත ඇහෙද්දි කොහින්දෝ ගලාගෙන එනවා.
සරල ලෙසින් ගැඹුරු අදහස් හිතට ගෙනෙන සොදුරු පද පේලි 💕 ලියන්න ගයන්න ඔබට ව්ගේම ඔබේ දියනියටත් දෙවියන් වහන්සේගේ වගේම බුදුන්ගේ ආශීර්වාදය ලැබේවා ...!
ජේසු පිහිටයි.
බුදු සරණයි.
කීපාරක් ඇහුවත් අහන අහන හැමපාරකම ඇඟේ හිරිගඩු පිපෙනවා.. මාරම වචන. පිස්සු හැදෙනවා.❤️
ඔව් නේ.... 🌹🌹🌹🌹
❤❤
wayo patta gahala thiyenne senaka batagoda mahathage songne..
සැමදෙම ටිකෙන් ටික කියද්දි එ ෆිලින් එක වෙනම එකක් ❤️
wow ...Aathmeiya bawanawak wage sangeethaya gayanaya ....dekama ekathu vunama denenna sathuta ....obata godak aluth nirmana karanna shakthiya lebewa.....All the Very Best Nangiye.....!!!!
Amazing backing ❤️🔥
"අපේ පරපුරේ ' බටගොඩ ' - සෙරීනා "
🥺 ඇයි Sereena කොණ්ඩේ කැපුවේ? 🥺 මොනා උනත් ආදරෙයි ❤️ nice singing 🥰
සෙරීනා කොණ්ඩේ කපන්නේ එයාට ඕනේ නිසා.
@@thila ow ithin.. mata ona de karanna hethuwak nane :D
@@malindudias999 oyage crush ekada 🙃
@@SachiraBhanu Voice ekata asai man.. Ahanna aasa voice ekak :)
@@malindudias999 aniwa aniwa.😉
patta voice ammo තාත්තා වගේමයි,ජය වේවා
මගේ ජීවිතයේ ඇහුව ලස්සනම සින්දුව මේක❤
Nirehankare lasene watina daksa doooooonnnnniii
හීන වලට පණක් තියෙනවා ❤️❤️❤️❤️❤️
සිතුවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති...!!❤️
Seree❤️🥺💕
හිතට දැනෙන ගීතයක් ,එක තැනක හිත නතර වෙනවා අහන හැමවෙලේම ❤️❤️❤️❤️
Sereena batagoda voice of srilanka ❤️
සින්දුවත් ලස්සනයි එයත් ලස්සනයි❤️🔥
ආදරණීය daughter congratulations
You are very beautiful lovely and very decent girl.the way you sing so lovely. Thank you very much for your lovely singing.
දෙනෙත් වසාගෙන ..❤️
සෙනක බටගොඩ ගෙන්න 💚💛❤️
බලාපොරොත්තුවෙන් .........
සේරි ❤️
u look majestic with short hair serena ❤️😍🥺
බිස්කට් කුඩු. කුකි කල නවතම තාලයක් කාලයක් .මරු ආ
නිවුනු කටහඩක් අපිවත් නිවනවා ❤️
Wow ❤️❤️❤️❤️❤️
Batagoda genaration...
සරිත් සුරිත් & news මං kamati ම දෙයක් තමයි group එක play කරද්දි වෙන සද්ද බද්ද මුකුත් na, music විතරයි.... ඒ group discipline එක group එක ඇතුලේ හොදටම තියෙනවා.... මල්ලිලා තමයි හොදටම කරලා තියෙන්නේ.... keep up the good work, boys❤️❤️❤️
Heavenly voice.... Great playing 💖💖💖♥️♥️♥️
ඩැඩාගෙ කොන්ඩෙ වගේ දැන් ♥️
The Dark Horse of Sri Lankan music Senaka Batagoda
ඒ වොයිස් එක..........😍😍😍❤️
👀 එක පාරට 🤪🤪
Open your eyes and look the audience is give a great impression. All the best. Beautiful though
10+ views magen ...
10 පාරකට වඩා බැලුවා ♥️🥂🌿 love this 🙌
Bass jabbo ,උබට බුදු සරනයි... 🙏🙏🙏😍😍
Sereena Batagoda I wish you all God's Blessings !
Good luck sereena venus batagoda..❤️
RIP Senaka Batagoda. Condolences to Serena
batagoda Devana param parawa senaka mahathmayage nama kalawa dayada Karaga apiwa pinawavi Aduwa yamthak puravaavee balaporoththuwen sitimi❤❤.
ආදරෙයි සදහටම
one of the best covers I have heard.
Sereena .... The Best...💐💐💐🌼🌼🌼🌷🌷🌷
Excellent 👍 I love this 🎶🤩🎶
serena ithin thaththa wagema hodai.😍😍
your voice feels a lot to my heart
Wowww superb 👌
Sereena 👌🔥
හීන වලට පාර කියනවා ❤️
හීන වලට පනක් තියෙන්වා
දිව්‍යමය හඩක්.. ❤❤
වෙනම level එකක් ❤
Ade flute vihara. maru ah ❤ What an all-rounder.
Wow this are talented kids ❤️ sereena B ❤️
අම්මෝ අන්තිම සිංදුව
😍❤පිස්සුවක්
නියමයි 🔥❤
Very good balance
Shaa !!! Absolutely worth listening. What an arrangement.
Wow voice eka superb patta wedak sarith surith oyalath
ජයවේවා.
Bass n Flute ❤️👌🏻
Yaku menna mewata thma backing kynne. Okkoma balance. Perfect❤ Dinesh Gamage ekkath News ma gennanna thibbe...😢
I prefer this version than the original
සරී , සුරී
😎
එ වචන ටික 😌
Serena 👏
ඒක සුපිරි
Congratulations daughter
Please senaka batagoda mahaththaya genna
Seri❤️
great performance ♥️
Patta❤
Greetings From Super Extremes
💚 💛 ❤️ 💙
Hithata denna sathuta eswalata kadulu enawa
Wow
හරිම ලස්සනයි ...
Beautiful and uncommon voice. But keep your Beautiful eyes opened..
Wow ❤️❤️❤️
Wow.. Gorgeous 💜❤️
Such a beautiful voice Sereena has 💕
Duwa stage ekedi thawa poddak energitck gathiyak pennuwoth hodai kiyala mata hithenawa
When you are inviting Mr. Batagoda to your concert?
Sereena ❤️
Beautiful arrangements mallila 🔥
ඉස්සර නාකි පරම් පරාව වගෙද දැන් පරම් පරාව ❤❤❤කුහක නැහැ සේනක මහත්තය වගෙ කෙනෙක් පරක්කු වෙලා හරි මිනිස්සු දැන ගත්තෙ ඒ හින්ද
Omgggggg first tika witharakma 🥰✨️😳
Life ....❤️❤️❤️
Sereena Batagoda❤️🔥
Superb stuff 💯❤️
ඩයන කුමාරි වගේ ලස්සනයි
අම්මෝ ❤️❤️❤️