Use a Headphone for a Get Better Music Experience 🎧. Sounds Optimized for Sony Hi-Res M Series, Bose, Skull Candy, JBL, Audio-Technica ATH, Sennheiser, AKG K Series, Beats Studio, Jabra, B&W etc... and Other Branded Head Phones / In earphones.
Vihara's voice just magical one❤️🫶🏻. & Next level backing News. Specially thanks for rupawahini. Lights, camera angels & other arrangements are quality👊🏻.
Dn nm music kwoth sarith surith an the ews thamai. Budusaranai mallila oyalata. Oyala me music industry eke thawath udata yanna oni. Oyalata dhalada saidhu pihitai. ❤️❤️❤️❤️
Use a Headphone for a Get Better Music Experience 🎧. Sounds Optimized for Sony Hi-Res M Series, Bose, Skull Candy, JBL, Audio-Technica ATH, Sennheiser, AKG K Series, Beats Studio, Jabra, B&W etc... and Other Branded Head Phones / In earphones.
😍😍
@Roo Tunes
කවදාවත් මේ ඔක්කොම සිංදු අයින්කරන්න එපා .
💘💯👌
Samson ekak nm thiyenwa eken ahnnda ? 🥲
Studio monitor walin ahanna epaada😅
🥰🥰🥰🥰🥰
නැට්ටටම කෙලවෙලා ඉන්න වෙලා ඉන්න අපිට ටිකක් හරි හිත හදාගන්න තියෙන්නේ මේක තමා . බොහොම ස්තූතියි රුපවාහිනී සහ coke වලට. The News උබලට පින් බන්
සරිත්ගේ කටහඩ මාර ලස්සනයි .ගැඹුරු කටහඩක් තියෙන්නෙ.විහාරගෙ කටහඩත් මාර ලස්සනයි. all the best...
හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටේ සංවර්ධිත කියලා දේකට තියෙන්නේ Music විතරයි. News Band එක ඒක තව තවත් ඔප්පු කරලා පෙන්නනවා❤❤❤❤😍
cricket 🙂👌
@@dilanasansana5340 😅😅😅
🥺කොහේ හරි යද්දි හැමතිස්සෙම සරිත් සුරිත්ලගේ සින්දු සෙට් එක අහන්නේ මම විතරද❤😍
🔥🔥
@@rkabhimanyu5321 ඔව්
කමරා කණ්ඩායමට මල් තියලා වදින්න ඕනේ මේ වගේ කැමරා කරනවට රූපවාහිනීයට මාගේ උත්තමාචාරය තව තවත් මෙවැනි program කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා sarith sarith and the NEWS band එකටත් එසේමයි ❤❤❤😗😗😗👌👌👌
දැන්නම් සරිත්ගේ Voice එකට ඇබ්බැහි වෙලා ඉන්නේ🥺🥵❤️. He's a Dynamic Artist😍😍❤❤
Key board ගහන අයියා ගැන කවුරුවත් කියන්නෑ..එයා තමයි හොඳටම අල්ලලා දෙන්නෙ.👑❤️
එකෙන්ම
Oww😌
Agreed!!
❤️
කතා නැති වැඩ්ඩෙක් තමයී...♥️👍
කවදා හරි ලොකු තැනක ඉන්න ඕනි කොල්ලෝ සෙට් එකක් ❤️✌️🌟😍🥺
රූපවාහිනීය ඉතාමත් ලස්සන වැඩ සටහනක් කැමරාකරණය අති විශිෂ්ඨයි🌝♥️
Roopawahiniye director mage mama😊
මල් පැන් පොදක් කිව්ව කෙනා සුපිරි. Me okkogema combination eka 🔥🔥🔥
He is vihara 💕
සතුට යනු මේවගෙ නිර්මාන වලට රසාස්වාදයක් තියන මිනිස්සු ඉන්නවා කියන එක සහ තවත් අපිට මේව අස්සවන්න පුලුවන් මට්ටමේ band එකක් ඉන්න එක .දුක යනු මේ වෙලාවෙ music වල trending 1 තියන මල් සින්දු දැක්කහම සහ ඒවට අපේ රටේ රසාස්වාදයක් තියන බහුතරයක් ඉන්නව කියන එකට.
ඇත්තක්❤️🤞
Vihara ගේ singing වලට ආස මම විතරද😃❤️🔥
thank you
මමත් මාර ආසයි
පට්ට වොයිස් එකක් ඒක ❤️
@@viharahettiwatta vihara🙃❤️අයියෙ ඔයාගෙ වොයිස් එක පට්ට
මමත්
2:21 vihara aiya super 😎💛💛😘
Vihara ගේ voice එක භාවනාවක් වගේ. කනට හරිම සනීපයි ❤❤❤
සංගීත් විජේසූරිය ඕනේ♥️
එකගයි ♥️
Siraa bn...එකගයි 😎
ඒක ඇත්ත❤️❤️
Aniwaren sangeeth sir oneeee🌸
අනිවා👍
1:32 Woow මේ song එකේ මට ගොඩක්ම feel උන point එක 🌸❤️.Rashmika the best keyboardist
ලංකාවෙ music industry එකට රූපවාහිනියෙන් මේ දෙන්නෙ පුදුම support එකක් ❤🙏
Band එක ගැන කියනවනම් උඹලා backing කරන හැටි දවසම බලං හිටියත් එපා වෙන්නෑ ❤❤❤
Very Beautiful😍Ahan inna asayi [NEWS]🥰😜
බුදු අම්මේ..... ඒක මාරම විදිහට feel වෙනවා 🔥❤🔥
දාපු දවසේ ඉඳන් අවුරුදු 3k තිස්සේ තාමත් Playlist එකේ උඩින්ම තියෙන Mashup එකක්!!😍 පාඩම් කරන්නෙත් මේක අහන ගමන්, හොඳට Focus කරන්න පුළුවන් හරියට භාවනාවක් වගේ🧘♀️😇❤🔥 ආදරෙයි පැලෙන්න Sarith Surith and the News🥰❤
Sarith's Voice ❤🔥 great work
Drummer වත් මතක් කරන්න ඕන.. ❤ බලන්න ඩ්‍රම් ගහන සුරිත්ව මතක් කරන කට්ටිය.....❤❤❤❤❤❤😊
Aniwa ❤
Vihara ayiya's voice 😎💛🔥 wow wow wow again wow ❤️❤️
thank you
@@viharahettiwatta 💛no worries ayiya💛
අනේ bns + news එක්කත් වැඩසටහනක් ඕනේ🙈♥️♥️😍👌
Aththatama ❤
Anivarayenma one
අඩෝ නෝ good idea 😍
Aniwarenma.. 😍 Umariyath awa nam supiri.. 😍😋
Ow aniwa oone
මේ වැඩසටහනට ගහන්න වෙන එකක් නැ...♥️😍❣️
💕💕💕 Acoustic නම් උබලාම තමා බ්‍රෝ 👉 ❤️👈
උන්මාදනී හැන්ගුනා අනුරාගි දෑසින් බලා
සොදුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුබේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා
රාධා මගෙයි අංගනා ........
මල්මී සුගන්දේ නැලවී වෙලී
මල් වැල් ගොතන්නේ රුන්දා වනේ
නිල්විල් තලාවේ කිමිදී මිදී
කොයිදැයි විදින්නේ සැන්දෑ සුවේ ......
රන් මිණි මැලුවුල් දම් බිදෙනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදිනී .....
ගෝපීලියන් හා යමුනා තෙරේ
අවුදින් මුලාවූ රාධා මගේ
වස්සානයේ ආ මීකුලුවලින්
සන්තාපයේ ලා පොද වෑහුනේ ...
රන් මිණි මැලුවුල් දම් බිදෙනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදිනී .....
උන්මාදනී හැන්ගුනා අනුරාගි දෑසින් බලා
සොදුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුබේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා
රාධා මගෙයි අංගනා ........
Trending ගහමු කොහොම හරි 🔥🎶
Aniva kohomari
aniwa🔥❤️
මේකනම් Superb🥰❤️..ඊළඟ සෙනසුරාදා(11) සරිත් සුරිත් Twins ලගේ 21st Birthday එක🎂🎂❤❤..එයාලට Gift එකක් විදිහට මේක Trending 01 ගේමු #NEWS Fans👊😍❤❤🔥🔥
Yeah,NEWS Fans Let's make this Trending on TH-cam😌😍❤❤
Yeah for sure✊❤
Yep🔥❤️
aniwa aniwa gemu api
@@nethmisathsarani4929 අනවශ්‍ය දෙයක්
Lehan is in another level... if someone asks who is a bass guitarist..let them know Lehan. Great work malli
NEWS Band එකට නියම sound balancer කෙනෙක් ඉන්නවා...❤️❤️❤️ එයා තමයි මේ හැම සිංදුවක්ම ලස්සන කරන්නේ...❤️
Very beautiful voice VIHARA🖤.
♥️♥️song ek lssni.sarithge voice ekth lssni🤗🤗
Vihara's voice just magical one❤️🫶🏻. & Next level backing News. Specially thanks for rupawahini. Lights, camera angels & other arrangements are quality👊🏻.
Adarei halo..news❤
ඒකනම් බාවනාවක් ආදරෙයි ආදරෙයි අහසතරම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sarith aiya super.
Sarith surith 💖 ඇබ්බැහි වෙලා ඉන්නෙ....
ආසම සිංදු සෙට් එකක් ආසම විදියට ඇහෙද්දී....වෙනම lavel එකක්❤️😻
ලැබෙන අවස්ථාවේන් උපරිම ප්‍රශ්නයක් ගන්න උන් ටිකක්.පට්ට❤️
NEWS කියන්නේ පිස්සුවක් 👌😍💫❤
මට නං අදවෙනකං අහපු සුපිරිම කවර් වර්ශන් එක ❤️
කියන්න වචන නෑ කොල්ලො සෙට් එක. රූපවාහිනිය ❤️🥰
NEWS with Sarith & Surith.... 🔥❤
big fan of your..... no words about your music renditions ❤🔥👌
නියමයි news මේ අපු ගමන දිගටම යන්න නියමයි
කී පාරක් ඇහුවද කියලත් මතක නෑ ❤
Sarith oyaaa😍
බැලුවට කමක් නෑ කොකාකෝලා බොන්න එපා හොද නෑ
😂💔
ඔව් පැටියෝ මන් චාමර රණවක පැටියෝ ඔයාට අදුරගන්න පුලුවන්ද පැටියෝ
@@MalithDeshanjana අඩෝ කොහොමද බං කාලෙකින්
All members are superb hatsoff best band in srilanka I have ever seen and fell in luv
Mara lassanai
Dn nm music kwoth sarith surith an the ews thamai. Budusaranai mallila oyalata. Oyala me music industry eke thawath udata yanna oni. Oyalata dhalada saidhu pihitai. ❤️❤️❤️❤️
මේවා බෙහෙත් සිත සනසන 🍃
උන්මාදිනී හැඟුන....
Anuraaga daasin bala..
Sondurui supem lochana...
Nesey numbey gayana..
Denuwan sewu anjana...
Radha mage angana.... 😌😌 Mal me sugande nalawi weli
Mal wel gothanni wrunda wane
Nilwil thalawe kimidi mide..
Koidai vindinne sandea suwe
Ran mini mewul dam bindina wele
Ko koida radha unmadini 😌😌
Mage sihine obai
Mage sihine obai
Thani Yahane nowei
Aadaraye hada unusuma obai
Obe senehe magei
Obe senehe magei
Thani Yahane nowei
Aadaraye oba muthulel wati
Obagen tharam labu pem wadan
Ithin Aadarei nam Bomai hangum
Obagen tharam labu pem wadan
Ithin Aadarei nam bohomai hangum
Ahasak Ahasak tharam...😂😂
Chandani… payala…
Seetha saluwa… me raththriye
Jeevithe… his kamin…
Thun yamaye hithe parune…
Saththakin… obaya
Hada rendu surambun…
E hangum… koi lesin… sith se
Pawasanda sodure…😅😅
Gopi liyan haa yamuna there
awudin mulawu radha mage
Wassane aa mea kulu walin
Santhapa ye la poda wehune
Ran mini mewul dam bindina wele
Ko koida radha unmadini
Wow BNS gonna proud of you guys 🔥😎🥺💛 well done NEWS 🤟❤️ keep it up 💗🔥😎💛
Wow vihara’s voice 😍❤️
thank you
@@viharahettiwatta my pleasure 🖤🖤
ජාතික රූපවාහිනිය විසින් සිදු කරන මෙම වැඩසටහන ඉතාමත් හොඳ වැඩසටහනක්
The real acoustic music and perfect sound balance....😍nice backing
ආගමක් මෙක නම් අදරේ ලංකාවෙ ගහපු සුපිරිම එකක්
Bass player patta yako 😭♥️
My fav sarith & surith ♥️😍
Sarith ❤
Sarith Surith are the best 🔥❤️🔥
❤🌸
මෙක එපා වෙන්නැ අම්මො 🥵😍
Very nicely superb my favorite band💗❤🔥
Very beautifull voices.I have no words to describe the feelings.music also good
The best band in Sri Lanka..they sing as well..woow😱
මගෙ සිහිනේ ඔබයි 💝💌
Wow 😍❤️❤️❤️❤️ sarith ❤️❤️
NeWs🎹 Plz විශාරද චන්දන ලියනාරච්චි Sir ගේන්නකෝ. ඔහු මගේ සංගීත ලෝකයේ වීරයායි. 🙏💙
අනිවාරෙන්ම💯
May Be. It will Be... Keep Touch with Coke Red - Rupavahini.
@@RooTunes thank you Verry much Ru tunes 💙🎹🥺
නියමයි guys....
Meka Aniwa trending wenawa 💪💪💪💪💪❤️❤️❤️❤️
Patta
Nice
Fantastic for news ❤😮😊
Highly addicted ... sarith surith and news.. ❤️❤️❤️
ඊලගට සංගිත් විජේසූරිය අයිය එනවට කැමති අය ලයික් පාරන්❤
Sarith ur voice controling is awsome☺️
Good job #news🥺❤️
අනේ 😪හරිම ලස්සනයි
නියමායි 🤗❤️
Brought me all the way back to my good old memories,Big thank for all of you guys, keep it up,
Sarith Surith I love Both Of you More than My Girlfriend 😌❤️🔥
B&S Nice to have a comment from you...to encourage this amazing group of youngsters.
💪🙏 💪🙏 💪🙏 💪🙏 💪🙏 💪🙏
දුන්නා සංගීතේ නැති වෙච්ච සංතෝසේ ♥💕✨💖♥
රහයි♥ රහයි💖 රහයි💕 පට්ට
♥💕💕💕💕💕💕💕
NEWS ❤❤
Kiyanna wachana ne.e atharam lassanayi.superb👍🇱🇰❤
ඒක නම් භාවනාවක්🥺🥺❤️
That heavenly voice .. SARITH 😍😍
2003 ට අරන් ගියා 💙
සුපිරි ඇ ❤️
Radha mage angana ❤
කියන්න වචන නෑ🤛👌 ජයවෙවා ❤️
Niyamai.good lock
Mama senali sinduwa lassanai 👍👍❤😘
😍මල් පැන් පොදක් 😍
The best is sri lanka
Multitalented
nothing to say about your music... 😀😀💖💖💖 awesome...🤗🤗🤗 all the best sarith surith & news ..💖
BNS la t wada godak hodai..ahn inn asai..Sarith maru ❤❤❤..e voice niymai original ekt wadaa 💯💯💯✌