Senaka Batagoda - Nidi Nathi Raya Pura Acoustic cover by Sajitha Anthony - ප්ලේන්ටියයි සින්දු දෙකයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Link to full program - • මම බඳින්න හදද්දි කට්ටි...

ความคิดเห็น • 160

  • @thenuwara100
    @thenuwara100 3 ปีที่แล้ว +130

    මට ඔබේ පියා හමුවන්නේ 80 දශකයේ මැද භාගයේ.
    කොළඹ විශ්වවිද්‍යාෙල පිටිපස්සෙ, ග්‍රහලෝකාගාරෙ කොන්ක්‍රීට් කණු අතර වාඩිවෙලා, වාද්‍ය භාණ්ඩ කිසිවක් නැති ව ගී ගයපු හඬ මට තවමත් ඇහෙනවා.
    මේ අපි ඒ කාලෙ දැකපු ජැකාමයි...!
    ඔයාට පුතේ ඊටත් වඩා දිග ගමනක් යන්න දැන් අවකාශය සහ මග හසර තියෙනවා...!

  • @TheYasasful
    @TheYasasful 3 ปีที่แล้ว +139

    මේ සිංදුවේ මුල ඉදන් අග වෙනකං යන්නේ ජීවිතයේ අපේක්ශා භංගත්වය ගැන. සංසාරය ගැන. ❤️👍 හරි අපූරු Cover එකක්

    • @cambridgeunidreamer7225
      @cambridgeunidreamer7225 ปีที่แล้ว

      Apeksha bangathwaya kiyanna mokadda

    • @harshananandimal7597
      @harshananandimal7597 8 หลายเดือนก่อน

      @@cambridgeunidreamer7225අපේක්ශා කියන්නේ නම් අපේ යාලුවෙක්ගේ වයිෆ් කෙනෙක්..බන්ගත්වය කියන්නේ එයාගෙ වාසගම නම් නෙමෙයි.

  • @vitae9709
    @vitae9709 2 ปีที่แล้ว +42

    නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති
    සිතුවිලි සයුරටාත් වැඩි මිස අඩුත් නැති
    අවසානයේදී ඒ හැම හොද මීදුමක් සේ
    ඈතට පාවි පාවි ගියහැටි මතකයි
    ජීවිතයේ මේ විදිහට
    ප්රාර්ථනා පුරවාගෙන
    කාලය තුල දිව යනවා
    කලකී දේවල් පමනක් පසුපස වාගෙයි දැනෙනවා
    හෙවනැල්ලාක් වගෙයි
    ජීවිතයේ මේ විදිහට
    ප්රාර්ථනා පුරවාගෙන
    කාලය තුල දිව යනවා
    කලකී දේවල් පමනක් පසුපස වාගෙයි දැනෙනවා
    හෙවනැල්ලාක් වගෙයි
    විටෙකදි නොසිතු දේ විටකදි
    ලගාවෙති
    එලෙසම සමහරාක් දේවල් ඈත් වෙති
    අවසානයේදී ඒ හැම හොද මීදුමක් සේ ඈතට පාවි පාවි
    ගියහැටි මතකයි
    ජීවිතයේ මේ විදිහට
    ප්රාර්ථනා පුරවාගෙන
    කාලය තුල දිවයනවා
    කලකී දේවල් පමනක් පසුපස වාගෙයි දැනෙනවා
    සෙවනැල්ලාක් වගෙයි
    ජීවිතයේ මේ විදිහට
    ප්රාර්ථනා පුරවාගෙන
    කාලය තුල දිවයනවා
    කලකී දේවල් පමනක් පසුපස වාගෙයි දැනෙනවා
    සෙවනැල්ලාක් වගෙයි

  • @kbnkck
    @kbnkck 2 ปีที่แล้ว +31

    සේනක බටගොඩ පුරාවෘත්තයට නිසි ඇගයීමක්. නියමයි!!

  • @janushi8481
    @janushi8481 2 ปีที่แล้ว +5

    අඩුම තරමින් දවසට වතාවක් දෙවතාවක් වත් මේ සිංදුව අහනවා. මේක අහලා ලෙඩවුන මනස, හදවත දිනපතා ටිකෙන් ටික සුවපත් කරන් ශක්තිය අමාරුවෙන් එකතු කරන් ජීවිතයට මූණ දෙනවා. ගිටාර් music එකත් එක්ක සජිතගේ කටහඩ, ගායනය මී පැණි වගේ මිහිරියි. කවදාවත් මේක TH-cam ඵකෙන් අයින් කරන්න එපා.

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 2 ปีที่แล้ว +5

    අවසාන යෙදී මෙහෙම දෙයක් thamai ඇත්ත sresta කලාකරුවා neni ඔබට දීර්ඝායුෂ වේවා දළදා සමිදු සරණයි ජය වේවා

  • @roshan0409fer
    @roshan0409fer 3 ปีที่แล้ว +12

    අම්මෝ,ඇඟත් එක්කලා හිරිවැටුනා වගෙ දැනුනා,හරීම මිහිරි කටහඬක්❤️❤️❤️

  • @kaveeshamayuranga9762
    @kaveeshamayuranga9762 3 ปีที่แล้ว +34

    හදවත වයන හඩක්. ලස්සනයි සජිත අයියේ 😍

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +9

    "ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුළ දිව යනවා" ඒ වාක්‍යය ඛණ්ඩයට මං ගොඩක් කැමතියි. ලස්සනයි සිංදුව. ආදරෙයි හැමදාමත්.😎

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 ปีที่แล้ว +4

    ඇත්තටම මාරම ලස්සන සිංදුවක් මාරම ලස්සනයි කට හඩ 👊🧡💚

  • @praweenanirmani70
    @praweenanirmani70 3 ปีที่แล้ว +11

    Sajitha is an inspiration for many youngsters he had never even seen, where I'm one of them. What ever work he produce seems to have some really special ingredients that can make someone feel better. Good Luck!

  • @sacheerashmi8231
    @sacheerashmi8231 3 ปีที่แล้ว +17

    Ane.. eka bhawanawak wage..❤❤.. sajithage voice eka mechcharama feel une ada❤❤God bless

  • @charithmano
    @charithmano 3 ปีที่แล้ว +8

    මාරම ලස්සනයි. හදවතට හොඳටම දැනෙන කටහඬක් ❤️

  • @hansuherath283
    @hansuherath283 3 ปีที่แล้ว +2

    Kochchara ahuwath epawennena ,ahuwa 100 oarakata wadiya..nkn bawanawak wage ...jivithe yamkisi loku awabodayak e athule thiyenawa..eka oya lassanawata pana powanawa...good luck sajitha aiye..❤️❤️

  • @marvel-ous263
    @marvel-ous263 3 ปีที่แล้ว +5

    Every morning I'm here to listen to this song ❤️💯 love you Sara aiya

  • @maheshadissanayake9576
    @maheshadissanayake9576 3 ปีที่แล้ว +2

    Adreiiii,,,wow nice,, adaraniya katahadak...congratulations

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💯🔥💯rope jump & dancing walata kamati aya Ape video balanna enna 💯🔥💯💓th-cam.com/video/ZGOk_mXCVQQ/w-d-xo.html.

  • @SKstudioCMB
    @SKstudioCMB 3 ปีที่แล้ว +4

    Brother you are very talented, Like a Diamond. I wish you & love you always. It's a very nice creation. Keep it up.

  • @sriyanilatha4932
    @sriyanilatha4932 2 ปีที่แล้ว

    Harima lassanai sajitha puthe jeevithe gana kiyana me sinduwa.sajitha putha kiyaddi bawanawak wage hithata.theruwan saranai puthe oyata

  • @mrsmulder2
    @mrsmulder2 3 ปีที่แล้ว +4

    is there anything this guy cannot do? much much love!

  • @ashi5601
    @ashi5601 10 หลายเดือนก่อน +1

    Angel ❤

  • @malathiewijayananda7100
    @malathiewijayananda7100 ปีที่แล้ว

    Best Ever Voice.......
    Best Ever Singer......All the best.....

  • @Janithlowe
    @Janithlowe 3 ปีที่แล้ว +3

    Boy Boy boy ...what a voice and cover

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 3 ปีที่แล้ว

    Sajitha ayye harima lassanai. Jesu pihitai

  • @Choristerdiaries_123
    @Choristerdiaries_123 3 ปีที่แล้ว +3

    All the time fav😍💫💖💆🏻‍♂️
    this song and your voice healed all my tension🥺 thank you sajitha aiye💫

  • @sathsaraamarathunga6561
    @sathsaraamarathunga6561 3 ปีที่แล้ว +2

    මේ ගී... අමර පෙම් ලතාවේ... sindu deke cover dekak krala dannoooo✌️❤🔥

  • @h.dharsha8648
    @h.dharsha8648 3 ปีที่แล้ว +4

    සජිත මේ මේ මේ ...... එල බ්‍රෝ ආදරෙයි එකෙන්ම

  • @ureshapabodani6173
    @ureshapabodani6173 3 ปีที่แล้ว +3

    Ela sajith aiye

  • @Xia_Laoshi
    @Xia_Laoshi ปีที่แล้ว

    පුදුම ලස්සනයි සජිත මේ සිංදුව ❤❤ No words would ever be enough.. you’re a gift of god, truly a divine gift.. Good luck on your future endeavors! May god continue to bless You, Buvi and baby ❤️

  • @sujathaperera721
    @sujathaperera721 3 ปีที่แล้ว +1

    මන් ආසම ඔයාට අයියේ හැමදාම සතුටින් ඉන්න මගෙ අයියේ ආදරෙයි හැමදාම

  • @dammikanilmini5526
    @dammikanilmini5526 2 ปีที่แล้ว

    Lassanai sajtha aiyee.😍 you are my favourite acter sajiha aiya😍😍

  • @anusharanasoma6001
    @anusharanasoma6001 3 ปีที่แล้ว +3

    Lassanaii

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💯🔥💯rope jump & dancing walata kamati aya Ape video balanna enna 💯🔥💯💓th-cam.com/video/ZGOk_mXCVQQ/w-d-xo.html.

  • @ushanmenakaprashakthiindra2715
    @ushanmenakaprashakthiindra2715 3 ปีที่แล้ว +2

    Superb cover. All the best sajitha.

  • @kodikaraperera9710
    @kodikaraperera9710 2 ปีที่แล้ว +1

    Omg I listen this song every time when I get free time

  • @gayanwijethunge
    @gayanwijethunge 3 ปีที่แล้ว +5

    Beautiful, try acoustic cover for Senasuma song

  • @DhanukaKushan
    @DhanukaKushan 3 ปีที่แล้ว +7

    Lovely Sajja! ❤️

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 ปีที่แล้ว

    Dhamma Padaya....geethayak..mihiri.

  • @iranthiyambarawatte1305
    @iranthiyambarawatte1305 ปีที่แล้ว

    Kollek umba thaththa kenekge .. den umba thatha kollo

  • @chulaabeysinghe6779
    @chulaabeysinghe6779 2 ปีที่แล้ว +1

    Fantastic voice. Very beautiful cover👍

  • @udaraindunil8392
    @udaraindunil8392 2 ปีที่แล้ว

    Niyamai sajitha ayyeee apee saraa

  • @nishamaljayasekara4396
    @nishamaljayasekara4396 หลายเดือนก่อน

    Best

  • @prabawithana6436
    @prabawithana6436 3 ปีที่แล้ว +3

    Superb voice💫

  • @inokap4054
    @inokap4054 ปีที่แล้ว

    Karmaya ,,,gayanayen pehedili kirimak.👍

  • @Gems9372
    @Gems9372 ปีที่แล้ว

    මුලු ජීවිතය ම සිංදුවේ☹️❤️❤️❤️❤️

  • @amilajayamanne
    @amilajayamanne 3 ปีที่แล้ว

    Dalupitiye අපි ඒ කාලෙ දැකපු ජැකාමයි

  • @dewniamaa..1717
    @dewniamaa..1717 3 ปีที่แล้ว +4

    Woowww...😍😍

  • @charitysenarathne2269
    @charitysenarathne2269 3 ปีที่แล้ว +1

    Harima lassanai 💖👍

  • @The_strangerboy
    @The_strangerboy ปีที่แล้ว

    Me gee katadei sinduwata cover ekak balaporoththu wenaw. ❤

  • @nesadindunatha3359
    @nesadindunatha3359 2 ปีที่แล้ว +1

    2021/12/9🤧❤

  • @slbreaks9162
    @slbreaks9162 3 ปีที่แล้ว +5

    Well done

  • @sl.warlord2006
    @sl.warlord2006 2 ปีที่แล้ว +1

    හරි ලස්සනයි💖💖

  • @samarasinghe9408
    @samarasinghe9408 3 ปีที่แล้ว +2

    Good luck aiyah🥰

  • @shashithaishan1117
    @shashithaishan1117 3 ปีที่แล้ว

    Marama lassanai sajitha aiye.

  • @deshanianthony554
    @deshanianthony554 3 ปีที่แล้ว +1

    Wowww

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💯🔥💯rope jump & dancing walata kamati aya Ape video balanna enna 💯🔥💯💓th-cam.com/video/ZGOk_mXCVQQ/w-d-xo.html.

  • @pryanthapradeep5227
    @pryanthapradeep5227 3 ปีที่แล้ว +3

    ඔයාගේ හඩින් ජෝතිපාල මහතාගේ සිංදුවක් දාන්න පුළුවන්ද???

  • @tharindusuwahas8014
    @tharindusuwahas8014 3 ปีที่แล้ว +2

    Lassanai☺❤

  • @DakshinaPatabandi
    @DakshinaPatabandi 3 ปีที่แล้ว +3

    Superb...😍😍😍

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💯🔥💯rope jump & dancing walata kamati aya Ape video balanna enna 💯🔥💯💓th-cam.com/video/ZGOk_mXCVQQ/w-d-xo.html.

  • @SaradhaRajapaksha
    @SaradhaRajapaksha 3 ปีที่แล้ว +2

    nice one sajiya❤️

  • @sachisachini9266
    @sachisachini9266 3 ปีที่แล้ว +3

    Lassana aiyaaa😍❤️

  • @nuvantharanga867
    @nuvantharanga867 26 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @Sugi170
    @Sugi170 ปีที่แล้ว

    So sing if so beautifully

  • @mydream3392
    @mydream3392 ปีที่แล้ว

    මන් අාසම පවුල අැන්තනී පවුල😍

  • @1234chathura
    @1234chathura 3 ปีที่แล้ว +1

    You are really talented

  • @pramiya5211
    @pramiya5211 3 ปีที่แล้ว +2

    Beautiful....😀😀😀

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 2 ปีที่แล้ว +1

    කුහුඹු පeni වරුන් ta suba නව වසරක් වේවා 🙏🙏🙏🙏🙏Jeewithaye යථාර්ථය මේක නේද

  • @isurusdiz
    @isurusdiz 3 ปีที่แล้ว +2

    අම්බෝ සුපිරි ♥️

  • @monilkagoonatilleke3240
    @monilkagoonatilleke3240 3 ปีที่แล้ว +1

    Addiction 🤤❤️

  • @dulminiwelage7220
    @dulminiwelage7220 3 ปีที่แล้ว

    You are my best සරා අඉයෙ

  • @tharindusrimal9398
    @tharindusrimal9398 3 ปีที่แล้ว +5

    පලවෙනි like එක 😍

  • @maridemel6208
    @maridemel6208 3 ปีที่แล้ว +2

    Beautiful cover putha

  • @sammaninugaliyadda7850
    @sammaninugaliyadda7850 3 ปีที่แล้ว +1

    Amazing voice Malli

  • @pasindudilshan441
    @pasindudilshan441 ปีที่แล้ว

    Fav 😙

  • @maleeshas1835
    @maleeshas1835 3 ปีที่แล้ว +1

    Woow lassnai😍

  • @sandakalumbandara16
    @sandakalumbandara16 3 ปีที่แล้ว +3

    😍

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💯🔥💯rope jump & dancing walata kamati aya Ape video balanna enna 💯🔥💯💓th-cam.com/video/ZGOk_mXCVQQ/w-d-xo.html.

  • @vidurasampath8688
    @vidurasampath8688 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @imeshkavinda200
    @imeshkavinda200 3 ปีที่แล้ว

    Eka patta

  • @kodikaraperera9710
    @kodikaraperera9710 2 ปีที่แล้ว

    Supiri malli I know you have a great talent.

  • @user-wy3eu9kr7j
    @user-wy3eu9kr7j 3 หลายเดือนก่อน

    Koi tharam hadawathata danena sinduwakda oney tharam ahagana inna puluwan

  • @damithsanjaya7540
    @damithsanjaya7540 2 ปีที่แล้ว

    Ado sara eka nam supiri

  • @faeqaalchalabi5085
    @faeqaalchalabi5085 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @dinukasilva
    @dinukasilva 3 ปีที่แล้ว

    සරා පට්ටම හොඳේ

  • @sheranprasanna4431
    @sheranprasanna4431 ปีที่แล้ว

    Superb singing❤

  • @manikudagedara4938
    @manikudagedara4938 ปีที่แล้ว

    ✨️💫💚

  • @hemalramanayake5054
    @hemalramanayake5054 2 ปีที่แล้ว

    Beautiful

  • @PraneethF
    @PraneethF 3 ปีที่แล้ว +2

    Nice one saj ❤️

  • @yasithsehansa9963
    @yasithsehansa9963 ปีที่แล้ว

    ❤️✨️

  • @chathurangapushpa7417
    @chathurangapushpa7417 ปีที่แล้ว

    👌👌❤️

  • @shanakaekanayaka9518
    @shanakaekanayaka9518 3 ปีที่แล้ว +1

    නියමයි ....මචන්...👌👌❤❤

  • @sandalifernando8847
    @sandalifernando8847 ปีที่แล้ว

  • @keshankatuwapitiya5504
    @keshankatuwapitiya5504 3 ปีที่แล้ว +1

    Saranam ithin moka kiwwath lassanai♥

  • @isharagunarathne530
    @isharagunarathne530 ปีที่แล้ว

    Beautiful❤️

  • @dilshanherath2882
    @dilshanherath2882 3 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰pissu hadanawa

  • @kavinduakash8178
    @kavinduakash8178 3 ปีที่แล้ว

    Sajitha aiya h.r jothipala mahattayage cover song 1 karannako please

  • @shiven.kumarage
    @shiven.kumarage ปีที่แล้ว

    I did a mashup with this song

  • @sanuthiliyanage7605
    @sanuthiliyanage7605 3 ปีที่แล้ว +2

    🖤💙💚

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💯🔥💯rope jump & dancing walata kamati aya Ape video balanna enna 💯🔥💯💓th-cam.com/video/ZGOk_mXCVQQ/w-d-xo.html.

  • @maliktissera8059
    @maliktissera8059 3 ปีที่แล้ว

    සුපිරි

  • @IrukaTv
    @IrukaTv 3 ปีที่แล้ว +1

    Supiri ayye ❤️😍👌

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 ปีที่แล้ว

    Sajithata වගේම saraටත් අපි ආදරය කරනවා ....🌹🌹🌹🌹🌹👍

  • @tharushalakshan4558
    @tharushalakshan4558 3 ปีที่แล้ว

    Lassnai💐💐

  • @teddyperera8531
    @teddyperera8531 3 ปีที่แล้ว

    Super

  • @kariyawasamsuneetha1039
    @kariyawasamsuneetha1039 3 ปีที่แล้ว +1

    ❤❤❤👌