අම්මෝ ඒ ලැජ්ජාව | Champion Stars Unlimited

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2022
  • Full Programe - • Champion Stars Unlimit...
    අම්මෝ ඒ ලැජ්ජාව | Champion Stars Unlimited
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #championstarsunlimited
  • บันเทิง

ความคิดเห็น • 928

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 9 หลายเดือนก่อน +135

    පට්ට ඕයි 😂💯
    කලින් බලලා හිනා ගියපු එකට දැන් බලද්දිත් ආයේ බඩපැලෙන්න හිනා යනෝ😅

  • @thilinisandamali7737
    @thilinisandamali7737 ปีที่แล้ว +305

    පව් අනෙ එ අක්කි😁 ලස්සනයි එයා ගොඩක් 😍හරිම අවංකව කතා කරනවා ඇඹරිල්ල වැඩි උණාට😌✌

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 ปีที่แล้ว +683

    කෙල්ලගේ හිනාවනම් හරිම අව්‍යාජ හිනාවක්. මොනව වුනත් කෙල්ලනම් ඇත්තටම හරි හොද කෙල්ලෙක් වගේ… කියන්න ඕන දේවල් ඔහේ කියල දානවා ඕන මගුලක් කියල.❤❤❤

    • @sherilperis1531
      @sherilperis1531 ปีที่แล้ว +11

      Math hithuna

    • @supunchamara2591
      @supunchamara2591 ปีที่แล้ว +23

      හෙන ගොන්

    • @sushanthaubesingha2463
      @sushanthaubesingha2463 ปีที่แล้ว +37

      පොඩි ලමයි හරි අව්‍යාජයි.. ඒක ගොංකම නෙවෙයි.. මෙයත් හරියට පොඩි එකෙක් ගානයි..

    • @supunchamara2591
      @supunchamara2591 ปีที่แล้ว +6

      @@sushanthaubesingha2463 වයස කීයද මෙයාට

    • @thilinaattanayaka1989
      @thilinaattanayaka1989 ปีที่แล้ว +13

      @@supunchamara2591 gon nemei a me kellage hati wenna athi.Onama deyak wadiya hithanne nathi kellek. Aka ithin gonkama kiyala kiyanna baha.

  • @piyasiricooray112
    @piyasiricooray112 ปีที่แล้ว +331

    මේ ළමයගෙන් තරුණ සමාජයට ලොකු පණිවිඩයක් ලබාදෙනවා. තමන්ට ජිවිතයේ හමුවන පුද්ගලයන් තමන්ගේ ජීවිතයට ගැලපෙනවද කියලා මුල් බැදීම් තුළින් තේරුම් ගත යුතුව තිබෙනවා. නොගැලපීම් තුළ ඔහේ ජීවත් නොවී අත්හැරීම් තුළින් නිවැරැදි සහකරුවෙකු සොයාගෙන විවාහ ජීවිතයට ඇතුළත් විය යුතුය. ඇය අවංක යුවතියක්. ඇයට ජය. 👌👌👌

    • @srimalifernando4850
      @srimalifernando4850 ปีที่แล้ว +6

      Ou aya newiei hinawnne madawa

    • @samkwt2128
      @samkwt2128 ปีที่แล้ว +5

      👍👍👍 අනිවාර්යයෙන්

    • @erangaasela6197
      @erangaasela6197 10 หลายเดือนก่อน +2

      පිස්සුද මෙි වගේ දේවල් කොහෙද ආදර්ශ පව් ඒ කොල්ලා

    • @erangaasela6197
      @erangaasela6197 10 หลายเดือนก่อน

      ඒ කොල්ලව අතහරින්⁣ේ හදන්නේ හිනා වෙලා ගේම දෙන එක හරිනැහැ උඩින් හෙද මුහුන පෙන්නලා

    • @sadaruabishek435
      @sadaruabishek435 4 หลายเดือนก่อน

      ​@@erangaasela6197bedala daruwo hadan nogalapim nisa wen wenawata vada hoda nathda eyata theruna nithi wadi kiyala ain una

  • @diaries222
    @diaries222 ปีที่แล้ว +237

    අඩෝ පව් බන් ඒකි, ඇයි බන් එච්චර ඇබරෙන්නෙ 😂😂😂 අම්මෝ ආතල් 😂😂😂😂

  • @beamnG833
    @beamnG833 ปีที่แล้ว +406

    සචිනි අක්කගේ හිනාව තමා හිනාව . මමත් ඒ වගේ😁😁😅😅

  • @chathumarasingha1592
    @chathumarasingha1592 ปีที่แล้ว +710

    ඒ ලැජ්ජාව දැක්කම මට ලැජ්ජා හිතෙනවා අප්පා🤣🤣🤣🤣🤣

  • @nalaka885
    @nalaka885 ปีที่แล้ว +175

    හරිම අවංක නිර්ව්‍යාජ ලමයෙක්....තාම මේ සමාජයේ දුශ්ටකම හෝ කෲර කම විදල අත්දැකීම් නෑ....ඒ නිසා තමයි මෙහෙම වෙන්නේ..Good Luck.....💐

  • @dineshmadushanka4999
    @dineshmadushanka4999 ปีที่แล้ว +155

    මේක බලල ඉවර උනාම කොහොමත් එයා වෙන කෙනෙක් හොයගනී 😁😁 කොල්ල ලෙෆ්ට් 😌

  • @shehaniradika8691
    @shehaniradika8691 ปีที่แล้ว +115

    තනියෙම හිනා😂 මේක බලලා😂 අම්මෝ පේශල අයියා දැක්කාත් හිනා යනවා😂😂❤️

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 ปีที่แล้ว +249

    මාදවයගේ හිනාව තමයි මරු😂😂❤❤❤

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว +108

    අමිමෝ පේෂල හුස්ම ටික නවතිනවා මේ කියන කතා වලට අමිමෝ 🤣🤣🤣🤣

  • @dedunu7803
    @dedunu7803 ปีที่แล้ว +312

    පේෂලය සූර්ය නමස්කාරය කරනවා වගේ... 🙈😂🤭

  • @rupikaamarasinghe2461
    @rupikaamarasinghe2461 ปีที่แล้ว +501

    මට නිකමට හිතෙනවා මේ ගෑනු ලමයා ලොකු පීඩනයකින් දුකකින් ඉන්නවද කියලා...ඒක නැති කරගන්න ඉබේම වගේ,, එයා මේතරම්ම හිනාවෙනවද කියලා....මොකද අපි ලොකු කරදරයක ඉන්නකොට මොලය මගින් හිනාව උත්තේජනය කරනවා ඒ දුක නැති කරන්න....ඒක ඉබේම වෙනවා.....අනේ මන්දා...මේ මට හිතුන හැටි....

    • @imashaakarshani1315
      @imashaakarshani1315 ปีที่แล้ว +60

      ඒක ඇත්ත මටත් හිතෙන විදිහට. කාලයකට කලින් සෑහෙන්න දුක් විදපු ඇස් දෙකක්. දුක හන්ගන්න මූනට දාන ලස්සන හිනාවක්. මාත් ඒ වගෙ 🙂❤️. අවන්ක කෙල්ලෙක් මොනවා උනත් එයා ❤️

    • @d.m.wijetunga599
      @d.m.wijetunga599 ปีที่แล้ว +11

      Hinawenne Madhawa.

    • @amithchathuranga9425
      @amithchathuranga9425 ปีที่แล้ว +9

      Eka attha

    • @rukshanvloges1224
      @rukshanvloges1224 ปีที่แล้ว +46

      කොහොමත් ආමි කොල්ලො ගෑනුන්ට නීති දානවා වැඩි

    • @marisafernandes5942
      @marisafernandes5942 ปีที่แล้ว +9

      වෙන්නත් පුලුවන් .

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +87

    ලස්සනයි දුව පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 ปีที่แล้ว +40

    සචිනි ඔයා හරිම ලස්සනයි නිරෝගී දරැ සම්පතක් ලැබේවා.පේෂලගෙ කෝලම් බලලා හිනාවෙලා කදුලුත් ආවා.තුන්දෙනා ලස්සනට වැඩසටහන කරනවා 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 ❤ 🌹 ❤ 🌹 ❤ 🌹 ❤ 🌹 ❤ 🌹 ❤

  • @dehemitimasha5175
    @dehemitimasha5175 ปีที่แล้ว +58

    මේකනම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ අනේ 😁😂💔

  • @jayanisewwandi5614
    @jayanisewwandi5614 ปีที่แล้ว +79

    මාධවගෙ 😃 හිනාවා

  • @nishadasewwandi4009
    @nishadasewwandi4009 ปีที่แล้ว +408

    මේකට එන හැමෝම පේශල සර් එක්ක හරි පරිස්සමට කතා කරන්න ඕනා නැත්තම් වසල හමාරයි 😂😂 ලෙෆ්ට්ම තමා ඉතිම් 😁😂

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 ปีที่แล้ว +5

      පේෂල සර් දන්වද ඔයා

    • @nishadasewwandi4009
      @nishadasewwandi4009 ปีที่แล้ว +3

      @@kaishanpramodya5846 hm

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 ปีที่แล้ว +5

      @@nishadasewwandi4009 ඔයා ගෙදර පංති යනවද

    • @wijechandika4137
      @wijechandika4137 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 😁😁😁

    • @happy-nf9hm
      @happy-nf9hm ปีที่แล้ว +6

      පේශල සර්😂

  • @gossiplanka723
    @gossiplanka723 ปีที่แล้ว +281

    මාධ්‍යවගෙත් අමුතු හිනාවක් යනවා අස්සෙන් අස්සෙන්😂💔...ගුලියක් කාල වගේ අයියෝ

  • @chaduminda8042
    @chaduminda8042 ปีที่แล้ว +58

    මොනවා උනත් අවංක කෙල්ලෙක්.....හරිම අවංක

  • @karmennagitha
    @karmennagitha ปีที่แล้ว +62

    Bless her, truely honest.

  • @DEW_PRODUCTION
    @DEW_PRODUCTION ปีที่แล้ว +22

    අදින් ඉවරයි ඒ ලවු එකත් 😂😂

  • @user-vq1bq4tq4t
    @user-vq1bq4tq4t 9 หลายเดือนก่อน +7

    හොදම අංගිලපු ලැජ්ජා කාරියක්😂😂😂

  • @anojakumuduni4627
    @anojakumuduni4627 ปีที่แล้ว +10

    අනේ සෝයි එ අක්කි .❤❤ආද⁣රේයි අක්කා .

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +47

    අම්මෝ ඇයගේ හිනාව මටත් හිනා ඇයගේ හිනාවta.....මාර ලැජ්ජා කාරියk.....dekonmaru එකේ මාරma ලස්සනයි .....

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 4 หลายเดือนก่อน +3

    She is so girlish... She looks beautiful and so innocent❤❤❤

  • @ivonpeiris4178
    @ivonpeiris4178 ปีที่แล้ว +121

    සච්නිගෙ හිනාව 😂😂😂❤

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 ปีที่แล้ว +44

    මමනම් සචිනිගෙ හිනාව බලන්න තමයි එන්නෙ

  • @wijechandika4137
    @wijechandika4137 ปีที่แล้ว +93

    පෙසල අය්යා අපිව මරන්න එපා බන් හිනා කාලා...😁😁😁

  • @inokasajeewani8213
    @inokasajeewani8213 9 หลายเดือนก่อน +38

    සචිනිගේ අක්කා වගේ තමයි මගේ හිනාව මාර ම සද්දයි ☺️☺️😄😊

  • @tharukasilva184
    @tharukasilva184 7 หลายเดือนก่อน +4

    මම දන්නේ මෙච්චරයි මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි හාස්‍ය උත්පාදනය කරන්න හැමෝටම බෑ.පේශල මාර දක්ශයි ඒ අතින්. වාව්ව්

  • @nadeekasuwanthi5496
    @nadeekasuwanthi5496 ปีที่แล้ว +86

    සචිනිගෙ හිනාව මම හරිම ආසයි😍

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 ปีที่แล้ว +26

    Ayubowewa.... Hey guys it's one of the best program series ever on Daran champion star....Superb.
    ....Superb....Superb....She's so honest and awesome character....We really need more genuine girls like her I guess and suppose Haa Neda Guys seriously....
    Namo Buddhaya....👍💐🌈👊

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 ปีที่แล้ว +7

    කී පාරක් බැලුවත් එපා වෙන්නේ නෑනේ

  • @thanujawickramanayaka4234
    @thanujawickramanayaka4234 ปีที่แล้ว +108

    මෝඩ කෙල්ලෙක්ව රටක් ඉස්සරහ මඩවන්න එපා පේශල..😂😂

  • @anjulakavindhi2751
    @anjulakavindhi2751 ปีที่แล้ว +42

    මැද්දෙන් ඇහෙන සචිනිගෙ හිනාව horror film එකකට හොදයි😅

  • @sithuminiriwisara9330
    @sithuminiriwisara9330 ปีที่แล้ว +18

    අනේ පවු යකූ ඒ කෙල්ල 🥲

  • @queendil7824
    @queendil7824 ปีที่แล้ว +40

    ඇයි මේ වගේ ඒවා බලද්දි මට ලැජ්ජ හිතෙන්නෙ. නිකන් මට වෙනව වගේ

  • @danu5879
    @danu5879 ปีที่แล้ว +9

    එයාට වැඩි පුර හිනා යන්නේ පේශල ඇබරෙන විදිහට 😂😂😂😂😂😂😂

  • @Maleesha702
    @Maleesha702 ปีที่แล้ว +66

    Her acting❤❤❤

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 9 หลายเดือนก่อน +2

    ඒ අක්කා ශෝක් අප්පා..
    මාර ඇබරිල්ල ඒකහ් 😂😂😂

  • @dilandassanayake2579
    @dilandassanayake2579 ปีที่แล้ว +37

    සචිනි අක්කගේ හිනාව 😂😂

  • @sew9130
    @sew9130 ปีที่แล้ว +28

    මෙකෙ comment කරල තින එවුන් හම්මො 🤣🤣🤣 ඔක්කොම සර්ව සම්පූර්ණ එවුන්වගෙ🤣🤣

    • @ruwa-
      @ruwa- 5 หลายเดือนก่อน

      Ekane

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 9 หลายเดือนก่อน +4

    ඇයි අප්පා එහෙම හිනාවෙන්නේ දිගටම මොංගල් වගේ 😂

  • @user-lq9oh8fs7i
    @user-lq9oh8fs7i ปีที่แล้ว +26

    මේක දැක්කම මට බලන්න ලැජ්ජා හිතෙනවනේ 🤭

  • @sandunilakshika5340
    @sandunilakshika5340 ปีที่แล้ว +12

    Jathi ane akkaa...e akkage action maru........vihilu charitha walata maru..........adare akke..idiriyatama yanna puluwan wewa....

  • @madushaa610
    @madushaa610 ปีที่แล้ว +79

    එයා ඇයි මෙහෙම අනේ....පව් අර කොල්ලවත් කෙල්ලගෙ අඩු පඩු හදලා නැති හින්දා හැමෝම ඉස්සරහ චාටර් වෙනවා නේ....😃 උනත් හදාගන්න තියන වැරදි කියන්නේ නෑනි කවුරුත්

  • @thusithlall244
    @thusithlall244 ปีที่แล้ว +31

    ඇත්තටම ඒ කෙල්ල හරිම විවෘත ජිවිතේ බොරුවක් නැතිව විදින කෙනෙක් .තෙරුවන් සරණයි නංගී .එහෙම අය අද සමාජයේ දකින්න නැහැ

  • @chamilasanjeewa1647
    @chamilasanjeewa1647 ปีที่แล้ว +17

    මරු වැඩසටහන,,,මරේ මරු,,,,සුපිරි,,,පේෂල සචිනි මාධව ❤️❤️❤️❤️සුපිරි

  • @lasanthikatharangani2165
    @lasanthikatharangani2165 ปีที่แล้ว +22

    හාස්‍ය උත්පාදක චරිත කරනවා මේ අක්කා... එය e වගේ දෙයක් මෙතැනදී කරන්නේ... ඇත්තක් නෙවෙයි...

  • @nuwankumara74
    @nuwankumara74 ปีที่แล้ว +36

    ඒකි එතන වෙනම ආතල් එකක් ගන්නවද කොහෙද අනේ...😂

  • @shamikaneelawala9055
    @shamikaneelawala9055 ปีที่แล้ว +31

    Yako e ලැජ්ජාව 😂😂😂😂😂

  • @Lakshitha_Dilshan
    @Lakshitha_Dilshan 4 หลายเดือนก่อน +2

    ඒ කෙල්ලත් සුපිරි ❤
    පේශල ඇබරෙද්දි තමා පට්ටම 😂😂❤

  • @deepikakumari3906
    @deepikakumari3906 ปีที่แล้ว +8

    අනේ මන්ද මෙයා හරිම පව්..මේ ළමයට සහ එයාගෙ පවුලෙ අයට මේක දකිනකොට මාර අවුලක් හිතෙයි.. පව් ගොඩක් ..වැඩසටහන මිනිස්සු හිනස්සන හොද එකක් උනත් මෙයාගෙ personal life එකට හරිම අවුලක්..පව් ගොඩක් 😥

  • @kandyasanka4170
    @kandyasanka4170 ปีที่แล้ว +15

    මොතුවක් බලපු අතල්ම සීන් එක ඔයී😂

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +35

    මං.විතරද..දහ.පාරක්.වඩා.බැලුවෙ😇😇😇😇😇😇😇😇😇😇😇😇

  • @mahesh2551
    @mahesh2551 ปีที่แล้ว +9

    මම මේක බලන්නේ පාන්දර 2 විතර ⁣ ගමනක් ගිහින් ඇවිත් ඇඳට ඇවිත් ගෙදර උන් ඔක්කොම නිදි 😪 මම හඳටත් 🌙 ගිහින් ආවේ මට හයියෙන් හිනා 😃 😃 ගියා ගෙදර උන් ඔක්කොම ඇහරුනා උන් අහනවා මට පිස්සුද කියලා 😂😂😂

  • @shanofficial3657
    @shanofficial3657 ปีที่แล้ว +19

    නාකි හුරතල් 😂💔

  • @OFFICIALGIMA
    @OFFICIALGIMA ปีที่แล้ว +56

    කෙලින්ම ඇත්ත කියනවා😂❤️

  • @rawindudilshan6688
    @rawindudilshan6688 ปีที่แล้ว +21

    6:09 madawa 😂😂😂😂😂😂

  • @madhuwanthanipunajayasooriya
    @madhuwanthanipunajayasooriya ปีที่แล้ว +55

    මෙකි එක්ක මෙච්ව්චර කල් හිටියට අරුට පින් දෙන්න ඔනෙ 😂

  • @thebakhoofficial9848
    @thebakhoofficial9848 ปีที่แล้ว +45

    මොනව උනත් කෙලින් කතා කරනව වගේ act කරනව 😂😂😂

  • @dhananjaperera5067
    @dhananjaperera5067 ปีที่แล้ว +40

    ලවන් විතරයි වැදගත්කමට හිටියෙ.❤️🔥.අනිත් උන් නම් ගුලි කාලා...😂අර නැටුම් ඇදුමක් ඇදන් ඉන්න කෙල්ල හේමාල් ගැන කියපු එක ....😂අම්මෝ යකෝ මුන්ට පිස්සු 😂

  • @madoq8434
    @madoq8434 ปีที่แล้ว +52

    මොන පිස්සු කොලමක්නේ.මෙි වගෙ අයද රගපන්න ගන්නේ...එක අතකට අර කොල්ල නිති දන එක සදරනයි..

    • @hirunifernando1331
      @hirunifernando1331 ปีที่แล้ว +3

      😂😂

    • @sashinigayathri274
      @sashinigayathri274 ปีที่แล้ว +1

      Meya ragpan drama ekak issrwela balnn. Ohom katha krnn kalin

    • @madoq8434
      @madoq8434 ปีที่แล้ว

      @@sashinigayathri274 මෙි අලුතින් ඉන්න අයගෙ darama බලනවා නැත්තේ නැ .මොනවාද තියනදේවල් ලමයිට ගන්න පුලුවන් වැදගත් පනිවිඩයක් තියනවා ද.මුණ ලස්සන අැග සුධුයි එක විතරයි .කැමරවක් ඉස්සරහ තියේන්නේ මොන හැකියවක්ද මෙි අලුතින් ඉන්න අයට තියේන්නේ ...චාත්තුර්්‍යා.ඔිලු ඔින්න නියම නිලුයන් රගපනවා හොදට.darama එකේ..අලුත් අයට වැඩිය පරණ අයගෙ රගපැම ඉත ඉහලයි

    • @shakya1996
      @shakya1996 ปีที่แล้ว

      @@madoq8434 චන්දෝලි balanna.meya innawa

  • @pasindunirwansamarasingha7616
    @pasindunirwansamarasingha7616 ปีที่แล้ว +34

    මට නම් ඒ අක්ක ලස්සනයි හැබැයි 😌

  • @shadowfighter2023
    @shadowfighter2023 ปีที่แล้ว +11

    මේකට comments දාපු අය නම් අනේ මන්දා 😂
    මේක රඟපෑමක් කියලා තේරුම් ගන්න බෑනෙ 😂😂

    • @sriyanichandrika305
      @sriyanichandrika305 23 วันที่ผ่านมา

      එක ඇත්ත මේ ළමයා විහිළුවක් කියල හිතන අය බේකරි ගෙදර ඩ්‍රාමා එක බලන්න මේ ළමය ගොඩක් දක්ෂ නිලියක් රගපානව හරි ලස්සනයි

  • @user-kd2wj3vr1u
    @user-kd2wj3vr1u ปีที่แล้ว +17

    පිස්සුද අප්පා මේ කෙල්ලට 😃😅

  • @navi2513
    @navi2513 ปีที่แล้ว +88

    මේ තරම් ගොන් මෝඩ කෙල්ලොද රගපාන්න එන්නෙ.නිදහස් අද්‍යපනයේ වැදගත්කම දැන් තෙරෙනව😂💔

  • @prageethbandara5381
    @prageethbandara5381 ปีที่แล้ว +26

    මාධවයගෙ හිනාව😆😆😆. පව් බන් ඒ කෙල්ල මුල් ළමාවිය සංවර්ධනය වෙලා නෑ.

  • @sunidubandara2159
    @sunidubandara2159 ปีที่แล้ว +96

    3:32 තමා සුපිරිම😂

    • @sihinavlogs1936
      @sihinavlogs1936 ปีที่แล้ว +8

      😂😂😂😂😂😂

    • @Nethuuu___
      @Nethuuu___ ปีที่แล้ว +1

      ඔව් යකො 😂😂😂

    • @surekanishani4771
      @surekanishani4771 ปีที่แล้ว +1

      @@Nethuuu___ මෙ අර අග්නි පියාපත් එකෙ ගමිණියගෙ නංගී නෙ

    • @senuu717
      @senuu717 ปีที่แล้ว

      Ow ඇත්ත tm😂😂😂😂😂😂😂😂😂

    • @ThimiraSandas-tu3ri
      @ThimiraSandas-tu3ri 9 หลายเดือนก่อน

      Sira 😂😂😂

  • @kaveeshahapuhinna790
    @kaveeshahapuhinna790 ปีที่แล้ว +10

    අනෙ පව් අනෙ ඒ අක්කා හරිම අහිංසකයි එයා කතා කරන විදිහ ද කොහෙද ඒ ❤️❤️😂

  • @nayaninayani9745
    @nayaninayani9745 ปีที่แล้ว +3

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ .🤣

  • @sandu8817
    @sandu8817 ปีที่แล้ว +8

    ඇයි යකෝ තමන්ගෙ පුද්ගලික ජීවිතේ පිට උන් ඉස්සරහ කියලා හාගන්නේ. මුං මේකිව බයිට් කරනවා කියලා නොතේරෙන තරමට ගොං ගහක්. කොල්ලට අබ සරණයි... ඌත් ඒකි වගේ නම් අවුලක් නෑ ඉතිම්.... 🙄🙄🤣🤣🤣🤣🤣

  • @nethmikavindya463
    @nethmikavindya463 ปีที่แล้ว +62

    අයියෝ අයියෝ මොන මල කෝලමක්ද මේ....😹😹😹😹

  • @sadeepasvishmitha
    @sadeepasvishmitha ปีที่แล้ว +19

    නොදැනුවත්ව පච වෙනවද දැනුවත්ව පචා වෙනවද කියලා හිතා ගන්න බෑ... 🤔🤦

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว +25

    අම්මේ පේසල😂😂😂😂😂😂❤❤❤

  • @vasanthakumara1974
    @vasanthakumara1974 ปีที่แล้ว +35

    ඔක්කොම හොදටම ගියා... අන්තිමට act එකක් කියල තේරුනා බෑන්ඩ් එකේ සිගිතිව පෙන්නපුවම.......😂

  • @daraninimsara7184
    @daraninimsara7184 ปีที่แล้ว +8

    පිස්සු අනේ ෆීල්ඩ් එකට ගත්තෙ කවුද දන්නෙ නැ 😂😂😂😂

  • @mayurimalshani
    @mayurimalshani ปีที่แล้ว +6

    Eya harima lassanai❤️😘

  • @bandarabandara4442
    @bandarabandara4442 ปีที่แล้ว +592

    ඔය විදිහට ඇඹරෙන ළමයි තාමත් ඉන්න එක ඇත්තටම පුදුමයි.

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 ปีที่แล้ว +22

      ou neda..mat podi kale ohoma abaruna...eth godak dewal igena gena samajaya aduragaththta passe eka hari giya.

    • @inokalakmali2790
      @inokalakmali2790 ปีที่แล้ว +7

      ඔව් ඒක ඇත්ත

    • @virajshashika161
      @virajshashika161 ปีที่แล้ว +13

      ඔව් නේත ඇඹරි ඇඹරි තමයි හොදට ඇරගන්නවා ඇත්තේ...

    • @d.m.wijetunga599
      @d.m.wijetunga599 ปีที่แล้ว +2

      Eka e lamayage awanka kama.

    • @user-nq1qc8jw4i
      @user-nq1qc8jw4i ปีที่แล้ว +21

      ඇබරුනාට කොල්ලා ගැන කතා කරන හැටි 😂 ඒ කොල්ලා රගපානවට ආස නැත්තන් මොකටද ඒ සම්බන්දෙ නවත්තන්නේ නැතුව ඔහොම ප්‍රසිද්දියේ ඕවා කියද්දී ඒ කොල්ලා මේයා එක්ක සෙට් කියලා දන්න මිනිස්සු ඉස්සරහ ඒ කොල්ලා කොච්චර අසරණ වෙනවා ඇතිද

  • @erangaherath4034
    @erangaherath4034 ปีที่แล้ว +33

    මටනම් හිතුනෙ ඒකි පේශලව මැඩෙව්වා වගේ කියලා 🤣🤣🤣

    • @gayanmaduranga4962
      @gayanmaduranga4962 2 วันที่ผ่านมา

      එහෙනම් ඔයාගේ හිතන විදිහේ ලොකු අවුලක් 😂

  • @SH-mj5zl
    @SH-mj5zl ปีที่แล้ว +7

    මේක නම් අනිවා රඟපෑමක්... ඇත්තට වගේ බොරුවක් කරනවා වගෙයි... දෙරණටත් ඉතින් මොකක් හරි කමක් ට්‍රෙන්ඩින් එනවනම්.. 😁

  • @gamagehemamali635
    @gamagehemamali635 ปีที่แล้ว +23

    🤣🤣🤣🤣🤣 මරු කෙල්ල හිනා කාලා මැරෙනවා

  • @anushamalkumari6228
    @anushamalkumari6228 ปีที่แล้ว +19

    අම්මො හින වෙල පන යනව🤣හැබැයි ඒ අක්කිගෙ කොල්ල මේ වගෙ හොද කෙල්ලෙක් ලබන්න පින් කරල නැ🥺පවු ඒ අක්කි.

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 ปีที่แล้ว +9

    හිතට එකගවම උත්තර දෙනවනි බොරු මාන්නය නොමැතිඑක වටිනවා . විශේෂයෙන් ලංකාවේ බොරු මාන්නෙ නැති කෙල්ලෙක් .

  • @hirunitharushika3560
    @hirunitharushika3560 ปีที่แล้ว +7

    ඒ කෙල්ලගෙ කොල්ලා තමා මරු කොල්ලා😂 ඒකිගෙ නාට්ටියක්වත් බලන්නෑලු...අම්මො මෙවුන් දෙන ආතල්😂💔

  • @user-rd8qx1ls4o
    @user-rd8qx1ls4o ปีที่แล้ว +4

    පවු ඇත්තම කතා කරන අවංක ලමයෙක්. ගොඩක් අය මෙහෙම කතා කරන් නෑ. සිල් අරං වගේ ඉන්නෙ. මෙයා කාට හරි නරක කෙනෙක්ට අහු උනොත් පවු. තේරුමක් නෑ තාම.

  • @nethmihansika4332
    @nethmihansika4332 5 หลายเดือนก่อน +3

    😢ඒ ලමයට ඔහොම එක එක comment dala එයාට අපහාස කරන්නෙපා අන්නේ 😢, එයාගෙ ඒ තියන දුර්වල කමක් නෙවේ ඔයාල හිතන් හිටියට , හොඳට හිතල බලන්න , එයාට මේ හිනාවට අපි නොහිත්න හේතු තියෙන්න පුලුවන් , ❤️

  • @jayanimadhushika-gx4ss
    @jayanimadhushika-gx4ss 4 หลายเดือนก่อน +3

    අනේ මේකිගේ බොරු ,රගනවා පේනවා මූනෙන්ම,අරුන් ඉස්සරහ හුරතල් වෙනවා බබා වගේ😂

  • @RashmiYuranaFernando
    @RashmiYuranaFernando ปีที่แล้ว +7

    ඔහොම ගැනු ළමයෙක් ඔය විදිහට විහිළුට ගන්න එක ඇත්තටම නරකයි... මොකද එයාගේ හැසිරීම ඇතුලේ සාමාන්‍ය කමක් නැ... ඉතින් පේෂල කරන වැඩේ අපි නම් කැමති නැ මොකද හොදටම එයා ගැන දැනදැනත් මාද්‍යක ඔහොම අපහසුවට ලක්‌ කරන එක ඔයාලට සතුටක් උනට බලන් ඉන්න මිනිස්සුන්ට එක මහා අප්පිරියාවක් 💔 ... මොකද ඒ කෙල්ලේක්‌

  • @himayadewmini2607
    @himayadewmini2607 ปีที่แล้ว +3

    අම්මෝ..අම්මෝ.මට බඩ පැලෙන්න හිනා අනේ..🤣🤣🤣🤣🤣🤣

  • @waninayekasrb9446
    @waninayekasrb9446 7 หลายเดือนก่อน +16

    මේ වීඩියෝ එක දැක්කම කොච්චර පරණ එකක් උනත් ඛොක්ක ඇඛරෙන්න හිනා කාල මැරෙනවා 🤣🤣🤣🤣🤣🤣 .

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 ปีที่แล้ว +10

    අනේ හුරතලේ

  • @prashansenadeera7583
    @prashansenadeera7583 ปีที่แล้ว +28

    මේයාට ඕනේ දැන් ප්‍රසිද්දියෙන් හොද සල්ලිකාරයෙක් සෙට් කරගන්න😂

  • @madushika8818
    @madushika8818 ปีที่แล้ว +230

    විහින් චාටර් වෙනව වගෙ..කතා කරන්න දන්නෙ නැති කම තමා .පෞරුෂයකින්

    • @bandarabandara4442
      @bandarabandara4442 ปีที่แล้ว +16

      ඔව් ඒත් එයා ලස්සනට රගපානවනේ ඩ්‍රාමාවල.

    • @shashikagunawardana7396
      @shashikagunawardana7396 ปีที่แล้ว

      Paka

    • @yanushabrahmanage3768
      @yanushabrahmanage3768 ปีที่แล้ว +7

      Hamoma aka wage nane..e eyage wdha

    • @surekanishani4771
      @surekanishani4771 ปีที่แล้ว +1

      @@bandarabandara4442 මෙ අර අග්නි පියාපත් එකෙ ගමිණියගෙ නංගී නෙ

    • @wijerathna2472
      @wijerathna2472 ปีที่แล้ว

      පවු අනේ එයා 😢

  • @shehaniweerasingha6835
    @shehaniweerasingha6835 ปีที่แล้ว +7

    මගුල එදාම ඉවර ඇති හැබැයි 😹

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +5

    හිතේ හංගන් ඉන්නෙ නැති අහිංසක කෙල්ලක්

  • @Mr.DCL_Memes
    @Mr.DCL_Memes ปีที่แล้ว +10

    මේක ගෑනුන්ට තියෙන පොදු විශේෂ හැකියාවක්....( රගපෑම ) 😎
    අහුවෙන්න එපා.

  • @prasanganilupul9934
    @prasanganilupul9934 ปีที่แล้ว +4

    ලැජ්ජාව කෙසේ වෙතත් එයා ලස්සනයි