ගෝල්ඩ් ෆිෂ් දෙවන කොටස | Gold Fish Part 2 | Anything.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2021
  • Gold Fish part 2
    Summary ☆ Goldfish Verities
    ☆ Tank Mates
    ☆ Diseases & Treatments
    DOP / Edit & Script : Bhadraji Madhushan
    Presenter : Sadika Mendis
    ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
    🔔 Subscribe US ➤ / @anythinglk-gp6vh
    ➤Like us on FaceBook :👉 / anything.lk2
    ★ Leave comments, likes, share videos - this greatly helps the channel!
    ♥ Thank you for your support! ♥ You all are the BEST!!! ♥♥♥
    ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
    Special Thanks,
    Hashan Lakshantha Photography (Call for any of your events and special moments -
    077 495 8991) 👉 / hashanlv
    ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
    Music : ♪ Bonfire - An Jone

ความคิดเห็น • 25

  • @SLPCLK
    @SLPCLK 2 ปีที่แล้ว +3

    මම මාළු හදද්දි කරපු වැරදි හැමදේම දැනගත්තා මල්ලි.
    මම කැට්‍ෆිෂ් ඔස්කා ගුරාමි කලවමේ හැදුවා
    ඔස්කලා 4ම එකටම නොකා නොබී ඉදලා මැරුනා.සාමාන්‍යයෙන් අගල් 6ක් වගේ දිග ඔස්කලා සෙට් එකක් !
    මං ගාව හිටපු ලොකු ගුරාමි 2න්නෙක් ඔය විදියටම එළියට පැනලා මැරුනා.අදයි හරියටම මේ දේවල දැනගත්ත.මං ගාව දැන් තියෙන්නෙ 5 x3 x3 ටැංකියක් .දැන් ඒකෙ ඉන්නෙ කැට්‍ෆිෂ්ලා 7ක් විතරයි. උන් නම් පට්ට ලොකුයි. ඉඩත් නෑ. මං එයාලව පොන්ඩ් එකක් තියෙන කෙනෙක්ට දීලා.ටැංකියෙ තියෙන ගල් කැට සේරම අයින් කරලා ඔස්කලා පොඩි ජෝඩු 2ක් විතරක් හදන්නයි ඉන්නෙ.

    • @Anythinglk-gp6vh
      @Anythinglk-gp6vh  2 ปีที่แล้ว

      Hodai. Comment ekata sthuthi.
      Sathutui. ♥️♥️♥️

  • @aggresive9136
    @aggresive9136 2 ปีที่แล้ว +2

    Clownfish ගැන Vidiyo එකක් ඕන gappiya fish ගැන Vidiyo එකක් ඕන අයියා

  • @venujathisalana2104
    @venujathisalana2104 2 ปีที่แล้ว +1

    sl pc lk gen ave

  • @aggresive9136
    @aggresive9136 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍

  • @sadeesharathnayaka2141
    @sadeesharathnayaka2141 2 ปีที่แล้ว

    blue gurami ekka hadanna beridaa

  • @tissaratnayake6408
    @tissaratnayake6408 5 หลายเดือนก่อน

    Breed කරන්න පුලුවන් goldfish කොහෙන්ද මල්ලී ගන්න පුලුවන්

  • @glossy_aesthetics5805
    @glossy_aesthetics5805 3 หลายเดือนก่อน +2

    Ball tank ekaka ina maluwekta kohomada oksigan dhenne kiyann kooo

    • @Anythinglk-gp6vh
      @Anythinglk-gp6vh  3 หลายเดือนก่อน +1

      Udin thamai bate ganna wenne. Wena widihak na.

  • @user-lg4ts3zi6e
    @user-lg4ts3zi6e 2 ปีที่แล้ว +1

    අය්යෙ අනේ labrador බව්වෙක්ට පොඩි කාලෙ ඉදන් බත් දෙනකොට එයාලට අපි කන සාමාන්‍ය ආහාර වේල් දුන්නොත් එයාලගෙ වර්ධනය අඩු වෙයිද එයාලව අසනීප වෙයිද නැත්තං මැරෙයිද ... වට්ටක්කා , කැරට්, බෝංචි , බිත්තර වගේ දේවල් හැම දාම අනිවාරෙන් දෙන්න ඕනිද 😕😕 දැන් ගෙදර නිකන් සාමාන්‍ය බල්ලටනම් අපි කන්නෙ මොනාද එයාටත් ඒවමනෙ දෙන්නෙ ඒත් labrador කෙනෙක්ට එහෙම හරියන්නෙ නැද්ද අනේ ඒ ගැන ටිකක් පැහැදිලි කරන්නකො 😔😔

  • @vihangamendis7768
    @vihangamendis7768 2 ปีที่แล้ว +2

    අයියා අඩි 6 දිග අඩි 4 පලල අඩියක් ගැබුරු පොකුනලට ජැම් ගුරාමි අගල් 10 වගෙ දන්න පුලුවන්ද ලොකු වෙයිද අනෙ රිප්ලයි එකල් ඔනෙ ප්‍රශ්නෙට

  • @nadeeshkaviru2354
    @nadeeshkaviru2354 2 ปีที่แล้ว

    ජයන්ට් ගුරාමින්ගෙ කූරු දෙක උස්සන් ඉන්නෙ ඇයි ගෙනාපු දවසෙ ඉදන්ම

  • @aroshbuskingdom7263
    @aroshbuskingdom7263 2 ปีที่แล้ว +1

    මගේ එකේ ගෝල්ඩ් ෆිෂ් එක්ක ජයන්‍ට් ගුරාමි යෙක් ඉන්නවා

  • @nimsaradevindi5174
    @nimsaradevindi5174 2 ปีที่แล้ว

    ගෝල්ඩ් ෆිශ්ලාගේ ඔලුව හම යනවට මොකක්ද කරන්නේ

  • @_nima_official__3965
    @_nima_official__3965 2 ปีที่แล้ว

    ඔස්කලා කන්නෙ නැනෙ ඇයි ඒ

  • @warunabuddhika6110
    @warunabuddhika6110 2 ปีที่แล้ว +1

    මගේ ටෑන්ක් එකේ ඉන්නේ ගෝල්ඩ් ෆිෂ් විතරයි.. වතුර මාරුකරලා දවස් 3ක් වගේ යනකොට මාලුන්ගෙ ඇගේ සුදුපාට පුලුන් වගේ හැදෙනවා.. ආපහු වතුර මාරු කලාම හරියනවා.. ඒ කියන්නෙ මම සතියට දෙපාරක් ව⁣ගේ ටැන්කියෙන් සියයට 60 ⁣වගේ වතුර මාරු කරනවා... මේ රෝගී තත්වයට මොනවද මම කරන්න ඕන

    • @Anythinglk-gp6vh
      @Anythinglk-gp6vh  2 ปีที่แล้ว

      Sathiyakata sarayak wathura 1/4 k maru karanna. Masekata parak 75% maru karala filters sudda karanna. Sudu pulun wage thiyenne dilira asadanayak da?

  • @srinathanthani2432
    @srinathanthani2432 ปีที่แล้ว +1

    Goldfish ekka anjal hadanna ne cafe danna ne boru kiyanna ahuwena epa

  • @Gaming_Osa
    @Gaming_Osa 7 หลายเดือนก่อน +1

    මං ඔක්සිජන් දලා නැ එක හොද නැද්ද

    • @Anythinglk-gp6vh
      @Anythinglk-gp6vh  7 หลายเดือนก่อน

      Podi kale idanma oxigen nathuwa haduwanam loku gataluwak na.

    • @Gaming_Osa
      @Gaming_Osa 7 หลายเดือนก่อน +1

      @@Anythinglk-gp6vh ha