ගෝල්ඩ් ෆිෂ් බෝ කරන ආකාරය | Gold Fish Breeding Process | Anything.lk
ฝัง
- เผยแพร่เมื่อ 11 มี.ค. 2023
- ස්වයන් රැකියාවක් වශයෙන් වුවද නිවසේ සිටම ආරම්භ කර, දේශීය මින් මැදුරු සඳහා මෙන්ම, අපනයනය මගින්ද ඔබට මේ හරහා මුදල් ඉපයිය හැකි මාර්ගයක් ලෙස ගෝල්ඩ් ෆිෂ් බෝ කිරීම පෙන්වා දිය හැක. ඒ සඳහා කැමැත්තක් දක්වන ඔබට ගෝල්ඩ්ෆිෂ් බෝ කරන ආකාරය මුල සිට සරලව මෙම වීඩියෝව මගින් විග්‍රහ කෙරේ.
DOP / Edit & Script : Bhadraji Madhushan
Presenter : Sadika Mendis
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
Golf Fish (Part 1) : • ගෝල්ඩ් ෆිෂ් මැරෙන්නේ න...
Golf Fish (Part 2) : • ගෝල්ඩ් ෆිෂ් දෙවන කොටස ...
මාළු ටැංකියට ලුණු දාන්නේ ඇයි ? : • මාළු ටැංකියට ලුණු දාන්...
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
Special Thanks,
Shehan Suharshana
Terrance Fish Farm - 078 87 32 406
Sisara aquarium hub (Anura Medagoda) - 070 483 97 94
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
🔔 Subscribe US ➤ th-cam.com/channels/Pi2.html...
➤Like us on Facebook :👉 / anything.lk2
★ Leave comments, likes, share videos - this greatly helps the channel!
♥ Thank you for your support! ♥ You all are the BEST!!! ♥♥♥
Music : ♪ Burlesque Heartache - RKVC
Eka gehu sathekgen petau kidenek vithar gnn puluwnd,,dala washayen
Good 😊
Thanks
Goldfish maluvek ipadila masa 6/8 wunata passe breeding valata ganna puluwanda
Ft
TKS
😍
♥️♥️
❤❤
❤️❤️❤️
Hal ura wala nul gaddi unu wathuren hodala gaththata kamak nadda
kamak na. Clorine sahitha tap wathurenuth hodanna. Koikatath hodaine.
gogaleyas මලු බොකර ගන්නෙ මෙවිදිහටද
Ow.me widihatamai
ටැංකියේ ගල් තිබ්බට කමක් නැද්ද ?
Gal godak podi nam meyalata gilenna puluwan.
ඔයෑ ඉන්නෙ කොහෙද
🙂
එක පිරිමි සතෙක් හා එක ගැහැනු සතෙක් දැම්මට අව්ලක් වෙයිද
2ta 1 thamai ithin danne nam. Dala balanna. Aulak na.
@@Anythinglk-gp6vh එ කියන්නෙ ගැනු 2යි පිරිමි 1කයිද
Na. Pirimi saththu 2i gahanu saththu 1i
@@Anythinglk-gp6vh මං දැන්න අලුතෙන් අායි හදන්න යන්නෙ මම පිරිම් 2යි ගැනු 2යි දාන්න ද කමක් නැනෙද