කැට්ෆිෂ් ඇති කරන නිවැරදි ක්‍රමය | All About Cat Fish | Anything.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2023
  • කැට්ෆිෂ්ට ගැලපෙන ආකාරයට ටැංකිය සකස් කරන අයුරු,, ලෙඩ වලින් ආරක්ෂා කරගන්නා ආකාරය, කැට්ෆිෂ් එක්ක එකට ඇති කරන්න පුළුවන් මාළු වර්ග වගේම කැට්ෆිෂ් ගැන තවත් බොහෝ දේ මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.
    DOP / Edit & Script : Bhadraji Madhushan
    Presenter : Isuri upekha
    ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
    නියෝන් ටෙට්‍රා පහසුවෙන් ගෙදර ඇති කරමු : • නියෝන් ටෙට්‍රා පහසුවෙන...
    බිත්තර කහමද වලින් මාළු පැටවුන්ට පෝෂ්‍යදායි ආහාරයක් : • මාළු පැටවුන්ට බිත්තර ක...
    කෝටි ගානක ජපන් කොයි මාළු : • Ceylon Koi Society's K...
    විදුලි විසන්ධියකදී මාළු ටික බේරාගන්නා ආකාරය - • විදුලි විසන්ධියකදී මාළ...
    වසරේ දැවැන්තම විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනය : • වසරේ දැවැන්තම විසිතුරු...
    මාළුන්ගේ ශරීර වර්ණය අඩුවෙන්න හේතු : • මාළුන්ගේ ශරීර වර්ණය අඩ...
    ජයන්ට් ගුරාමින්ගේ ලෙඩ සහ ප්‍රතිකාර : • ජයන්ට් ගුරාමි 3 වන කොට...
    වැහි වතුර වැටුනොත් මාළුන්ට වෙන දේ : • වැහි වතුර වැටුනොත් මාළ...
    මාළු ටැංකියට ලුණු දාන්නේ ඇයි? : • මාළු ටැංකියට ලුණු දාන්...
    ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
    Music : ♪ Dance Of The Gypsies - Hanu Dixit
    ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
    🔔 Subscribe US ➤ th-cam.com/channels/Pi2.html...
    ➤Like us on Facebook :👉 / anything.lk2
    ★ Leave comments, likes, share videos - this greatly helps the channel!
    ♥ Thank you for your support! ♥ You all are the BEST!!! ♥♥♥

ความคิดเห็น • 35

  • @Batmandrex
    @Batmandrex 5 หลายเดือนก่อน +3

    මං ගාව ඉන්නවා පොඩි කැඩ්ෆිශ් දෙන්නෙක් රුපියල් සීයට ගෙනාවෙ ජෝඩුව 😁 අගල් එකාමාරක් වගෙ. දැන් මාස තුනක් වගෙ දැන් අඟල් 6ට වඩා වැඩි කාප්ලා එක්ක ඉන්නෙ සුපිරියට

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 4 หลายเดือนก่อน +3

    මං ලග ඉන්නවා අඩි 1.5 වැඩි කැට් ෆිෂ් ලා 8ක් ❤❤❤සුදු අය දෙන්නෙක්.එක්කෙනෙක් රෙඩ් අයි

  • @NiromiRanathunga
    @NiromiRanathunga 3 หลายเดือนก่อน

    Matdle catfish ගැන වීඩියෝ එකක්

  • @kasunrukshan7696
    @kasunrukshan7696 8 หลายเดือนก่อน +1

    ඔයා ❤

  • @kavishkanirmal7140
    @kavishkanirmal7140 6 วันที่ผ่านมา

    බිත්තර දාන්න කිට්ටු වෙලා ඉන්න catfish knkva තියන්න ඕනේ තනියමද අක්කේ නැත්නම් පිරිමි සතාත් එක්කද අක්කේ

  • @user-mq1bp5hw6e
    @user-mq1bp5hw6e 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @pabanthabometh8445
    @pabanthabometh8445 10 หลายเดือนก่อน +1

    Red tail catfish gana video ekak ona

  • @user-mq1bp5hw6e
    @user-mq1bp5hw6e 3 หลายเดือนก่อน +1

    Cat Fiah ❤

  • @amashaidumini8967
    @amashaidumini8967 3 หลายเดือนก่อน +1

    Red eye whith cat fish and black cat fish1

  • @Batmandrex
    @Batmandrex 5 หลายเดือนก่อน +1

    9:18 paroon shark set eka 🙈🙈

  • @lasantharathanayaka5959
    @lasantharathanayaka5959 7 หลายเดือนก่อน +1

    Oscar ekka hadanna Bari da

  • @visindumaduranga4530
    @visindumaduranga4530 7 หลายเดือนก่อน +1

    Mangawa innawa 3 adi 21/2 lokui askaranna eliyata gattama meyala kagahanawa tikak pusange voice ekata samanai.

    • @Anythinglk-gp6vh
      @Anythinglk-gp6vh  7 หลายเดือนก่อน

      Oyage contact number ekak denna puluwanda?

  • @roshansumeda2953
    @roshansumeda2953 2 หลายเดือนก่อน

    Apita th ennoo

  • @amkalyani9435
    @amkalyani9435 4 หลายเดือนก่อน

    මම ගෙනාවෙ 6 දෙනෙක් දැන් එයාලා අගල් 20 ඉන්නවා

  • @sandeepadilshan3490
    @sandeepadilshan3490 10 หลายเดือนก่อน +2

    Akke oya m.m.v neda giye

  • @agnuwancharithcharith2868
    @agnuwancharithcharith2868 10 หลายเดือนก่อน +1

    මන් ළග ඉන්නවා මෙයාල 15ක්‌ එයාලා අඩි දෙකක් විතර ඇති දැන් අවුරුද්දක් වගේ වෙන්නේ මෙයාලට

    • @Anythinglk-gp6vh
      @Anythinglk-gp6vh  10 หลายเดือนก่อน +2

      15 k eka sare hadana eka amaruida?

    • @agnuwancharithcharith2868
      @agnuwancharithcharith2868 10 หลายเดือนก่อน

      @@Anythinglk-gp6vh නෑ මෙයාල පොඩි කලේ ඉදන් හුරු කර ගන්න ඕනේ අපිට මෙයාල ඉක්මනට ලොකු වෙනවා කොළ වර්ග කන්න දුන්නම හැබැයි මෙයාල 15ක්‌ ඉද්දි ටෑන්ක් එකක්නම් හදන්න බෑ ලොකු පොන්ඩ් එකක් තින්න ඕනේ අපේ අයත් ඉන්නේ පොන්ඩ් එකක

    • @pradeepapradeepa1905
      @pradeepapradeepa1905 9 หลายเดือนก่อน +2

      8

  • @user-fl4rd2xn1f
    @user-fl4rd2xn1f 3 หลายเดือนก่อน +1

    මන් ලග ඉන්නවා අඩි 3ක්‌ විතර දෙන්නෙක් එදෙන්නා කොරින් නිසා මැරුණා 🥲

  • @suwarnasiri2933
    @suwarnasiri2933 3 หลายเดือนก่อน +1

    😢මා ගවත් ඉන්නව මෙ උන් කන්නෙ මොනාඅ😒දන කැම කන්නෙ න්ඇ

    • @Anythinglk-gp6vh
      @Anythinglk-gp6vh  3 หลายเดือนก่อน

      Video eke thiyenawane wisthara.

  • @anushagamage5130
    @anushagamage5130 3 หลายเดือนก่อน +1

    මගේ ලග ලොකුම ලොකු මගු රෙක් ඉන්නවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GGbro0001
    @GGbro0001 2 หลายเดือนก่อน +2

    මෙයාල විදුරු ටැංකි වලට දාන්න එපා..... ආසාවට හදනවා කියලා සත්තුන්ට වද දෙන්න එපා...... කැට් ෆිෂ් වර්ග පොකුණු වල හදන්න