The Most Common GoldFish Diseases (ගෝල්ඩ්ෆිෂ් මාලුන්ට හැදෙන සුලභ ලෙඩ 7 ක්)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2022
  • මාලුන්ට ආදරේ කරන ඔක්කෝම මාත් එක්ක එකතු වෙන්න. ඔයාලට වැදගත් වෙන වීඩියෝ ගොඩක් මන් දාන්න බලාපොරොත්තු වෙනව මගේ channel එක හරහා.
    Sponsorships & Advertising
    cherithiran1@gmail.com
  • เกม

ความคิดเห็น • 37

  • @vlogswithtw3945
    @vlogswithtw3945 2 ปีที่แล้ว +1

    නියමයි 😋✌️

  • @CricketMania-gr8jd
    @CricketMania-gr8jd 11 หลายเดือนก่อน +1

    Good video bro 👍👍

    • @slfishshow5885
      @slfishshow5885  11 หลายเดือนก่อน

      Thanks bro 😍😍

  • @user-iu5kk6rc8u
    @user-iu5kk6rc8u 12 วันที่ผ่านมา

    ගෝල්ෆිශ් මාලුවා නිතරම උඩුබැලි අතට පීනනවා.. ඒ ඇයි .. අනික ගොඩක් අය නිකම්ම මැරුනා අයිනකට වෙලා ගලක් අස්සෙ වගෙ ඉදලා මැරුනා.. ඇයි ඒ

  • @kamaniwalpola9965
    @kamaniwalpola9965 4 หลายเดือนก่อน +1

    ගොඩක් හොද පැහැදිලි කිරිමක්

    • @slfishshow5885
      @slfishshow5885  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතී.. 🖤🖤

  • @ravidusilva7383
    @ravidusilva7383 2 ปีที่แล้ว +1

    good 🙂

  • @SampathBandara-xn5ro
    @SampathBandara-xn5ro 3 หลายเดือนก่อน +1

    Mage goldfish malu 50k innawa kalin hodata hitiya dan malu tilka eka tanakata wela innawa kama kannath na 3:45

    • @slfishshow5885
      @slfishshow5885  3 หลายเดือนก่อน

      Temperature එක Drop වෙලා නිසා වෙන්න ඕනේ. බලන්න වතුර ගොඩක් සීතලද කියලා. ඒක වෙන්න ඕනේ හේතුව.

  • @SandaliMaleesha-yx7hs
    @SandaliMaleesha-yx7hs 2 หลายเดือนก่อน +1

    Ai dr gold fishlage ඇගේ තැනින් තැන රතු ලප තියෙන්නෙ

    • @slfishshow5885
      @slfishshow5885  2 หลายเดือนก่อน

      Redspot disease wenna puluwan. Eka hadenne bacteria infections walin. Water change karala tank eka clean karala treatments karanna

  • @thamalshapremachandra8418
    @thamalshapremachandra8418 2 ปีที่แล้ว +1

    🐟🐠🐋👌❤️

  • @mihisaraperera631
    @mihisaraperera631 2 ปีที่แล้ว +1

    ✌🏽✨

  • @chainiefernando5600
    @chainiefernando5600 7 หลายเดือนก่อน +1

    Aiye මගෙ ගොල්ඩ් ෆිශ් ලගෙ වරල් වල බිබිලි දාලනෙ මොකද කරන්නෙ

    • @slfishshow5885
      @slfishshow5885  7 หลายเดือนก่อน

      බිබිලි කිව්වේ. ඉලිප්පිලා පේනවද එලියට, නැත්නම් සුදු පුල්ලි පුල්ලි වගේද??

  • @OnayaMindiJayamaha-kz1mt
    @OnayaMindiJayamaha-kz1mt 6 หลายเดือนก่อน +1

    Mage goldfish kenekge karamal deka kalu wela pite thiyena waralath kalu wela ai eh ekata mokadda karanna one?

    • @slfishshow5885
      @slfishshow5885  6 หลายเดือนก่อน

      මට හිතෙන්නේ ඇමෝනියා විස වෙලා වගේ.

  • @user-bk4vf1qu6s
    @user-bk4vf1qu6s 8 หลายเดือนก่อน +1

    Gold fishlage male female hoynn lesi widihk kiynn puluwnd 🙁🤍

    • @slfishshow5885
      @slfishshow5885  7 หลายเดือนก่อน

      Ekata man wenama video ekak gennam

  • @chainiefernando5600
    @chainiefernando5600 7 หลายเดือนก่อน +1

    Plz කියන්න පුලුවන්නම්

    • @slfishshow5885
      @slfishshow5885  7 หลายเดือนก่อน

      මන් reply කරා බලන්න.

  • @sadessasrutha
    @sadessasrutha 11 หลายเดือนก่อน +1

    අයියේ මගේ ගෝල්ඩ් ෆිෂ් මාළුවගේ වරලේ පුස් බදිලා වගේ තියෙනවනෙ.මොකද කරන්න ඔනේ.😢😢😢😢

    • @slfishshow5885
      @slfishshow5885  11 หลายเดือนก่อน

      ගොඩක් දුරට cotton wool fungus එක වෙන්න ඇති මල්ලි හැදිලා ඇත්තේ. ඒ මාලුවව වෙනමම ටෑංක් එකකට දාලා අයඩින් නැති ලුණු තියෙනවා. ගොඩක් හොදයි aquarium salt දානවා නම්. මාලු කඩේකින් ගිහින් අරගන්න. අරගෙන වතුර 3L වගේ පුරවලා අර ලුණු වලින් මේස හැදි 4ක් වගේ දාන්න. දවස ගානේ ටෑංක් එකේ වතුරෙන් 1/4 වගේ මාරු කරන්න. තව හොද කෑම එකක් කඩේකින් ගෙනත් දෙන්න. ලූස් ගන්න එපා. හොද කෑම එකක් ගන්න. ඒක උදව්වක් වෙයි මාලුවගේ ප්‍රතිශතය වැඩි කරන්න.

  • @chamithsandesh526
    @chamithsandesh526 ปีที่แล้ว +1

    Aiye gold fish ge ege rathu mata lapa wagayak thiyanawa mokada karane ikamanata oni

  • @SaakyasKitchen
    @SaakyasKitchen ปีที่แล้ว

    Goldfish ල⁣ගෙ වරල් ඉරෙන්නෙ ඇයි..හරියට නිකං.ඉරැටු කැඩුනු පරන ඉඳල් තියෙන්නේ අන්න ඵවගෙ

    • @slfishshow5885
      @slfishshow5885  ปีที่แล้ว +1

      ඒකට කියන්නේ Fin Rot කියලා. ඒක ගොඩක් මාලුන්ට ඇතිවෙන තත්වයක්. ගොඩක්ම Gold Fish, Carp වගේ මාලුන්ට. Sorry reply පරක්කු උනාට

  • @ishanchathuranga6354
    @ishanchathuranga6354 ปีที่แล้ว

    අය්යේ ඔරේන්ජ් කැප් ඔරැන්ඩා මාලුන්ගේ හෙඩ් එක නිසා ඇස් වැහෙනවනේ ඒකට මොකෝ කරන්නේ. 😢

    • @slfishshow5885
      @slfishshow5885  ปีที่แล้ว

      බොරු කියන්න ඕනේ නෑ. ඒකට නම් මොකක්ද කරන්නේ කියලා මන් කියන්න දන්නේ නෑ. හැබැයි මන් හොයලා බලලා reply එකක් දෙන්නම්

    • @vippodda1616
      @vippodda1616 ปีที่แล้ว +1

      අය්යේ මන් දැකලා තියෙනවා හෙඩ් එක ඇස් ගාව kapanawa

    • @slfishshow5885
      @slfishshow5885  ปีที่แล้ว

      අපි නොදැන කරන එකෙන් මාලුවට තුවාලයක් වෙන්න පුලුවන්. ඒ නිසා හොදම දේ එහෙමම තියෙන්න දෙන එක තමා

  • @pahalamaragahawawevvimalar2128
    @pahalamaragahawawevvimalar2128 ปีที่แล้ว +1

    ගෝල්ඩ් ෆිශ් ලගේ බඩ කහපාට වෙලා මැරෙන්නේ ඇයි