මාළු රතු වීමේ රෝගය ( 1 කොටස ) | Malu rathu wime rogaya ( Part 1 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 32

  • @SL_modify_mobile
    @SL_modify_mobile 10 หลายเดือนก่อน +1

    රතුපාට කරල් බෙහෙත් එක ගැන වීඩියෝ එක්ක් ඕනී 😢

  • @MadusankaSujith-i2d
    @MadusankaSujith-i2d 5 วันที่ผ่านมา

    Karale nama kiyanna maluwek nisa api asaranawela

  • @sasmithamadushanka6527
    @sasmithamadushanka6527 2 ปีที่แล้ว +2

    නියමයි අයියෙ

  • @keenflash
    @keenflash 2 ปีที่แล้ว

    niyamai

  • @sldailyfish2024
    @sldailyfish2024 2 ปีที่แล้ว +2

    නියමයි

  • @menakarusiru920
    @menakarusiru920 2 ปีที่แล้ว +2

    Goda kalekin. Sathiyata eka video ekak hari danna balannako aiye. 🥰🥰

  • @sujeewapriyadarshani3734
    @sujeewapriyadarshani3734 2 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻

  • @sadeesadeesha3542
    @sadeesadeesha3542 2 ปีที่แล้ว +3

    mama essellama baluwa
    niyamai video aka

  • @sldailyfish2024
    @sldailyfish2024 2 ปีที่แล้ว +3

    එ කරලෙ නම මොකක්ද

    • @slfishfarm4450
      @slfishfarm4450 2 ปีที่แล้ว +2

      "Tetracycline "
      Famasy wala thiyanwa.

    • @sldailyfish2024
      @sldailyfish2024 2 ปีที่แล้ว +1

      @@slfishfarm4450 thanks

  • @muhammadhakram
    @muhammadhakram 2 ปีที่แล้ว +1

    Koheda hitiye ochchara dawas

  • @AdhithyaTechnic-v4l
    @AdhithyaTechnic-v4l 2 ปีที่แล้ว

    Mame malukamawalata visadumak dennako

  • @niroshikakapuge5404
    @niroshikakapuge5404 2 ปีที่แล้ว

    Mage carf kenkge varal rathu vela lavata

  • @tdshaggy5500
    @tdshaggy5500 2 ปีที่แล้ว +5

    අර ටෙට්ට්‍රා සයික්ලීන් ද

  • @nisalsathsara7588
    @nisalsathsara7588 2 ปีที่แล้ว +1

    අයියෙ අර බෙහෙත් පෙත්තෙ නම මොකක්ද

    • @keenflash
      @keenflash 2 ปีที่แล้ว

      ටෙට්ට්‍රා සයික්ලීන්

  • @Diasperfume
    @Diasperfume 2 ปีที่แล้ว +2

    Video ලඟ ලඟ දාපන්කෝ බං..උබේ වීඩියෝ තමා සුපිරි..
    Planeria වලට කරන්න පුලුවන් දෙයක් කියනවද මචං..

  • @sajeewasajeewa9477
    @sajeewasajeewa9477 2 ปีที่แล้ว

    ගොල්ඩ්ෆිශ්තුවාල වෙලා අය්යෙ.මොකද කරන්නෙ .බෙතඩින් බ්ලු විතරද

  • @sldailyfish2024
    @sldailyfish2024 2 ปีที่แล้ว +6

    අයියෙ මගේ ඡෑම් ගුරාමියෙක්ට හම ගිහින් දැන් මොකද කරන්නෙ

  • @lahiruranganath4580
    @lahiruranganath4580 2 ปีที่แล้ว

    දාපු කරල මොකක්ද ?

  • @meeragekaviarana6806
    @meeragekaviarana6806 2 ปีที่แล้ว +2

    දිය ගෝවා කියන පාසි පැලය වැඩෙන්න, ටැංකිය ඉර එලිය වැටෙන තැනක තියන්න ඕනෙද ?

  • @hirushamehsilu31
    @hirushamehsilu31 2 ปีที่แล้ว +1

    මාලු කන්නෙ නැතුව මැරෙන්න හේතුව මොකක් ද කියල කියන්නකෝ

    • @පරනදෑඅගයමු
      @පරනදෑඅගයමු 2 ปีที่แล้ว

      Panu roga hadenava malli. Dewarm
      Karanna. Dewarming fish kiyala
      Sharh karala balanna.vedio,vistara
      ei.

  • @MAHASONA-k7b
    @MAHASONA-k7b 2 ปีที่แล้ว

    අයියෙ මගේ මාලුන්ගෙ හම සුදු පාට වෙලානේ

  • @chamindapriyadarshana7545
    @chamindapriyadarshana7545 2 ปีที่แล้ว +1

    අයියෙ බෙහෙත්වල නම්මොනවද

  • @u.t......
    @u.t...... 2 ปีที่แล้ว

    අනේ මගෙ ෆයිටර් මාලුවගෙ පිටිපස්සෙ තියන ලොකු වරල හැලුණ මීට සති දෙකකට විතර කලින්, දැන් ආයෙ ඒක හැදෙනව. තාම බාගෙටයි හැදිල තියෙන්නෙ.
    මෙහෙම වරල් හැලෙන එක ලෙඩක්ද?

    • @u.t......
      @u.t...... 2 ปีที่แล้ว

      ඒවට බේත් මොනවද

  • @samanfrenandosaman2823
    @samanfrenandosaman2823 2 ปีที่แล้ว

    කරලෙ නම මොකක්ද