Anything . lk
Anything . lk
  • 53
  • 714 330
Dog Carnival Panadura | Anything.lk
CKC Dog Carnival 2024
DOP | Edit : Bhadraji Madhushan
Presenter : Isuri Upekha
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
• ජා-ඇල හොල්ලපු ඩෝග් කානිවල් එක | CKC Dog Carnival 2023 : th-cam.com/video/RVPCnFUJXoE/w-d-xo.html
• රුසියාවෙන් බස්සපු ශිහ්-ට්සු සෙට් එක : th-cam.com/video/c_uFV-DDUIg/w-d-xo.html
• කොකර් ස්පැනියල් ගැන Dog Trainer කෙනෙක්ගෙන්ම අහමු : th-cam.com/video/7abfvREI1MI/w-d-xo.html
• පග් සුරතලුන් ගැන හැම දේම : th-cam.com/video/I9QLbRh48WI/w-d-xo.html
• ඩෑෂ්හවුන්ඩ් සුරතලුන් ගැන හැමදේම : th-cam.com/video/gWZg8ISCnXo/w-d-xo.html
• ලක්ෂ 8ක් වටින බලු සුරතලා : th-cam.com/video/LA5hVL1xTPA/w-d-xo.htmlsi=wFpFVZNTe3EIHWTr
• Labrador Retriever ඇති කරන විදිහ : th-cam.com/video/TbbruSPuPhg/w-d-xo.html
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
Music : ♪ A Huevo - Luna Cantina
♪ Catch Me If I Fall - NEFFEX
♪ Don't Wanna Let Myself Down (Instrumental) - NEFFEX
♪ Don't Ya Bite Now - Dan Lebowitz
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
🔔 Subscribe US ➤ th-cam.com/channels/Pi2.html...
➤Like us on Facebook :👉 web. Anything.lk2/
★ Leave comments, likes, share videos - this greatly helps the channel!
♥ Thank you for your support! ♥ You all are the BEST!!! ♥♥♥
มุมมอง: 390

วีดีโอ

එයා ආයෙත් ඇවිදිනවා | Anything.LK
มุมมอง 15K2 หลายเดือนก่อน
DOP | Edit & Script : Bhadraji Madhushan Presenter : Isuri Upekha ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆ • ජා-ඇල හොල්ලපු ඩෝග් කානිවල් එක : th-cam.com/video/RVPCnFUJXoE/w-d-xo.htmlsi=fOUsgwo5IiEMcbTA • රුසියාවෙන් බස්සපු ශිහ්-ට්සු සෙට් එක : th-cam.com/video/c_uFV-DDUIg/w-d-xo.htmlsi=FdNpi5BtcqGl9YM5 • කොකර් ස්පැනියල් ගැන Dog Trainer කෙනෙක්ගෙන්ම අහමු : th-cam.com/video/7abfvREI1MI/w-d-xo.htm...
ග්ලෝ ටෙට්‍රා ගැන සියලු දේ | All about Glow Tetra fish | Anything.LK
มุมมอง 6K9 หลายเดือนก่อน
ලංකාවට අලුතෙන් පැමිණි මත්ස්‍ය කාණ්ඩ අතරින් ලංකාව තුල ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත ව මත්ස්‍ය කාණ්ඩයක් ලෙස ග්ලෝ ටෙට්‍රා පෙන්වා දිය හැක. ග්ලෝ ටෙට්‍රා ඇති කිරීමට ඇල්මක් දක්වන ඔබට, ඒ සඳහා ඔබ දැනගතයුතු සියලුම කරුණු මෙම වීඩියෝව තුල අන්තර්ගත වේ. DOP / Edit & Script : Bhadraji Madhushan Presenter : Isuri Upekha ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆ Sisara Aquarium Hub : 074 025 8012 Sha Aquarium (Horana Road) : 077 695 968...
මාළුන්ට සමපෝෂ | Samaposha for fish | Anything.lk
มุมมอง 5679 หลายเดือนก่อน
මාළුන්ට සමපෝෂ ලබා දෙන්න සකස් කරගන්නා ආකාරය වගේම, මාළු ටැංකියට සමපෝෂ දැම්මම, ඒක මාළු ආසාවෙන් කනවද නැත්තන් නොකා ඉන්නවද කියල තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ.. (අත්හදා බැලීම අතරතුරේදී සමපෝෂ ටිකක් වැඩිපුර ටෑන්ක් එකට වැටුනා. ඒකයි මාළු ටික කෑම කාල ඉවර උනත් සමපෝෂ කොටස් ටෑන්ක් එකේ ඉතුරු උනේ. ඔයාලගේ ගාව ඉන්න මාළු ප්‍රමාණයට අනුව, මාළු ටික කෑම කාල ඉවර උනාට පස්සෙත් ටැංකියේ කෑම ඉතුරු නොවන ප්‍රමාණයට ආහාර ද්‍ර...
කැට්ෆිෂ් ඇති කරන නිවැරදි ක්‍රමය | All About Cat Fish | Anything.lk
มุมมอง 3.8K10 หลายเดือนก่อน
කැට්ෆිෂ්ට ගැලපෙන ආකාරයට ටැංකිය සකස් කරන අයුරු,, ලෙඩ වලින් ආරක්ෂා කරගන්නා ආකාරය, කැට්ෆිෂ් එක්ක එකට ඇති කරන්න පුළුවන් මාළු වර්ග වගේම කැට්ෆිෂ් ගැන තවත් බොහෝ දේ මෙම වීඩියෝවේ අන්තර්ගත වේ. DOP / Edit & Script : Bhadraji Madhushan Presenter : Isuri upekha ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆ නියෝන් ටෙට්‍රා පහසුවෙන් ගෙදර ඇති කරමු : th-cam.com/video/E2myGqholgM/w-d-xo.htmlsi=RYK8HOz2ACHLeIJS බිත්තර කහමද වලින් මාළු පැ...
මාළු, කෑම නොකා ඉන්නේ ඇයි? | Factors affecting if a fish is not eating | Anything.lk
มุมมอง 69210 หลายเดือนก่อน
සුරතල් මත්ස්‍යයෙක් ආහාර නොගෙන ඉන්නවානම් ඒ සඳහා බලපාන කාරණා රාශියක් ඇත. එය සෑම විටම රෝගී තත්වයක් නොවේ. ඔබත් සුරතල් මසුන් ඇති කරන කෙනෙක් නම්, අද අපි සාකච්චා කරන කරුණු සම්බන්ධයෙන් දැනුවත්ව සිටීම අත්‍යවශ්‍ය කාරනාවකි. DOP / Edit & Script : Bhadraji Madhushan Presenter : Isuri Upekha ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆ මාළු ටැංකියට ලුණු දාන්නේ ඇයි? : th-cam.com/video/VKHepwMHnT4/w-d-xo.html ඔයා කාර්යබහුලද? මේ මාළ...
ජා-ඇල හොල්ලපු ඩෝග් කානිවල් එක | CKC Dog Carnival 2023 | Anything.lk
มุมมอง 70710 หลายเดือนก่อน
DOP | Edit & Script : Bhadraji Madhushan Presenter : Isuri Upekha 🔔 Subscribe US ➤ th-cam.com/channels/Pi2.html... ➤Like us on FaceBook :👉 web. Anything.lk2/ ★ Leave comments, likes, share videos ♥ Thank you for your support! ♥ You all are the BEST!!! ♥♥♥
මාළු පැටවුන්ට බිත්තර කහමද ලබා දෙන ආකාරය | How to give egg yolk to fry | Anything.lk
มุมมอง 28710 หลายเดือนก่อน
අලුත උපන් මාළු පැටවුන්ට පළමු ආහාරය වශයෙන් ලබා දිය හැකි, පෝෂ්‍යදායි ආහාරයක් ලෙස බිත්තර කහමද හඳුන්වා දිය හැක. මෙහිදී ඔබ කරන එක් වැරදි පියවරක් නිසා කුඩා පැටවුන් සියලු දෙනා විනාශ වීමට ඉඩකඩ ඇත. එම නිසා අද අප බිත්තර කහමද මත්ස්‍ය පැටවුන්ට ලබා දෙන නිවැරදි ආකාරය මෙම වීඩියෝව හරහා ඔබ වෙත ගෙන එන්නෙමු. DOP / Edit & Script : Bhadraji Madhushan Presenter : Isuri Upekha ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆ ඔයා කාර්යබහුලද? ම...
නියෝන් ටෙට්‍රා පහසුවෙන් ගෙදර ඇති කරමු | Neon Tetra Fish Caring | Anything.lk
มุมมอง 1.7K10 หลายเดือนก่อน
ඉතාමත් ලස්සන Unique පෙනුමක් තියෙන Neon Tetra මසුන් ගෙදර ඇති කරීමට අවශ්‍ය සියලුම දේ ගැනයි අද අපි මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඊට අමතරව නියෝන් ටෙට්‍රාගේ Tank Mates ලා ගැන වගේම මෙයාලට හැදෙන ලෙඩ රෝග සහ ඒ ලෙඩ වලින් නියෝන් ටෙට්‍රා ආරක්ෂා කරගන්න විදිහ ගැන වැඩි දුරටත් මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා. DOP / Edit & Script : Bhadraji Madhushan Presenter : Isuri upekha ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆ ඔයා කාර්යබහුලද? මේ...
රුසියාවෙන් බස්සපු පුළුන් බෝල වගේ ශිට්-සු සෙට් එක | Pure Breed Shih-Tzu Sri Lanka | Anything.lk
มุมมอง 8K11 หลายเดือนก่อน
අද වීඩියෝ එක Shih-Tzu Lovers ලා වෙනුවෙන්මයි. විශේෂයෙන්ම Shih-Tzu සුනඛයෙක්ගේ අනන්‍යතාවය රැඳී ඇති ඔවුන්ගේ දිගු ලෝම රැකගන්නා ආකාරය වගේම, Shih-Tzu ඇති කරන සහ ඇති කරන්න අසාවෙන් ඉන්න අය සඳහා වැදගත්වන තවත් බොහෝ දේ මෙම වීඩියෝවේ අන්තර්ගත වේ. DOP & Edit : Bhadraji Madhushan Videography & Photography : Hashan Lakshantha Presenter : Isuri Upekha Produced by : Anything.lk ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆ Specia...
Ceylon Koi Society's Koi Sale 2023 | Anything.lk
มุมมอง 22311 หลายเดือนก่อน
#japanesekoi #koifish සිලෝන් කොයි සොසයිටි එක මගින්, ප්‍රථම වරට සංවිධානය කල වෙනස්ම කර්තව්‍යයක් ලෙස මෙය හඳුන්වා දිය හැක. ලංකාවේ විශාලතම කොයි ෆාම්ස් 4ක දායකත්වය මෙම අලෙවි ප්‍රදර්ශනය සඳහා ලැබී තිබුණි. අගල් කිහිපයක මාළුන්ගේ සිට අඩි දෙකහමාර පසු කල Japanese Koi මත්ස්‍යයින් ඉතාමත් සාදාරන මුදලට මෙහිදී මිලදීගැනීමට හැකියාව ලබා දී තිබීම විශේෂ කරුණකි. දැනට විනෝදාංශයක් ලෙස කොයි ෆිෂ් ඇති කරන අය සඳහා ඔවුන්ගේ එ...
පහසුවෙන් ඇති කල හැකි මාළු වර්ග 7ක් | 7 Ornamental fish verities that can be easily raised at home
มุมมอง 2.2Kปีที่แล้ว
ඔබ කාර්යබහුල නිසා මාළු හැදිල්ල නැවැත්තුවද? දුක් උනා ඇති මෙන්න විසදුම. DOP / Edit & Script : Bhadraji Madhushan Presenter : Sadika Mendis ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆ Sha Aquarium (Horana Road) : 077 695 9681 Sisara Aquarium Hub (Kottawa Road, Mampe, Piliyandala) : 074 025 8012 ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆ මාළුන්ගේ ශරීර වර්ණය අඩුවෙන්න හේතු : th-cam.com/video/H388r_KCQlg/w-d-xo.html විදුලි විසන්ධියකදී මාළු ට...
පරවියන්ගේ තටු ගැටගහන හරිම විදිහ | The Right way to tie the wings of Pigeon | Anything.lk
มุมมอง 2.1Kปีที่แล้ว
පරවියට හානියක් නොවී තටු ගැටගහන නිවැරදි ආකාරය සරලව මෙම වීඩියෝව මගින් විග්‍රහ කෙරේ. තටු ගැටගැසීම යනු සත්වයාට කරන හිංසාවක් ලෙස කෙනෙකුට සිතුන නමුදු, පරවියාට නිදහසේ කුඩුවෙන් පිටතට අරගෙන ආහාර ලබා දීමටත් නිදහසේ පියෑඹීම සඳහාත් හැකියාව ලබා දීමට එනම්, සත්වයාට අවශ්‍ය නිදහස ලබා දීම පමණක්ම උදෙසා තටු ගැටගසා සති 2ක් තුල ලබා දෙන පුහුණුව අත්‍යවශ්‍ය කාරණාවක් බව කිව යුතුය. DOP / Edit & Script : Bhadraji Madhushan...
මාළුන්ගේ ශරීර වර්ණය අඩුවෙන්න හේතු | Causes of body color loss in fish | Anything.lk
มุมมอง 509ปีที่แล้ว
සුරතල් මසුන්ගේ ශරීර වර්ණ අඩු වීමට හේතු / ශරීර වර්ණය පවත්වාගෙන යන ආකාරය සහ ස්වභාවික Color Feed කිහිපයක් පිළිබඳව මෙම වීඩියෝව මගින් සාකච්චා කෙරේ. DOP / Edit & Script : Bhadraji Madhushan Presenter : Sadika Mendis ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆ මාළු ටැංකි ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීම සඳහා විමසන්න : PINITHMI FISH TANK - 071 278 0269 / 072 980 5925 / 075 577 3141 ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆ විදුලි විසන්ධියකදී මාළු ටි...
හොඳ පරවියෙක් තෝරාගන්නා ආකාරය | How to Buy a Healthy Pigeon | Anything.lk
มุมมอง 6Kปีที่แล้ว
හොඳ පරවියෙක් තෝරාගන්නා ආකාරය | How to Buy a Healthy Pigeon | Anything.lk
විදුලි විසන්ධියකදී මාළු ටික බේරාගන්නා ආකාරය | How to save fish in power cut | Anything.lk
มุมมอง 374ปีที่แล้ว
විදුලි විසන්ධියකදී මාළු ටික බේරාගන්නා ආකාරය | How to save fish in power cut | Anything.lk
වසරේ දැවැන්තම විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනය ඇක්වා ෆැන්ටසි 2023 | Aqua Fantasy 2023 | Anything.lk
มุมมอง 1.6Kปีที่แล้ว
වසරේ දැවැන්තම විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනය ඇක්වා ෆැන්ටසි 2023 | Aqua Fantasy 2023 | Anything.lk
වැහි වතුර වැටුනොත් මාළුන්ට වෙන දේ | Effect of rainwater on fish | Anything.lk
มุมมอง 662ปีที่แล้ว
වැහි වතුර වැටුනොත් මාළුන්ට වෙන දේ | Effect of rainwater on fish | Anything.lk
ගෝල්ඩ් ෆිෂ් බෝ කරන ආකාරය | Gold Fish Breeding Process | Anything.lk
มุมมอง 6Kปีที่แล้ว
ගෝල්ඩ් ෆිෂ් බෝ කරන ආකාරය | Gold Fish Breeding Process | Anything.lk
කොකර් ස්පැනියල් ගැන සියලු දේ | Cocker Spaniel | Anything.lk
มุมมอง 9Kปีที่แล้ว
කොකර් ස්පැනියල් ගැන සියලු දේ | Cocker Spaniel | Anything.lk
ශිට්සු බව්වන් ඇති කරන විදිහ | All About Shih Tzu Dog | Anything.lk
มุมมอง 35Kปีที่แล้ว
ශිට්සු බව්වන් ඇති කරන විදිහ | All About Shih Tzu Dog | Anything.lk
ගෝල්ඩ් ෆිෂ් දෙවන කොටස | Gold Fish Part 2 | Anything.lk
มุมมอง 3.2K2 ปีที่แล้ว
ගෝල්ඩ් ෆිෂ් දෙවන කොටස | Gold Fish Part 2 | Anything.lk
ගෝල්ඩ් ෆිෂ් මැරෙන්නේ නැතුව රැක බලාගමු | Goldfish Part 1 (Caring) | Anything.lk
มุมมอง 2.1K2 ปีที่แล้ว
ගෝල්ඩ් ෆිෂ් මැරෙන්නේ නැතුව රැක බලාගමු | Goldfish Part 1 (Caring) | Anything.lk
සුනඛයින්ට විෂ පලතුරු සහ ගුණ පලතුරු | Fruits are healthy for dogs? or not? | Anything.lk
มุมมอง 1.1K2 ปีที่แล้ว
සුනඛයින්ට විෂ පලතුරු සහ ගුණ පලතුරු | Fruits are healthy for dogs? or not? | Anything.lk
සබ්ස්ක්‍රයිබර්ස් 10000 සමරපු හැටි | 10K Subscriber Celebration | Anything.lk
มุมมอง 6002 ปีที่แล้ว
සබ්ස්ක්‍රයිබර්ස් 10000 සමරපු හැටි | 10K Subscriber Celebration | Anything.lk
ජයන්ට් ගුරාමි 3 වන කොටස (ලෙඩ සහ ප්‍රතිකාර) | Giant Gourami Part 3 (Diseases & Treatments)
มุมมอง 21K2 ปีที่แล้ว
ජයන්ට් ගුරාමි 3 වන කොටස (ලෙඩ සහ ප්‍රතිකාර) | Giant Gourami Part 3 (Diseases & Treatments)
ජයන්ට් ගුරාමි පහසුවෙන් බෝ කරගමු | Giant Gourami Breeding | Anything.lk
มุมมอง 23K2 ปีที่แล้ว
ජයන්ට් ගුරාමි පහසුවෙන් බෝ කරගමු | Giant Gourami Breeding | Anything.lk
ජයන්ට් ගුරාමි (පළමු කොටස) | All About Giant gourami (Part 1) | Anything.lk
มุมมอง 21K3 ปีที่แล้ว
ජයන්ට් ගුරාමි (පළමු කොටස) | All About Giant gourami (Part 1) | Anything.lk
මාළු ටැංකියට ලුණු දාන්නේ ඇයි? | how to add salt into your fish tank | Anything.lk
มุมมอง 23K3 ปีที่แล้ว
මාළු ටැංකියට ලුණු දාන්නේ ඇයි? | how to add salt into your fish tank | Anything.lk
ඉස්සන්ට පිපිඤ්ඤා දෙන්නේ මෙහෙමයි | how to feeding cucumber to shrimp | Anything.lk
มุมมอง 8013 ปีที่แล้ว
ඉස්සන්ට පිපිඤ්ඤා දෙන්නේ මෙහෙමයි | how to feeding cucumber to shrimp | Anything.lk

ความคิดเห็น

  • @SuneethaHimi-wj7qb
    @SuneethaHimi-wj7qb วันที่ผ่านมา

    ටෙට්‍රා මාළු පැටව් දාන්න දවස් කීයක් විතර යනවද

  • @SuneethaHimi-wj7qb
    @SuneethaHimi-wj7qb วันที่ผ่านมา

    ටෙක්ට්‍රා මාළු පැටව් දාන්න දවස් කීයක් විතර යන දාන්න දවස් කීයක්

  • @user-ff4sg2wb9s
    @user-ff4sg2wb9s 3 วันที่ผ่านมา

    Man gawat masa 2ka withara Labrador petiyek innawa. Panubehet dunnat pas kanawa. A mokada. Monawada denna ona behet kiyala denaganna puluwanda

  • @Hazi_Creation
    @Hazi_Creation 4 วันที่ผ่านมา

    Tiger barblath ekk hadanna puluwanda 😊

  • @amathUdantha-uh3ul
    @amathUdantha-uh3ul 5 วันที่ผ่านมา

    Man parai 70kwithara haduwa bn 😂 ape kuda kaduwane ponayo tikkk

  • @kavishkanirmal7140
    @kavishkanirmal7140 6 วันที่ผ่านมา

    බිත්තර දාන්න කිට්ටු වෙලා ඉන්න catfish knkva තියන්න ඕනේ තනියමද අක්කේ නැත්නම් පිරිමි සතාත් එක්කද අක්කේ

  • @user-yenul
    @user-yenul 6 วันที่ผ่านมา

    Oya male female gana kiuwe na

  • @kumarawijamuni3189
    @kumarawijamuni3189 11 วันที่ผ่านมา

    විදුරු ටැංකි වල ඇකිද😢

    • @Anythinglk-gp6vh
      @Anythinglk-gp6vh 11 วันที่ผ่านมา

      Puluwan. Wadath galapenne simenthi tanki

  • @nilanthakalubovila2280
    @nilanthakalubovila2280 21 วันที่ผ่านมา

    Thanks bro

  • @RichiniRichii
    @RichiniRichii 23 วันที่ผ่านมา

    ❤❤❤

  • @Pasindusenash
    @Pasindusenash 26 วันที่ผ่านมา

    ෆයිටර් අභිජනනකක් ඕනේ අනේ

    • @Anythinglk-gp6vh
      @Anythinglk-gp6vh 6 วันที่ผ่านมา

      th-cam.com/video/-MSctzjBDHw/w-d-xo.htmlsi=bLIfWIOZk1L13GAT

  • @chathumipraboda5709
    @chathumipraboda5709 หลายเดือนก่อน

    අපේ මාලුවෝ දෙන්නගෙත් මේ සෙවල වගේ ගතියක් තියනවා , උන් කෑම කන්නෙත් නෑ ටැන්කියේ නිකම් සෙවල වගේ වෙලා ටැන්කිය පිලී ගදකුත් එනවා අනේ ඒකට හේතුව පොඩ්ඩක් කියන්න පුලුවන්ද 😢

  • @brightjudy605
    @brightjudy605 หลายเดือนก่อน

    Plizzz explain in Hindi 👏

  • @brightjudy605
    @brightjudy605 หลายเดือนก่อน

    Pliz explain in Hindi

  • @dehemiyasasvi629
    @dehemiyasasvi629 หลายเดือนก่อน

    Eka mitar walin kochcharakda😮

  • @lpcookingshow1703
    @lpcookingshow1703 หลายเดือนก่อน

    පැටියෙක් කීයද අක්කේ ❤😊

  • @PahanNisal-bb9dy
    @PahanNisal-bb9dy หลายเดือนก่อน

    Ane aiya paravinge lassanata කැටයම් kapana vidihe videyo ekak dannako

  • @user-ue9ic5hj3r
    @user-ue9ic5hj3r หลายเดือนก่อน

    ❤Thank you

  • @IshanNethranjana
    @IshanNethranjana หลายเดือนก่อน

  • @sudarshanimadddekanda8469
    @sudarshanimadddekanda8469 หลายเดือนก่อน

    මටත් ඉන්න වා තනි කළු අවුරුදු හතරක ලමිස්සීයක් හරි ම ආදරණීය සතෙක් එ් වගේම හරි ම කපටි යි 😅😅😅❤❤❤❤❤

  • @vipunisudarika6159
    @vipunisudarika6159 หลายเดือนก่อน

  • @udithmasarasa7063
    @udithmasarasa7063 หลายเดือนก่อน

    Man nam kiyanne oya kiyana varadi mokada gaint gurami kiyanne hoda samakami maluvek mokada un kavadavath uta attak ekak naththan anith maluvata attack karanne na math mage tank eke dala inne adiye guramiyek agal6 vithara podi jam guramiyek angle 8k oscar podi malu agal4 joduvai agal10ka vithara loku oscar jodu dekak innava me aiya kiyana eke varadak na eth unta adare dila nidahase haduvoth un echchara sara venne na boza

  • @udithmasarasa7063
    @udithmasarasa7063 หลายเดือนก่อน

    Angel ekka hadannath puluvan bosa

  • @hashini1871
    @hashini1871 หลายเดือนก่อน

    මගේ ටැංකිය දාලා ඇති කට්ටිය බලන්න

  • @NayaanaNayaana
    @NayaanaNayaana หลายเดือนก่อน

    Oya patiyek kiyada

  • @MaheshKalinga89
    @MaheshKalinga89 หลายเดือนก่อน

    Jodu දෙකක් ekata briding වෙන්න දැම්මට aulak nedda

  • @travelinglifemadhuwa4698
    @travelinglifemadhuwa4698 หลายเดือนก่อน

    අවු.2 තිස්සේ හැදුන වයිල්ඩ්ස් ජෑම් ගුරාමියෙක් ඉන්නවා.ඇලිගේටර් කෙනෙක් දැන් දැම්මොත් අවුලක් වෙයි නේද

  • @dilinamendis4733
    @dilinamendis4733 หลายเดือนก่อน

    ❤❤

  • @ST-ik5tj
    @ST-ik5tj หลายเดือนก่อน

    wow miss ❤️‍🔥

  • @maduroshini12
    @maduroshini12 หลายเดือนก่อน

    Mage kaffla kema kanne nene

    • @Anythinglk-gp6vh
      @Anythinglk-gp6vh หลายเดือนก่อน

      Video eke kiyala thiyena dewal monahari oyage tank eke thiyenawada kiyala balanna.

  • @managepiumika6668
    @managepiumika6668 หลายเดือนก่อน

    ❤❤

  • @user-lm3jl3ys5v
    @user-lm3jl3ys5v หลายเดือนก่อน

    ❤Bravo❤

  • @Seniru747
    @Seniru747 หลายเดือนก่อน

    ❤❤

  • @kushanipeiris1970
    @kushanipeiris1970 หลายเดือนก่อน

    Wow niyamai ❤

  • @user-eh6ho8zg5n
    @user-eh6ho8zg5n หลายเดือนก่อน

    මරු බං😊😊😊😊

  • @janindumihiranga7571
    @janindumihiranga7571 หลายเดือนก่อน

    නියමයි අයියේ ❤

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThusithaKumara-gn2gg
    @ThusithaKumara-gn2gg หลายเดือนก่อน

    අනේ මටඑකෙනෙක් ගන්නබැරිද කීයකුනත්ගනව❤❤❤❤❤😅

  • @SathsaraniSamarawickrama
    @SathsaraniSamarawickrama หลายเดือนก่อน

    මගෙත් ඉන්නවා ෂිට්ෂු කොල්ලෙක්,එයා ගොඩක්ම සැරයි හුරතල් නෑ දග මල්ලක්

  • @anugreenlife7541
    @anugreenlife7541 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි 🎉

  • @chaminda.wow6262
    @chaminda.wow6262 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි 🙏 හොඳ ඉදිරිපත්කිරීමක් 👊

  • @milanidilrukshi3241
    @milanidilrukshi3241 หลายเดือนก่อน

    Budusarani oyata

  • @divixxx15
    @divixxx15 หลายเดือนก่อน

    Voices clear ne ahenne na

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 หลายเดือนก่อน

    Me Bawwawe Adereyen Balagannewate Obe Depelege Siyalu Balaporotthu Sartheke Veva. Bawwa Panchatath Karene Siyalume Prathikare Sartheke Vee Ikman Suweye Labeva.

  • @muthudisanayaka2570
    @muthudisanayaka2570 หลายเดือนก่อน

    මෙයාලා ව විකුණනවා ද?

  • @muthudisanayaka2570
    @muthudisanayaka2570 หลายเดือนก่อน

    අනේ මේ බලු පැටව් මිලදී ගන්න ඕන

  • @sisirakumara2338
    @sisirakumara2338 หลายเดือนก่อน

    මෙයාලව ගන්න තියෙන්නෙ කොහෙද කියනවද please

  • @kelump8587
    @kelump8587 หลายเดือนก่อน

    macho mage malunta Dan dawas7 vithara aga Purama ara panu roge hadila oya behetha hariyida dammoth Nathathan wena beheth thiyenawada

  • @gayathriGamage-ty3uv
    @gayathriGamage-ty3uv หลายเดือนก่อน

    අනේ ගොඩක් පින් අක්කේ අයියේ ඔයාලා දෙන්නට... මේ බව්වත් මාරම වාසනාවන්තයි.... තෙරුවණ් සරණයි....❤❤❤

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻 පුතේ ඔයාලට පිං බොහොමයි. බෝසත් දරුවෝ. මේ වීඩියෝ ඒක දැ ක්කා ඇස් දෙකට කඳුළු ආවා. උතුම් තෙරුවන් සරණයි. 🙏🏻🙏🏻🙏🏻❤️